SEE YOU || EPISODE 89 || සී යූ || 15th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 176

  • @kaduluobai8552
    @kaduluobai8552 3 หลายเดือนก่อน +84

    ගොඩාක් වෙලාවට ලගම ඉන්න කෙනා තමයි අපිට වඩිපුරම ඊෂ්‍යයා කරන්නේ හරියට නෙතුට වාගේ😔

  • @Thank_You_day
    @Thank_You_day 3 หลายเดือนก่อน +54

    මාෂි බලන් යනකොට බොර දියෙ මාලු බාන ඩයල් එකක් 😡

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 3 หลายเดือนก่อน +80

    ධනුෂ්ක රත්නායක මහත්තයාට ස්තූතියි SEE YOU හැදුවට 😘 SEE YOU වලට සාධාරණ අවසානයක් දෙන්න සාශා නෙතූ එකතුකරලා එහෙම වුනේ නැත්තම් ආයේ අපි ධනුෂ්ක රත්නායකගේ නිර්මාණ බලන් නැතිවෙයි 😘

    • @pularaniunhalla
      @pularaniunhalla 3 หลายเดือนก่อน +4

      😹

    • @tharakasapumal1091
      @tharakasapumal1091 3 หลายเดือนก่อน

      @@maheshikaamandakoon4980 ධනුෂ්ක මෙන්න මෙයා කියන එක කරන්න 😂😂

    • @tharakasapumal1091
      @tharakasapumal1091 3 หลายเดือนก่อน

      @@maheshikaamandakoon4980 ධනුෂ්ක මෙන්න මෙයා කියන එක කරන්න 😂😂

    • @ishankalakmali4177
      @ishankalakmali4177 3 หลายเดือนก่อน +3

      Oya beluwe nathuwata api baanawa😂

    • @tharakasapumal1091
      @tharakasapumal1091 3 หลายเดือนก่อน

      @@ishankalakmali4177 යැයි යැයි තමයි 🥴

  • @rashmijeewan1923
    @rashmijeewan1923 3 หลายเดือนก่อน +35

    මාශිව අයින් කරන්නකො.මහ stress එකක් අප්පා.

  • @prasildajayamanna7096
    @prasildajayamanna7096 3 หลายเดือนก่อน +67

    මාෂි හරි නපුරුයි ඉරිසියා කාර කෙල්ලෙක් 😡😡😡මම ආස නෑ මාෂි මැද්දට පනිනවා වැඩි

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 3 หลายเดือนก่อน +1

      Ow

    • @ruwinipriyangika2881
      @ruwinipriyangika2881 3 หลายเดือนก่อน

      Ou. Kthaw gu krnnepa mashi shasa nethu maddata dala nm

    • @maleeshasha
      @maleeshasha 3 หลายเดือนก่อน

      Ow

    • @JayanthaWijenayake-cw3yd
      @JayanthaWijenayake-cw3yd 2 หลายเดือนก่อน

      💯Sampurna aththa
      Drama eke quality eka nathi wenwa e niliya nisa
      Overacting

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 หลายเดือนก่อน

      Ragapana eka hemotma krna ba nethu kyne acting hoda thenka enna knk.mashita eka irshyawa eki

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +24

    නෙතූ ඉස්සර ඉදන්ම හොද කෙනෙක්. අදටත් එහෙමයි. .මාශි වගෙ ඊර්ශියාකාර ගෑනුන්ට හරියන්න හොදම නෑ.ඕකිට එහෙම උන එකම හොදයි.😂😂😂😂

  • @MCESPRO6996
    @MCESPRO6996 3 หลายเดือนก่อน +55

    ගීත්ගෙ අම්මා තාත්තා කෝ දැන් වෙන්න ලේලිව මරන්න කන්ට්‍රැක්ට් දීලා පුතාට යන එනමන් නැති කරල පේන්නත් නෑ 😂

  • @irangasilva3850
    @irangasilva3850 3 หลายเดือนก่อน +21

    ශාශ මාර boyfriend. නෙතුව අතැරලා වෙන කොහේද යන ගැනියෙක් එක්ක යනවා. මාෂි හරිම ඉර්ශියකර කෙනෙක්

