අපි සෙනසුරාදා සුදු බොලෙ test එකට බස්සලා Mc. Donalds ගියා! Happy week! ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • අපි සෙනසුරාදා සුදු බොලෙ test එකට බස්සලා Mc. Donalds ගියා! Happy week! ❤️

ความคิดเห็น • 73

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +67

    ලොකු මල්ලිට තමයි ගොඩක්ම ආදරේ හිතෙන්නේ.ඒ වගේ දරුවෙක් ලැබෙන්න දෙමව්පියෝ කොච්චර වාසනාවන්තයද.😍 අනික් හැමෝමත් එක වගේ.හරිම නිහතමානී ලමයි ටිකක්.මන් ආසම මේ බබාලා ටික බලන්න.😍😍

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +8

    වාසනාවන්ත පචුලක් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

  • @eshanwasantha3632
    @eshanwasantha3632 ปีที่แล้ว +19

    Suzukiසන් දන්නව නම් එයාට දාල තියෙන්නෙ bike, vehicle එකට දාපු නමක් කියල 😂 හරිම විනෝදෙන් හරිම ආදරෙන් ඉන්නවා ඔයාල හැමෝම❤❤ බුදු සරනයි!!

  • @___-qk8vf
    @___-qk8vf ปีที่แล้ว +17

    හරිම සතුටුයි මෙහෙම දකිනකොට. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි පවුලේ සියලුම දෙනාට.🥺❤️

  • @chamikadushan3428
    @chamikadushan3428 ปีที่แล้ว +3

    මන් ඔයාලාගෙ විඩියෝ ඔක්කම බලනවා ..සර් ඔයා වගෙමයි මගෙ මහත්තය ..මන් හරිම සතුටින් විඩියෝ බලන්නෙ ..මම හරිම ආසම රටක් ජපන් ..යන්න ගොඩාක් උත්සාහ කරා ..බැරි උනා..බුදු සරණයි ඔයාලාට

  • @indraniherath4357
    @indraniherath4357 ปีที่แล้ว +1

    Ane ගොඩක් ලස්සනයි oyalage වීඩියෝ asawen balanne iwara wenawa dannewath na❤️❤️❤️🙏🙏

  • @rmkanthi1852
    @rmkanthi1852 ปีที่แล้ว +4

    හරිම ආදරණීය family එකක් හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි

  • @shamikasansani166
    @shamikasansani166 ปีที่แล้ว +2

    Your'e handsome boy ලොක්කයියා ❤✌️

  • @shanthidenagamavitharanage257
    @shanthidenagamavitharanage257 ปีที่แล้ว +2

    මම හැමදාම ඔයාලව බලනවා හරිම අාසයි සතුටුයි ...අාදරෙයි හැමදෙනාටම 💖💖💖💖

  • @josephweerasinghe9219
    @josephweerasinghe9219 ปีที่แล้ว +3

    Uncleta kiyanda duppathage Bathpatha addikaranda kiyala pinsidduwei darumununuburanya

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว +1

    very sweet family god bless u all.

  • @udenisamarakon2803
    @udenisamarakon2803 ปีที่แล้ว +1

    Mamai,mage mahaththayai enneth oyawagema thamai.api adarei sathutin hetiyoth par daruwoth e vedeyatama edi.api anuradaputin.sri Maha do samedu pihitai

  • @sadeesha5649
    @sadeesha5649 ปีที่แล้ว +1

    harima lassana family ekak daruwo tikat harima shooii admit harima shooihamadama satuten inna beyy

  • @ماماتيمه
    @ماماتيمه ปีที่แล้ว +1

    Adaray hamadama oyawaga satutin Enna kiyala patanawa ❤️❤️❤️❤️❤️

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +6

    තුනුරැවන් සරනයි සිය පවුලටම❤❤❤❤

  • @JohnDoe-i6w
    @JohnDoe-i6w 29 วันที่ผ่านมา

    Anee hari lassanai oyalage family aka asa hithenawa...

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    වසනා වන්ත පඋලක් ඔයාලා බබාලා ටික නම් සුපිරි 👌👌ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ජේසු පිහිටයි 🙏🏾❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +2

    සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว +1

    Motivation video එකක් මටනම් ❤️❤️

  • @chathurikavindi
    @chathurikavindi ปีที่แล้ว +5

    Anee uncle oyawa dakinakota mata mage thaththiwa mathak wenawa .😢😭

    • @chathurikavindi
      @chathurikavindi ปีที่แล้ว +2

      Mage thaththith oya wagema harima honda thaththi kenek. eya covid nisa apiwa dala giya.😭thamath mathak wenawa. ane manda mage thaththi mata onima kaledi mawa dala giya..

