ASUS ROG Strix G15 2020 Budget Gaming Laptop Review | Game මැරුව හැකි යකා | Nothing TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Here's the review of the ASUS ROG Strix G15 budget gaming laptop for Intel Based hardware. Watch the full video to find out about this amazing gaming laptop.
    The ROG Strix G15 embodies streamlined design, offering a formidable core experience for serious gaming and multitasking on Windows 10. Featuring up to the latest 10th Gen Intel® Core™ i7 CPU and a GeForce GTX™ 1660ti GPU, it offers high-FPS power that takes full advantage of up to a blazing fast 144Hz display. Intelligent cooling innovations like liquid metal take performance to another level. Ultrafast Wi-Fi 6 connectivity and up to 2 SSDs running in RAID 0 accelerate work and play. Space for a third SSD means you can upgrade your storage to carry your complete games collection everywhere you go.
    You can check us out online here:
    Facebook : / nothing-tv-1. .
    Instagram : / nothingtvsl
    Cast
    Shanaka Sumanasekara - DOP | Editor
    / shanaka.suma. .
    Akila Dhanapala - Content Analyst/Tech Review Presenter
    / akila.dhanapala.54
    Tilshan Ramindu - Presenter
    / tilshan.rami. .
    Avishka Amarasinghe - Content Creator
    / avsihka.thar. .
    Rusiru Chathuranka- Social media Analyst
    / rusiru.wijet. .
    Dilshan Daminda- Content Developer & Brand Promoter
    / dilshan.dami. .
    Special Thanks
    Nanotek Computer Solutions - Dehiwela
    www.nanotek.lk/
    +94 777 292 272

ความคิดเห็น • 257

  • @sachithasankalpa2235
    @sachithasankalpa2235 3 ปีที่แล้ว +51

    මගේ Lap එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මම ඒ ගැන youtube එකේ සෑහෙන්න හෙව්වා.ගොඩක් technology youtuber ලගෙන් ඇහුවා සමහරු දන්නේ නෑ.සමහරු රිප්ලයි නෑ.ඒත් පස්සෙ තමා මේ වීඩියෝ එක දැක්කේ.ඊට පස්සෙ මම කොහොම හරි මේ සෙට් Facebook එක Contact කරගත්තා..අතිශෝක්තිය දාන්න ඕන නැහැනේ..මම මගේ ලැප් එකේ ප්‍රශ්නෙ කිව්වා dilsha අයයියට ඊට පස්සේ එයා අකිලව Contac කරලා දුන්නා..අකිලා තමා ලැප් එකේ Bug fix කරලා හදලා දුන්නේ....මන් දැකපු technology team වලින් ඕනම වෙලාවක මහ රෑක උනත් අපට හෙල්ප් කරන ටීම් එකක් තමා මේ ඉන්නේ.මොකද මන් අත්දැකීමෙන්ම ඒක දන්නවා.මගේ ලැප් එකේ Bug fix කලේත් රෑ 1 ට විතර ඒ වෙනකන් අකිල ඇහැරගෙන.දිග ගමනක් යන්න පුලුවන් සෙට් එකක්.ඕන කෙනෙක්ට ඕන හෙල්ප් එකක් කරයි ❤️❤️ Thank u guys , Thank u Nothing Tv

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +5

      No worries brother. Always there to help

    • @shownfernando2711
      @shownfernando2711 3 ปีที่แล้ว +2

      Can i get Mr. Akila's contact no plz🙏

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +3

      U can contact him thru fb.

