දුර්වල මනසක ස්භාවය..!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2024
  • දුර්වල මනසක ස්භාවය..!!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 3

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk หลายเดือนก่อน +1

    ජය ජය ජය ජය ජය

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya

  • @akvg3114
    @akvg3114 2 หลายเดือนก่อน

    බුදු හිමියනි,ඔබ වහන්සේ අවබෝධ කොට, මුලින්ම දේශනා කළ පරිදි,ඇලීම් ,ගැටීම් වටිනාකම් බවත් ,වටිනාකම් සාපේක්ෂ බවත්,අන්ත දෙක සාපේක්ෂ බව නිර්මාණය කරන බවත් ,සාපේක්ෂ සියලු දේ වෙනස් වෙන බවත් ,සත්‍ය වෙනස් නොවන්නක් බවත් ,එනිසා ..සාපේක්ෂ වටිනාකම් ඇති කිසිවක් සත්‍ය නොවන බවත් ප්‍රත්‍යක්ෂ කරගන්නා අවස්ථාව සත්‍ය අවබෝධය බවත්,එම අවබෝධයෙන් පසුව අන්ත වල නොරදන බවත් නැවත නැවත දේශනා කළ මැනවි.ශූන්‍යතාවය,සාපේක්ෂතාවය යනාදී වීඩියෝ පෙළ අද යූටියුබ් එකේ දකින්නත් නැහැ .එම වචන ටික දැන් ඔබවහන්සේ මුවින් පිටවන්නේත් නැහැ .නමුත් එම වීඩියෝ පෙළ තමයි ඔබවහන්සේ මාගේ අවසාන ගුරුවරයා කළේ.නමස්කාර වේවා ..!!!