සිංහල, 11 ශ්‍රේණිය - කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 570

  • @legendsofmusic6356
    @legendsofmusic6356  4 ปีที่แล้ว +209

    10 ශ්‍රේණියේ , 2 වන පාඩම වන " ගුත්තිල වෙණ නද " පද්‍ය පන්තිය සවන්දීමට මෙම link එක click කරන්න
    th-cam.com/video/ey3wZVwxRmU/w-d-xo.html
    subscribe for our main youtube channel by using this link
    th-cam.com/channels/ZD6jcqTRsDkQZ2cK-KHKug.html

    • @astsongs962
      @astsongs962 3 ปีที่แล้ว +3

      2020 O/L thankyou great work dude.

    • @chathumalidarmappriya4234
      @chathumalidarmappriya4234 3 ปีที่แล้ว +6

      රසාස්වාද විචාර හොදටම ලිවුවා 2009 Al සිංහල වලට A pass ekak awa. Lamayine hithata aragena padam karanna. Wena dewal oluwata ganne nathuwa. Thamanma kiyana gamam recode karala bus eke yaddi unath ahan yanna puluwan wenna padam kara ganna. A pass ekakata yanna speed eka hada ganna pass papersma karanna. Hama subject ekatama

    • @niroshanipriyadharshani9892
      @niroshanipriyadharshani9892 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @nimalwijitha8035
      @nimalwijitha8035 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @mawanawadugesanjeewani6832
      @mawanawadugesanjeewani6832 2 ปีที่แล้ว +1

      Thank u ayya

  • @anumagammana6162
    @anumagammana6162 3 ปีที่แล้ว +368

    කෑරගල පද්මාවතී පිරිවෙනයි මගේ ගෙදරයි වෙන් වෙන්නේ එක තාප්පෙන් ❤💖

  • @chandimanishanthi429
    @chandimanishanthi429 ปีที่แล้ว +183

    2024 පෙබරවාරි ලියන අපිට ගොඩක් වැදගත් මෙ විඩියො එක❤

  • @sunethrathennakoon6176
    @sunethrathennakoon6176 ปีที่แล้ว +99

    2023 මැයි වල O/L ලියන්න ඉන්න අපිට වටිනවා මේ කවි ටික thank 💞🙂

  • @sahannilusha7429
    @sahannilusha7429 4 ปีที่แล้ว +48

    මතක tiya ගන්න පුලුවන් මරුවට god bless you 🙏🙏

  • @kawyaalwis3287
    @kawyaalwis3287 3 ปีที่แล้ว +1113

    අන්තිම මොහොතේ කවි ටික පාඩම් හිටින්නේ නැති හින්දා මෙහෙමවත් පාඩම් කරගන්න හදන අසරන මන් 😁

  • @Rasangika8853
    @Rasangika8853 3 ปีที่แล้ว +34

    අපේ පන්සල 🤗🙏🙏🙏

  • @RanjithPathmasiri-f1d
    @RanjithPathmasiri-f1d ปีที่แล้ว +24

    පැය භාගෙන් ඔක්කොම පාඩම් 👍ඇත්තටම වටිනවා ❤

    • @HimayanganaPathirana
      @HimayanganaPathirana 8 หลายเดือนก่อน

      ඒකනම් සුපිරි හැකියාවක්❤️✨

  • @SithmiDhananjana-f1p
    @SithmiDhananjana-f1p ปีที่แล้ว +18

    මන් O/L ලිවුවෙ 2021. ඒ දවස් වල ඔයාල දාපු සින්දු ටිකෙන් තමයි මන් කවි පාඩම් කලේ❤😊.අනේ තාමත් ඒවා අහනවා .ඒ තරම් ආසයි ,ඒ තරම් මතකයි . මට සින්හල වලට Aඑකක් තියෙනවා
    අනේ ගොඩක් තෑන්ක්ස්.
    මන් විචාර ටික ලිවුවෙ කවි වලින් විතරයි . ඒවා විතරයි මතක තිබුනෙ ❤ඔයාලා මේ කරන වැඩෙ ගොඩක් හොද වැඩක් .ගොඩක් පින් 🙏🙏🙏

