Happy Hour - Nilmini, Sweetha, K Sujeewa & Anjali | Episode - 67 | 2024-05-12 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @mila_wick
    @mila_wick 8 หลายเดือนก่อน +126

    මේ වැඩසටහනේ හුඟක් අවස්ථාවන් වල යුරේනිගෙ ඇස් දිලිසෙනවා කඳුලු පිරිලා.කොච්චර හිනා වෙලා හිටියත් සතුටින් අපි හැමෝටම තියනවා ජීවිතේ රිදෙන හැඟීමක් අවස්ථාවක්

    • @UveenAbisara-bj3nd
      @UveenAbisara-bj3nd 8 หลายเดือนก่อน +1

      Ou eyatath danenava athi eyage Amma thaththa unnanm kiyala

  • @reetareeta7002
    @reetareeta7002 7 หลายเดือนก่อน +15

    ශ්වේතා දුව ලස්සනයි!ඒවගේම හරිම සංවර පෙනුමක් තියෙනවා.කථාකරද්දි නිහතමානි බවක් පෙනෙනවා.නිල්මිණී මොන ප්රශ්න තිබුනත් දුවව හොඳට හදල තියෙනවා.තනි මවක් විදිහට ජීවිතය දිනල ඉවරයි.තෙරුවන් සරණයි!❤❤❤❤

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 หลายเดือนก่อน +18

    නිල්මිණී හරිම ලස්සනයි.
    ආසම පවුල් දෙකක්.
    ආසම අම්ම චරිතයක් සුජීවා.
    ආදරණීය ලමයි දෙන්නෙක් සහ අම්මල දෙන්නෙක්
    ❤❤❤❤
    හරිම ලස්සනයි යුරේනි ඔයා අද❤🎉

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 8 หลายเดือนก่อน +9

    නිල්මිණීගෙ දුව හරී වැදගත්. ඒ ළමයා කතා කරන විදිහ,හැසිරෙන පිළිවෙල හරි විනීතයි. මම හිතන්නේ ඒක ඒ දරුවගෙ උගත්කම බුද්ධිමත්කම නිසා වෙන්න ඇති. ඉතින් එවැනි විනීත දරුවෙක් තනියම හදපු නිල්මිණීට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nileeka6147
    @nileeka6147 8 หลายเดือนก่อน +6

    මං ආසමකරන පවුල් දෙකක්.හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා.අංජලී දුවනම් නිතරම වැඩසටහන්වලට එනවා. ඒත් ශ්වේතා දුව වැඩසටහනකට ආවා දැක්කහම හරිම සතුටුයි.❤😂❤ සතුටුයි

  • @ruckyg3177
    @ruckyg3177 8 หลายเดือนก่อน +22

    "I'm not into games" well done Ureni. That's a wholesome life you are leading.

  • @anjalivijayange392
    @anjalivijayange392 8 หลายเดือนก่อน +14

    අද යුරෝණි හුඟක් ලස්සනයි.. ඒවගේම තමයි මඑ කිසිම අම්මා කෙනෙක් ලේසි ගමනක් ආවේ නෑ... ඉතින් දරා ගැනීම් වේදනා. මේ හැම ගැහැණියක් ම හරි ශක්තිමත් ❤❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 8 หลายเดือนก่อน +84

    Yureni කොච්චර අමාරුවෙන් ඇද්ද .එයා ගොඩාක් හොද කෙනෙක්.

  • @JehanJoe
    @JehanJoe 8 หลายเดือนก่อน +7

    Oh my god Yureni is crying.....Bless you Yurent. You are great female Hero....in our country

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y 8 หลายเดือนก่อน +19

    අද තමයි යුරේනි කරපු හොදම වැඩසටහන ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 8 หลายเดือนก่อน +4

    අම්මල දෙන්නම තමන්ගේදරුවන්ට ආදරේ අය❤පුදුම දේ තමයි අන්ජලී හරිම සුවච කීකරු දරුවෙක් වගේ ඉන්න එක😂මේ හැමෝටම❤ හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා!

