මෙන්න අනුර - රනිල් අවසන් වලිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔයා ජනාධිපතිද කවුද කියන එක මට අදාල නෑ, අනුර රනිල්ගෙන් මූනටම ගේම ඉල්ලයි - මෙන්න අනුර - රනිල් අවසන් වලිය

ความคิดเห็น • 26

  • @sepalajayasekara363
    @sepalajayasekara363 15 วันที่ผ่านมา +14

    ඉතාමත් හොඳ video එකක්
    අනුර තනිවම පාර්ලිමේන්තුවේ
    අරගලකළ මෙවැනි අවස්ථා තව
    ගොඩක් තියනවා ඡන්දෙට කලින්
    ඒවා හැකි පමණ ඉදරිපත් කරන්න .

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 15 วันที่ผ่านมา +13

    ජයවේවා අනුර සහෝදරයා 🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻,,

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 15 วันที่ผ่านมา +9

    ඔයා තමයී නියම මනුස්සයා අනුර සහෝදරයා ජයවේවා ❤🎉

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 15 วันที่ผ่านมา +7

    ඇත්ත තමා මූලාසනය අතිශයින් ම දුර්වලයි. ජය වේවා අපි මාලිමා රජයක උසස් තලයේ පාර්ලිමේන්තුවක් හදමු. 🧭👏👏🌍🌏🌎🇱🇰ජය වේවා අනුර සහෝදරයා ජනපති සොහොයුරාණෙනි.

  • @karunathilakahea719
    @karunathilakahea719 15 วันที่ผ่านมา +4

    මේ පක්ෂයෙන් පමණයි හැමදාම පාර්ලිමේන්තු සැසිවාරවලට ගිහින් ප්‍රශ්න අහල, පිළිතුරු දීළ පිළිතුරු පැහැදිව දීල ආදර්ශයක් දුන්නෙ. ඇත්තටම නියම ජනතා නියෝජනය මාලිමාවෙන් විතරයි. ඒකම ඇති ඒ අයට රටබාර දෙන්න.. රට අනුරට කියන පාඨයත් විවේචනය කරනවනෙ. අනුරට රට උනාට එයා ගෙදර ගෙනියන්නෙ නෙ. උන් කියන්නෙ රට ජනතාවගෙ කියළ.එහෙම ක්‍රියල දැන් රටම විකුණනව. සොම්බියගෙ පඩ ටෝක්.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 15 วันที่ผ่านมา +6

    Anura sahodaraya oyata thamai ape janadipati oya thamai 👋❤️❤️❤️❤️❤️🧭

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe2487 15 วันที่ผ่านมา +3

    නියමට අනුර පුතේ නායකයාගේඉදන් ඔක්කොම හොරු නායකත්වයට අවශ්‍යය නායකයෙක් අනුර සහෝදරයා මාලිමා ට ජයවේවා මාලිමාව ජයවේවා🇱🇰❤❤❤

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 15 วันที่ผ่านมา +3

    දැකලා තිබුණ ට දැක්කේ අද ...

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 15 วันที่ผ่านมา +4

    පැනල ගියා නේද එයා. උත්තර නෑනෙ 😂

  • @EngineeeIsmail
    @EngineeeIsmail 15 วันที่ผ่านมา +4

    වජිරගේ අන්තිම දවස 😂😂😂😂😂😂

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 15 วันที่ผ่านมา +1

    Niyamae Anura sahodaraya
    Atti halenna denna kathawa ,
    Malimawata jaya wewa!!!!!

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 14 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milamila6109
    @milamila6109 15 วันที่ผ่านมา +2

    Jayawewa Anura sahodaraya.

  • @baymathiya4581
    @baymathiya4581 15 วันที่ผ่านมา

    Anura Kumara Dissanayake has gone on with this fight all alone for 24 years. No more. 10 million and more are with you today. Finally people are realizing the power of your truth. Can't wait until September 22, brother President Anura! ❤❤❤❤❤

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 15 วันที่ผ่านมา +1

    🙏👍💪

  • @YamDeSilva-y9x
    @YamDeSilva-y9x 15 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @RufusPhillips-kz8km
    @RufusPhillips-kz8km 15 วันที่ผ่านมา +1

    Excellent

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 15 วันที่ผ่านมา

    Gornamenthuwa.oka.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 6 วันที่ผ่านมา

    AKD❤❤❤❤

  • @banyanbanglow
    @banyanbanglow 14 วันที่ผ่านมา

    ❤❤

  • @chathurimadushani9871
    @chathurimadushani9871 15 วันที่ผ่านมา