උතුරේ LTTE. සැමරුම් වලට රජයෙන් අවසර දුන්නද?ජාතිවාදී දෙයක් අහපු මාධ්‍යවේදියා උදෙන්ම නලීන්දගෙන් අහගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 214

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb ชั่วโมงที่ผ่านมา +5

    ජාතිවාදය නැවත ඇතිවීමට ඉඩ නොදෙනු.

  • @dumindafernando9833
    @dumindafernando9833 2 ชั่วโมงที่ผ่านมา +23

    රනිල්ගේ කාලේ මේ මාධ්‍යවේදියා කොහෙද දන්නෑ හිටියේ

  • @Upm-s8k
    @Upm-s8k ชั่วโมงที่ผ่านมา +6

    කයිවාරැ වලින් රටක් හදන්න පුලුවන් කියන එකයි මේ පෙන්නන්නෙ.

  • @HmuuHerath
    @HmuuHerath 2 ชั่วโมงที่ผ่านมา +15

    මේ රටේ නීතියක් තියෙනවා ඒවා කඩ කරන්න කාටවත් බෑ ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා නිතිය හරියට ක්‍රියාත්මක වේවි.

  • @SepalaMadawalaGamage
    @SepalaMadawalaGamage 2 ชั่วโมงที่ผ่านมา +35

    නලින් සහෝදරයා ඔබේ පැහැදිලි කිරීම සුපිරි යි.

    • @YnsvsnR
      @YnsvsnR 2 ชั่วโมงที่ผ่านมา

      අම්මාගේ හු## තමයි මොන බයිලාද කියවන්නේ

    • @asankaegalla812
      @asankaegalla812 2 ชั่วโมงที่ผ่านมา +4

      Mokakda ban mu pahadili kale😂

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      @@asankaegalla812 ඉස්සෙල්ලා උඹලට කඩේ යන මාධ්‍යවේදියට කියහන් නලින්ද අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා... උඹලා වගේ ගොං හැත්ත අන්දන්න උනුත් බොරු විද විද ඉන්නෙ...මරු මාජ්ජවේදියො 🤣

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 2 ชั่วโมงที่ผ่านมา +5

      තොපි සුපිරි කිය කියා ඉඳපල්ල දැන් තොපිට අනුව මාධ්‍ය ද වැරදි

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 ชั่วโมงที่ผ่านมา +4

      රෙද්දක් පැහැදිලි කරා... නොදකිං පිස්සා...

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 ชั่วโมงที่ผ่านมา +4

    චන්ද පොරොන්දු කඩන්න හොද නෑ 😭😭😭

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v ชั่วโมงที่ผ่านมา +3

    තොපේ ඇස් අන්ධ වෙලාද ඇයි පේන්නැද්ද නිවුස් වලට දානවා පොඩි ගහලා සරසලා ඒවා පේන්නේ නෑ හැටනම ලක්ෂයක ඇස් තියෙනවා නේද මහින්ද මහත්තයා අයින් කරපු ප්‍රතිඵල හම්බවෙයි ඉස්සරහට ඔය මාලි මාවට චන්දෙ දීලා ගෙනාපු කට්ටියට අඬන්න වෙයි එතකොට ඔවුන්ට විතරක් නෙමේ අපිටත් අඬන්න වෙනවා

  • @DharmasenaDharmasena-x6v
    @DharmasenaDharmasena-x6v ชั่วโมงที่ผ่านมา +2

    මැරිච්ච නාටින් සිහිකරන්නට තමන්ගේ ගෙවල්වල එළියේ ප්‍රසිද්ධියේ පාරවල් වල සමරන්න අවශ්‍ය නෑනේ ඔන්න තමන්ගේ ගේ ඉදිරිපිට කොඩි දාලා දානයක් තියෙන එක සිහිකළාට කමක් නෑ

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 ชั่วโมงที่ผ่านมา +2

    මුන්ට කරන්න පුලුවන් httk නෑ

  • @tusetuse3853
    @tusetuse3853 2 ชั่วโมงที่ผ่านมา +13

    අපි ජන්දය දුන්නෙ නැවත සුද්දයකට නෙවෙයි අපි සිංහල කොල්ලො මැරුනා නැවත සූද්දයක් ළුපා

  • @lalithubeyratne9824
    @lalithubeyratne9824 ชั่วโมงที่ผ่านมา +3

    මෙිවට ඉඩ දීම රට නැවත අර්බුදයකට යාමට පාර කැපීමකි ....

  • @majuliyanage3024
    @majuliyanage3024 3 ชั่วโมงที่ผ่านมา +19

    මුගෙ ඇස් පේන්නෙ නෑ දැන්

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw ชั่วโมงที่ผ่านมา +1

    මොකුත් කියපුවාම ඉස්සර හරක් කුලප්පු උනා. දැන් මොනව හරි කියපුවම හරක්ට දුක හිතෙනවා.( සිත නිවන... කථා...)⁣ පෝය දවසේ ජාතික රැපවාහිනිය බලන්න.😢

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 4 ชั่วโมงที่ผ่านมา +29

    කොහෙද 60000 ක් මැරුවේ ප්‍රේමදාසනේ

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g 3 ชั่วโมงที่ผ่านมา +1

      Ow.uuta kawuruhari liyala deela wage mehema ahanna kiyala 😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา +1

      Tho දැක්කද?

