Reverse Flash ගැන හැමදේම | The Flash ගේ ලොකුම හතුරා | Reverse Flash Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @lumindudinushka1342
    @lumindudinushka1342 2 ปีที่แล้ว +12

    1)Batman #batgod🖤🦇️
    2)Superman 💙🦸
    3)Flash ❤⚡
    ඉස්සර ට වඩා දැං කතා කරනව පැහැදිලි බැට් මෑන් ගැනත් වීඩියෝ ගේන්න ජය ✌

  • @CartMovieSinhala
    @CartMovieSinhala 2 ปีที่แล้ว +12

    නියම video එකක් aiyee ♥✌️

    • @chamindapushpakumara8287
      @chamindapushpakumara8287 2 ปีที่แล้ว +2

      Cart movie ❤️.ඔයාගෙ ෆ්ලෑශ් වීඩියොත් බලනවා හොදේ.❤️ හැමදාමත්.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Thz malli 🤗

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Ah. Mn dn dakke me mallige channel eke flashla sambandawa katha karala tiyenawa nedh 🤔 Maru 🔥🥳

    • @CartMovieSinhala
      @CartMovieSinhala 2 ปีที่แล้ว +1

      @@gatayaofficial ♥️✌️

    • @chamithsrimal7106
      @chamithsrimal7106 2 ปีที่แล้ว +2

      ඔයාගෙ විඩිඔ එකක් බලලා මෙ දැන් අවෙ 16 වෙනි එපිසොඩ් එකත් හෙට අනිද්දම දන්න🤗❤️

  • @JaninduRithushan
    @JaninduRithushan 28 วันที่ผ่านมา +1

    TDK (The Dark Night)
    Superman (C.A.S) ගැන ඔනී ❤❤❤

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 2 ปีที่แล้ว +4

    බලාගෙන හිටපු වීඩියෝවක් බ්‍රෝ.thank you..😊

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +2

    Supiriyak Thamai. Reverse Flash Sound Ekath Mulata Dammanam Kiyalath Hithuna. CW Flash Series Eka Supiri Reverse Flash Kenek Genalla Thiyano. Season 3 Passe Reverse Flashge Thana Nathi Karala Wage. E Actors la Denna Nam Reverse Flash Jevanamana Kala. Reverse Flash Comic Loketa Genawa Carmine Infantino, John Broome Comic Writers lath Respect Eka Dennama Ona.

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Aniwarenma bro 🔥 eyalaa nohitinna me wage loku stories apita dakinna labenna nh.. 🤗

    • @pasindubandara3867
      @pasindubandara3867 2 ปีที่แล้ว

      @@gatayaofficialOw. Aniwa Bro.👍

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +3

    Supirima reverse flash doctor Harrison wells💖

  • @Yasiruravinath-p1y
    @Yasiruravinath-p1y ปีที่แล้ว +2

    ඒ උනාටthe flash ගැන තියන telidrama එකේදී revers flash flashට කියන්නේ flash අනාගතයෙදී එයට අපහස කරපූ නිසා මේ දෙවල් පටන් ගන්නවා කියලානේ ඒ එතන සිද්දිය්‍යී the flash season 9 episode 10 එකේදී අන්තිමට වෙන සිද්දියයී චුට්ටක් පැහැදිලී කරලා video එකක් ඔනේ

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Apahasa karanne nh.. meyatat hero kenek wennai one.. eth e welawedi minissu reverse flashwa waradiyt watahagannawa. E nisai flash t minissu kamati wenne (reverse flash qwa de anuw)

  • @sasinduchamodya3168
    @sasinduchamodya3168 2 ปีที่แล้ว +3

    Oyalage comic telegram group eke comic eka sinhalenda tiyenne

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      අනේ නෑ bro. Sinhala translations walin nemei. Original english walinma thamai tiyenne

  • @kingks451
    @kingks451 2 ปีที่แล้ว +2

    Supiri bn hamadamath wage . issarata wada diyunuyi bn .