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu 8 หลายเดือนก่อน +16

    මම මෙි වැඩසටහන බලන්නේ නැහැ මෙියලා ඉන්න නිසා ඉවර වෙනකන් බැලුවා

  • @kwick257
    @kwick257 8 หลายเดือนก่อน +22

    K sujeewa කතා කරණකොට අහන් ඉන්න ආසයි

  • @upekshasanduni-w2s
    @upekshasanduni-w2s 8 หลายเดือนก่อน +4

    Ureni akki this type for u...i dont know if u seen this but i m like u..l havnt mom she is gone but i m 19 now and feel strong one day my life that feel like u now...feel strong ureni akki i also follow and give expiring from u life...👩‍❤️‍💋‍👩

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +10

    අදනම් යුරේනි නංගි හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 7 หลายเดือนก่อน +1

    So sweet ❤️anjali n sujeewa ❤️love u. And nilmini and daughter so humble, simple ❤️❤️

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +17

    කේ සුජීවා කියන්නේ දුක් තද කරන් කතා කරන චරිතයක්.

  • @taniaekanayake5453
    @taniaekanayake5453 8 หลายเดือนก่อน +3

    Must say this Nilmini is a very nice actress I have met her many times she s naturally very nice humble very pleasant nicer than young actresses some r my God very proud thinking g like ohh
    but Nilmini very nice lady

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 7 หลายเดือนก่อน +1

    මම ආසම පවුල් දෙකක් දරුවන් පනවගේ කැපවීමෙන් ලොකු කරගත්තු දහිරියවන්ත අම්මලා දෙන්නෙක්,ආසාවෙන් බැලුවේ,දෙබස් සිංහලෙන්ම කිවුවනම් ඉතිරි ට්කත් තේරුම් ගන්න තිබුණා,යුරේනි ලස්සනට වැඩසටහන කරනව.

  • @nadeesamarakoon2425
    @nadeesamarakoon2425 8 หลายเดือนก่อน +66

    This makes me feel sorry for Yureni💔💗.... strong girl❤️

  • @Yanga427
    @Yanga427 7 หลายเดือนก่อน +3

    families dekm hrima shook 😍🩷✨ Yureni we love uuu 🥹❤️‍🔥

  • @kmanil8689
    @kmanil8689 7 หลายเดือนก่อน +3

    මගේ පුතාලා දෙන්නම international schools වල ඉගෙන ගත්තේ එක්කනෙක් තාම ඉගෙන ගන්නවා. English විවාද කන්ඩායමෙ හිටියා. මම අම්මා නිසා ටිකක් ආසයි දෙන්නම පිට තැනකදි ලස්සන ට english වලින් කථා කරනවානම්. හැබැයි දෙන්නම කතා කරන්නේ සිංහලෙන් තැනකට ගියොත් විදේශිකයන් එක්ක විතරයි කතා කරන්නේ. මගෙන් අහනවා අම්මා ඇයි ඔයා ඔය මානසිකත්වයෙන් හිතන්නේ. අපිට හොදට සිංහල පුළුවන් නේ කියනවා. මම මේක කිව්වෙ ඔයාලට අපහාස කරන්න නෙවේ. Comment දාල තියෙනවා සමහරුන්ට අපහසුයි කියලා මේ දෙබස් තේරුම් ගන්න.

  • @npglmnd5131
    @npglmnd5131 8 หลายเดือนก่อน +4

    Yureni love, your mother surely is watching you from above. ❤️❤️❤️ We love you

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 8 หลายเดือนก่อน +13

    Wedagath.pawl.dekak.lassanai.diriya.mathawo.daruwo.lokukaranna.bs.mawwarunge.dinaya.ada.budusaranai.❤❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 8 หลายเดือนก่อน +6

    lassana wada satahanak ureni wada satahana kalata eyage duka thadakara gena hitiye as deke kadulu pirila eyatath eyage amma thaththa mathak wenna athi mama asama knek ureni adarei manika ❤❤❤❤