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      ​@@PadmiPadmi-m6gඇයි තෝ දාක්කෙ නැද්ද හංදිගානේ ටයර් දාලා කොල්ලො කෙල්ලො පුච්චපු හැටි 🤬🤬

    • @White_Hawk_17
      @White_Hawk_17 2 ชั่วโมงที่ผ่านมา

      උබ ලගදි අන්ගොඩින් පැනපු මානසික රෝගියෙක් නේද ඉස්ල්ල උබගේ මානසික රෝගය හොදකරගනීමට
      ඊටත් ඉසල්ල ඔය පොනෑ එක අයිති කාරයට දීයම් අංගොඩ ඉන්න නස්ලා නිදිද මන්ද මු වගේ මානසික රෝගීන් සමාජෙට එනකම්. 😂☝️💯🇱🇰

    • @Hhhahhahakama
      @Hhhahhahakama ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔයා හරි

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib 3 ชั่วโมงที่ผ่านมา +10

    මොකද්ද යකෝ මේකෙ අහන ජාතිවාදී කතාව...

  • @indrajithupul6395
    @indrajithupul6395 3 ชั่วโมงที่ผ่านมา +22

    රජය හොද අවදානයෙන් ඉන්න යහපාලන රජයටත් උනේ මේ වගෙ දේවල් රට වට්ටන්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නව.පහදිලිවම!!

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන් හිරු දෙරණ තමයි ඒකට මුල්ම වෙලා වැඩ කරන්නේ නැති ජාතිවාදයක් අවුස්සනවා...මාලි මාවට උතුරු ඡන්ද ආපු එක උන්ට දිරව ගන්න බෑ 🤷🤷🤷

    • @indrajithupul6395
      @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา

      @V1234gam පහදිලිවම රටෙ සියලු ජනතාවට අයිමත් යුද්ද අවශ්‍ය නත.

  • @juderodrigo449
    @juderodrigo449 ชั่วโมงที่ผ่านมา +2

    උතුරේ ජනතාවට ආයෙත් ප්‍රබාකරන් ගෙනෙක් ඕන වෙන්නේ නැහ

    • @dhanajayagunasekar7625
      @dhanajayagunasekar7625 ชั่วโมงที่ผ่านมา +1

      Ey nisaa wenna athi uge photo eka Danagena samaranne

  • @TUBEH991
    @TUBEH991 3 ชั่วโมงที่ผ่านมา +46

    අහන එකා ජාතිවාදියා,LTTE කොඩි දාලා සමරන්න දෙන එක මොනවාදියද? අපි ඡන්දේ දුන්න තමා එත් හැම ⁣දේටම බයියෝ වගේ ඔළුව නමන්නෙ නෑ..වැරදි දේ වැරදි කියන්න ඕනි..

    • @crishanwannakukorala3776
      @crishanwannakukorala3776 3 ชั่วโมงที่ผ่านมา +7

      ඔය බොරැ ප්‍රචාර වලට රැවටෙන්න එපා මිතුර. ජාතිවාදය නැවත අවුස්සන්න හදන්නෙ

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්

    • @sampathsampath7902
      @sampathsampath7902 2 ชั่วโมงที่ผ่านมา

      ​@@crishanwannakukorala3776
      පල යකෝ යන්න..උතුරෙ එහෙම තමා..උබල නම් නියම ගොන් වහල්ලු

    • @TUBEH991
      @TUBEH991 2 ชั่วโมงที่ผ่านมา

      @@crishanwannakukorala3776 ජාතිවාදි මගුලක් නෙමෙයි බන් ඔය LTTE සැමරුම් සීන් දැන් යාපනේ පැති වල ඉස්සරට වඩා වැඩියෙන් සිද්ධ වෙනවා..හොයලා බලපන්..

    • @jayalathnishantha6066
      @jayalathnishantha6066 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

  • @nuwatharaka5569
    @nuwatharaka5569 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔක අද ඊයෙ වුන දෙයක් නෙම්.එ මිනිසුන්ට හදවතට දැනෙන්න දැන් වැඩ කරනමි ඔය වැරදි මත නැතුව යයි.සල්ලි වලට නැමෙන උන් එක එක හෙතු හදන් ජති බෙද අවුස්සන වැඩ පටන් අරන්. මෙ රටෙ ඉපදිමම පිනක්.දැන් වත් අනගතය ගැන හිතල මොලේන් වැඩ කරමු.උන් වහන්සේ බල ගෙන ඉන්නේ

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 2 ชั่วโมงที่ผ่านมา

      හා හොඳට ම උන්ට හදවතට දැනෙනවා ඔය කොටස ලියලම දුන්නනම්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 53 นาทีที่ผ่านมา +1

    නලින් ජයතිස්ස ඇමැති තුමා නිකන් ලිස්ස්ලා යන උත්තර දෙන්න එපා ඔබලත් Social media බලනවා නේද LTTE කොඩි.දාල තියෙනවා දැක්කේ නැද්ද බබාලා වෙන්න එපා ඉතින් 😢

  • @IsuruLakmal-g2o
    @IsuruLakmal-g2o ชั่วโมงที่ผ่านมา +1

    මොන පොලිස්ද බං... මෙහේ හැම තැනම පෝස්ටර්... කහ රතු කොඩි තොරණ් වලින් වහල තියෙන්නෙ 😂😂😂ඇවිත් බලහං... 😂😂😂