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Thank you very much 🔥 digatama set wela inna 🤗

  • @nevergiveup2734
    @nevergiveup2734 2 ปีที่แล้ว +3

    Ethakota dro, harison kiyanne kauda

  • @Kadahbra
    @Kadahbra ปีที่แล้ว +1

    He is always in one step ahead

  • @dtnaviya
    @dtnaviya 2 ปีที่แล้ว +2

    ඉස්සර එකකුත් තිබ්බනේ දැන් වොයිස් පට්ට

  • @rajithamadusanka4588
    @rajithamadusanka4588 2 ปีที่แล้ว +1

    visi pasveni sathavarashedi flash marenne kohomada

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Vanished wenawa. Aye enawa speedforce eke idsla tiyenne

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 ปีที่แล้ว +2

    ප්‍රශ්න 2ක් තියනවා:
    1. එතකොට ඇයි මෙයාට ප්‍රොපෙසර් සූම් කියන්නේ. ඒ නම කොහොමද මෙයාට එන්නේ.
    2. ටීවී සීරිස් එකේ වගේමද කොමික්වලත් ෆ්ලෑශ්ගේ ගුරුවරයා ද මෙයා..

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +2

      1) ඒක එයාම කියාගන්න පටන් ගත්තු දෙයක්. සමහරවිට සුපිරිම බුදිධිමතෙක් නිසා වෙන්න පුලුවන් ( මොකද එයා powers ගත්තෙ Flash ගේ ඇදුමේ අංශු use කරලා. ඒ අංශු වලින් Flash ගේ speed එක Reverse කරලා මෙයා powers ගත්තෙ සරලවම)
      2) මෙහෙමයි, මුලින්ම Comics & tv series එකයි ගොඩක් තැන් වලදි වෙනස්. (75%ක්ම වගේ වෙනස්)
      නමුත් Comics වලදිත් උදව් කරලා තියෙනවා

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 2 ปีที่แล้ว +1

      @@gatayaofficial තෑම්ස් සහෝ ❤️

  • @hesharaadithya7401
    @hesharaadithya7401 ปีที่แล้ว +1

    Supirima speedstar ❤

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 2 ปีที่แล้ว +1

    අනික තමයි ඉන්ට්‍රො එක මරු හොදේ 😁

  • @b.pdayawathibalini7541
    @b.pdayawathibalini7541 ปีที่แล้ว +3

    Morbius nadda

  • @vajirapriyanthi2569
    @vajirapriyanthi2569 2 ปีที่แล้ว +2

    Black flash ganath one ikmanatama

  • @pubudutharuka4299
    @pubudutharuka4299 2 ปีที่แล้ว +1

    Mobius chair wally west ගැන එකක් ඕන ❤️

  • @charithgawrawa1368
    @charithgawrawa1368 2 ปีที่แล้ว +2

    Hi bro! First view is from me

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +1

    Black racer vs wally west kauda wadda mn kiyanne black racer

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Dn comics wala inna wally wa nm balack racer ta allanna gdk amaru wenna puluwan

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว +1

      @@gatayaofficial ai ane wally westwa over hype krnne dc eka

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      😂. Echchra kalayak karana ekak nh. Thawa tika kalekin wena speedster kenek dai oy thanata

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว

      @@gatayaofficial ow neda

  • @sachinthafernando4292
    @sachinthafernando4292 2 ปีที่แล้ว +1

    Etakota ehenn eya Flash ge Fan kenek wenna bahne. Eya ipadichcha dwse idn eyai eyage thawne family ekai dannawa atine meya tamai Flash ge villian wenne kiyala
    🙃🙃🙃🙃🙃🙃🙃

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Family eka nm danne nh. Meya mulinma fan kenek. Meyage aramuna wenne barry wa shakthimath hageem walata wahal wenne nathi kenek karana ek. Ekai barryt wedanawal denna. Duk deela widawala shakthimath karanma hadanne. Totally baluwoth villain unata. Flash wa shakthimath karannai karanne hamadema

