පටිච්ච සමුප්පාදය පහුරක් පමනි. මංගලා මෙහෙනින් වහන්සේගේ විග්‍රහය ආචාර්ය විපුල වනිගසේකර සමග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 155

  • @manelfernando7706
    @manelfernando7706 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ උතුම් නිර්වාණ මාර්ගය හොඳටම පැහැදිලි කලා
    තෙරුවන් සරණ i
    🎉🎉🎉

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 26 วันที่ผ่านมา +1

    මන්ගලා තෙරණින් වහන්සේ ඉතා හොදින් පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කර දුන්නා 🙏🙏🙏🌹🌹🌹

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz 28 วันที่ผ่านมา +1

    සත්‍ය අවබෝධ කරගත් උත්තමාවියට උතුම් නමස්කාරය වේවා .....

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ,පඤ්ඤාව.අතිඋතුම්.සාදු.සාදු.සාදු

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 10 หลายเดือนก่อน +16

    සාදු, සාදු, සාදූ , අද මංගලා තෙරුණ් වහන්සේ සිදුකළ දේශනය අහන කොට මට කඳුළු ආවා.. හරිම සතුටුයි .. මේ දේශනය කළ තෙරුණියන් වහන්සේටත්, එය අප වෙත ගෙනා විපුල මහත්තයටත් මේ පිණින් අමා මහ නිවණම ෂාක්ශාත් වේවා..!!

  • @srilanka3882
    @srilanka3882 10 หลายเดือนก่อน +20

    මංගලා මෑණියෝ ගැඹුරු දහමක් වන පටිච්චසමුප්පාදය ඉතාමත්ම සරළ ආකාරයට කරුණාවෙන් ජනතාවට අවබෝධ කර දුන්නාය. ස්තූතියි Dr. විපුල ටත් මෑනියන්ටත්.

  • @aidaathukorala9592
    @aidaathukorala9592 8 หลายเดือนก่อน +5

    උතුම් , ගාම්බීරදේශණයක් ඉතාමත් පැහැදිලියි.මෙය ප්‍රකාශ කිරීමට වචනයක් නැති තරම්, මෑණියනි ,විපුල මහතානණි , මෙවැනි පැහැදිලි කිරීම් වෙනුවෙන් මගේ කෘඤතාවය පිරි නමමි.තෙරුවන් සරණයි.

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz หลายเดือนก่อน +1

    මංගලා.මෙහනින්.වහන්සේටදීර්ගායුලැබේවා

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    ඔබතුමාට ⁣දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @hemalisiri
    @hemalisiri 5 หลายเดือนก่อน +2

    🌷🌷🌷🙏🙏🙏 45:03......⁣53:15......1:09:25....මෙහෙණින්වහන්සේටත් ඔබතුමාටත් ස්තූතී , ⁣තෙරුවන් සරණින් සැමදෙනාම නිවනින්ම සැනසේවා !

  • @FreedaAmarasinghe
    @FreedaAmarasinghe 10 หลายเดือนก่อน +1

    මෙි උතුමි දහම අවබෝධ කරගැනිමට මග සැලසිම ,මැනියන් වහන්සේටත් ඔබතුමාටත් අනන්තව කුසලයක්ම වෙිවා!! සසර ගෙන යන්නාවු මෙි කය මෙි භවයේම අවසන් වෙිවා !!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 10 หลายเดือนก่อน +7

    විපුල මහත්මයා ඔබතුමට දෙලොවම ජය ගත් පුද්ගලයකු බව මට සිතෙයි .අපට මෙම අද්‍යත්මික ගවෙශනය පහදා දිමට ගන්නා උත්සාහය ඉතාම අගය කරමි .මෙහෙනින් වහන්සේ ගෙ පහදා දිම ඉතාම අගය කරමි .ස්තුති .

