සම්මා දිට්ඨිය - සරල පැහැදිලිම විග්‍රහයක්..!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • සම්මා දිට්ඨිය - සරල පැහැදිලිම විග්‍රහයක්..!!!
    සියලුම මිනිස් සත්ත්වයා හට, ලෞකික හා ලෝකෝත්තර සැපවත් ජීවිත සදහා මෙම ධර්ම දේශනාවන් හේතු වාසනා වේවා!!!
    කාර්‍යබහුල ජීවිත ගත කරන, දීර්ඝ ධර්ම දේශනාවන් ශ්‍රවනය කිරීමට අපහසු, නමුත් ධර්මය ඇසීමට පින් කැමති සැමට මෙම සුවිශේෂී ධර්ම දේශනා කොටස් අසා ශ්‍රවනය කිරීමෙන්,
    එදිනෙදා ජීවිතය අවබෝධයෙන්, සැනසීමෙන් ගත කිරීමටත්, මරණින් මතු ජීවිතය සැපවත් කර ගැනීමටත් සහ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමටත් ශක්තිය, ධෛර්‍ය, වාසනාව පහළ වේවා!!!
    එසේම, ධර්ම දේශනාවන් සිදු කරනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, නිදුක් නීරෝගී සුව ලැබීමටත්, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමටත් හැකි වේවා..!!!
    සබ්බ දානං ධම්ම දානං ජිනාති..
    තෙරුවන් සරණයි... !!!

ความคิดเห็น • 8

  • @janakigunasekara1479
    @janakigunasekara1479 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 ලොව්තුරු,,හිමියන්ට,,මාගේ,,,,උතුම් ,,නමස්කාරය ,,වේවා

  • @Minnachaturi
    @Minnachaturi 2 หลายเดือนก่อน +1

  • @rubysenaratne5210
    @rubysenaratne5210 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarimendis3773
    @kumarimendis3773 2 หลายเดือนก่อน

    🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    සං =1/රාග , 2/ද්වේශ , 3/මෝහ , තුනේ එකතුව , මා= මිදී නිදස්වීම ,
    දිට්ඨි = දැකීම (සං මා දිට්ඨි ) 🎉 = සෝවාන් ඵලය ❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    4:42 බුදුන් ජීවමාන සිටි සමයෙහි , බුදු හඬ නො අසා , බුදු රුව නොදැක , අරහත් arahath බවට පත්වු (සෝවාන් නොවේ ) කෙනෙක් නම් කළ හැකිද? 🎉 බුදුන් වහන්සේට පමණක් දෙවැනි වු සැරියුත් හිමි ටත් කෙනෙක් අරහත් arahath බවට පත් කරන්න බැරි වූවා 🎉 එමනිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් වහන්සේ ගෙන් (පිරිනිවන් ප¿මට පෙර ) එවැනි ප්‍රශ්නය ත් ඇසූ වෙ 🎉 පෘතග්ජන මහණුන් ට ම්‍රේවා වැට හෙන්නේ නැහැ 🎉 මාර්ග ඵල ලාභියකු නොවී, උගත් කමට මේවා වැටෙන්නේ නැත 👉