ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
very importabt.nice voice
@@SujeewaWijayarathne Thank you
ගොඩක් ස්තූතියි ඔබට
Very important vedio for all environmental lovers.Keep it up .
Thank you very much
මෙවැනි වැඩසටහන් ගොඩාක් වටිනවා පුතේ. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.
ගොඩක් ස්තුතියි
දම් කිතලා ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ....ඒවගේම බ්ලූ මැක්පයි
th-cam.com/video/M4NxHUVU4Aw/w-d-xo.html
th-cam.com/users/shortsgyo6axTPrBs
Great.. Is pied kingfisher there ...?
Yes
ඉතාමත් වටිනා වීඩියෝ එකක් සර් හරි වටිනවා අපේ පාසලේ සත්ව වේදීන්ගේ සංගමයෙන් දියසරු තෙත් බිම ගෙවේශන චාරිකාවක් සංවිධානය කලොත් සර්ට එන්න පුලුවන් වේවිද...ලමයින්ට ටිකක් කියලා දෙන්න...
thank you
Great
Thank you
A Great documentary Ajith👍🙏🤝
කොළඹ කීවාම මෙච්චර කොළ පාට හරිම ලස්සනයි
එකනේ
Really I appreciate your documentary. It helps many people to be aware beautiful environments of our country
ආචාර්ය අජිත් ගුණවර්ධන මහත්මයාණෙනි,පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබගේ දැනුම බෙදා හැරීම වෙනුවෙන් ඔබ කරන සේවයට අපි ඔබට කෘතඥ වෙමු.මෙවැනි වටිනා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මහජන සහභාගීත්වය ලබා ගැනීම පිළිබඳව බොහෝ දේ කතා කළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියිආචාර්ය ලක්විණි රාධිකා නාරන්දෙණිය2023.07.24
Thank you Dr. Radhika
Super !
👏👏👏
අපි ගස් වැල් පවා අහිතකර(ආගන්තුක) හිතකර කියලා වෙන් කරගෙන නේද ?? සමහර ගස් වදවී යෑමත් සමහර ගස් අනුවර්තනය වී පැවැත්ම තහවුරු කරනවා...ඒත් සමහර ගස් අනුවර්තනය නොවී නැසී යන්නෙ ඇයි??
සමහර ගස් පරිසර වෙනස්වීම් වලට දක්වන සංවේදී තාවය වෙනස්. ඒක හින්දා තමයි
බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කය ඇරුනම තාමත් කොලපාටට තුරුලතාවලින් පිරිලයි තියෙන්නේ. ....90 දශකයෙන් පසු තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තිබුන තෙත්බිම් සීග්‍ර ලෙස ගොඩ කරන්නට යෙදුනේ ඊට දේසපාලුවන් සහ ග්‍රාම නිලධාරීගේ සිට ප්‍රාදේශීයලේකම්ලා සහ ප්‍රාදේශීය සභාපති සහ නගරාධිපතිලාගේ හෙන්චයියන් විසින් ඊට අනුබල දෙන ලදී...මට අවුරුදු 16 දී තිබුන තෙත් බිම් රත්මලානේසිට මීගමුව ගම්පහ දක්වා ප්‍රදේශවලින් අන්තර්ධාන කරනලදී...වත්තල මාබෝලේ හුණුපිටිය හැඳල මේප්‍රදේශවල තිබුනු වගුරුබිම් සියල්ල ගොඩකර අද ඒවායේ මුස්ලිම් ජනයා පදිංචිවී ඔප්පුත් හදාගෙන . ඉහත සඳහන් කල නිලධාරීන් මේවාට සෘජුවම වගකිව යුතුයි....මේ සියලු තොරතුරු කාගෙන්වත් අසා කියන දේ නොව ඇස් පනාපිටම සිදුවූ දේ බැවින් නිසැකවම කිව හැකියි....
very importabt.nice voice
@@SujeewaWijayarathne Thank you
ගොඩක් ස්තූතියි ඔබට
Very important vedio for all environmental lovers.Keep it up .