  • @sachinthafernando4292
    @sachinthafernando4292 2 ปีที่แล้ว +2

    Dn Reverse Flash wa defeat kara kiyala Flash museum eke tiyenwanm Thawne podi kale idnma dannwa athi eya tamai Flash ge Villian wenna inna kena kiyala.
    🙂

  • @fake_xmanu8858
    @fake_xmanu8858 ปีที่แล้ว +2

    🧡😍

  • @World_Of_Music123
    @World_Of_Music123 ปีที่แล้ว +1

    ඒයා ෆ්ලෑශ්ගෙ ලොකුම හතුර උනා....මොකද ඒක තමයි එයාගෙ destination එක

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว +1

      ඒ විදියට ලොකුම හතුරා වෙන්නෙත් Flash ව වඩා හොද flash කරන්න ඕනි නිසා.. Reverse flash කියන්නෙ flash ට ගොඩක් ආදරය කරපු කෙනෙක්

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +1

      @@gatayaofficial ඇත්තටම මේ රිවර්ස් ෆ්ලෑශ් කියන්නෙ අපිට විස්තර කරන්න බැරි චරිතයක්....කිසිම විදිහක් නෑ එයාව එක විදිහකින් විස්තර කරන්න පුලුවන් දෙයක්,මගේ කැමතිම චරිතයත් එයා,කැමතිම විලන්ලගෙනුත් එයා තමයි එක,ඊට පස්සෙ ජෝකර් හෙල්ත් ලෙජර්,

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +1

      @@gatayaofficial Anyway ඔයාගෙ රිවීව් නියමයි

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Thz bro 🔥

  • @kingks451
    @kingks451 2 ปีที่แล้ว +2

    Fastestma kena gana ona

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Danata dc universe eken fastestma speedster thamai wally west .. eya gana video ekak karanawa issrahata 🥳

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +1

    Zoom neda black flash wenne 😐ethakota ara comic ekaka zombie seen ekak darkseid spread karanne eken okkoma zombie unama flashwa zombie flash kenek wenawa neda ethanadi superman flashwa maranawa e kiyanne superman kiyanne supiri speedster kenek

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Ah nh 😐 . Patalila oyata,
      Zoom, black flash wenne nh. Eka tv series eke deyak. Zoom & black flash gana jarama video 2n pahadili karannm e gana,
      Superman kawdwth supiri speedster kenek wenne nh. Eth flash zombie unu niss wena karanna deyak nati nisa superman, flash aga athulen yanawa kadagena... e giya kiyala superman supiri speedster kenek wenne nh

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว +1

      @@gatayaofficial e unata supermange speed ekath flashta equal kiyala google eke kiyanwa neda

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว

      Google nm waradi. 😂 sahena pissu kelinne 😂. Equal wenne nh..

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว

      @@gatayaofficial search karama nm enne 7 speedst character kiyala

    • @nishanthalwis4862
      @nishanthalwis4862 2 ปีที่แล้ว

      @@gatayaofficial
      1 wally west
      2 black racer
      3 God Speed
      4 Hunter zolomon
      5 flash
      6 Reverse Flash
      7 superman
      8 Black Flash
      9 the Runner
      10 Makkari male version comic

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 2 ปีที่แล้ว +2

    Flash tath vada මං කැමැති මූට 😅❤️❤️

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +3

      මමත් 😂.. Reverse flash ට, Zoom ට මන් කැමති 😂

  • @reddragon6059
    @reddragon6059 2 ปีที่แล้ว +2

    bro barryta mechchara healing power ekath thibila marune ay?

    • @gatayaofficial
      @gatayaofficial  2 ปีที่แล้ว +1

      Marune nh.. speed force eke kotasak wenne

  • @tharindumadushan5971
    @tharindumadushan5971 ปีที่แล้ว

    reverse flash marannama barida ethakota

    • @gatayaofficial
      @gatayaofficial  ปีที่แล้ว

      Maranna puluwan .. habai wenath time line ekakin aye enawa