  • @FastXcars-e9y
    @FastXcars-e9y 3 ชั่วโมงที่ผ่านมา +15

    අළුත් මන්ත්‍රී ප්‍රවර්ධනය කලානේ.දැන් ක්‍රියා මාර්ග
    ගන්න.ප්‍රභාකරන් දෙයියො කිව්වා.ආවා කල්ලිය අපේ හමුදාව කරන්නේ කිව්වා.පවතින රජයේ ආරක්ෂක හමුදාව ටක කිව්වේ.අපේ හමුදාව මිනිමරු හමුදාව කිව්වා.මේවා අපි කියන දේවල් නෙවෙයි මාධ්‍ය වාර්තා කරපු දේවල්.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ชั่วโมงที่ผ่านมา +4

    අර්ජූන් දෙමල රීලමෙ සිට කියූ කතාව ගැන අහන්නෙ නෑනෙ

  • @sumududesilva6782
    @sumududesilva6782 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයක කටයුතුකරණ අතරතුර රට ජාතිය ගැන ඇතිවන හැඟීම්, පාලනයට පිවිසුන පසු දක්නට නොලැබීම කණගාටුවට හේතුවකි.
    අප ලබාදුන් වටිනා ඡන්දයට සැබෑ වටිනාකමක් ලැබෙයි නම්, පෞද්ගලික යමකට වඩා රටේ උන්නතිය, අභිවෘද්ධිය මෙන්ම ඒකීයභාවය වැදගත් වනුඇත!

  • @nevilleofficial
    @nevilleofficial ชั่วโมงที่ผ่านมา

    විමසිල්ලෙන් ඉන්න 🎉

  • @computerworld6648
    @computerworld6648 ชั่วโมงที่ผ่านมา

    නියම උත්තරේ නලින්ද සහෝදරයා
    අාංඩුව වටිටන්න පටිට ගේමක් දෙන්නෙ හිරැ එහෙම

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr ชั่วโมงที่ผ่านมา

    👍❤️

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනමාධ්‍ය බොරුවට කියන්නෙ

  • @chandanaherath3019
    @chandanaherath3019 3 ชั่วโมงที่ผ่านมา +19

    චන්ඩි පාර්ට් එකෙන් , බොරැවෙන් යන දුර බොහොම කෙටියි. 🐒

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ชั่วโมงที่ผ่านมา +2

      මොකද්ද චන්ඩිපාට් එක😂

  • @dineshkumara8098
    @dineshkumara8098 3 ชั่วโมงที่ผ่านมา +40

    පවුලේ අය සමරන්න මොකටද කොඩි ලාංජන .කෙලින් කොන්ද තියාගෙන වැඩ කරන්න ඕනි .නැත්නම් ඉතින් 68 ලක්ෂය ආයේ 3% තමයි

    • @dineshranasinghe-p7d
      @dineshranasinghe-p7d 3 ชั่วโมงที่ผ่านมา +11

      නැවත මාධ්‍යය ප්‍රකාශය අහපන්. උඹට අඩුවෙන් ඇහිලා තියෙන්නෙ 😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา

      මුන් කොටියට ගෙඩිය පිටින් දෙන්න පොරොන්දු වෙලා අනුර ඇතුළු මාලිමාවේ පරයෝ පොලින් කරලා පෙති කපන්න ඕන යුදසමයේ aLTT ත්‍රස්තවායෝ අපේ. සිංහල ගම්මාන වලට පැනලා කපලා මරුවා සිවිල් වැසියෝ පොලින් කරලා වෙඩි තිබ්බා සිවිල් වාහන වලට බිම්බෝඹ තිබ්බා කරුණා කරලා මාලිමාව ඉල්ලා අස්වෙන්න අපි යුද්දෙන් දුක්විදපු මිනිස්සු

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යෙන් ආයෙ ඉතින් 3% අඩුවෙන් බස්සනවා

    • @mixall6197
      @mixall6197 2 ชั่วโมงที่ผ่านมา +8

      චන්දෙ දීපු නැති එවුන් ඡන්දෙ දුන්නා වගේ හැසිරෙන අවස්ථාවක්😂😂😂😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ชั่วโมงที่ผ่านมา +1

      මොකද්ද ලාංජන😂

  • @AshanjanithaAbeykoon
    @AshanjanithaAbeykoon 3 ชั่วโมงที่ผ่านมา +2

    😢

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 15 นาทีที่ผ่านมา

    මේ අහන එකා මොන මාධ්‍ය යේද

  • @ashenlivera
    @ashenlivera 2 ชั่วโมงที่ผ่านมา +1

    වඩමාරච්චි හමුදා කදවුර

  • @januleo-m5y
    @januleo-m5y 2 ชั่วโมงที่ผ่านมา +9

    අපි මේව අද දැක්කට හැමදාම එයාලා මේ උත්සව තියනවා..ඒ තැන්වලට පොලිසිය දාලා තියෙන්නේ හොඳට බලන්න..නීත්‍යනුකූල අවසර ඇතිව ඒවා වෙන්නේ..නියම මිනිස්සු වගේ ඔළුව උස්සන් ඉන්නවා..දැන් තමයි ඇස් ඇරලා තියෙන්නේ මේ ඔක්කොම..මේ media තමයි අද දැක්ක වගේ දාන්නේ...හමුදාවේ දෙමව්පියන් ඉන්නවනම් අහන්න..මගේ අප්පච්චි හමුදාවේ හිටියේ, යුද්දෙ කාලේ..ඒවා එයාලට සාමාන්‍ය දේවල්..ඔයාල දැක්කට ඉස්සර ඉඳලම ඕවා වෙනවා..හිස එසවීමක් නෙවෙයි..හැමදාම සිද්ධ වුණු ඒත් වැඩි පිරිසක් නොදුටු ඒ අයට සාමාන්‍ය සිදුවීම් මේව...

