ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ethkota dodge hellcat eka band kala da 😢
නෑ hellcat කොහොමවත්ම තහනම් කරලා නෑ❤️demon ව තහනම් කලේ NHRA(National Hot Rod Association)සංගමයෙන්...මේ සංගමයේ තියෙන නීතී එක්ක demon ගේ වේගෙත් එක්ක ඒ වේගෙට සරිලන ආරක්ශක රෝල් කේජ් වගේ දේවල් ඇතුලත් කරලා නෑ...ඒක නිසා banned කරලා තියෙන්නේ NHRA තරඟ වලින් සම්පූර්නයෙන්ම....නැතුව මේක ධාවනය කරන්න බැරි කමක් නෑ....හැබැයි මෙහෙමයි සමහර රටවල් වල..සමහර ප්‍රදේශවල තියෙන පරිසර නීතී ආරක්ශක නීතී අනුව සමහරක් විට ඒ ඒ ප්‍රදේශවල තියෙන නීතී අනුව තහනම් වෙන්න පුලුවන්...කොහොම උනත් hellcat එකනම් කොහොමවත් banned කරලා නෑ NHRA සංගමයෙන්වත්
@@4wheelmania thank you soo much bro dinuwath kalta 😍hellcat eka gana vedio ekk karna ko bro 😍😍♥️
@@hiranyashashikelum7608 🥰❤️hellcat එක් ගැන සම්පූර්න වීඩියෝ එකක් දාලා තියෙන්නේ ❤️th-cam.com/video/oniygk3qbew/w-d-xo.html
@@4wheelmania thank you ♥️😍man balann😍♥️
@@hiranyashashikelum7608 ❤️🥰
අඩෝ මෙක මරු..මෙ වගෙ සුපිරි කාර් ගැන දිගටම වීඩියෝ ඕන❤
@@denethkolla6555 thanks brother...subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න හෙට දානෝ ford mustang shelby GT 500 2022 එකේ full review එකක්❤️
ඒක පිස්සුවක් ❤❤❤❤❤️🔥❤️🔥❤️🔥
මරු මල්ලි ❤️❤️ keep it up👌
@@dilshancreation4172 thanks❤️🥰
ලෝකේ අදටත් හදල තියෙන කිසිම modification එකක් නැතිව factory conditions යටතේ බලවත්ම , වේගවත්ම එකම කාර් එක dodge challenger demon 170 මේක මොඩිෆයි කලොත් කොච්චර වේගයක් ලැබැයි කියල තාම දන්නෙ නැ
@@Jbtechbox 🤩
Ada set une kolloo...supir
@@vishwa7469 thanks❤️🥺
Patta Kollo Ada Set Une.Kohoma Wunath Demon Ta Adarey
@@SL.PC.LEGEND. thanks❤️
ලොකේ කොහෙත් එකම විදිහ, මොකක් හරි නව නිෂ්පාදනය ක් කරොත් එකට කකුලෙන් අදින්න පිරිසක් ඉන්නවා 😢😢
@@MarshmallowTgi ❤️
නව නිශ්පාදන කරන්න ඕන හැබැයි ස්වභාවධර්මය අභිබවා යන්න කාටවත් බැ. ඒක දියුණු රටවල් තේරුම් අරන් තියෙනවා. වැඩි කාළයක් Survive වෙන්න නම් පරිසරය එක්ක යන්න වෙනවා. නැත්තං විනාශය ළඟයි. අනික භෞතික විද්‍යාව අනුව අනතුරුදායක බව වැඩි ඇතුලේ යන අයගේ
@@charithranaweera8832 🩵
Ane mand bn ubl wge gonnu parisaraya vinasha unoth unta car hadanawa thiya mokuth kra ganna bari wenw kiyla unuth dannaw, ohom hituwoth komath ne rata mehemmamai
Ane mand bn ubl wge gonnu parisaraya vinasha unoth unta car hadanawa thiya mokuth kra ganna bari wenw kiyla unuth dannaw, ohom hituwoth komath me rata mehemmamai
Super...❤Kalayak thisse hoya hoya hitapu ekak🫡
@@naveenkavishka3723 thanks brother❤️subscribe කරගෙන ඉන්න ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ගේනෝ❤️❤️
GG Kepp it up
@@AnimaniYaa thanks❤️
යකෙක් උනත් මං නම් ආසයි ඒ යකාට.. ❤
@@harshaeranga3038 ❤️
Demon එකට එන 1 doller create එක ගැන අමතක උනානෙ.. 🥺 anyway vidieo එක මරු ජය ✌️
එත් supercharger තියන නිසා ඔච්චර power එකක් එන එක ගැන පුදුම වෙන්න දෙයක් නැ
@@NilushaAmarasinghe1 ❤️
Eka mona unath supiriyak
@@nenoyt8096 ❤️
The real power ❤
Limited ආපු ප්‍රමාණය විතරක් තිබ්බනම් band නොකර 🥲
Dodge viper ACR ගැන වීඩියෝ එකක් ඕන ❤
@@NimaXSL-B09 ගේන්නම් ඉස්සරහට❤️
Merc benz SL 65 ගැන අනිව vedio ekak one
@@VectorBeats_7 ගේන්නම් ඉස්සරහට❤️🥰
Ford Shelby GT 500 Ganath video ekak one..
