UNLIMITED Q's with VOLGA KALPANI | SATH TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • MORE VIDEO
    👉UNLIMITED Q's with CHULAKSHI RANATHUNGA • UNLIMITED Q's with CHU... ​​​​
    👉UNLIMITED Q'S WITH LAHIRUNI SALWATHURA
    • UNLIMITED Q'S WITH LAH... ​​​​
    👉UNLIMITED Q's with SHANAKA UDEESHA
    • UNLIMITED Q's with SHA... ​​​​
    👉UNLIMITED Q's with MORIN HIRUSHI
    • UNLIMITED Q's with MOR... ​​​​
    👉UNLIMITED Q's with GEETHMA BANDARA
    • UNLIMITED Q's with GEE... ​​​​
    👉UNLIMITED Q's with Nethmi Roshel
    • අනුහස් අයියා නිසා මම ග... ​​​​
    👉UNLIMITED Q's with Lavan Abhishek
    • UNLIMITED Q's with Lav... ​​​
    #Volga_Kalpani #sathtv #unlimitedqs

ความคิดเห็น • 354

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +38

    ආදරේ නිසා මිනිස්සු කොච්චර විදවනවාද..කොච්චර හිනා වෙලා හිතියත් ලොකේට පෙන්න..කටවත් නොපෙනි කොච්චර අඩනවද..🥺

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว +334

    වොල්ග ඉන්න ප්‍රෝග්‍රෑම් බලපුවාම මට කවදාවත් ඒකට දාන්න කමෙන්ට් එකක් මතක් වෙන්නෙ නෑ.
    මාරම ලොකු දුකක් හිතට දැණෙන එක ඇරුනම වෙන මොකුත් දැනෙන්නෙ නෑ.
    ප්‍රාර්ථනා කරන්නම් වොල්ගා❤️❤️❤️
    ඔයාට හැමදේම අමතක වෙන්න තරම් ලොකු ආදරයක් හම්බ වෙන්න ඕන.❤️❤️❤️

    • @MC-xu3uv
      @MC-xu3uv 2 ปีที่แล้ว +12

      ඔව් එයා කොච්චර හිනා උනත් කතාව, පෙනුම ඇතුලෙ ලොකු දුකක් තිය්න්ව කියලා පේනවා

    • @amandigunasingha5061
      @amandigunasingha5061 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ම ඔයාට ජීවිතේ හැමදාම ලගින් ඉන්න දරාගන්න බැරි තරම් ලොකු ආදරයක් ලැබෙන්න ඕනේ ❤❤❤❤

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว

      මමත්

  • @udarinirikshani3975
    @udarinirikshani3975 2 ปีที่แล้ว +30

    අනේ මෙහෙම හිත් රිදෙන ප්‍රශ්න අහන්න එපා 😔
    කොච්චර හිනාවෙලා උත්තර දුන්නත් හිතින් ගොඩක් දුක් වෙනවා...😔😔
    ආයේ ඔයවගේ නැතිවෙච්චි දේවල් ගැන අහන්න එපා....🙏🙏

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +78

    අනේ ඒකනම් ඇත්ත හැබැයි. තාමත් ආදරෙයි ඒත් ආයෙත් ආවොත් බාරගන්න බෑ.මටත් ඒකනම් තියනවා හැබැයි ..🥴

  • @trabebexx3213
    @trabebexx3213 2 ปีที่แล้ว +40

    මේ ගෑනු කෙනා වොල්ගාගෙ පෞද්ගලික දේවල් හාර අව්ස්සනවා වැඩි වගෙ...😕💕

  • @jayamijayamini6884
    @jayamijayamini6884 ปีที่แล้ว +17

    මාණික්කාවත ටෙලි නිර්මාණයේ අතිශය දක්ෂ රංගන දායකත්වයක් ඔබ ලබා දෙනවා. හරිම අපූරුයි. ❤

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +28

    ඇත්තටම මාණික්කාවතෙ ලස්සනටම රගපානවා හරිම ලස්සන හිත නිවන කතාවක්

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +86

    අහම්බෙන් ආවේ නෑ උඩින් පාත් උනේ නෑ ඉගෙන ගෙන ආසවෙන් හදාරලා ආවේ ❤️

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +28

    වැරදි කරාම පසුතැවෙන්න වෙනවා මේ වගේ...මිනිස්සුන්ට ගැහැණුන්ට ජීවිතේට ගන්න හොද පාඩම් මේවා

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v 2 ปีที่แล้ว +40

    වොල්ගා ඇත්තටම ආදරය කරන්නේ ඉස්සෙල්ලා විවාහ වෙලා හිටිය කෙනාට වෙන්ට ඕන.මොනාහරිවා හරි නිසා ඒක බිඳවැටුණා ට ආදරේ තාම තියෙන්නේ එතන.ඒක සාමාන්‍යයෙන් විය හැකි තත්වයක් .අපි හුඟාක් ආදරය කරන කෙනා මියගියොත් අපි වෙන කෙනෙකුට සම්බන්ධ වුණත් සමහර විට ඇත්තටම ආදරේ කරන්නේ මිය ගිය කෙනාට වෙන්ට පුළුවන්.අලුතින් කවුරු හම්බුනත් අර පුරුදු ආදරේ හොයල නැතිවුන තැන අතහැරල දානව වෙන්ට පුළුවන්.පිරිමියාගෙන් පිරිමියාට හරිම වෙනස්.අපිට පුරුදු අපි ආස කරන අපිට ඕන ආදරේ නැති වෙලා දුකෙන් වේදනාවෙන් ඉන්නකොට අලුතෙන් ආපු කෙනා ළඟ ඒ පුරුදු ,තමන් හොයපු ආදරේ නෑ කියලා තේරුණාම ඒකව අත ඇරලා දාන්නෙ නැතුව මැරෙන්ට ද?ඔයා කෙල්ලගේ වැරැද්දක් නෑ බං ඕක තමයි වෙලා තියෙන්නෙ.