    • @unknown320e05
      @unknown320e05 2 หลายเดือนก่อน

      mn 22 akke liuwe ol oylt nm al iwarai apita tha masayai

  • @rangaharshani3071
    @rangaharshani3071 3 ปีที่แล้ว +40

    අනේ ගොඩක් ස්තූතියි ! පින් සිද්ධ වෙන්න ඕනේ ඔය දෙන්නට!

  • @Cartoon_Flixx_Official
    @Cartoon_Flixx_Official 4 หลายเดือนก่อน +48

    2024 (2025) O/L සෙට් එක කෝ 😊❤❤❤

  • @anuththaradhananjaya7370
    @anuththaradhananjaya7370 3 ปีที่แล้ว +7

    Harima lassana sahithyak apita thiyanna🧡🧡🧡

  • @sahannilusha7429
    @sahannilusha7429 4 ปีที่แล้ว +133

    මරු මෙහෙම ම කර ගෙන යන්න o/l ලමයින්ට පට්ට විදියට වටිනවා 🖤🖤🖤

    • @lizkook5417
      @lizkook5417 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩාක් වටිනවා 😌😌❤️❤️

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว

      ඔව්

    • @varniyagunawardhana2007
      @varniyagunawardhana2007 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් වටිනවා

  • @sandarekawijenayaka6077
    @sandarekawijenayaka6077 4 ปีที่แล้ว +233

    කියන දෙන්නගෙ නම් දෙකත් සදහන් උනානම් හොඳයි නේද?හරිම ලස්සනයි!!!බොහොම වැදගත්.තවත් මෙවන් වැඩ කරන්න ශක්තිය ලැබේවා!!!

    • @dilsarashehan8689
      @dilsarashehan8689 3 ปีที่แล้ว +20

      ගායනය.. උලකුඩය දේවිය
      .. ජයබාහූ කුමරු

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +10

      @@dilsarashehan8689 😂අයියෝ..එය ඇහුවේ මේ දෙන්නගෙ නම.

    • @poornapiyathissa8712
      @poornapiyathissa8712 2 ปีที่แล้ว +1

      Awasaneta තියෙනවා

  • @Sollozo1053
    @Sollozo1053 2 ปีที่แล้ว +93

    2022 මැයි ol අපිට මාර වටිනව ..😊❤

    • @gangulithisaravi9878
      @gangulithisaravi9878 2 ปีที่แล้ว +2

      Hm ow ada ahanne udee mee kawi padam 🤗🤗

    • @Sollozo1053
      @Sollozo1053 2 ปีที่แล้ว +5

      @@gangulithisaravi9878 gemmk apith but කෑරගල ය ආව නෑ 😁😊

    • @gangulithisaravi9878
      @gangulithisaravi9878 2 ปีที่แล้ว +2

      @@Sollozo1053 ow anee Kamak naa guththila kawya liwwa 🤗🤗

    • @_p_u_j_a_6053
      @_p_u_j_a_6053 2 ปีที่แล้ว +2

      සිරාවටම 🥰

    • @sujithpiyantha8564
      @sujithpiyantha8564 2 ปีที่แล้ว +1

      ඕ...

