Music Production - පටන් ගන්න ඕනෙම කරන දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Music Production - පටන් ගන්න ඕනෙම කරන දේවල්
    Items
    Cheap & Good Audio Interface
    amzn.to/2DYBn4G
    Simple MIDI Keyboard
    amzn.to/3asrQPb
    DAW
    amzn.to/3h0UtWk
    amzn.to/2DWtE7d

ความคิดเห็น • 52

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +36

    අඩේ අයියා
    චැනල් එක දිගටම කරන්න
    විවුස් මදි උනාට වටින උන්ට ඔයාගේ මේ වැඩේ ගොඩක් වටිනවා

    • @user-xr8uv9lg8j
      @user-xr8uv9lg8j 3 ปีที่แล้ว +2

      aniwaren ❤️

    • @-malaa
      @-malaa 2 ปีที่แล้ว +2

      අ අයියා ...මාත් මෙයාව follow කරා ගොඩක් 😊❤️ දැන් වීඩීයෝස් දාන එක නවත්තලනෙ

  • @bplcufilms
    @bplcufilms 4 ปีที่แล้ว +25

    Master D තනියම ගේමක් ගහන standerd rapper කෙනෙක් ,පට්ට.....

  • @Buddhika-pramod
    @Buddhika-pramod 8 หลายเดือนก่อน +1

    Sound card එකක් ඕනෙමද තියෙනවනම් මොකද්ද වෙනස

  • @janakalk6490
    @janakalk6490 3 ปีที่แล้ว +6

    Master D ආදරෙයි ඔයාට ගොඩක්..❤️... bro... Oya setup එක plugin... කරල
    .. පොඩි Room studio එකක්... හදාගන්න.. විදිහ.. Vedio එකක්.. ඕනෙ ඉකමනටම... plzzz...

  • @DJKvizz
    @DJKvizz 4 ปีที่แล้ว +14

    අයියේ පලගින් ගැන විස්තර කරන VIDEO එකක් ඔනී....තව මුල ඉදාලා කෝඩ් එක්ක MELODY එකක් ගහන්නේ කොමද කියාලා දෙනවා නම් ලොකු උදව්වක්........

  • @SDrover0
    @SDrover0 2 ปีที่แล้ว +7

    ඇත්තටම පට්ට සුපිරියි.ගොඩාක් වටිනවා 💖🙏🔥

  • @zclub24-i5f
    @zclub24-i5f 4 ปีที่แล้ว +13

    සුපිරි වැඩක් බන්. දිගටම කරන් පලයන් ඕවා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න උන් කොච්චර ඉන්නවද

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 ปีที่แล้ว +8

    පට්ට තව දාන්න අය්යේ ❤️❤️

  • @ChethiyaMuthugala-lf1wl
    @ChethiyaMuthugala-lf1wl 11 หลายเดือนก่อน

    ෆෝන් එකෙන් music හදන්න පුළුවන් app එකක් කියන්නකො

  • @wasaaslremix8483
    @wasaaslremix8483 4 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️Midi කිබොඩ් එකක් ගන්න පුලුවන් කොහෙන්ද .🤔

    • @kavindud9964
      @kavindud9964 3 ปีที่แล้ว +2

      Yamaha music center

  • @samma-1597
    @samma-1597 4 ปีที่แล้ว +4

    Thanks bro

  • @erajmusic
    @erajmusic 4 ปีที่แล้ว +3

    Jayawewa ayye .watina video ekk💪

  • @gihanmadusanka3964
    @gihanmadusanka3964 2 ปีที่แล้ว +1

    මෙවුවා මුල ඉදලා උගන්නන sir කෙනෙක් නෑද්ද ඔයාට බැයිද 🖤

  • @viwan_shashmika
    @viwan_shashmika 3 ปีที่แล้ว +1

    Aiyee oya midi keyboard lankawe kohend gnn plwn

  • @SmokeWRLD999
    @SmokeWRLD999 2 ปีที่แล้ว

    😅🔥
    Yo Yo Yo Yo

  • @forevermusic4875
    @forevermusic4875 2 ปีที่แล้ว

    godk watinwa D mt fl studio gant beruw inne

  • @DJKvizz
    @DJKvizz 4 ปีที่แล้ว +3

    වටිනවා අයියේ

  • @MusiTc
    @MusiTc 3 ปีที่แล้ว +2

    👍👍

  • @vikuma6550
    @vikuma6550 4 ปีที่แล้ว +2

    patta broterhhhh

  • @DvickyMusic
    @DvickyMusic 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අය්යේ
    Good luck ❤💝