  • @rithuakasha9549
    @rithuakasha9549 2 ปีที่แล้ว +92

    මම ආසම චරිතයක්.බුදුසරණයි වොල්ගා අක්කීට.♥️🥺

  • @toshasri3392
    @toshasri3392 2 ปีที่แล้ว +31

    ඔයා වගෙමයි නන්ගි මමත්..මම තනි වෙලා ඉන්නෙ දරුවො 2 මහත්තයා ලග...ඔයා වගෙම මම කමතිත් මටම විතරක් අයිති මටම විතරක් අදරෙ කරන කෙනෙකුට...

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +34

    වොල්ගා ටුටු නිහතමානි අවංක හොද චරිතයක් ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️🙏🙏

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +36

    හැම ගෑනියෙක් ම බලාපොරොත්තු වෙන්නේ ඔයා වගේ තමයි වොල්ගා.ඒත් එහෙම අය නෑ..ඒක තමයි ඇත්ත ,අන්තිමේ හැමෝම කරන්න බැඳගත්ත බෙරේ ගහන එක .

  • @beautifulvillage8177
    @beautifulvillage8177 2 ปีที่แล้ว +19

    මම මානික්කාවත බලනවා.ඔයා හරිම ලස්සනට රගපානවා.❤❤❤

  • @user-fm3zb2yu3v
    @user-fm3zb2yu3v 2 ปีที่แล้ว +6

    වොල්ගා කියන්නේ හරිම සංවේදි කියලා මට දැනෙනේ එයාට මගේ ගතිගුණ ගොඩාක් එයාට තියෙනවා..මට හිතෙන්නේ එයා ගොඩාක් අමාරුවෙන් කදුලු හංගන් කතා කරනවා කියලා

  • @nimeshmanjula4748
    @nimeshmanjula4748 2 ปีที่แล้ว +76

    කෝ අර බදිනවා කියපු කෙනා.program වලට ඇවිත් කිවුවෙ.එදා වෙන දෙයක් කියල අද වෙන දෙයක් කියනවා.තමන්ගෙම වැරදි නිසා තමයි අවංක ආදරයක් වුනත් නැති වෙලා යන්නෙ

    • @oleee123
      @oleee123 2 ปีที่แล้ว +5

      එයාගේ wife divorce එක දුන්නෙ නෑනේද 🙄

    • @jayanimadushika8240
      @jayanimadushika8240 2 ปีที่แล้ว +5

      ඔව් බිනෝශ් wife .ඩිවෝස් එක දුන්නෑ.මෙයා දැන් බොරු කියනවා

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +12

    මම දන්නෙ නැ මම ඔයාට ගොඩක් ආදරේයි මැනික.හොද නිහතමානී චරිතයක් .මට හිතෙන දෙ මම කිව්වේ.ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🌹🌹🌹💗💗💗💗❤️❤️

  • @kithminirathnayake93
    @kithminirathnayake93 2 ปีที่แล้ว +25

    හිතන විදිහට නිහතමානී කෙනෙක් ආදරේට ආදරේ කරන කෙනෙක් අක්කා ඔයා ඔයා හිතන ව්දිහටම ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හම්බෙයි අක්කී එතකන් හීනා වෙලා ඉන්න

  • @randunudemiththara8175
    @randunudemiththara8175 2 ปีที่แล้ว +26

    I really like a lot to see her interview videos...she always talk what is inside her mind very freely

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +82

    කොහොමද අක්කේ ඒ වෙඩින් එක බලන් හිටියේ.😟කොහෙන්ද එච්චර හය්යක් ..අම්මෝ....

    • @shamalinadi5845
      @shamalinadi5845 2 ปีที่แล้ว +2

      Ane manda matath okama una math vidio cl eken bln hitiya eyage wedding eka

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +16

    වොල්ගගෙ හිනාවයි රශීගෙ හිනාවයි එක වගේ

  • @ruvinisenanayaka770
    @ruvinisenanayaka770 2 ปีที่แล้ว +2

    කසාදෙ කසාදෙ ... නිවේදිකාව ඒකම එයාගෙන් අහනවා, කසාදෙයි ඒ ආදරෙයි ගැනම අහනවා. හිතින් කොච්චර වේදනාවක් තියන්ද වොල්ගා නිවේදිකාව අහන ඒවට උත්තර දෙන්නෙ . ඕනම ජිවිතේක යම් යම් ප්‍රශ්න තියෙනවා හැබැයි ඒව අවුස්සලා නිකන් වේදනාවක් දෙන්න ඕනේ නෑ . වොල්ගා කෙලින් උත්තර දෙනවා . ඒක අපිට පේනවා හැබැයි එයා තාමත් එයාගෙ ඒ නැති උන ආදරේට ආදරෙයි . තාමත් එයාගෙ හිතේ තදින්ම තියෙන්නෙ ඒ ආදරේ . ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා . 🥰

