මැදුම්පිළිවෙතේ සැබෑ අරුත මේකයි, ජීවිතය සිහිනයක් වන හැටි පැහැදිලිවන දේශනාවක් Ven Bandarawela Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සිහිනය බව දැනගෙන ඉන්න,
    සිහිනෙන් ජීවිතේ දැක්කද ජීවිතේ සිහිනයක් දැක්කද,
    වචනයෙන් කිව නොහැකි නිවන,

ความคิดเห็น • 11

  • @nawatime_titha
    @nawatime_titha 22 ชั่วโมงที่ผ่านมา

    හා....ජීවිතේ හීනයක්...වර්තමානය හීනයක්...😢🙏🙏🙏

  • @chamathperera1283
    @chamathperera1283 วันที่ผ่านมา +2

    අම්මෝ තේරුණා පුදුමයි මේකනම් අදහගන්න බැහැ සිතූවිලි හැදි හැදි මේව ඇත්ත වෙලා දිගින් දිගට ගිය හැටි අවු 10 ක් ගියා මේව පරත්තක්ෂ වෙන්න මේ ස්වාමින්වහන්සේලාගේම බණ ඇහැව්ව භයනැතුව අහන්න ඕන කෙනෙක් සුපිරිසිදූ නිර්වාණය මාර්ගය මෙයම තමා

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🙏🌼

  • @sandupamafernando671
    @sandupamafernando671 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya วันที่ผ่านมา

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 วันที่ผ่านมา +1

    නවතින්න උත්සහකල විට නැවතිසිටිය බව දකි....

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 20 ชั่วโมงที่ผ่านมา

    මම වෑයම් කළෙත් නෑ පිහිටා සිටියෙත් නෑ
    භාවනාව
    කිසම මනෝභාවයක් එහි නෑ..❤

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905 14 ชั่วโมงที่ผ่านมา

    ඇති බව නැති බව නිසාද නැති බව ඇතිබව නිසාද හැගෙනව.ඒක හරි...ඊටපස්සෙ මොහොතට සාපේක්ශව අනාගතයද අතීතයද හැගෙනව...ඊටපස්සෙ මොහොතත් පවතින්නෙ අතීතෙටත් වර්තමානෙටත් සාපේක්ශව බව හැගෙනව.එතකොට මොහොතක් නැති මොහොත ගැන... ඒ කිවුවෙ මේ මොහොතෙ පටිච්ච සමුප්පාදයනේද වචනවලින් විස්තර කරන්න බැරිය කියන්නෙ.....ඒක විස්තර කරන්න ගියොත් සංකාර කර කර පවතින දෙයක් බව හැගීමක් එනව....එතකොට මේ ඇතත් නෙවෙයි නැතත් නෙවෙයි කියන තැන මාත්‍රාව පමනයි කියන තැනද හමුදුරුවනේ....දැකීම් මාත්‍රය ඇසීම් මාත්‍රය දැනීම් මාත්‍රය සිතීම් මාත්‍රය සංකාර කරන්නත් පෙර ඇතිවෙන හැගීමක්ද.....ආයෙ ප්‍රායෝගික ජීවිතේදි කේන්තියක් ආවම ඒක නැති කරන්නෙත් නැතුව පිහිටා ඉන්නෙත් නැතුව ඉන්න කියන තැනදි....ඒ ගැන දැනගන්න එකම නේද කරන්න ඕනෙ.එතකොට කේන්තිය කියන්නෙම මේ මොහොතෙදි මම නිසා............මේක මම පටලවගෙනද මන්දා.ඒත් මං උත්සාහ කරනව ක්ශන මාත්‍රයෙ පටිච්ච සමුප්පාද අත්දැකීම අවබෝධ කරහන්න.

  • @KumbukTree
    @KumbukTree วันที่ผ่านมา +1

    මුල. වැරදුනොත් පරියායම මඥ්ඥං..

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr วันที่ผ่านมา

    මේ ස්වාමින් වහන්සේව මුන ගැහෙන්න බැරිද ?

    • @akaliko22
      @akaliko22  16 ชั่วโมงที่ผ่านมา

      WhatsApp +94 71 223 5832