    • @music4ever437
      @music4ever437 3 ปีที่แล้ว +3

      You are correct brother

  • @geethanuradha8361
    @geethanuradha8361 3 ปีที่แล้ว +5

    Laptop එකක් ගන්න හොයද්දී මල්ලී මේ ගානට මේ වගේ ලැපක් තමා සෙට් වෙන්නේ කියලා ලැප් එක ගන්නකම් පට්ට සප් එකක් දුන්නේ. අරගෙනත් drives වල update වල අව්ලක් තිබිලා රෑ 12 ඉදන් පාන්දර 3 වෙනකම් ඇහැරිලා ඉදලා ඒ අව්ලත් හදලා දුන්නා..
    ඇත්තටම නිහතමානී චරිතයක්.
    වැඩ්ඩෙක්.❣️

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Thanks 😍 really happy for the comment

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූති සහෝදරය .... සිංහල අන්බොක්ස් ගොඩක් බැලුව... මේක තමා පැහැදිලි හා උවමනාවුන හරිම වීඩියෝ එක... ජය... ස්තූති ❤️❤️❤️

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      ස්තුතී ❤️

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว +1

      @@NothingTVSL පුලුවන්නම් මේ මොඩ්ල් එක ගැන පොඩ්ඩක් බලල කියන්න හොදද කියල.. ☺️ LAPFX516PEHN001 ** ASSUS THF**

  • @DOUBLEiiTECH
    @DOUBLEiiTECH 4 ปีที่แล้ว +4

    All the aspects are told very good video , woah nice efforts camera angles editing and more , good luck bro , nidimathe wage hebei tikak , (samahara thenwala voice poddak madi wage , eka paratama music wadi wenawa , camera angle ekka baladdi eka poddak thibbanam linus tech tips wagemai)

    • @NothingTVSL
      @NothingTVSL  4 ปีที่แล้ว +1

      Thank you so much 🙂

  • @teletharurayak
    @teletharurayak 3 ปีที่แล้ว +2

    Mage lap eketh podi awluk awilla thibila Mama meh video Eka balala Akila ayyawa contact karagaththa ita passe eya kiwwa drivers wala awluk kiyala.eta passe eya team viewer eken Mata mage lap Eka sampooranayenma hadala dunna. Dnnama kisima awluk naha hodata thiyenawa.Tnx nothing tv and Akila ayya♥️.well done keep it up ❤️❤️

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Always there to help. Thanks for the comment

  • @anjanaperera7493
    @anjanaperera7493 4 ปีที่แล้ว +4

    Very informative, quality review!!! Keep up the good work.

  • @supermatrix48
    @supermatrix48 3 ปีที่แล้ว +9

    This is the best video i have watched about asus strix g15 😍 please do some game reviews 🙏

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Thank you. Will do asap...

  • @chamitharangajith8789
    @chamitharangajith8789 3 ปีที่แล้ว +1

    Subscribed after reading Sachi sankapala comment ..Good luck.

  • @indeeraudayanga9884
    @indeeraudayanga9884 4 ปีที่แล้ว +4

    Nice review! Can you do more gameplays with the fps count?

    • @NothingTVSL
      @NothingTVSL  4 ปีที่แล้ว +2

      Yeah sure will do.....

  • @senerudisanayaka5119
    @senerudisanayaka5119 ปีที่แล้ว +1

    Brother me lap eka ගන්න තැනක් කියන්වද nanotech eke nelu

  • @procowgamer6702
    @procowgamer6702 4 ปีที่แล้ว +2

    Supiri guys keep it up well done❤️❤️👌👌

  • @_anusara00
    @_anusara00 3 ปีที่แล้ว +3

    මගෙත් lap එක g15 . හිටපු ගමන් display එකේ ඉරි යනවා හැබැයි හැම තිස්සෙම නෙවෙයි. සතියකට දවසක් වගේ. display එක ගොඩක් slim නිසාද කොහෙද අරින් වහන කොට මැදින් ලාවට නැවෙන සුලු ගතියක් තියෙනවා.එඅතකොට කොන් වලින් තද වෙනවා.දැන් display එකේ කොන කිහිමයක්ම සුදු පාට පැල්ලම් තුනක් තියෙනවා.එතන plastic දාරේ තද කරාම නැති වෙනවා. ඒ මදිවට Aux cable,headphone cable එක ගහන කොට ගලවන කොට lap එක slow. Restart කරාම තමයි හරි යන්නේ.හිටපු ගමන් ssd ekath slow, file එකේ තියෙන videos වැටෙන්න ගොඩක් වෙලා යනවා, lap එක ගත්තේ 2020 නොවෙම්බර් මාසේ

