අනුබුදු මහා කාශ්‍යප රහතන් වහන්සේ | Maha Kashyapa Rahathan Wahanse ~ගයාන් චානුක විදානපතිරණ ~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2020
  • තෙරුවන් සරණයි !
    උතුම් මහා කාශ්‍යප රහත් මුනිදුට මාගේ නමස්කාරය වේවා !
    තෙළෙස් ධුතාංග, භික්ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස් ධූතාංග උසස් ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්ෂා කර ඇති අතර, රහත් නොවූ භික්ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක් හෝ ආරක්ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක් දක්වන භික්ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස් ධූතාංගවලින් පෙන්වාදී ඇත. එම තෙළෙස් ධූතාංග නම්,
    01. පංශුකුලිකාංගය,
    02. තෙචීවරිකාංගය,
    03. පිණ්ඩපාතිකාංගය,
    04. සපදාන චාරිකාංගය,
    05. ඒකාසනිකාංගය.
    06. පත්තපිණ්ඩිකාංගය,
    07. ඛලුපච්ඡාභත්තිකාංගය,
    08. ආරඤ්ඤිකාංගය,
    09. රුක්ඛමූලිකාංගය,
    10. අබ්භොකාසිකාංගය,
    11. සොසානිකාංගය,
    12. යථාසන්ථතිකාංගය,
    13. නේසඡ්ජිකාංගය
    ~දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති~
    ~දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
    උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!~
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    මේ සියලු පුණ්ය ධර්මයන්, මේ සඳහා නන් අයුරින් උපකාර කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා! පිනෙහි කොටස්කරුවන් වීම ගැන අපමණ සතුටට පත්වෙත්වා! ඒ අපගේ තෙලෙස් ධූතාංගධාරීන් අතර අග්රස්ථානය හිමි වූ කාශ්‍යප මහා මහරහත් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කොට පරම සැපයට පත් වූ සේක් ද, ඔබටත් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා!
    උතුම් සෑ රජුන්ගේ මළු පෙත් මං හා අවට පූජා විහාර, ශාසනයේ චිරස්තතිය උදෙසා දායක වී ඔබටත් මේ උතුම් පුණ්ය නිධානයේ කොටස්කරුවන් වියහැක.
    ගලපාත රජ මහා විහාරය ,
    බෙන්තර - උරග ඇල්පිටිය පාර ,
    වඳුරඹ ,
    බෙන්තොට
    ******* || *******
    ~Namo Buddhaya~
    Mahā Kāśyapa or Mahākāśyapa (Pali: Mahākassapa) was one of the principal disciples of Gautama Buddha.[2] He is regarded in Buddhism as an enlightened disciple, being foremost in ascetic practice. Mahākāśyapa assumed leadership of the monastic community following the paranirvāṇa (death) of the Buddha, presiding over the First Buddhist Council.In Buddhist texts, he assumed many identities, that of a renunciant saint, a lawgiver, an anti-establishment figure, but also a "guarantor of future justice" in the time of Maitreya, the future Buddha[3]-he has been described as "both the anchorite and the friend of mankind, even of the outcast".[4] In canonical Buddhist texts in several traditions, Mahākāśyapa was born as Pippali in a brahmin caste family, and entered an arranged marriage with a woman named Bhadra-Kapilānī. Both of them aspired to lead a celibate life, however, and they decided not to consummate their marriage. Having grown weary of the agricultural profession and the damage it did, they both left the lay life behind to become mendicants. Pippali later met the Buddha, under whom he was ordained as a monk, named Kāśyapa, but later called Mahākāśyapa to distinguish him from other disciples. Mahākāśyapa became an important disciple of the Buddha, to the extent that the Buddha exchanged his robe with him, which was a symbol of the transmittance of the Buddhist teaching. He became foremost in ascetic practices and attained enlightenment shortly after.
    It is clear that Mahākāśyapa had an important role in the early days of the Buddhist community after the Buddha's parinirvāṇa, to help establish a stable monastic tradition. He effectively became the leader for the first twenty years after the Buddha, as he had become the most influential figure in the monastic community. For this reason, he was regarded by many early Buddhist schools as a sort of first patriarch, and was seen to have started a lineage of patriarchs of Buddhism. In many post-canonical texts, Mahākāśyapa decided at the end of his life to enter a state of meditation and suspended animation, which was believed to cause his physical remains to stay intact in a cave under a mountain called Kukkuṭapāda, until the coming of Maitreya Buddha. This story has led to several cults and practices, and affected some Buddhist countries up until early modern times. It has been interpreted by scholars as a narrative to physically connect Gautama Buddha and Maitreya Buddha, through the body of Mahākāśyapa and Gautama Buddha's robe, which covered Mahākāśyapa's remains. Apart from having a role in texts and lineage, Mahākāśyapa has often been depicted in Buddhist art as a symbol of reassurance and hope for the future of Buddhism.
    Credtis and immense merits: Gayan Chanuka Vidanapathirana
    May all living beings be well and happy !
    Share my Merits !
    Share my Dhamma !
    Be Liberated !

