අනාගතයේ බුදුවන මෛත්‍රී බුදු හිමියන්ට පළ දිමට නියමිත වී ඇති කර්ම විපාකයේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Thanks For Watching!
    අනාගතයේ බුදුවන මෛත්‍රී බුදු හිමියන්ට පළ දිමට නියමිත වී ඇති කර්ම විපාකයේ කතාව
    Yakk! Production
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 68

  • @ccsl6890
    @ccsl6890 8 หลายเดือนก่อน +3

    Aththa obe kathawa. Mama me kathawa pinwath suwaminwahanse kenekugen Ahala thiyenawa.
    Karma palawiswasa Nokarana Ayata mawa hodapaadam.
    Ts🙏🌹🌹🌹🌹🌹🌹🌹
    Nb🙏🌷🌷🌷🌷🌷🌷🌷

    • @kpswasantha
      @kpswasantha 8 หลายเดือนก่อน

      @@senadheerashan5288 කර්ම රැසකිරීම නතර කලාට අතීත කර්ම විපාක දෙනව මොකද බුද්ධත්වයට පත් වෙන්නෙ මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා කම්ම වේමත්ත තාවයට අනුව මනුශ්‍ය ගතියෙ ගති සම්පතිතියෙන් ඉපදුනත් යම් යම් අපරාපරිය වේදනීය කර්ම විපාක දෙනව. වැඩි විස්තර දැනගන්න සූත්‍ර පිටකයෙ ඛුද්ධක නිකායෙ අපදාන පාලියෙ පුබ්බ කම්ම පිලෝතික බුද්ධාපදානය කියවන්න. පෙර භවයන්හි කරනලද අකුසල කර්ම එකොළහක විපාක එහි සඳහන් වෙනව.
      හැබැයි අනාගතයේ බිහිවන මෛත්‍රිය බුදු රජාණන් වහන්සේට විපාක දෙන කර්ම එහි සඳහන් නෑ. ඇතැම් පැවිදි අය බණ පොතේ දැක්වෙන ආකාරයට කියල එයාලට හිතෙන විදියට සමහර දේවල් කියනව ගත්ත මූලාශ්‍රයක් නෑ. එයාල තියනව ත්‍රිපිටකය වැරදියිලු එයාල කියන දේට කිසිම ලදනමක් නෑ.

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 8 หลายเดือนก่อน +3

    මයිත්‍රී බුදුන් දැක නිවන් දකින්නට අපටත් වාසනාව ලැබේවා♥🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 8 หลายเดือนก่อน +4

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු පදවිය ලබන මෙත් බෝසතුන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය මහා ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඔබතුමාට පින් සිදුවේ තෙරුවන් සරණයි

  • @SunithaKumari-k2l
    @SunithaKumari-k2l หลายเดือนก่อน

    ඔබ.තුමාට.උතුම්වු.තේරැවම්.සරනයි❤

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 8 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 8 หลายเดือนก่อน +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @amiththusitha2914
    @amiththusitha2914 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි... සාදූ සාදූ සාදූ...!!!

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 8 หลายเดือนก่อน +5

    ඒ අසිරිමත් කථා පුවත තුළින් සිතන්නට කරුණු බොහෝයි. ...!!! 🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 8 หลายเดือนก่อน +4

    ඔබට ..තෙරුවන් සරනයි ........☸️☸️☸️☸️☸️☸️

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 8 หลายเดือนก่อน +4

    Obata niwanama awaboda wewa budusaranai 🙏🙏 🙏

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ උතුම් නිවනම හේතු වේවා. සියලු සතහට සුවය ලැබේවා

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ❤❤❤🙏🙏 ඔබට අනේක වාරයක් පිං යක් සහෝදරයා අපට මේ වගේ වටිනා ධර්ම කාරණා කියල දෙනවට ❤️❤️🙏🙏🙏 මගෙ ඇස් වලට කදුලුත් ආවා❤❤❤😥 ඔබ සිදුකරගන්නා ඒ උතුම් ධර්ම ධානමය කුසලය ඔබට මතු නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ❤❤❤🙏🙏🙏

  • @youtubebackgroundmusic8526
    @youtubebackgroundmusic8526 8 หลายเดือนก่อน

    මේ වගේ video තව කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.නමෝ බුද්ධාය❤

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 4 หลายเดือนก่อน

    සාදු සාදු....

