ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි ❤❤❤. මෙහෙම තැනක් සීදුවෙත් තියෙනවා. මෙහෙත් යන්න ඕනි
අනිවාර්යයෙන්ම යන්න
Koheda thiyenne
Very attractive
Kotuwe idala bus eke yanne kohomada?
නියමයි ❤
Thanks
A super place for couples 💑
How many places are hidden here. Thank for reveal this place to public❤
Happy Colombo
Kolaba edan kohomda methanata yanne
Food court eakak eama nadda othana
😮
Diyasaru park
Pissu place akakne
අයියෙ හොරන ඉදන් ගියොත් කොහොමද යන්නෝනි😢
Meke photoshoots karanna location fee gannawada ???❤
කොහෙන්ද යන්නේ දන්න කෙනෙක් කියන්න 🥺
Idaganna tenak nedda otana
Mekata yanna id balanawada 18ta adu ayata yanna baida
වයස බලන් නෑ
Ha
Metna kappam ganna ewa ehm tyeid couple walin
එහෙම නෑඔතන ගොඩාක් කට්ටිය ඉන්නවා
ගම්පහ ඉඳන් එනවනම් කොහොමද එන්න ඕනි
නුගේගොඩtaa awilla ethanin 163 diyatha lgin bhinna
මීගමු ඉදන් එනවා නම් කොහොමද එන්න ඕන
ඕකෙ වටයක් දාන්න කොච්චර වෙලා යනෝද අයියේ ?
පැයක් විතරමල්ලි ප්ලැනක් ගහන්න වගෙ යන්නෙ😁
One dawaska yanna puluwanda
මෙම පාක්එක පේනමානයෙ හිටියත් කවදාවත් මෙි පාක්එකට ගිහිල්ලත් නෑ.මෙචිචර ලස්සනයි කියල හිතුවෙ නෑ ලගදිම යනව බලන්න
කොයි හරියෙද මචන් මේක තියෙන්නේ
ගොඩක් අය මෙතන දන් නෑ සහොදරයාකොලඹ ජීවත් වන අයත් අඩුවෙන් දන්නෙ
ජයවර්ධනපුර ඔයාට දියත ගාවිනුත් යන්න පුලුවන් බ්‍රෝ
@@RoamwithME87 thanx bro ❤❤
@@RoamwithME87 bus eke enawnm kohetd bus tiket gnn oni bahina thana mokkd ayy
Today i am goin to this park but not sefty this area...
How much ticket
Photo shoot karanna barida methana😢
Aiye kolaba koheda oka thiyenne
ජයවර්ධනපුර කෝට්ටෙ තියෙන්නෙ.ගූග්ල් මැප් එකෙ ගහල බලන්න.
Charges gnwd athult yna shoot wlt ehm?
කොළඹ ඔය වගේ ලස්සන කරපු, දියත ව ගේ නිර්මාන කරපු, කෙනාව තමයි අර කාලකන්නි ටිකක් ඩොලර් වලට කෑදරකමින් බෝඩ් අල්ලගෙන බෙරිහන්දීලා ගෙදර යැව්වෙ... ආයි මේ ආත්මෙට ඔයවගේ නිර්මාණ එනව බොරු.
අනෙ ඇත්ත බං
Music is louder than your voice.. camera positioning is weak...
Yes This is my first videoThank you for your comment
වයස බලනවද ඔකට යන්න 😊 තෙරෙනවා නෙ 😊
Magule couple nisa yaluwo ekka picnic ekakwath yanna ba me wage lassana places walta
ලෝකෙ ලස්සන වෙන්නෙ කපල්ස් නිසා සහොදරයා😁
Id blnwada couple eken ekkenek hri 18 adu nm ynn bhd😢
නෑ
යකො මෙච්චර ලස්සන තැනක් තියාගෙනනෙ අපි වුන්නෙ.හෙටම එනවා
දවල්ට ගියොත් අව්වයිද😁
රෑට වහලා😁
😂😂😂
Okata ynn id balanwda danne
මොකුත් බලන් නෑ යාලු
poyata wahalada
Methnna contact No Danna puluwanda Brother.
+94 113 047 974
Id balanawada
Na
මේක හරියටම කොහෙද තියෙන්නේ .කොලඹ
දියත උයන ගාවමම description එකෙ location link එක දාලා ඇති
කිඹුල්ලු ඉන්නවද දන්නැ නේ 🐊😬
කකුල් දෙකෙ එවුන් තමයි😁
පුතා කොළඹ ඉදල මොන බස් එකේද යන්නෙ
කොටුවෙ ඉදන් එනවනම් 171 බස් එක ඇවිත් කොට්ටෙ හොල්ට් එකෙ( දියත උයන පාලමට කලින් හොල්ට් එකෙ ) බැහැලා කාගෙන් හරි අහන්නTreewheel එකෙන් යන්න එතන ඉදන්
ලස්සනයි ❤❤❤. මෙහෙම තැනක් සීදුවෙත් තියෙනවා. මෙහෙත් යන්න ඕනි
අනිවාර්යයෙන්ම යන්න
Koheda thiyenne
Very attractive
Kotuwe idala bus eke yanne kohomada?
