Cabin Crew Interview Questions| Sinhala Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 392

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  3 ปีที่แล้ว +74

    ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Cabin Crew) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය/ මේකප් කරන විදිහ
    th-cam.com/video/zAsU9QkZRoY/w-d-xo.html
    ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Ground Handling) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය
    th-cam.com/video/uVn1K6x09UU/w-d-xo.html
    Cabin Crew Course / Diploma කරන්න ඕනෙද?
    th-cam.com/video/jTkKeXGsDHk/w-d-xo.html
    Cabin Crew සම්මුඛ පරීක්ෂණයේදී අහන ප්‍රශ්න
    th-cam.com/video/bx3sUNbMSCk/w-d-xo.html
    උස මදිද? ප්‍රශ්නයක් නෑ. ඔයාටත් ගුවන්සේවිකාවක් වෙන්න පුලුවන්.
    th-cam.com/video/zXmon0J26Cs/w-d-xo.html
    IELTS - ගුවන්සේවිකාවක් වෙන්න අවශ්‍ය ඉංග්‍රීසි භාෂා නිපුණතා පරීක්ෂාව.
    th-cam.com/video/ZnGXT-2K31Y/w-d-xo.html
    කණ්නාඩි දානවනම් Cabin Crew වෙන්න පුලුවන්ද?
    th-cam.com/video/I3Kfts_j1Nc/w-d-xo.html
    Birthmarks/Scars/Tattoos ( ලප කැළැල් සහ සම පිළිබඳ ගැටලු)
    th-cam.com/video/T6OPP3SbbOQ/w-d-xo.html
    ගුවන්සේවිකාවන්ගේ කොණ්ඩ මෝස්තරය
    th-cam.com/video/6Yu-pNWfy0o/w-d-xo.html
    ගුවන්සේවිකාවකට Marry කරන්න පුලුවන්ද? Marriage and Pregnancy policy
    th-cam.com/video/GlI1GTAVt3w/w-d-xo.html

    • @dananjaleewije3511
      @dananjaleewije3511 3 ปีที่แล้ว

      Avurudu 30ta wedi nam ganne nedda

    • @samilkaashen8389
      @samilkaashen8389 ปีที่แล้ว

      Akke...You describe the video clearly ❤ I have one question for you sister, I have watched birthmarks video, There is a birthmark near to the neck. So will it be a problem 🥺😥

    • @samilkaashen8389
      @samilkaashen8389 ปีที่แล้ว

      I want an answer for it please ❤️‍🩹

  • @kristoparsilva4042
    @kristoparsilva4042 2 ปีที่แล้ว +27

    Thank you miss,
    මේ video එක ගොඩාක් වටිනවා .මට අවුරුදු 14යි .දැන් ඉදන්ම නිවැරදිව සූදානම් වෙන්න පුලුවන් සම්මුඛ පරීක්ෂණය සදහා ඔයාගෙ උදව් එක්ක අනිවාර්යයෙන්ම මම ගුවන් සේවිකාවක් වෙනවා.😘😊♥️✈
    Thank you so much.💝

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තූති අක්කී මම ගොඩක් ආසවෙන් හිටියේ cabin crew කෙනෙක් වෙන්න මට තාම අවුරුදු 13 මට ලොකු ආසාවක් තියෙනවා air hoster කෙනෙක් වෙන්න අක්කි දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා මට ඒවා වලින් ලොකු දැනුමක් ලැබෙනවා අක්කි මේ දාපු වඩියෝ එකත් මම ගොඩක් ආසාවෙන් බැලුවා ඒකෙනුත් මම ලොකු දැනුමක් ලැබුවා අනේ අක්කි ඔයාට නම් ගොඩක් ස්තූති ❤අක්කි හින්දා තමයි මගේ ටාගට් එකට යන්න මට තවත් ශක්තිය ලැබෙන්නේ❤

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති අක්කී මම ගොඩක් ආසවෙන් හිටියේ cabin crew කෙනෙක් වෙන්න මට තාම අවුරුදු 13 මට ලොකු ආසාවක් තියෙනවා air hoster කෙනෙක් වෙන්න අක්කි දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා මට ඒවා වලින් ලොකු දැනුමක් ලැබෙනවා අක්කි මේ දාපු වඩියෝ එකත් මම ගොඩක් ආසාවෙන් බැලුවා ඒකෙනුත් මම ලොකු දැනුමක් ලැබුවා අනේ අක්කි ඔයාට නම් ගොඩක් ස්තූති ❤අක්කි හින්දා තමයි මගේ ටාගට් එකට යන්න මට තවත් ශක්තිය ලැබෙන්නේ මම ගොඩක් ආසාවෙන් ඉන්නේ අවුරුදු 18 න් පස්සේ air hoster කෙනෙක් වෙන්න ❤❤❤❤❤🎉😢🎉🎉