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 10 หลายเดือนก่อน +6

    මම මෙතෙක් අහපු වටිනාම දේශනාවක් මුල හිතම හ්‍රෙලවුනා වගේ ඇස් දෙකට කදුලු ආවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා විපුල මහත්තයා ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි ගොඩක් පින් සියලු සත්වයන්ට නිවනම අවබෝධ වේවා

  • @usermannim1234
    @usermannim1234 10 หลายเดือนก่อน +11

    සිතේ හටගත් දහසක් සිතිවිලි සමගවූ කෙලෙස් මල සියල්ලම සෝදා හරිමින් ඒ ආශ්චර්‍ය් මොහොතේ විවරවූ සැහැල්ලුව, සැනසීම, ආදරය මුසුවූ මහා මෛත්‍රිය කොතරම් සුන්දර ද !
    මේ උත්තරීතර නිහඬතාව මතුකර ගන්නට මගපාදා දෙමින් උනන්දු කල මේ කල්‍යාණ මිත්‍රත්වයට කෘතගුණ පූජා කරන්නෙමු
    🙏🙏🙏
    එමෙන්ම , ලොවක් සනසන්නට විපුල මහතා ගන්නා මේ උතුම් කර්තව්‍යයට හිස නමා ආචාර කරන්නෙමු 🙏

  • @Priyadarshani_ab
    @Priyadarshani_ab 10 หลายเดือนก่อน +9

    මනසේ ඇති ගැට ටික ලිහන්න ඔබ තුමා ගන්න මේ වෑයම තව තවත් සාර්ථක වේවා..බොහොම පින්. ඉතා පැහැදිලි වටිනා දේශනාවක්💖

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 4 หลายเดือนก่อน +1

    ගඟෙන් එතෙර වීමට ඇති තොටුපොළ බොහොමයි . දැන් ඉතින් තමන්ගේ පාරුව හදාගෙන ගඟෙන් එතෙර වන්න. උන්වහන්සේගේ මග ඔස්සේ.🙏🙏🙏

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +2

    අති ගැභුරු සියුම් දහම සරලව ක්‍රමයෙන් ගැභුර පෙන්නුවා හරිම ශුන්දරයි පහාරාද සූත්‍රය මතක් වුනා ඉන්නෙම නිවනෙ ගැට ලිහුනම කතා කරන්න දෙයක් නැහැ 🙏🙏🙏🙏

  • @indikajayasinghe212
    @indikajayasinghe212 7 หลายเดือนก่อน +2

    නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏බොහොමත්ම පිං ඔබ වහන්සේ ට සහ ව්පුල මහතාට ,සියලු ගැටලු සහගත තැන් නිරාකරණය කරගැනීමට හැකි උනා සහ හොඳින් සියලු කරුණු අවබෝධ උනා . මෙවැනි වට්නා දේශනා සහ කරුණු කාරනා ඇසීමට සලස්වන ඔබ තුමාට නැවත නැවත ත් මම ස්තූතිවන්ත වෙම්.තෙරුවන් සරණයි !

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 10 หลายเดือนก่อน +6

    ඔබ තුමාට මෙවැනි වැඩ සටහන් කිරීමට තව තවත් හැකියාව ලැබේවා .මුලාව දුරු කර සූන්‍යතාවයට..........

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 10 หลายเดือนก่อน +1

    ස්තූතියි මෑණියනි , ස්තූතියි ව්පුල මහතානෙනි ,ඔබ තුමාගෙ මෙවන් කතාබහ අසන්නට දරන්නට වාසනාව වාසනාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 10 หลายเดือนก่อน +2

    ගරු මෑණියන් ta Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏 ඔබතුමා ta th ධර්ම අවබෝධ yama Labawa Sadu Sadu Sadu Seyaluma Danatama යහපතක් ma Wawa ,,,මෑණියන් wansa Mamaya සිතින් Galawan 50:00 Sita පැහැදිලි කිරීම සම්බන්ධ නැවතත් Maga නමස්කාර පුද mi ගරු මෑණියන් wansa 🌹🙏

  • @dayapanawala
    @dayapanawala 10 หลายเดือนก่อน +1

    Maniyan wahansege Sathya awabhodhayath Sathya deshanayath athi uthum mage uthama namaskaraya weva sadu sadu sadu meawani uthum deshana labadena vipula mahatha theruwan saranai sadu sadu sadu

  • @sujeefernando8493
    @sujeefernando8493 10 หลายเดือนก่อน +1

    මෑණියන්ගේ පැහැදිලි කිරීම හරිම අපුරුයි.මෑණියන්වහන්සේටත් විපුල සර්ටත් ගොඩක් ගොඩක් පින්.බුදුසරණයි .

