Chartered vs CIMA | Chartered කරනවද? CIMA කරනවද? | Chat Boxx

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Chartered vs CIMA | Chartered කරනවද? CIMA කරනවද? | Chat Boxx
    Chartered කරනවද CIMA කරනවද කියන ප්‍රශ්ණයට උත්තර දෙන්න video එකක් කරා. මම හිතනවා මේ video එක බලපු ඔයාලට හොද අදහසක් ගන්න පුලුවන් වෙන්න ඇති කියලා.
    අපේ අනිත් video බලන්න පහත link වලින් යන්න. ⬇️ ⬇️ ⬇️
    ⭕️ Chartered Accountant Sri Lanka 2020 - 2021 • Chartered Accountant S...
    ⭕️ Be a Chartered Accountant Sri Lanka • Be a Chartered Account...
    ⭕️ Online Selling Platform එකක් පටන් ගමු | Start an E - Commerce Website | Chat Boxx ft SL Geek • Online Selling Platfor...
    ⭕️ Japan Jobs for Sri Lanka | Foreign Employment | Japan Jobs 2020 - 2021 | Chat Boxx • Japan Jobs for Sri Lan...
    📌 Chat Boxx TH-cam Channel එක Subscribe කරලා තියා ගන්න video මග නොඇර බලන්න..
    / chatboxx
    📌 Facebook Page එක Follow කරන්න
    / chatboxxyt
    📌 Instagram Page එක Follow කරන්න
    / chatboxxyt
    Thank You.
    හැමෝටම ජය වේවා!!! 🙏🤞
    All the Best!!! 🙏🤞

ความคิดเห็น • 66

  • @Hieveryone188
    @Hieveryone188 11 หลายเดือนก่อน +5

    එතකොට globally සාමාන්‍යයෙන් වැඩි පිලිගැනීමක් තියෙන්නෙ CIMA වලට නේද?? ☺️

  • @Rush_Lmao
    @Rush_Lmao ปีที่แล้ว +3

    අයියේ... මම 2024 A/L Commerse stream කරන්න ඉන්නෙ. CA කෙනෙක් වෙන්න ඕනනම් මං කරන්න ඕන වැඩපිළිවෙළ සහ ගමනාන්තය ගැන පොඩි හැදින්වීමක් කරන්නකෝ.. It will be a great motivate for me & for others who're looking for this🥺❤❤

    • @Mr.Slender0
      @Mr.Slender0 ปีที่แล้ว

      AAt karanna

    • @EduacademySL
      @EduacademySL 8 หลายเดือนก่อน

      ​@@Mr.Slender0
      AL Commerce කරන කෙනෙක්ට AAT වැඩක් නෑ ලොකුවට ...😅 රැල්ලට යන්න එපා ...

  • @sachinthafernando7084
    @sachinthafernando7084 2 ปีที่แล้ว +1

    Keep up the good work, nice content

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Thank you very much.. good luck 🧡🧡

  • @VindhyaThathsarani
    @VindhyaThathsarani ปีที่แล้ว

    good aiya

  • @niroshanirosha3893
    @niroshanirosha3893 ปีที่แล้ว +1

    අයියේ මම අනුරාධපුර ඉන්නෙ AAT කරන්න මෙහෙ ශාඛාවක් තියනවද නැත්තම් කොහොමද කරන්නේ

  • @ninipinchi4351
    @ninipinchi4351 ปีที่แล้ว +1

    Accountent kenekta "charted accountent" kenek wenna aniwaren chartered qualified wennama oneda.. natnm CIMA , ACC karth puluwan da..

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +4

    අයියේ අද මුලින්ම මේ channel එක මම දැක්කේ. ගොඩක් හොදට පැහැදිලි කරනවා . අයියේ CA නොකර ACCA කරන්න බැරිද ?

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว +1

      Thank you very much. CA නොකර ACCA කරන්න පුලුවන් අවුලක් නෑ.. හැබැයි වියදම සාපේක්ෂව වැඩියි..🧡🧡

    • @hansikajayawardhana1166
      @hansikajayawardhana1166 2 ปีที่แล้ว

      @@ExplorewithKassa thank you ❤️💐

  • @sithmi571
    @sithmi571 3 ปีที่แล้ว

    Thanku ayye

  • @ishanipramo6238
    @ishanipramo6238 2 ปีที่แล้ว +1

    Aiye mn A/L BBB commerce kre z score ek 0.9124 mt dn krnne mkkd kiyl hith gnn bh . plz puluwn nm help krnnako

  • @manthirathudurage3464
    @manthirathudurage3464 ปีที่แล้ว

    Aiye mata ol maths denawa kiyala al commerce karala hoda results dala CA karala ausi vage ratakata work karanna yanna puluwanda??? Ol maths second shy karapu eka balapanne nh neda aat CA wage proffesional qulaifications karala thiyenawanm..reply me

