Aalawanthi (ආලවන්තී) | Episode 16 | 13th December 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 10 ชั่วโมงที่ผ่านมา +21

    මෙතු ඔයා හරිම ලස්සනයි...රෝස මලක් වගේ❤❤❤❤

  • @mathsLawyer
    @mathsLawyer 11 ชั่วโมงที่ผ่านมา +28

    මෙතුළි ගෙ තියෙන්නේ අමුතුම ලස්සනක්... හරිම සිරියාවන්ත ලමයෙක්... ❤️🥰🥰🥰🥰🥰🥰👍👌😍

  • @Dilru6666
    @Dilru6666 58 นาทีที่ผ่านมา +1

    ගිහාන් ප්‍රනාන්දුගෙ සුපිරිම රංගනයක් ❤❤❤❤❤❤❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 5 ชั่วโมงที่ผ่านมา +2

    අදත් කතාව හරිම ලස්සනයි ❤සදෙව් මෙ පාරනන් අහුවුනොතින් 😥😥😥😥😥

  • @Saranga_dinakshie_fans
    @Saranga_dinakshie_fans 9 ชั่วโมงที่ผ่านมา +3

    Saranga Aiya....once a great actor.. always a great actor...! GOOD LUCK!❤

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 ชั่วโมงที่ผ่านมา +1

    niyamai 👳‍♀️👳‍♀️👳‍♀️nona👌👌👌

  • @RaniFernando55.225
    @RaniFernando55.225 10 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි. අදත් 🩷🩷
    ආලවන්ති. ❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 11 ชั่วโมงที่ผ่านมา +22

    මහා මොන්ටිසෝරි විදියට නේ යන්ාන😂බෝඩිමට අරුන් හොයාගෙන එනබව දැන දැන එතැන්ට සදෙව් යනවා කියන්නෙ😂

    • @GamingFox-bz8bz
      @GamingFox-bz8bz 10 ชั่วโมงที่ผ่านมา

      Ekane bn 😂

    • @Nilu676
      @Nilu676 8 ชั่วโมงที่ผ่านมา

      Ane ow

    • @dinushkaayeshan6103
      @dinushkaayeshan6103 3 นาทีที่ผ่านมา

      Ow bn😂😂😂😂😂

  • @kuonniT
    @kuonniT 13 ชั่วโมงที่ผ่านมา +11

    සදෙව් ව අදවත් එරික් ට අහු නොවී පන බේරගත්තොත් හොදයි 😂 දුවලා ගිහින් ඔහොම හැමදාම අහු උනොත් ඉතින් කෙල්ලව බැද ගන්න බැරි වෙයි

  • @RoshanPradeep-sg5xv
    @RoshanPradeep-sg5xv 2 ชั่วโมงที่ผ่านมา +1

    Hari adambarai නර්ස් nona gana ape iskole nangi kenek ne issarahatama yanna labenna ona

  • @imeshmadhushanka1474
    @imeshmadhushanka1474 11 ชั่วโมงที่ผ่านมา +23

    මේ වගේ ආදර්ශමත් කතා බලලා තමයි ඔගොල්ලොන්ගෙ දුවලත් කුඩ්ඩො එක්ක පැනලා ගිහින් සැබෑ ආදරේ හොයන්නෙ 😂😂

    • @KalamJdkkdk
      @KalamJdkkdk 10 ชั่วโมงที่ผ่านมา

      Aeth me kolla kuddek nemeinee

    • @songmusicprabash1856
      @songmusicprabash1856 8 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ඇත්තටම 😂

    • @9tkaviyayt740
      @9tkaviyayt740 6 ชั่วโมงที่ผ่านมา

      8 වසරෙ කෙල්ලෙක් නේද 👀

  • @Nilu676
    @Nilu676 8 ชั่วโมงที่ผ่านมา +1

    Sadeuge යාලුවො denna niyamai😃

  • @NamalkaDeSilva
    @NamalkaDeSilva 4 ชั่วโมงที่ผ่านมา +1

    MAHA JODUWAGE. WADIKAL
    KELLAWA. SARANGA HOYA
    GENA. YANAWA...

  • @KumuduDananjani
    @KumuduDananjani 6 ชั่วโมงที่ผ่านมา +3

    Waasu wathura glass eka athe thiyanda koheda idala thiyenne.😅 eyawa ammage charitheta set naa kiyala hithenne mata vitharada mandaaa😮

  • @sasmithnirmal
    @sasmithnirmal 11 ชั่วโมงที่ผ่านมา +12

    Eric ta බයින සීන් එකටනම් හිනා ගියා😂

  • @TanudiEnu
    @TanudiEnu 12 ชั่วโมงที่ผ่านมา +9

    Hama dam youtube eken balapu aya me pathata. 👈👈👈

  • @nimashafernando2203
    @nimashafernando2203 8 ชั่วโมงที่ผ่านมา +1

    very nice❤

  • @FathimaSameena-wv2ri
    @FathimaSameena-wv2ri 12 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 ชั่วโมงที่ผ่านมา +6

