ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඔයලට හැමදාම හරියන්ඩ ඔීනෑ තෙරැවන්සරනයි
ඇත්තටම මාර සතුටුයි .. බහුතරයක් කියන්නේ ජපන් ගිහින් මුකුත් කරගන්න බෑ කියලා.. මාරම motivation akk ආදරණීය ඔයාලා දෙන්නගේ මේ ගමන.. ❤
ජපන් ගිහින් මුකුත් කරගන්න බැ සතයක් වත් ඉතුරු කරගන්න බැ කියන අයට ඔය දෙන්නා ලොකු ආදර්ශයක්❤❤❤ ඉස්සරහට ඔයිටත් වඩා හැමදේම සාර්ථක වෙන්න ඕනා🎉
දියුණුවට හේතුව දෙදෙනාගේ සමගිය ආදරය උත්සාහයයි සුභ පැතුම්
මගෙ husband දැන් ජපන් ගිහින් අවු 3ක් වෙන්නත් එනවා ඒත් යන්න වුන ණය වත් ගෙවාගන්න බැරි උනා තාම.මේ ගෙවුන කාලය ගොඩක් දුක්බරයි.එත් දකිද්දී ආස හිතෙනවා අඩියටම වැටිලා හිටියත් කවදා හරි හරියයි කියලා බලාපොරොත්තුවක් ඇතිවෙනවා ඔයාලව දකිද්දී ගොඩාක් සුභපැතුම්🎉🎉🎉🎉🎉🎉🎉.❤❤❤❤❤❤
හ්ම්ම් අපේ එක්කෙනෙක් ගියේ 2023.3.20..මොන කරන් කොහොමද කියන්න හිතාගන්න බැ. යාලුවෙක් ගත්තේ.. 🤭දැන් කියනවා 3.මාසේ ඇවිත් යන්න එනවලු පුළුවන් ද එහෙම.. අපිට හිත ගන්න බැ.. බොරු කියනවද. කියලා. පැමිලි විසා ලු ගියේ.. එන්න පුළුවන් ද එහෙම
Visa thiyanawanam awith yanna puluwan
@@sns-ow9rjmoko bari awith yanna puluwan visa thiyanawa nam. Hebei salli wiyadam wenawa.math inne japan hinda mama Dannawa eka.godak aye lankawata awith yanna enne nethuwa inne wiyadam wedi hinda
හරිම සතුටියි🌹🙏🌹🙏🌹🙏🌹
මේ තැනට එන්න මහන්සි වුන තරම් දන්නේ මහන්සි උන කෙනෙක්ම තමයි..දෙදෙනාගෙම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.❤ අයියේ අක්කේ, ජය වේවා!!
Oya Dennatama Jayen Jayama Wewa Hareema Lassanai
ලස්සන අනාගතයකට මගේන් ඔබ දෙපලට සුබ පැතුම් !
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි ...දවසින් දවස හරියන්න ඕනෙ....ඇස් වහ කටවහ දුරුවෙලා දිනෙන් දින දියුනුව ලැබෙන්න ඕනේ...මේක දකින හැමෝම මේක motion එකක් කරගෙන..කොහොම හරි ජීවිතේ දිනන්න උත්සාහ.කරන්න...🌹❤️
ජයෙන් ජයම වේවා! ❤✨
මම ගෙයක් හැදුවා .ලන්කාවට ගිය ගමන් පදිංචි වෙනවා.ආඩම්බර්‍යි ඔයාල ගැනත්.ගොඩක් මහන්සියෙන් හරි හම්බ කර ගත්ත ඒවල ප්‍රතිඵල දකින කොට.ජය වේවා සතුටින් ඉන්න හැමදාමත්.ජය වේවා.