  • @vinodshehan6321
    @vinodshehan6321 2 ปีที่แล้ว +1

    CA full karala iwara unata passe
    Cima ඔක්කොම karanna oni ndda
    Cima eke අවශ්‍ය ටික විස්තර ද කරන්න ඕනි

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว +1

      Ow bro awashya tika witharai krnna one..🧡🧡

    • @vinodshehan6321
      @vinodshehan6321 2 ปีที่แล้ว

      @@ExplorewithKassa thanks brother 😍

  • @sachiniserasinghe4156
    @sachiniserasinghe4156 11 หลายเดือนก่อน

    Aiye mn bahira upadi karanna hithan ine bsc management kiyla ekk ethkota aiye bahira upadi karana gaman chartered karanna puluwan weida ,, ara upadiyata chartered wedagath weida kiyl

  • @dozenheart5310
    @dozenheart5310 2 ปีที่แล้ว +1

    Business analysts hodama course ekak neda ayye

  • @sheronbern9838
    @sheronbern9838 2 ปีที่แล้ว +1

    Super

  • @user-if2ln4ri9s
    @user-if2ln4ri9s 2 ปีที่แล้ว +1

    අයියේ මම 2022 Al Maths stream එකෙන් face කරන්න ඉන්නෙ..
    මට cima කරන එක හොදයිද?
    Ols වලටවත් මම commerce කරලා නෑ

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว +1

      අවුලක් නෑ. මම දැකල තියෙනව A/L Maths කරපු අය CIMA කරනව. ඔයාට commerce දැනුම නැති උනාට අවුලක් නෑ. ටිකක් වැඩිපුර මහන්සි වෙලා කරගන්න පුලුවන්

  • @The_Seven_Echoes
    @The_Seven_Echoes 2 ปีที่แล้ว

    CA and CIMA dekama karanna puluwanda..CA iwara karala CIMA patan gatthoth kocchara kalayak yanawada ekata
    Ethakkta Work experience eka kohomada pennanna one??

  • @ZZ-mo8qt
    @ZZ-mo8qt ปีที่แล้ว

    Ayye CIMA karala kelinn job ekkt ynn puluwan d? Wena mokuth krnn onida?

  • @nadeeravlog6857
    @nadeeravlog6857 ปีที่แล้ว

    Ayye mn matha karala computer engineering krnn inne dn e gaman cima karanna hodad

  • @Ddewindya-do2hq
    @Ddewindya-do2hq ปีที่แล้ว

    Aiye mn A/ l coms kre mt AAT d krnn onii chatatd krnn onii kiyla terenna ne mn asai manechmnt krnn

  • @sinethdivanka1390
    @sinethdivanka1390 2 ปีที่แล้ว

    අයියේ මං රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..මං cima කලොත් හොදද..මේක කරලා UAE වල එහෙම හොද salary එකක් තියන ජොබ් එක්කට ඇප්ලයි කරන්න පුලුවන් ද

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Ow. CIMA kiyanneth world recognised qualification ekak. Good luck 🤞

  • @ZZ-mo8qt
    @ZZ-mo8qt ปีที่แล้ว

    CIMA gedara idn online krnn puluwan d? Kohomd apply krnne

  • @samithfernan
    @samithfernan 2 ปีที่แล้ว +1

    Bother CIMA FLP Kiyanne mokakda? Chuttak explain karanna puluvan da?

  • @tharushinethma2835
    @tharushinethma2835 2 ปีที่แล้ว +1

    Ayye cmpus gye nti kenekt meka krla accountant kenek wenn puluwn nd, piliganimk tiynvda degree ekk nti unta

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Ow aniwarenma puluwan.. good luck 🧡🧡

  • @nethmidivyanjalee2958
    @nethmidivyanjalee2958 ปีที่แล้ว

    වරලත් ගණකාධිවරයෙකුගේ පඩිය කීයක් වගේද හම්බ වෙන්නේ

    • @kavindugihan320
      @kavindugihan320 8 หลายเดือนก่อน

      500,000 + කියල අහල තියෙනව.

  • @dilkipanditharathna2203
    @dilkipanditharathna2203 2 ปีที่แล้ว

    Al walat Englishuth ekka s3 bari weid .

  • @devanjaleedulmika4926
    @devanjaleedulmika4926 3 ปีที่แล้ว +1

    CMA complete karala CIMA karann gaththoth hambena exemptions monawada?