නියමයි ❤
Thanks
A super place for couples 💑
How many places are hidden here. Thank for reveal this place to public❤
Happy Colombo
Kolaba edan kohomda methanata yanne
Food court eakak eama nadda othana
😮
Diyasaru park
Pissu place akakne
අයියෙ හොරන ඉදන් ගියොත් කොහොමද යන්නෝනි😢
Meke photoshoots karanna location fee gannawada ???❤
කොහෙන්ද යන්නේ දන්න කෙනෙක් කියන්න 🥺
Idaganna tenak nedda otana
Mekata yanna id balanawada 18ta adu ayata yanna baida
වයස බලන් නෑ
Ha
Metna kappam ganna ewa ehm tyeid couple walin
එහෙම නෑ
ඔතන ගොඩාක් කට්ටිය ඉන්නවා
ගම්පහ ඉඳන් එනවනම් කොහොමද එන්න ඕනි
නුගේගොඩtaa awilla ethanin 163 diyatha lgin bhinna
මීගමු ඉදන් එනවා නම් කොහොමද එන්න ඕන
ඕකෙ වටයක් දාන්න කොච්චර වෙලා යනෝද අයියේ ?
පැයක් විතර
මල්ලි ප්ලැනක් ගහන්න වගෙ යන්නෙ😁
One dawaska yanna puluwanda
මෙම පාක්එක පේනමානයෙ හිටියත් කවදාවත් මෙි පාක්එකට ගිහිල්ලත් නෑ.මෙචිචර ලස්සනයි කියල හිතුවෙ නෑ ලගදිම යනව බලන්න
කොයි හරියෙද මචන් මේක තියෙන්නේ
ගොඩක් අය මෙතන දන් නෑ සහොදරයා
කොලඹ ජීවත් වන අයත් අඩුවෙන් දන්නෙ
ජයවර්ධනපුර
ඔයාට දියත ගාවිනුත් යන්න පුලුවන් බ්‍රෝ
@@RoamwithME87 thanx bro ❤❤
@@RoamwithME87 bus eke enawnm kohetd bus tiket gnn oni bahina thana mokkd ayy
Today i am goin to this park but not sefty this area...
How much ticket
Photo shoot karanna barida methana😢
Aiye kolaba koheda oka thiyenne
ජයවර්ධනපුර කෝට්ටෙ තියෙන්නෙ.
ගූග්ල් මැප් එකෙ ගහල බලන්න.
Charges gnwd athult yna shoot wlt ehm?
Meke photoshoots karanna location fee gannawada ???❤
කොළඹ ඔය වගේ ලස්සන කරපු, දියත ව ගේ නිර්මාන කරපු, කෙනාව තමයි අර කාලකන්නි ටිකක් ඩොලර් වලට කෑදරකමින් බෝඩ් අල්ලගෙන බෙරිහන්දීලා ගෙදර යැව්වෙ... ආයි මේ ආත්මෙට ඔයවගේ නිර්මාණ එනව බොරු.
අනෙ ඇත්ත බං
Music is louder than your voice.. camera positioning is weak...
Yes
This is my first video
Thank you for your comment
වයස බලනවද ඔකට යන්න 😊 තෙරෙනවා නෙ 😊
Magule couple nisa yaluwo ekka picnic ekakwath yanna ba me wage lassana places walta
ලෝකෙ ලස්සන වෙන්නෙ කපල්ස් නිසා සහොදරයා😁
Id blnwada couple eken ekkenek hri 18 adu nm ynn bhd😢
නෑ
යකො මෙච්චර ලස්සන තැනක් තියාගෙනනෙ අපි වුන්නෙ.
හෙටම එනවා
දවල්ට ගියොත් අව්වයිද😁
රෑට වහලා😁
😂😂😂
Okata ynn id balanwda danne
මොකුත් බලන් නෑ යාලු
poyata wahalada
Methnna contact No Danna puluwanda Brother.
+94 113 047 974
Id balanawada
Na
මේක හරියටම කොහෙද තියෙන්නේ .කොලඹ
දියත උයන ගාව
මම description එකෙ location link එක දාලා ඇති
කිඹුල්ලු ඉන්නවද දන්නැ නේ 🐊😬
කකුල් දෙකෙ එවුන් තමයි😁
පුතා කොළඹ ඉදල මොන බස් එකේද යන්නෙ
කොටුවෙ ඉදන් එනවනම් 171 බස් එක ඇවිත් කොට්ටෙ හොල්ට් එකෙ( දියත උයන පාලමට කලින් හොල්ට් එකෙ ) බැහැලා කාගෙන් හරි අහන්න
Treewheel එකෙන් යන්න එතන ඉදන්