  • @sewminikaushalya1601
    @sewminikaushalya1601 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති අක්කී මම ගොඩක් ආසවෙන් හිටියේ cabin crew කෙනෙක් වෙන්න මට තාම අවුරුදු 13 මට ලොකු ආසාවක් තියෙනවා air hoster කෙනෙක් වෙන්න අක්කි දාන හැම වීඩියෝ එකක්ම මම බලනවා මට ඒවා වලින් ලොකු දැනුමක් ලැබෙනවා අක්කි මේ දාපු වඩියෝ එකත් මම ගොඩක් ආසාවෙන් බැලුවා ඒකෙනුත් මම ලොකු දැනුමක් ලැබුවා අනේ අක්කි ඔයාට නම් ගොඩක් ස්තූති ❤අක්කි හින්දා තමයි මගේ ටාගට් එකට යන්න මට තවත් ශක්තිය ලැබෙන්නේ මම ගොඩක් ආසාවෙන් ඉන්නේ අවුරුදු 18 න් පස්සේ air hoster කෙනෙක් වෙන්න ❤

  • @noobme6391
    @noobme6391 10 หลายเดือนก่อน +3

    1. ලංකාවෙ අයද නැත්තන් foriegn කට්ටියද interview board එකේ ඉන්නෙ?
    2. Open day එකේ interview board එකේ කීදෙනෙක් ඉන්නවද?

  • @sajeewaaberathna9545
    @sajeewaaberathna9545 2 ปีที่แล้ว +14

    ස්තූතියි අක්කේ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මමත් ගුවන් සේවිකාවක් වෙන්න බලන් ඉන්න කෙනෙක් මේ පාර O/L කරනවා ❤️‍

  • @achalasurangiperera7087
    @achalasurangiperera7087 2 หลายเดือนก่อน +2

    අනේ අක්කි මට තාම වයස අවුරුදු 11 යි මගෙ හීනය ගුවන් සේවිකාවක් වෙන එකයි ❤❤❤❤❤❤❤❤

  • @sithu8018
    @sithu8018 3 ปีที่แล้ว +5

    English ටිකක් අමරුයි තවම මට.ඒත් මන් ආසයි air hoster කෙනෙක් වෙන්න 😑

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว +11

    ලොකු කැපවීමක් අවශ්‍යයී ❤️❤️❤️

  • @januomaya468
    @januomaya468 3 ปีที่แล้ว +9

    Akki oya godaaak hodata pahadili kara ... thank you so much akkiooooo. Emirates air line eka gana විස්තර තව දැන ගන්න ආසයි.. ඔයා ට පුලුවන් විදිහට අපිට videos ගේන්න ....❣️😋

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 3 ปีที่แล้ว +19

    Wonderful voice, clarity & explanation ❤. Hope your guidance would make me a selectable applicant someday 😊

    • @dewikawickramarathne7982
      @dewikawickramarathne7982 2 ปีที่แล้ว

      Akkkaa mulinm walking intw ek ilagata bmi ilgt ehe written test ekk tynwd

  • @thilakshikasewwandi3353
    @thilakshikasewwandi3353 3 ปีที่แล้ว +6

    අක්කි මෙතන තියෙන්නේ cabin crew කියලනේ එතකොට Ground Handling වලටත් මේවගේ Questions අද අහන්නේ නැත්තන් මේකමද 😊

  • @AmeeshaNethunima
    @AmeeshaNethunima 9 หลายเดือนก่อน

    Thank you akki මගෙත් ආසාව තමයි 🛩️ ගුවන් සේවිකාවක් වෙන එක එත් මට බයයි මාව සිලෙක්ට් වෙයිද දන්නේ නැති නිසා එත් අක්කීගේ විඩියෝ එක බැලුවට පස්සේ මට ලොකු උදවුවක් උනා 😊

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි අක්කේ😌❤

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +31

    අප්පට සිරි මට නම් ඉංග්‍රිසියෙන් තියා සිංහලෙන් වත් කියන්න බැහැ මේ ප්‍රශ්න වලට උත්තර 😄😄😄

  • @samithasudarshana5649
    @samithasudarshana5649 3 ปีที่แล้ว +4

    Important video for everyone who willing to be Cabin crew member ! Good job keep it up any way sweet and nice voice !!!

