What is 4G LTE 3G 2G GPRS mobile communication tech in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 719

  • @amila00
    @amila00 ปีที่แล้ว +7

    2023 වීඩියෝ වලට වඩා මේ අවුරුදු 7ක් පරණ වීඩියෝ ඒකෙ ගොඩාක් වැදගත් තොරතුරු සපයනවා chanux bro ඒ කාලෙ සුපිරි

  • @dilaofficial7282
    @dilaofficial7282 3 ปีที่แล้ว +39

    කලින් ඉන්න විදිය නෙමේ දැන් ඉන්න විදියයි වැදගත්😎
    2021/5/21

  • @pa1062
    @pa1062 3 ปีที่แล้ว +41

    දැකල පුරුදුයි..මේ ඉන්නෙ දැන් 1millon ගහපු වර්තමාන @chanux bro නේද..ම්ම්..😍.

  • @ruwanhettiarachchi8250
    @ruwanhettiarachchi8250 4 ปีที่แล้ว +28

    Tec එක්කම chanux bro ගේ පරිණාමයත් බලන්න පුලුවන්.😂😂 ජය වේවා

    • @shanakee-lv9si
      @shanakee-lv9si 11 หลายเดือนก่อน +1

      😅😂අම්මො ඒක

  • @nilanthin8534
    @nilanthin8534 8 ปีที่แล้ว +122

    ඔයා කරන්නෙ ලොකු සේවයක් මල්ලි.ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා

  • @ubbandara2041
    @ubbandara2041 8 ปีที่แล้ว

    ස්මාට් ෆෝන් එකක් පාවිච්චි කලාට මේ තරම් ගොඩක් විස්තර දැනගෙන හිටියෙ නැහැ.....
    ඇත්තටම ඉතාමත් ආකර්ෂණීය ලෙස විස්තරාත්මකව කල ඔබේ දේශනය අහගෙන හිටිය..
    ලොකු දැනුමක් ලබාගත්ත......
    ස්තූතියි බෙහෙවින්ම ..

  • @SanukaDinsara-up8hf
    @SanukaDinsara-up8hf 7 วันที่ผ่านมา

    තාමත් බලනවා. ගොඩක් වැදගත් video එකක්. සමාන්‍ය tech/ product review එකකට වඩා මේ type එකේ video ගොඩක් වටිනවා.

  • @s..9451
    @s..9451 8 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.තාක්ෂණික දැනීමෙන් ඉදිරියට යන්න ඔබට සුභ පතනවා.සුභ අනාගතයක් තෙරුවන්සරණයි.!

  • @sankawickramaratne5899
    @sankawickramaratne5899 8 ปีที่แล้ว +2

    I live in USA but I learn a lot from you today thanks putha

  • @niroshamadhushankha9595
    @niroshamadhushankha9595 4 ปีที่แล้ว +5

    අයියේ මම තාමත් ඉගෙන ගනිමින් යන කෙනෙක්, මට කැම්පස් එකේදී එහෙම IT දැනුම ලබා දීලා තියෙනවා ඒත් මේ වගේ පැහැදිලි විදියට තේරුම් ගන්න පුලුවන් විදියට කවුරුත් කියලා දීලා නෑ.❤❤❤

  • @hiruyapa6270
    @hiruyapa6270 7 ปีที่แล้ว +1

    මම දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් ස්තුතිය අයියේ..

  • @sameerabalawardana
    @sameerabalawardana 8 ปีที่แล้ว +5

    well done bro. good explanation. there are lot of talented guys in srilanka also. your presenting & background view also perfect. keep it up bro. waiting for 5G.

  • @ranynadanie9145
    @ranynadanie9145 8 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් වැඩසටහනක්.👍👍👍

  • @nipunkavinda8254
    @nipunkavinda8254 8 ปีที่แล้ว

    Perfect wadak brother. Internet use kalata me dewal gana updates labune me video eken. Me social service eka godak watinawa. All the best and proud to be a Sri Lankan.

  • @nalindaranawaka2019
    @nalindaranawaka2019 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ Video එකක්. අැත්තටම ඔයා අපිට ගුරුවරයෙක්. වටිනවා මේ වගේ Videos.

  • @captainnemo3958
    @captainnemo3958 3 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා පුතා දැනුවත් කිරීම ,
    තෙරුවන් සරණයි ඔයාට !!"

  • @merilshantha1249
    @merilshantha1249 3 ปีที่แล้ว

    ඔයා කරන්නේ වටිනා වීඩියෝ ටිකක්.විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ට ආධුනික අයට ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවා.මමත් මගේ පාසලේ දරුවන්ටයි ගුරුවරුන් ටයි ඔයාගෙ වීඩියෝ share කරන්නම්.පුළුවන්නම් 3G phone 4G කරන වීඩියෝ එකක් දාන්න.