@@naveenperera9405 ලගදිම දානවා ඒක ගැන❤️තව අයත් ඉල්ලුවා❤️subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න❤️
Ayye Octain 100 dala vada karana car eka mekama neme..RollsRoysla hama ekakma 100 thiinne.Race car unath ehemai.habai kmk naha.oya vage interest vidihata revev eka karana ekama vatinava godaaaaak.keep it uo ayya...
mage dream car eka
❤️❤️
කැමතිම car එක 🖤😊
බෑන් කරපු එක හොඳයි මොනතරම් වේගෙන් ගියත් කමක් නෑ හොඳ ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ ජීවිතය තමයි මේ හැමදේටම වඩා වටින එකම දේ
ඔක්ටේන් 100 දාලා දාවනය කරන්න පුලුවන් පලමු මෝටරථය කියන්න බෑ නේද.? 🤔
@@praveenranndika5083 මෙහෙමයි demon ට කලින් ඔක්ටේන් 100 දාලා යන්න පුලුවන් මෝටර් රථ තිබ්බා නැත්තේ නෑ...හැබැයි ඒ හැම එකක්ම,මිලදී ගත්තු අයිතිකරුවන් විසින් modify කරලා හදපු නිසා ඔක්ටේන් 100 දාන්න පුලුවන් උනා..හැබැයි අපේ dodge demon ව dodge සමාගම විසින් නිශ්පාදනය කලේ ඔක්ටේන් 100 දාන්න පූලුවන් වෙන්නම විශේෂ කරලමයි....මේක කිසිම modification එකකින් තොරව ඔක්ටේන් 100 දාලා ධාවනය කරන්න පුලුවන්.....ඒ වගේම ඒක නිසා මේක ඔක්ටේන් 100 දාලා ධාවනය කරන්න පුලුවන් මහාපරිමාණ ලෙස සැකසූ වීදී නීත්‍යානුකූල පළමු 🚫නිශ්පාදන මෝටර් රථය🚫 උනා...❤️
@@4wheelmania na ned...??rolls royce eken dila tyenwa kalin...1960 gananwala apu RR modle eke 100 octane dil thibba mn danna tharmin
@@I.A.J..2351 නැ..1960 ගනන්වල තිබුන rolls royce Silver Cloud II, Phantom V වගේ වාහනත් ඔක්ටේන් 100 දාලා දුවන්න විශේශ කරලා නිෂ්පාදනය කලේ නෑ...❤️
Bugatti ගොඩක් වාහන වලටත් octane 100 තමා use කරන්නෙ.මේකට otance 100 විතරක් බැ ethanol දාන්නත් ඕන එතකොටයි full power එක ගන්න පුලුවන්
ගිය අවුරුද්දෙ ඩීමන් එකක් release කලා., horsepower 1025 ගානක්,බෑන් නෑ..
ඔව් ඇත්ත යාලුවා❤️මම කිව්වේ ඔය අනික 2018 demon❤️මේක තහනමට ලක් උනේ drag race වලට විතරයී NHRA සංගමයෙන්❤️❤️හැබැයි සමහරක් රටවල් වල සමහර ප්‍රදේශවල පවතින නීතිත් එක්ක වෙනස් වෙන්න පුලුවන්❤️❤️❤️
මගේ වීඩියෝ බලන 95%ක්ම මාව subscribe කරලා නෙමෙයි බලන්නේ😢ඒක නිසාඔයත් එහෙමනම් බලන්නෙ මේ දැන්ම subscribe කරන්න🥺 තාම channel එක subscribe කරලා නැත්තන් subscirbe කරලා එකතු වෙන්න🥰❤️300 sub ගහමු ඉක්මනට❤
Sub karala thiyenne bro 🥺❤️
@@krishanfernando7564 thanks brother🥺❤️
DODGE CHALLENGER SRT DEMON පිස්සුවක් Bro, තහනම්කරපු එක නම් අපරාදේ😢
❤️🥰
Evo ix gena video ekak onee❤🎉
@@chamodnethmina6518 අනිවාරෙන් ගේන්නම් ඉස්සරහට 🥰❤️ඒක නිසා subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න ❤️❤️
පාරෙ යන්න නම් සුදුසු නැ 😢 but another greatest car❤
@@nadeeraranaweera9698 ❤️
ඉස්සරහටම කරගෙන යමු❤
@@poornapoorna-co5ix thank you❤️🥰
Demon පව් 🥺😢❤
Why demon witharak banned kare. Thawa vechicle keeyk thiyenavada oya wage torque and acceleration thiyen. Mn hithanne demon w banned kare mokk hri kumanthranayakin.😮 Hethuwa. Muscle car ekk ochchara perform karama hyper cars hadana ayata challenge ekkne eki 😊
Ford gt 2006 record ekak tibba car eka ganat blanta. 500kmph eka. Legendary car ekak
@@DOLLAR_YTT 🩵🩵
NHRA විතරයි ban කරේ. ඒ කියන්නෙ එයාලගෙ සංගමය මේක drag කරන්න දෙන්නෙ නෑ.මේ වාහනේ තහනම් නෑ. පාරේ තියනව තවම. 2023 පස්සෙ හදන එක නැවැත්තුවා.