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 3 หลายเดือนก่อน

      Akni mara gon a tiknm

  • @HarshiCooray
    @HarshiCooray 3 หลายเดือนก่อน +30

    අක්කලා නංගිලා කෙසෙවෙතත් මෙ මස්සිනාලා දෙන්නගෙ නම් මොකක් හරි තියෙනවා 😂

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +33

    මාශිගේ ඉරිෂියාව එපා කරපු එකියක් 😡😡😡

  • @Gna770
    @Gna770 2 หลายเดือนก่อน +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakamaala6638
    @vishakamaala6638 3 หลายเดือนก่อน +73

    පොඩ්ඩෙ සරම් කිට් එකට තමා නියම මැරයා😀😀😀😀

  • @srathnayaka5700
    @srathnayaka5700 3 หลายเดือนก่อน +8

    මේ මාශි හරියට බනින්නෙ නෙතූ වැරැද්දක් කලා වගේ නේ

  • @jacinthathangarajah
    @jacinthathangarajah 3 หลายเดือนก่อน +25

    Drshan beautiful and handsome ❤

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 3 หลายเดือนก่อน +37

    මාෂි හොඳනැ

  • @SaduniApsra
    @SaduniApsra 3 หลายเดือนก่อน +24

    Mashige thiyenne irisiyawa😢

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 3 หลายเดือนก่อน +19

    I did not watch properly because of Mashi ,I skip her acting 😂

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 หลายเดือนก่อน +7

    විරාන් පට්ට මෝඩයෙක් නේ.ගීත් නේහාව මරන්න කන්ට්‍රැක් දුන්නේ නෑනේ.ගීත් පව්

  • @hashini--1098
    @hashini--1098 3 หลายเดือนก่อน +38

    රාජයි මව්ලිගේ අම්මයි මරු අප්පා.😂

  • @tharakasapumal1091
    @tharakasapumal1091 3 หลายเดือนก่อน +38

    මවුලිගෙ අම්ම මිනිහ මරාගත්ත එකා එක්ක නටන්න වගෙ හදන්නෙ 😂😂 අම්මෝ ඉතින් කතාව ලියපු කෙනාගෙ සිඟිති ආතල්

    • @AshokaSenadira
      @AshokaSenadira 3 หลายเดือนก่อน +1

      Sheela onavata vadi

  • @annpereira5289
    @annpereira5289 3 หลายเดือนก่อน +9

    Roshan act karana widiya hari naa kiwwata balanna eya ada kotasa hodata kala. Perfect

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 หลายเดือนก่อน +16

    මොනවා උනත් මේ කතාව හෙන අතාත්ත්විකයි.දර්ශන් ඉන්න නිසා බලන්නෙ

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 3 หลายเดือนก่อน +8

    දෙමාපියන් දෙපැත්තකට උනාම දරුවෝ අසරනයි

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน +13

    Next episode එකේ යන්න තියෙන තැනක සාශා ගීත්ට තර්ජනය කරනවා. ඒ වීඩියෝව බැලුවාම ඕනෙ එකෙක්ට පේනවා ගීත් මේ වැඩේ කලේ නෑ එයාගෙ අම්ම මේවැඩේ කරන්න ගියේ කියන එකත් තමන් ඒ දෙය පස්සෙ දැනගෙන නේහගෙන් අයින් උන බවත්.
    එහෙම එකේ අරවගෙ රියැක්ශන් එකක් සාශ වගේ professional එකෙක් කරයිද මෝඩයා වගේ 😂😂😂

    • @deepikadamayanthi3715
      @deepikadamayanthi3715 3 หลายเดือนก่อน

      මටත් ඔය ටික හිතුනා.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +7

    රාජා මාමා පැලස් එකෙන් කන්න යන විදිය දැක්කාම අපිට ජෙලස් මාමා 😊😊😊

  • @nandanakumara5007
    @nandanakumara5007 3 หลายเดือนก่อน +8

    Roshan maru ragapema ❤

  • @LakshaniRandima-v1r
    @LakshaniRandima-v1r 3 หลายเดือนก่อน +5

    මාශිගේ ඉරිසියාව 😂😂😂😂 ඒ කාලේ ඉදන් ලැජ්ජා නැතුව යාළුවගේ කොල්ලවත් අල්ලගන්න දගලනවා 😂😂😂😂 ඊයා