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 8 หลายเดือนก่อน +6

    Yureni be happy always. ur s swret soul.. we love you.
    whole da world see ur achievements.. ur not weak. god bless❤❤❤❤❤ love

  • @thusharisagarika7376
    @thusharisagarika7376 8 หลายเดือนก่อน +1

    Genwapu dennatama aasai aadarei. Ureni karapu lassana wadak. ❤❤❤

  • @life-time-experience
    @life-time-experience 8 หลายเดือนก่อน +8

    What a decent child of nilmini thenakoon. She’s very calm and not trying to be the centre of the attention like the other two. But she get highlighted more because of her decency

    • @hk6549
      @hk6549 7 หลายเดือนก่อน +1

      Everyone has their own personalities. It's not their fault if one is not introverted, calm and quiet. If every human liked to be silent the world would be so boring no?

  • @Chandrika-l4x
    @Chandrika-l4x 8 หลายเดือนก่อน +2

    Yourani karana weda සටහන අසයි අහන් inna ආදරෙයි

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 7 หลายเดือนก่อน +1

    Beautiful young mums who are legends and smart ladies, with two clever pretty daughters breath taking to watch and listen to their interesting stories 😘🤩😍🥰it is lovely to watch how NIlmini and Sujeewa is becoming more and more beautiful as they age 🥰😍with more wisdome and knowledge to share with us all ❤💗love you both so much for the immense joy you have brought to our lives with your talents and entertainments 💝💖💞💕A very interesting program today with dynamic and lively souls that we love ♥♥

  • @palikasenarathne8154
    @palikasenarathne8154 8 หลายเดือนก่อน +34

    තාත්තලා මොනවා කරත් හොඳ අම්මලා තමන්ගේ දරුවන් අත් අරින්නේ නැහැ

  • @DinukaPerera-mt8ho
    @DinukaPerera-mt8ho 7 หลายเดือนก่อน +1

    How Nilmini has brought up her daughter is fabulous. Proud of her.
    Good that you had 2 contrasting mother-daughter duos invited. Sujeewas daughter is not that groomed to behave or make firm decisions I say.

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +2

    අද නියමයි ❤❤❤ 💎💎💎

  • @madushanimadushani8050
    @madushanimadushani8050 2 หลายเดือนก่อน

    Nilmini❤❤❤Swetha❤❤❤❤❤

  • @deepashyamali6340
    @deepashyamali6340 8 หลายเดือนก่อน +8

    Nilminige lassana❤❤❤

  • @sayno5444
    @sayno5444 8 หลายเดือนก่อน +4

    More than anything lots of love to Yureni ❤❤❤ girlll we got you ❤

  • @dnmusa9161
    @dnmusa9161 5 หลายเดือนก่อน

    sankara amma/duwa vs sanwara amma/ duwa, Nilmini and her daughter very decent.

  • @victoriapanadura3332
    @victoriapanadura3332 8 หลายเดือนก่อน +1

    I cried watching this. 😭😭❤️

  • @Anu-yw3vk
    @Anu-yw3vk 8 หลายเดือนก่อน +12

    නිල්මිණීගේ දුව ලස්සනයි

  • @upendigamage8317
    @upendigamage8317 8 หลายเดือนก่อน +1

    යුරේනි අක්කා 🥺❤

  • @BLINKLYBILL-vm2th
    @BLINKLYBILL-vm2th 8 หลายเดือนก่อน +6

    Anjali lassanai ❤

  • @AhenLakshitha
    @AhenLakshitha 8 หลายเดือนก่อน +11

    Sujeewa oya sarthaka amma kenek❤

  • @ashvinipathirana2583
    @ashvinipathirana2583 8 หลายเดือนก่อน +3

    Dear yureni,
    I suggest you should consider becoming a mother. Children give pure love, which you have mentioned that you missed throughout your life.Have your own children, children pass part of them to mother while they are in the womb. (Can’t remember the exact terms). That’s why all these bonds. Trust Me, the whole trauma we get from all the hurt we receive from people around us, a child can cure it. Their touch, their smile, their words their love their hugs omg they are pills.