  • @chathurikajayamali407
    @chathurikajayamali407 2 ปีที่แล้ว +41

    ආසම චරිතයක් 🥰 වොල්ගා අක්කි..බුදු සරණයි

  • @delonwanigesinghe796
    @delonwanigesinghe796 2 ปีที่แล้ว +1

    Volga is a very talented actress ....an very open with her words an thoughts ...People who experience hurt always try to be alone ....I did the same ....wish u all the very best 🙏🙏🙏❤️❤️❤️

  • @rdxbpw5256
    @rdxbpw5256 2 ปีที่แล้ว +6

    Really admire her talent and got lot of potential to do bigger projects. All the best

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +13

    මං හැම මනුස්සයෙක්ටම ආදරේ යි...සතා සිව්පාවට පවා..අපේ සමහර මිනිස්සු ජීවිතේ තමන් විහින්ම නාස්ති කරගන්නව...මට නම් කියන්න තියෙන්නේ කොයි කවුරුත් ආදරේ කරත් දෙන්නට දෙන්න හොදට තේරුම් ගන්න පුළුවන් දෙන්නෙක් වෙන්න..මොකද විවාහය කියන්නේ ජීවත කාලෙටම එකයිනේ...අන්න ඒක නිසා විවාහය කියන එක හොදට හිතල බලල ගන්න ඕන තීරණය ක්...පව් ඉතින් ..ආදරේ ඉදිරියේ ඇස් අන්ද කරගන්න එපා කවදාවත් ...මට වොල්ගා නංගිට කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ...ඔයා දැන් ඉතින් හොද කල්පනාවෙන් තීරණ ගන්න...අපි හැමෝම මිනිස්සු නේ ...දුක දැනුනම අසරන උනාම පිහිට පතනව එක එක අය එක එක විදියට ...ඉතින් එයත් එහෙම වෙන්න ඇති...දොස් කියන්න එපා...වැරදුනේ අද වොල්ගාට නම් ...හෙට මට වෙන්න පුළුවන් අනෙකාට වෙන්න පුළුවන් ....මං මේ කියපු දේ හොදට තේරුම් ගන්න...අපි හැමෝම මිනිස්සු ..හැමෝටම දුක සතුට හැගීම් දැනීම් තියෙනවා නේද...ජීවිතේ ට මූන දෙන්න ශක්තිමත් ගැහැනියක් වෙන්න වොල්ගා නංගී...බුදුසරණ යි...

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w 2 ปีที่แล้ว +46

    ඔයාම තමයි චැනල් c එකේ කිව්වෙ බිනෝශ් ව බදින්න ඉන්නෙ කියලා ...😂

  • @Topithecorgi123
    @Topithecorgi123 2 ปีที่แล้ว +18

    අයින් වෙච්ච ගමන් මේකිත් මිනිහෙක් හොයන් වූත් ගෑණියෙක් හොයන් ලෝකෙටම විහිලුවක් වෙලා දැන් බොරුවට දඟලනවා, කාවද බං මේ රවට්ටන්නේ 😂😂😂😂

    • @himeshikamadhuchani7778
      @himeshikamadhuchani7778 2 ปีที่แล้ว

      ඔව් බන් හර්ශන මේකිව අයින් කරේ ඒ හොරේ අහුවෙලා බලපන් දෙන ටෝක් 🤧

    • @Topithecorgi123
      @Topithecorgi123 2 ปีที่แล้ว

      @@himeshikamadhuchani7778 😂

    • @chathura-dilshani
      @chathura-dilshani 2 ปีที่แล้ว +1

      දැන් බලන්නකො හොද ගෑනි වෙන හැටි..

    • @Topithecorgi123
      @Topithecorgi123 2 ปีที่แล้ว

      @@chathura-dilshani 😁😁😁

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 ปีที่แล้ว +50

    මන් වගේමයි වොල්ගා. මම අව්.18 ඉදන් මාස 9 ලව් කරලා ඒක නැති උනාම හිත හදාගන්න අවු.2 කටත් වඩා ගියා.අව්.21 එකේදිම ආදරේ ඕන නෑ තනියෙන් ඉන්න එක හොදයි, හම්බ උනොත් හම්බ වෙන්න ඕනා අසීමිත ආදරයක් තමයි, නැත්තම් එපා , අම්මලා එක්ක ජීවත් වෙනවා කියන මතේ මාත් ඉන්නෙ 🙂. ඇත්තටම මේම ජීවත් වෙන්න අමාරුයි.අපායක ඉන්නවා වගේ.😊 මේ වීඩියෝ එක බලද්දිත් මට මාව එපා වෙන්න හේතුව මගේ හිත කියෙව්වා වගේ වොල්ගා. ආසයි නිදහස්ව ජීවත් වෙන්න.🙂 ඒත් බයයි ආයෙ රැවටෙන්න 😶

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +2

      මමත්

    • @sansasiriwardana72
      @sansasiriwardana72 2 ปีที่แล้ว +8

      අසීමිත විදියට ආදරේ කරන කව්රුත් නෑ.. ඒ විදියට බලාපොරොත්තු වෙන්නත් එපා

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +2

      අසීමිත අපේක්ෂා තියා ගත්තොත් කවදාවත් සතුටෙන් ඉන්න බෑ dear😞 එතකොට අනිත් කෙනාට කාලයත් එක්ක ඒක වදයක් වගේ දැනෙනවා 💔

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว +3

      Mge lv ekt 5yrs 🥺ekth nti una ey wen knk mry kla

    • @Nature32135
      @Nature32135 ปีที่แล้ว

      මේ ලෝකෙ හොදම ආදරේ දෙන්නේ අම්මයි,තාත්තයි dr😊💖.ඒ අය ජීවත් වෙනකන් අපිට ඒ ආදරේ දෙනවා😊.ඒ නිසා බය වෙන්න එපා.