@@Binara ඔව් ඔයා හරි...මම ඕක comment වල දාලා තියෙන්නේ යාලුවේ❤️ ගොඩක් අය ඕක කියලා...❤️🤩
Kawasaki Ninja H2R බයික් එකටත් vidio එකක් දන්න පුලුවන්ද අයියෙ ❤️🔥❤️🔥
Bike ගැනනම් මේහ් චැනල් එකේ දාන්නෙ නෑනෙ මල්ලී🥺🥺❤️
එත් ඔයාට සල්ලි තියෙනවානම් demon ව ඔයාට ඔන විදියට ඔයාට customize කරලා ගන්න පුලුවන් ඉල්ලුමට විතරයි හදන්නෙ දැංං
ඒ කියන්නෙ දැන් dorge එක එන්ජින් තියන ඒව නෙමේ නෙ හදන්නෙ නේද ඉල්ලුවොත් හදල දෙනවද
අන්තිමට අපි කවුරුත් ආදරේ කරපු ඩීමන්ව ඉලෙක්ට්‍රික් කරා😢😢😢
❤️
Demon ගෙයි hellcat ගෙයි වෙනස මොකක්ද ?
ප්‍රධාන වෙනස තමයී මේ දෙන්නා නිශ්පාදනය කරපු හේතුව ..hellcat එක හැදුවෙ එදිනෙදා ගමන් වලට වගේම ඩ්‍රැග් රේසින් වලටත් ටිකක් බර කරලා ...හැබැයි dodge demon ව හැදුවෙ කෙලින්ම ඩ්‍රැග් රේසින් වලට විතරක්ම මූලික කරගෙන...තව මේ දෙන්නගෙ engine preformance අතින් ඉන්නෙ demon..තව hood scoop වෙනස්..තව මිල වෙනස්...මිලදී ගැනීමේ හැකියාව වෙනස්🥰❤️
Nissan GTR දැක්කත් ඇමරිකන් වාහනයක් දකින එක තරම් සැපක් තවත් නැ(ඉලෙක්ට්‍රික් උනත් ටෙස්ලා එකක් දකින කොට මාර ආසයි)❤❤❤
@@diretdisco ❤️
My fav 💗🗿
@@ChethiyaIduwara ❤️
🖤⚡️
@@Theworldofcars1277 ❤️
machan ethakota shelby gt500 codered ekath ehemmamai
ඇයි නිසාන් ස්කයිලයින් කාර් එක එන්නේ නැත්තේ ඒකටත් විඩියො එකක් කරන්න
@@Isuru_JAY ❤️🥰හරි...nissan gtr ගැන ඉස්සරහට එක්ක් දාන්න ඉන්නේ..ඒ ගමන්ම ඕවත් අල්ලන්නම්🥰
Mitsubishi Lancer evolution ඕනේ 😊❤️
@@wajiradamayanthi1478 ගේන්නම් යාලුවා❤️
❤
@@shericlasnaka4584 ❤️
doge demon කියන්නෙයි doge challenger කියන්නේ දෙකක්ද
Ow dodge challenger srt demon❤️
එතකොට මේක බයි කරපු අයට ආපහු මේ කා එක පාරේ පදින්න දුන් නැත්තන් එයාලා ඒ වාහන වලට මොකද කරේ
@@kavindunethmikajayaweera8005 නෑ එහෙම නෑ...පාරෙ පදින්න පුලුවන්❤️demon ව තහනම් කලේ NHRA(National Hot Rod Association)සංගමයෙන්...මේ සංගමයේ තියෙන නීතී එක්ක demon ගේ වේගෙත් එක්ක ඒ වේගෙට සරිලන ආරක්ශක රෝල් කේජ් වගේ දේවල් ඇතුලත් කරලා නෑ...ඒක නිසා banned කරලා තියෙන්නේ NHRA තරඟ වලින් සම්පූර්නයෙන්ම....නැතුව මේක ධාවනය කරන්න බැරි කමක් නෑ....හැබැයි මෙහෙමයි සමහර රටවල් වල..සමහර ප්‍රදේශවල තියෙන පරිසර නීතී ආරක්ශක නීතී අනුව සමහරක් විට ඒ ඒ ප්‍රදේශවල තියෙන නීතී අනුව තහනම් වෙන්න පුලුවන්🥰
I love dodge ❤❤❤❤
Ekak hoya ganna bariwida danne...❤❤❤❤
@@RoshanChanaka-l5m ❤️
Mehe UAE wala sahenna thiyanwa dakkama pissu wage ekak ganna thama hithan inne ❤
@@සෙල්ලKකාරයා-k3h 🥺🤩පිස්සුවක් නේද ඒකනම්🥺
Tesla car ganna video eke ona
@@Mkxmax12 gennam issarahata❤️
@@4wheelmania lankawata use karanne import karama monawada wena aule wage dewale ganna. Video eke ona.