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +2

    😢😢දර්ශන් නිසාම බලනවා මොකද සත්‍යයක් තමයි ඉක්මනින් ම නොවුනත්😢😢අඩුම තරමේ ඉගියක් ගීත් දෙමාපියන් වත් අත් හරිනවා කෝ ඒ අය බොලද කරන්න එපා දර්ශන් නියම සුපිරිඒත් ගීත් එක්ක පටලවන්න එපා අඩුම කුඩුම එකතුකරල අර පිස්සියක් ඉන්නේ ඒ කතන්දරය අයින් කරන්න මෙච්චරයි මහත්තයො ඔයා ටත් මාරම ආදරෙයි

  • @bbbccc4369
    @bbbccc4369 3 หลายเดือนก่อน +6

    මේ දනුෂ්ක ගේ කතා ඔක්කොම එක වාගේ

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 3 หลายเดือนก่อน +5

    මේ සෙහන්නම් දන්නේ තනිකරම ගැණු පාට් 😂😂😅

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +7

    අදත් ලස්සනයි ❤❤

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 3 หลายเดือนก่อน +17

    මේ කතාවත් මුලදි තිබුන ලස්සන දැන් නෑ.

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +5

    දර්ශන් ❤❤❤

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +6

    පොඩ්ඩේගෙ කිට් එක හරියන්නේ නෑ එහෙම..ඉස්සර හිටපු ව්දිය හොදයි..

  • @Peshika424
    @Peshika424 3 หลายเดือนก่อน +3

    Msla holmanakne mashi

  • @udugamasooriya
    @udugamasooriya 3 หลายเดือนก่อน +32

    සුසුම් රස්තියාදුව බලපු අය ඉන්නවද? මේ ක්තාවත් ඒ වගේ කියල හිතුවෙ මං විතරයි ද?

    • @samithnishshanka
      @samithnishshanka 3 หลายเดือนก่อน +3

      සුසුම් රස්තියාදුව මීට වඩා හාත්පසින් වෙනස් එකක් නේද?

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 3 หลายเดือนก่อน +2

      සුසුම් රස්තියාදුව see you ටෙලිනාට්‍යයයි හාත්පසින් ම වෙනස් ඩ්‍රාමා එකක්

    • @ruwiniabeysinghe6600
      @ruwiniabeysinghe6600 3 หลายเดือนก่อน +1

      හාත් පසින් වෙනස්

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 3 หลายเดือนก่อน +1

      මේක ඒකේ පැත්තකින් වත් තියන්න බැ මුලදි හිතුව හොඳ ඇති කියල

    • @harshanisandamali9785
      @harshanisandamali9785 3 หลายเดือนก่อน

      See you , susum rasthiyaduwa teledrama dekama wenas.Habai teledrama dekama godak lassanai

  • @ss80866
    @ss80866 3 หลายเดือนก่อน +20

    අසේන් කියන්නෙ පජාති චරිතයක් ..😠 දවස් ගානක් Hospital ,Operation කලා ,ඒත් ඒ ඇදුම් තාමත් ,අම්මෙක් අප්පෙක් නිකමටවත් ලගපාතක නෑ 😅😅

  • @shenukavindya
    @shenukavindya 3 หลายเดือนก่อน +28

    Me mashi nm maha apoo irisiyakra ganiyek 🥴 ain krne ndd neyw kthwen

    • @Sampathjayasooriya
      @Sampathjayasooriya 3 หลายเดือนก่อน

      Mashi sooi. Eyt baninn epa

    • @MashiWithana
      @MashiWithana 2 หลายเดือนก่อน

      Eya margenuth nethuge gathi pennanwa

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 3 หลายเดือนก่อน +5

    ධනුශ්ක රත්නායක ගේ කතා මුලදී හොඳයි පස්සේ පස්සේ කිසිම රහක් නැ තේරුමක් නැ
    අක්ශිත් එහෙමයි

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 3 หลายเดือนก่อน +7

    See You Music😘

  • @LahiruniPalihawadana
    @LahiruniPalihawadana 3 หลายเดือนก่อน +6

    අයියෝ මේ ශීලාගෙයි නේහාගේ තාත්තගෙයි බොරු රණ්ඩු දැන් නම් ඇති...boring.