  • @rishiarora9715
    @rishiarora9715 4 หลายเดือนก่อน

    Wow supirie program eka

  • @nishunish1338
    @nishunish1338 8 หลายเดือนก่อน +20

    English therenne nathi un Class palayalla nahayen adannathuwa

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 8 หลายเดือนก่อน +3

    දුවලා දෙන්නම එයාලගෙ තාත්තා ලා වගෙ පෙනුම .

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +3

    ඇත්තටම පව් මේ කෙල්ල න් දෙන්න සතුටක් නැති ජීවිත ගත කරන අන්ජලී දෝණි ත් චූටත්. දැන් චූටි ඉන්නවා නිවසට වාසනා ගුණය ගෙන දෙන වාසනාවන්ත කොලුපැටායෙක්❤❤❤❤❤❤❤❤ මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවය කරන ගමන් මෙයත් බලාගෙන ඉන්නේ

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 8 หลายเดือนก่อน +1

    Good luck Happy mother's day God bless you all

  • @DeduDedu-o9i
    @DeduDedu-o9i 8 หลายเดือนก่อน +5

    යුරෙනි 🥺

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 8 หลายเดือนก่อน +1

    Nilmini aunti shewetha ipaduna dawasa mathakai ada godak rening day akak October 3 , 4 _ 2021man wenuwen katha karata ai action akak nogaththe man a dewal walin gela wenna beruwa katawath kiyanna lejjawata man duken hitiya kiyala dannawad

  • @dreams7706
    @dreams7706 8 หลายเดือนก่อน +1

    Yureni we love you🥺

  • @OshiniDayaratne
    @OshiniDayaratne 5 หลายเดือนก่อน

    Single parent Nayana Wasula miniha kiyla rata dngnna klin 😂😂😂

  • @Naturerosaliya
    @Naturerosaliya 8 หลายเดือนก่อน +3

    вe ѕтrong мy darlιng gιrl
    yυrenι noѕнιĸa ....!
    ♥️😔

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 8 หลายเดือนก่อน

    ලස්සනපවුල්දෙකක් සුජීවාහරියටපිංඅතේවැඩකරණවා දැකලාතියනවා ඒකට
    Rackspat මගේඅම්මත් ඔයවගේ වැඩකරන්නදෙන්නෙනෑ,නියපොතුකැතවෙයි,අපිළග ඉන්නකන්විතරයිනේකියනවා
    ඒ වුනාටකසාදබැදලාගියදාඉදලා දුකමතමා😢😢😢😢s.p.

  • @ShirominiJaywickrama
    @ShirominiJaywickrama 8 หลายเดือนก่อน +2

    Lassanai swetha ❤❤❤

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madumadu9760
    @madumadu9760 8 หลายเดือนก่อน +1

    mm asama family dekak meyala

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @jinaniabeysinghe7133
    @jinaniabeysinghe7133 8 หลายเดือนก่อน

    Yureni being a best host 💕

  • @ish6218
    @ish6218 8 หลายเดือนก่อน

    Lots of love and hugs for you Yureni 🩷
    We love you sis 😘

  • @SunethraKomangodage
    @SunethraKomangodage 8 หลายเดือนก่อน +2

    සුවෙිතා සහ මදුමාදව ගෙන්න යුරේනි

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 7 หลายเดือนก่อน

    හැමදේම සදාකල්නැහැ .

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +1

    👍❤️🌹😘💐

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 5 หลายเดือนก่อน

    දුව මදුමාදව වගේ

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx 8 หลายเดือนก่อน +12

    අම්මා කියන වචනයට සුදුසුම නම සුජීවා

    • @Hi-xy5nn
      @Hi-xy5nn 8 หลายเดือนก่อน

      Amma hike bduwkne

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 6 หลายเดือนก่อน

    Two disgusted families. Niw only we realized after the murder case.... media use to promote these disgusted people..

