ලිපේ fry pan එකේ අඩු වියදමෙන් හදාගන්න පුලුවන් පට්ටම රස කේක් එකක්...😋
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #easycakerecipe #fortheteatime #semolinarecipe
💖 අවශ්‍ය ද්‍රව්‍ය....
🔹️රුලං 200g
🔹️සීනි 100g
🔹️යෝගට් 160g
🔹️පොල් තෙල් 2tbsp
🔹️බේකින් පවුඩර් 1tsp
🔹️බේකින් සෝඩා. 1/2tsp
🔹️වැනිලා 1tsp
🔹️කලරින් 1-2drops
🔹️ලුනු
💖 Ingredients.....
🔹️semolina 200g
🔹️sugar 100g
🔹️Yoghurt 160g
🔹️Coconut oil 2tbsp
🔹️Baking powder 1tsp
🔹️Baking soda 1/2tsp
🔹️Vanilla extract 1tsp
🔹️coloring 1-2drops
🔹️salt per taste
ගොඩාක් වැදගත් නිර්මාංශ අයට 👏👏👏👏👏👏👏👏👍
😊❤️
අද මේ රස කෑම එක හැදුවා .උනුපිටම කෑල්ලක් කන ගමන් මේ message එක දාන්නේ හරිම රසයි සුවදයි.ඔයාට ගොඩක් ස්තුතියි .තව තවත් ලේසි කෑම වට්ටෝරු ඉදිරිපත් කරන්න .ඔයාට ජයම වේවා !!❤️❤️
Woow supper ♥️♥️
ගොඩක් ලේසී රෙසිපි එකක්.. thak you so much dear..❤❤❤❤
♥️♥️
එක නම් හදනවා ❤❤
😍❤️❤️
Mama dan haduwa rasata lassanata awa oyata godak sthuthi ❤❤❤ 3:10
♥️♥️
රස ඇති.හදන්න ආසහිතෙනවා. ස්තූති.
♥️♥️
Oyage recipi.harima.lesiyi.hadala.balamu.thanks.♥️♥️
♥️♥️
Want to try. Looking to make easy.
❤️❤️❤️
Wow❤
♥️♥️
❤❤❤❤
❤️❤️
Oil wenuwata butter danna puluwm da ❤
Puluwan ♥️
rulan wenuwata piti puluwanda
Puluwan ♥️
Rulan bada la danna barida.
😊😍
Mama wihulu kala naha atthamati ahawa pls reply dear.
@@dorinpogarmoyalaseyaludana8888rulan badala ganne na...Video eke kiyanawane..😊
Yoghurt onamada?
Ow
In description box no oil quantity given, please add.
Thanks dear ❤️❤️
Mekata biththaradammoth mokada wenne
Danna puluwan