  • @risithpramuditha4425
    @risithpramuditha4425 3 ปีที่แล้ว +17

    හරි ම ලස්සනයි පාඩම් කරන්නත් ලෙසියි

  • @thasuninisansala4652
    @thasuninisansala4652 2 ปีที่แล้ว +25

    හරිම ලස්සනට කියනවා...ඔය දෙන්නට ගොඩාක් පින්🙏🌺🌼

  • @priyangikagunarathna7099
    @priyangikagunarathna7099 ปีที่แล้ว +54

    Thank you! This is very useful! ☺️❤️
    1) 0:11 6) 5:00
    2) 1:09 7) 5:57
    3) 2:06 8) 6:55
    4) 3:03 9) 7:52
    5) 4:02 10) 8:50

  • @manojsanjeewa4723
    @manojsanjeewa4723 4 ปีที่แล้ว +11

    Harima lassanai. Ahaddi hitha niwenawa

  • @dineshlakmal5663
    @dineshlakmal5663 4 ปีที่แล้ว +11

    Thank you very much for singer and organizer

  • @nipunishashikala6325
    @nipunishashikala6325 3 ปีที่แล้ว +9

    ලස්සනයි අපිට ගොඩක් වටිනවා 🙏තවත් මේ වගේ ඒව කරන්න🙏❤️❤️❤️😍

  • @navodyaimasha4193
    @navodyaimasha4193 3 ปีที่แล้ว +34

    ගොඩක් ලස්සනයි.ඇත්තටම මේක පට්ට වටිනවා 😘

  • @YSM-co5hh
    @YSM-co5hh 3 ปีที่แล้ว +80

    Ol කරන අපිට ගොඩක් වටිනවා 💗

  • @dusanthadhammika99
    @dusanthadhammika99 2 ปีที่แล้ว +3

    Ane godak watinawa hodata mathakath hitinawa godak ස්තුති ❤️😀

  • @nethugamage3404
    @nethugamage3404 2 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි,තැන්කුයි ඔය දෙන්නට,ගොඩාක් පින් 😊

  • @kavindudilshan9248
    @kavindudilshan9248 3 ปีที่แล้ว +8

    මෙහෙම ඇහුවොත් හොදට පාඩම් හිටිනවා

  • @hirushaharshana4235
    @hirushaharshana4235 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි.ඔයගොල්ලොන්ට.මෙ වගෙ තවත් වඩ කරන්න පුලුවන් වෙන්ඩ ඔනී.

  • @diwyaly1027
    @diwyaly1027 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි❤

  • @geeshakavindi7557
    @geeshakavindi7557 4 ปีที่แล้ว +16

    ලස්සනයි 🌷🌷😊😊💖💖

  • @nadunweerasinghe-sq5gm
    @nadunweerasinghe-sq5gm 5 หลายเดือนก่อน +3

    සැහෙන්න වටිනවා ❤️

  • @umayangana7647
    @umayangana7647 2 ปีที่แล้ว +2

    Thawa sathiyakin wibage
    Meka maarama watinw me welawe

  • @dineshlakmal5663
    @dineshlakmal5663 4 ปีที่แล้ว +13

    It is very important by ol examination thank you very much

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 หลายเดือนก่อน +1

    Ane හරිම ලස්සනයි A/l වල යුග prashna yata baluwe....❤❤👍👍

  • @Crazy_rider_0215
    @Crazy_rider_0215 3 ปีที่แล้ว +6

    Harima lassanata kiyanawa

  • @kasunikawindaya174
    @kasunikawindaya174 3 ปีที่แล้ว +26

    කවි. ටික ඔක්කොම පාඩම් කරෙ මෙකෙන් තමා විෂිෂ්ටයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌

    • @lizkook5417
      @lizkook5417 3 ปีที่แล้ว +3

      Owww ❤️❤️😊😊

  • @kanthibandara4678
    @kanthibandara4678 4 ปีที่แล้ว +28

    I downloaded all your videos and listening for them every time using my speaker. Anyway this is a great help. Even my little brother goes to asleep while listening for these, lol.....