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා දානමය පින්කමක් මෙම දානමය පින්කමට බොහොම ස්තූතියි

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 8 หลายเดือนก่อน +20

    කර්මයෙන් ගැලවෙන්න කාටවත් බැ 😢

    • @Thisa-ks
      @Thisa-ks 8 หลายเดือนก่อน +3

      පුළුවන් රහත් බව මගින් කර්මයන් අහෝසි කර්ම කරගන්න පුළුවන්

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 8 หลายเดือนก่อน +4

      @@Thisa-ks එතකොට බුදුන් වහන්සේට කර්ම විපාක පළ දුන්නෙ ?

    • @Thisa-ks
      @Thisa-ks 8 หลายเดือนก่อน

      @@purnimasandeepani-vb4xb එහෙනම් අන්ගුලිමාල මහරහතන් වහන්සේ කර්මයන්ගෙන් නිදහස් වුනේ කෙනෙක් මැරීම බරපතළ අකුසල කර්මයක් 999 මැරීම කොතරම් අකුසලයක්ද

    • @athalcity8761
      @athalcity8761 8 หลายเดือนก่อน +3

      ​@@Thisa-ks රහත් උනා කියලා කර්මෙ නතර වෙන්නෙ නැ එත් එක ඉදිරියට යැම නවට්තන්න පුළුවන් රහත් උනත් මුගලන් හමුදුරුවන්ටත් පලදුන්නා අකුසල්

    • @Thisa-ks
      @Thisa-ks 8 หลายเดือนก่อน

      @@athalcity8761 බුදු දහමට අනුව කර්මයන් ගෙන් බලපෑම් සිදුවන්නේ 1/8 වගේ කුඩා කොටසක් අනික බුදුන්වහන්සේ වදාරලා තියෙනවා කර්මයෙන් බේරිය හැකි ආකාර 4 ගති සම්පත්ති උපදි සම්පත්ති කාල සම්පත්ති පයෝග සම්පත්ති මේ කර්මයෙන් මතී බුදුරජාණන් වහන්සේට පයෝග සම්පත්ති භාවිතයෙන් මේ කර්මයෙන් බේරිය හැකි ඒත් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා තම තමන්ගේ කර්මයන්ට ඉඩ දුන්නා ඒකයි වුනේ මුගලන් මහරහතන් වහන්සේට පොලොව පැදුරක් මෙන් ඔතා තමන්ගේ ඇගිලි දෙක අතර රදවා ගන්න පිලුවන් මහාමේරු පර්වතය පවා එක අතකට ගැනීම හැකියාව තිබුන උන් වහන්සේ මේ නිකන් හොරු රැලකට බයවේවිද උන් වහන්සේලා කැමැත්තෙන්ම කරමය බාරගත්තා

  • @lahirusadaruwan214
    @lahirusadaruwan214 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏namo budhaya

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 8 หลายเดือนก่อน

    ඔබට අනේක වාරයක් පින් සිදු වේවා.....🙏🙏🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 6 หลายเดือนก่อน

    කර්මය අපි හැම කාටත් උරුම යි❤❤❤❤

  • @familytiesguestinn5850
    @familytiesguestinn5850 8 หลายเดือนก่อน

    බොහොම වටින වීඩියෝවක්

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 8 หลายเดือนก่อน +1

    Theruwan saranai yakk 🙏🙏🙏❤️

  • @shanthamallika9999
    @shanthamallika9999 8 หลายเดือนก่อน +1

    Theruwan saranai 🌷🌷

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 8 หลายเดือนก่อน

    බොහොම pin .thruwan sarani

  • @Senethu20
    @Senethu20 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 8 หลายเดือนก่อน +1

    Thank you for the video.🌌🧸☸❤🤗

  • @Marlonridma
    @Marlonridma 8 หลายเดือนก่อน

    කර්මය කාටත් පොදුයි.. තෙරුවන් සරණයි! ❤🙏

  • @Faceon6790
    @Faceon6790 8 หลายเดือนก่อน

    Namo Buddhaya ❤🙏

  • @user-DHB4oo2uy5h
    @user-DHB4oo2uy5h 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏☸️

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +2

    අපේ පැත්තේ ‌"සනත් නිශාන්ත 💮"😢මහත්මයාටත් කර්මය පලදුන්නා.