    වාසු වතුර වීදුරු ව අතෙ තියන් ඉදල වගේ 😁

  • @vijasundara3054
    @vijasundara3054 9 ชั่วโมงที่ผ่านมา +1

    Lasni..saranga..mali..ragapan.aktha..lasui...naha..jawawa..budu..sarani..mathaui...araik❤❤❤❤❤❤❤❤❤

  • @ama.M.weerasekara
    @ama.M.weerasekara 11 ชั่วโมงที่ผ่านมา +6

    😒 නිලියක් වෙච්ච සමාදිට මහත් වෙන්න ආසාවක් නැත්තන් මට සතුටුයි 😌

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 11 ชั่วโมงที่ผ่านมา +3

    මෙහෙමත් ගෙවල් වලට පෙනිල්ලක්😂😂😂😂

  • @NirupaSajeewani
    @NirupaSajeewani 10 ชั่วโมงที่ผ่านมา +2

    Uba kalisama adagenada inne 😂😂 ayiyo salli

  • @kalanagamage1232
    @kalanagamage1232 11 ชั่วโมงที่ผ่านมา +5

    මේ කතාව බලන්නේ ගිහාන් ප්‍රනාන්දු නිසා👍

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 4 ชั่วโมงที่ผ่านมา +1

    බොලද කතාවක් බෝඩිමට හොයල එන බව දැන ඇදැනත් එතෙන්ටම එනව කතාව කනව

  • @PiyalKumara-v2i
    @PiyalKumara-v2i 9 ชั่วโมงที่ผ่านมา +4

    මෙතුනම් ලස්සනයි හැබැයි නලුවා තමයි හරි නැතේ.. ගැලපෙන්නේ නැහැ..නාකී නලුවෙක්..

    • @ivonlalita9395
      @ivonlalita9395 7 ชั่วโมงที่ผ่านมา

      Ane ahema kiyanna epa hoda nalwek apith wayasata yanawa

  • @MalithaPresanna
    @MalithaPresanna 10 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @TaniyaWish
    @TaniyaWish 8 ชั่วโมงที่ผ่านมา +6

    පුරුද්දට වගේ බලනවා මිසක් ඇත්තටම කිසිම තාත්විකවක් නැහැ..😢

  • @RameshKumar-fk1xl
    @RameshKumar-fk1xl 7 ชั่วโมงที่ผ่านมา

    ්❤❤❤❤❤❤❤❤

  • @ChandimaKusuma
    @ChandimaKusuma 11 ชั่วโมงที่ผ่านมา +2

    Sadau puana

  • @Pramudi-t2w
    @Pramudi-t2w 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම මේ මූට ඕනි විදියට කරන්න පුලුවන් නම් මූටම ගියපු රට වෙන්න ඕනි😂

  • @renokaajitha7240
    @renokaajitha7240 8 ชั่วโมงที่ผ่านมา +3

    මේ කතාව නිකුත් මොන්ටිසෝරි ලමයි ට හොදයි 😅😅😅😅

  • @Sham-e1x
    @Sham-e1x 10 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @lankakuwait1548
    @lankakuwait1548 ชั่วโมงที่ผ่านมา

    වතුර ගේන එකේ කිසිම ගැම්මක් නෑ .කියන කියනකොට ලග දැන්නම් අවුල් යනව වගේ ටික ටික

  • @gayunmanusara5790
    @gayunmanusara5790 10 ชั่วโมงที่ผ่านมา

    Wathura eka genawa waasu thappara deken😂😂

  • @sudathrohana8931
    @sudathrohana8931 ชั่วโมงที่ผ่านมา

    සදෙව් ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ. හොකී පිත්තකින් කකුලක් කැඩෙන්න ගහලත් දැන් කිසි අවුලක් නැතුව හොඳට ඇවිදිනව. අතෙයි, නලලෙයි විතරයි තුවාල.

  • @manthihasara
    @manthihasara 9 ชั่วโมงที่ผ่านมา +1

    Adath lassanai kathawa❤

  • @ShalikaPriyadharshani-o3q
    @ShalikaPriyadharshani-o3q 3 ชั่วโมงที่ผ่านมา

    මෙතුලිගේ චරිතයට දිනක්ෂි ගත්තනම් ඊට වඩා හොදයි 👍

  • @nisansalachathu2523
    @nisansalachathu2523 3 ชั่วโมงที่ผ่านมา

    Erik kagahala kagahala mariyan aka thama hodama wade😂

  • @Mr811251
    @Mr811251 5 ชั่วโมงที่ผ่านมา

    Lankawe police ain karalada … owne akd horu allanne den 😂😊 saranga posiyege charithayakda karanne

  • @EppawalaTv
    @EppawalaTv 10 ชั่วโมงที่ผ่านมา

    අම්මටසිරි ධම්මික කොල්ලාත් ඉන්නවා නේද 😁

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 9 ชั่วโมงที่ผ่านมา

    Voice record හරි නෑ අන්තිමයී

  • @lahirulasantha4962
    @lahirulasantha4962 10 ชั่วโมงที่ผ่านมา +3

    මෙතුලිගෙ රග පෑම එච්චර කොලිටි නෑ.