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 10 หลายเดือนก่อน +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි,...... ඩොක්ට විපුල් මංගල මෑණියෝ සමඟ කරන සාකච්ඡාව විශිෂ්ඨයි,........❤❤❤........, බව,... බවට පත්වීම...... මට ලොකු ගැටලුවක් වෙලා තිබුණේ,.. එය අද හොඳටම විසඳුනා. දැන් මට හොඳටම පැහැදිලියි,
    ...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏
    මේ දෙන දහම් පණිවිඩය අමිලයි,, ගොඩාරියම ගැටලු තැන් මගේ විසඳුනා,.. අනේක වාරයක් ස්තුතියි පින් ලැබේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏
    ඉදිරියටත් සියලු සත්වය සියලු දෙනාට මේ ධර්මය අසන්නට ඉඩහසර ලැබේවා. සියල්ලන්ට සත්‍යාවබෝධය වේවා ❤❤❤❤❤❤❤

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏 තෙරණින් වහන්සේට නමස්කාර වේවා ..ව්පුල මහත්තයා ඔබ තුමාගේ මේ සේවයට ආශිර්වාද කරනවා..තෙරුවන් සරණයි ...

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 10 หลายเดือนก่อน +3

    ඉතාමත්ම වටිනවා මේ සාකච්ඡා විපුල මහත්මයාණනි ඔබ තුමාගේ දුරකතන අංකයක් මා හට ලබාදීමට හැකියාව ඇත්තේ නම් මහත් පිනක් තෙරුවන් සරණයි

  • @jayarathna8269
    @jayarathna8269 10 หลายเดือนก่อน +4

    ව්පුල මහත්මයාණෙනි , මංගලා මෑණියන්ගේ ටෙලිෆෝන් අංකය මා හට ලබා දීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි . ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 10 หลายเดือนก่อน +3

    ආශ්චර්ය මත් පැහැදිලි කිරීමක් නුවණින් විමසා විමසා කිහිප වතාවක් ඇසිම තුළ අවබෝධ යට පත් වේ.නමස්කාර වේ වා

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe 10 หลายเดือนก่อน +4

    A ascharyamath chiththakshanaya , menawin pahada dun , Theranin wahansetath ;
    mey awasthawa uda kera dena , Vipula mahathatath ttheruwan saranayi ...!!!

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 10 หลายเดือนก่อน +3

    පින්වත් විපුල මහතාෙණනි ඔබතුමාෙග් මැදිහත් විෙමන් කළ්‍යාණ මිතුරන් වහන්ෙස් ෙම් ෙමාෙහාෙත් හමුවිය.අදින්. පසු තවත් ග ෙව්ශණ අනවශ්‍යයයි.සසර පුරා සැරිසැරුෙව් ෙම් උත්තම දහම ශ්‍රවනය උෙදසාමයි.සියලුෙදනාටම දහම් අව ෙබා්ධය පිණිසම ෙද්ශනය ෙහ්තු වාසනා ඇතිෙව්වා සාදු සාදු සා…..දු ! (ඇෙමරිකාෙව් සිට ශ්‍රවනය ක ෙළමි.)

    • @deviudumbara5884
      @deviudumbara5884 10 หลายเดือนก่อน +3

      විවිධ අර්ථකථනයන් ඉදිරිපත් වෙන මෙවැනි යුගයක කාලෝචිත මාතෘකාවක් යටතේ මංගලා මෑණියෝ පටිච්චසමුප්පාදය ඉතා පැහැදිලි ලෙසට අවබෝධ කර දුන්නාය. ආචාර්‍ය විපුල මහතාටත් මංගලා මෑනියන්ටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙන අතර නිදුක් නීරෝගී වී නිර්වාන සුවය ලැබේවා!!""""

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 10 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලි වටිනාම දේශනයක් .මෑණියන් වහන්සේට හා විපුල මහත්මයා ටත් උතුම් තෙරුවන් සරණයි !!!

  • @Cat-c2e
    @Cat-c2e 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .....!❤

  • @deviudumbara5884
    @deviudumbara5884 10 หลายเดือนก่อน +5

    අති ව්ශිශ්ඨ සාකච්චාවක්.