    • @9Dream9
      @9Dream9 ชั่วโมงที่ผ่านมา +2

      බොරු කියන්න එපා ...අනික් අවුරුදු වල එහෙම මොනවත් වෙන්නේ දුන්නේ...හොරට කරත් ගිහිල්ලා ඇල්ලුවා...යකෝ තම්න් ඡන්දෙ දුන්න කියලා කාවවත් රකින්න එපා.. තාත්තාගෙන් අහන්න මේවා නැවත්තුවේ කොහොමද කියලා

    • @thilinivithanage127
      @thilinivithanage127 28 นาทีที่ผ่านมา

      😂😂😂

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 ชั่วโมงที่ผ่านมา

    මෙකා බයිලා කියනවා

  • @isuruherath7281
    @isuruherath7281 3 ชั่วโมงที่ผ่านมา +3

    NPP 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 ชั่วโมงที่ผ่านมา

    ඊලම් කොඩිය දාලා සමරන්න පුලුවන් ද

  • @ShalomiPashmina
    @ShalomiPashmina 2 ชั่วโมงที่ผ่านมา

    මොනව වෙතත් කොලේ වහලගැහුව්ව

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @G4M1ni
    @G4M1ni 3 ชั่วโมงที่ผ่านมา +2

    නලින් අමුතු මගුලක් කියන්නේ නෑ, p

  • @sampathsampath7902
    @sampathsampath7902 2 ชั่วโมงที่ผ่านมา +12

    උදේම මොනව අහන්නද ලබ්බෝ...උතුරෙ කොටි සමරනවා..මුන් නැට්ට පුකේ ගහන් ඉන්නවා...එච්චරයි ..

    • @dumindafernando9833
      @dumindafernando9833 2 ชั่วโมงที่ผ่านมา

      ජාතිවාදී යෙක්

    • @HarshaDePerera
      @HarshaDePerera ชั่วโมงที่ผ่านมา +1

      ප්‍රේමදාසලාගේ වික්‍රමසිංහ රාජපක්ෂලා ඉවරයි . comment ගහලා හැමනෙන්නේ නැතිව හිටපන් .

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 ชั่วโมงที่ผ่านมา

      Ehema Kiya Kiya hitapan apahu Kela wenakam hamuda kadwurath iwath karada koheda parawaluth ariya balamu mokada wenne kiyala othani widiyata rata palanaya karanna giyoth madya dandarshana dada gotata wechcha de wenne meyalata​@@dumindafernando9833

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq ชั่วโมงที่ผ่านมา

      "නැවත ඉපදීමක් නැත" කිව්වා වගේ රාජපක්‍ෂලාට, රනිල්ට, සජිත්ලාට "නැවත නැගිටීමක් නැත" තමයි. ඒ නිසා අමාරුවෙන් හරි හිත හදාගන්න සහෝදරයා. ඒත් බැරිනම් දුක නිවෙන්න මොනවා හරි ලියන්න.... අපිට බලල ආතල් ගන්න.

    • @Sima5Xblind
      @Sima5Xblind 29 นาทีที่ผ่านมา

      ​@@dumindafernando9833එතකොට කොටි සමරන එක ජාතිවාදි නැද්ද? එක අහන එකද ජාතිවාදි

  • @sajithchathuranga1113
    @sajithchathuranga1113 2 ชั่วโมงที่ผ่านมา

    රනිල් මහින්ද කියන කලකන්නින්ගේ අවතාර තමා තියනවා. ඒවා පුච්චලා අළු කරන්න ඕන. එතකොට හරි.

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ชั่วโมงที่ผ่านมา

      මහින්ද නැත්තන් ඔය කොයි කවුරුත් බෝම්බ වලට බයේ ඇදන්යට තාමත්

  • @ajanthagoonesekera3098
    @ajanthagoonesekera3098 ชั่วโมงที่ผ่านมา

    නාතීන් යනු LTTE සාමාජිකයන් තමයි. වෙන කවුරුත් නොවේ

  • @Thanosupmax
    @Thanosupmax 3 ชั่วโมงที่ผ่านมา +18

    ආන්ඩු ගන්න කලින් කයිය ගැහුවට දැන් මුන් පිස්සු කෙලින්නෙ!!