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලට තවත් හරි යන්න ඕනේ
ගොඩක් සතුටුයි ❤
තව තවත් උතුරන්න හරියන්න්නම ඕනේ 🙏🙏🙏
සුභ පතනවා පුතේ මුලු හදවතින්ම....ඔයාල දෙන්නාට තව තවත් උතුරන්න හරියන්න කියලා...ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ ..බුදුසරණ යි ! දෙන්නටම❤❤❤❤❤👍👍👍🌹🌹
Oyala dennata jayen jaya weewa.hamadama sathutin inna. 🎉
Ane shok apa lassanama lassanai mage geth hadana gaman inne asai eke lassana balannath
දෙන්නටම සුභ පතනවා❤
Congratulations 🎉👏❤
❤❤❤හදපිරි උණුසුම් සුභ පැතුම් ❤❤❤මමමම
とっても嬉しいです♪幸せになってくださいね❤
හදවතින්ම ආදරෙයි ❤️😊
❤❤❤❤Congratulations❤❤❤
❤❤❤❤හදවතින්ම සතුටුයි ❤දෙන්නටම බුදුසරණයි 🥰😘ආදරෙයි
Harima sathutuyi ❤❤ subama suba wewa akka aiya dennatama 😍
Akkage video hama ekkma man balanawa. Meka dakiddi marama satutui. Oya denna hamotama loku adarshyak.🙏❤️ mage husband Tokyo inne math April yanawa. Harima asai oyala dannawa dakinna. Marama satutak danenawa video eka dakiddi. Tawa tawath balaporottu ishta Wawa.! Hamadamath akkatai aiyatai satutin inna labewa.! Budusaranai.🙏🙏❤️❤️🥰🥰
ගොඩක් සතුටුයි අක්කි & අයියා 💙 Congratulations 🥳 හරිම ලස්සන ගෙයක් 🏠️ ඔයාලගේ මහන්සියේ වටිනා ප්‍රතිඵල. ජපන් ඉන්න එන්න ඉන්න අනාගතයේ එන්න ඉන්න හැමෝටම ඔයාලා දෙන්නා වගේම ඔයාලගේ වීඩීයෝ හොදම Motivation එකක් Good Luck 💙 💙💙💙 ආදරණීය ඔයාලා දෙන්නාගේ තව තවත් ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවායි හදවතින්ම සුභ පතමි ❤❤ සුභ අනාගතයක් අයියා & අක්කි 🎉 ඔය දෙන්නා ගොඩක් ලොකු ආදර්ශයක් ❤❤
දැක්කහම අපිටත් සතුටුයි 🎉❤
Apith aluth gedarate dicember giya❤❤❤❤dan aye italy awa...oyalage vedio eka dakiddi mage gedarath godak mathak wenawa.. jivithe gemak gahanna nam godakk mahansi wenna ona ..api wagema,aiyagei akkagei mahansiyath penawa....❤❤suba pathum hadawathnma oyala dennate❤❤❤
Wow ❤❤❤Just subscribed ❤❤❤
අනේ හරිම සතුටුයි.. කෙනෙක් තමන්ගෙ මහන්සියෙ හීන දිනනකොට පුදුම සතුටක්...!අක්කෙ ගාඩ්න් එකට බොන්සායි ගස් තියන්න,මට හිතුනා ඒකෙන් තවත් ලස්සන වෙයි කියලා..බුදු සරණයි!💐🥰
බුදු සරනයි ජයවෙවා
Hadawathinma sathutu wenawa malli ' nangi ' suba patami oyalata
සුභ පැතුම් අයියා අක්කි.. ඔයාලා අයේ ජපානෙට යන්නේ නැද්ද එතකොට ❤
Congratulations..jaya wewa..theruwan saranai
Good....luck..❤❤❤❤❤..mama..amma
ආදරෙයි අම්මා ♥️♥️♥️♥️
Mama asawen balagena hitiye oyala denna aluth gedarata yana dawasa enakan. Godak satutui. Jiwite tawatawath ihalatama gihin aiyatai akkatai paule hamotamath hamadama me wage satutin inna labenna kiyala mage mulu hadawatinma mama ashirwada karanawa.teruwan saranai.🙏❤🎉
GOD BLESS YOUR FAMILY 👫❤️❤️🌹🌹🇰🇷
Godak lassani......mama nam hithanne........Hoda awanka pirisak obawata hitiya bawai.....awankawa wedakarana Bassla tikak famili eke Aya....oya aya nohitiyanam oyawage lassana output akak ganna kohethma behe.......awankawa oyata help karapu aya nisai oyawage lassana geyak hadaganna lebune......awankawama subapathanawa......marama lassanai........
