🔴වැඩිම හිතේ අමාරුව සජිත්ට.වෙනද ඔටුන්න ඔටෝ එනවා මේපාර..? |අපි දිනන්න ඕන හරියටම! අනුර තංගල්ල කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • වැඩිම හිතේ අමාරුව සජිත්ට.වෙනදට ඔටුන්න ඔටෝ එනවා මේපාර..? |බාගෙට බෑ! අපි දිනන්න ඕන හරියටම! අනුර තංගල්ල
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 232

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 3 หลายเดือนก่อน +46

    දකුනේ බුද්දිමත් කොල්ලො කෙල්ලන්ට අනුරපුර අපගෙ❤ හදවතෙ ප්‍රනාමය 💪

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +1

      රනිල්ගේ වලන් හෝදන අනුර දැන් තරුණයන්ට එපාවෙලා

    • @piyalkumara5013
      @piyalkumara5013 3 หลายเดือนก่อน +1

      HORUNTA KDEYANA UMBA WAGE BATHKANA HARAKTA THAMAI EPA WELA THIYENNE API NPP HADAWATHINMA .

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 3 หลายเดือนก่อน

      😮Anurata nsm epawela naha uba mole kachal amu buruwek saha horunwa genna inna kenek .mata hithenna mullariya wata giyanam moleta electric shock ekkak gaththama hodie .​@@leslyjayawardhenaauckland6934

    • @SirilPathirana
      @SirilPathirana 3 หลายเดือนก่อน

      ​@@piyalkumara5013⁰99😊

    • @manolivera4813
      @manolivera4813 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934ඒ තොටනේ.... 🤣🤣🖕. 95%කට එහෙම නෑ.... 🤣🤣❤✌️

  • @PalithaKankanamge
    @PalithaKankanamge 3 หลายเดือนก่อน +35

    අනිවාර්යයෙන්ම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සැවොම දායක වෙමු , එතැනයි රටේ ජයග්‍රහණය ,අනාගත පරපුරේ ජයග්‍රහණය

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 3 หลายเดือนก่อน +32

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @user-ww8op8mq8j
    @user-ww8op8mq8j 3 หลายเดือนก่อน +26

    සහෝදරයා මේ ගේම ගහන්නම ඔනි.🧭🇱🇰💯✔

  • @AriyadasaBodhinagoda
    @AriyadasaBodhinagoda 3 หลายเดือนก่อน +25

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍😍මාලිමාවට ජයවේවා

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +25

    අපේ සහොදරයා සමග පෙරට එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @user-kh5su5gh9m
    @user-kh5su5gh9m 3 หลายเดือนก่อน +45

    දකුණේ තරුණ තරුණියන්ට මහනුවර ජනතාවගේ උත්තමාචාරය malimawata ජයවේවා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 3 หลายเดือนก่อน +13

    තරුණ පරපුරට ජය වේවා ❤️🙋 අපේ රටේ අනාගතය බලාපොරොත්තු ඔබයි ඔබයි මේ රට භාර ගත යුත්තේ අනාගත පරම්පරාව වෙනුවෙන් ❤

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 3 หลายเดือนก่อน +3

    අනුරකුමාර සහෝදරයා අපේ රටේ අනාගතය ඔබ තුමා ඉතාමත් පරිස්සම් වියයුතුයි❤❤❤❤❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 หลายเดือนก่อน +19

    තරුණ දූ පුතුන්ට ශක්තිමත් යහපත් දේශයක් ගපුළුවන්
    මාලිමාවට ජයවේවා

  • @gaminirupasinghe2769
    @gaminirupasinghe2769 3 หลายเดือนก่อน +10

    දකුනෙ දරැවනි ඔබලාට උනුසුම් සුභ පැතුම් රටේම දරැවො එකතුවෙයල්ල ඔබලාට රට බාරයි නුබලාට සහ නුබලාගේ දරැවන්ට හොද රටක් හදපල්ල මගේ දරැවනි ඔබලාට තුනුරැවන් සරනයි ජාතික ජන බලවේගයට ජය නියතයි ජයම වේවා රටටම