  • @Morgoz01
    @Morgoz01 ปีที่แล้ว +3

    Sound card eka nathuwa pc eken poddakwath goda daganna bari weida

  • @sldjboy7006
    @sldjboy7006 3 ปีที่แล้ว +1

    ඔක්කොම ගන්නවා සල්ලි තිබ්බනම්🙁

  • @bplcufilms
    @bplcufilms 4 ปีที่แล้ว +1

    Supiri Master D ,loku deyak igenaganna puluwan wei apita 😁😊

  • @nebula_music
    @nebula_music 2 ปีที่แล้ว +1

    දැන් නම් ඔය බඩු ටික ගන්න එක ලේසි වැඩක් නෙවෙයි

  • @tharindudarshana9331
    @tharindudarshana9331 4 ปีที่แล้ว +2

    දිගටම ඕනෙ❤️❤️

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 4 ปีที่แล้ว +2

    පට්ට බොක්ක

  • @tstr841
    @tstr841 2 ปีที่แล้ว

    අයියෙ music compose කරන්න මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට කොහොමද අයියෙ ඒක මුලින්ම පටන් ගන්න පුලුවන්?ඉගෙනගන්න පුලුවන් කොහොමද?

  • @nadunudana6428
    @nadunudana6428 3 ปีที่แล้ว

    මිඩි කී බෝඩ් එක ගන්න තැනක් දන්නවනම් කියන්නකො

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว

    අයියා පොන් එකෙන් ගෙමාක් ගහන්න ඇහැක්ද...fl studio dagenatinne

  • @oshadhashalith7030
    @oshadhashalith7030 2 ปีที่แล้ว

    master d අයියාහ් ඔයාගෙ මෙ වීඩියෝව පට්ටම වටිනවා ..ජයවේවා

  • @yaviz9710
    @yaviz9710 3 ปีที่แล้ว

    Ohoma yamu master D aluth channel ekathe ekk set une lagadi digatama innawa❤️🙏💪🏼

  • @tharindudarshana9331
    @tharindudarshana9331 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @Evon_Mendis
    @Evon_Mendis 3 ปีที่แล้ว +1

    නියමයි👍

  • @CHATHUX
    @CHATHUX 3 ปีที่แล้ว +1

    Much luv 💖

  • @RIWO-X
    @RIWO-X 3 ปีที่แล้ว

    Mamath kohoma hari rap ekak krnna record karaganna line karaganne තාම phone eken. Audio eke idn video okkoma karanne mn phone eken තාම. Puluwannam balanna pddk mage channel ekata gihilla mn karala thiyena rap tika❤️. Need a comment 💪❤️

  • @pramodmanjitha5276
    @pramodmanjitha5276 4 ปีที่แล้ว +1

  • @Nimnadadilshan42
    @Nimnadadilshan42 3 ปีที่แล้ว

    Master daraz eke ehema godak aduwta daw thiynwa ewa sureda ai echra adu (Fl studio)

  • @ayeshranga8934
    @ayeshranga8934 3 ปีที่แล้ว

    patta vatinava api vage ayta
    thanx master d

  • @suddagrafi
    @suddagrafi 3 ปีที่แล้ว

    yo yo yo....

  • @Evon_Mendis
    @Evon_Mendis 3 ปีที่แล้ว

    නියමයි👍

  • @PulasthiWijerathnaMusic
    @PulasthiWijerathnaMusic 3 ปีที่แล้ว +2

    Hand free දෙකෙන් මික්ස් මාස්ටර් කරන මම 😂😓

    • @TationMusic
      @TationMusic 2 ปีที่แล้ว +1

      Math bn 🔥🖤

  • @jeewac
    @jeewac 3 ปีที่แล้ว

    LMMS eka hodaida

  • @akalankachamod7272
    @akalankachamod7272 3 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @ravithsandaruwan1778
    @ravithsandaruwan1778 3 ปีที่แล้ว

    Brother audio interface eken karana wagee dj controler ekakin karanna berida . Audio interface ekak athyawashyamada ... dj controler ekak thiynawanm audio interface ekak awashya nedda ... ?

  • @-achcharu7813
    @-achcharu7813 4 ปีที่แล้ว +1

    Ayye oyawa contact krgnna one ayye

  • @ShAnU-ts4br
    @ShAnU-ts4br 3 ปีที่แล้ว