කවියෙන් දෙවියන්ට ආරාධනා කරන ලස්සන - අහල බලන්න මගුල් බෙර නැටුම් ,හෙවසි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 117

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 5 หลายเดือนก่อน

    ලස්සන හඩ අහන්න අහන්න ආස හිතෙන ලස්සන කවි.හිතට ලැබෙන සහනය නිමක් නැහැ.මමත් පිරිතක් සූදානම් කරලා ඔබ තුමාට ආරාධනා කරන්නම්.බුදු සරණයි ..දීර්ඝායුෂ ලැබේවා ...සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌺

  • @muthumali9652
    @muthumali9652 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි කටහඬ ඇස්වහක් වදින්න එපා දෙවියනේ ඔබතුමාට බුදු සරනයි 🙏🙏🙏

  • @nayanalakmali5621
    @nayanalakmali5621 4 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම ලස්සනයි. අහන්න ආස හිතෙනවා. සාදු සාදු සාදු !!!!!.🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @AllInonexnxx
      @AllInonexnxx  3 ปีที่แล้ว

      th-cam.com/video/fV_rsOxZDwI/w-d-xo.html මේකෙ ඉතුරු කොටස

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 5 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක සිය පාරක් බැලුවත් ඇති වෙන්නේ නැහැ.ඒ තරම් ලස්සනයි.වචන හරි පැහැදිළියි..බුදු සරණයි ..සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌺🌺🌺🌼🌺

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว

    හරිම ලස්සනට කවි කියනව අහන්න ත් ආසයි ..සියලු දෙවි පිහිටයි ඔබතුමා ට සහ එම අවස්තා ව සිදු කල සියලු දෙනටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +8

    පළමුවෙනි ගාථා රත්නය ඇසූ පමණින්ම නෙත කදුලින් තෙමී ගියා. අපේ සංස්කෘතිය සදාකල් වැජඹවීමට ශක්තිය ධෛර්යය වසනාව උදාවේවා

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      ඇත්තටම මට ආයේ සජීවීව බලන්න ආසයි . එහෙම උනොත් අයේ සම්පූර්ණ විඩියෝ එකක් දානවා

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +1

      බ්‍රහ්මේන්ද්‍ර මාදී මකිලං
      කියල පටන් ගන්න ඒ බුදුන් වහන්සේගේ හා ධර්මයේ සංඝයාගේ ගුණ වයන ඒ සියලුම ගාථා ටික මන් ලග තියෙනව . මම හැමදාම ඒක සජ්ඣායනය කරනව බුදුන් වදිනකොට. ඉතින් මගේ බුදු හාමුදුරුවොන්ගෙ ගුණ කියන ඒ ගාථාව සවන් වැකුන සැනින් හිත සංවේදී වෙනවා. සම්මා සම්බුදු සරණයි පුලුවන්නම් ඒ ගාථා ටික සේරම කියන එකක් ඔය විදියට ලස්සනට දාන්න. අපි බලන් ඉන්නව

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      @@dhanushkasandaruwan7783 hari dannam thanks. බුදු සරණයි

    • @madushanmaduranga5765
      @madushanmaduranga5765 3 ปีที่แล้ว +1

      @@dhanushkasandaruwan7783 එ කවි ට්ක දෙන්න පුලුවන්ද මට්

  • @helachinthanaya852
    @helachinthanaya852 4 ปีที่แล้ว +10

    මං අහපු ලස්සනම කවියක් ....ඉදිරියේ මේ වගේම වැඩසටනකට ආරාධනා කරන්න බලාපොරෝත්තු වෙමි......