❤❤❤Eeka dakkma hadawathinma oyala dennta wish krnawa..amaruwen hmbakrpu salli walin thmngema geyk hdgena hri sathuten jiwithe issarahta ynawa...
❤ congratulations ❤
Congratulations 🎉
E thiyena sathuta matath danenawa 🎉❤ thamangema kiyala වහලක් tiyeddi ❤🎉
Aneee subama subama wewaaaaaaa ✨🥰🦋❤️ podi apita loku motivation ekak 🥺❤️
Thawthawath diyounu wenna wadiwadiyen labenna one budusaranai
Congratulations akki and aiya 🎉 mn danne mage mg eka balaida kiyala Mata wayasa 21 mageth husband japan yanna inne api dennath gedarak nethuwa mara vidiyata duk widinawa akke mata oyage video eka dekkamath oyage as wala thiyana duka sathuta dekka dawasaka mage as dekath oya wage wei mara sathutak denune mn oyawa danneth ne eth mata mg ekak danna hithuna mage husbandtath ikmata yanna puluwan wenna kiyala parthana karanawa mekata mg ekak thiyanna akke Bs Dp ❤
Lassanai godak ♥️
Congratulations
Congratulations ❤❤❤
Congratulaions akka & aiya❤️😍
Congratulations akka & aiya😊
Lassani❤
Oyalage gedara pantry eka kale kohenda? Harima lassanai
facebook.com/todno.lk?mibextid=wwXIfr
Congratulations Akki ❤️ pantri coupbord mona company ekend gahuwe lassanai maget gedar gahann inne mat wisthr kiynnko
TODNO Engineer 077 7766255. Wada superb. Srilanka no 1 pantry cupboard. Baya nathuwa wade bara denna. Api dunne kiyala kiyanna. Oyata onenam. TikTok eke surch karala balanna TODNO kiyala. Eke thiyanawa ape video. Ehema naththam mage fb ekata request ekak danna. Eke thiyanawa godak photos videos. Eranda Hirosha
Ane thank u Akki Oyage Riply ekat man balannm man ehm thank hoyan gaman hitiye ❤
Athththm mara sathutui dawasin dawas hariyanna oni oya dennata oya ahan oni dekt riply dena ekam watinwa oya kiyapu nisam loku wishwasayak awa thank u Akki ❤️
Congratulations 🎉 budget ekath kiyannako akke
Mechchara suba mohothe hama deem hodai cap eka dagana kama kana aka thamai hoda nathi wade wadihiti kenek wela cap eka dagana
Eya asanipen enne. Ekai toppi danne. Wadiya hithanna epa. Thank you 🙏
Congratulations. 🎉🎉Kochra ganak giyada gadara hadana?
❤❤
Akki ayyai.maara satutui❤oyalata japan ganna baida apiwa
Home tour ekakuth gennako 🥺♥️
Congratulations 🎊 Can you please tell me who did your construction and plan?