  • @nirashthanuka5614
    @nirashthanuka5614 8 ปีที่แล้ว

    A GREAT VIDEO FOR THE FELLOWS WHO DO NOT KNOW WHT MOBILE COMMUNICATION IS......

  • @indranibadde8091
    @indranibadde8091 7 ปีที่แล้ว +4

    The knowledge that you have is excellent thank you Chanux bro

  • @prasadrajapaksha8543
    @prasadrajapaksha8543 8 ปีที่แล้ว

    චනු මල්ලි කියලා වැඩක් නැහැ නියමයි ගොඩාක් වැදගත් video එකක් අනිවාර්යයෙන්ම 5G ගැනත් එකක් කරන්න Thanks 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Kavidu-r1j
    @Kavidu-r1j 3 ปีที่แล้ว +1

    👑 King of the tech - chanux Bro

  • @chamilananda9535
    @chamilananda9535 6 ปีที่แล้ว

    chanux bro oyage denuma bedadema godak hodayi man oyagen godak dewal ugenagaththa oyata godak sthuthiyi. idiriyedith mewage wedasatahan idiripath karanna. api kemathiyi 5G gena denaganna . jayawewa jayasri

  • @malindupabasara3294
    @malindupabasara3294 8 ปีที่แล้ว +4

    great work bro... Got more and more new info abt networks.. 👌👌👌

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 8 ปีที่แล้ว +4

    Could you please explain about the transmitting power in watts of the cellular tower RF amplifier and coverage?

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka ปีที่แล้ว

    ලොකු දැනුමක් ලැබුන.
    THANKS BRO....

  • @malinthapinnaduwamalinthap3126
    @malinthapinnaduwamalinthap3126 7 ปีที่แล้ว +5

    thanks bro i learned a lot about the communication technology speeds

  • @shiromikarunarathne197
    @shiromikarunarathne197 7 ปีที่แล้ว

    5G apuwama supiriyata thiyei
    thank you chanux aiyya
    best video 👍👍👍👌👌👌😍😍😍

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 ปีที่แล้ว +2

    මේ video එක මීට අවුරුදු 6කට කලින් 1ක්. හැබැයි ලංකාවේ මේ වෙනකොට 1Gbps download Speed තියෙනවා SLT fiber. සාමාන්‍ය 4G LTE 150Mbps- 200Mbps ලංකාවටම දීල තියෙනවා. ගොඩක් පිටිසර ගම්වලට නම් හැබැයි ලංකාවේ තවමත් 2Gවත් නෑ. මේ වෙනකොට ලංකාවට 5Gත් දීලයි තියෙන්නෙ

  • @anugalle9187
    @anugalle9187 8 ปีที่แล้ว

    bohoma sthuthiyi..harima shok mallee..boho de oben danaganna labuna..loku sewayak oba apa wenuwen karanne..oba gana hari sathutuyi

  • @sunimal-
    @sunimal- 8 ปีที่แล้ว

    niyamama niyama apita gooodak wadagath video ekak.....thanx ayya me.wage video api wenuwen karanawata...niyamai...jayen jaya.....

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya5491 4 ปีที่แล้ว +3

    Please continue further. Thanks!

  • @samanthananayakkara4627
    @samanthananayakkara4627 8 ปีที่แล้ว

    chanux....oyage programme marama perfect. mama ICT teacher kenek. samahara dewal oyagen apitath ganna tiye. tnx a lot. puluwannam torrent ekata unu siduwima ganath video ekak karanna.

  • @dilkimashi6055
    @dilkimashi6055 8 ปีที่แล้ว +2

    Aththatama Oya karanne loku Deyak api nodanna deval godak Dana gaththa brother budu saranai

  • @chathunshehara7840
    @chathunshehara7840 8 ปีที่แล้ว +11

    5G genath denaganna ona bro.........👌👌👌👍👍👍

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm ปีที่แล้ว

    🎉Congratulation!. I am from Puttalam.

  • @madhubashinikodithuwakku381
    @madhubashinikodithuwakku381 5 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @danu5748
    @danu5748 8 ปีที่แล้ว

    Medewal kiyala denawada oyata pin.thawatgawath mewani dewal kirimawa shakthiya dahiraya labewa.👍👍👍👍👍

  • @zackknightasa
    @zackknightasa 8 ปีที่แล้ว

    niyemaaiiiiii bro niyema wedak thama oya keranne jayaweawa oyata bro

  • @prashankaushalya6650
    @prashankaushalya6650 8 ปีที่แล้ว

    ade supiri bn... godak watinwa me karana wede. hari nm TV ekenma karanna oona program ekak...thanks

  • @ManojDivanka
    @ManojDivanka 8 ปีที่แล้ว

    thanz chanux aiya. mama oyagen godak dewal danagannawa...