  • @irahada5961
    @irahada5961 8 หลายเดือนก่อน +1

    සින්හලෙන් උත්තර දුන්නා නම් හැමෝටම තෙරුම් ගන්න පුළුවන් .

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 8 หลายเดือนก่อน

    Habei 2001 oyage lamaya ipaddedi ai action akak nogaththe oyata a kale monawada hambuna laba prayojana man jelas ne kisi kenek akka mata thiyena prashnedi kauruwath action akak gaththe ne mata 2001 Ai davisamaretama school yanna hithuna mata aka hitha ganna be

  • @Anu-yw3vk
    @Anu-yw3vk 8 หลายเดือนก่อน +7

    නිලමිනී මැඩම් කියලා කියන්නේ කාගෙන්වත් වචනයක් අහගත්ත නැති කෙනෙක්

    • @priyankagunaratne9878
      @priyankagunaratne9878 8 หลายเดือนก่อน +1

      😅

    • @Chutiya200
      @Chutiya200 8 หลายเดือนก่อน

      දන්න තරම

    • @Chutiya200
      @Chutiya200 8 หลายเดือนก่อน

      පදුරියක් නිල්මිණි

  • @HarindiKawya
    @HarindiKawya 8 หลายเดือนก่อน

    Swetha ❤️🥹

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 8 หลายเดือนก่อน

    16:11

  • @ShiromaliHettigoda
    @ShiromaliHettigoda 8 หลายเดือนก่อน

    Mawa hada gaththu miniha mawa masa 3 idala repe karanna balan hitiya aka hinda mage thaththa dalas english ugannanawata akamethi una neththam math shewethage mattamata idi aunti

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +7

    මේක අපේ ලංකාවේ. ඔයාලත් ලංකාවේ අයනේ උපන් මව්බිමේ සිංහලෙන් කතා කරන්න.

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 8 หลายเดือนก่อน

    6

  • @imeshasilva309
    @imeshasilva309 8 หลายเดือนก่อน +3

    I think it’s really hard to follow when you speak singlish over a certain limit 😟 this is so bad for listeners! Both the families can speak Sinhala and I don’t understand what’s this showing off

  • @Nugegoda
    @Nugegoda 8 หลายเดือนก่อน +18

    The Tamil girl speaks good Sinhala… the Sinhala girl act like she’s from Landon 😂😂😂 nonsense

  • @wamelapodduwa
    @wamelapodduwa 8 หลายเดือนก่อน +7

    සිංහ ලේ.සිංහලෙන් කතා කරන්න. ඉංග්‍රීසි නොදන්න අය අහන්න වෙන්නේ නෑනේ.

    • @diln8661
      @diln8661 8 หลายเดือนก่อน +5

      Hamadama danne na kıya kıya indala bene ,,mehema tika tika balala hari igana ganna,,be kiyala htyot be ma tamai,,kanata nitra ahenakota ibema puluwan wei,

  • @dil7667
    @dil7667 8 หลายเดือนก่อน +9

    sinhala nm sinhala english nm english..dekama ekata katha karankota epa wenawa ane

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน +2

      That’s their choice. We can understand perfectly. If you don’t understand then that’s your loss

    • @dil7667
      @dil7667 5 หลายเดือนก่อน

      @@ruckyg3177 can understand, but its fuxking annoying

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 8 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @ddd-j3j5g
    @ddd-j3j5g 8 หลายเดือนก่อน +6

    කනිසිවු කියන තෙරුම කියන්න කො

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 8 หลายเดือนก่อน +1

    Fj

  • @hansakalakmal7654
    @hansakalakmal7654 8 หลายเดือนก่อน

    Anjali lokukama

  • @madumalimadu5702
    @madumalimadu5702 8 หลายเดือนก่อน

    Better Ayako. Tama. Ganna. Bare. Ganu

  • @meeraliyo9782
    @meeraliyo9782 8 หลายเดือนก่อน

    Yureni giya tikema banum.ahapu nisa me program eken yanatham goda giya

    • @nuwanj2368
      @nuwanj2368 8 หลายเดือนก่อน

      Ai banum ahuwe?