Me hama deyakma plan kale api denna. Bassala lauwa wade kereuwa
❤❤❤❤❤🙏🙏🙏
Ane akke ayye, japan gihin ara kiyanawa wage iyunu wenna barida.😢
❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️♥️
❤😊
අක්කා සතුටුයි ගොඩක් ලස්සනයි ගෙදර...සුභ පැතුම් අක්ක.. අක්ක දෙයක් දැනගන්න ඕනි, ලංකාවෙ සල්ලි දීල කොලයක් ගන්නවනම් අද දිනේට 19700 කියල කෙනෙක් දෙන්නම් කිව්ව.. ගාන වැඩිද... මීට වඩා ලංකාවෙ අඩුවෙන් ගන්න පුලුවන් තැනක් තියේද... මං ලබන මාසෙ එන්න ඉන්නෙ.. යෙන් ටිකක් අතේ තියන් එන්න ඕනි ඒකයි.. මට පොඩ්ඩක් කියන්න අක්ක.. මේ ගාන වැඩිද
Mehe dan yanne 19000 wage
අක්කෙ ලංකාවෙන් කොලයක් ගන්නවනන් කීයක් දෙන්න ඕනිද.
අයෙ ජපන් යන්නෙ කවද්ද
මිට හොරා 😂😂😂😂 මේ අහලා තියෙන විදියට හිතෙන්නේම එහෙමයි 😂😂😂😂😂😂😂
❤❤❤❤🎉🎉🎉
❤❤❤💐💐💐
❤
Budu sarani
❤️❤️❤️🙏
Ayya oya indian cricket team eke hitapu yuvaraj Singh wage mai
Pissu hadenawa ane 😂😂. Thank you 🙏
@ ❤️
🇱🇰🇱🇰❤
Aiye lankawe degree 1 thiyana kenekuta japan awilla nihongo gakkou withrak gihn kelinma working apply kranna puluwnda.ehema puluwannam ape degree 1ta adala job 1 mada karanna one.
Ow puluwan nangi
@@sakurahome-wh4dj ane aiye tharaha nathuwa kiynwda ehema working daddi visa 1 sure neda.mn ehema karanna inne.eth bayai visa wadinnathi wei kiyla.senmon gakkou dana 1da godak hoda
Oyage degree ekata anuwa job ekak hoyaganna puluwan unoth prashnayak naha. Naththam senmon gihin job ekak hoya ganna
@@sakurahome-wh4dj hari aiye.thank u
Hello මේක වීඩියෝ එකට අදාල නැති ප්‍රශ්නයක් mata මස් වර්ග ඇලජික් ඉතින් මට ජපන් ආවොත් මස් වර්ග නැති කෑම හොයාගන්න අමාරු වෙයිද ❤
Aththatama kiyanne ehenam mehe enna epa
Kiyak giyada
oyala aaye mehe enne nadda
අඩෝ යුවරාජ් සින් ලංකාවෙ කෙල්ලෙක් බැන්දෙ කවද්ද.
🎀🫶🏻
Can I get the Architect contact details ?❤
Architecture kenek na. Api tama bassla dala heduwe.. ape amma tama lankawe idan weda tika baluwe♥️🙏
@sakurahome-wh4dj plan?
ලස්සනයි වීඩියො එක❤ මාත් ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනා මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා
Congratulations 🎉❤
Congratulations ❤️
E balaporoththu e widihatama eshta wei nangi. Mahansi wela wada karanna ❤️❤️. Thank you 🙏
❤❤❤❤
❤️❤️❤️❤️❤️
Congratulations 💐❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