    • @sajithchathuranga1113
      @sajithchathuranga1113 2 ชั่วโมงที่ผ่านมา

      උඹලට ඕන විදියට ආණ්ඩු කරන්නේ නෑ. එච්චරයි

  • @SportyTv-wb4eq
    @SportyTv-wb4eq 2 ชั่วโมงที่ผ่านมา

    ජාතිවාදී madya lankawe

  • @GreshanSeneviratna
    @GreshanSeneviratna 3 ชั่วโมงที่ผ่านมา +23

    එතකොට ඔය සමරන්නෙ එහෙනං ලාංජන කොඩි දාගෙන

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา

      මුන් යුද්ද කරේ රටේ රාජ්‍ය බිදින්නනේ මිය ගීය අය සමරන්න මොකටද? කොඩි

    • @sankawarapitiya1011
      @sankawarapitiya1011 2 ชั่วโมงที่ผ่านมา +4

      E lankwe vedio ekak neme..hodata balanna

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +3

      කොහෙද පින්තූර දැක්කෙ ....? බොරු කියන්න එපා හලෝ..

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา +1

      හිරු එකේ පෙන්නුවා

    • @White_Hawk_17
      @White_Hawk_17 2 ชั่วโมงที่ผ่านมา +1

      උන්ගේ මයික් එක ඉස්සරහ ලංකාවේ බෙදල තියන සිතියමකුත් ගහල ඒවාට මුන්ගේ නීති නෑ
      උබලගේ ආණ්ඩුවට එක්කෝ ඇස් පෙනීමේ දුර්වල කමක් නැත්තනම් උබලා කොටින්ගේ සුරතල් බලු කුක්කෝ ටිකක්
      යකෝ ඔතන ඔච්චර පෙන්නේ නැද්ද ඉලාම් කොඩිය සහ ඉලාම් මල නියගල මල එ විතරක් නෙවේ ප්‍රබාකරන් කියන නපුංසකයවත් සමරනවා
      නොදකින් මේව සාමාන්‍ය ජනතාවට විතරයි පෙන්නේ ආණ්ඩුවට පෙන්නේ නෑ
      මාලිමාවට චන්දේ දුන්න පලියට හැම දෙකටම අපි එකග වෙන්නේ නෑ එකත් මතක තියාගන්න හාවෝ වගේ හිටපු කාලේ ඉවරයි අර ltte මන්ත්‍රීවාරයවත් තාම අත්තඩංගුවට ඇරන් නෑ. ☝️💯🇱🇰

  • @erandiasena1910
    @erandiasena1910 3 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රශ්නය ජාතිවාදි නැත. මේ පොස්ට් එක ජාතිවාදි බව පෙනේ.

  • @Shan-oy8dy
    @Shan-oy8dy 4 ชั่วโมงที่ผ่านมา +13

    Ahana aka jathiwadiya samarana aka jappo wadiyiyo😂😂😂 mun rata huran kala yanne balagena adapalla

    • @rangaweerasekara
      @rangaweerasekara 4 ชั่วโมงที่ผ่านมา +5

      api ai mahinda hari ranil hari gemu.. ane palayan bn yanna😂😂 ltte sin ekak ai patan gatha..2019 th owa kiuwa ena kalin.awila ltte awata wada dunne dombenma yanna anthimata gahala eleuwe

    • @TUBEH991
      @TUBEH991 3 ชั่วโมงที่ผ่านมา

      ​​@@rangaweerasekara ඒ එකෙක්වත් ඕනි නෑ පගෝ..අපිත් ඡන්දේ දුන්නෙ මාලිමාවට හැබැයි යාපනේ ඔය කියන සිද්ධීන් කලින් ආණ්ඩු තියෙද්දි තිබුනට වඩා දරුණුවට දැන් සිද්ධ වෙනවා..ඒක හොද දෙයක් නෙමෙයි..ආණ්ඩුවේ වැරුද්දක් දැක්කොත් කතා කරන්න පුළුවං කොන්දක් අපිට තියෙනවා..තෝ නිකං බයියෙක් වගේ හැසිරෙන්න එපා...

  • @ManulaPunchihewa
    @ManulaPunchihewa 55 นาทีที่ผ่านมา

    5 elam yudaya arambaya

  • @tharindujayawickrama4804
    @tharindujayawickrama4804 56 นาทีที่ผ่านมา

    Api balan innawa anduwa mokadda karanne kiyala.

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 3 ชั่วโมงที่ผ่านมา +11

    මහත්වරුනි, මෙක සරලව සලකන්න එපා ….මෙම ක්‍රියාවලි නිසා තව අවුරුදු විස්සකින් තිහකින් හිස ඔසවන බෙදුමිවාදය වෙන්න බැරිද ?

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමාවේ උන් මේ රට විනාස කරලම දානවරටේ ඒකීය බාවය විනාස කරනව

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 ชั่วโมงที่ผ่านมา

      @@PadmiPadmi-m6gඒකීය

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 ชั่วโมงที่ผ่านมา

    මේකා හිරැ එකේ එකෙද්ද

  • @Truthtvsrilanka
    @Truthtvsrilanka 3 ชั่วโมงที่ผ่านมา +1

    Lanka sinhala un modai merune sinhala saha temala aya koti kiyala meeunne temala minisu unta parabakaran watinawa apita behai unwa whallun wage thiyagenna rata diyunu karanda