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 14 วันที่ผ่านมา

      අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 3 หลายเดือนก่อน +20

    හම්බන්තොට තරුණ තරුණියන්ට ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤🎉

    • @user-bg2is6ki7u
      @user-bg2is6ki7u 3 หลายเดือนก่อน +2

      රටට ජනතාවට ,මාලිමාවට ජයවෙවා ❤❤❤

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 14 วันที่ผ่านมา

      ❤❤❤❤🎉

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 3 หลายเดือนก่อน +26

    අනිවාර්යෙන්ම දුවේ පුතේ ඔයාල මතයි මේ පාර රටේම බාර ගන්න ඉන්නේ මාලිමාවෙ දෙශපාලනය ගමට ඔයාලගෙ හිතවත් අය දැනුවත් කරන්න එයාලට කියන්න හැබැයි මේපාර ගොඩයන්න බැරිඋනොත් වලටම තමයි ආදෙකක්නෑ පුතේ දුවේ අපි 71 සිට ඉන්න අය මුං බය කරන්න හුගක් දේ කරනව රැවටෙන්න එපා ඔබලාට ජය වේවා දුවෙ පුතේ මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭💜🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sunethpathirage219
    @sunethpathirage219 3 หลายเดือนก่อน +13

    හැදින්වීම මරු නිකන් දැනෙනව අපේ සහෝදරයෙක් කියල

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y 3 หลายเดือนก่อน +12

    Malimawata Jaya wewa ❤❤❤❤

  • @AriyadasaBodhinagoda
    @AriyadasaBodhinagoda 3 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මාලිමාවට ජය වේවා

  • @user-mp3qi6ud4l
    @user-mp3qi6ud4l 3 หลายเดือนก่อน +35

    ජාතිකජනබලවේගයට ජයවේවා ..❤❤❤

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 3 หลายเดือนก่อน +16

    JVP + NPP = Malimawata Jayawewa ♥️♥️♥️

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 3 หลายเดือนก่อน +18

    දඹුල්ල අපි මාලිමාවට ❤❤❤❤❤

  • @chamindanissanka8115
    @chamindanissanka8115 3 หลายเดือนก่อน +10

    mahinda amaraweera ..... ayyoo ban.. ganna peththa dinanawaa..... Ney dinana peththata paninawaaa
    ela ela... malimaawata jayawewaa.......

  • @ranjithkumarasiti762
    @ranjithkumarasiti762 3 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 3 หลายเดือนก่อน +8

    ❤❤jayawewa AKD

  • @user-nw8qp4qp8u
    @user-nw8qp4qp8u 3 หลายเดือนก่อน +18

    අනුර ඇතුලු සහෝදර පිරිස දෙවියෝ රැක දෙත්වා.........

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 3 หลายเดือนก่อน +2

    අනුර ඔබට ජය වවා

  • @vineethakumari9633
    @vineethakumari9633 3 หลายเดือนก่อน +7

    Malimawate jaya wewa ❤❤❤

  • @user-wz9wp8uz1p
    @user-wz9wp8uz1p 3 หลายเดือนก่อน +3

    අනුරට රටරටටඅනුරමාලිමාවටඡයවෙවා❤❤❤❤❤❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 3 หลายเดือนก่อน +8