@@Mkxmax12 tesla වල එන දෝශ ගැන වගේද? එහෙම නේද?
@@4wheelmania na lankawe use karanna puluwaneda wena ratawalata sapekshawa monawada ape rate use karanna bari features wage dewale. Patta features wage dewale
@@4wheelmania tesla eke specs kiyanne nathuwa podake wisteria tikake dala video eke ona
I love dogge❤
@@dinushamalsrin-qi2yl ❤️
kiiiiiiiiiingggg gala yana supercharger eka gana mokuth nokiyapu eka gana nm dukai habai
@@dailydoseofasian2523 සමහරක් අය කැමති නෑනෙ එහෙම....thamnail එකේ තියෙන දේ විතරක් කතා කලා ඉතින්😁😁❤️❤️
🥰
rimac nevera එක 1.9 second ගන්නෙ 100 ට ගන්න
🥰❤️
@@ShashiAbeykoon ❤️
2018 Demon ගේ, හරිම නම මොකක්ද 🥲
Dodge challenger SRT DEMON
Dodge lage asama wahane e demon logo eka tama dakka lassanama logo eka
@@charithisanka9247 ❤️
❤🥹fav (Demon 170 )
@@shanakahashan8723 ❤️🥰
1.66 0-100
@@MihirangaSathsara 💯
Demon ekai hellcat ekai 2k da naththn ekama wahanetada kiyanne
@@SithumSandaru-i6e නෑ...ඩීමන් කියන්නෙ එකක්..hellcat කියන්නෙ වෙන එකක්...පොඩි පොඩි භාහිර වෙනස්කම් තමයි වෙනස් වෙලා තියෙන්නේ,ඒ වගේම preformance එකෙන්..hellcat එකට වඩා ඩීමන් powerfull වැඩී ගොඩක්🥰❤️hellcat එක ගැන සම්පූර්න review එකක් මගෙ channel එකේ දාලා තියෙන්නේ...ඒක බලන්න අවබෝදයක් එයි🥰❤️
ලන්කාවෙ ඔක්ටෙන් 100 ගෙනාවෙ මෙකට ගහන්න්ද දන්නැ 🥹
Parade itin aye wena krl genn thibbne
Demon 170 . O-100kmh(0-60 mph) - 1.6s Neh
@@lahirumadushan8816 ඔයා හරියටම හරි...dodge demon 170 ගොඩක් powerfull...මේක 840hp එකක් output කරද්දී demon 170 1025hpක output එකක් දෙනවා...ඒක හිතාගන්නවත් බැරි තරම් බලයක්...තත්පර 2.3ක් ගත උනාට මේකට 100kmh දක්වා යන්න demon 170ට යන්නේ ඔයා කියපු විදියට 1.66sec
🥺
@@maskboy8615 🩵
Challenger කියන්නෙ මෙකට නෙවෙයිද
@@RavinduKaushalya-lt1gh ඔව් මේකට තමයී❤️
Torque 1040Nm
Dodge demon set wenne lankawe kollanta❤
Adenna wage oi 😢
😢😢😢😢
@@PiushanDananjaya ❤️
Dodge demon ජර්මනියෙ නේද?
@@VishwaJanith-c8z නෑ යාලුව❤️...ඩෝජ් ඩීමන් ඇමරිකාවෙ හදන කාරෙකක්..ජර්මනියෙ හදන ඒවට උදාහරණ විදියට BMW, Mercedes-Benz, Audi, Porsche හදුන්වන්න පුලුවන්
Bmw මන් ආසම brend ekk, අයියට පුලුවන්නම් bmw m3 gtr eka gena viedo ekk dana pulwanda?
@@VishwaJanith-c8z gennam 🥰❤️ගොඩක් අය දැන් වීඩියෝ ඉල්ලනවා..පුලුවන් තරම් ඉක්මනටම ගේන්න බලන්නම්❤️❤️❤️❤️
2025 model ekak en naththe ay
@@gpsagarasampathranaweera4301 ඔව්, 2025දී demon එකක් relase කරන එක ගැන තාම official website එකේවත් hint එකක්වත් දීලා නෑ...එහෙම release කරන්නෙ නැති වෙන්න පුලුවන්,ඒක මොකක් නිසාද කියලා අපිට හරියටම කියන්න බෑ.....විශේශම දේ තමයි ඕනම company එකක් කලින් released කරපු model එකේ අලෙවිය බලලා මේ කාරෙක කොච්චර තව කාලයක් යනකන් market එක ඇදගෙන යයිද කියලා බලනවා..කිසිම දෙයක් බලන්නෙ නැතුව හිතු මනාපෙට හැම අවුරුද්දකම manufacture කරන්නෙ නෑ...රටවල්වල තියෙන ආර්ථික තත්වයන්..එක්කො dodge company එකේ තියෙන ආර්ථික තත්වයන්..අනික එක කාරෙකක් රිලීස් කරලා අනිත් කාරෙක රිලීස් කරන්න තියෙන කාල පරතරය වගේ දේවල් බලපානවා...හරියටම ඒක කියන්න බෑ ඒක...