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +7

    එතකොට බිනෝජ් ට මොකද උනේ හර්ෂටත් බැරි වුණා අසීමිතව ආදරය කරන්න හරි අනේ අපි තව කෙනෙක් හොයාගමු එච්චරයි කලාකාරයන්ට ඕවා සාමාන්‍ය දේවල්

  • @Ara-hk1bo
    @Ara-hk1bo 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා ගොඩාක් නිහතමානී හොඳ කාන්තාවක් . ඒ වගේම ඔයා හරිම සරලයි හරිම ලස්සනයි .ඔයාට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා .බුදු සරණයි ❤️❤️❤️💜️💜️💜️😊

  • @buthmi136
    @buthmi136 2 ปีที่แล้ว +65

    දවසක් මට saloon එකකදී හම්බවෙලා ගායකයෙක් කියලා බදින්න ඉන්නවා කියලා කොල්ලෙක් පෙන්නුවා.ඇයි එයාව බැන්දෙ නැත්තෙ.අක්කෙ අයියා දැන් බැදලා හොදින් ඉන්නවා.එයාට පාඩුවේ ඉන්න දෙන්න.program වලට ඇවිත් මොනවා කිවුවත් තමන්ට හර්දශාක්ශියට බොරු කරන්න බෑ නේද.🙄

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว +1

      E gayakaya kalin badapu kenek ., daruwekuth hitiya

    • @lakro1234
      @lakro1234 2 ปีที่แล้ว +1

      බිනෝෂ් කියලා කෙනෙක් බදින්න හිටියා නේද.එතකොට මේ කියන්නේ හර්ශන බෙත්මගේ ගැනද

    • @thilajirandula9196
      @thilajirandula9196 2 ปีที่แล้ว +1

      Aniwa...hari weraddanm kageda danne..eth volgama thmai e gayakaya ekka mulinma sambande patan aran thiyenne....meyala ain una dawas wala idan e gayakayagei meyagei video giya...😁

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 ปีที่แล้ว +17

    අවුරුදු 2පෙර මේ මම ආදරේ කරන කෙනා බදින්න ඉන්න කෙනා කියලා බිනොෂ් එක කරන වදස්ස්ටහන තවමත් channel c තියෙනවා. මෙහෙම බොරු කියන්නේ කොහොමද.

    • @ynsyns6674
      @ynsyns6674 2 ปีที่แล้ว

      Oww eknm aththa.eyalge vedio koi thram thibbada

    • @e.mbandara3613
      @e.mbandara3613 2 ปีที่แล้ว

      Etha😁😂

  • @aroshidivyanjana4121
    @aroshidivyanjana4121 2 ปีที่แล้ว +51

    මම කැමතිම චරිතයක් ❤️

  • @Yudwiaa
    @Yudwiaa ปีที่แล้ว +2

    වොල්ගා චොං සොංයී වගේ..හරිම ලස්සනයි ඒ වගේම ආසම නිළියන්ගෙන් කෙනෙක් 🌸❤️

  • @dhanushkagunasekara5107
    @dhanushkagunasekara5107 2 ปีที่แล้ว +3

    මමත් ආසම නිලියක් වොල්ගා. හැඹයි මෙයා හර්ශගෙන් අයින් උනාට පස්සෙ ආයිත් බිනෝශ් කියලා බැදපු මිනිහෙක් (මෙයාගේ ෆස්ට් ලව්) එක්ක ආයි රැගුවා

  • @d.m.salwis4354
    @d.m.salwis4354 2 ปีที่แล้ว +7

    එලිය ඉන්න මිනිස්සු...කෙනෙකුට ඇගිලි දික් කරනේ...එයාලාගේ ජිවිත ය මොනවා..දැන ගෙනද...කොයි තරමි පහත් විදියට ..රංගනය තුල...ඉන්න අයට නොසැහෙන මඩ ගහනවා සමාන්‍ය මිනිස්සු....ඇතුල ජිවිතය තුල..දොස් කියන එක සාදරණ නැ..හැමෝම .මිනිස්සු..ඉන්න ටික කලෙදි සතුටින් ඉන්නයි ඔන

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 ปีที่แล้ว +40

    ටිකක් වෙලා බලන් හිටියට ම මටම මම එපා උනා වගේ සීන් එකක් තියෙන්නෙ 🥵

    • @sachirooth4072
      @sachirooth4072 ปีที่แล้ว

      ඉතිං ඇත්තනෙ වටේ ගිහින් ගිහින් උන්ගෙ මිනිස්සු උන්ව අත හැරලා උන්ට ගැලපෙන ගැහැනු අරං සතුටින් ඉන්න කොට මුන්ට කැසිල්ල හැදෙනවා.ඊට පස්සෙ කොහේ හරි පඩංගු චැනල් එකකට සල්ලි දීලා ඉතිං අඬනවා..මේ ගෑනි තියන් උන්න බිනෝෂ් අපේ ගමෙ..බිනෝෂ් ගෙ නෝනා මේකි හින්දා මැරුනෙ නැති ටික විතරයි ..