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Bro oya lap eka kohenda gatte. Headphone jack eka eject karama slow issue ekak enawa eka windows awulak. oya puluwan nam windows image file ekak boot karala aluthen danna ethakota eh problem eka sort out wei. Display eke lines yanawa nam problems dekak wenna puluwan graphics drivers ayeth dala balanna nattan display panel eke issue ekak awilla. oya try karala ayeth comment ekak danna headphone jack issue eka hari giyada nadda kiyala

    • @_anusara00
      @_anusara00 3 ปีที่แล้ว +1

      @@NothingTVSLthank you මන් බලන්නම්. lap එක ගත්තේ unity system solution

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Podak display screen ekata gihila dunna nam hodai

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Warranty thiyene hinda

    • @_anusara00
      @_anusara00 3 ปีที่แล้ว +1

      @@NothingTVSL මන් full format එකක් ගහලා windows දැම්මා. දැන් හරි☺️. දැන් තියෙන්නේකොන් වල සුදු පාට වෙලා තියෙන ටික තමයි .හැබැයි ඒක පේන්නේ කලු පාට background වලට විතරක් තාම .

  • @theppasl7378
    @theppasl7378 4 ปีที่แล้ว +5

    සුපිරි ලැප් එක 😘❤️

  • @isurugallage3301
    @isurugallage3301 3 ปีที่แล้ว +2

    Good work buddy ! 😃Keep it up ❤️

  • @dinithminura7938
    @dinithminura7938 4 ปีที่แล้ว +3

    Great work, keep it up 👍

    • @NothingTVSL
      @NothingTVSL  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @vihangiperera99
    @vihangiperera99 3 ปีที่แล้ว +3

    Nice work aiya ❤

  • @d4rkslay3r23
    @d4rkslay3r23 3 ปีที่แล้ว +3

    අයියෙ මේ ලැප් එක programing වැඩ වලට campus එකෙ වැඩ වලට lite gaming වලට මන් ගන්න ඉන්නෙ ගොඩක්ම programing වලට.....අනෙ අයියෙ මේක හොදද ඒ වැඩ වලට,web cam එක නැති නිසා පොටබල් එකක් ගන්න ඉන්නෙ ඕකට.....එක පාරම කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ගන්නෙ මේක ඒ level එකට හොදම එකද

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Meka baya natuwa 5 years use karanna puluwan mokada durability eka thiyanawa and spec eka gattamma 10 gen and gtx gddr6 ekak thiyennd

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Thawa meke high use of programming walata ganna puluwan like android studio dala vmware ekak dala emulator ekak ehema dala use karanna puluwan kisima awulak wenne naha.

    • @d4rkslay3r23
      @d4rkslay3r23 3 ปีที่แล้ว +1

      Thanks aiyr

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      No worries bro

  • @SriCricketer
    @SriCricketer 3 ปีที่แล้ว +3

    Asus Rog Strix G15 G512 1650Ti Lap එක හොදද? මේ lap එකෙයි ඒකෙයි වෙනස gpu එක විතරද කොහෙදෝ. ඒක දැන් 259000ක් වෙනවා. ඒ price එකට ඒ lap එක හොදද දැනගන්න පුලුවන් ද?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Ow gpu eka witharai wenas habai peak performance eka wadi