Congratulation ❤❤
Congratulations ❤
Congratulations ❤🎉
ඇත්තටම ඔයලට හැමදාම හරියන්ඩ ඔීනෑ තෙරැවන්සරනයි
ඇත්තටම මාර සතුටුයි .. බහුතරයක් කියන්නේ ජපන් ගිහින් මුකුත් කරගන්න බෑ කියලා.. මාරම motivation akk ආදරණීය ඔයාලා දෙන්නගේ මේ ගමන.. ❤
ජපන් ගිහින් මුකුත් කරගන්න බැ සතයක් වත් ඉතුරු කරගන්න බැ කියන අයට ඔය දෙන්නා ලොකු ආදර්ශයක්❤❤❤ ඉස්සරහට ඔයිටත් වඩා හැමදේම සාර්ථක වෙන්න ඕනා🎉
දියුණුවට හේතුව දෙදෙනාගේ සමගිය ආදරය උත්සාහයයි සුභ පැතුම්
මගෙ husband දැන් ජපන් ගිහින් අවු 3ක් වෙන්නත් එනවා ඒත් යන්න වුන ණය වත් ගෙවාගන්න බැරි උනා තාම.මේ ගෙවුන කාලය ගොඩක් දුක්බරයි.එත් දකිද්දී ආස හිතෙනවා අඩියටම වැටිලා හිටියත් කවදා හරි හරියයි කියලා බලාපොරොත්තුවක් ඇතිවෙනවා ඔයාලව දකිද්දී ගොඩාක් සුභපැතුම්🎉🎉🎉🎉🎉🎉🎉.❤❤❤❤❤❤
හ්ම්ම් අපේ එක්කෙනෙක් ගියේ 2023.3.20..මොන කරන් කොහොමද කියන්න හිතාගන්න බැ. යාලුවෙක් ගත්තේ.. 🤭දැන් කියනවා 3.මාසේ ඇවිත් යන්න එනවලු පුළුවන් ද එහෙම.. අපිට හිත ගන්න බැ.. බොරු කියනවද. කියලා. පැමිලි විසා ලු ගියේ.. එන්න පුළුවන් ද එහෙම
Visa thiyanawanam awith yanna puluwan
@@sns-ow9rjmoko bari awith yanna puluwan visa thiyanawa nam. Hebei salli wiyadam wenawa.math inne japan hinda mama Dannawa eka.godak aye lankawata awith yanna enne nethuwa inne wiyadam wedi hinda
හරිම සතුටියි🌹🙏🌹🙏🌹🙏🌹
මේ තැනට එන්න මහන්සි වුන තරම් දන්නේ මහන්සි උන කෙනෙක්ම තමයි..දෙදෙනාගෙම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.❤ අයියේ අක්කේ, ජය වේවා!!
Oya Dennatama Jayen Jayama Wewa Hareema Lassanai
ලස්සන අනාගතයකට මගේන් ඔබ දෙපලට සුබ පැතුම් !
අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි ...දවසින් දවස හරියන්න ඕනෙ....ඇස් වහ කටවහ දුරුවෙලා දිනෙන් දින දියුනුව ලැබෙන්න ඕනේ...මේක දකින හැමෝම මේක motion එකක් කරගෙන..කොහොම හරි ජීවිතේ දිනන්න උත්සාහ.කරන්න...🌹❤️
ජයෙන් ජයම වේවා! ❤✨
මම ගෙයක් හැදුවා .ලන්කාවට ගිය ගමන් පදිංචි වෙනවා.ආඩම්බර්‍යි ඔයාල ගැනත්.ගොඩක් මහන්සියෙන් හරි හම්බ කර ගත්ත ඒවල ප්‍රතිඵල දකින කොට.ජය වේවා සතුටින් ඉන්න හැමදාමත්.ජය වේවා.
ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලට තවත් හරි යන්න ඕනේ
ගොඩක් සතුටුයි ❤
තව තවත් උතුරන්න හරියන්න්නම ඕනේ 🙏🙏🙏
සුභ පතනවා පුතේ මුලු හදවතින්ම....ඔයාල දෙන්නාට තව තවත් උතුරන්න හරියන්න කියලා...ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ ..