@@4wheelmania dn dodge electric walata switch wenw
Bio API
@@madurangikapremasinghe9126 ❤️
ඩ්‍රීම් වෙහිකල් මොඩල් එක Dodge Challenger
@@AsiriSampath-zf1ri 🩵
GTR= 2.27s pickup 100kmph👽
@@chamoddeshan-dq8se ❤️what you think demon 170>😁 0-100km/h -1.66s🚫❤️😁
Moda mee harak oi mun nm hoda cars thahnm karnwa gothayoo
බුගාටි ශිරෝන්, එහෙමත් නැත්තන් කයිරෝන් නේද
@@teampatrol61 ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා😁❤️
චිරෝන්😌
@@dasunudayanga125 නැ
පව් නේද 😢
Banned karapu eka hodai
ලංකාවේ පදින්න බැරිද මේවා
Puluwan yaluwa ❤️
Harima wiruddai banned kalata. Pawu dodge
@@dinushahemal529 ❤️
ඕක තහනම් කරපු එක බොරු වැඩක්. දැන් තියෙන Tesla model S p1000 D එක තත්පර 2.6 ක් ඇතුලත 100kmh වලට ළඟා වෙනවා. ඒ ගැන ඔය තහනම් කරපු අය දන්නෙ නැද්ද? අනික ඒක Auto gear වාහනයක්. 😅
@@SudeepaHerath-o7y ❤️
Sstiil baned
Evo ekal gana video ekak karanna 😌
@@evopowerbomb3862 ඉස්සරහට ගේන්නම්❤️
@@shewonneperera9773 ❤️
❤❤❤❤
@@danielnaveen138 ❤️
@@SeniyaLiyanage ❤️
❤❤
Ethkota dodge hellcat eka band kala da 😢
නෑ hellcat කොහොමවත්ම තහනම් කරලා නෑ❤️demon ව තහනම් කලේ NHRA(National Hot Rod Association)සංගමයෙන්...මේ සංගමයේ තියෙන නීතී එක්ක demon ගේ වේගෙත් එක්ක ඒ වේගෙට සරිලන ආරක්ශක රෝල් කේජ් වගේ දේවල් ඇතුලත් කරලා නෑ...ඒක නිසා banned කරලා තියෙන්නේ NHRA තරඟ වලින් සම්පූර්නයෙන්ම....නැතුව මේක ධාවනය කරන්න බැරි කමක් නෑ....හැබැයි මෙහෙමයි සමහර රටවල් වල..සමහර ප්‍රදේශවල තියෙන පරිසර නීතී ආරක්ශක නීතී අනුව සමහරක් විට ඒ ඒ ප්‍රදේශවල තියෙන නීතී අනුව තහනම් වෙන්න පුලුවන්...කොහොම උනත් hellcat එකනම් කොහොමවත් banned කරලා නෑ NHRA සංගමයෙන්වත්
@@4wheelmania thank you soo much bro dinuwath kalta 😍hellcat eka gana vedio ekk karna ko bro 😍😍♥️
@@hiranyashashikelum7608 🥰❤️hellcat එක් ගැන සම්පූර්න වීඩියෝ එකක් දාලා තියෙන්නේ ❤️th-cam.com/video/oniygk3qbew/w-d-xo.html
@@4wheelmania thank you ♥️😍man balann😍♥️
@@hiranyashashikelum7608 ❤️🥰
අඩෝ මෙක මරු..මෙ වගෙ සුපිරි කාර් ගැන දිගටම වීඩියෝ ඕන❤
@@denethkolla6555 thanks brother...subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න හෙට දානෝ ford mustang shelby GT 500 2022 එකේ full review එකක්❤️
ඒක පිස්සුවක් ❤❤❤❤❤️🔥❤️🔥❤️🔥
මරු මල්ලි ❤️❤️ keep it up👌
@@dilshancreation4172 thanks❤️🥰
ලෝකේ අදටත් හදල තියෙන කිසිම modification එකක් නැතිව factory conditions යටතේ බලවත්ම , වේගවත්ම එකම කාර් එක dodge challenger demon 170 මේක මොඩිෆයි කලොත් කොච්චර වේගයක් ලැබැයි කියල තාම දන්නෙ නැ
@@Jbtechbox 🤩
Ada set une kolloo...supir
@@vishwa7469 thanks❤️🥺
@@vishwa7469 thanks❤️🥺
Patta Kollo Ada Set Une.Kohoma Wunath Demon Ta Adarey
@@SL.PC.LEGEND. thanks❤️
ලොකේ කොහෙත් එකම විදිහ, මොකක් හරි නව නිෂ්පාදනය ක් කරොත් එකට කකුලෙන් අදින්න පිරිසක් ඉන්නවා 😢😢
@@MarshmallowTgi ❤️
නව නිශ්පාදන කරන්න ඕන හැබැයි ස්වභාවධර්මය අභිබවා යන්න කාටවත් බැ. ඒක දියුණු රටවල් තේරුම් අරන් තියෙනවා. වැඩි කාළයක් Survive වෙන්න නම් පරිසරය එක්ක යන්න වෙනවා. නැත්තං විනාශය ළඟයි. අනික භෞතික විද්‍යාව අනුව අනතුරුදායක බව වැඩි ඇතුලේ යන අයගේ