  • @nimeshimadhuma1076
    @nimeshimadhuma1076 3 หลายเดือนก่อน +2

    ෂාශා හිරේ යනකොටත් මාශි හිටියනෙ. writerටත් කතාව අමතකයි වගේ 😂😂

  • @nishanthicooray
    @nishanthicooray 3 หลายเดือนก่อน +10

    ශීලා..❤❤

  • @annpereira5289
    @annpereira5289 3 หลายเดือนก่อน +6

    Masshi kianne harima jelous gaanu kenek. Eya yaluwata ehema katha karata Nethu ehema na. Shaasha pabaya wage innawa thamange kellata arama katha karaddi kata wahagena innawa. Anika Nethu eyage kollawa eyage yaluwawa bus halt ekata daanna thamnge gamana kapa karala yawanawa. Shaasha harinam noya inna thibba eya ekka. Shaashath hasirila thiyenne maha amuthuu widiyata.
    Methana dan dan minissu Nethuta kala asadaranakam eliyata enawa.

  • @findushika
    @findushika 3 หลายเดือนก่อน +10

    අනේ මේ කතාව දැන් නම් ගතියක් නෑ

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම ගීත් නේහා එකතු විය යුතුයි

    • @pdsharshani
      @pdsharshani 3 หลายเดือนก่อน

      @@deepikadamayanthi3715 පිස්සුද ගිත්ට වත්තක කෙල්ලෙක් මොකටද ? අනික ඌට ආදරේ නැති නෙහා සෙට් වෙන්නෙ විරාන්ටම තමයි

  • @LahiruniPalihawadana
    @LahiruniPalihawadana 3 หลายเดือนก่อน +6

    මාශි නම් හරිම ඉරිසියාකාර කෙල්ලෙක්.

  • @Ruddrigo
    @Ruddrigo 3 หลายเดือนก่อน +13

    Hema kenama apilaga inne ayala eyalage gamana yanakan vitharai

  • @diyonvidupama4923
    @diyonvidupama4923 3 หลายเดือนก่อน +5

    hama katawakama innawa anyak... Mashi

  • @SandysDiary-g8n
    @SandysDiary-g8n 3 หลายเดือนก่อน +5

    Mashita jelous 😂

  • @maleeshasha
    @maleeshasha 3 หลายเดือนก่อน +4

    Mashi nm irisiyakara ekiyak

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 หลายเดือนก่อน +2

    මුලදි තිබුන ගැම්ම දැන් නැහැ ව්කාරයක්ව්ගෙන එන්නේ මේ කතාවත් දැන්

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 3 หลายเดือนก่อน +1

    කතාව ඔහේ යනවා ගැලපීමක් නැහැ

  • @shenukavindya
    @shenukavindya 3 หลายเดือนก่อน +14

    Viranuth wrdi methna . Eya issra idnm blddi mashi ge padeta natlane .

    • @sashinidinushika4197
      @sashinidinushika4197 3 หลายเดือนก่อน +3

      Ekane. Eya bus holt ekata danna yannonada?