ความคิดเห็น • 92

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d 10 หลายเดือนก่อน +2

    අපේමහාකාශ්‍යප මහාරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @geethakumari9557
    @geethakumari9557 10 หลายเดือนก่อน +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷 අනුබුදු මහා කශප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Sadu sadu sadu suwarna mali maharajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nilanthapitadeniya9988
    @nilanthapitadeniya9988 3 ปีที่แล้ว +9

    අපගේ කශ්‍යප උත්තමයන් වහන්සෙට අපගේ නම්ස්කාරය වෙවා සාදු සාදු සාදු ..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilpremarathna518
    @susilpremarathna518 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!!!!!!!!!!kashapa !මහාරහතන් වහන්සේ මොනතරම් ගුණවත් නිහතමානී පූජනීය උත්තමයෙක් da sadu sadu sadu !!!!!!!!!

  • @UpulwilaSumana
    @UpulwilaSumana ปีที่แล้ว +2

    අපගේ අනුබුදු මහාකස්සප මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +11

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට මෙම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් ඔබවහන්සේටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .......!

  • @supunkumara1320
    @supunkumara1320 11 หลายเดือนก่อน +1

    අනුබුදු මහා කාශ්‍යප මහ රහතාන් වහන්සේට මාගෙ නමස්කාය වේවා සාදු සාදු සාදු!!!!

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +5

    අනුබුදු මහ කාශ්‍යප මහ රහතන් වහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Dantha datun wahanshelata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sinethlakshan1590
    @sinethlakshan1590 3 ปีที่แล้ว +8

    මහාකාශ්‍යප මහ රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා....
    සාධු...සාධු..සාධු...🙏🙏🙏
    මෙවැනි හරවත් දේශනයක් ඉදිරිපත් කල ගයාන්චානු මහතාටත් තෙරුවන් සරණයි...
    යහපතක්ම වේවා...🙏🙏🙏
    .

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage amamanibudupiyanan wahanseta mage namaskaraya wewa mama budun sarana yami sadu sadu sadu...🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.......

  • @lakshmipremathilaka7384
    @lakshmipremathilaka7384 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..🙏🌷🙏🌷🙏🌷මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේට පසඟ පිහිටුවා කරණු ලබන මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +5

    සාදු !!! අනුබුදු මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว +1

    බුදු සරනයී

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    මහා කාශ්‍යප රහතන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .පිං වත් සොවාමින් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏 බුදු සරණයි සාධු` සාධු` සාධු` .🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +2

    අනු බුදු මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.සාධු!සාධු!!සාධු!!!. 🌸🌸🌸🌸

  • @anjanaanuhas-vu1ri
    @anjanaanuhas-vu1ri 10 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว +1

    සාදු

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷

  • @niroja7352
    @niroja7352 3 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +2

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 අනුබුදු මහා කාශ්‍යප මහා රහාතානන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 මෙවැනි දහම් කාරණා පැහැදිලිව තේරුම් කරදුන් ඔබතුමාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa maha kashapa maha rahathan wahansheta🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🌷🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    👍🙏🙏🙏❤️❤️❤️ බෙන්තර රජ මහවිහාරේ වැඩ සිටිනවා .මම කිප වතාවක්ම වැද ගත්තා .🙏🙏🙏 බෙන්තර ⁣ලොකුම පෙරහැරක් අවුරුද්දකට වතාවක් තියෙනවා ලොකු සොවාමින් වහන්සේ .යන්න පිං වත් ඔබලා .🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +3

