I watched the entire program, and I apologize for being late in sharing my thoughts about it. I remember you were at a very young age 24 years ago, and I wonder about all you have achieved since then. I’m truly happy and proud of your knowledge and your concern for the human mind. As a teacher, you are rendering an incredible service to society. You are one of the most lovable individuals with admirable qualities I have had the pleasure of meeting. I believe you have the potential to accomplish so much more on this path, sharing what you have learned to benefit others. I send you my blessings and best wishes to continue making a meaningful impact on society. 🩷😊
Thank you very much for giving me a deep reading about the nature of the mind for a moment. I met her at university 25 years ago and she is a very friendly, selfless and truthful woman in this society. Her insightful words are a ray of sunshine for modern people who are walking on a path of oppression, alienating each other in a mud pit. 🌈 ️ In a society that is reluctant to tell others about something good that they have understood, she is a great and generous woman. May you all be blessed for doing such great things...! 🙏🙏🙏
Great discussion. I have a simple question for Sakunthala. What is the physical death. As all the experiences are just thoughts , the physical body is also comprised of thoughts. I can not understand the physical death.😊
Actually, it can be considered an experience of death before physical death for a very small movment . Normally, when we die, it ends there.. That's all. But while we are alive, a better understanding of that death comes through this understanding. In fact, the sudden death of these thoughts is present at every moment. It ends in physical death.😊
Mr Vipula, Let say for some reason I figured this ( The message you are trying to convey ) out ...Could you please be kind enough to tell me ( I had to type me ) what are the advantages / disadvantages of figuring this out ? I hope the question is clear enough.
@@dilhaniwichramasinghe1114 oba raga dwesha gana katha karanawanam e puthgala swabawayen karana deyak. Asuchiwalin inimagak hadagena asuchiwalen goda enna thamail me uthsahaya. Oba hari. Bhashaven oita wada dura yanna ba
Oba kiyana dahama mulinma budunta passe desana kale nakkawaththe dammaparayana swaminwahanse pamanai.vena kisiwek me gana danan hitiye natha.oba danagathth mulasra sadahan kirima hondai neda ???? Nathinam oba ema wahanseta karana awadak noweda ????
Eka Prekshakayanta Theeranaya karanna denna owun thulin balanna. Obata gochara naththam eka obe prashnayakne. Anith ayath mama danna de kiyanna ona kiyala deyak nane. Buddha dharmaye visheshathwaya eyayi
@sarathchandra-vl3zf aya inna thana oba danne kohomada?. Aya pothe bana nemei kiyanne. Pothe bana kiyana ayata mevani tharuna deshakakin tharjanayak. Prekshakayanta theerayana karanna denna. Obe bavanawa idiriyata karagena yanna. Api ewwata agili gahanne nane
@@SakuRathnayake wedak na kiyala. Me gollo potha e gollonta ona vidihata kapala diyakarala beela inne. Dan anith ayatath eka karanna kianawa. Adu ganane constructive critisicm nam kamak na
සකූ ටීචර්.. හරිම සතුටුයි ඔබ ගැන.ම් තෙරුවන් සරණයි ❤🙏
සාර්ථක සරල පැහැදිලි කිරීමක් විශිෂ්ටයි..ඔබ දෙපලටම ගොඩක්ම ස්තූතියි🙏
පස්වෙනි වතාවටත් සවන් දුනිමි. සිතේ ගැඹුරුම තැනට කතා කළා. විශිෂ්ටයි. පින් සිදු වේවා.
ඔබතුමා කරන මේ මෙහෙයට බොහොම පින්.සියල්ලන්ටම කල්‍යාණ මිත්‍රයන් මුණගැසී නිවන්මග විවර වේවා !!!❤❤❤
I watched the entire program, and I apologize for being late in sharing my thoughts about it. I remember you were at a very young age 24 years ago, and I wonder about all you have achieved since then.
I’m truly happy and proud of your knowledge and your concern for the human mind. As a teacher, you are rendering an incredible service to society. You are one of the most lovable individuals with admirable qualities I have had the pleasure of meeting.
I believe you have the potential to accomplish so much more on this path, sharing what you have learned to benefit others. I send you my blessings and best wishes to continue making a meaningful impact on society. 🩷😊
My pleasure & thank you Amali Akka.❤❤
@@amaliwathsala7028 Thank you Amali. I share your sentiments
ඉතාමත් සාර්ථක සහ සරල ලෙස එතුමිය පැහැදිලි කරනවා. ඔබ දෙපලටම බොහොම ස්තුතියි. තෙරුවන් සරනයි.🎉🎉🎉
@@ravimunasinghe8955 sthuthi
අනේ හිස් මොනිහෝ නොකන් කාලය නාස්ති නොකර පන්සිල් ආරස්සකරගෙන දර්මානුකූලව ගිහිජේවිතය ගතාකරපන් බුදුඞේ දර්මය ගැන සාග්ච්චා කරන්න අදහස් දක්වන්න ඔබලා කව්ද පව්කාර මිනිස්සු
Thank you very much for giving me a deep reading about the nature of the mind for a moment.