    • @Pramudi-t2w
      @Pramudi-t2w 4 ชั่วโมงที่ผ่านมา +1

      එච්චර නෙමෙයි කොලිටිම නෑ

  • @renukasiriwardena689
    @renukasiriwardena689 9 ชั่วโมงที่ผ่านมา

    SARANGA. DAKSA. NALUWAK

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 7 ชั่วโมงที่ผ่านมา

    රත්නපුර ඉන්නේ ගොඩක්ම චන්ඩි සද්දවු හොයාගෙන අර කොළඹ චන්ඩින්ට දුවන්න දෙන්න ඕන හොදෙ

  • @akiyatrend7625
    @akiyatrend7625 3 ชั่วโมงที่ผ่านมา

    අඩේ මචන්ලා කියපන්කෝ මේකේ කිසිම තාත්වික ගතියක් තියෙනවද කියලා. මට නම් පේන්නෙමනැහැ

  • @Mr811251
    @Mr811251 5 ชั่วโมงที่ผ่านมา +1

    Lankawe police ain karalada … owne akd horu allanne den 😂

  • @nimanthi984
    @nimanthi984 5 ชั่วโมงที่ผ่านมา

    Sadeuta bodimata yanna para waraduna kiyala mata vitarada danune

  • @FathimaSameena-wv2ri
    @FathimaSameena-wv2ri 12 ชั่วโมงที่ผ่านมา +36

    කෝ බලන්න සද්ද එවුන්ට ආදරේ කරන කට්ටිය❤❤❤

    • @TanudiEnu
      @TanudiEnu 12 ชั่วโมงที่ผ่านมา

      Mama

    • @nayanakumari7476
      @nayanakumari7476 9 ชั่วโมงที่ผ่านมา

      Mokadda sadda eun kiyanne

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 8 ชั่วโมงที่ผ่านมา

      මමත්

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 10 ชั่วโมงที่ผ่านมา +2

    කෝ බලන්ඩ අදත් තේකක් ඕන එවුන හැබැයි phone එකෙන් බලන සෙට් එකට විතරයි 😢😂❤

  • @kaushigayani6609
    @kaushigayani6609 7 ชั่วโมงที่ผ่านมา

    Me gihinnm epa wenawa hema darma ekakma inne chandiyek napuru dusta manussyata

  • @BamdaraBamdara
    @BamdaraBamdara 10 ชั่วโมงที่ผ่านมา

    වැඩක්නැ කියලා

  • @Mr811251
    @Mr811251 5 ชั่วโมงที่ผ่านมา

    Duwekwa balen bandala deela un rata giyata passe eki wena 1 ekka penala gihilla. Bedapu kollath anathai

  • @AshenThineth-gd1zi
    @AshenThineth-gd1zi 12 ชั่วโมงที่ผ่านมา +3

    penne nane

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 10 ชั่วโมงที่ผ่านมา

    Matath me thadi bada penna baha

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 11 ชั่วโมงที่ผ่านมา +3

    මේ බඩඩියාව පේන්න බැහැ මු රගපාන්නෙම මහ තිරිසනෙක් විහට සිහින ගෙනෙන ඒකෙත් ඒහෙමය් මම දන්න කාලෙඅ ඉදලාම මේ බඩ තඩිඩිය රගපාපු හැම ඩුාමා ඵකකම රගපාන්නේ තිරිසනෙක් විදිහට උගේ අැත්ත චරිතෙත් ඵහෙම වෙන්න අැත් තිරිසනා😀😀

    • @manelhenake9522
      @manelhenake9522 9 ชั่วโมงที่ผ่านมา +1

      Matath peannama.bari.charithayak.me.bathalaya

    • @munaalblushi8551
      @munaalblushi8551 9 ชั่วโมงที่ผ่านมา +2

      අනේ. පව් අප්පා එහෙම කියන්න එපා 😊ඒ එයාට ලැබෙන චරිත නෙ

  • @Nuwanauto29787
    @Nuwanauto29787 8 ชั่วโมงที่ผ่านมา

    Tawat hipatuwek dala katawata. Dan itin balannat epa wei.

  • @MOODMUSIC203
    @MOODMUSIC203 11 ชั่วโมงที่ผ่านมา +16

    එරික් චරිතෙට උපරිම සාදාරනයක් කරනවා කියන උන් කෝ ❤️🫶

  • @Pathmini-j3v
    @Pathmini-j3v 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @IndikaPriyangani-gd8mo
    @IndikaPriyangani-gd8mo 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SwarnalathaBalasuriya
    @SwarnalathaBalasuriya 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @TaraDevi-f1p
    @TaraDevi-f1p 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @komarik4660
    @komarik4660 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