  • @s.mpushpasakalasuriyapushp4585
    @s.mpushpasakalasuriyapushp4585 3 ปีที่แล้ว +4

    Thank youu
    Godak vatinava

  • @niyomallakshika181
    @niyomallakshika181 4 ปีที่แล้ว +11

    Lassanai wede 🎤🌟🌟🌟🔊

  • @sehathhansaja3083
    @sehathhansaja3083 3 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ ගොඩක් වටිනවා 😌🙏🤗

  • @dinithihashari8538
    @dinithihashari8538 3 ปีที่แล้ว +4

    Godak sthuthi👌☺💖

    • @dinithihashari8538
      @dinithihashari8538 3 ปีที่แล้ว +2

      Hama dema online karaganna unu me para O/L batch ekata 😞 me wage video godakma watinawa 👌☺💖

  • @kaushanichalakshana3862
    @kaushanichalakshana3862 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මෙක 💖👍

  • @Mr.sakiya
    @Mr.sakiya 3 ปีที่แล้ว +7

    Superi pari ithiri song ekak 🥰🥰🥰🥰🥰😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤

  • @chethaniwishwanthi683
    @chethaniwishwanthi683 4 ปีที่แล้ว +9

    Thank you

  • @herathbandara440
    @herathbandara440 3 ปีที่แล้ว +1

    Mekanam niyamai.ohommama issarahata karagena yanna.Triple Gem bless you!

  • @palithanandasiri2838
    @palithanandasiri2838 3 ปีที่แล้ว +2

    Kavi Marama lassani

  • @mihirangashihan5858
    @mihirangashihan5858 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .ඇත්තටම වෙන ලොකයකට ගිය වගෙ

  • @jnk3222
    @jnk3222 4 ปีที่แล้ว +30

    Omg this would surely help me memorize the poems
    Thank u .... So much !!

  • @tecnospark4729
    @tecnospark4729 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කවි ටිකක් මම අාතල් ඒ්කටත් ඒ්කක් අාහනවා😉 Love සිංදු වලට වඩා මේ සිංදු හොදයි අනේ☺
    මම හරිම අාසයි මේ සිංදු වලට
    😎😎😘😘

  • @thimiradulsara889
    @thimiradulsara889 3 ปีที่แล้ว +8

    සුපිරි පරි අයියෙ නියමායී 🤟🤟🤟

  • @isurathnayaka2916
    @isurathnayaka2916 ปีที่แล้ว +34

    හෙට විභාගය තියාගෙන මේ විදියටවත් කවි පාඩම් කරන මම 😌

    • @menushika
      @menushika ปีที่แล้ว +1

      😂👍

    • @dilhaniperera5237
      @dilhaniperera5237 3 หลายเดือนก่อน

      අද මං වගෙ🫡🤝

  • @yashinthajayasinghe5965
    @yashinthajayasinghe5965 3 ปีที่แล้ว +14

    Thank u so much! Harima lassanai😊

  • @chamodinavodya5478
    @chamodinavodya5478 3 ปีที่แล้ว +6

    සිත නිමෙනවා 😍🍃🙂

  • @BANUKA卂卂丂卄
    @BANUKA卂卂丂卄 3 ปีที่แล้ว +25

    අනිත් පාඩම් වලටත් මේ විදිහට කවි හදන්න.👍💚

  • @DinuDinu-wo5lm
    @DinuDinu-wo5lm 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සයි 🥰💖

  • @menukimandakini777
    @menukimandakini777 2 ปีที่แล้ว

    Api wena sinduwak desare thunsare ahanakota padam wenawa e wage thamai me kawi desare thunsare ahanakota padam una thank you me widiyata lassanata gayana karala api wenuwen danawata .aththatama nikan padam karanawata wada hodai.