  • @KumbukTree
    @KumbukTree 10 หลายเดือนก่อน +4

    මහා මායාදේවීයක් නොව..
    මහාමායාවක් තුල උපන් සිද්දර්ත..
    මහා මායාවෙන් මිදුනු ශණයෙන්....
    සිද්දාර්ත කෙනෙක් උපදින්නවත් කෙනෙක් නැති බව..
    තමං තුලින් බුද්දියෙන් දැක්කා..
    බෝදී මූලයේදී.. බෝගස නොව බුද්දිය මූලය වී.
    ප්‍රක්ඥාව බුද්දිය..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +2

    පැහැදිලිවම මෙහෙණින්වහන්ස සිතමයි පැහැදිලිවම සත්‍යයි 🙏🙏🙏🙏🙏🥀🌺

  • @ashokaranjane8691
    @ashokaranjane8691 10 หลายเดือนก่อน +2

    ❤❤හරිම පැහැදිලිව දේශනාවක් ස්තූතියි ඔබ දෙපළට

  • @nilminijayasekara3326
    @nilminijayasekara3326 10 หลายเดือนก่อน +1

    Aayasayen...wera aran karana nirodaya.....sithuwili..
    Dqta base eka dakka gaman..auto pilot watrenawa..niraayasa wenawa...❤❤❤❤❤❤

  • @sakunthalarathnayake8273
    @sakunthalarathnayake8273 10 หลายเดือนก่อน +4

    ඉතාම හරවත් ගැබුරු සාකච්චාවක්. ඇත්තටම නිවන , සත්‍ය දැකිමට උත්සාහ කරන කෙනෙකුට ඇසිය යුතුම දේශනාවක්.
    ප්‍රත්‍යක්ෂ අවබෝධය තුලින් කරන දේශනා සහ තර්කානුකූලව කරුනු අද්‍යයනය කර සිදු කරන සාකච්ඡා වල වෙනස ඉතාම පැහැදිලිව පේනවා.
    මෙවැනි දේශනා ඇසිම තුලින් සත්‍ය ගවේෂණය කරන්නෙකුට සියලු සැක සංකා දෘශ්ටි දුරු වී යනවා. එසේම වැඩිය යුතු මාර්ගයද ඉතාම පැහැදිලියි. සහ ඔබ වහන්සේ කෙතරම් නිවී සැනසීමෙන් මෙ සම්මතය තුල කරුනු දැන කරුනු දැක මේ මනසේ මායාවට හසු නොවී වාසය කරනවාද යන්න පැහැදිලියි.
    එසේම මෙවැනි සාකච්ඡා මෙහෙයවන විපුල වනිගසේකර මහතාටත් බෙහෙවින්ම ස්තුතිය .
    තෙරුවන් සරනයි !🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @silanesemusic2161
    @silanesemusic2161 10 หลายเดือนก่อน +3

    ඉතා අර්ථ්වන් විග්‍රහයක්.

  • @kumuduPerera-b7b
    @kumuduPerera-b7b 10 หลายเดือนก่อน +1

    සියලුම සත්වයන් හට නිවන් අවබෝ කර සංසාර දුකින් මුදවා ගැනීමට ඔබ තුමා ගන්නා උත්සාහය සාර්ථක වේවා ඇත්තටම වටිනා පැහැදිලි සාකච්ඡා වක්
    විපුල සර් ඔබතුමාටත් මෑණියන් වහන්සේටත් නිරෝගී සුවය දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා

  • @nilminijayasekara3326
    @nilminijayasekara3326 10 หลายเดือนก่อน +1

    Atthatama me chiththa rupa tika adunagaththa gamanma..me maayawa ahuwenawa..
    Ethanadi..
    Nawatha nawatha allaganne ne....fake bawa dakima thulama nirodaya aaramba wenawa..
    ❤❤❤❤

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 9 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 7 หลายเดือนก่อน +1

    hodata pahadele karala dasana karanawa. ayath mawani dasanawak karanna 🙏🙏🙏🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu .Vèry clear explanation .Namaskara wewa Therañiyan wahansa .

  • @chandanadeepthi7215
    @chandanadeepthi7215 10 หลายเดือนก่อน +2

    විපුල මහතානෙනි,ඔබට ,මානෙල් මෑණියන්ට කොහොම ස්තුති කරන්නද?ඒ දැනීම ,විශ්වයට දියවීම අත්දැකීම ,පරීක්ෂණයක් ඇවැසිය.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน +1

    Sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @disnajayawardhana1819
    @disnajayawardhana1819 10 หลายเดือนก่อน +3