  • @binuinfinity2000
    @binuinfinity2000 3 ปีที่แล้ว +7

    Very important facts good work well described good luck.

  • @dilishadilanjali1356
    @dilishadilanjali1356 3 ปีที่แล้ว +37

    අක්කි ඔයාට කියන්න පුලුවන්ද Air hostess job එකේදී අපිට තෝරගන්න පුලුවන් එක් එක් කොටස් මොනවද කියලා පුලුවන්නම් සිංහල විඩියෝ එකක් කරනවාද

  • @turningpoints.3509
    @turningpoints.3509 ปีที่แล้ว +15

    මාත් interview ගියා.හැබැයි උස හරි ගියත්,බර හරි ගියේ නෑ.😢😢😢

    • @lifeisbeautiful2438
      @lifeisbeautiful2438 10 หลายเดือนก่อน +1

      ඔයාගේ බර අඩු උනාද වැඩි උනාද

    • @himayajayapathi4100
      @himayajayapathi4100 10 หลายเดือนก่อน

      බර කියක් බලනවාද

    • @LasikaNilushi
      @LasikaNilushi 10 หลายเดือนก่อน

      Keeyada bara

    • @ShashaSaundiya
      @ShashaSaundiya 4 หลายเดือนก่อน

      Ahnnko al onemada

    • @Rishydesilva-rw4ss
      @Rishydesilva-rw4ss 3 หลายเดือนก่อน

      ඊට පස්සෙ මොකද වුනෙ

  • @binuinfinity2000
    @binuinfinity2000 3 ปีที่แล้ว +9

    Akka Your voice and created videos are very interesting and everyone can understand easily. Good luck keep it going All the best akka!!!!✈✈✈✈❤💚💜💙💛

  • @achiyaniz9379
    @achiyaniz9379 3 ปีที่แล้ว +5

    A/L වල Results බලනවද අක්කි. නැත්තම් A/L වලට පෙනී සිටින්න විතරයි ද ඕනි

  • @user-pv7kt5fe5p
    @user-pv7kt5fe5p 3 ปีที่แล้ว +3

    මෙ සේවා වල ඉන්ටව් දවස් අපිව දැනුවත් කරන්න අක්කා

  • @PrasadiAnuruddha
    @PrasadiAnuruddha 3 ปีที่แล้ว +4

    Akki ,can you please do a video abt the applying process of sri Lankan airlines, quatar airways, and emirates?

  • @sahasraherath7354
    @sahasraherath7354 2 ปีที่แล้ว

    අක්කේ පුලුවන් නම් ජොබ් එකක් නොකරන කෙනෙකුට tell me your self kiyana ekata ekak hadala dennakoo

  • @mmmuna1787
    @mmmuna1787 3 ปีที่แล้ว +15

    Akki how can we develop our personality.. I'm little bit nervous in many times... I hope to see a video about it.. That will really help to face these kind of special interviews

  • @sandalihansika3181
    @sandalihansika3181 3 ปีที่แล้ว +9

    Akki oyage cabin crew photoes dala vedio ekak karannko plz 🥰

    • @beeandbee6061
      @beeandbee6061 3 ปีที่แล้ว +1

      Ow akki

    • @sajeefernandz
      @sajeefernandz 3 ปีที่แล้ว +1

      Aneee owww dannako akki kwdwth kaua kyala wth dakala na okkoma video baluwta 🥺🥺🥺🥺🥺

  • @chamiliniperera5002
    @chamiliniperera5002 3 ปีที่แล้ว +6

    Thank uuu sooo much for sharing your knowledge and experience with us akki❤️

  • @surangamanoj5989
    @surangamanoj5989 2 ปีที่แล้ว +1

    Mata wayasa 12 . Mage balaporoththuwa hairhoster kenk wenna . Thank you video eka