    තන්ගල්ල තරුන බලවේගයට ජයවේවා. ඔබලා තමයි රටේ කොදුනාරටිය ඒකට ගහල කොයි රටද දියුනු වුනේ. ලෝකයේ කිසිම රටක් ඒ කොදුනාරටිය කඩල දියුනුවෙලා නෑ ඒරටවල් කලේ ඒකොදු නාරටිය තවතවත් ශක්තිමත් කිරීමයි . මේකවත් හිතන්න බැරි පාලකයින් කොහොමද රටක් දියුනු කරන්නේ අපේ තරුන පරපුරට දුවාදරුවනට සමස්ත ජනතාවට රටට. ආදරේ කරන සැබෑ නායකයින් සිටින එකම දේශපාලන බලවේගය ජ. ජන බලවේගයයි. ඔබලා වාසනාවන්ත දරුවො කිසිදින ඔබලාට වරදින්නේ නෑ අවන්ක චේතනාවකින් තමයි ඔබලාඔතනට ආවේ ඒකමඇති ඔබලාගේ දියුනුවට කෙනෙකුට මෙවැනි කැපවීම් කරන්න හිතෙන්නෙ රටේ වසනාවට ජනතාවගේ වසනාවට වැඩිහිටියන් ඒ සදහා මොවුන්ට ආශිර්වාද කලයුතුයි සැමවිටම. .. ඔබලා දුක් විදපු කාලය ඉවරවේවි දිනෙන් දින රටේ දියුනුව ඇතිවේවි රට ලස්සන වේවි. ඒඋරුමය ඔබලාට ලැබේවි කරුම ගෙවී අවසන් වේවි. මොකටද අපිටපක්ශ භෙද ජාති ආගම් කුල භේද අපි එකමවකගේ දරුවෝ නම් ඇයි අපි ජාතීක ගියා ගයන්නේ හදවතින්ම නම් මොකටද භේද අයුක්තිය අසාදාරනයේදි අපි සේරම එක කොඩියක් යටතේ ඒකයි රටේ අලුත් ආන්ඩු පත්වෙන්නේ පවතින ආන්ඩු පරාජයවන්නේ දරුවනි ඔබලා සැමගේ සියලු පැතුම් ඉටුවේවා යනු අපි සියලු වැඩිහිටියන්ගේ අදිටනයි ඔබලාට සුරක්ශිත ලස්සන රටක් මේ නායකයෝ හදනවා ස්තීරයි ඒගැන විශ්වාසය තබාගන්න. සැමට ජයවේවා මාලිමාව සදා දිනේවා
    සාරකෙතේ අස්වනු පීදෙන්නේ පුතුනි ඔබේ නමටයි කම්හල් නව නිපැයුම් නිමවන්නේ ඒ සුරතල් පුතුටයි
    ලොවේ සැමා එකම දැයේ දු දරුවන් වේවා වාද නැතේ භෙද නැතේ ලස්සන ලොව හෙට ඔබට උදවේවා
    දුපුතුනේරට ඔබේය දුපුතුනේ රට අපේය උතුර නැගෙන්හිර දකුනද බටහිර එක කොඩියේ සෙවනේ
    තරුන පරපුර රජයන පත්වීමට නියමිත මහජන ආන්ඩුවට ජයවේවා.❤️🌷👍
    .

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 3 หลายเดือนก่อน +4

    දකුණේ තරුණ බලවේගයට කුරුණෑගල, පඬුවස්නුවර අපගේ ස්තුතිය හා ප්‍රණාමය 🙏🏼🙏🏼🙏🏼❤❤❤මාලිමාවට ජයවේවා 👍🏼👍🏼👍🏼❤❤❤. අනුර සහෝදරයාට ජයවේවා 👍🏼👍🏼👍🏼❤❤❤🎉🎉🎉

  • @lakshithaniroshan831
    @lakshithaniroshan831 3 หลายเดือนก่อน +10

    Jathika janabala wegayata jaya wewaa

  • @deshabandu4005
    @deshabandu4005 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 3 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @isuruweerarathne242
    @isuruweerarathne242 3 หลายเดือนก่อน +1

    ජය වේවා. අපි දිනමු

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා

  • @sskmedia9281
    @sskmedia9281 3 หลายเดือนก่อน +3

    Brother Anura 👍 I promise to dedicate my life for your and your team's victory.

  • @Janakanamalbandara
    @Janakanamalbandara 3 หลายเดือนก่อน +10

    හෙළයට ජය...........

  • @anuraarachchi730
    @anuraarachchi730 3 หลายเดือนก่อน +8

    Well done npp youth at hambanthota

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n 3 หลายเดือนก่อน +1

    අනුර. සොහොයුරාණෙනි””. ඔබටත්. ඔබ. සමග මාලිමාවෙ. සියලුම. සහොදර. සහොදරියන්. සැමදෙකටම ජය ජය. ජයවෙවා. MALIMAVATA. Jayaveva

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w 3 หลายเดือนก่อน +5

    අනුර කුමාර දිසානායක සහොදරයා ඹය අපෙ ලස්සන රට විනාශ කරපු හොරු මාලිමාව ආන්ඩුවක් සඳහා එක්කර ගන්න එපා මම ඔබට ආදරෙයි මාලිමාවට ආදරෙයි අපි ජීවත් වෙන්නේ අපෙ රට හොදින් තිබූනොත් ❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 3 หลายเดือนก่อน +3

    අනුර සහොදරයා ❤❤ ජය වේ‍වා npp youth ❤️❤️🇬🇧සිට

  • @Gamini899
    @Gamini899 3 หลายเดือนก่อน +29

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය සහතිකයි

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q 3 หลายเดือนก่อน +1

    කුමන බාධක ආවත් රටක් ජාතියක් වෙනුවෙන් වැරෙන් අල්ලා සිටි ඔබ ඇතුළු කණ්ඩායමට ❤❤❤.මජර දේශපාලනය අවසාන කරමින් නව දේශයක් යළිත් ගොඩනගන්නට ආසිරි මාලිමාවට ❤❤❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 3 หลายเดือนก่อน +1