  • @champikalakmal1186
    @champikalakmal1186 7 ปีที่แล้ว

    මම මෙ vedio එක බලන්නෙ දෙවැනි පාර .please 5G ගැන vedio කරන්න

  • @vimukthidissanayake5617
    @vimukthidissanayake5617 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙනගත්ත thank you very much

  • @imeshudayanthweerarathne3275
    @imeshudayanthweerarathne3275 8 ปีที่แล้ว

    Niyamai a... danagena hitiyata wada deyak dana gaththa bro.

  • @bryzo_ff
    @bryzo_ff 3 ปีที่แล้ว +1

    🔥 Chanux Is King Of It

    • @Kavidu-r1j
      @Kavidu-r1j 3 ปีที่แล้ว +1

      Yea🥰🥰

  • @chamara1438
    @chamara1438 7 ปีที่แล้ว

    sirawatama 5g gena poddak kathakarapan mcn. meke anthimata kiyana tika ahapuwama puduma sathutak hithata enne bn. áll the best

  • @dasiththarusha4751
    @dasiththarusha4751 8 ปีที่แล้ว

    omg! magr oluwa ridenawa 1gps 😨😨😨
    thankss bro best video

  • @giftworld3540
    @giftworld3540 8 ปีที่แล้ว

    5g eka Gena video 1k karamu bro gdk watinawa oyage videos apita thanx

  • @madushanweragama6702
    @madushanweragama6702 8 ปีที่แล้ว

    chanu aiya me videos eken network eka gana api godak deval dana gaththa.evagema oya lagadima 5G network gana videos eka karauvoth hodayi kiyala mama hithanava.

  • @pathmakumaileelasundaramil1522
    @pathmakumaileelasundaramil1522 7 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කරාට.

  • @Nadun891
    @Nadun891 4 ปีที่แล้ว +10

    2020 බලන අය කෝ

  • @ravindragamage7756
    @ravindragamage7756 8 ปีที่แล้ว

    oya apata loku sewayak karanawa api godak agaya karAnawa thanx chanush bro

  • @mixmusicproduct4359
    @mixmusicproduct4359 7 ปีที่แล้ว +1

    තැන්කු බ්‍රො . ඇත්තටම ස්තුති

  • @nalinpereranalin8509
    @nalinpereranalin8509 8 ปีที่แล้ว

    niyamai malliya nodanna apata hoda deyak kiyala dunnata thank you so much

  • @nenasalacampus2376
    @nenasalacampus2376 6 ปีที่แล้ว +1

    your videos are more useful than other videos

  • @wannidaya8608
    @wannidaya8608 7 ปีที่แล้ว

    your explanation is very help full and thanks

  • @Tharinzbro
    @Tharinzbro 8 ปีที่แล้ว

    wade supiri aiye..godak dewal danagaththa..

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 ปีที่แล้ว

    Thank u so much. This video is very useful and advance

  • @magnawarathne4812
    @magnawarathne4812 8 ปีที่แล้ว +1

    very good and useful instruction. Thanks a lot. .

  • @isurudushan5566
    @isurudushan5566 8 ปีที่แล้ว

    අලුත් cam එකක්වත් ගත්තද?vidio එක පට්ට කොලිටිනෙ.....5g ගැනත් වීඩිඕ එකක් කරන්න.

  • @kumararathnayaka9127
    @kumararathnayaka9127 8 ปีที่แล้ว +2

    ela oya hinda godak dewal igena gannawa oyage hema video akakma mama balannawa

  • @wgamage5528
    @wgamage5528 2 ปีที่แล้ว

    Very important for me.Excellent

  • @hasankapanditha6641
    @hasankapanditha6641 8 ปีที่แล้ว

    thanks Chanux bro...5G ganath ona...thanks again...!

  • @buddhip18
    @buddhip18 8 ปีที่แล้ว

    Thankz Bro Godak Deval danagaththa 👍🏻📱📲

  • @angunukolapelessavta4393
    @angunukolapelessavta4393 7 ปีที่แล้ว

    Very clear your explanation, good luck

  • @adithyasanthoshdshewon6176
    @adithyasanthoshdshewon6176 5 ปีที่แล้ว

    oyage videos hinda dan godakkattiya godakdewal dannawa thanks

  • @dammikasenarathna9596
    @dammikasenarathna9596 7 ปีที่แล้ว +1

    ayye video eka supiri 5G genath video ekak karamu neda👍

  • @surangadesilva103
    @surangadesilva103 8 ปีที่แล้ว

    Niyamai bro... 5G ganat video ekak karanna...