  • @nethmihansika4332
    @nethmihansika4332 หลายเดือนก่อน +1

    Mn kemthima kenwk saha eyage hema wacharekatama agree wenn puluwn awnka kwnek aththtm , ❤️👍

  • @ushanisandepani9100
    @ushanisandepani9100 2 ปีที่แล้ว +16

    My favourite ❤ akke oya.godak nihathamani kenek. Suba pathanawa oyage hamadekatama. 1st comment eka magen. 🥰

  • @shehansansoni
    @shehansansoni 2 ปีที่แล้ว +10

    Kiyanna wachana na akki oyage thiyena personality eka 🔥🔥🔥

  • @princessc7256
    @princessc7256 2 ปีที่แล้ว +8

    Man asama niliyak eth dukai. harshana bethmage ta volga thamy hodatama galapenne.

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අපි දැක්කා එයාගේ විවාහය කැඩුනට පස්සෙ තව කෙනෙක් අරං ආවා ටීවී එකේ වැඩසටහනකට මේ මගේ boy කාටත් වැඩක් නෑ අපේ දේවල් කිව්වා නේද දැන් එයත් නෑ නේද

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 2 ปีที่แล้ว +20

    ආසම චරිතයක් ❤🌍

  • @shainisiriwardhana718
    @shainisiriwardhana718 2 ปีที่แล้ว +11

    Shanudrie wa gennako

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 2 ปีที่แล้ว +3

    අනේ මන්දා මේ නිවේදිකාවක්ද කියලා හිතෙනවා...මොනාද මේ අහන්නෙ..too much!

  • @MANCHI9270
    @MANCHI9270 2 ปีที่แล้ว +50

    අනේ මන්දා
    මේ කියන දේවල් වලට කොහොම අදහසක් ලියන්නද කියලා
    මොකද දවසක් ඔයයි බිනෝශ් කියලා කෙනෙකුයි Chennai C ඒකට ඇවිත් කිව්වා ඔයා බිනෝශ්ව marry කරන්න ඉන්නෙ කියලත් ඔයා දැන් සතුටින් ඉන්නෙ කියලත්
    පලමු විවාහයෙන් වෙන් වෙන්න උනු එක ගැන දුකක් නැති එක බවත්
    ඒ වෙනකොටත් ඔයාගෙ පලමු සැමියා විවාහ වෙලා හිටියෙ නැහැ.
    දැන් ඔයා මේ කියන පහුගිය අවුරුදු 4 ගැන කතා විශ්වාස කරන්නේ කොහොමද
    ඔයාගෙ එක වීඩියෝ clip එකක් හින්දා
    ගොඩාක් කට කතා ගියා
    ඒත් ඒ වීඩියෝ clip එක ඔයාගෙ music vedio එකක කොටසක් කියලා ඔබ කිව්වට තවමත් ඒ vedio clip එක තියෙන music video එකක් අන්තර්ජාලයෙ නැහැ.
    කොහොම නමුත් ඔබ දක්ෂ නිලියක්..
    ලස්සන ගැහැණියක්
    නිහතමානි නිලියක්

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว +2

      පිස්සු ගෑනු මුන් මිනිස්සු මාරු කර කර ඉන්නවා

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว +2

      බිනෝශ් ගැන ව්ව්න්න ඇති සමහර විට මේ කියන්නේ එයා වෙනකෙනෙක් මැරිකරාද දන්නේ නෑ නේ .

    • @MANCHI9270
      @MANCHI9270 2 ปีที่แล้ว +2

      @@A.B.C.D881 සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්
      ඒත් බිනෝශ් පීරීස් මේ ලගදි එක intive එකක කියලා තියෙනවා එයා තවමත් marry නොකරපු බවත් වොල්ගා කියන්නෙ එයාගෙ යාලුවෙක් විතරක් බව.

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว +2

      @@MANCHI9270 හරි හරි මෙතන කියන්නේ හර්ශන ගැන කියන්නේ ඒ .vedio එක මැදදි කියනවා .

    • @madhuu7752
      @madhuu7752 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත මෙයා කියන්නෙ බොරුවක් කියලා එතනින්ම තේරෙනවනෙ

  • @prasadiapsara7201
    @prasadiapsara7201 2 ปีที่แล้ว +9

    කරපු වැරද්ද හාදා ගෙන කරුණු පැහැදිලි කර ගෙන දෙන්නා වෙන් නොවි හිටියන්ම් අදටත් ඔයාට ඒ ආදරේ තියෙනව නේද

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 ปีที่แล้ว +2

    මගේ වයස ....වොල්ගා ඔයත් ..ඔයා ආදරේ ගැන කියන කතා ඇත්ත

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e ปีที่แล้ว +1

    දෙයක් කරන්න ඕනෙ වරදින්න් හරි.වැර්දුනාම වැරදි හදාගෙන අලුත් දෙයක් පටන් ගන්න.ඔයා ඔයාගෙ අම්මා කෙනෙක් වෙන හීනට යන්න .ඔයා ආයෙත් බදින්න තනියම විදවන් එපා