    මේ රටේ අනාගතය තරුණ පරපුර ටයි.....ඒ සදහා මාලිමාව සමග පෙරට එමු....ජයවේවා....ජයවේවා....NPP

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 3 หลายเดือนก่อน +4

    රත්නපුර මාලිමා අපේ උනුසුම් සුභ පැතුම් 🙏❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 3 หลายเดือนก่อน +1

    දකුණේ බුද්ධිමත් සහෝදරයන්ට සහෝදරියන්ට කලුතර අපේ ප්‍රනාමය❤

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc 3 หลายเดือนก่อน +1

    මහ නුවර අපිත් ඔබ සියලු දෙනාට හදවතින්ම සුබ පතනවා මාලිමාවට ජය වේවා

  • @vishalprabashwara391
    @vishalprabashwara391 3 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි

  • @kumudukarunarathna4108
    @kumudukarunarathna4108 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 3 หลายเดือนก่อน +2

    අනුර අයියා ඔයා මේක දිනන්නම ඕනෙ ...නතිනම් මේ රට ඉවරයි හොදේ

  • @surangalakvinda2887
    @surangalakvinda2887 3 หลายเดือนก่อน +3

    ජනපති අනුර සහෝදරයාට ජය වේවා ❤❤❤❤❤

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w 3 หลายเดือนก่อน +2

    අපගෙ රට බෙරාගැනිම උදෙසා අප රටෙ ජනතාව වෙනුවෙන් මාලිමාව ට සහයොගය දෙන හම්බන්තොට ජනතාවට මාගෙ හර්ද්‍යගම ස්තුතිය පුද කරමි

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 3 หลายเดือนก่อน +5

    පර සුද්දන්ට කත් වැදුනෝ පරණ වලව් කාරකින්ට වඩා අප නිතර දෙවේලේ දකින අපේ ගමේ දරු පරුකරුව තාරුණ්‍යයට අපි රට භාර දිය යුතුයි❤

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 3 หลายเดือนก่อน +1

    නායකයෙකු විසින් කළ ඉතා වටිනා කතාවක්,

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 หลายเดือนก่อน +8

    NPP❤

  • @manjola_1999
    @manjola_1999 3 หลายเดือนก่อน +1

    හම්බන්තොට ජයවේවා ❤

  • @sunethpathirage219
    @sunethpathirage219 3 หลายเดือนก่อน +3

    රත්තරන් දරුවන්ගේ අනාගතය හදමු

  • @dudleywijayabahu6422
    @dudleywijayabahu6422 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @RuwanRuwan-fz4wn
    @RuwanRuwan-fz4wn 3 หลายเดือนก่อน +9

    Npp win❤❤

  • @thoughts1624
    @thoughts1624 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම තාත්තා පුතා පවුල් දේශපාලනය අහෝසිකල යුතුමයි.ජාජබයට ජයවෙිවා. රටෙි මිනිස්සුන්ට ජයවෙිවා .උන් හැමදාම පාලකයෝ අපි පාලිතයෝ .එසේ නොවිය යුතුයි .

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +2

    දකුණු ලකේ හෙළයෝ මාතර අපි.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 3 หลายเดือนก่อน +2

    දකුනේ උන්ට❤❤❤❤❤❤

  • @asankanirosha6589
    @asankanirosha6589 3 หลายเดือนก่อน +2

    Malimawata♥️ජයවේවා. ගාල්ලේ අපි

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @anujadeepthi3698
    @anujadeepthi3698 3 หลายเดือนก่อน +2

    AKD ❤. අපි ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් . අපේ කියන , දන්න කියන හැමෝමත් එකතු කරගෙන . මාලිමාවට ජය වේවා !

  • @user-gr7ew5wq4o
    @user-gr7ew5wq4o 3 หลายเดือนก่อน +2

    ජාතික ජනබලවේගයට ජය වේවා ❤✌️
    මාලිමාවට ජය වේවා !🤲😍

  • @nilanharsha1440
    @nilanharsha1440 3 หลายเดือนก่อน +4

    මේක නම් ජාතික ජනබලවේගය දිනවන්නම ඕනේ මැච් 1ක් අපි දිනන්න ඕනේ 🎉🎉🎉

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 3 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා ප්‍රමුඛ මාළිමාවට ජය නියතයි ❤👌💪👍

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 3 หลายเดือนก่อน +1

    ජයවේවා !❤

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 3 หลายเดือนก่อน +1

    ඔබයි අපේ විශ්වාසය මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @manjola_1999
    @manjola_1999 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤from kuwait