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      thanks
      ehema unoth sampurna video ekak danna

    • @kasunmilinda448
      @kasunmilinda448 4 ปีที่แล้ว

      A!zZZAzA!zzz!AaZAAAzZZAa!ZARA!Zzz!aZ+Aza

    • @AllInonexnxx
      @AllInonexnxx  3 ปีที่แล้ว

      th-cam.com/video/fV_rsOxZDwI/w-d-xo.html මේකෙ ඉතුරු කොටස

  • @nayanalakmali5621
    @nayanalakmali5621 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සත් පත්තිනි අම්මාගේ පිහිටයි. !!!!!🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      ඔබටත් සමන් දෙවි පිහිටයි

  • @akilaavishka7279
    @akilaavishka7279 4 ปีที่แล้ว +15

    සුපිරිම හඩක් ආසයි අහගෙන ඉන්න.මෙන්න අපේ සංස්කෘතිය

  • @laksirijanaka7287
    @laksirijanaka7287 4 ปีที่แล้ว +4

    ජය වේවා ..සුබ පැතුම් ..තෙරුවන් සරනයි ඔබට 👍

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +2

    ම්ම්ම් ගොඩක් ලස්සන ඉ.. තෙරුවන් සරණයි.

  • @sudusudu2770
    @sudusudu2770 2 ปีที่แล้ว

    Godak lassanai soura.obata dirgausa labewa. Siyalu lakwesiyonge desawan hadawath sanasawannata obata thawa thawa dewa akarshanaya darma awabodaya labewa 🙏🙏🙏❤❤

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +15

    ලස්සනයි ඔබට බුදු සරනයි .සියලු දෙවි පිහිටයි .........!

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      dසමන් දෙවි පිහිටයි

    • @tharindurandima4597
      @tharindurandima4597 4 ปีที่แล้ว +2

      @@AllInonexnxx ලස්සනයි ඔයා කවි කියනවා

  • @nayanalakmali5621
    @nayanalakmali5621 4 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dodamgaslanderathanathissa710
    @dodamgaslanderathanathissa710 4 ปีที่แล้ว +6

    හොද කටහඩක්

  • @chathurisudarshani420
    @chathurisudarshani420 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. වොයිස් එක හරිම තියුණුයි පැහැදිළියි ලස්සනයි ❤🙏

  • @rashmipunsara683
    @rashmipunsara683 4 ปีที่แล้ว +8

    මෙන්න අපේ සංස්කෘතිය 🙏🙏

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      aniwaryen, samnyen gihi pirithakatath wada wenas methana mamath dakkamai mehema

    • @damiththaranga9821
      @damiththaranga9821 4 ปีที่แล้ว +1

      @@AllInonexnxx godak adambarai

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      @@damiththaranga9821 thanks

    • @AllInonexnxx
      @AllInonexnxx  3 ปีที่แล้ว

      th-cam.com/video/fV_rsOxZDwI/w-d-xo.html මේකෙ ඉතුරු කොටස

  • @akilaavishka7279
    @akilaavishka7279 4 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් වේවා ඔබට

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +5

    Mhima dakot tamai eitin maka යුටෝ dapu kanata ගොඩක් pin ගොඩක් ලස්සනයි බුදු සරණයි

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      ow ahamben mamath mekata sahabagi une. harima lassanai, ekai damme

    • @AllInonexnxx
      @AllInonexnxx  3 ปีที่แล้ว

      th-cam.com/video/fV_rsOxZDwI/w-d-xo.html මේකෙ ඉතුරු කොටස

  • @ganganikaushalya2780
    @ganganikaushalya2780 4 ปีที่แล้ว +2

    Harima lassana kaviyak.

  • @slmusic2820
    @slmusic2820 5 ปีที่แล้ว +7

    බුදු සරනය්
    හරිම ආසයි අහන් ඉන්න

  • @sampath313
    @sampath313 4 ปีที่แล้ว +3

    ආවඩා ...අයුබෝවා.. බුදු සරණයි..

  • @chamikaanuradha6241
    @chamikaanuradha6241 4 ปีที่แล้ว +5

    තෙරුවනසරණයි නමෝ බුද්ධාය !

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      obatath Theruwan saranai

  • @akalankananayakkara1550
    @akalankananayakkara1550 2 ปีที่แล้ว

    කඳුළු ආව ඇස් දෙකට 💐🙏 ආඩම්බරයි ගුරුතුමනි 💐

  • @akithamaduwantha7724
    @akithamaduwantha7724 4 ปีที่แล้ว +2

    නියමයි....ජය වේවා...