    බුදු හාමුදුරුවෝ ඇත්තටම මොකද්ද කියල තියෙන්නෙ කියන කාරණාව දැන් නම් මනාව පැහැදිලියි. නිවන කියන්නෙ මොකක්ද , නිවන් දැකීම උදෙසා කල යුත්තේ කුමක්ද කියන කාරණාව මංගලා මෙහෙණින් වහන්සේ ඉතාම පැහැදිලිව ඒ සුන්දර දහම ලස්සනට පැහැදිලි කලා. ඇත්තටම ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැතිව මෙවැනි පැහැදිලි කිරීමක් ලෞකික දැනුමකින් කෙසේ නම් විස්තර කරන්නද කියල හිතෙනව. බුදු හාමුදුරුවො කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති වෙන්නෙ මෙවැනි දේශනා තුලින්. ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නැති කෙනෙක් මේ දහම දේශනා කරන්න යද්දි මොන තරම් විකුර්තියක් සිද්ධ වෙන්න පුලුවන්ද කියන දේත් අපට වැටහෙනව. විපුල මහත්මයා ඔබ තූමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව මේ මෙහෙණින් වහන්සේ සමග මේ කරපු සාකච්ඡාවට. ඇත්තටම ප්රඥා ඇස විවෘත වෙනව. මිත්‍යාවෙන් යටපත් වෙලා තියෙන බුද්ධ දර්ශනය නැවත ලොව බැබලවීමට මෙවැනි දේශනා උපකාර වේවා ! තෙරුවන් සරණයි.

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @muthubandara8702
    @muthubandara8702 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 10 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා !

  • @jankijanki9062
    @jankijanki9062 10 หลายเดือนก่อน +2

    සිතුවිලි සියල්ලක්ම උප්පාද,ට්ති,බන්ග,අල්ලා ගන්නට දෙයක් නොමැත .මහත්තයත් මෙහෙනින්වහන්ස ටත් තෙරුවන් සරනයි .

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 10 หลายเดือนก่อน +1

    හෙතුව සහ පල ය අතරය් ගලපිම බුදු වරු දෙසනා කර අත හමදාම සොබාදහම තුළ අසිරිය දැක ගෙන ම සතුටින් සමරමුකො මරණය සනසිම .

  • @SumedhaThero-p5j
    @SumedhaThero-p5j 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.......🙏🙏🙏

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe9120 10 หลายเดือนก่อน +1

    වටිනවා.

  • @ajanthadias7485
    @ajanthadias7485 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu obawahanseta namaskarawewa

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 6 หลายเดือนก่อน

    මේ වසරේ නොබෙල් ත්‍යාගය විපුල සර්ට පිරිනමමු..🏆️🏆️🏆️🏆️🏆️

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 10 หลายเดือนก่อน +2

    විශිශ්ටයි 🙏🙏🙏

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 10 หลายเดือนก่อน +1

    Sadu 🙏🏼🪷 Sadu🙏🏼🪷 Sadu 🙏🏼🪷 Theruwan Saranai!

  • @rupikajayasekara
    @rupikajayasekara 9 หลายเดือนก่อน +1

    Thank you 🙏 sir

  • @chamilachamila1233
    @chamilachamila1233 10 หลายเดือนก่อน +1

    Bohoma pin doctar nivana awaboda karagath uththamayanwa soyalama wadasatahan karanawata

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 10 หลายเดือนก่อน +1

    හරිම අගෙයි තෙරුවන් සරණයි 🙏❤

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 10 หลายเดือนก่อน +2

    Sadu sadu siyalu lowasiyanta meya sawanata wakewa

  • @sue9552
    @sue9552 10 หลายเดือนก่อน +3

    හරීම ලස්සනයි මේ ධර්මතාවය..හරීම සුන්දරයි මේ සොබා දහම..
    ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා..සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminijayasekara3326
    @nilminijayasekara3326 10 หลายเดือนก่อน

    Dahama awaboda karagath kenek thawa awabodayata path u kenek...suwahask minisun wenuwen karunawen me karana uthaahayata ❤

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 หลายเดือนก่อน

    Athi pujaneeya mangala theranin wahansege dharma deshana antharjalaya boho atha.. Akila prasad chanal eka balanna.. Theruwan saranai.. 🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +1

    අවසර මෙහෙණින්වහන්ස මාගේ නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ගොඩක්ම පැහැදිලි

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 10 หลายเดือนก่อน +1

    වදනකින් නොකිය වෙන
    ඒ උතුම් බුද්ධ ස්වභාවය .......