  • @nwsachi4317
    @nwsachi4317 3 ชั่วโมงที่ผ่านมา +8

    කරන එවුන් හොදයි..අහන එවුන් නරකයි

  • @PremanChandrasiri
    @PremanChandrasiri 2 ชั่วโมงที่ผ่านมา +2

    Kabargoi pirunu anduwa diwadeki

  • @LasithaThenuka
    @LasithaThenuka 2 ชั่วโมงที่ผ่านมา +1

    Ubalata api chande dunna aka atta koti bo unoth ubalage kale ublawath gotta gahala allowed.ubalawa mass karanne

  • @RathnayakaKushantha
    @RathnayakaKushantha 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai prasna aheemath epakarawanna ona munta uganwanna ona miharak ahana prasna mewa 😂😂

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana8551 3 ชั่วโมงที่ผ่านมา

    Baiyo tik anurayge leak unth ai kiyala kiyai..😪😂

  • @arunasri8561
    @arunasri8561 2 ชั่วโมงที่ผ่านมา

    දකුණේ ඉල් මහ සැමරුම වගේ උතුරේ ඊළම් සැමරුම වගේද? නයිකයිදේ.. 😂

    • @Nature60810
      @Nature60810 3 นาทีที่ผ่านมา

      දකුණෙ රට බෙදන්න..වෙනම රාජ්‍යක් ඉල්ලුවාද නෑ නෙ....

  • @judenicholas755
    @judenicholas755 3 ชั่วโมงที่ผ่านมา +2

    Mun indagena inne mole uda

  • @florencefernando4092
    @florencefernando4092 ชั่วโมงที่ผ่านมา +1

    Koheda yako jathiwadi deyak ahauwe. Neddakin wahallu. Atha athi satiyen dakapiya... Malimawa uthure dinne meka nisa tamai Dan pahadili😂😂😂 math jande dunne malimawata. Habai waradi de kauru karath waradi . Wahallu Wenda EPA topi...

  • @LahiruSampath-o5j
    @LahiruSampath-o5j ชั่วโมงที่ผ่านมา

    me aye samaranna denna epa aparade api chande dunne ban

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h 4 ชั่วโมงที่ผ่านมา +9

    Thrasthayo samarana eka gena ahapu kena jathiwadiya..LTTE samarana un desahithaishiyoda?.admin gothayo thoge thumnail eka wenas karapan.ubath diasporawe gallface biriyani wahalekda?

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv 3 ชั่วโมงที่ผ่านมา

      දැන් ඒ වගේ සීන් එකක් තියෙන්නෙ ..උන් සමරන උන් දේශප්‍රේමී න් අපි ජාතිවාදි වෙන සීන් එකක් තියෙන්නෙ ...

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h 3 ชั่วโมงที่ผ่านมา

      @SamaraGunawardana-hn9vv Aniwa.. Mun hithagena inne koti pilli thamange anthwade iwara karala sanhindiyawata kepa wela kiyala..me wage surangana lokawala inna un thamai me rata ayeth agadayata geniyanne..Neyo samaranawanam ai LTTE kodi .lanjana use karanne.

    • @tharushalasanga3591
      @tharushalasanga3591 2 ชั่วโมงที่ผ่านมา

      පොඩ්ඩක් හොයලා බලපන් බන් එහෙම එකක් මහජන ආරක්ශක අමාත්‍ය කියලා නැහැ , ඌ කියලා තිබ්බෙත් අද නලින්ද කිව්ව එකමයි, ඔය මාද්‍යවේදියා තමා ඒක විකුර්ති කරලා අහන්නෙ

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h ชั่วโมงที่ผ่านมา

      @@tharushalasanga3591 Ane palayan ban yanna.LTTE kodi dagena samaranne unge nayoda? Ltte trasthawadiyowada?thopi danne dakune thiyena desapalane witharai.ubala wage un ehema unata uthure un inne 30 wasarak un hitapu mathawadema thamai.demala dannawanam diaspora channal tikak ehema balapa.Nodannawanam me rate sebawata nethi sanhindiyawak gena katha nokara paththakata wela indapan

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 2 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @himeshmadushan6851
    @himeshmadushan6851 3 ชั่วโมงที่ผ่านมา +2

    Npp.❤️

  • @ShalomiPashmina
    @ShalomiPashmina ชั่วโมงที่ผ่านมา

    ජෙප්පො දැන් ඉතින් ඕව සුදු කලුකරල කලු සුදු කරල පෙන්නපල්ල .

  • @HaseLosi-s4k
    @HaseLosi-s4k 3 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😅😅😅

  • @V1234gam
    @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +3

    ආරක්ශක ඇමති කියපු දේ අහන්න මාධ්‍යවේදියො 😂😂

    • @tharushalasanga3591
      @tharushalasanga3591 2 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම බන් පට්ට විකුර්තියක් මූ අහන්නෙ ,හෙනම ජාතිවාදියා

    • @V1234gam
      @V1234gam ชั่วโมงที่ผ่านมา +1

      @tharushalasanga3591 මමනම් කියන්නේ මූලාශ්‍රයක් නැතුව අහන මේ වගේ ප්‍රශ්න වලට විරුද්ධව අපහාස නඩුවක්වත් දාන්න ඕන...ඇත්තක්නම් ඇහුවට කමක් නෑ...ඒ ඇමති ඔහොම දෙයක් කියිවෙ නෑ...ඔය තනිකර බොරු...