  • @thejananalin4329
    @thejananalin4329 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි 🙏🙏

  • @අසිරිමත්මනස-ල9ර
    @අසිරිමත්මනස-ල9ර 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @suryasadelu3991
    @suryasadelu3991 3 ปีที่แล้ว

    පතන්නාවු බෝධියකින් නිවන් අවබෝධ වෙවා!

  • @nadishaDananjaya-vd2wm
    @nadishaDananjaya-vd2wm 5 หลายเดือนก่อน

    අපේ දියගහ අය්යා 😘❤️

    • @AllInonexnxx
      @AllInonexnxx  5 หลายเดือนก่อน

      @@nadishaDananjaya-vd2wm kawda saman ayyada

  • @ranaSLclashOC
    @ranaSLclashOC 3 ปีที่แล้ว +1

    බුදු සරනයි❤🙏

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 ปีที่แล้ว +2

    තෙරැවණ් සරණයි

  • @ceylonbeauty3709
    @ceylonbeauty3709 5 ปีที่แล้ว +6

    ලස්සනට කියනවා

  • @ranjithbandara1734
    @ranjithbandara1734 2 ปีที่แล้ว

    Lassanai budusarani

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Verynice

  • @ganganikaushalya2780
    @ganganikaushalya2780 4 ปีที่แล้ว +1

    Niyamai hakiyawak. Saha katahada

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @lakiniimandi3529
    @lakiniimandi3529 4 ปีที่แล้ว +3

    niyamai . dan mehema ewa ahannath adui

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      ඔව් තව ටික කලක් යද්දි මේවා යූ ටියුබ් එකෙන් විතරයි බලන්න පුලුවන් වෙන්නෙ

  • @SamSung-bl9gg
    @SamSung-bl9gg 4 ปีที่แล้ว +2

    Budu saranai

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +3

    මටත් අසයි miya wagi para කාරයෝ ganat tatata pin පිණිසය danayak danna bana පිරිත් කියලා kohada mi මනුස්සයා

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      pahadili madi. therenne na oyage msg eka, Bera karuwage number eka video eke dala thiyanawa

  • @wasanthasiri4442
    @wasanthasiri4442 4 ปีที่แล้ว +2

    B.S. dp ma pamani ithiri godak pin 🌹🌹🌹🌹🌸🌸🌸🍀🍀🍀🍀🍁🍁🍁🌺🌺

  • @himeshmadushan1553
    @himeshmadushan1553 4 ปีที่แล้ว +2

    Maru lassanai

  • @sachenravishanka9551
    @sachenravishanka9551 3 ปีที่แล้ว +1

    menna ape dayada ohoma yaman aiye ubata jaya wewa

  • @neharaindumini4308
    @neharaindumini4308 4 ปีที่แล้ว +5

    lassanata kiyanawa

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      thanks digatama ape channel ekath ekka inna

    • @nirmalapriyadarshani1511
      @nirmalapriyadarshani1511 4 ปีที่แล้ว

      Me kavi kiyana kenaage t.p.danna wade niyamai...pin pirithakda me...siyaluma De pawasanna...budusaranai

  • @nazarmediaandadvertisement8778
    @nazarmediaandadvertisement8778 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @samankumar6399
    @samankumar6399 4 ปีที่แล้ว +3

    Samma sambudusaranai

  • @chamodthushara4988
    @chamodthushara4988 3 ปีที่แล้ว +1

    වාසනවන්

  • @niroshakusum7602
    @niroshakusum7602 4 ปีที่แล้ว +3

    Hodai

  • @tharuvihaga3750
    @tharuvihaga3750 4 ปีที่แล้ว +4

    Niyamai❤️🤘

  • @danushkadanushka2013
    @danushkadanushka2013 4 ปีที่แล้ว +4

    Bana kavi karai. Darmaya adarmaya karai mewani pissan nisa watina sastrayan me hlabimen aeth wenawa manasika leddu

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว +1

      samawenna mahathmaya.. Meka banakda kaviyakda kiyanna mama dan na godak lassana nisa damme

    • @danushkadanushka2013
      @danushkadanushka2013 4 ปีที่แล้ว

      Obatuma daksa bawayata garu karmi .danagena giyoth kataragama nodenagiyoth ataramaga yanuwen parnnange kiyamanak tibae yana gamana denagana giyoth godak dewl wenas vavi

    • @sandaruvlogs9020
      @sandaruvlogs9020 4 ปีที่แล้ว

      මොකක්ද එතන තියෙන වැරැද්ද??