  • @hansakalakmal7654
    @hansakalakmal7654 8 หลายเดือนก่อน +1

    Mun pada show ekata english katha karanawa

  • @kffazna4311
    @kffazna4311 8 หลายเดือนก่อน +3

    I’m not understand Sinhala program y talking English,anjali show off

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 8 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන සිංහලෙන්ම කරා නම් කොච්චර හොදයිද?වැරැද්දක් නෙවෙයි,එහෙම උනා නම් ලස්සනයි .හතර දෙනාම සිංහල දන්නවා නේ.

  • @shriyanimihindukulasuriya8886
    @shriyanimihindukulasuriya8886 8 หลายเดือนก่อน

    Wada satahana sinhalane. Ithin katath therena basawa sihinhalen katha karannako pisso wenne nathuwa.

  • @manishadeu6412
    @manishadeu6412 8 หลายเดือนก่อน +3

    Meyalata sinhala ba😂😂😂😂

    • @nishunish1338
      @nishunish1338 8 หลายเดือนก่อน +12

      Ubata English ba

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 8 หลายเดือนก่อน +1

      Me English da Mun kata karane 😂

    • @Nishadi98
      @Nishadi98 8 หลายเดือนก่อน +4

      English tikak hari igana ganin bn mewata boruwata bana bana inne natuwa

    • @bg2195
      @bg2195 8 หลายเดือนก่อน

      ​@@Nishadi98eka nm aththa😂😂😂😊

  • @anomanandani1334
    @anomanandani1334 7 หลายเดือนก่อน

    සිංහලෙන් කතා කරපල්ලකෝ සෝබන නොදා

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 8 หลายเดือนก่อน +9

    ගොන් ආතල් ගන්න මේ වගේ කට්ටිය ගන්න එපා.මේවට සිංහල කතා කරන්න බැරි ද.අපරාදෙ මගේ ඩේට ටික.....

    • @nishunish1338
      @nishunish1338 8 หลายเดือนก่อน +18

      Uba English class palayan tikak iganaganna

    • @ChathuraVimukthi-t4u
      @ChathuraVimukthi-t4u 8 หลายเดือนก่อน +2

      මාත් එකගයි

    • @ChathuraVimukthi-t4u
      @ChathuraVimukthi-t4u 8 หลายเดือนก่อน +5

      English අද ගොඩක් කට්ටිය දන්නවා.ඒත් මේ වගේ වැඩසටහන් කරද්දී තමන්ගේ මව් බාසාව පාවිච්චි කරනවානම් හොදයි කියල මටත් හිතෙන්නේ .නැතිව මේ මොහොතේ class yana eka nemee

    • @sasankachamath6521
      @sasankachamath6521 8 หลายเดือนก่อน +5

      anjalita ehema sinhala ba pako..ekai english walin katha karanne...

    • @ruckyg3177
      @ruckyg3177 8 หลายเดือนก่อน +2

      You’ve had 12 years of school life, the best opportunity to learn English free but chose to flush that down the toilet and now come here and complain whenever someone else is speaking in English

  • @hawaballa9953
    @hawaballa9953 8 หลายเดือนก่อน

    Okkoma hoday sinhalen katha kala nam neda hoda.. me wage thanaka... TV..eka kisima akurak dannea nathi ayath balanawa.hamoma danna sinhala Katha karanna one.
    English walin uttara denawa sinhalen prasna ahanawa.
    Ane Manda

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 8 หลายเดือนก่อน +5

    මෙ අම්මලා දුවලා එකිනෙකා try කරන්නෙ තමන් අනිත් කෙනාට වටා ඉන්ග්‍රිසි දන්නවා කියල පෙන්නන්න. මුන්ගෙ විකාර

  • @swetifernando1652
    @swetifernando1652 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @devikapushparani1122
    @devikapushparani1122 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa 5 หลายเดือนก่อน

    ❤❤❤❤