  • @Wasana-o2u
    @Wasana-o2u ปีที่แล้ว

    Man godak godak adarei punchi paulata

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පරිස්සමින් 🌹💞💞

  • @Yakada-Heena-SL
    @Yakada-Heena-SL ปีที่แล้ว +4

    You have a great family😍😍😍😍

  • @malakandan249
    @malakandan249 ปีที่แล้ว +4

    The tht guy is cute, beautiful family 🤗

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz ปีที่แล้ว +1

    Love u loving family..., 💖

  • @chandraniperamunugama2244
    @chandraniperamunugama2244 ปีที่แล้ว

    සියලුදෙනාට ම ජේසුපිහිටයි

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 ปีที่แล้ว +1

    මට මෙි වගේ අය්යෙකුයි අක්කෙකුයි ලැබෙන්න කියල මම පතනව

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @chathurikavindi
    @chathurikavindi ปีที่แล้ว +2

    May the three gems bless you and your family 😍😍

  • @desilva29nishantha
    @desilva29nishantha ปีที่แล้ว +3

    Mac එකක් කන එකත් ඒ රටේ ලොකු දෙයක්. එච්චරට ගනං. මිනිස්සු ජොබ් 3 , 4 කරනවා. මැක් ඩොනල්ඩ් එකේ ඔලුව මේසේ තියාගෙන නිදාගන්නවා. විනය අතිං හොද රටක්. නමුත් මිනිස්සු හරි දුප්පත්, පොඩි ගෙවල් , වයසක් මිනිස්සු ඔක්කොම වැඩ කරනවා. රටේ ඔච්චර හොද කාර් මිනිස්සුන්ට පාවිච්චි කරන්න ආදායමක් නැහෑ. අපේ උන්ට අරලිය හාල් නැත්තං, සහ එහේ පරන කාර් දිළිදු රටවල් වලට අධික මිල නිසා ලබම ලාභ හැරින්ජ් කොට. මොකද ඒ රටේ ටොකියො නගරේ ටැක්සි පවා තාම 2000හේ වගේ පරන කාර්. හරියට ලාන්සර් බොක්ස් හැඩයේ.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Malli oya atulu paule siyalu denatama sammasambudu sarnin nirogisuwaya girgausa labewa!!! 🙏🙏🙏❤️

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +6

    ලොකු අයියා හරි ම හොදයි

  • @donharshi3063
    @donharshi3063 ปีที่แล้ว +4

    So sweet Muthu Akki’s questions 😅

  • @thanujanandani2999
    @thanujanandani2999 ปีที่แล้ว +2

    Budusaranai sudu bole❤️❤️

  • @jananisapna6765
    @jananisapna6765 ปีที่แล้ว

    siyalu denata adarei.apita obathumawa cantac karaganna vidiyak kiyanna

  • @lakvinsilva2092
    @lakvinsilva2092 ปีที่แล้ว +1

    Hero 😍

  • @lilamanifernando8201
    @lilamanifernando8201 ปีที่แล้ว

    I like to see your vidios❤️❤️👍

  • @josephweerasinghe9219
    @josephweerasinghe9219 ปีที่แล้ว

    Duppathage Bathpathap

  • @inokashamali6853
    @inokashamali6853 ปีที่แล้ว

    Lassanai. Adarai oyalata. Satutin enna. Parassamin enna hamadama bs.jp oyalata

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 ปีที่แล้ว

    Ane harima adaraneeyai.

  • @obamabararck867
    @obamabararck867 ปีที่แล้ว +1

    Nice Video Sir, you have a beautiful family's!!!!!!!!!!!

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 ปีที่แล้ว

    babalage scl eke name eka mokadda?

  • @subasubodini3228
    @subasubodini3228 ปีที่แล้ว

    gm tharuwan saranae❤💜💙

  • @pramodiishara9179
    @pramodiishara9179 ปีที่แล้ว +2

    😍😍 lovly fam

  • @amashajayaweera
    @amashajayaweera ปีที่แล้ว +1

    I love youu loku malli

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 ปีที่แล้ว +2

    Suzuki seen eka niyamai😆😆

  • @samanthiheenpallage8763
    @samanthiheenpallage8763 ปีที่แล้ว

    ❤️

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว

    Great

  • @udeshikasanjeewani5898
    @udeshikasanjeewani5898 ปีที่แล้ว +1

    ❤❤😍😍

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว

    😍❤️💐

  • @sltiktok3619
    @sltiktok3619 ปีที่แล้ว

    💞💞💞💞

  • @Dulara_
    @Dulara_ ปีที่แล้ว

  • @dilminikumari8648
    @dilminikumari8648 ปีที่แล้ว

    Ane mata harima asai

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว

    💐💐💐💐💐❤️🌺🌺🌺🌺🌺🙏

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    👍👍

  • @sonali6193
    @sonali6193 ปีที่แล้ว +1

    😍😍😍

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 ปีที่แล้ว

    ❤❤🥰😍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malmisadeepa6799
    @malmisadeepa6799 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @enjoylife6272
    @enjoylife6272 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @OurLifeInItaly
    @OurLifeInItaly ปีที่แล้ว

    😍😍😍😍😍

  • @zaimzaim765
    @zaimzaim765 ปีที่แล้ว

    🖐

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    Bs hamotama

  • @maduwell-qi4do
    @maduwell-qi4do ปีที่แล้ว

    ❤️

  • @sltiktok3619
    @sltiktok3619 ปีที่แล้ว

    💞💞💞💞

  • @chathurikaharshani1669
    @chathurikaharshani1669 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @RTT4499
    @RTT4499 ปีที่แล้ว

    😍

  • @sath6998
    @sath6998 ปีที่แล้ว +1

    ❤❤😍

  • @kavindiabeysinghe5536
    @kavindiabeysinghe5536 ปีที่แล้ว

    ❤❤

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @nadeeranadeera20
      @nadeeranadeera20 ปีที่แล้ว +1

      Ane mata oyala dakkiddi harima asa hithenawa.harima adaraniya pawulak.thaththi kochchara adareda ammita.oyala ta hemadama sathutin inna lebewa.mata inne duwai puthai.eyalatath kawadahari oyala wage sathutin inna lebei kiyala mama hithanawa.b.s.