    • @SriCricketer
      @SriCricketer 3 ปีที่แล้ว

      @@NothingTVSL ❤

  • @veronking4766
    @veronking4766 3 ปีที่แล้ว +1

    This was really helpful bro....thanks

  • @prabhashanadissanayake2147
    @prabhashanadissanayake2147 3 ปีที่แล้ว +3

    අයියේ මේ Lap එක Video Editing වලට හොදද ප්‍රශ්නයක් නැතුව කාලයක් වැඩකරන්න පුලුවන්ද?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +2

      Ow malli kisima awulak natuwa karanna puluwan. Man abobe premier ehema use kara kisi awulak natuwa rendering ehema ikmanata karaganna puluwan

  • @dark_killer616
    @dark_killer616 2 ปีที่แล้ว

    ලක්ශ 2කට වඩා අඩුවෙන් ගන්න පුලුවල් හොඳම Gaming lap top එක මොකක්ද.ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක්.MSI හරි ROG.හොඳම එකක් ඕනි.මට නම දාන්නකෝ.RTX වෙන්න ඕනි.

  • @teletharurayak
    @teletharurayak 4 ปีที่แล้ว +4

    Superb❤️

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +2

    ane aiye loku udawwak plz 4gb ram ,celeron duel core, 128 vide card lap eken gahanna puluwan hondama game eka mkkadda plz aiye

  • @chamararangana9735
    @chamararangana9735 4 ปีที่แล้ว +2

    Ado wasi wasi bro ❤️

  • @bathiya119
    @bathiya119 4 ปีที่แล้ว +3

    Good work bro !

  • @mvnvids7497
    @mvnvids7497 3 ปีที่แล้ว

    katha karana welawata video eke backgroud music adu kara nan ela

  • @sharpmezz7699
    @sharpmezz7699 3 ปีที่แล้ว +2

    අයියේ game ගහද්දි මේකෙ cpu fan speed එහෙම අපි වැඩි කරන්න ඕනද? ඒ settings ටික හදාගන්නෙ කොහොමද?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      malli games gahaddi power ekata gahanna gahala performace eka auto adjust karagannawa. oya heavy games gahanwa nam aniwaren ma armoury create ekata gihila turbo danna.

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    ane plz aiye mama oyaawa sub kara GTA 3 gahannath barida 4fb ram, celeron duel core , 128 video card lap eheking loku udawwak aiye pla

  • @chamatharthanayaka8163
    @chamatharthanayaka8163 ปีที่แล้ว

    අයියේ display eka off උනාම power ekenmai ne on karanna thiyenne hamathissema ekenma obanna thiyana eka awul wagene ekai😢

  • @killderespina201
    @killderespina201 3 ปีที่แล้ว +3

    Does it have incorporated Microphone? I need to know

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Yes it have and there is a mic button in the hot keys where you can enable/disable microphone.

  • @indeeraudayanga9884
    @indeeraudayanga9884 3 ปีที่แล้ว +5

    How’s the battery life?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      When playing games it can hold up to 2 hours for other applications it can be used for more than 5 hours

  • @music4ever437
    @music4ever437 3 ปีที่แล้ว +2

    good job brother

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Thank you brother 😍

  • @samithahirushan5637
    @samithahirushan5637 3 ปีที่แล้ว +1

    Aiye edditng wlt use krnn puluwnd?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Puluwan . 4k editing waladi unath kisma drop ekak nathuwa wada krnna lesi

  • @chandimapiyumal4761
    @chandimapiyumal4761 3 ปีที่แล้ว +1

    මාත් යූස් කරන්නේ මේක බ්‍රෝ. පට්ට ලැප් එක ගේම්ස්වලට රෙන්ඩරින්වලට බටර් වගේ

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      True bro. Superb lap eka and budget ekata hariyana supirima lap eka

    • @krashm4
      @krashm4 3 ปีที่แล้ว

      Price kohomada me lap eke

  • @TikTok-ju8zv
    @TikTok-ju8zv 4 ปีที่แล้ว +2

    Niyamai

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    ane aiye mata kiyanna watcg dogs gahanna barida 4gb ram, duwl core, 1w8 videp card lap een plz aiye loku udawwak welawe atiayta