  • @jayarathna8269
    @jayarathna8269 10 หลายเดือนก่อน +3

    සර් ඔබතුමාගේ වැඩ සටහන් බොහොමයක් අපි ශ්‍රවණය කරා. ඒ වැඩ සටහන් තුලින් ඔබතුමා ලෝකයට කරන ශාන්තිය ගැන කියන්න වචන නෑ . ඒ සම්බන්යෙන් ඔබ තුමා ට බොහොම පිං .
    අනේ සර් ඔබ තුමාට හැකිනම්
    ඒ.එස්.බාලසූරිය මහතාගේ ව්ශ්වීය දැනුමත් ලෝකයට ලබා දීමට හැකිනම්
    මහගු පුණ්‍යකර්මයක් යැයි මා ව්ශ්වාස කරමි. ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @Pushpika-g7z
    @Pushpika-g7z 10 หลายเดือนก่อน +2

    Thank you

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 7 หลายเดือนก่อน +1

    ahanna ahanna asasai

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 10 หลายเดือนก่อน +3

    ඔබ දෙපලට කුසල් පූර්ණය වේවා .මගේ හිත හරිම මුරන්ඩුයි.මේ බාහිරය නැහැ කියන එක අත් දකින තුරුම කවුරු කොහොම කීවත් ඒක තියෙනවා කියල මන් සමගම පොර බදිනවා විවිධ කරුණු තුළින් .මන් විද්‍යාව තුළින්නුත් ඇහැට රූප පේන්නෙ කොහොමද කියල බැලුවා.ඇත්තටම ආලෝක කිරනයක් අදාල වස්තුවේ වැදිලා ඇහේ තියෙන කෝන් වලින් හදුනාගෙන සිග්නල් එකක් දෙනවා ඒක ඇපල් ගෙඩියක් කියලා .පුදුමෙ තියෙන්නෙ ඒක කන්න පුලුවන් නෙ.ඉතින් රූපය පෙන පිඩුවක් කියල මගෙ හිතට කීවට ඔය වගේ තර්ක නිසා ආයෙ දුවනවා .අරන දම්ම හාමුදුරුවෝ අම්මා හැදෙන විදිහ කීවා ඒක මට දැනෙනවා මනසින් බලද්දී.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 หลายเดือนก่อน

      මෙක හිනයක් කියලා හිතන්න.

  • @HashmiAjani
    @HashmiAjani 12 ชั่วโมงที่ผ่านมา +1

    අවංකවම සංවර වෙලා ශ්‍රද්දාවෙන් දර්මය ගවෙව්සනය කරමින් බාවිත බහුලිකත කරමින් විදර්සනා කරකර බලනවිට සම්මුතිය අතුරැදහන් වෙලා පරමාර්තය පේනව එය දකිනවිට රාගය දේසය මෝහය දුරැවෙලා නිවන දකිනව
    පවත්ත ගන්න විසාල කැපකිරිමක් අවැසියි සමාවෙලා මාගේ වරදි නම් අනුකම්පාවෙන් නිවැරදි කරන්න

  • @upalijayalath9895
    @upalijayalath9895 10 หลายเดือนก่อน +5

    ජිවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න හාමුදුරුවෝ මිනිසුන් ට මරණ භය ඇති කරලා කියන බණ වලට නොරැවටෙන්න බටහිර ධනවත් මිනිසුන් වගේ මරණ බය නැතිව ජීවිතය ගෙවන්න

    • @KumbukTree
      @KumbukTree 10 หลายเดือนก่อน

      හ්ම්ම්

  • @KNimalrajapaksha-wc5ez
    @KNimalrajapaksha-wc5ez 10 หลายเดือนก่อน +3

    අද තමයි පොතේන් හොදම පැහැදිලිකිරිමක් කේරුනේ අයතන හයේ සමුදය නිරොදය තමයි නිරොදයම වෙන්නේ පොත් කන්දක් ඔනි නැ

  • @subhadradasanayake982
    @subhadradasanayake982 10 หลายเดือนก่อน

    .විපුල මහත්මයා a.s.බාලසූරිය මහත්මයා සමඟත් සාකච්ඡාවක් කරනවා නම් ඉතා අගය කරමි.ඔබතුමට ස්තුති .