    • @ExplorewithKassa
      @ExplorewithKassa  3 ปีที่แล้ว +1

      Mama hariyatama kiyanna danne na.. poddak website eke balanna puluwannam hoya ganna puluwan wei.. mama hithanne final level wenakanwath exemptions hamba wei.. good luck..🧡🧡

  • @kavindiireshika5283
    @kavindiireshika5283 2 ปีที่แล้ว

    අපි course එකේ level 2 කරලා ඉතුරු ටික වෙන රටක කරන්න බැරිද

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      රටවල් කිහිපයක විතරක් කරන්න පුලුවන් website එකේ පොඩ්ඩක් check කරල බලන්න.

  • @ganeshaganesha7198
    @ganeshaganesha7198 2 ปีที่แล้ว

    A/L වලට S2k මදිද කරන්න මෙක

  • @omandi4933
    @omandi4933 2 ปีที่แล้ว

    Maths krpu kenekt cima eke thiyn wedgth km mokkd

  • @videocafe1962
    @videocafe1962 2 ปีที่แล้ว

    Ayye wena mukuth degree karan netuwa
    CA vitharak karala job ekkata yanna puluwanda

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว +1

      Ow puluwan eka hoda piliganimak thiyenawa

  • @imeshag6
    @imeshag6 2 ปีที่แล้ว

    Aiye CA wlatai CIMA walatai deken wadi viyadamak yanne moktada kiyannko

  • @rythmbeat6683
    @rythmbeat6683 2 ปีที่แล้ว

    මට නම් හොඳ English දැනුමක් නෑ මේවා.ඇතුලේ තියෙන හැම විශයක්ම english වලින්ද උගන්වන්නේ එතකොට මම කලොත් කරගන්න බැරි වෙයිද

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      CIMA nam English walin thiyenne. CA first level eka sinhalen krnna puluwan 2 level eke idan English medium walin krnna ona.. baya wenna epa..good luck 🧡

  • @coconutfarmingsl3861
    @coconutfarmingsl3861 2 ปีที่แล้ว

    Aiye cima krla bank manager kenek wenna puluwnda?

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Puluwan ehema ba kiyala ekak na man danna widiyata. Habai banking experience thiyenna one.. habai oya IBSL eke banking course ekath karoth hodai..good luck..🧡

  • @dktiger5732
    @dktiger5732 ปีที่แล้ว

    Ayye

  • @ruwakorea-io5ze
    @ruwakorea-io5ze ปีที่แล้ว

    Ol maths blnwd aiye

  • @malithdilshan2437
    @malithdilshan2437 3 ปีที่แล้ว

    Aiye charted accountant kenekge salary කොහොමද

    • @ExplorewithKassa
      @ExplorewithKassa  3 ปีที่แล้ว

      Eka malli depend wenawa eya wada krna thana anuwa rata anuwa.. mama ahala thiyena widiyata samannayen qualified chartered accountant kenekta lakse pannala wage ganna puluwan lankawe. Pitarata eka godak wadi. Anika me hamadema eyata thiyena anith qualification experience ekka wenas wenawa.. good luck malliya..🧡🧡

  • @dktiger5732
    @dktiger5732 ปีที่แล้ว

    Ca course eka karala bank job walata ynna beid

  • @samadhidilhani8362
    @samadhidilhani8362 2 ปีที่แล้ว

    Cima work experience eka mona wage job ekkd illanne

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Ehemanam hariyatama information ekak hoyaganna hambune na mata. Puluwannam institute ekata call ekak dila ahanna dr.. good luck..🧡🧡

  • @ranjithedirisinghe3830
    @ranjithedirisinghe3830 2 ปีที่แล้ว +1

    cima karana knkt hoda degree ekak mokkd kynnko

    • @ExplorewithKassa
      @ExplorewithKassa  2 ปีที่แล้ว

      Ehema kiyala na bro. Oya issaharata yanna kamathi field ekata adala degree ekak krnna.. CIMA kara kiyala wenama degree na. Habai exemptions hamba wena degrees thiyenawa. Ewa hodayala krnna ikmanata karaganna puluwanne ethakota..good luck..🧡🧡

    • @ranjithedirisinghe3830
      @ranjithedirisinghe3830 2 ปีที่แล้ว

      @@ExplorewithKassa thank you

  • @bfgpraboda8727
    @bfgpraboda8727 3 ปีที่แล้ว

    අයියේ කොමස් කරන අයට විතරද මෙක!

    • @ExplorewithKassa
      @ExplorewithKassa  3 ปีที่แล้ว

      Na ehema na. Oya monawada krla thiyenne? A/L krla thiyenawanam krnna puluwan. 🧡🧡

  • @niroshanirosha3893
    @niroshanirosha3893 ปีที่แล้ว

    අයියේ මම අනුරාධපුර ඉන්නෙ AAT කරන්න මෙහෙ ශාඛාවක් තියනවද නැත්තම් කොහොමද කරන්නේ