    • @pularaniunhalla
      @pularaniunhalla 3 หลายเดือนก่อน +1

      Director kyna de krnnth epei ptyo😪

  • @PathminiWichramasinghe
    @PathminiWichramasinghe 3 หลายเดือนก่อน +1

    Good

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 หลายเดือนก่อน +1

    😹😂where he found Mexican 🎩 he looks Mexican 😂 with that 🎩 and I can’t stop 🤣they both fighting all the time 😂

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 3 หลายเดือนก่อน +15

    කතාව chuingam එකක් වගේ dan

  • @praneethfrdo4105
    @praneethfrdo4105 3 หลายเดือนก่อน +7

    Film Type drama 1k❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 3 หลายเดือนก่อน +1

    අශේන් එයාට හොඳට ශක්තිය තියෙනවානේ. ලැජ්ජයි නේ එහෙම රඟපානකොට කිසිම තාත්වික බවක් නෑනේ

  • @annpereira5289
    @annpereira5289 3 หลายเดือนก่อน +1

    Rajai Maulige Ammai maru jolly wali ane😂

  • @jayarangamadushani4606
    @jayarangamadushani4606 3 หลายเดือนก่อน +7

    😍

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 3 หลายเดือนก่อน +16

    කාතා එකම ව්ලසෙන් ගලා යන්නේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน

    නියමයි පොඩ්ඩේ අයාලේ ගිහින් awith dhan තමයි දරු සෙනෙහස dhanila thiyenne අම්මට

  • @warunigiridarage
    @warunigiridarage 3 หลายเดือนก่อน +1

    මාශිට තියෙන්නෙ වෙනමොකුත් නෙවෙයි ඊරිසියාව😶

  • @Senugaming-ox3rf
    @Senugaming-ox3rf 3 หลายเดือนก่อน +6

    😮😮👍👍👍👍

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน +2

    Mashi sahasha wa nethugen galwanda hadane..irshawe machi pichchenw😢

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 3 หลายเดือนก่อน

    අශේන් ඇක්සිඩන්ට් උනාලු කෝ සීරිමක්වත් නෑනේ..මාර ආතල් මේ කතාවත් රෝන් සයිඩ් යයි වගේ

  • @freecell9955
    @freecell9955 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +7

    මමත් ආව

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz 3 หลายเดือนก่อน +1

      😂🎉

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz 3 หลายเดือนก่อน +1

      කියියටද පටන් ගන්නේ

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 3 หลายเดือนก่อน +3

    ❤❤❤🌹🌹

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 3 หลายเดือนก่อน +7

    Dan nam skip karanna puluwan wage

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 3 หลายเดือนก่อน

      හ්ම්ම් ඇත්ත පේනව අලුත් අලුත් කෑලිවලින්

  • @nandanakumara5007
    @nandanakumara5007 3 หลายเดือนก่อน +5

    Me nehage mallita kauda genu denne 😂😂😂

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 3 หลายเดือนก่อน

      අපෝ එයාගෙ කෑලි මම ස්කිප් කරනවා.මළ විකාර චරිතයක්

  • @sameeracwjayasekara8962
    @sameeracwjayasekara8962 3 หลายเดือนก่อน +1

    Darshan....❤❤

  • @pavaniambagahage7549
    @pavaniambagahage7549 3 หลายเดือนก่อน +1

    Meka epa wenawa mashi ain keranna eya wadak na

  • @sharmaleedias6051
    @sharmaleedias6051 3 หลายเดือนก่อน

    Shello saying very good.This story is very good example for present generation.

  • @bandaramalika3073
    @bandaramalika3073 3 หลายเดือนก่อน

    ශීලානියමයිහැස චරිතයක්ම සංචාරකයන් ඉළටූකරනවා

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 3 หลายเดือนก่อน

      අනේ ඔයාගෙ සිංහල භාෂාව 😂😂
      තමන් දාපු මැසේජ් එක නැවත බලලා එඩිට් කරලා නිවැරදිව ලියන්න

  • @shenukavindya
    @shenukavindya 3 หลายเดือนก่อน +9

    Me kthw muladi virange hithe nehat thibba adare dn naa . Mashiw dla kthw wens krnn hdne

  • @BuddikaBopage-o7l
    @BuddikaBopage-o7l 3 หลายเดือนก่อน +1

    Kathawa denaka asawe hitiye

  • @nelumuyana9855
    @nelumuyana9855 3 หลายเดือนก่อน +6

    Masihi pissu honthuwak

  • @RasadMaduranga
    @RasadMaduranga 3 หลายเดือนก่อน +5

    Mashiwanam wathayak Karanna epa

  • @RumashShantha
    @RumashShantha 3 หลายเดือนก่อน

    ❤😘🌹

  • @NishanthiGunawardana-m7f
    @NishanthiGunawardana-m7f 3 หลายเดือนก่อน +1

    Asen jara actor 😊

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 3 หลายเดือนก่อน

    Monawada ooy me vikara????