    සාධු!සාධු!!සාධු!!!,,, උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය සුවාමින් වහන්සේට 🙏🙏🙏නිදුක් නිරෝගී සුව සම්පත්තිය සැලසේවා 🌸🌸🌸🙏🙏☸️☸️

  • @siddharthjayasinghe370
    @siddharthjayasinghe370 4 ปีที่แล้ว +6

    Saadu saadhu saadhu uthum Anu Budhu apa rahath munidhuta apa pawule siyalu denage Namaskaaraya wewaa🙏🙏🙏

  • @user-yx2zr6vs5c
    @user-yx2zr6vs5c 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ !!! උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 4 หลายเดือนก่อน +1

    Budusaranai

  • @shyamijayasinghe3269
    @shyamijayasinghe3269 4 ปีที่แล้ว +20

    අනුබුදු මාගේ කාශ්‍යප රහත් මුනිදුට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @correcttoclarify1586
    @correcttoclarify1586 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධූ 🙏🌼🙏🌼🙏🌼 ...

  • @deepikajayalath395
    @deepikajayalath395 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි ...!

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 2 ปีที่แล้ว +2

    ☸️🙏🌸!!!නමෝ බුද්ධාය!!!🙏🌸 ☸️

  • @hirushdileep9319
    @hirushdileep9319 3 ปีที่แล้ว +2

    sadu sadu sadu mage namaskarayama wewa

  • @nandanishiromi9988
    @nandanishiromi9988 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @NadeeshaBoralugoda-cy8hf
    @NadeeshaBoralugoda-cy8hf 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rsjmadushan6108
    @rsjmadushan6108 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @user-vb4nu7mo7z
    @user-vb4nu7mo7z 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nethmibhagya8687
    @nethmibhagya8687 3 ปีที่แล้ว +2

    Saaadu saaadu saaadu maha kashapa maharahathan wahanse mata penewAa

  • @sudathjayasekara4718
    @sudathjayasekara4718 ปีที่แล้ว +1

    Maha kaashshpa Araathn wahansege dehaya thiyenne Koora gala,,,,,,

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹

  • @ashanadithya1592
    @ashanadithya1592 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @roshansameera008
    @roshansameera008 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @a.m.r.k.a8784
    @a.m.r.k.a8784 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @deepikajayalath395
    @deepikajayalath395 3 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bcsumathipala8134
    @bcsumathipala8134 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +1

    🌷🙏🌹🙏🌹🙏🌷🙏

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary 3 ปีที่แล้ว

    අතිකරමකරාචරිය , මය්හම්පෙතං න රුච්චති;
    චතුත්ථෙ ලඞ්ඝයිත්වාන, පඤ්චමායසි ආවුතොති.

  • @jigold22571
    @jigold22571 ปีที่แล้ว

    🪷🕊🪷🔅🔆🔅✨️🌟✨️🔥❣️🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 11 หลายเดือนก่อน

    Ma misun rawata monawa weida

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මීවනයගෙ කෙබරද ගොන් වස්සෝ ඇත්ත ??

  • @user-vh8ks9rr4u
    @user-vh8ks9rr4u หลายเดือนก่อน

    තවිිද දන්නෙ නැ ධාතුන් වාහාන්සෙ ගෙනත් දුන්නෙ.