I met her at university 25 years ago and she is a very friendly, selfless and truthful woman in this society.
Her insightful words are a ray of sunshine for modern people who are walking on a path of oppression, alienating each other in a mud pit. 🌈 ️
In a society that is reluctant to tell others about something good that they have understood, she is a great and generous woman. May you all be blessed for doing such great things...! 🙏🙏🙏
@@nalakayasantha4757 thank u. Appreciate your comments very much
Thank you very much for your concern about this.🙏
හරිම වටිනා,අර්ථවත් පැහැදිලි කිරීමක් .පොතේ දැනුම සහ දහම තුල ප්‍රායෝගික වීම තුලින් ලබන අවබෝධයේ වෙනස මනාව පිලිඹිබු වූ අවස්ථාවක්....ස්තුතියි ඔබ දෙපළටම...
@@sanathweerasingha325 sthuthi godak
@@sanathweerasingha325 sthuthi
ඇයගේ අවබෝධයත් ප්‍රේක්ෂකයාට ලෙහෙසියෙන් තේරුම් කරගන්න පුලුවනි. සාර්ථක සාකච්ඡාවක්.
@@deviudumbara6717 sthuthi
විපුල මහත්මානෙනි ඔබටත් සාකච්ඡාවට සම්බන්ධ වු එතුමිය ටත් ගොඩාක් ස්‍තුතිය්.පහදා දීම ඉතා ව්ශිශ්ටය්.නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වෙවා ❤❤❤🎉🎉🎉
@@muthubandara8702 sthuthi
සාර්ථක සරල පැහැදිලි කිරීමක් විශිෂ්ටයි.
එතුමිය හරි පින්වන්තයි ඒවගේම ඇය පැහැදිලි හරි ලස්සනයි හොදට වැටහෙනව නැවත වතාවක් එතුමිය කැදවනවන් ගොඩක් වටිනව තෙරුවන් සරනයි ඔබ සැමට..
@@damilairangani3307 aniwaryayen
ඉතාමත් වටිනා දෙශනාවක් 🎉🎉
සාර්ථක පැහැදිලි කිරීමක්. හොඳ උත්සාහයක්. සෑහෙන දුරකට සාර්ථකයි. .... ඇයව නැවතත් සම්බන්ධ කර ගන්න පුලුවන් නම් හොඳයි.
@@DhammikeDissanayake-nt5zu nawathath genawa. Sthuthi
ඔබ දෙපලට තෙරුවන්සරනයි🙏🙏🙏
ඇත්තම ඇත්තයි බොහොම පින් වේවා දෙපලටම
ඉතා වැදගත් සාකච්ඡාවක්.බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ප්‍රායෝගික පැත්ත තමා තුළින්ම දකින අයුරු හොඳින් පැහැදිලි කරදෙනවා..
@@krkumarapperuma6745 sthuthi
ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් එතුමියටත් ලොකු පිනක් මේ කරණ සත් කාර්යයට 🙏🙏🙏
එතුමිය කියනවා වගේ අනිත් ඕනම දෙයක් අහන් හිටියා ට මේ ඇත්ත අහන්න කෙනෙක් නෑ. මුලදි එයවිශාල පීඩාවක් වගේ දැනුනට ඒ ගැන වද වෙන එක තේරුමක් නැති බව දන්නවා අන්තර් ජාලයේ විශාල පිරිසක් සත්‍ය ගවේෂනය ගැන කතා කරන නිසා මේ මාවතේ තනියක් නැහැ කල්‍යාණ මිත්‍රත්වය පුද්ගල ස්වභාවයෙන් ගැනීමත් සීමාවක් කියා සිතෙනවා. පණිවුඩය පමණක් ඇසීම ප්‍රමාණවත් යැයි සිතනවා. ස්තුතියි ඔබ දෙපලටම.
@@nilmini-fz4bf puthgalaya kohomatath me panividaya prathikshepa karanawa. Ekai swabawaya. Sthuthi obe satahanata
@ ස්තුතියි ඔබතුමාට නැවතත්
🌹🌹🌹
පණිවිඩය ලැබීමට සුදුසු කෙනාට පමණයි එය ඇසෙන්නේ.
සුදුසුකම් සපුරා නැති අයට එය කොහෙත්ම ලබා ගැනීමට වාසනාව නෑ . ඒ නිසා එවැන්නන් ගැන කළකිරිය යුතු නෑ .
ඉතා හොඳ සරල පහැදිලි කිරීමක් තෙරුවන් සරණයි.
අනේ හිස් මොනිහෝ නොකන් කාලය නාස්ති නොකර පන්සිල් ආරස්සකරගෙන දර්මානුකූලව ගිහිජේවිතය ගතාකරපන් බුදුඞේ දර්මය ගැන සාග්ච්චා කරන්න අදහස් දක්වන්න ඔබලා කව්ද පව්කාර මිනිස්සු
වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, මේ කරන සාකච්ඡා ඉතාම අගයමි.