@@charithranaweera8832 🩵
Ane mand bn ubl wge gonnu parisaraya vinasha unoth unta car hadanawa thiya mokuth kra ganna bari wenw kiyla unuth dannaw, ohom hituwoth komath ne rata mehemmamai
Ane mand bn ubl wge gonnu parisaraya vinasha unoth unta car hadanawa thiya mokuth kra ganna bari wenw kiyla unuth dannaw, ohom hituwoth komath me rata mehemmamai
Super...❤
Kalayak thisse hoya hoya hitapu ekak🫡
@@naveenkavishka3723 thanks brother❤️subscribe කරගෙන ඉන්න ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ගේනෝ❤️❤️
GG Kepp it up
@@AnimaniYaa thanks❤️
යකෙක් උනත් මං නම් ආසයි ඒ යකාට.. ❤
@@harshaeranga3038 ❤️
Demon එකට එන 1 doller create එක ගැන අමතක උනානෙ.. 🥺 anyway vidieo එක මරු ජය ✌️
එත් supercharger තියන නිසා ඔච්චර power එකක් එන එක ගැන පුදුම වෙන්න දෙයක් නැ
@@NilushaAmarasinghe1 ❤️
Eka mona unath supiriyak
@@nenoyt8096 ❤️
The real power ❤
Limited ආපු ප්‍රමාණය විතරක් තිබ්බනම් band නොකර 🥲
Dodge viper ACR ගැන වීඩියෝ එකක් ඕන ❤
@@NimaXSL-B09 ගේන්නම් ඉස්සරහට❤️
Merc benz SL 65 ගැන අනිව vedio ekak one
@@VectorBeats_7 ගේන්නම් ඉස්සරහට❤️🥰
Ford Shelby GT 500 Ganath video ekak one..
@@naveenperera9405 ලගදිම දානවා ඒක ගැන❤️තව අයත් ඉල්ලුවා❤️subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න❤️
Ayye Octain 100 dala vada karana car eka mekama neme..RollsRoysla hama ekakma 100 thiinne.Race car unath ehemai.habai kmk naha.oya vage interest vidihata revev eka karana ekama vatinava godaaaaak.keep it uo ayya...
mage dream car eka
❤️❤️
කැමතිම car එක 🖤😊
බෑන් කරපු එක හොඳයි මොනතරම් වේගෙන් ගියත් කමක් නෑ හොඳ ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ ජීවිතය තමයි මේ හැමදේටම වඩා වටින එකම දේ
ඔක්ටේන් 100 දාලා දාවනය කරන්න පුලුවන් පලමු මෝටරථය කියන්න බෑ නේද.? 🤔
@@praveenranndika5083 මෙහෙමයි demon ට කලින් ඔක්ටේන් 100 දාලා යන්න පුලුවන් මෝටර් රථ තිබ්බා නැත්තේ නෑ...හැබැයි ඒ හැම එකක්ම,මිලදී ගත්තු අයිතිකරුවන් විසින් modify කරලා හදපු නිසා ඔක්ටේන් 100 දාන්න පුලුවන් උනා..හැබැයි අපේ dodge demon ව dodge සමාගම විසින් නිශ්පාදනය කලේ ඔක්ටේන් 100 දාන්න පූලුවන් වෙන්නම විශේෂ කරලමයි....මේක කිසිම modification එකකින් තොරව ඔක්ටේන් 100 දාලා ධාවනය කරන්න පුලුවන්.....ඒ වගේම ඒක නිසා මේක ඔක්ටේන් 100 දාලා ධාවනය කරන්න පුලුවන් මහාපරිමාණ ලෙස සැකසූ වීදී නීත්‍යානුකූල පළමු 🚫නිශ්පාදන මෝටර් රථය🚫 උනා...❤️
@@4wheelmania na ned...??
rolls royce eken dila tyenwa kalin...
1960 gananwala apu RR modle eke 100 octane dil thibba mn danna tharmin
@@I.A.J..2351 නැ..1960 ගනන්වල තිබුන rolls royce Silver Cloud II, Phantom V වගේ වාහනත් ඔක්ටේන් 100 දාලා දුවන්න විශේශ කරලා නිෂ්පාදනය කලේ නෑ...❤️
Bugatti ගොඩක් වාහන වලටත් octane 100 තමා use කරන්නෙ.මේකට otance 100 විතරක් බැ ethanol දාන්නත් ඕන එතකොටයි full power එක ගන්න පුලුවන්
ගිය අවුරුද්දෙ ඩීමන් එකක් release කලා., horsepower 1025 ගානක්,බෑන් නෑ..
