Cost Of Living In Uk | Monthly Expenses In Uk | Uk Sinhala |How Much Money Do You Need To Live In Uk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @LankansInUK
    @LankansInUK  2 ปีที่แล้ว +2

    Uk වල වැඩි උනු energy bills
    th-cam.com/video/pb0N9fRnRMs/w-d-xo.html
    Uk වල accommodation ගැන ඔබ දැන ගත යුතු සියළුම කරුණු
    th-cam.com/video/Q6-Q8K4yxZU/w-d-xo.html
    Uk වල Grocery Shopping
    th-cam.com/video/CahG_N-6P2w/w-d-xo.html
    Tesco Club card එක apply කරන හැටි
    th-cam.com/video/zcZzWDrbfu0/w-d-xo.html
    Uk වල බහුලව සිදුවෙන Scam
    th-cam.com/video/4z6ypVoWK2A/w-d-xo.html
    Uk වල වාහනයක් මිලදී ගන්නේ කොහොමද?
    th-cam.com/video/bmxotn_G7d4/w-d-xo.html
    Uk ආපු ගමන් මුලින්ම කරන්න ඕනේ දේවල්
    th-cam.com/video/7jTiru_gWoY/w-d-xo.html
    Uk වල Healthcare Service එක ගැන විස්තර
    th-cam.com/video/dMZ-S4oAXVk/w-d-xo.html
    Uk වල child care cost
    th-cam.com/video/beNR9NAnMd4/w-d-xo.html
    Uk schools වලට apply කරන්න මේ link එකෙන්
    www.gov.uk/school-performance-tables

  • @carmelsilva9154
    @carmelsilva9154 ปีที่แล้ว +2

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක් අලුතෙන් එන්න එන්න අයටත් අලුතෙන් ආපු අයටත් ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මමත් ශෙයා කරනවා මේ වීඩියෝ එක මගේ දුවලාට

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි අම්මා ❤️❤️🙏🙏

  • @DK_0414
    @DK_0414 ปีที่แล้ว +2

    Adee mn dn video eka dakke..Mehema minissu gana hithanna adahas tiyena channel ekak mn dakala naha..Jaya wewa dennatama!!🤘🏻
    Thankuu meh wenakan deepu knowledge ekata❤