    • @methu..travel4409
      @methu..travel4409 4 ปีที่แล้ว

      පිස්සු පකෙක් මේ අපේ සන්ස්කෘතිය..පකෝ......

    • @methu..travel4409
      @methu..travel4409 4 ปีที่แล้ว

      තොට බෑරිනම් පුලුවන් එකෙකුට කරන්න දීපිය...ඒත් බැරිනම් බලගෙන හිටපිය .....පකයා.

  • @cunni2231
    @cunni2231 4 ปีที่แล้ว +2

    lol nice

  • @sellasir71
    @sellasir71 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @wasantha-s1u
    @wasantha-s1u ปีที่แล้ว

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @umawythlaewia4653
    @umawythlaewia4653 4 ปีที่แล้ว

    woow

  • @sumairaghaloo7830
    @sumairaghaloo7830 4 ปีที่แล้ว

    Wahh

  • @isurumax9113
    @isurumax9113 4 ปีที่แล้ว +3

    Me bera gahana ayage 4n nambar eka nadda

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      phone number eka Video Eke Thiyanawa eken ganna

  • @සිංහලකලාවරැකගමු
    @සිංහලකලාවරැකගමු 3 ปีที่แล้ว

    🙏🙏🙏👌👌👌👍👍👍

  • @مصميممحترف-غ3ض
    @مصميممحترف-غ3ض 4 ปีที่แล้ว +1

    Lik

  • @aruna0324
    @aruna0324 4 ปีที่แล้ว +3

    මේකේ මුල් ටිකේ ටිකක් අඩුයි නේද

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      ow godak adui podi kotasai damme

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      ඔව් මුල් ටික.අහන් ඉදියා ගොඩාක් ලස්සන හින්දා රෙකෝර්ඩ් කරන්න පටම් ගත්තේ

    • @madushanmaduranga5765
      @madushanmaduranga5765 3 ปีที่แล้ว

      ඔය ගව තිනවනම්.මට ඔය කව් ඔක්කොම ටික දෙනවද මම් ඔවා ඉගේන ගන්නවා

  • @yatawaragnadipa2381
    @yatawaragnadipa2381 4 ปีที่แล้ว +6

    පිරිත් කියන්නෙ ගිහියො ශොක් ජොබ් එක

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      awasarai, ගිහි පිරිත් කියල කරන එක සාම්ප්‍රදායික dදෙයක් නෙවේද

    • @yatawaragnadipa2381
      @yatawaragnadipa2381 4 ปีที่แล้ว

      @@AllInonexnxx nene sangayata pamanayi ashirwada pirith kiyanna puluwan

    • @AllInonexnxx
      @AllInonexnxx  4 ปีที่แล้ว

      @@yatawaragnadipa2381 ගොඩක් තැන් වල මේ වැරැද්ද වෙනවා නේද.

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +2

      @@AllInonexnxx තමන් සීලයක පිහිටලා ඕනිම කෙනෙක්ට පිරිත සජ්ජායනය කරන්න අවසරයි.
      වැදගත් වෙන්නේ ගිහිද සංඝයාද කියන එක නෙවෙයි තමන්ගේ සීලයයි. නැතහොත් ප්‍රතිපත්තියයි. තෙරුවන් සරණයි!

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +3

    පිරිත් කොටුවක් nada mi

  • @mezbaahmedabir1967
    @mezbaahmedabir1967 4 ปีที่แล้ว +1

    0

  • @عبدالله-د5ج1ص
    @عبدالله-د5ج1ص 4 ปีที่แล้ว

    🙄🙄

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @SumedaMadushan-ec6jy
    @SumedaMadushan-ec6jy 11 หลายเดือนก่อน

  • @LogeshwariLogeshwari-nl3pc
    @LogeshwariLogeshwari-nl3pc 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @YLaksiri
    @YLaksiri 2 หลายเดือนก่อน

    ❤❤❤❤