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa mathiduni

  • @chamindadisanayaka3954
    @chamindadisanayaka3954 3 ชั่วโมงที่ผ่านมา +4

    එතකොට උඔෙි පයියද උස්සලා තින්නේ කැරියා

    • @Kumara-q7x
      @Kumara-q7x 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 ชั่วโมงที่ผ่านมา

      උඹේ නහරයක් පුපුරලා මැරෙයි අඩේ. ඔහොම තරහගන්න එපා

    • @sajithchathuranga1113
      @sajithchathuranga1113 2 ชั่วโมงที่ผ่านมา

      හරියට කතා කරන්න බැරි නම් කතා නොකර හිටපිය වල් බුරුවා.

  • @ashanashan3348
    @ashanashan3348 ชั่วโมงที่ผ่านมา

    Rata pawa denna apu un thama me .....unta unge eka deviyo....ape manussaya naki maina wela.....

  • @shamshardmarikkar653
    @shamshardmarikkar653 3 ชั่วโมงที่ผ่านมา +2

    Dan LTTE ya kuth naha....kotiyoth naha..habai e atheethaya katawath wala dannath baha...jathiwadaya ayeth awussannacepa...hiru pramuka madyaya

  • @shakthivignesh4753
    @shakthivignesh4753 3 ชั่วโมงที่ผ่านมา +5

    Brother,
    Dont just blame the north and east tamils are ....kotiya, demallu, LTTE....remember last 30 years ...poor tamils mother and father...childrens only more than ...100,000 girls and boys died...why because they are from poor tamil families.
    Where the wralthy and rich JAFFNA TAMILS CHILDRENS AND FAMILIES....THEY WENT TO EUROPE, INDIA, AND LIVED IN COLOMBO UNDER SECURITY PROTECTION....SO DONT TALK ABOUT....LTTE AGAIN AND ...MAKE TAMIL PEOPLE TO FIGHT WITH SINHALA PEOPLE.
    FROM
    SIVAKARAN.

    • @pathiranasir.
      @pathiranasir. 2 ชั่วโมงที่ผ่านมา

      Ni sariyana poi solla

    • @shakthivignesh4753
      @shakthivignesh4753 ชั่วโมงที่ผ่านมา

      @pathiranasir. last 76 years all the ....PALAKAYO....OR ...RULLERS ONLY....SAID ...POI...BORU...LIES....BETTER YOU TELL TO THEM.
      BUDU SARANAI.

  • @BogalaSawundiris
    @BogalaSawundiris 3 ชั่วโมงที่ผ่านมา +4

    සිංහලයට තියෙන්නේ දුවිඩ දෙමලගේ ලේ කියල පචයක් සමාජගත කරල සිංහල ජාතියම දෙමලට ලියල දීපු එකෙක් මේකා ! ඉතින් මුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +7

      සිහල ලේ....දෙමළ ලේ මොකද්ද ගොනෝ...😂😂 හැමෝගෙම තියෙන්නෙ හිමෝග්ලොබීන් තියෙන රතු පාට ලේ...😂😂

    • @Tharushika-m4e
      @Tharushika-m4e 2 ชั่วโมงที่ผ่านมา +4

      Ado science igena gnim eka ekata wena wena le na yko 😂 okkotoma thiyenne ekama le 😂

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 ชั่วโมงที่ผ่านมา +3

      ඈ. ලේ කාණ්ඩ හතරක් තියෙන්නෙ. දෙමළ සිංහල ඉංග්‍රිසි අරාබි ඉතාලි චීන ජපන් කියලා ලේ වර්ග නෑ බං

    • @Tharushika-m4e
      @Tharushika-m4e 2 ชั่วโมงที่ผ่านมา +2

      @@BlueSky-v1l u ewa danne na 😅thanakola kann eka

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Tharushika-m4e බෝගල සවුන්දිරිස්ටත් කරන අපහාසයක් මූ ඒ නම දාගෙන 🤷

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 3 ชั่วโมงที่ผ่านมา

    Meka joniyata kade yan ekk.

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @rangaweerasekara
    @rangaweerasekara 4 ชั่วโมงที่ผ่านมา +2

    wanda kothu wanda jangi sin eka wage ai mun hadanne patn ganna ltte sin..owa kal panala iwarai bn..ai owa kiyeuwa kiyala karana puluwan reddak na.. podi athl ekak gana witarai tine

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h 3 ชั่วโมงที่ผ่านมา

      @@rangaweerasekara paka thamai.

  • @R_abeyrathne
    @R_abeyrathne 3 ชั่วโมงที่ผ่านมา +6

    කොටින්ට පන ඇවිත් උතුරු නැගෙනහිර යුද්ධයක් පටං ගත්තත් කමක් නෑ අපි මාලුමාමට.

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 ชั่วโมงที่ผ่านมา +1

    ජාතිවාදී නෙමේ බොල ඇත්තනෙ අහන්නෙ බොරුවට උඩදාන්න එපා උබලත් ජාතිවාදී කිය කිය.එතකොට උන් එහෙ කරන දේවල් ජාතිවාදී නෙමේද.

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 3 ชั่วโมงที่ผ่านมา +2

    Munta x gahapu gamvala inna baiyo balapiyaw.maiyim gammana aayeath geanava.