  • @heyboiii9185
    @heyboiii9185 3 ปีที่แล้ว +2

    Gg bro keep it up

  • @ahamedinfaz5549
    @ahamedinfaz5549 2 ปีที่แล้ว

    From where did u buy this? Is this the same laptop sold in singer. Lk

  • @searchbandu22
    @searchbandu22 3 ปีที่แล้ว +1

    meka ethhtatama IPS da ? specs wala thiyanne IPS level kiyala neda

  • @nujleezack6063
    @nujleezack6063 3 ปีที่แล้ว +1

    Asus tuf a15 eke video ekak one

  • @indikaranaweera8049
    @indikaranaweera8049 2 ปีที่แล้ว +1

    How much is thi

  • @nilukasrimaldesilva3397
    @nilukasrimaldesilva3397 3 ปีที่แล้ว +2

    Good one!

  • @dristang
    @dristang 2 ปีที่แล้ว

    i have 8x2 ram. Can I remove that and add 16x2 or is the ram soldered to the motherboard?

  • @shadheerananayakkara4554
    @shadheerananayakkara4554 3 ปีที่แล้ว +1

    ayye oke rgb off karala normal use ekata bettery life komada wenne ayya.plz reply

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      4 hours wage use karanna puluwan windows mode eka dala

  • @iranganiweerasinghe9770
    @iranganiweerasinghe9770 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා මේක කොහෙන්ද buy කරේ?

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    aiye mata kiyanna 4gb ram ,celeron duel core , 128 video card lap eken lap ekata haaniyak nowi gahannna puluwan hondama ggeema plz aiye

  • @tharinduprabath2048
    @tharinduprabath2048 3 ปีที่แล้ว +1

    Price

  • @pathumdilhara3599
    @pathumdilhara3599 3 ปีที่แล้ว +2

    32 GB 1 tb specs walin gaththoth keeyak withr yayid Ayye?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Thawa 60k wage wadi wei

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Description eke prices dala thiyanawa

    • @pathumdilhara3599
      @pathumdilhara3599 3 ปีที่แล้ว

      Ok thank you very much

  • @Stoic69999
    @Stoic69999 2 ปีที่แล้ว

    Bro what is the price and where did you buy?

  • @music4ever437
    @music4ever437 3 ปีที่แล้ว +2

    asus tuf a15 hondaida eke graphic card eka gtx1660ti nisa me lap ekata wada hondaida

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Meke intel core i7 10th gen processor ekak thiyenne tuf ekata wada sahenna performance karanawa.

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Meketh gtx1660ti ekak thama enne. 6GB GDRR6

    • @music4ever437
      @music4ever437 3 ปีที่แล้ว

      Thanks brother

  • @kavingaperera409
    @kavingaperera409 3 ปีที่แล้ว +1

    Gd wrk bro ♥️

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    ane aiye mata kiyanna far cry 1 wala dorawal arinna USE key eka obannalu mokadda USE key kiyane keyboard eke

  • @lakshithadeshan8451
    @lakshithadeshan8451 3 ปีที่แล้ว +1

    200k walata ganna puluwn hodama gaming lap eka mokkda ayye

  • @mklyricsmk6663
    @mklyricsmk6663 2 ปีที่แล้ว +1

    What is the price

  • @dilshanthathsara2434
    @dilshanthathsara2434 2 ปีที่แล้ว

    Aiye mageth me lap ekamai thiyenne , meke cpu temperature eka 90 yanaw eka normal da?(medium graphic dalath)

  • @dhanushabandara3814
    @dhanushabandara3814 2 ปีที่แล้ว

    Meke 2021 enne ryzen 7 ,16gm rtx 2050ti me specs hodaida

  • @sharpmezz7699
    @sharpmezz7699 3 ปีที่แล้ว +1

    අයියෙ මේ lap එකේ 1650ti එක මම ගන්න ඉන්නෙ. After effects වැඩ කරද්දි අවුලක් නැද්ද?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      ow malli awulak nathuwa wada karanawa.