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +2

    Select una 1st interview akata anna kiyala thibba

  • @madumaliranepura6520
    @madumaliranepura6520 3 ปีที่แล้ว +3

    ඔබ සදහන් කල සෑම ගුවන් සේවාවකටම ලංකාවෙ අයවලුන් බදවා ගන්නවාද. එම සම්මුඛ පරික්ශන පවත්වන්නෙ ලංකාවේද

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 11 หลายเดือนก่อน +1

    Thank you akki for the informations about the interview ❤

  • @ishinikavindikavindi6844
    @ishinikavindikavindi6844 ปีที่แล้ว

    Srilankan air line එක ගැන විස්තර ටිකක් දෙන්නකෝ...ගුවන් පත ගාන,සභාපති ගැන එහෙම..විස්තර ටිකක් එක්ක වීඩියෝ එකක් දෙන්නකෝ.

  • @nawodyadisanayake2283
    @nawodyadisanayake2283 ปีที่แล้ว

    අක්ක 2023 cabin crew interview yn ayata video ekk krl dnko

  • @shashinikodithuwakku6110
    @shashinikodithuwakku6110 ปีที่แล้ว +1

    Akke mge usa 160cm bara 45kg 😢 8 kg madi. Apply karala therumak nthi weida

  • @Oneworldaviators
    @Oneworldaviators 2 หลายเดือนก่อน +1

    අක්කි, බර කොහොමද බලන්නෙ 😢

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 3 ปีที่แล้ว +4

    I'm 29 year & 5'6" height. But this my dream job. So sad.

    • @myaccsl7905
      @myaccsl7905 ปีที่แล้ว

      Still you can apply dr ♥️
      don’t have age limit for Emirates and Qatar airways 😊

  • @nevilashoka7187
    @nevilashoka7187 3 ปีที่แล้ว +2

    Akki mama o/l walata 7/3 .English ne. Deweni para exam aken English walata c thibboth kamak nedda.plzzzz akki keyannako.🙁🙁🙁🙁

  • @talkwithinneruniverse1075
    @talkwithinneruniverse1075 3 ปีที่แล้ว +4

    Akki digtm me wge video krnn😍😍😘

  • @madaradissanayake3987
    @madaradissanayake3987 11 หลายเดือนก่อน

    Akki 2024 cabin crew interview gana video ekk krnnk..plzzz❤❤❤

  • @shamindalakmal8519
    @shamindalakmal8519 3 ปีที่แล้ว +1

    Thanks akki ground handling kenekta interview ekedi ahana questions ganath video ekak karannako akki

  • @dishnimasakorala4204
    @dishnimasakorala4204 3 ปีที่แล้ว

    Akke, airport service agent interviews ganath danuwath karala vedio ekak karannako. Ane plz. Hoda Akka ne 🥺❤️

  • @thimethime8814
    @thimethime8814 3 ปีที่แล้ว +2

    Very important vedio akki😍💘

  • @dropbeat6187
    @dropbeat6187 ปีที่แล้ว +1

    Akki meccti interview face krna vidiha video ekak krnako plz😊

  • @sahananurudda8299
    @sahananurudda8299 3 ปีที่แล้ว +4

    Thank you so much sister ❤️

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Voice aka wow sure harima lassana akka kenek wenna one❤

  • @rasangikasewwandi1593
    @rasangikasewwandi1593 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ මගේ ලොකු හීනයක්. මගේ ඕලෙවල් රිසාල්ට් එකනම් සම්මාන හයක් නෑ. මේ වෙනුවෙන්ම ඒ නිසා දෙවෙනි පාරට ඕලෙවල් ලියනවා. එහෙම ලියලා මට පුළුවන් වෙයිද අක්කේ මේකට සම්බන්ධ වෙන්න. ප්ලීස් වීඩියෝ එකක් දානවද.

    • @rechal287
      @rechal287 2 ปีที่แล้ว

      International airlines walata AL illanawa , minimum education qualifications is high school graduate

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว

      Puluwan.English katha karanna igena ganna ethakota lesi

  • @heshanididulanthivirasinha6874
    @heshanididulanthivirasinha6874 3 ปีที่แล้ว

    Ane akke godaaaak watina vidio ekak meka🤗🥰💐

  • @leelarathna9375
    @leelarathna9375 3 ปีที่แล้ว +3

    Maheshi akki oyge video eknm godaak watinwa.thanks akkiyo.akki me video eke thiyena questionmda awrudu 2k, 3k giyth ahnne plzz akki kiynnko

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +1

      Ow

    • @leelarathna9375
      @leelarathna9375 3 ปีที่แล้ว

      Okay akki thanks❤

    • @leelarathna9375
      @leelarathna9375 3 ปีที่แล้ว

      Akki me video eke thiyena question wlta amatharawa thawath ahnn pluwnda?