බුදුසරණ යි ! දෙන්නටම❤❤❤❤❤👍👍👍🌹🌹
Oyala dennata jayen jaya weewa.hamadama sathutin inna. 🎉
Ane shok apa lassanama lassanai mage geth hadana gaman inne asai eke lassana balannath
දෙන්නටම සුභ පතනවා❤
Congratulations 🎉👏❤
❤❤❤හදපිරි උණුසුම් සුභ පැතුම් ❤❤❤මමමම
とっても嬉しいです♪幸せになってくださいね❤
හදවතින්ම ආදරෙයි ❤️😊
❤❤❤❤Congratulations❤❤❤
❤❤❤❤හදවතින්ම සතුටුයි ❤දෙන්නටම බුදුසරණයි 🥰😘ආදරෙයි
Harima sathutuyi ❤❤ subama suba wewa akka aiya dennatama 😍
Akkage video hama ekkma man balanawa. Meka dakiddi marama satutui. Oya denna hamotama loku adarshyak.🙏❤️ mage husband Tokyo inne math April yanawa. Harima asai oyala dannawa dakinna. Marama satutak danenawa video eka dakiddi. Tawa tawath balaporottu ishta Wawa.! Hamadamath akkatai aiyatai satutin inna labewa.! Budusaranai.🙏🙏❤️❤️🥰🥰
ගොඩක් සතුටුයි අක්කි & අයියා 💙 Congratulations 🥳 හරිම ලස්සන ගෙයක් 🏠️ ඔයාලගේ මහන්සියේ වටිනා ප්‍රතිඵල. ජපන් ඉන්න එන්න ඉන්න අනාගතයේ එන්න ඉන්න හැමෝටම ඔයාලා දෙන්නා වගේම ඔයාලගේ වීඩීයෝ හොදම Motivation එකක් Good Luck 💙 💙💙💙 ආදරණීය ඔයාලා දෙන්නාගේ තව තවත් ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවායි හදවතින්ම සුභ පතමි ❤❤ සුභ අනාගතයක් අයියා & අක්කි 🎉 ඔය දෙන්නා ගොඩක් ලොකු ආදර්ශයක් ❤❤
දැක්කහම අපිටත් සතුටුයි 🎉❤
Apith aluth gedarate dicember giya❤❤❤❤dan aye italy awa...oyalage vedio eka dakiddi mage gedarath godak mathak wenawa.. jivithe gemak gahanna nam godakk mahansi wenna ona ..api wagema,aiyagei akkagei mahansiyath penawa....❤❤suba pathum hadawathnma oyala dennate❤❤❤
Wow ❤❤❤
Just subscribed ❤❤❤
අනේ හරිම සතුටුයි.. කෙනෙක් තමන්ගෙ මහන්සියෙ හීන දිනනකොට පුදුම සතුටක්...!
අක්කෙ ගාඩ්න් එකට බොන්සායි ගස් තියන්න,මට හිතුනා ඒකෙන් තවත් ලස්සන වෙයි කියලා..බුදු සරණයි!💐🥰
බුදු සරනයි ජයවෙවා
Hadawathinma sathutu wenawa malli ' nangi ' suba patami oyalata
සුභ පැතුම් අයියා අක්කි.. ඔයාලා අයේ ජපානෙට යන්නේ නැද්ද එතකොට ❤
Congratulations..jaya wewa..theruwan saranai
Good....luck..❤❤❤❤❤..mama..amma
ආදරෙයි අම්මා ♥️♥️♥️♥️
Mama asawen balagena hitiye oyala denna aluth gedarata yana dawasa enakan. Godak satutui. Jiwite tawatawath ihalatama gihin aiyatai akkatai paule hamotamath hamadama me wage satutin inna labenna kiyala mage mulu hadawatinma mama ashirwada karanawa.teruwan saranai.🙏❤🎉
GOD BLESS YOUR FAMILY 👫❤️❤️🌹🌹🇰🇷
Godak lassani......mama nam hithanne........Hoda awanka pirisak obawata hitiya bawai.....awankawa wedakarana Bassla tikak famili eke Aya....oya aya nohitiyanam oyawage lassana output akak ganna kohethma behe.......awankawa oyata help karapu aya nisai oyawage lassana geyak hadaganna lebune......awankawama subapathanawa......marama lassanai........
❤❤❤Eeka dakkma hadawathinma oyala dennta wish krnawa..amaruwen hmbakrpu salli walin thmngema geyk hdgena hri sathuten jiwithe issarahta ynawa...