  • @Oshani_123
    @Oshani_123 3 หลายเดือนก่อน +1

    KDAT වගේ අදින්නෙප්ස 🙏

  • @romaindekauwe7574
    @romaindekauwe7574 3 หลายเดือนก่อน

    Sheila, mara dialogs 😅😅

  • @HmppbHerath
    @HmppbHerath 3 หลายเดือนก่อน +3

    Kushi eththatama poddege duvakvage.e penumamaui

  • @nelikajayasinha2418
    @nelikajayasinha2418 3 หลายเดือนก่อน +2

    Balana eka nàthara karanawa

  • @DayaBaran-mv2mz
    @DayaBaran-mv2mz 3 หลายเดือนก่อน +53

    First comment 😢

    • @ireshadilrukhshi5848
      @ireshadilrukhshi5848 3 หลายเดือนก่อน +3

      14:32 14:32

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz 3 หลายเดือนก่อน

      @@ireshadilrukhshi5848😅

    • @DayaBaran-mv2mz
      @DayaBaran-mv2mz 3 หลายเดือนก่อน +1

      @@ireshadilrukhshi5848 😿

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +3

      ඉතින් ඇයි 😢

    • @samithagayashan9437
      @samithagayashan9437 3 หลายเดือนก่อน +2

      ඉතින් අඬන්නෙ ඇයි.. සතුටු කඳුලු නේද..

  • @JayanthiDisanayaka-qm7hm
    @JayanthiDisanayaka-qm7hm 3 หลายเดือนก่อน +3

    Maashi😍

  • @Peshika424
    @Peshika424 3 หลายเดือนก่อน +3

    Roshan ta barida ane raula wwanna nikan mal mamek wage

  • @chethanajayawardhana
    @chethanajayawardhana 3 หลายเดือนก่อน

    💗

  • @mrsuperheroscooby9437
    @mrsuperheroscooby9437 3 หลายเดือนก่อน +2

    Maulith kemathi kiyana kotasa deparak kiuwa neda 😂😂😂😂😂 podi mistake ekak

  • @lakshisandya5489
    @lakshisandya5489 3 หลายเดือนก่อน +1

    පොඩ්ඩෙගෙ wife ta ඉන්න කෙනා කව්ද

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 3 หลายเดือนก่อน

      නාඩගම්කාරයෝ එකෙත් උන්නා සරාගේ අක්කාට උන්නෙ නම නම් දන්නෙ නැ හැබැයි රගපැම්නම් සුපිරි

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 3 หลายเดือนก่อน

    මස්සිනාලා දෙන්නගෙ වලි මරු.😂

  • @Thepick-hx8ie
    @Thepick-hx8ie 3 หลายเดือนก่อน +3

    Hapo meka dan gu 7 m

  • @NalikaSamanmali
    @NalikaSamanmali 3 หลายเดือนก่อน

    😊😊

  • @annpereira5289
    @annpereira5289 3 หลายเดือนก่อน +1

    Man hithjwata viran thama.nehata wadiyama adare kiala eka ehema neme. Geeth thama aththatama adare. Viran a kaale hasirila thiyena widi waradi . Maashi ekka yanne mona ekakatada

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 หลายเดือนก่อน +2

    මාශි ගේ චරිත ය හොදට කරනවා, ඒ උනාට මම කැමති නෑ

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @saubhagyaamaratunge8781
    @saubhagyaamaratunge8781 3 หลายเดือนก่อน

    Viran policeyata ahu unama Mashi kohomada inne watte, eya eta kalin yanawane mey ada episode 1ta anuwa…