ඔව් ඇත්ත යාලුවා❤️මම කිව්වේ ඔය අනික 2018 demon❤️මේක තහනමට ලක් උනේ drag race වලට විතරයී NHRA සංගමයෙන්❤️❤️හැබැයි සමහරක් රටවල් වල සමහර ප්‍රදේශවල පවතින නීතිත් එක්ක වෙනස් වෙන්න පුලුවන්❤️❤️❤️
මගේ වීඩියෝ බලන 95%ක්ම මාව subscribe කරලා නෙමෙයි බලන්නේ😢ඒක නිසාඔයත් එහෙමනම් බලන්නෙ මේ දැන්ම subscribe කරන්න🥺 තාම channel එක subscribe කරලා නැත්තන් subscirbe කරලා එකතු වෙන්න🥰❤️300 sub ගහමු ඉක්මනට❤
Sub karala thiyenne bro 🥺❤️
@@krishanfernando7564 thanks brother🥺❤️
DODGE CHALLENGER SRT DEMON පිස්සුවක් Bro, තහනම්කරපු එක නම් අපරාදේ😢
❤️🥰
Evo ix gena video ekak onee❤🎉
@@chamodnethmina6518 අනිවාරෙන් ගේන්නම් ඉස්සරහට 🥰❤️ඒක නිසා subscribe කරලා bell icon එක all කරගෙන ඉන්න ❤️❤️
පාරෙ යන්න නම් සුදුසු නැ 😢 but another greatest car❤
@@nadeeraranaweera9698 ❤️
ඉස්සරහටම කරගෙන යමු❤
@@poornapoorna-co5ix thank you❤️🥰
Demon පව් 🥺😢❤
Why demon witharak banned kare. Thawa vechicle keeyk thiyenavada oya wage torque and acceleration thiyen. Mn hithanne demon w banned kare mokk hri kumanthranayakin.😮 Hethuwa. Muscle car ekk ochchara perform karama hyper cars hadana ayata challenge ekkne eki 😊
Ford gt 2006 record ekak tibba car eka ganat blanta. 500kmph eka. Legendary car ekak
@@DOLLAR_YTT 🩵🩵
NHRA විතරයි ban කරේ. ඒ කියන්නෙ එයාලගෙ සංගමය මේක drag කරන්න දෙන්නෙ නෑ.
මේ වාහනේ තහනම් නෑ. පාරේ තියනව තවම. 2023 පස්සෙ හදන එක නැවැත්තුවා.
@@Binara ඔව් ඔයා හරි...මම ඕක comment වල දාලා තියෙන්නේ යාලුවේ❤️ ගොඩක් අය ඕක කියලා...❤️🤩
Kawasaki Ninja H2R බයික් එකටත් vidio එකක් දන්න පුලුවන්ද අයියෙ ❤️🔥❤️🔥
Bike ගැනනම් මේහ් චැනල් එකේ දාන්නෙ නෑනෙ මල්ලී🥺🥺❤️
එත් ඔයාට සල්ලි තියෙනවානම් demon ව ඔයාට ඔන විදියට ඔයාට customize කරලා ගන්න පුලුවන් ඉල්ලුමට විතරයි හදන්නෙ දැංං
ඒ කියන්නෙ දැන් dorge එක එන්ජින් තියන ඒව නෙමේ නෙ හදන්නෙ නේද ඉල්ලුවොත් හදල දෙනවද
අන්තිමට අපි කවුරුත් ආදරේ කරපු ඩීමන්ව ඉලෙක්ට්‍රික් කරා😢😢😢
❤️
Demon ගෙයි hellcat ගෙයි වෙනස මොකක්ද ?