Thank you very much
මෙවැනි වැඩසටහන් ගොඩාක් වටිනවා පුතේ. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.
ගොඩක් ස්තුතියි
දම් කිතලා ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ....ඒවගේම බ්ලූ මැක්පයි
th-cam.com/video/M4NxHUVU4Aw/w-d-xo.html
th-cam.com/users/shortsgyo6axTPrBs
Great.. Is pied kingfisher there ...?
Yes
ඉතාමත් වටිනා වීඩියෝ එකක් සර් හරි වටිනවා අපේ පාසලේ සත්ව වේදීන්ගේ සංගමයෙන් දියසරු තෙත් බිම ගෙවේශන චාරිකාවක් සංවිධානය කලොත් සර්ට එන්න පුලුවන් වේවිද...
ලමයින්ට ටිකක් කියලා දෙන්න...
thank you
Great
Thank you
A Great documentary Ajith👍🙏🤝
Thank you
කොළඹ කීවාම මෙච්චර කොළ පාට හරිම ලස්සනයි
එකනේ
Really I appreciate your documentary. It helps many people to be aware beautiful environments of our country
Thank you
ආචාර්ය අජිත් ගුණවර්ධන මහත්මයාණෙනි,
පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබගේ දැනුම බෙදා හැරීම වෙනුවෙන් ඔබ කරන සේවයට අපි ඔබට කෘතඥ වෙමු.
මෙවැනි වටිනා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මහජන සහභාගීත්වය ලබා ගැනීම පිළිබඳව බොහෝ දේ කතා කළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
ආචාර්ය ලක්විණි රාධිකා නාරන්දෙණිය
2023.07.24
Thank you Dr. Radhika
Super !
Thank you
👏👏👏
Thank you
අපි ගස් වැල් පවා අහිතකර(ආගන්තුක) හිතකර කියලා වෙන් කරගෙන නේද ?? සමහර ගස් වදවී යෑමත් සමහර ගස් අනුවර්තනය වී පැවැත්ම තහවුරු කරනවා...ඒත් සමහර ගස් අනුවර්තනය නොවී නැසී යන්නෙ ඇයි??
සමහර ගස් පරිසර වෙනස්වීම් වලට දක්වන සංවේදී තාවය වෙනස්. ඒක හින්දා තමයි
බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කය ඇරුනම තාමත් කොලපාටට තුරුලතාවලින් පිරිලයි තියෙන්නේ. ....90 දශකයෙන් පසු තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තිබුන තෙත්බිම් සීග්‍ර ලෙස ගොඩ කරන්නට යෙදුනේ ඊට දේසපාලුවන් සහ ග්‍රාම නිලධාරීගේ සිට ප්‍රාදේශීයලේකම්ලා සහ ප්‍රාදේශීය සභාපති සහ නගරාධිපතිලාගේ හෙන්චයියන් විසින් ඊට අනුබල දෙන ලදී...මට අවුරුදු 16 දී තිබුන තෙත් බිම් රත්මලානේසිට මීගමුව ගම්පහ දක්වා ප්‍රදේශවලින් අන්තර්ධාන කරනලදී...වත්තල මාබෝලේ හුණුපිටිය හැඳල මේප්‍රදේශවල තිබුනු වගුරුබිම් සියල්ල ගොඩකර අද ඒවායේ මුස්ලිම් ජනයා පදිංචිවී ඔප්පුත් හදාගෙන .
ඉහත සඳහන් කල නිලධාරීන් මේවාට සෘජුවම වගකිව යුතුයි....මේ සියලු තොරතුරු කාගෙන්වත් අසා කියන දේ නොව ඇස් පනාපිටම සිදුවූ දේ බැවින් නිසැකවම කිව හැකියි....