  • @yasithwickremasinghe8777
    @yasithwickremasinghe8777 4 ปีที่แล้ว +3

    🤩🤩🤩

  • @MS-ls7pn
    @MS-ls7pn 2 ปีที่แล้ว

    Bro what's the best laptop with rtx 2060 gpu

  • @rekysarathchandra3073
    @rekysarathchandra3073 3 ปีที่แล้ว +1

    mat ada order kala🙈

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 3 ปีที่แล้ว +1

    Below 300k what is the best gaming laptop?

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    ane aiye loku udawwak far cry 2 da GTA 4 GODAKMA HONDA

  • @shamilbevon1422
    @shamilbevon1422 3 ปีที่แล้ว +1

    ane aiye loku udawwak mata kiyanna 4gb ram ,celeron duel core, 128 video card lap eheking far cry keeyada gahanna puluwanda 2da ,3da dekamada pl aiye

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Farcry 1 2 3 and primal gahanna puluwan low dala

    • @shamilbevon1422
      @shamilbevon1422 3 ปีที่แล้ว

      saamanyen aiye grapics midum natham high wage daala gahanna pukuwan 2 kada 3 nada

    • @shamilbevon1422
      @shamilbevon1422 3 ปีที่แล้ว

      Aiye meeka wirharak GTA 3 gahana puluwanda plz aiye

  • @udana417
    @udana417 3 ปีที่แล้ว +1

    Thanx

  • @isurukawishka4722
    @isurukawishka4722 3 ปีที่แล้ว +1

    bro aiye oke touch pad eke numpad eka thiynawda?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Meke enne naha bro. Eka 10 th gen scar version ekata enawa

  • @gamingex1305
    @gamingex1305 3 ปีที่แล้ว +1

    Aiye Mage lap eka Bettry eka dan Galawla tiyenne. Company ekan Bettry eka enna tikk kal ynwalu. A nisa Dan lap eka Plug ekata Ghn Direct wada krta awlk nadda? Lap eka mokut awlk nadda Bettry eka natuwa Direct wada krta?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      ehema use karanna puluwan habai gedara current eka giyama lap eka off wenawa neh ethakota os issues driver issues enna puluwan. UPS ekak wage thiyanawa nam hodai ithin.

    • @gamingex1305
      @gamingex1305 3 ปีที่แล้ว +1

      @@NothingTVSL thank aiye. Dunna Help ekata
      Anith Unatath Msg damma. Unnn nm kiynne unn tarm ewwn na kiyala. Oya vitari aiye Mata Visrta tika kiwwe. Godk thak uu Help ekata.

  • @ashenkarunarathna7061
    @ashenkarunarathna7061 3 ปีที่แล้ว +1

    Aiyya math me lap akma ganne enne.mata denaganna puluwanda me lap ake cooling performance saha battery life aka gena podi idea akk♥👍

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Meke malli cooling performance mode damma heat ekak naha battery life eka lights uth on karala paya 3k wage thama use karanna puluwan nattan 5 hours

    • @ashenkarunarathna7061
      @ashenkarunarathna7061 3 ปีที่แล้ว +1

      @@NothingTVSL ♥😇

  • @nipinadevinda7436
    @nipinadevinda7436 3 ปีที่แล้ว +3

    Dan price kohoma yanawaathida bro.