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 หลายเดือนก่อน +1

      ආරාධනා කරා කිපවතාවක්. බැ කිව්වා. මෙ දවස්වල සමාධියෙන් ඉන්නේ කිව්වා. නැවත කතාකරන්න අදහසක් නැ

  • @SagarikaMelpitiya
    @SagarikaMelpitiya 10 หลายเดือนก่อน +1

    නියාය ප්‍රාෙයා්ගිකත්වයට පත්කරගැනිමයි මාර්ගය🙏

  • @silanesemusic2161
    @silanesemusic2161 10 หลายเดือนก่อน +4

    මංගලා මෙහෙනින් වහන්සේ මා පෞද්ගලිකව දන්නා හදුනන මෙහෙනින් වහන්සේ නමකි. උන් වහන්සේ බොහෝ ද අවබෝධ කොට ගත් ඉතා චාම් දිවි පෙවෙතක් ගෙවනු පෙනේ. උන් වහන්සේ මට හමුවූ දා පටන් මා එම ධර්ම මාර්ගය අනුගමනය කරමි. ඉතාමත් ආශ්චර්යයි, කියන්න වචන නෑ. මෑණියන්ටත් විපුල මහතාටත් ඔවුන්ගේ දෙමාපියන් ඇතුලු මුලු මහත් සියලු දෙනාටත්, සත්‍ය ධර්මය සමාජ ගත කිරීමෙන් අප්‍රමාණ කුසල් හිමිවේවා.

    • @PriyankaAlwis-cn5do
      @PriyankaAlwis-cn5do 10 หลายเดือนก่อน

      Mehenin whanse koheda wada inne phone number eka denawada

    • @amilagayan7821
      @amilagayan7821 10 หลายเดือนก่อน

      Koheda me maniyan wahansa wasaya karanne.contact number ekak denna

    • @KanthiRathnayaka-jj9si
      @KanthiRathnayaka-jj9si 8 หลายเดือนก่อน

      Maniyan wahansege p.n eka danna pin.....

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 10 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 10 หลายเดือนก่อน +1

    මනසෙ මරණය ට සුදානම් වන්න පුළුවන් එ තුළින් නව තත් උපදින්න අති වි නති ව යන වෙගය දැක ගන්න අතුලත පවත්මක් අත ඔබ හට යන්න ...

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:13:29

  • @champikaranjani8875
    @champikaranjani8875 10 หลายเดือนก่อน +1

    මෙ..මැනියාන්කින්..දාරමයපැදිලිහි
    අයත් ..දී සනාවට..කැදවනන්
    මමත් ..අරාද්නාකරන්වා

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 หลายเดือนก่อน +1

      තේරැනෙ නැ

    • @dyanidyani4550
      @dyanidyani4550 10 หลายเดือนก่อน +2

      මේ මෑණියන් කියන ධර්මය පැහැදිලියි , ආයෙත් දේසනාවට කැදවන්න,
      මමත් ආරාධනා කරනවා,
      ඔන්න විපුල මහත්තය මම ඒ නොතේරෙන පනිවිඩය කියෙව්වා,ලිව්වා ,,

  • @champikaranjani8875
    @champikaranjani8875 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️

  • @chandrabandara6474
    @chandrabandara6474 10 หลายเดือนก่อน +1

    කැනඩාවේ නිරෝශා මෑණියන් සමග සාකච්ඡාවක් පවත්වනවානම් එයිනුත් අවබෝධයක් ලබාගත හැකි වේවි.

  • @chinthageeganage
    @chinthageeganage 10 หลายเดือนก่อน +1

    💛🌹

  • @chandanadeepthi7215
    @chandanadeepthi7215 10 หลายเดือนก่อน +1

    වෙනස්ම ආකාරයේ ඔබ කියන තැනම දැනීමක්.දියකර යෑමක්.විපුල නම් වෙදදුරුගෙන් පරීක්ෂණයක් අවැසිය .

  • @tiarat4419
    @tiarat4419 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @gaminihettiarachchi9443
    @gaminihettiarachchi9443 10 หลายเดือนก่อน

    Menna karanawanam sakachcha

  • @Pushpika-g7z
    @Pushpika-g7z 10 หลายเดือนก่อน +2

    Meheninvahase samaga sambanda viya hakida?