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +67

    ඔයාමනේ හර්ෂණව නැති කරගත්තේ. ඊළගට අර බිනෝශ් පීරිස් කියන බැදලා ලමයෙකුත් ඉන්න එකෙක් එක්ක living together හිටියනේ. දෙන්නා එක්ක හර්ෂණටයි බිනෝශ්ගේ කලින් ගෑනිටයි බැන බැන මුලු ලෝකෙටම පේන්න පම්පෝරි ගැහුවේ දැන් කෝ ඌ? 😂 අවුරුදු 4ක් තනියම හිටියෙ කොහෙද ඌ එක්ක living together ඉන්නවා කියලා මෑතක් වෙනකන් tv programmes වලට ඇවිත් කිව්වේ

    • @shanikakumari7852
      @shanikakumari7852 2 ปีที่แล้ว +7

      ඔව් මාරම ලොකුකමකින් තමා දෙන්නම.කියෙව්වෙ .ඒ දවස්වල

    • @ayodhyaprasadini2007
      @ayodhyaprasadini2007 2 ปีที่แล้ว +9

      Ow chanel c eke kiwwe e dawaswala dennage love eka gena open kata karanawa.den ehema mukuth thibunnelu.ekenma penawa boruwenmai jiwath wenne kiyala

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 2 ปีที่แล้ว +9

      පත්තරේ කත් බිනෝෂ් එක්ක පෝටෝස් දාලා ලොකු ටෝක් දීලා තිබුණා....

    • @dewminidiviyanjlii2425
      @dewminidiviyanjlii2425 2 ปีที่แล้ว

      Ane ammo oyl genu kttiy ned ai oyl mehm kiynne anik ayt eyt ekth hri yn nethuw athi anunt agill dik krnn klin thmn hrid Bll innwl. Den methn pththini amml nowi thmunlth ithim ohm hitiyt kollo kiyk Ekk ylu wel ehm inn athd bdinn idl nethi wenn athd. Anunt agill dik krnn ep oyltth lmy athi ne 😒 smhru thm bedlth nethuw athi ne😒

    • @saj3649
      @saj3649 2 ปีที่แล้ว +2

      Aniwaaren mamath baluwe me holmana monaada me kiyawanne kiyala

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +1

    මං වගේ... හිතන කෙනෙක් කියලා දැනුනා....❤️❤️❤️❤️❤️

  • @malmilihansa6879
    @malmilihansa6879 2 ปีที่แล้ว +40

    කෝ අර කලින් තිබ්බ සම්බන්දේ...ඒ පවුලත් අනාත කරා නේද ඔයා 😖...ඒ පවු තමයි ඔයාට පටිසන් දීලා තියෙන්නෙ 💔

    • @shalaniperera7592
      @shalaniperera7592 2 ปีที่แล้ว +6

      true💯 meya e kale daapu talks tika kohomada.. meyama thama meyage marriage eka kadagaththe.. e kale ara pagara nattek allagena mara widiyata uda panna harshanatath bana bana.. dan thama therila tyenne.. dan pasu thawila wadak na.. e kale hithanna thibba

    • @kaushiranhalu399
      @kaushiranhalu399 2 ปีที่แล้ว +1

      Eka Aththa😂

  • @mashawijesingha6129
    @mashawijesingha6129 2 ปีที่แล้ว +2

    ගොඩක් කැමති කෙනෙක් ආදරෙයි වොල්ගා 💖

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 ปีที่แล้ว +28

    Shanudriewa gennkooo ❤️

  • @NethminiKavindya-gz9lm
    @NethminiKavindya-gz9lm 2 ปีที่แล้ว +11

    My fav ❤️ oy godk hoda kenek akki 🌹 good luck ❤️❤️🌹❤️❤️

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 2 ปีที่แล้ว +9

    Sachini dilhara ekka karannako

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +26

    එතකොට බිනෝශ් එක්ක යාලු වෙලා ඉද්දි හර්ශනව මතක් උනේ නැද්ද දන්නෑ වොල්ගට හර්ශනට මෙච්චර ආදරේ කරානම් අරූ එක්ක යාලු වෙයිද ඉතින් 😁😁😁

    • @udarihashini6855
      @udarihashini6855 2 ปีที่แล้ว +2

      බිනෝශ් එක්ක යාලු උනත් කමන්නෑ ඒ මනුස්සයා මැරි කරලා නැත්නම් .මෙයා ඩිවොස් එක නිසා දුක් උනා නම් කවදාවත් වෙන ගෑනියෙක් ට දුකක් දෙන්නෙ නෑ.🙂

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +45

    ඊලගට ශනුද්‍රිව ගේන්නකෝ

  • @user-dt8pw6my9y
    @user-dt8pw6my9y 3 หลายเดือนก่อน

    මම ආසම නිළියන් අතරේ ඔයා ඉන්නවා අක්කේ හිතන පතන විඳිය හරිම හොඳයි සුභ පතනවා ඔබට

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +17

    කෙලින් කතා කරන කෙනෙක් එයා...මේ නිවේදිකා හැම වෙලාවේම එයාගේ පෞද්ගලික දේවල්මයී අහන්නේ කුණු රහටම තමා ඉතින් ආසා මේ රටේ මිනිස්සු 🤮🤮