  • @TheekshaniDisanayaka
    @TheekshaniDisanayaka 8 หลายเดือนก่อน +2

    Thank you for a lot of this video because it is very useful for us❤

  • @lakshikaprabodani5383
    @lakshikaprabodani5383 3 ปีที่แล้ว +3

    කවි ටික මරු🙏🌺

  • @sudeeralakmal6528
    @sudeeralakmal6528 3 ปีที่แล้ว +9

    මරු වැඩේ 8 ඇහුවා කවි ටික කට පාඩම්
    🙏🙏🙏🙏🙏🙏

  • @kanthinishshanka9802
    @kanthinishshanka9802 3 ปีที่แล้ว +8

    Wooow aneee harima lassanai...😀😀😀man godak paarak ahuva....🤗🤗🤗කොච්චර ahuvath epa venne na...😊😊😊sirgei missgei dennagema voices maarama lassanai....👌👌👌Digatama me vage videos daanna...😋😋😋

  • @niroshanipriyadharshani9892
    @niroshanipriyadharshani9892 3 ปีที่แล้ว +2

    Mathaka tiyaganna supiri

  • @roshansamarasekara3236
    @roshansamarasekara3236 8 หลายเดือนก่อน

    2023 o/L wibahage liyanna innamay masewibahage liyana Apita godakma watunawa❤️

  • @Samuudiary
    @Samuudiary 6 หลายเดือนก่อน +2

    ඉස්කෝලේ යන කාලේ දැන්ගෙන ඉදියේ නෑ දැන් බැදලා ආවේ කෑරගලට 🥺❤

  • @SLCreations19
    @SLCreations19 3 ปีที่แล้ว +7

    Thanks 👍👍👍

  • @forthecrazy4705
    @forthecrazy4705 2 ปีที่แล้ว +4

    හෙට විභාගේ තව පැය 12🥲

  • @sayuriwijamuni7370
    @sayuriwijamuni7370 3 ปีที่แล้ว +4

    Athtama godak hodai. Thanks

  • @namalcolambage2568
    @namalcolambage2568 ปีที่แล้ว +6

    5 වන කවියට වෙනකල් ලස්සනය් ❤

  • @tharushaimali9654
    @tharushaimali9654 2 ปีที่แล้ว +4

    මන් 2020 o/l කලේ.මේ කවි ටික පාඩන් කරන්න බැරුව ඉන්නකොට මේ වීඩියෝ එක හම්බුනේ.ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උනා.මට හොදටම පාඩන් හිටය. ඒ වගේම අදත් මන් මේ කවි ටික හරිම ආසවෙන් අහනව.

  • @anuththaradhananjaya7370
    @anuththaradhananjaya7370 3 ปีที่แล้ว +3

    Meva thamai hoda vada karanda one thanks 🙂🙂

  • @upekshasamadini8327
    @upekshasamadini8327 ปีที่แล้ว +8

    මම 10 වසරෙඉදලම සාහිත්‍ය පොතේ ඔක්කොම කවි අසාවෙන් ඔයාල නිසා පාඩම් කරා. ගොඩක් ස්තූතියි ❤

  • @varniyagunawardhana2007
    @varniyagunawardhana2007 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි

  • @lavi8239
    @lavi8239 3 ปีที่แล้ว +3

    Niyamai...jaya we wa

  • @ominduweerasinghe3940
    @ominduweerasinghe3940 4 ปีที่แล้ว +14

    Thanks a lot !!!

  • @neelfonseka576
    @neelfonseka576 4 ปีที่แล้ว +9

    Wow job well done thank u so much

  • @akilahansamali7311
    @akilahansamali7311 2 ปีที่แล้ว +31

    අවුරුදු ගානක් අතීතයට ගියා.පුදුම සුන්දරත්වයක් අත්වින්ඳා.