    • @sudunona6713
      @sudunona6713 2 ปีที่แล้ว

      @@CabinCrew.Com. akkii hod english course monwd akke me wdht hodtm spoken krnn plzzzzzzzzzzzzz reply me me awurudde cabin crew vacancies tynne kwdda al iwr nsa english course ekk krla apply krnn puluwan ned

  • @Lifewithpaara
    @Lifewithpaara 3 ปีที่แล้ว +2

    Thnx akki💚👏keep it up

  • @poojaniamanda2662
    @poojaniamanda2662 3 ปีที่แล้ว +8

    Akki me corona condition ekath ekka air hoster kenek wena eka usefulda

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +2

      Danata vacancies na me situation eka nisa darling

  • @talkwithinneruniverse1075
    @talkwithinneruniverse1075 3 ปีที่แล้ว +3

    Akki, after scholl join wen kenek denn oni answers gnth video ekk krnnkoo..

  • @menujadesilva1047
    @menujadesilva1047 3 ปีที่แล้ว +1

    Pilot interview ganath video ekak ona hodeda

  • @damsarani191
    @damsarani191 ปีที่แล้ว

    අක්කි මට english බෑ.ඉගෙන ගන්න හොද තැනක් හොයල දෙන්නකෝ

  • @tamaradesilva9650
    @tamaradesilva9650 ปีที่แล้ว +1

    Thank you so much Akkii❤❤❤❤

  • @chamarasilva5935
    @chamarasilva5935 3 ปีที่แล้ว +2

    Akke podi deyak dana ganna kamathii,
    Man me lagakadi dakka Srilankan Airlines wala Captain Kenek eya mulinma Air hostess kenek widiyta thamay join wela thiyennne eya Degree eka karana kaledi
    Danuth ehema puluwnda Degree eka karana gaman Air hostess kenek widiyta wada karanna..

  • @Anonymous-hy4mp
    @Anonymous-hy4mp 3 ปีที่แล้ว +3

    Akka මේ වගේම answers දෙන්න ඕනීද නැත්තම් වෙනස් වුනාට අවුලක් නැද්දද මේ වගේ content එක තියෙන්න🤔

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +5

      Prashnayak na ... meke kiyla thyna waradi nokara oya answer krnna meka kiynna one na mn video eketh kiynwa... me examples witharai

  • @nipunisuriyaarachchi5492
    @nipunisuriyaarachchi5492 2 ปีที่แล้ว +2

    Akke mata O/L walata english s ekak man 2nd shy apply karamath awe s ekak 3rd shy karama B ekak thiwnoth aulak nadda...

  • @kavinekanayak8055
    @kavinekanayak8055 3 ปีที่แล้ว +2

    Cabin crew kenek ge මාසික ආදාය කීයද අක්කි

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 ปีที่แล้ว +2

    Hello akki.. I applyed sl airlines cabin crew this time,should I fluent in English even when I go through the walk in interview

  • @prashanthishani1844
    @prashanthishani1844 10 หลายเดือนก่อน

    Oya ගොඩක් hoda කෙනෙක්

  • @adeeshadevindi9204
    @adeeshadevindi9204 3 ปีที่แล้ว +26

    අක්කි.. intervie කරන දිනය අපි හොයාගන්නෙ කොහොමද? මට තාම 18යි.. al කරන ගමන්.. english පුරුදු වෙනව මේ දවස් වල.. interview කරන්නෙ මොන වගේ කාලෙටද්

    • @oshadhipathirana5717
      @oshadhipathirana5717 3 ปีที่แล้ว +2

      Mee too darling

    • @nipunimahakumbura8556
      @nipunimahakumbura8556 2 ปีที่แล้ว

      21ට වැඩි වෙන්න ඕන වයස😊 පිටරට Airways එක්කට Apply කරන්න නම්

    • @SewwandiD
      @SewwandiD ปีที่แล้ว

      Online apply karama mail ekk enawa interview dawasa dala, matat awe me awurudde qutar eken