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +18

    Volga harima cute nihathamani aththa kathaa karana kenek old the best ♥️

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +17

    Nilakshi akkiva gennannako ♥️

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +18

    හර්ෂනගෙන් පස්සේ ආයි බැන්දා නේද සින්දු කියන එක්කෙනෙක් කො එයා

  • @sachirooth4072
    @sachirooth4072 ปีที่แล้ว +4

    ඔයා හර්ෂනට බලු වැඩේ කරලා දැන් බබා වෙනවා.මේකියි උමාලියි දෙන්නම එකයි..වටේ ගිහින් හුකාගෙන අහිංසක මූණක් මවාගෙන දැන් වැලලෙනවා......
    බිනෝෂ්ගෙ පවුල කැඩුව බඩ්ඩ.......
    යකෝ ඌ මග්‍ර් ගමෙ එකා අපි දන්නවා උගෙ ගෑනි වින්ද දුක උඹ හින්දා .
    වේස ගෑනු වටේ ගිහින් ගිහින් උන්ගෙ මිනිස්සු උන්ව අත හැරලා උන්ට ගැලපෙන ගැහැනු අරං සතුටින් පවුල් කනකොට කසන්න ගන්නවා ඉතිං ..කොහේ හරි ඉන්න යූ ටියුබ් චැනල් එකකට සල්ලි දීලා ඉතිං අඬනවා
    ආදරය නෙවෙයි මුන්ට අසීමිතව ඕනා පොර.......🤣🤣

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +14

    මෙයා කාලෙකදි ගායකයෙක් එක්ක ඇවිත් කිවුව නේද බඳිනව කියල අම්මේ මෙයා වීඩියෝ එකක් එහෙම ප්‍රේමස් කරගෙන හිටියෙ දැන් මොනාද මේ කියන්නෙ 🤔🤔

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +7

    රවීන් කනිෂ්ක අයියා ගේන්න කෝ අනේ 😮😮

  • @dilinisakunthala329
    @dilinisakunthala329 2 ปีที่แล้ว +5

    Katha karanna wachana nh. Hina wela katha karata hithe wedanawa athi. Eya katawath warada patawanne nh.eyawa dala giya kenatawath🥺❤

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 หลายเดือนก่อน

    කෙල්ලේ ගොඩක් ආදරේ ඕන කියන්නේ , ආදරේ කියන්නේ බොරුවක්.අපි තනි වෙන නිසා විවහයක් අවශ්‍යයි . අපි ඒ ආදරේ බොරුවට රැවටිලා තමයි මුලු ජීවිත කාලයම ගෙවන්නේ, සැමියාගෙන් වගේම දරුවන්ගෙන්. නමුත් ඒ බොරු ආදරේ හෝ නැති උනාම අපි කනගාටු විය යුතු නැ .අපි කොහොම හරි මොන දේ උනත් සතුටින් ජීවත් විය යුතුයි.❤❤

  • @shani2706
    @shani2706 2 ปีที่แล้ว +11

    Loku dukak hithe tiyan innawa.paw 😢

  • @PaPa-fl9ow
    @PaPa-fl9ow 2 ปีที่แล้ว +1

    මානික්කාවත ටෙලිග්‍රාමා එකේ ඔයා ගොඩාක් ලස්සනයි ඔය මේකප් වලට වඩා

  • @ruwan96
    @ruwan96 ปีที่แล้ว

    Ehema aya innawa ❤
    Eka adarayak mulu lokayak karan jivath wenn asa aya ❤

  • @vindhishalika3876
    @vindhishalika3876 2 ปีที่แล้ว +3

    ඔයාට වගේමයි අක්කෙ මටත් අඋරුදු හයක් ආදරෙ කරලා අන්තිමට වෙන කෙනෙක් එක්ක එයා වෙඩින් එක ගත්ත. මගේ යාලුවො මට එයාගෙ වෙඩින් එක පෙන්නුව වීඩියෝ කෝල් අරන්

  • @ranajayakadu2513
    @ranajayakadu2513 2 ปีที่แล้ว +73

    කාලෙන් කාලට එක එක බොරු කියනවා🤣🤣🤣

  • @Raththaran
    @Raththaran 2 ปีที่แล้ว +1

    Asama kenek... super...👍

  • @user-lq1dy3in5c
    @user-lq1dy3in5c 2 ปีที่แล้ว +10

    Happy birthday akki....🎂🎂🎂

  • @chathura-dilshani
    @chathura-dilshani 2 ปีที่แล้ว +2

    ඇයි බිනෝශ් නැද්ද දැන් ආපහු හර්ශන ගැන කියවන්නෙ..ඒ මනුස්සයා ආපහු බැදලා සතුටින් ඉන්නවා..එයාට පාඩුවෙ ඉන්න දෙන්න..😂

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +4

    ඇත්තටම මානික්‍යාවත ඔයාගෙ රගපෑම විශිෂ්ටයි...

  • @shashilife2015
    @shashilife2015 2 ปีที่แล้ว +1

    කලකිරිල ඉන්න එපා අක්කි.ජිවිතේ විදින්න.ඔයගෙ හොඳම කාලේ මේ.තනිකඩ ජිවිතේ විදින්න.ඔය තනිවෙලා නැ.ඔය්ට කෙනෙක් හ්ම්බවෙය්

  • @maheshikumudini1252
    @maheshikumudini1252 2 ปีที่แล้ว +1

    Ammo manikkawatha...👍👍👍👍supiri.