  • @nelumambanwala6339
    @nelumambanwala6339 10 หลายเดือนก่อน +2

    Me theranin wahansege phon number eka denna puluwanda🙏

  • @PriyankaAlwis-cn5do
    @PriyankaAlwis-cn5do 10 หลายเดือนก่อน +3

    Mehenin whansege phone number eka denawada

  • @Mali_gunarathne
    @Mali_gunarathne 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumudukuruppu5383
    @kumudukuruppu5383 10 หลายเดือนก่อน

    විපුල මහත්මානනි, දහම වටහා ගැනීම සඳහා විවෘත මනසකින් දහම් මඟ ගවේෂණය කරන්නන් හට මතුවන ප්‍රායෝගික ගැටලු තැන් මතු කරමින් ඔබ මේ දහම් සංවාදය පවත්වාගෙන ගිය ආකාරය අගය කරමි. කෙසේ වෙතත් සංසාරික ගැටලුවේ පදනම වන "මම සහ මම අත්දකින බාහිර ලෝකය" නැති දෙයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම තුළින් එම ගැටලුවෙන් නිදහස් විය නොහැකි වනු ඇත. ලෝකය ඇති දෙයක් ලෙස ගැනීම මෙන්ම නැති දෙයක් ලෙස ගැනීමද අන්තයන් බව කච්චානගොත්ත සූත්‍රයෙන් මැනවින් පැහැදිලි වෙයි. තථාගත දහමෙන් හෙළි කෙරෙන සම්මා දිට්ඨිය නම් මේ ඇත නැත යන අන්ත දෙකටම නොවැටෙන්නකි. තථාගත දහමට අනුව අවිද්‍යාව හමුවේ සමුදය වන සත්ව පැවැත්මක් සහ ඒ සත්වයන් විද්‍යමාන වන නව සත්තාවාසයක් ඇති බව වටහා ගත යුතුය. එවැන්නක් නැත යයි ප්‍රතික්ෂේප කිරීමෙන් එයින් නිදහස් විය නොහැක. එයින් නිදහස් විය හැක්කේ අවිද්‍යා සහගත සලායතනික ස්පර්ශ යන් තුලින් සමුදය වන නාමරූප ධර්මයන් ගෙන් සකස් වන ඒ භාහිර ලෝකය අවිද්‍යා නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරය හෙවත් නොහටගන්නා ආකාරය නුවණින් දැක ඒ නිරෝධය සඳහා ප්‍රඥාව අවදිවන අයුරින් තමාගේ ලෝකය හෙවත් පංච උපදානස්කන්ද පැවැත්මේ සමුදය නිරෝධ ක්‍රියාවලිය කෙරෙහි සිහිය පිහිටුවා සිටීමයි.
    තෙරුවන් සරණයි.

    • @kumudukuruppu5383
      @kumudukuruppu5383 10 หลายเดือนก่อน +2

      මෙත් සිතින්
      වෛද්‍ය කුමුදු ශ්‍රී කුරුප්පු

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  7 หลายเดือนก่อน

      ඔබ මේ ලියනනේ දැනුමෙන් නම් ප්‍රශ්නයක් නැ. මැනියන් කියන්නේ අත්දැකිමක් නම් එය පොතේ තියෙනදේට එකඟ නොවුනත් මට ප්‍රශ්නයක් නැ. මගේ අවබොදය නම් භාශාවත්.මාරයාටම අයිති බවයි

  • @ChampikaBandara-t3u
    @ChampikaBandara-t3u 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 10 หลายเดือนก่อน

    Mr . Vipula can I have her telephone number . Great explanation .🙏 බොහොම ping aMr.Vipula

  • @tushkara7775
    @tushkara7775 10 หลายเดือนก่อน +3

    නක්කාවත්තෙ බුද්දපරායන හාමුදුරුවෝ ත් ඔයටික ඔයවිදියටම අකුරක්වත් නොවෙනස්ව කියනවා කාබන් කොපියක් වගේ හරිම පුදුමයි

  • @KumbukTree
    @KumbukTree 10 หลายเดือนก่อน

    උන්වහන්සේ සැකසුවේ නෑ.
    සතෙක් පුද්ගලයෙක් බවකට සැකසෙන චින්තනය..
    සතෙක් පුද්ගලයෙක් නොව.
    චින්තනයක් බව සතෙක් පුද්ගලයෙකු බවකට සැකසෙන තැනින් ගැලවීම..
    පිනිස.
    සත්‍ය දර්මය ඒ ඒ අයට ඒ ඒ විදියට වචනෙන් දෙකෙන් කිවා..
    පටාචාරාට සකසලා එහෙම කීවානම්..
    තවත් උන්මන්තක වෙනවා..
    බුදුන් කීවේ මා කිවාටවත් පොතේ තිබුනාටවත් පිලිගන්න එපා කියලා...