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 11 หลายเดือนก่อน

    Ithin ma boruma na kiyanna kata kiyannada

  • @AnuraWejerathna
    @AnuraWejerathna หลายเดือนก่อน

    Ii iiiii

  • @krishansenarathna2017
    @krishansenarathna2017 9 หลายเดือนก่อน

    Tawmatt suddsñgè bahata rawatihhicha modaýo innwane😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මීවනයගෙ අහවල් එක ලෙව කාපු උන්ට උගේ අසුචිත් රසයිලූ 😂😂 නේද 😂😂උබල වගේ අං හරක්ට මීවනයගෙ අහවල් එක ලංකාව කියන හාල් ඇටේක පහළ වුනා කිව්වත් ඇත්ත 😂😂

  • @isurupasindu1699
    @isurupasindu1699 11 หลายเดือนก่อน

    Hamuduruwanea boru kiyanna epa indiyawe kohenda budunta garu karana minissu man aurudu 12 indiyawe mama dannawa lankawe kohomada budunta garu karanna hati boru kiyanna epa indiyawe nirmala budu danama na lankawe thiyenne boru kiyanna epa.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ..

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว +1

    ape.rat.lopaman.pinwanttad...minisune.yahapattwen.ape.lassan.ratak..karamu.b.s.de.pi.sematam

  • @ravindraudaya5887
    @ravindraudaya5887 8 หลายเดือนก่อน +1

    බලං හිටිය වගේ කෙප්ප කෙලිනව..ඉන්දියන් වහල් මානසිකත්වයෙන් මිදිල බන කියන්න...කාශ්‍යප හාමුදුරුවන් ගේ දාතුන් වැඩ ඉන්නෙ බෙන්තර ගලපාත විතරයි ලෝකෙන්ම..ඉන්දියාවෙ කොහේවත් අපේ බුදුන්ගේ දාතුන් නැහැ..සියල්ල තීන්නෙ ලංකාවෙ ..ඔය කියපු පාත්‍රා දාතු තීන්නෙත් මේපින් බිමේ ...සුද්දොයි ඉන්දියන් කාරයො ලියාපු කතන්දර පෙත්තප්පු වගේ කියවනව..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මී ගොන් වස්සෝ මේ තියෙන බුදුන්ගේ ධාතුන් වහන්සේලා දලදා වහන්සේලා, මහා කාෂයප දලදා වහන්සේ ඔක්කොම ඉන්දියාවේ බුදුන්ගේ දලදා වහන්සේලා සහ ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා ...සහ ඉන්දීය මහා කාෂයප රහතන් වහන්සේගේ දලදා වහන්සේ ..නැතුව උබ හිතුවද ලංකාව කියන හාල් ඇටේක ඉබේ පහළ වුනා කියල

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว

    අනේ හාමුදුරැවනේ බොරැ කියන්න එපා෴පෙරේත බන කියන්න එපා෴මහා කාශ්ශප රහතන් වහන්සේද මෙි රටෙි෴බුදුන් වහන්සේ ලංකාවි වැඩ සිටිය බව අැත්ත෴ඉන්දියාවට එක පාරක්වත් වැඩියේ නැහැ෴සුද්දගේ ඉතිහාසයේ වහල්ලු෴

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක පහළ වුනේ

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp ปีที่แล้ว

    ඉන්දියාවේ නෙමෙයි බං ලංකාවේ තියෙන්නේ . තොපිට පිස්සු බුදු පියාණන් වහන්සේ ලංකාවේ . ඉන්දියාවේ කොහෙද හුත්තෝ බුදු කෙනෙක් පහළ වෙන්නේ

    • @isuruchathuranga7698
      @isuruchathuranga7698 ปีที่แล้ว +1

      ධම්මාලංකාරගේ අමු ගවයෙක්

    • @avishkamaduwantha9061
      @avishkamaduwantha9061 ปีที่แล้ว

      Amma ශෝක් උබට දෙයියන්ගෙම පිහිටයි

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp ปีที่แล้ว

      @@isuruchathuranga7698 තොගෙ අම්මට හුකපු ඒකා නේද කැරි පකයා තොගෙ කැවුතු බැදිලා කනවා

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp ปีที่แล้ว

      @@avishkamaduwantha9061 තොගෙ අම්මට හුකුවේ දෙවියන් ද

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      ලංකාව කියන හාල් ඇටේක මීවනයගෙ පක තමයි පහළ වුනේ

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏 අනුබුදු කාශ්‍යප මහා රහතන් වහන්සේට මාගේ නාමස්කාරය වේවා ...!

  • @abilashayasasmini6796
    @abilashayasasmini6796 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @niwanthakarukshan5820
    @niwanthakarukshan5820 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