  • @inokaherath7560
    @inokaherath7560 2 ปีที่แล้ว +1

    අනේ මේ ටුටූ.. අර භානුකට පාඩුවේ ඉන්න දෙනවා 😛😛😛❤❤❤❤

  • @vr72
    @vr72 2 ปีที่แล้ว +2

    ඔයා අර කොහේවත් යන ගායකයෙක් එක්ක පටන් ගත්ත සම්බන්ධය නිසානේ ඔයා බැඳලා හිටිය නලුවා ඔයාව අතහැරියේ...ඒ ගායකයගේ බිරිඳ කොච්චර මාධ්‍යයට ඇවිත් ඇඬුවද,මේ සම්බන්ධය නවත්වන්න කියලා...අනේ දෙයියනේ කියලා ඕන කෙනෙක් බැඳ ගන්න...අර නලුවාගේ පවුල අවුල් කරන්නේ නැතිව...

  • @thilasomarathne8342
    @thilasomarathne8342 2 ปีที่แล้ว +2

    ලස්සන නිලියක්. හරි දේ තෝරගන්න දුව.

  • @user-ly7pt4qe7s
    @user-ly7pt4qe7s 2 ปีที่แล้ว +1

    Aya viwahawela hitapu hoda ahinsaka kenek, Volga tikak wasai hithana vidiya wenas mata hithenne . Volga vihin thamange kasadaya kadagaththe, binos ekka kalayak tv wadasatahan walata gihin anawassa dewal kiyanna karanna gihin nama katha karagaththa.

  • @pinkishanaya9532
    @pinkishanaya9532 2 ปีที่แล้ว +3

    මිනිසුත් ආස අනුන්ගේ කුනු අහන්න නිසා මේ ප්‍රසන්ටත් හොදට කුනු අවුස්සනවා තමන්ගේ චැනල් එක ගොඩදාගන්න..මං වොල්ගට ආසයි, එත් මේ අහන ප්‍රශ්න නිසා විඩිඔ එක බාගයක් බලද්දි එපා උනා.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 10 หลายเดือนก่อน

    Am so sad volga ....dear god bless you

  • @user-jm1gq2cx9i
    @user-jm1gq2cx9i 2 ปีที่แล้ว +4

    පිස්සු යකෝ හොඳම ළඟ යාලුවෙක් ඉන්ටව් කරනවා මේ දේවල් බොරු තමන් තමන්ට තැනක් හදාගන්න ඕන බොරු එපා

  • @nisharasandeepani7282
    @nisharasandeepani7282 2 ปีที่แล้ว

    සතුටින් ඉන්නවා balan inn plwn..haiyak matath thynw ♥️

  • @DeMon-nr5uj
    @DeMon-nr5uj 2 ปีที่แล้ว +8

    Place is beautiful 😍

  • @himeshikamadhuchani7778
    @himeshikamadhuchani7778 2 ปีที่แล้ว +2

    හර්ශන එක්ක ඉන්න නැතුව ගයකයා එක්ක නටලා බලපන් දැන් දෙන ටෝක් අනේ මුන්නම් ඒ ගයකයගේ ගෑනී ගේ සාපේ වැදුනේ මේකීට

  • @harshiyapa7870
    @harshiyapa7870 2 ปีที่แล้ว +3

    God bless akki.

  • @bhakthimanjari4360
    @bhakthimanjari4360 2 ปีที่แล้ว

    Volga ඉන්න teledramas ලස්සනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +3

    Harima .dukai.oya .gana.godak adarei oyata .sathutin.inna.oyata .hamadema.labenava..oya godak hoda kenek .❤️❤️❤️❤️..adarei manika

  • @hansaniabewardhana3514
    @hansaniabewardhana3514 2 ปีที่แล้ว +11

    මෙකේ ගෑනූ අයම ගෑනියෙක්ට බනිනවා. මේ ලොකේ සර්වසම්පූර්න මිනිස්සු නැ බන්.. හැමෝටම මොනාහරි ප්‍රශ්නයක් තියනවා. පත්තිනි අම්මලා වගේ ගෑනු කියන කතා දකිද්දි හිනා යනවා 😂😂

    • @nishukavindi2834
      @nishukavindi2834 2 ปีที่แล้ว

      සිරාවටම ඔහොම බනින්නෙ මෙයා කෙරුවයි කියන වැරදි වලට වඩා වැරදි කරපු සුද්දවන්තියෝ

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n 2 ปีที่แล้ว

    වොල්ග නම් හරිම නිහත මානයි හරිම අවංකයි ලස්සන අනාගතය ක්

  • @y.perera568
    @y.perera568 2 ปีที่แล้ว +4

    Binosh ko🤭

  • @peeris.5391
    @peeris.5391 2 ปีที่แล้ว +4

    Happy bairthday wolga akke.

  • @dasunisandunika7080
    @dasunisandunika7080 2 ปีที่แล้ว +7

    Ko Ara binosh😂😂

  • @keyla4404
    @keyla4404 2 ปีที่แล้ว

    Aththatama volga akki harima hodai,mata ayawa meet wela thiyanawa ,hodata katha karanawa,harima ahinsaka penumak thiyenne.