Daham ayye good luck mehemai mn hadanne fl studio mobile eken danata song 3k hadala thiynawa mata pc ekk na 4n eken hadanne mndawasaka hadanawa aniwaren dn ganna ona basic tika oluwata gannawa yam dawasaka mn pc ekk aran ahadanawa Aniwaren digatama karanna igena gannawa aniwaren Puluwannam 4n num ekk danna ayye ahaganna. Tnx puluwannam.
දැහැම් අයියා.
සත්තකින්ම මට beats හදන්න හිතුනේ උබේ සින්දූ අහලා
ගන අදුර සින්දුවේ ඉදලම ඔයාව follow කරගෙන ආවා
පස්සේ පස්සේ ඔයාගෙම beats වලින් පොඩි පොඩි tracks out වෙද්දී හිතුනේ beats හදන්න.
ඒ ගමන් උබ පට්ට සරලව කියා දුන්නා අපේ උන්ට එදා ඉදලම.
සිරාවටම ලංකාවේ රැප ගොඩදාන්නම් ආපූ කොල්ලේ
❤️❤️Masterd ❤️❤️
එකෙන්ම ආදරෙයි
Not දැහැම්. He is දහම්! 😂😎🔥
Ammoo master watinawa
Thanks
❤️❤️
අයියේ මම අයියගෙන් ඉගනගෙන පොඩි පොඩි මෙලඩි බීට් කෑලි හදා ගන්නවා . තව ටිකක් ඒවා මික්ස් කර ගන්න වගෙ තමා ඉගෙන ගන්න තියෙන්නෙ බොහොම ස්තූතී
සමහරක් බුදි එකේ මෙලඩිය හදපු විදිය ඕනේ Master D
💚
Mge master itin D thama ❤
😘
😍✌️💪💙
දහම් අයීයා මස්ටරීන් ගැන කරන්න කෝ voice mix master ලොකු උදෞවක්
Tq aiye😘
සුපිරි අයියා..ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්නකො
Uba elakiri kollek anik rappersla wage newey 🙂 adarey 💯♥️
මේක පට්ට මෙහෙවරක් අය්යෙ ❤️💪❤️💪
13:44 pissuwak❤️😎💪
Rap එක පට්ට අන්තිම ❤️💪❤️❤️❤️❤️❤️
අයියෙ පුලුවන්නම් mastering tutorial එකක link එක හොයල දෙන්න how to mastering / mastering tutorials / Mastering tutorials for beginners ඔය හැම එකක්ම TH-cam කරා තාම හොයනවා පුළුවන් නං ලිංක් එකක් දෙන්න ලොකු උදව්වක්
(Music oven යන්න සල්ලි නෑ )
මම තාම school යනව part time job කරන්නට ගෙදරින් කැමති නෑ
Thanks bro. Godak wedagath
video present karana style eka maru. content ekath maru. jaya wewa!
SUPPA
Yo yo master, ikmanta ikmanta karan yan theory tikai,practical tikai ,👍👍😎
සමහර ටොන් හදා ගන්න bpm එක පැටන් එකෙන් පැටන් එකට වෙනස් කර ගන්න ඔනි පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න
Jaya 🙏
මරු 😍
අනේ දිගටම කරන්නො මාස්ටර් dddd❤️❤️
අයියා fl studio වලින් rap beat ඇරෙන්න නෝමල් සිංදුවකට ඕනි වෙන melody එක introduction, verse එක එක්ක මුලු සිංදුවම හදාගන්න පුලුවන් ද පොඩ්ඩක් කියල දෙන්න කෝ එහෙම පුලුවන් ද කියල❤️ ❤️
මට ලොකු ආසාවක් තියේ charitha අයියගෙ ගලන ගග වගේ සිංදුවක් කරන්න ඒක නිසා මට දැන ගන්න ඕනි මේ විදියටමද නෝමල් මියුසික් හදන්නෙත් කියල ? පුලුවන් නම් විඩියෝ එකක් දාන්න
Ayye dn kollo trend ekata watila inne asai hadana vidiya balanna live awilla. Kiyla denna puluwannam loku deyak
rap ekk hadana vidiya balanna live. good job master d
Tnx. ( Legend) ❤️❤️
එලම😊
Ayye hiphop vocal mix ekk ooneee😢
Video danne ndda
😍❤️🤟
DD
Thank you! Vocal stacking tutorial ekak karanna puluwanda? Thanks !
Daham ayye good luck mehemai mn hadanne fl studio mobile eken danata song 3k hadala thiynawa mata pc ekk na 4n eken hadanne mndawasaka hadanawa aniwaren dn ganna ona basic tika oluwata gannawa yam dawasaka mn pc ekk aran ahadanawa
Aniwaren digatama karanna igena gannawa aniwaren
Puluwannam 4n num ekk danna ayye ahaganna. Tnx puluwannam.
උබ ආතල් දිදී කරන නිසා බලනවා...
නම්බරේ දාන්නකො
mixing krna heti video ekk krnna puluwannm
මේ මං ෆෝන් එකෙන් හදපු ringtone එකක් - th-cam.com/video/Xg-D0IZBxt8/w-d-xo.html
Keep it up
Bro mic එකෙන් record කරද්දි delay වෙලා ඇහෙන එක හදාගන්නේ කොහොමද?
අයියේ හාෆ් ටයිම් ගන්නෙ කොහොමද
aiye oya samples paugins downlord karana web sait ekaka links danna ko