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Thank you so much malli😍😍🙏🙏

  • @sumalithennakoon6588
    @sumalithennakoon6588 ปีที่แล้ว +22

    ඇත්තම කතාව Uk විශේෂයෙන්ම එන්ගලන්තෙ දැන් තියෙන්නේ හැකිලෙන ආර්ථිකයක්. මෙහෙ ගොඩක් මිනිස්සු ඉහල නගින ජිවන වියදම දරාගන්න බැරිව දුක් විදිනවා.. මම මෙහෙම කියන්නේ මෙහෙ එන්න ඉන්න අයව discourage කරන්න නෙමේ .. ඇත්ත කියන්නේ .දැන් තියන ආර්ථික වාතාවරණයත් එක්ක අලුතින්ම එන්ගලන්තෙට එන කෙනෙක්ට අපි හිතමු ලමයි තුන්දෙනෙක් ඉන්න පවුලක් නම්, අනිවාර්යයෙන්ම 3/ 4 bedroom ගෙයක් ගන්න වෙනවා . ඒ වගේ ගෙයක් ප්‍රදාන නගරයක නම්. මාසෙකට පවුම් 1400-1700 ත් අතර. ඊට පස්සේ council tax, වතුර , ගෑස් බිල් වාහන insurance , internet , tv මේ හැම දේකටම තවත් පවුම් 500 ට වඩා ඕනේ . දරුවො තුන්දෙනෙක් එක්ක මාසෙකට කෑම වියදමත් ලොකු ගානක් යනව. කොහොමත් දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට කෑම බීම , rent , බිල් වලට අඩුම පවුම් 3,000 යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් entertainment , ඇදුම් වගේ නැතිව. කොහොමත් එහෙම පවුලකට මාසෙකට පවුම් 4,000 හොයන්න බැරි නම් හරිම සාමාන්‍ය ජිවිතයක් තමයි ගතකරන්න වෙන්නෙ. මගෙ යාලුවෙක් ආව consultant මාසෙක පඩිය after tax පවුම් 4,400 ක්, හැබැයි ඉන්න ගෙදරට විතරක් පවුම් 1600 යි. අවන්කවම කීවොත් අපෙ ගොඩක් මිනිස්සු එන්ගලන්තෙ , කැනඩා වගේ බටහිර රටවලට යන්නෙ රැල්ලට . තමන්ට අවශ්‍ය මුදල් ඉතිරිකරන්න නම්, එහෙම නැත්නම් හොද quality life එකක් නම් , ඔබ හොද qualified නම් බටහිර රටවලට වඩා හොදට සල්ලි ඉතිරිකරන්න පුලුවන් ඩුබායි , කටාර් සින්ගප්පුරුව වගේ රටවල. මගෙ qualified යාලුවෝ ඉන්නවා ඩුබායි වල accountants , සිව්ලි ඉන්ජිනියස්ලස්ලා මාසෙකට USD ,6000 /7000 tax free. පඩි ගන්න. ඒ බහුතරයකට හරිම අඩුවට accomodation සපයලා. ඔවුන් මාසෙකට අති විශාල සල්ලි ප්‍රමාණයක් ඉතිරි කරනවා. ඒක කොච්චර කීවොත් මගෙ banking sector එකේ ඉන්න යාලුවෙක් එහෙ සල්ලි save කරලා එයාගෙ දුව A/L කරන්න london වල private school දැම්මා .. ඉතින් මගෙ අවවාදය නම් රට යනව කියලා රැල්ලට එන්ගලන්තෙට , කැනඩාවට ගිහින් ඉතිරි කරගන්න බැරිව හම්බකරන හැම මුදලම rent එකටයි , කෑමටයි වියදම් කරනවව වඩා ඕනේ තරම් වෙන රටවලත් opportunities තියනවා . ඒව හොදට බලන්න .. මොකද ඉස්සරහට එන්ගලන්තෙ කියන්නේ සුද්දන්ගෙ ‍රටක් නෙමේ . තව අවුරුදු 50 ඇතුලත එන්ගලන්තෙ සුදු ජාතිය සුලු ජාතිය වෙනවා, එතකොට කොහොමත් මේ රට තවත් අරාජික වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. මම මේ කීවේ තිත්ත උනත් ඇත්ත ... එහෙම නැතිව ඊර්ෂ්‍යාවකට නෙමේ ...බුදුසරණයි..

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔයාගේ අදහස් share කලාට❤️🙏🙏

    • @mhub_car
      @mhub_car ปีที่แล้ว +1

      සල්ලි එකතු කරන්න සල්ලි ලන්කාවට යවන්න වගේ ඕනෙනම් Europe countries වලට එන්න එපා එහෙන්ම් middle east යන්න 🙂

    • @tikiriranasinghe4778
      @tikiriranasinghe4778 ปีที่แล้ว +1

      Very true.

    • @kanchanaruwanmali3312
      @kanchanaruwanmali3312 ปีที่แล้ว

      Oya koheda inne... lankaweda ?

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 ปีที่แล้ว

      ඒ කියන්නේ එංගලන්තෙත් ලංකාව වගේ වෙයිද

  • @damindukolitha7796
    @damindukolitha7796 ปีที่แล้ว +2

    Mata 43 age. Two yer work visa ekakata uk enna set wela thiyanawa. Mata pr eka ganna kramayak thiyei da uluwannam kiyanna

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Work permit ekak yatathe 5 yeras hitiyata passe PR apply karanna puluvan

  • @bumindugaruka8235
    @bumindugaruka8235 2 ปีที่แล้ว +1

    Godak hoda video ekak thank you so much ❤️😘 oyala hemoma Parisamen inna theruwansaranayi ❤️🥰🙏🏽

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you so much malli & nangi😍😘 budusaranai ❤️❤️

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +2

    Uk අදහස අත ඇරියා අක්කේ 🥲 පස්සෙ වෙන රටක් බලනවා thwma degree එක කරන ගමන් ඉන්නෙ moratuwa uni එකේ ❤

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +2

      Me dawas vala nam aththatama amarui malli single student kenek avoth. Inflation enna enna vadi venava. Salary eka viyadamatama giyama ithuru kara gannath amarui. Babala nathi couples valata nam lokuvatama viyadama danne nathuva athi. Ena aya me hamadetama lasthi vela enna one. Eth lankave thiyena situation ekath ekka, mehe viyadama vadi unath kamak na kiyala godak minissu enava. Godak mahansi vela dennama vada karanna venava families vage avoth keeyak hari ithuru kara ganna nam. Degree eka complete karala vena rataka hari experience gathoth oyata passe kaleka hari UK skilled worker visa enna puluvan malli. UK nathath vena hoda ratakata yanna puluvan. Hopes ath harinna epa, mahansi vela vada karala oyage dreams valata yanna kohomahari. Good luck malli ❤️

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว +1

      @@LankansInUK ow akke eka thama 💗 love uu akka and aiya and chuti 💗 thnk uu reply krta 😍 much love

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      @@bonny3123 ❤️❤️❤️

  • @teleisuru
    @teleisuru ปีที่แล้ว +1

    Very important video with lots of valued contents 👍 all the best for your family 🙏

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Thank you so much Isuru❤️❤️🙏🙏

  • @Dions-familyp5i
    @Dions-familyp5i 2 ปีที่แล้ว +1

    Aluht deyak thanks aiya&akka

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Our pleasure malli❤️❤️

  • @suthaprabapraba8973
    @suthaprabapraba8973 4 หลายเดือนก่อน +1

    Hello aiyaa.
    1. Apita student visa awilla gedra mortgage daala ganna puluwanda???
    2.ehema ganna puluwan nm mokkda procedure api follow karanna Oni aiyaaa???
    3. Rent ekata innawata wediya mortgage daala gedra ganna eka laabi neda??

    • @LankansInUK
      @LankansInUK  4 หลายเดือนก่อน

      Hi malli,
      1. Student visa valin inna kale nam gewal ganna amarui malli. Banks valin mortgage denna oyata UK vala hoda credit score ekak tiyenna one. Ekata oya aduma 6 months vath inna one. Oyata permanent job ekak labunata passe nam mortgage ganniddi interest rate eka unath tikak adu kara ganna puluvan oya hoda credit score ekak e kale veddi hadagena tibboth
      2. Credit score hada ganna, gedara deposit ekata salli ekathu kara ganna. As a example £200,000 geyak ganna nam aduma oya gava £20,000 tiyenna one deposit ekak vidiyta. Eta amatharava thava £5,000-£10,000 yanava ge ganna anik vada valata. Oya me tika lasthi kara gaththata passe oyata gewal balanna puluvan, mortgage advisor kenkgen advise aran idiri vada karanna puluvan.
      3. Ow rent ekata innavata vada kohomath labai thamangema geyaka inna eka

    • @suthaprabapraba8973
      @suthaprabapraba8973 4 หลายเดือนก่อน +1

      @@LankansInUK thanks a lot aiyaa ❤️. Maai Mage nangi denama UK Enna inne January intake ekata eki Mn oyage information okkoma ahanne.
      1.Aiyaa Mata course period one year wage wenawaa Ekin passé Mata puluwan ne aiyaa UK wala work permit ekkak ganna.

    • @LankansInUK
      @LankansInUK  4 หลายเดือนก่อน

      @suthaprabapraba8973 Malli oyata sponsorship ekak hoya ganna venava. Dan nam issarata vada tikak amarui jobs hoya ganna eka. But mahansi unoth hoya ganna puluvan. Apita meet vela tiyenava student visa avith sponsorship hoya gaththa aya.

  • @samindisarathchandra1940
    @samindisarathchandra1940 2 ปีที่แล้ว +1

    Important video akak nangii... Kohomada nangi oyalata... Suba aluth awruddak wewa nangi, aiya, puthata... 🙏🙏

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you so much akka😍😘😘 api hodin innva akka. Kohewath giye na nivaduvata gedarata vela hitiye😁 Oyalatath subama suba vasanawantha nava vasarak veva❤️❤️🙏🙏

  • @BeThatOnePercent
    @BeThatOnePercent ปีที่แล้ว +1

    Thank you for the information!
    2 adults + 2 children (2y+4y) family1kata monthly expenses kohomada? Masa kiyak wenakam spend karanna salli lankawen eddi genna onida?
    Please mention..

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Mata hariyatama ganak kiyanna amarui, oyalage life style eka anuva living cost eka adu vadi venna puluvan. Normally babala inna family ekakata nam £2500-£3000 vage yanava. Mekath oyala inna city eka anuva, oyala viyadam karana vidiya anuva, oyalage babala nursery yana vayase nisa e expenses anuva adu vadi venna puluvan. Oyala lankaven enakota afuma tharame masa thunakavath expenses aran ena eka advisable. Salli hadissiyak unoth onema velavaka lankaven salli genna ganna puluvan situation ekak thiya ganna. Mehe salli valin help karanna kauruth na, eka katavath karannath ba. Oyala dennama job hoyagena settle unata passe nam expenses oyalata cover kara ganna puluvan.

    • @BeThatOnePercent
      @BeThatOnePercent ปีที่แล้ว +1

      @@LankansInUK thank you for replying!

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +1

    Really valuable tips, thank u so much akka & ayya..

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Our pleasure malli ❤️❤️

  • @drkumudukumari6195
    @drkumudukumari6195 2 ปีที่แล้ว +1

    Thank you so much for the great imformative video...
    Happy new year 2023 for u two and specially for chuti ptiya..

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you so much Dr Kumudu😍😍🥰
      Wishing you a great year ahead❤️❤️

  • @udayangairesh1756
    @udayangairesh1756 2 ปีที่แล้ว +1

    Thanks aiye for information ❤❤

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Always welcome Udayanga❤️❤️

  • @santharok4978
    @santharok4978 ปีที่แล้ว +2

    .Thanks for valuable information.
    Brother I got uk visit visa.
    Any possible to change to work permit or apply for refuge in UK?
    Please advise me

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      It's really difficult Santha. You can't do any job & you can't face for the job interviews under visit visa

  • @sukandar.santoso
    @sukandar.santoso 2 ปีที่แล้ว +1

    thanks for your informations bro ! enjoyed your days !

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Glad you enjoyed❤️❤️

  • @anythingeverything8765
    @anythingeverything8765 2 ปีที่แล้ว +2

    Thank u very much, ur vidoes has helped us a lot to prepare to come to UK, mid Jan will be heading and this latest video to gaved good tips. Trying hard to find accommodation in London. If any latest tips u can give would be ideal.
    Also Council tax exception is it fully or partly does the dependents/ kids have to pay seperatly

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Your Welcome ❤️❤️ Kids does not need to pay council tax ( under 18 years) it's only for you and your wife ( 25% discount for full amount)

  • @chathurangikariyawasam4146
    @chathurangikariyawasam4146 2 ปีที่แล้ว +1

    Thanks for the information.keep it up..Can you do charity shop review as well?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      We have tried few times to that, but we were not allowed. We will try in future👍👍

  • @WSP012
    @WSP012 ปีที่แล้ว +1

    ලංකාවේ ඉදගෙන දැනට මාසෙට 3 million වගේ income එකක් එනවා.අපේ තාත්තා පොල් business කරන කෙනෙක්.දැනට මම එක handle කරන් ය්නවා. එහෙම තියෙද්දි uk එන එක අවුල්ද මෙහෙ ඉන්න එක හොදයිද 🥲දැනට bsc එකක් කරන ගමන් ඉන්නේ 😊

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      th-cam.com/video/lOnw0pygmCU/w-d-xo.htmlsi=FhsgmvxWe6G9wZ-8
      th-cam.com/video/58Z1dSV3-ec/w-d-xo.htmlsi=aOnQNg75PeHSQQL9
      Free velavaka me videos balanna malli. Meke student visa gana godak details kiyala thiyenva. Videos balala oyata prashnayak thiyenavanam ahanna. Oyata danatath lankave hoda income ekak thiyena nisa e dewal diyunu karagena inna ekath hodai. Single student kenek vidiyta mehe avama oyata hamadeyakma mula indanma patan ganna venava. Labena job eka karanna venava. E hamadetama oluva hadagena thamai UK enna one

  • @nirmalmadusanka8944
    @nirmalmadusanka8944 2 ปีที่แล้ว +1

    Thank you for both of you 💞

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Our pleasure Nirmal❤️❤️

  • @lakshikathilakasiri4192
    @lakshikathilakasiri4192 ปีที่แล้ว +1

    Central London wala thiyena University ekakata yanna out of London walin accommodation hoya ganna eka sudusuda?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Samahara aya ehemath karanava Lakshika, London vala loku rent ekak denna bari nisa. Paya 2,3 gewan Uni ekata ena ayath innva. E hamadema theeranaya karanna venne oyata Uni ekata dawas keeyak yanna venavada, oyata transportation cost eka kochchra yanavada & oyata ehema mahansi vela travel karala igena ganna puluvanda kiyana eka anuva.

  • @AnomaSenevirathne-t3q
    @AnomaSenevirathne-t3q ปีที่แล้ว +1

    Epsom city eka gana visthar tikak kiyanna puluwanda....

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Honda area ekak. But man ahala thiyena vidiyta tikak expensive Outside London ekka compare karaddi. Mata personal experience nathi nisa loku vistharayak kiyanna nam danne na..sorry

  • @sajithjayakody3301
    @sajithjayakody3301 ปีที่แล้ว +1

    Aiye, London wala living cost eka aneth cities walata wada degunayak wage wadida dan?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      London vala rent eka thamai godakma vadi malli Outside London ekka compare karaddi. Oyala inne one bed room apartment ekakada, shared room ekakada kiyana eka anuva rent eka, living cost eka venas venava. London valata oyala enavanam puluvan tharam shared room ekakata vage yanna balanna malli. Ethakota viyadam adu kara ganna puluvan. Kaama beema nam ALDI, LIDL valin vage aduvata ganna puluvan. Nangita student ID eka pennala rail card ganna puluvan. Ethakota transportation valata discount labenava. Oyster card eka aran travel karanakotath transportation cost eka adu kara ganna puluvan.

    • @sajithjayakody3301
      @sajithjayakody3301 ปีที่แล้ว

      @@LankansInUK thank aiye

  • @globalentertainer8029
    @globalentertainer8029 2 ปีที่แล้ว +2

    Ayye Mortgage ekakata yana widiya gana video ekak karannako

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      th-cam.com/video/hRHM3ROoUPw/w-d-xo.html
      E gana me video eke katha kala👍

  • @sanuriweerasooriya5903
    @sanuriweerasooriya5903 ปีที่แล้ว +1

    Thank you aiya & akka. Aiya lankawen no claim bonus ekata letter eka gatte kohenda, kohkmada eka karagatte kiyala kiyanna puluwnda?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Man Uk ave Dubai vala indala nangi. Mage ehe insurance company eken thamai man genna gaththe.

    • @sanuriweerasooriya5903
      @sanuriweerasooriya5903 ปีที่แล้ว

      @@LankansInUK aaa hari aiye 👍

  • @akilahettige9737
    @akilahettige9737 ปีที่แล้ว +1

    Dan Thiyena situation ekath ekka tawa ''cost of living video part 2 ' ekak Karannakooo ..... Plz 😭☹️

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Me video eka api kale end of December. Eda indala ada venakota bills vala nam kisima venask une na. Grocery Shopping valata yana viyadama tikak vadi vela thiyenva kalinta vada. Api langadi Grocery Shopping Video ekak kala aluth prices pennala. Thava Issarahata venaskam unoth api anivaryenma aluth viyadam gana video ekak karannam Akila👍

    • @akilahettige9737
      @akilahettige9737 ปีที่แล้ว

      @@LankansInUK Thabk You 😊😊

  • @nethmini0291
    @nethmini0291 ปีที่แล้ว +1

    Mn danata government student nurse kenek. Mata out una gamanama uk enna asaii.. Mata pathway eka danagann puluwnd hariyata? Experience 1year ganne nathuwa enna barid? Sponsorship ekk hoyagnne kohomada kiyla kiynn puluwnd ? Please leave a reply❤️

    • @nethmini0291
      @nethmini0291 ปีที่แล้ว

      @@LankansInUK thankyouuuu❤️

  • @aravindagamage9555
    @aravindagamage9555 ปีที่แล้ว +1

    Suba Aluth Auruddak Wewaa!
    Aiye licen eka International kereganneme onede? Nathnam mage SL licen eken first year eka drive keranne puluwande? Deliver job ekak keranne SL licen eka athide?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Suba aluth avuruddak veva malli❤️❤️ SL license eken drive karanna puluvan one year yanakan Uk vala. But insurance prashna enna puluvan. Eka nisa man recommend karanne International driving licence eka hadan enna puluvan nam aran enna kiyala. Man podi video ekak e gana karannam malli issarahata mta poddak free una gaman. International driving licence eka hada ganna puluvan methanin
      Automobile Association of Ceylon
      +94 112 421 528
      g.co/kgs/frFhAe

    • @aravindagamage9555
      @aravindagamage9555 ปีที่แล้ว

      Thank you aiye oyage personal advice ekate. Bs

  • @BreathTogetherbyWasanaFernando
    @BreathTogetherbyWasanaFernando ปีที่แล้ว +1

    Hi.rhanx alot for all the informations
    I'm just planning to come as a senior care assistant/care giver in near future..
    Would I be able to to survive with my salary with all this expenses there as a single .. Is it possible to save some money (bit more) ..

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      It depends on your salary, your life style, your City, your expenses etc.. But you will able to manage & save more if you come alone. Good luck ❤️

  • @piumalnadeesha2039
    @piumalnadeesha2039 2 ปีที่แล้ว +2

    Thawa thawath hariyana ona jivitha!!!bokkenma minisunta udaw karana nisa.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you so much Piumal😍😍😍

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 ปีที่แล้ว +2

    Thank you akki ayya for this. As a student planning to come to the UK. Very much informative. If you could do a video on the demand and salary scale for psychologists in the uk it would be much valuable ❤️❤️❤️
    Wishing you all a happy new year 🥳🥳🥳🥳 much love 💖

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Thank you so much nangi & wish you the same🥰🥰😘😘 We'll try nangi👍👍

  • @thihasthashvir5250
    @thihasthashvir5250 ปีที่แล้ว +1

    Aiye,uk walata wife studant visa aweth mama depent wediyta aweth,mama full time work visa akak hoya gaththoth visa change kara ganna breda

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Oya hari wife hari sponsored job ekak hoya gaththoth skilled worker visa valata switch venna puluvan ( meka karanna puluvan oyalata sponsorship ekak labunoth vitharai. Onema full time job ekak labuna kiyala ehema karanna ba malli)

  • @thenepalisrilankan1101
    @thenepalisrilankan1101 2 ปีที่แล้ว +1

    aiya couple ekakata unath shared accomadation ekak hondai da..nethnam couple ekakata hondama Saha affordablama Mona wage accomadation ekakda

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Ow hoya ganna puluvan. Couple ekakata inna puluvan, babala innvanam thamai tikak amaru e vage inna. Godak velavata Asian aya thamai e vage shared rooms couples valata denna & eka thamai affordablema Couple ekakata

    • @thenepalisrilankan1101
      @thenepalisrilankan1101 2 ปีที่แล้ว

      thanks akke🙂

  • @dinushamadupani9914
    @dinushamadupani9914 ปีที่แล้ว +1

    Peterborough area eka kohomada nangi...living cost, jobs for dependent....mama enna inne skilled visa

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Ahala thiyena vidiyta honda affordable area ekak akke. Jobs nam dependent ena ayata tikak mahansi unoth hoya ganna puluvan
      th-cam.com/video/MG_kLZZmXw8/w-d-xo.html
      Me video eke api jobs hoya ganna vidiya gana katha kala. Good luck akka❤️

    • @dinushamadupani9914
      @dinushamadupani9914 ปีที่แล้ว

      @@LankansInUK thank u nangi

  • @disnaweerathunga2199
    @disnaweerathunga2199 ปีที่แล้ว +2

    Do you know anyone from hereford ?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Sorry Disna, we don't have any contact in that area 🥺

  • @apeguruthuma9717
    @apeguruthuma9717 ปีที่แล้ว +1

    How much your monthly income?

  • @pasimadu9473
    @pasimadu9473 ปีที่แล้ว +1

    Aiye UK apply karddi A/L , O/L Certificate online ganna eka Adida, nattam aniwaryen Foreign ministry approval tiyena certificate oneda

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Malli e vage visa apply karana velavata foreign ministry eke certified certificate thamai submit karanna one

  • @wasanachathurangani9837
    @wasanachathurangani9837 ปีที่แล้ว +1

    Greenwich ehema hodada? Apply karanna hithuwe grennwich university! Ehe living cost kohomada akkee??

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Greenwich hodai. Oyala yana area eke crime rate ehema poddak check karala honda paththakata yanna. London valata kittu nisa living cost eka outside London ekka compare karaddi vadi nangi

    • @wasanachathurangani9837
      @wasanachathurangani9837 ปีที่แล้ว

      @@LankansInUK thanQ akke!

    • @wasanachathurangani9837
      @wasanachathurangani9837 ปีที่แล้ว

      Newport paththa hodaida akkee??

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Hondai nangi. Affordable area ekak👍

  • @damithr1
    @damithr1 ปีที่แล้ว +2

    Uk වල කොහෙද ඉන්නේ?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Api inne West Midlands vala

  • @prathibawijerupage1953
    @prathibawijerupage1953 ปีที่แล้ว +1

    Hi, very informative vedio.thank you.I hope to migrate to UK with my family for nursing.which area is best to settle.I received interview from Bristol and Sheffield

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Thank you Prathiba❤️🙏🙏 As per my knowledge Bristol is more expensive than Sheffield.

  • @heshanweerasinghe662
    @heshanweerasinghe662 2 ปีที่แล้ว +1

    aiya...3 mobile wifi eka 10 pounds wenne six months witharai...eeta passe wedi wenawa..man gaththe eka..oyala change karanawa nam apahu balanna

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you malli kivvata. Api change karanavanam eka gana double check karannam❤️👍

  • @suthaprabapraba8973
    @suthaprabapraba8973 ปีที่แล้ว +1

    Iyaa PR nadhuwa geyak gnna puluwand. Eham gannawaamnm monada krana one

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Ganna puluvan. Meka balanna. Me video eke api e gana katha karanva
      th-cam.com/video/hRHM3ROoUPw/w-d-xo.html

  • @darshigodfrey8816
    @darshigodfrey8816 ปีที่แล้ว

    Koheda appa eyebrows £2kata karanne. Man awa dawase idam at least£7 pay karanawa. Last June wala hhair cut, colour, wash and blow dry £73k giya.

  • @Haziyaa
    @Haziyaa ปีที่แล้ว +1

    Aiye master ekak karanna awoth. Study karala iwara unama professional job ekak set karagaththoth witharada loan ekak aran morgage ekak ganna puluwan wenne?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Ehema ekak na, mortgage ekak ganna avashya qualification thiyenvanam onema kenekta ganna puluvan. Habai stable income ekak thiyena kenekta eka kara ganna lesi.

  • @tharangi6434
    @tharangi6434 ปีที่แล้ว +1

    Aiye mage husband danata inne korea wala. Mn UK master ekakata apply krnna hithn inne. Husband Korea atha arala ena eka hodaida. Puluwannm advice ekk denwada plz.
    Me dwas wala UK walata dependentlawa ganna eka gana eka eka katha yanawane. E thathweth ekka korea atha arala ena eke risk ekk thiyewida. Api sep intake aply krnna inne. Eyta visa apply krnakota eya lankawe innama onada.

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      th-cam.com/video/lOnw0pygmCU/w-d-xo.html
      Me video eka balanna nangi. Meke oyala dana ganna one hamadema vage api katha kala. Thaniyen avilla nam oyata course fee cover karanna ba. Husband ekka avoth nam manage kara ganna puluvan. Thama dependent visa navaththava kiyala official web site eke kisima deyak kiyala na. Eth issarahata podi podi changes vei. Habai e venna kalin eyala clearly e dewal kiyanava kohomada venne kiyala. Oyata course fee geva ganna puluvan nam oya avilla studies ivara vela sponsored job ekak hoyan malliva genna ganna puluvan. Naththam oya mehe avilla oyata situation eka therena nisa oyata decide karanna puluvan malliva mehe ekkan enavada, Korea vala thava tika kalayak inna denavada kiyala. Mata hithenne okkoma eka parata atha arala enavata vada eka hondai kiyala. Oyala hondata kalpana karala thava danna ayagenuth ahala decide karanna. Man hariyatama kiyanna danne na nangi visa apply karana veleta eya lankave inna oneda nadda kiyana eka gana kiyanna

    • @tharangi6434
      @tharangi6434 ปีที่แล้ว +1

      @@LankansInUK Thank you so much oya dennatama❤️❤️

  • @ireshjayanathwickrama8738
    @ireshjayanathwickrama8738 ปีที่แล้ว +1

    italy citizenship european citizenship thiyana kenekuta child benefit labenawada ? thanks

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Na Iresh, Uk PR or Citizenship thiyena ayata vitharai child benefit apply karanna puluvan

    • @ireshjayanathwickrama8738
      @ireshjayanathwickrama8738 ปีที่แล้ว

      ok brother mama me year eke italy idala uk transer wenawa mage friend kenek mawa sposer karanawa apita pr ekata kocchara kal inna oneda brexit eken passe tikak ruls wenas nisa hariyatama danne ne mata puluwannam wisthara tikak dennako thanks lot

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      @@ireshjayanathwickrama8738 Oya sponsored job ekakata(work permit ekakata) Uk enavanam normally 5 yeras valin PR apply karanna puluvan

  • @hashanmadushanka632
    @hashanmadushanka632 2 ปีที่แล้ว +1

    අයියෙ Yevoli පැත්ත කොහොමද?
    ඕගොල්ලන්ව Personal contact කරගන්න විදිහක් නෑනෙ.....😔
    පොඩි දේවල් ටිකක් තීනෝ අහගන්න.....ඒකයි...

    • @Dions-familyp5i
      @Dions-familyp5i 2 ปีที่แล้ว

      Oya koheda enne

    • @hashanmadushanka632
      @hashanmadushanka632 2 ปีที่แล้ว

      @@Dions-familyp5i තාම ලංකාවෙ

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Na malli a area eka gana nam idea ekak na. Ane sorry malli api vena kisima social media account ekak use karanne na. Thibba fb page ekath api ain kala eka eka prashna nisa🥺 monahari ahanna thiyenvanam onema vekavaka comment ekak danna malli❤️❤️

  • @KK-by3yr
    @KK-by3yr ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @geethalprasad1370
    @geethalprasad1370 2 ปีที่แล้ว +2

    👍👍👍🙂🙂

  • @chamodmadusanka502
    @chamodmadusanka502 ปีที่แล้ว +1

    අයියේ පවුම් 1500 කින් කපල් එකකට මාසයක් ජීවත් වෙන්න පුලුවන්ද නැත්තම් මදිද

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Malli eka oya jeewath vena area eka anuva, oyage accommodation type eka anuva ( shared room ekakda, one bed room flat ekakda anuva rent eka venas venava) oyage life style eka, oya kana bona vidiya, oyage transportation cost eka anuva venas venava. Eka nisa hariyatama answer ekak denna amarui. London vage nam expensive, outside London nam manage kara gannath puluvan vei viyadam godak adu karagena hitiyoth. Dan Uk vala living cost eka kalinta vada vadi nisa mulinma enakota masa deka thunakatatvath athe expenses valata salli aran ena eka hodai malli. Couple ekama jobs kaloth manage karagena keeyak hari ithuru kara gannath puluvan

  • @thushariwi2759
    @thushariwi2759 2 ปีที่แล้ว +1

    CSCS card එක ගන්න exam එක ලියන්නේ කොහොමද ?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      th-cam.com/video/dZ9FfpKVv8w/w-d-xo.html
      Me video eke e hamadema explain karala thiyenva nangi

  • @abuzaimzulfy7340
    @abuzaimzulfy7340 2 ปีที่แล้ว +1

    Leeds, Bradford vala apartment rent kohomada? 2 bedroom house ekak?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Me links valin balanna Zulfy
      www.zoopla.co.uk/to-rent/houses/2-bedrooms/west-yorkshire/leeds/
      www.zoopla.co.uk/to-rent/property/1-bedroom/bedford/?beds_min=2&beds_max=2&property_sub_type=terraced&property_sub_type=flats

  • @pasindudilshan9838
    @pasindudilshan9838 2 ปีที่แล้ว +1

    Ayye london kittuwa room ekaka rent eka kiyak wage weida ayye.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      £350-550 athara vage yanne malli

  • @Mrattanayake
    @Mrattanayake 2 ปีที่แล้ว +1

    ස්තුතියි , අපි දැනට ලංකාවේ පාවිච්චි කරන ලයිසන් එක International කරගන්නේ කොහොමද?.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Automobile Association of Ceylon
      +94 112 421 528
      g.co/kgs/zVXDXd
      Methanata gihin kara ganna puluvan 👍

  • @geeththushan9296
    @geeththushan9296 ปีที่แล้ว +1

    Devon වල පදිංචියට හොඳද? එන්න හිතාගෙන ඉන්නෙ

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Mata personal experience nam na. Habai living cost adu honda city ekak kiyala thamai ahala thiyenne👍👍

    • @geeththushan9296
      @geeththushan9296 ปีที่แล้ว

      Thank you !!!

  • @darshigodfrey8816
    @darshigodfrey8816 ปีที่แล้ว +1

    Koheda appa eyebrows £2kata karanne. Man awa dawase idam at least£7 pay karanawa. Last June wala hhair cut, colour, wash and blow dry £73k giya.

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว

      Man godak velavata yanne Indian Salons valata. Hamadama £2-3 pounds thamai ganne😁 mage dan masa dekakata withara kalin hair cut & blow dry kala. £29.50 giya. Inna area eka ekkath venas venva ganan. Aduvata kara ganna meheta enna😅😘