  • @methsirilanka4937
    @methsirilanka4937 4 ปีที่แล้ว

    හොද සේවයක් කරනව බ්‍රෝ. චූටි වැරදීමක් උනා අතරමැද.. අලුත් එක 4.5g not a 3.5g. ලොකුකමට නෙවෙයි හිතවත්කමට කීවේ..

  • @GeethFernando
    @GeethFernando 8 ปีที่แล้ว

    aiye 5G eka genath dannoooooooo.... fatta Fata Fata hahahahahha Chanux bro

  • @sameerarukshan3862
    @sameerarukshan3862 8 ปีที่แล้ว

    oya super kollak... ☺ ☺ machan....

  • @rachithalakshan8569
    @rachithalakshan8569 8 ปีที่แล้ว

    5G gana video eka karanna..........gdk watinawa oyage videos thanx...

  • @ranjithseneviratne1785
    @ranjithseneviratne1785 3 ปีที่แล้ว

    You are a real helper..thanks dear

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf 8 ปีที่แล้ว

    ගොඩාක්ම වැදගත්.අනෙක් එකත් කතා.කරමු නේද.....ජය වෙිවා

  • @kaveenprabashvara5583
    @kaveenprabashvara5583 8 ปีที่แล้ว

    Fatta broh.
    5G ganath wisthara hambuna gaman video ekak dapan.
    all the best.

  • @sanojbandara3712
    @sanojbandara3712 8 ปีที่แล้ว

    Ela kiri.... We are waiting for 5G.......

  • @බාශිමදූ
    @බාශිමදූ 5 ปีที่แล้ว +2

    You tube awoth chanux bro kiyalama thama type wenne ibema😄😏

  • @raseedrasmy4862
    @raseedrasmy4862 8 ปีที่แล้ว

    Thank you so much bro
    All the best

  • @nayandhanushka1991
    @nayandhanushka1991 8 ปีที่แล้ว

    super bro..5G ekath damu ikmanatama ...

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 ปีที่แล้ว

    Godak dewal dana gaththa thank you

  • @yashikaarapakshe77
    @yashikaarapakshe77 8 ปีที่แล้ว +1

    great.! lot of information. keep up the good work!

  • @warushawitaranam.s975
    @warushawitaranam.s975 8 ปีที่แล้ว

    thanks chanux bro.....hardware gena videoe ekak karanna puluwanda????????

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 8 ปีที่แล้ว

    tks malli. podi avabodayak labuna.

  • @gayaniroopika6807
    @gayaniroopika6807 6 หลายเดือนก่อน

    Chanux Bro ,phone eke top screen line eke Data mark eka lagin LTE word eka udin (vol) kiyala thiyenne mokakda?😮😮😮

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr ปีที่แล้ว +1

    ❤❤superb🎉

  • @nooonanadkfhdkfj2519
    @nooonanadkfhdkfj2519 7 ปีที่แล้ว

    ඔයා ගොඩාක් සෙවෙකරන්වා.මල්ලි

  • @nilukakumari8143
    @nilukakumari8143 8 ปีที่แล้ว +1

    thenks malli mage pon eaka weda karanne wifi walin eat mobili deta on wen ne kohomada hadaganne

  • @ChashiraJayanga
    @ChashiraJayanga 8 ปีที่แล้ว

    Niyama video ekak.Godak vatinawa

  • @ceye80
    @ceye80 8 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි

  • @namobuddhaya2584
    @namobuddhaya2584 4 ปีที่แล้ว

    Supiri chanux aiya

  • @kingdhanaa9264
    @kingdhanaa9264 8 ปีที่แล้ว +1

    thawa visthara danaganda one brow

  • @harithaganegoda7495
    @harithaganegoda7495 8 ปีที่แล้ว +1

    elz programme eka pattai.digatama karan yanna

  • @vikum.kavinda
    @vikum.kavinda 8 ปีที่แล้ว

    okkoma Danagaththa...Thank you aiye...5G ganath danna

  • @Harshid-vf8tw
    @Harshid-vf8tw 7 ปีที่แล้ว

    maru kollo kollo godak loku sewayak

  • @hasindusamaraweera4648
    @hasindusamaraweera4648 8 ปีที่แล้ว

    niyamai aiye...5G ganath oni...

  • @dananjayafernando2828
    @dananjayafernando2828 8 ปีที่แล้ว

    fatta........5g gana ikmanata video eka daanna

  • @MrBlps
    @MrBlps 8 ปีที่แล้ว

    very good information...thank you very much

  • @wmpwimalasiri4114
    @wmpwimalasiri4114 7 ปีที่แล้ว

    niyamai aiya.maramawatinawa. thanks thanks

  • @mohamedfarik5166
    @mohamedfarik5166 8 ปีที่แล้ว

    bro thnk u very much. plz gv us an explanation about 5g

  • @pasindunaveen3728
    @pasindunaveen3728 8 ปีที่แล้ว

    niyami bro...........................