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 3 หลายเดือนก่อน +1

    මගේ සතුට . කැනඩාවේ සිට

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 3 หลายเดือนก่อน +1

    One voice one fight against anti corruption politicians❤😊

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 หลายเดือนก่อน +2

    ජනතාවගේ නායකයා ,ජනතාවගේ වීරයා AkD,,,,ජයවේවා

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 3 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු රට වෙනස් කරමු

  • @varunijayawardana292
    @varunijayawardana292 3 หลายเดือนก่อน +1

    අපේ රට අපිම දිනවමු

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි

  • @diyionstoyshow1233
    @diyionstoyshow1233 3 หลายเดือนก่อน +5

    Npp❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaashoke4512
    @indikaashoke4512 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤නියත ජය මාලිමාවට

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 14 วันที่ผ่านมา

    අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌

  • @sunethradissanayake641
    @sunethradissanayake641 3 หลายเดือนก่อน +2

    තාරැණ්‍යයට ජයම වේවා !
    🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 3 หลายเดือนก่อน +1

    දැනුවත් කරමු හැමොම

  • @newnn1268
    @newnn1268 3 หลายเดือนก่อน +9

    ජය වේවා මාලිමාවට.තරුණ තරුණයන්ට ජය වේවා!!!

  • @user-cb7ms5kp8u
    @user-cb7ms5kp8u 2 หลายเดือนก่อน +1

    අනුරසහොදරයිනි.මා.කියන..දෙයත්..රටටම ඇහෙන්නමකියන්න.කජු..පුහුලම..වචුල්ලු..හප..කලා.ඇටය..හිටවලාගහක්...හදමු..👍👍👍👍👍👍👍👍👍👍

  • @wangeesathero6527
    @wangeesathero6527 3 หลายเดือนก่อน +3

    අපිට ඔයාව විතරයි ona anura npp ❤❤❤❤❤akata ❤❤❤❤❤

  • @sarathkariyawasam
    @sarathkariyawasam 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් මේ රට තාරුණයන්ගේ

  • @sampaththusitha8496
    @sampaththusitha8496 3 หลายเดือนก่อน +2

    අපේ නියත ජානදීපතී AkD ❤❤❤❤පමනයී

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 3 หลายเดือนก่อน +2

    දුක් වින්දා ඇති දැන්වත් වෙනස් වෙමු

  • @sanjayassck9741
    @sanjayassck9741 2 หลายเดือนก่อน

    හම්බන්තොට ජනතාව ta මහනුවර apen සුබපැතුම් 🙏💐💐💐👍👍👍

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +1

    Ahema kiyanakotanam duwe matanam marama gammak anne...❤❤❤anura sahodaraya jaya wewa ❤❤❤❤❤

  • @vishuthewarapperuma
    @vishuthewarapperuma หลายเดือนก่อน

    ජය නියතය i

  • @imeshchamara7341
    @imeshchamara7341 3 หลายเดือนก่อน +2

    මාලිමාව +❤ ලාංකික තාරුණ්‍ය ❤❤

  • @oshanikavindhya3959
    @oshanikavindhya3959 3 หลายเดือนก่อน +1

    Jaya niyathai sahooo❤

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 หลายเดือนก่อน +2

    තාරුණ්‍යය මාලිමාව වැලද ගෙන අවසන්

  • @kalavitigodapathirannahala1594
    @kalavitigodapathirannahala1594 3 หลายเดือนก่อน

    Good luck younger generation

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 3 หลายเดือนก่อน

    Great speech for youth❤❤❤

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 3 หลายเดือนก่อน +3

    පේනව නේද දැනට තත්වය ,
    අද වෙනකොට තරුණ බලය මාලිමාවට ,

  • @iroshsuranga7412
    @iroshsuranga7412 หลายเดือนก่อน

    ජය එකෙන්ම මාලිමාවට ❤❤ .ජය වේවා මාලිමාවට ❤❤

  • @sarathgaminimahakumarage1069
    @sarathgaminimahakumarage1069 3 หลายเดือนก่อน

    ❤Npp❤❤❤❤❤

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 3 หลายเดือนก่อน

    Jaya niyathaiii
    Jathika Jana balawegayata Jaya wewa ❤❤

  • @randikaprasad9813
    @randikaprasad9813 3 หลายเดือนก่อน +7

    ජාතික ජනබල වේගයට ජයවේවා