මේ තවත් ඉතාම වටිනා සාකච්ඡාවක්. 🙏
@@priyankacroosdabrera779 sthuthi
බෞද්ධ දර්ශනයට සාධාරණක් කරන ඉදිරිපත් කිරිමක්. සම්මුතියට දෘෂ්ටිගත ආගමිකයන්ට සිතීමට මගක්...
සකුන්තලා මහත්මිය, ඉදිරිපත් කල පරමාර්ථ කරැනු (ලෝකයේ පරම සත්‍යය) මුල් මැද අග සියල්ල 100% නිවැරදිව සහ ගැබුරු දහමක්, දර්ශනයක් ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කිරිම ඉතා අගය කරමි. ස්තුතියි, Dr .මෙවන් හරවත් වැඩසටහන් ඉදිරියටත් ඉදිරිපත් කරීමට ධෛර්යය, ශක්තිය ලැබේවා
@@GayanRasanjana-ti3rm sthuthi
පස්වෙනි වතාවටත් සවන් දුන්නා. විශිෂ්ටයි. පින් සිදු වේවා.
Docter obatath methumiyatath godak pin.🎉🎉🎉
ස්තුතියි ඔබ දෙපෙළටම වැදගත්ම සාකච්ඡාවක්
අනේ හිස් මොනිහෝ නොකන් කාලය නාස්ති නොකර පන්සිල් ආරස්සකරගෙන දර්මානුකූලව ගිහිජේවිතය ගතාකරපන් බුදුඞේ දර්මය ගැන සාග්ච්චා කරන්න අදහස් දක්වන්න ඔබලා කව්ද පව්කාර මිනිස්සු
ඔබතුමිය චතුරාර්ය සත්‍යය පිලිබද කල පැහැදිලි කිරීම හරිම වටිනව. ඇත්තටම සම්මත ලෝකයේ දුකක් ගෑන නෙමෙයි බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ කියන එක හොඳටම පැහැදිලියි. ලෞකික දුක හැමෝටම තේරෙන එකක්. නමුත් සිතුවිල්ලක කතාව බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන නෑ. Dr. විපුල ට සහ ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.
@@disnajayawardhana1819 sthuthi
අනේ හිස් මොනිහෝ නොකන් කාලය නාස්ති නොකර පන්සිල් ආරස්සකරගෙන දර්මානුකූලව ගිහිජේවිතය ගතාකරපන් බුදුඞේ දර්මය ගැන සාග්ච්චා කරන්න අදහස් දක්වන්න ඔබලා කව්ද පව්කාර මිනිස්සු
Totally agree with her. Nivanama Wethwa!
ගොඩාක් වටින සාකච්ඡාවක්. බුදු රජාණන් වහන්සේ ලෝකයට දීල තියෙන පණිවිඩය මොකක්ද බුද්ධාගම කියල සම්මතයේ තියෙන්නෙ මොකක්ද කියල පුදුමාකාර කණගාටුවක් ඇතිවෙනව. මොනතරම් ගැඹුරු සියුම් කතාවක්ද මේ බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ කියන එක ඔබ තුමියගේ පැහැදිලි කිරීමෙන් අපට තේරෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනව Dr. විපුල මේ වගේ සාකච්ඡා තුලින් මිනිසුන්ට හිතන්න යමක් ඉදිරිපත් කරන එකට. ඒ වගේම ඇයව නැවතත් සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව දිගින් දිගටම පවත්වන ලෙසත් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනව. ස්තුතියි 🙏
@@disnajayawardhana1819 sthuthi
මනසිකාරය දිහා කරන අමනසිකාරය.
ඇත්තටම. හොඳමා අදහසක්
ඔබ දෙපළට තෙරුවන් සරණයි වැදගත් ධර්ම සංවාදයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ සත්‍ය ධර්මය යම් මොහොතක ප්‍රත්‍යක්ෂවේද ඉන් එහාට අපි මොකද දැන් කරන්න ඕනේ කියන ප්‍රශ්නය පැන නොනගෙනු ඇත තෙරුවන් සරණයි
Loku awabodauak lebuna. Bohoma pin oba depalatama!
ඔබේම සිත ඔබම කිළිටි කර ගන්නේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙස ඇලීමෙනුත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීමෙනුත් බිහි වන මුළා ගතිය නිසා ම බව නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
ඔබේ සිත තුළ තැති ගැනීමක්, චලනයක්, නොසන්සුන්කමක්, කම්පනයක් ඇති වන්නේ මේ මුළාව නිසාමයි. මුළාව නිසාම මානයක්, මමත්වයක් සිතක ඇති වේ. මානයෙන් සිත මත් වීම නිසා කෙනෙකු තුළ අවිද්‍යාව පහළ වේ. මානය නිසාම කෙනෙකු තුළ තණ්හාවද ඇති වේ. මේ ”මම” යන දෘෂ්ඨිය මුළා දෘෂ්ඨියකි. මායාවකි
ඉතින්.....
අන්ධකාරයෙන් පිරුණු ලොවක සත්ත්වයාගේ එකම මිණි පහන බුද්ධ ධම්මයයි.🪷
58:12......🌷🙏🙏🙏 ස්තූතී ඔබ දෙදෙනාටම .
❤❤
තