බබාගේ ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුලුවන් බර වැඩිවෙන කෑමක්. Food Recipe for 8 Months Baby/Homemade Food
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- @sayenaayul
Chicken Nuggets
#බබාටකෑම
#babatakema
#babatakama
#Homemade Chicken Nuggets
#Easy Chicken Nuggets Recipe
#Crispy Chicken Nuggets
#Chicken Nuggets from Scratch
#Kid-Friendly Recipes
#Quick and Tasty Chicken Nuggets
#Cooking Tutorial
#Finger Food Recipe
#Family-Friendly Meals
#Panko Breaded Chicken Nuggets
#Delicious Snacks
#Dipping Sauce Ideas
#Cooking at Home
#Comfort Food Recipe
#babyfoodideas #babyfood #purees #kidsfoodrecipes #kidsactivities #kidsmeals #babatakema #babatakama #babyfood #pumpkinpuree #bananapuree #smoothies #fruitsmoothies
#kurakkanpuree #babyfoodideas #8monthsbabyfood #instantfoodrecipe #pumpkinpuree #parentingtips #kidsmeals
Facebook page ❤️
www.facebook.c...
බබාගෙ බර වැඩි කරගන්න අග්ගලා ගුලියක් හදලා දෙමුද? මාස 08 සිට බබාට කෙටි වේලට දෙන්න පුලුවන් ආහාරයක්.
• බබාගෙ බර වැඩි කරගන්න අ...
මාස 06 සිට බබාට කෑම කවන නිවැරදි විදිහ - "How to Teach Your Baby to Self-Feed: Tips and Tricks"
• මාස 06 සිට බබාට කෑම කව...
මාස 08 සිට බබාට Pasta මෙහෙම හදලා දීලා බලන්න Srilankan baby sinhala food recipes- Baby Pasta recipes • මාස 08 සිට බබාට Pasta ...
මාස 06 සිට බබාට හබල පෙති කිරිබත් මේ විදිහට හදලා බලන්න Sinhala Baby food Recepies 1 year baby Food
• බබාට තල ඇට රටඉඳි දාලා ...
බබා අසාවෙන් කන රසම රස යකඩ රොටි - බර වැඩි කරගන්න බබාට කෑම - Sinhala Baby Food Recipies Srilanka
• බබා අසාවෙන් කන යකඩ රොට...
මිනිත්තුවෙන් බබාට අමතර කෑම වේලක් හදමුද? - 1 Minute Baby Food Recipe - Weight Gain Baby Food 🍲
• මිනිත්තුවෙන් බබාට අමතර...
දරුවා ප්‍රිය කරන පෝෂණීය ආහාර දරුවාට ලබා දීම
දරුවා අකමැති ආහාර දරුවාට බලෙන් ලබා නොදීම
බබාට කුසගිනි දැනුණු විට ආහාර ලබා දීම
නිසි වයසට ගැළපෙන ආහාර දරුවාට ලබා දීම
කෑම වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම ( පැය 2-4)
මාස 08න් පසු තනිව ආහාර ගැනීමට හුරු කරන්න (දෙමව්පියන්ගේ නිරීක්ෂණය යටතේ)
බබාට කෑම ගැනීමට එක් ස්ථානයක් තබා ගන්න
දරුවා සමග කතා කරමින් ප්‍රියමනාපව ආහාර පිළිගන්වන්න
දරුවා තනිව කෑම කන විට දරුවාව උද්යෝගිමත් කරන්න
අවුරුද්දෙන් පසු පවුලේ ආහාර රටාවට හුරු කරන්න
ස්තුතියි!
Superb r
❤️
අක්කේ ඔයා බබාට පොල් තෙල් ගන්නෙ මොන brand එකෙන්ද..අනෙ පුළුවන් නම් කියන්නකො❤
Rich Virgin Coconut oil..
Math mage babata hadala denawa ada . Me wage tawa video danna
මේ ඒ වගේ හදපු ඒවා..
th-cam.com/video/dG6rkS2MzNU/w-d-xo.htmlsi=tWQW2K5Ef3GKJ9lV
th-cam.com/video/EI9EP5f07qo/w-d-xo.htmlsi=3c6V6H-P6j2ObDh8
th-cam.com/video/5Co6M0g6xe4/w-d-xo.htmlsi=alMXt2INiEfx4wJ-
th-cam.com/video/VaYyo8wbolc/w-d-xo.htmlsi=7LGSRuYsHRbgV2FZ
th-cam.com/video/y1xCzOpVlp0/w-d-xo.htmlsi=R_UsvTKqV-BGw-oo
අක්කෙ ඔයා පොලොස් වලින් මේ වගේ කෑම බබාට හදලා නැද්ද
@@SumuduTharaka-b5c hadala dilan thiynawa.rasai.
@@sayenaayul අනේ ඒකට වීඩියෝ එකක් කරලා නැද්ද?
@SumuduTharaka-b5c පොලොස් තම්බලා පොඩි කරලා ඔය කෑම එකට එකතු කරන්න.එතකොට හරි...❤️
@@sayenaayul thank you akke ❤️
Chicken thambalada ganne meka hadanakota
නෑ...චිකන් තම්බලා නෙවෙයි
Ane oya babata spoon eka huru kale kohomada? Babata bath, noodles wage ewa athin aran thaniyen kanna huru kale kohomada koi kaleda? Mage baba 1.5yr tama hariyata be. Itin kema epa wela noka innawa. Gdk pin oyage videos walata. ❤❤❤
8 months idala fingerfoods purudu kala man..man kama kawanakota eyatath spoon ekak dunna.ethakota eya thaniyama kanna purudu una..