  • @nelupikapitigala1629
    @nelupikapitigala1629 4 ปีที่แล้ว +8

    Thanx👌👌👌👌

  • @methdinawijesinhe9179
    @methdinawijesinhe9179 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා

  • @ThenulaHimanjith
    @ThenulaHimanjith 4 หลายเดือนก่อน +2

    female voice eka lassanai

  • @Z0gos_
    @Z0gos_ 2 ปีที่แล้ว +60

    1st song - 0:11 *
    2nd song - 1:08 *
    3rd song - 2:06 *
    4th song - 3:03 *
    5th song - 4:01 *

  • @චන්දි-ළ6ථ
    @චන්දි-ළ6ථ 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් මමත් පාඩම් කරේ මේක අහලා අහලා ම තමයි. Thankyou

  • @pamudusanjana5795
    @pamudusanjana5795 7 หลายเดือนก่อน +2

    කවි පන්තිය පාඩම් හිටින්න් ලොකු පිටිවහලක් උනා..ඉතින් අද මේක අහන් පාඩන් කරන අවසාන වතාව...ස්තූතියි...❤😣

  • @rishikachamathka7209
    @rishikachamathka7209 4 ปีที่แล้ว +8

    Supiri ❤️👍

  • @AL_Universe1
    @AL_Universe1 ปีที่แล้ว +5

    Really a appreciatable song . Background music was very sweet . ❤️
    However , continue your work ☺️

  • @gallagenimasha6742
    @gallagenimasha6742 3 ปีที่แล้ว +2

    Ane hruma lassanai voice deka

  • @nimalichathurya162
    @nimalichathurya162 2 ปีที่แล้ว +2

    Wowww.ගොඩාක් ලස්සනයි 💖💖

  • @avishkadissanayake1620
    @avishkadissanayake1620 3 ปีที่แล้ว +4

    Very beautiful 🖤🖤🖤🖤🖤🖤

  • @nandanakusumkumara8271
    @nandanakusumkumara8271 3 ปีที่แล้ว +4

    This song very beautiful, welcome

  • @dinesharanasinghe6719
    @dinesharanasinghe6719 3 ปีที่แล้ว +1

    godak watinawa
    padam karana ayata

  • @h.mshermilahemmulla6834
    @h.mshermilahemmulla6834 ปีที่แล้ว +8

    Heta O/L .......thanks hamotama

  • @historyol9604
    @historyol9604 3 ปีที่แล้ว +2

    Maru Maruuuuuuuuuu 👍

  • @nurandimanoda8662
    @nurandimanoda8662 2 ปีที่แล้ว +3

    Great Voice ........ very nice .... sister and brother 😘

  • @Sithumakash2008
    @Sithumakash2008 3 ปีที่แล้ว +3

    Ane shoi padam karanne harima lesi😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @AselaChaminda-nh1ww
    @AselaChaminda-nh1ww 9 หลายเดือนก่อน +1

    මැයි වල O/L කරන අපිට ගොඩක් හොද video එකක් මේක Thanx❤😊

  • @charithdharmapriya3706
    @charithdharmapriya3706 ปีที่แล้ว +1

    හරිම වටිනව මේ වැඩේ ....thank you

  • @damminiindeewaree4076
    @damminiindeewaree4076 ปีที่แล้ว +3

    හරිම වටිනවා O/L අපිට.thanks😊

  • @daneshadilrukshi4903
    @daneshadilrukshi4903 4 ปีที่แล้ว +9

    Wow supiri 😊pdm krnn lezy apt 🤟tnx tnx ❤️❤️

  • @niwarthanasathsarani7202
    @niwarthanasathsarani7202 3 ปีที่แล้ว +2

    Godak lassni voice dekama .....thnk u...so much...

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 ปีที่แล้ว +8

    මම හිතුවෙ නැහැ මේ කවි වලටත් මෙහෙම ලස්සන ඒව දාල කියල

  • @dibgeek9728
    @dibgeek9728 3 ปีที่แล้ว +3

    Thank you very much💞💞🙂🎉

  • @vipuladamith941
    @vipuladamith941 ปีที่แล้ว +2

    godak thanks

  • @Erosha_Dabare
    @Erosha_Dabare 4 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි.. හරිම ලස්සනයි.. පාඩම් කරන්න ගොඩක් වටිනවා..❤❤
    2024(25)O/L