  • @music4ever437
    @music4ever437 3 ปีที่แล้ว +2

    Brother meke rtx 2060 eke price kohamada
    link ekath puluwannan danna

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      345K wenawa bro

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Stock naha meh dawas wala link eka click eka out of reach bro

  • @helasri18
    @helasri18 4 ปีที่แล้ว +2

    ❤️❤️

  • @mrpanchasinhala6301
    @mrpanchasinhala6301 3 ปีที่แล้ว +2

    kiyede ayye oke

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      285k කට මන් මේක ගත්තේ දැන් මේක ලංකාවේ stock වල නෑ කියලා තමයි කියන්නේ

    • @raveeshamadhumal9338
      @raveeshamadhumal9338 2 ปีที่แล้ว

      @@NothingTVSL Aiya stock tiyena thenak nedda

  • @danuwa2940
    @danuwa2940 2 ปีที่แล้ว

    Aiye man meke1650ti eka ganna inne aulak nathi weida

  • @gamingex1305
    @gamingex1305 3 ปีที่แล้ว +2

    Aiye apita i3 i5 walin wage ganna nadda?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      I5 walin enawa oyata ganna puluwan

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      I3 nam naha

    • @gamingex1305
      @gamingex1305 3 ปีที่แล้ว +1

      @@NothingTVSL thank you aiye. I5 walin gattath Aduma Rs.200,000 ta udin ne prise eka yanne?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Ow malli 245k wage

  • @shaneranda4115
    @shaneranda4115 3 ปีที่แล้ว +1

    Khnd bro gatthe.gaming mouse ekath ekk ena lap eka.dan enne na kyl kynw gaming mouse eka.

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Man gatte bro nanotek eken dehiwela. Description eke wistara dala thiyanawa

    • @sharpmezz7699
      @sharpmezz7699 3 ปีที่แล้ว

      @@NothingTVSL දැන් මේකට gaming mouse එක එන්නෙ නෑ බං

  • @shanakasumanasekara2557
    @shanakasumanasekara2557 4 ปีที่แล้ว +2

    Good work Danapala 😍

  • @ayeshranga5649
    @ayeshranga5649 3 ปีที่แล้ว

    Mageth loku heenayak ❤️❤️❤️❤️❤️

  • @gayarubuthsara8182
    @gayarubuthsara8182 3 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @dulvin1988
    @dulvin1988 10 หลายเดือนก่อน

    Meke price eka kiyak withrd?

  • @rakshitharunachalam9557
    @rakshitharunachalam9557 3 ปีที่แล้ว

    Please do fortnite all settings video with this laptop ❤

  • @maleeshabuddhima9953
    @maleeshabuddhima9953 3 ปีที่แล้ว +1

    Aiye oke price eka keeyada

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Around 300k without mouse wage wei

  • @music4ever437
    @music4ever437 3 ปีที่แล้ว +2

    meke ryzen 7processer eka thiyada

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      2021 version eke ryzen processor enawa

    • @music4ever437
      @music4ever437 3 ปีที่แล้ว

      Thanks

  • @tharindumarasinghe8901
    @tharindumarasinghe8901 3 ปีที่แล้ว +1

    Ayye mekata ssd wthrad ghnna plwn..hdd ekk ghnd baid?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      ssd witharai gahanna puluwan. HDD slots naha.

    • @tharindumarasinghe8901
      @tharindumarasinghe8901 3 ปีที่แล้ว +1

      @@NothingTVSL external hdd ekk gaththoth hodaida..aulk nadda

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Awulak naha bro. Man Western digital 2TB drive eke games dala run karanne kisima awulak naha

  • @rayand2364
    @rayand2364 4 ปีที่แล้ว +2

    Great waati😉

  • @Losath20
    @Losath20 3 ปีที่แล้ว

    8gb graphic card ekh thiyna ekh keeyk weida

  • @dark_killer616
    @dark_killer616 2 ปีที่แล้ว

    කොයි nambar pad එක

  • @mohamedfarsanF
    @mohamedfarsanF 3 ปีที่แล้ว +1

    Machan this laptop possible to gaming and streaming

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Definitely possible bro .we also doing gaming and streaming on Every weekends.if possible you can check-out our Facebook page .