  • @sanathkeshara7129
    @sanathkeshara7129 ชั่วโมงที่ผ่านมา

    Mu lankier nene inne

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 2 ชั่วโมงที่ผ่านมา +8

    වැඩි කල් දුවන්නෙ නෑ මුන්ගෙ අවුරුදු පහ ඉවර වෙද්දී කොටි සංවිධානෙ වෙනවා

    • @Lotusyt1182
      @Lotusyt1182 2 ชั่วโมงที่ผ่านมา +1

      විදේශ මැදිහත් වීමක් නැතුව කවදාවත් ලන්කාව ඇතුලෙන්ම LTTE නැගිටින්න බෑ.

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 ชั่วโมงที่ผ่านมา +1

      මටත් හිතෙනවා පව් බං අපි ආයෙත් රැවටුනාද කියලත් හිතෙනවා , බඩගින්න නිවාගන්න චන්දය දීලා රට නැතිවෙයිද දන්නේ නැ අනේ

    • @PrasadBandara-wm9ty
      @PrasadBandara-wm9ty 2 ชั่วโมงที่ผ่านมา

      Ane Pala pako yanta

    • @BlueSky-v1l
      @BlueSky-v1l 2 ชั่วโมงที่ผ่านมา

      @@AshenRasmika-ep4sgපලයන් උඹ ඡන්දෙ දුන්නෙ සජිත්ට

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 2 ชั่วโมงที่ผ่านมา

      පවු බං සජබ රනිල් රාජපක්ෂගේ දායක සභාවල් 😅 සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් රනිල් රාජපක්ෂ වගේම තමයි වටේ ඉන්න උනුත් හෙන ජෝකර්ලා

  • @dhanajayagunasekar7625
    @dhanajayagunasekar7625 ชั่วโมงที่ผ่านมา

    Ehenam ballo oya atiwenna koranne koheda ballo nadayo samaranne prabhage photo eka gahagena inne reddatada kondak nathi kaalakanni thopi mey rata aayeth kanawa eyka suwer pahugiya kaaleth kolaa eyth mey wage newei

  • @9Dream9
    @9Dream9 ชั่วโมงที่ผ่านมา

    ඉතිහාසයේ පලමු වතාවට මහවිරු සමරන එක නවත්තන්න කිසිම දෙයක් කරලා නෑ...මෙතැන් පක්ෂයවලට බෙදිලා මිනිස්සු කෑ ගහයි ...අපි දන්නවා අනිත් අවුරුදු වල මොකද උනේ කියලා

  • @Waru-kanchi
    @Waru-kanchi ชั่วโมงที่ผ่านมา

    ඇයි නලින්ද ඔයා දැක්කෙ නැද්ද යාපනේ කැම්පස් එකේ යුවතියක් ඊළාම් කොඩිය පිටේ දාගෙන ගහපු photo එක? ඒක තහනම් සංවිධානයක photo එකක් නෙවෙයිද? මෙහෙමයි ම‍ං 3% ටත් එහා ඉදන් ඔයාලට ජන්දෙ දුන්නෙ.චන්දෙ ගන්න පාරවල් ටිකක් ඇරල පොඩි සංදර්ශණයක් දැම්මට කමක් නෑ. දැන් ජන්දෙ අරන් ඉවරනෙ. දැන් එයාලට ඕන විදිහටම නටන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙයි

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ชั่วโมงที่ผ่านมา

    කොටි ලාංඡනය ඊලාම් සිතියම් එහෙම ප්‍රදර්ශනය කරමින් සමරන්න පුළුවන්ද මාළුමාගෙ කට්ටියට අනුව මාත් ජාතිවාදීද

  • @වීරවර්ධන
    @වීරවර්ධන 19 นาทีที่ผ่านมา

    මේකයි වැඩේ කටවුට් බැනර් ගහන්න දෙන්නෑ කියල සින්හලෙන් කියුව එක හොඳයි.... Unta L.T.T.E flag, cutout, banner use karanna deela na. එ්ක හොඳයි🎉
    හැබැයි මේ රට ඔය සක්කිලි මානසිකත්වයෙන් ඉවත්විය යුතුයි ....
    අපිට ඔවුන් ත්‍රස්තවාදීන් හැබැයි දෙමල මිනිස්සුන්ට ඔහු සොල්දාදුවෙක්.... අපි විජේවීර සමරනව වගේ ඔවුන්ටත් දියයුතුයි ඔවුන්ගෙ නායකය සමරන්න.....
    ඔවුන් සැමරුව කියල අායෙ අායුද ගන්නෑ සින්හලයට හැමදාම කෙල උනෙ මේ මානසිකත්වය නිසා....
    ප්‍රබහකරන් කියන එකාව දෙමල සමාජෙ මනස් වලින් ඉවත් කරන්න බෑ .... සින්හලය දැඟලුවට
    යම් කිසි නීති වලට යටත්ව ඔවුනට ඔවුන්ගෙෙ සැමරීම් කිරීමට අයිතියක් තියනව ප්‍රභාකරන් අපිට ත්‍රස්ථ වාදිය උනාට දෙමල මිනිස්සුන්ට දෙවිය.... කරන්න දෙයක් නෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි රට දියුනු කරන්න....
    දෙමල මනුස්සයගෙ අයිතිය තහවුරු නොකර සිටීම නිසයි අපිට ජාත්‍යන්තරේ තවමත් බාල්දු වෙන්න වෙලා තියෙන්නෙ.