    • @DilmiAmasha-md2vt
      @DilmiAmasha-md2vt ปีที่แล้ว

      ​@@SewwandiDitin kohomada api apply krnne aneh poddk e gena kiynnako😊❤

    • @shashinitashiya4221
      @shashinitashiya4221 ปีที่แล้ว

      @@DilmiAmasha-md2vt August 3 cabin crew interview yanawa

  • @laprathi7105
    @laprathi7105 3 ปีที่แล้ว

    Akka please do a video about Ground handling Interview Questions, Thank u ❤❤❤

  • @pltharushisathsarani12
    @pltharushisathsarani12 3 ปีที่แล้ว

    Thank you akka..math danna inne..lokuwata English beene..e unata mage podi kale idan msge dream eka 😪😪😪

  • @thisarakalarangadari
    @thisarakalarangadari หลายเดือนก่อน

    Akka mn pirimi lamayek . Karabuwak dala sidurak thiyanawa eka prashnayak weida sammuka parikshanayata

  • @dilshagithuni1925
    @dilshagithuni1925 3 ปีที่แล้ว +2

    අක්කි මේකට කොයිකාලේ වගේද ඇප්ලයි කරන්න පුලුවන්???

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 2 ปีที่แล้ว

    හැම ප්‍රශ්නයක්ම අහන්නෙ englidh වලින්මද

  • @u.d.kanchanapradeepjayawee2372
    @u.d.kanchanapradeepjayawee2372 2 ปีที่แล้ว

    Akke math kamathi qatar guwan sevikawak wenna thank you akke oya me karana udauwata api wage me job eka karanna kamathi aya diri gannanawata thank you soo much

  • @malshasathsarani3479
    @malshasathsarani3479 2 ปีที่แล้ว +1

    අක්කෙ හැම අවුරුද්දකම job vacancy දානවද

  • @nethrananayakkara150
    @nethrananayakkara150 3 ปีที่แล้ว +1

    Emirates crew kenek eyage interview 1di recrutersla ,kalin krpu job 1di athi unu prashnayak gna ahuwalu.ඒ වගේ දේකට අපි දෙන්න ඕන මොන වගේ answer 1k ද අක්කෙ 🤔❤️

  • @induwaradineth4942
    @induwaradineth4942 3 ปีที่แล้ว +2

    Thank you so much akki💝💝💝

  • @pramodidissanayaka8771
    @pramodidissanayaka8771 3 ปีที่แล้ว +1

    Thank you for this video akki💖😘😘... මගේ නිකට පහළ , වම් කෙලවරේ තුවාල කැළලක් තියෙනවා පොඩි කාලේ සිද්දඋන අනතුරකින් .ඒක කෙනෙක්ට හොදට බැලුවොත් පේනවා.ගොඩක් ලොකු නෑ , පහලින් තමයි තින්නේ. මට ඒක අවාසියක් වෙයිද?? Sri Lankan airlines join wna hita gena inne😓

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +2

      Concealer use karanna puluwn nm egana hithanna epa.

  • @sunithafernando7395
    @sunithafernando7395 3 ปีที่แล้ว +2

    Really Thanks 💕💕💕💕💕

  • @renukachandani3460
    @renukachandani3460 2 ปีที่แล้ว

    Thank you upfront Akki..

  • @nalanisriyalatha4664
    @nalanisriyalatha4664 3 ปีที่แล้ว

    Thank you so much akki you are very kindfull girl this help is very important akki this my dream job love my dream job love so much you akki 🥰🥰

  • @sithsit8967
    @sithsit8967 3 ปีที่แล้ว +1

    Qatar airways ඉන්ටවිව් adan yana adum makeup eka ganath karannako

  • @shewandhilumindha-yi8qy
    @shewandhilumindha-yi8qy หลายเดือนก่อน

    Akki cabin crew kenek venna o/l A/l karanna onna sabject monavada kamathi ekkak puluvanda

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 2 ปีที่แล้ว

    මේ කටහඬ හොඳට අහලා පුරුදුයි සමහරවිට??

  • @hansanasavindi5663
    @hansanasavindi5663 2 ปีที่แล้ว

    Akki mata kiyannko 212 hariyatama allna පුළුවන් wenna oneda..qatar air hotess knk wenna

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +2

    Akki mage eka adupaduvak thiyenava ,mage nahaya uda punchi kalalak thiyenava ,ekata plastic surgery ekak karata prashnayak venavada ? Please reply me ..