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 2 หลายเดือนก่อน

    Ane ape siya kiyala dunne eka😮

  • @rajaniindira5497
    @rajaniindira5497 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්දාය

  • @Alone_traveler274
    @Alone_traveler274 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 6 หลายเดือนก่อน

    මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් තැන්පත් කල සෑයක් ලංකාවෙ තියනවද? ඒ කොහෙද? බොහොම පිං, දන්න කෙනෙක් කියන්න

  • @damithchathuranga2203
    @damithchathuranga2203 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LeelaSilva-n6p
    @LeelaSilva-n6p 8 หลายเดือนก่อน +3

    බුදු හිමිනමකට තමාගෙ බලයෙන් කර්ම පළ දීම නවත්වන්න බැරිද?

    • @tourismsrilanka
      @tourismsrilanka 8 หลายเดือนก่อน +2

      බැහැ. කර්මයට හැමෝටම මුහුණ දෙන්න වෙනවා. හැබැයි සමහර කර්ම බුදුරජාණන් වහන්සේලාට තමන් වහන්සේගේ බලයෙන් අහෝසි කරන්න පුළුවන්.

  • @tharudineshika-ne1nt
    @tharudineshika-ne1nt 8 หลายเดือนก่อน

    🙏🙏

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 2 หลายเดือนก่อน

    Me yak,e unata hama budu kenektam le atisara rogaya waladenawa kiyala man ahala tiyenawa.etakota eka atta neweida

    • @Yakkproduction
      @Yakkproduction  2 หลายเดือนก่อน

      රෝගය එකින් එකට වෙනස්

  • @TWM-u3o
    @TWM-u3o 8 หลายเดือนก่อน

    💜️🌸

  • @ShriyaDamayanthi
    @ShriyaDamayanthi 8 หลายเดือนก่อน

    උතුම් බුදු දහම හා මාද්‍ය තුමනි ඔබටත් වියතක් 🖕💃🇷🇺🤗🤗🙏🙏🙏🙏

  • @production6347
    @production6347 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dunith305
    @dunith305 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sumedhadilmuthu9242
    @sumedhadilmuthu9242 8 หลายเดือนก่อน

    How do you know that lord maithrie really did such a thing

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 2 หลายเดือนก่อน

    Mat oka ahala tiyenawa

  • @wenuraruwan47
    @wenuraruwan47 8 หลายเดือนก่อน

    සීගිරිය

  • @vithuu7830
    @vithuu7830 8 หลายเดือนก่อน

    ෙමානවා උනත් හිරේ යන්න වෙනවා

  • @kpswasantha
    @kpswasantha 8 หลายเดือนก่อน

    ඔය කතාව තියෙන්නෙ කොහෙද මූලාශ්‍රය මොකක්ද

  • @thusithbs
    @thusithbs 8 หลายเดือนก่อน

    සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ සවාසනා ගුණ සහිතවයි. ගෙවියයුතු අකුසල් පාරමීධර්ම පුරන කාලයේදී ගෙවා අවසන් කරනවා. බුද්ධත්වයට පත්වූ පසු ගෙවන්න අකුසල් ඉතුරු වෙන්නේ නෑ. වචන වරද්දාගෙන අකුසල් සිදුකරගන්න එපා.

    • @Yakkproduction
      @Yakkproduction  8 หลายเดือนก่อน +4

      ධර්මය නොදැන කතා කරන්න එපා.. අකුසල් සිද්ද වේවි.. ගෞතම බුදුරජාණන් වහන්සේට ⁣අවසන් සමයේ ලේ අතීසාර රෝගය ඇතිවුණේ ඇයි කියලා දන්නවද? එවැනිම දෙයක් තමයි මෙයත්..මෙහි අරුමයක් නැහැ..

    • @thusithbs
      @thusithbs 8 หลายเดือนก่อน

      @@Yakkproduction එහෙම දෙයක් නෑ. ආර්‍යෝපවාදයකට අහුවුනොත් නිවනින් ඈත් වෙනවා.

    • @avishkagihan99
      @avishkagihan99 8 หลายเดือนก่อน +1

      බුදුරජාණන් වහන්සේට කොන්දෙ කැක්කුමකුත් තිබිලාතියනවා නේද අයියෙ.😊​@@Yakkproduction

    • @wethumjayakody7062
      @wethumjayakody7062 8 หลายเดือนก่อน

      @@Yakkproduction namuth budu kenekuta eh karma vipska chithha shakyhiyen yatapath karaganna puluwn