    • @mohamedfarsanF
      @mohamedfarsanF 3 ปีที่แล้ว +2

      @@NothingTVSL thank bro where did u purchased ❤️😘😍🥰

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Thanks for getting touch with us bro.We got that from Dehiwala Nanoteck ♥️

    • @mohamedfarsanF
      @mohamedfarsanF 3 ปีที่แล้ว +1

      @@NothingTVSL thank brother

  • @remusicentertainment7292
    @remusicentertainment7292 3 ปีที่แล้ว +2

    How much?

  • @avishkadilshan4634
    @avishkadilshan4634 3 ปีที่แล้ว +1

    Asus rog strix g15 g512Li
    Kiyanne me lap ekada aiya

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      LI eka man hithanne 1650ti eka meka 1660ti eka

    • @avishkadilshan4634
      @avishkadilshan4634 3 ปีที่แล้ว +1

      Meke sampurna nama mkdd

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      Asus rog strix g15 G512LU gtx1660TI

  • @gamingex1305
    @gamingex1305 3 ปีที่แล้ว +1

    Aiye apita Rs.100,000ta wage Asus lagen lap ekk barida?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Description eke price ranges link eka dala thiyanawa malli eken balanna

  • @DenuwanKumarage
    @DenuwanKumarage 3 ปีที่แล้ว +2

    Ayye storage keeyad

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Machan meke enne 512GB nvme ekak enne. Oyata oneh nam upgrage karanna puluwan thawa nvme slot dekak ithuru wela thiyanawa

    • @DenuwanKumarage
      @DenuwanKumarage 3 ปีที่แล้ว +1

      @@NothingTVSL nanotek eke gewanna denawad

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Nope bro. Habai oyata singer eken check karala balanna puluwan bro.

  • @gurugaming2259
    @gurugaming2259 2 ปีที่แล้ว

    මේ දවස් වල Price කොහොමද?

  • @susiyatech1239
    @susiyatech1239 3 ปีที่แล้ว +2

    Price keeyd?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว +1

      1650ti 245k 1660ti 285K

  • @lifescience4880
    @lifescience4880 3 ปีที่แล้ว +1

    Me lap eka ගෙවන්න ගන්න පුලුවන් ද credit card වලට

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      Ow puluwan gewanna ganna..

  • @shanakasumanasekara2557
    @shanakasumanasekara2557 3 ปีที่แล้ว +3

    danapala

  • @210jashshah4
    @210jashshah4 4 ปีที่แล้ว +1

    Bro build plastic ki he koi problem to nahi hoti na ?

    • @NothingTVSL
      @NothingTVSL  4 ปีที่แล้ว

      Sorry I don't understand what you're saying

    • @210jashshah4
      @210jashshah4 4 ปีที่แล้ว +1

      It's build from plastic so it's a problem or not

    • @210jashshah4
      @210jashshah4 4 ปีที่แล้ว +1

      And it's durable ?

    • @NothingTVSL
      @NothingTVSL  4 ปีที่แล้ว +1

      It's plastic and it's durable. As the heat of the lap doesn't make it a problem..

  • @leviff6732
    @leviff6732 3 ปีที่แล้ว

    Kohanda ganna thiyenna

  • @samithahirushan5637
    @samithahirushan5637 3 ปีที่แล้ว +1

    Price?

    • @NothingTVSL
      @NothingTVSL  3 ปีที่แล้ว

      295K wenawa malli

    • @samithahirushan5637
      @samithahirushan5637 3 ปีที่แล้ว

      @@NothingTVSL Aiye puluwnnm mt me lap eka gewanna ganna puluwn thanak hoyl denn. loku udawwak

  • @shaggynitall7797
    @shaggynitall7797 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @mrpanchasinhala6301
    @mrpanchasinhala6301 3 ปีที่แล้ว

    kiyak wenewai ome

  • @aquascapingsrilanka
    @aquascapingsrilanka 4 ปีที่แล้ว +1

    👍👍👍👍