  • @yasasinduwara1238
    @yasasinduwara1238 ปีที่แล้ว +1

    Hello mama apply kra mekt interview colombo avith thiyenne mn inne galle mata eka change kra ganna puluwanda galle wlta. Dnna kenek kiyannako ehema puluwanda

  • @sitharadissanayaka6759
    @sitharadissanayaka6759 ปีที่แล้ว +1

    Akki ane 2023 air hostess vacancy thama nedda

  • @ayeshamadushani8139
    @ayeshamadushani8139 3 ปีที่แล้ว +8

    අක්කේ සම්බන්ද වෙන්නේ කොහොම ද o/l exame iwara karapu kenek..

  • @prabathprabath604
    @prabathprabath604 2 ปีที่แล้ว

    My dream & You are very good person

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +4

    Akki, Can we join as a air hostess after completing 26 years ?
    Plz reply me😊

  • @thiruni_randoll4408
    @thiruni_randoll4408 ปีที่แล้ว

    මිස් අනේ මට තාම 14 අනේ කියන්නකෝ දැන් international cabin crew අපි Apply කරනවනම් එයාලා A/l o/l result බලන්නේ නැහැ නේද🤔 එතකොට අපි A/l කරලා තියෙන එක විතරද බලන්නේ😲 එයාලට එතකොට අපි මොකක්ද පෙන්නන්න ඕනේ මිස්🤔 මම දන්නේ නැති හින්දයි අහන්නේ කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ

    • @hiruni3024
      @hiruni3024 ปีที่แล้ว +1

      Highschool graduate kenek wenna one . E kiyanne a/l pass wenna one. Hoda result ekk thiyenwanm ek hoda qulification ekk

  • @telakshiransala6728
    @telakshiransala6728 3 ปีที่แล้ว

    එතකොට akki gulf ,airarabian,ethihad waga air lines walat srilankan ayat join wenna පුළුවන් neda 🙂plz reply ekak danna 😊

  • @SNOVI899
    @SNOVI899 ปีที่แล้ว +1

    ♥️🥰Thank you 🤗

  • @rohanagunasekara9635
    @rohanagunasekara9635 2 ปีที่แล้ว

    Ane mis mata mage dwa gguwaan sevikaeakkk katanna oni eka mage hinayak mmata udau karanna ekata godak pin obbaata

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว

    🥺Mt english S apply krnn barid dan 24 mta..❤️mn asai

  • @sachigirl6067
    @sachigirl6067 3 ปีที่แล้ว +2

    Mata me year 27 mata Sri Lankan apply krnna puluwan da ???? man kalin work karalath naa eka prashnayk weida??

  • @sitharaabeysinghe2618
    @sitharaabeysinghe2618 3 ปีที่แล้ว +1

    Thnk yu so much Sistr

  • @prasangaheshan5064
    @prasangaheshan5064 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @kasuniupeksha8623
    @kasuniupeksha8623 3 ปีที่แล้ว +1

    Thank you miss 💖

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 ปีที่แล้ว

    Math asama job ekk thamai meka..eth mata beri unaa😢

  • @sumudukanthi5934
    @sumudukanthi5934 3 ปีที่แล้ว +1

    Akkiyo mage wachana tikak patalenawa podi gothyak wage eka.. mata eka prashnayak weida Qatar airlines walata 😥

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      Oya try karanna darling. Nobody is perfect! Qatar airways recruiters la harima flexible. All the best! 😗♥️

  • @nethmiamaya7511
    @nethmiamaya7511 2 ปีที่แล้ว

    Sri lanakn airline writing exam gana video ekak dannako akki..

  • @piyumichathurika1055
    @piyumichathurika1055 2 ปีที่แล้ว

    Airhoster kenekt kochchara kalayak training period ekk thynwd... a kale phone use krnn baid

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  2 ปีที่แล้ว +1

      Around 3 months.. Traning eka atharathura phones use karanna ba .. Ude 8 idala hawasa 0430 wage hamadama training watenne samnyen

  • @lifeisbeautiful2438
    @lifeisbeautiful2438 10 หลายเดือนก่อน

    Akke me prashna okkoma first assessment day ekadida ahanne

  • @oshadhidewmini3326
    @oshadhidewmini3326 3 ปีที่แล้ว +2

    Thank you akkiyo