ප්‍රධාන වෙනස තමයී මේ දෙන්නා නිශ්පාදනය කරපු හේතුව ..hellcat එක හැදුවෙ එදිනෙදා ගමන් වලට වගේම ඩ්‍රැග් රේසින් වලටත් ටිකක් බර කරලා ...හැබැයි dodge demon ව හැදුවෙ කෙලින්ම ඩ්‍රැග් රේසින් වලට විතරක්ම මූලික කරගෙන...තව මේ දෙන්නගෙ engine preformance අතින් ඉන්නෙ demon..තව hood scoop වෙනස්..තව මිල වෙනස්...මිලදී ගැනීමේ හැකියාව වෙනස්🥰❤️
Nissan GTR දැක්කත් ඇමරිකන් වාහනයක් දකින එක තරම් සැපක් තවත් නැ
(ඉලෙක්ට්‍රික් උනත් ටෙස්ලා එකක් දකින කොට මාර ආසයි)❤❤❤
@@diretdisco ❤️
My fav 💗🗿
@@ChethiyaIduwara ❤️
🖤⚡️
@@Theworldofcars1277 ❤️
machan ethakota shelby gt500 codered ekath ehemmamai
❤️
ඇයි නිසාන් ස්කයිලයින් කාර් එක එන්නේ නැත්තේ ඒකටත් විඩියො එකක් කරන්න
@@Isuru_JAY ❤️🥰හරි...nissan gtr ගැන ඉස්සරහට එක්ක් දාන්න ඉන්නේ..ඒ ගමන්ම ඕවත් අල්ලන්නම්🥰
Mitsubishi Lancer evolution ඕනේ 😊❤️
@@wajiradamayanthi1478 ගේන්නම් යාලුවා❤️
❤
@@shericlasnaka4584 ❤️
doge demon කියන්නෙයි doge challenger කියන්නේ දෙකක්ද
Ow dodge challenger srt demon❤️
එතකොට මේක බයි කරපු අයට ආපහු මේ කා එක පාරේ පදින්න දුන් නැත්තන් එයාලා ඒ වාහන වලට මොකද කරේ
@@kavindunethmikajayaweera8005 නෑ එහෙම නෑ...පාරෙ පදින්න පුලුවන්❤️demon ව තහනම් කලේ NHRA(National Hot Rod Association)සංගමයෙන්...මේ සංගමයේ තියෙන නීතී එක්ක demon ගේ වේගෙත් එක්ක ඒ වේගෙට සරිලන ආරක්ශක රෝල් කේජ් වගේ දේවල් ඇතුලත් කරලා නෑ...ඒක නිසා banned කරලා තියෙන්නේ NHRA තරඟ වලින් සම්පූර්නයෙන්ම....නැතුව මේක ධාවනය කරන්න බැරි කමක් නෑ....හැබැයි මෙහෙමයි සමහර රටවල් වල..සමහර ප්‍රදේශවල තියෙන පරිසර නීතී ආරක්ශක නීතී අනුව සමහරක් විට ඒ ඒ ප්‍රදේශවල තියෙන නීතී අනුව තහනම් වෙන්න පුලුවන්🥰
I love dodge ❤❤❤❤
❤️
Ekak hoya ganna bariwida danne...❤❤❤❤
@@RoshanChanaka-l5m ❤️
Mehe UAE wala sahenna thiyanwa dakkama pissu wage ekak ganna thama hithan inne ❤
@@සෙල්ලKකාරයා-k3h 🥺🤩පිස්සුවක් නේද ඒකනම්🥺
Tesla car ganna video eke ona
@@Mkxmax12 gennam issarahata❤️
@@4wheelmania lankawata use karanne import karama monawada wena aule wage dewale ganna. Video eke ona.
@@Mkxmax12 tesla වල එන දෝශ ගැන වගේද? එහෙම නේද?
@@4wheelmania na lankawe use karanna puluwaneda wena ratawalata sapekshawa monawada ape rate use karanna bari features wage dewale. Patta features wage dewale
@@4wheelmania tesla eke specs kiyanne nathuwa podake wisteria tikake dala video eke ona
I love dogge❤
@@dinushamalsrin-qi2yl ❤️
kiiiiiiiiiingggg gala yana supercharger eka gana mokuth nokiyapu eka gana nm dukai habai
@@dailydoseofasian2523 සමහරක් අය කැමති නෑනෙ එහෙම....thamnail එකේ තියෙන දේ විතරක් කතා කලා ඉතින්😁😁❤️❤️
🥰
rimac nevera එක 1.9 second ගන්නෙ 100 ට ගන්න
❤️❤️
🥰❤️
@@ShashiAbeykoon ❤️
2018 Demon ගේ, හරිම නම මොකක්ද 🥲
Dodge challenger SRT DEMON
Dodge lage asama wahane e demon logo eka tama dakka lassanama logo eka
@@charithisanka9247 ❤️
❤🥹fav (Demon 170 )
@@shanakahashan8723 ❤️🥰
1.66 0-100
@@MihirangaSathsara 💯
Demon ekai hellcat ekai 2k da naththn ekama wahanetada kiyanne
@@SithumSandaru-i6e නෑ...ඩීමන් කියන්නෙ එකක්..hellcat කියන්නෙ වෙන එකක්...පොඩි පොඩි භාහිර වෙනස්කම් තමයි වෙනස් වෙලා තියෙන්නේ,ඒ වගේම preformance එකෙන්..hellcat එකට වඩා ඩීමන් powerfull වැඩී ගොඩක්🥰❤️hellcat එක ගැන සම්පූර්න review එකක් මගෙ channel එකේ දාලා තියෙන්නේ...ඒක බලන්න අවබෝදයක් එයි🥰❤️
ලන්කාවෙ ඔක්ටෙන් 100 ගෙනාවෙ මෙකට ගහන්න්ද දන්නැ 🥹
Parade itin aye wena krl genn thibbne
Demon 170 .
O-100kmh(0-60 mph) - 1.6s Neh