❤ congratulations ❤
Congratulations 🎉
E thiyena sathuta matath danenawa 🎉❤ thamangema kiyala වහලක් tiyeddi ❤🎉
Aneee subama subama wewaaaaaaa ✨🥰🦋❤️ podi apita loku motivation ekak 🥺❤️
Thawthawath diyounu wenna wadiwadiyen labenna one budusaranai
Congratulations akki and aiya 🎉 mn danne mage mg eka balaida kiyala Mata wayasa 21 mageth husband japan yanna inne api dennath gedarak nethuwa mara vidiyata duk widinawa akke mata oyage video eka dekkamath oyage as wala thiyana duka sathuta dekka dawasaka mage as dekath oya wage wei mara sathutak denune mn oyawa danneth ne eth mata mg ekak danna hithuna mage husbandtath ikmata yanna puluwan wenna kiyala parthana karanawa mekata mg ekak thiyanna akke Bs Dp ❤
Lassanai godak ♥️
Congratulations
Congratulations ❤❤❤
Congratulaions akka & aiya❤️😍
Congratulations akka & aiya😊
Lassani❤
Oyalage gedara pantry eka kale kohenda? Harima lassanai
facebook.com/todno.lk?mibextid=wwXIfr
Congratulations Akki ❤️ pantri coupbord mona company ekend gahuwe lassanai maget gedar gahann inne mat wisthr kiynnko
TODNO Engineer 077 7766255. Wada superb. Srilanka no 1 pantry cupboard. Baya nathuwa wade bara denna. Api dunne kiyala kiyanna. Oyata onenam. TikTok eke surch karala balanna TODNO kiyala. Eke thiyanawa ape video. Ehema naththam mage fb ekata request ekak danna. Eke thiyanawa godak photos videos. Eranda Hirosha
Ane thank u Akki Oyage Riply ekat man balannm man ehm thank hoyan gaman hitiye ❤
Athththm mara sathutui dawasin dawas hariyanna oni oya dennata oya ahan oni dekt riply dena ekam watinwa oya kiyapu nisam loku wishwasayak awa thank u Akki ❤️
Congratulations 🎉 budget ekath kiyannako akke
Mechchara suba mohothe hama deem hodai cap eka dagana kama kana aka thamai hoda nathi wade wadihiti kenek wela cap eka dagana
Eya asanipen enne. Ekai toppi danne. Wadiya hithanna epa. Thank you 🙏
Congratulations. 🎉🎉
Kochra ganak giyada gadara hadana?
❤❤
Akki ayyai.maara satutui❤oyalata japan ganna baida apiwa
Home tour ekakuth gennako 🥺♥️
Congratulations 🎊
Can you please tell me who did your construction and plan?
Me hama deyakma plan kale api denna. Bassala lauwa wade kereuwa
❤❤❤❤❤🙏🙏🙏
Ane akke ayye, japan gihin ara kiyanawa wage iyunu wenna barida.😢
❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️♥️
❤😊
අක්කා සතුටුයි ගොඩක් ලස්සනයි ගෙදර...සුභ පැතුම් අක්ක.. අක්ක දෙයක් දැනගන්න ඕනි, ලංකාවෙ සල්ලි දීල කොලයක් ගන්නවනම් අද දිනේට 19700 කියල කෙනෙක් දෙන්නම් කිව්ව.. ගාන වැඩිද... මීට වඩා ලංකාවෙ අඩුවෙන් ගන්න පුලුවන් තැනක් තියේද... මං ලබන මාසෙ එන්න ඉන්නෙ.. යෙන් ටිකක් අතේ තියන් එන්න ඕනි ඒකයි.. මට පොඩ්ඩක් කියන්න අක්ක.. මේ ගාන වැඩිද
Mehe dan yanne 19000 wage
අක්කෙ ලංකාවෙන් කොලයක් ගන්නවනන් කීයක් දෙන්න ඕනිද.
අයෙ ජපන් යන්නෙ කවද්ද
මිට හොරා 😂😂😂😂
මේ අහලා තියෙන විදියට හිතෙන්නේම එහෙමයි 😂😂😂😂😂😂😂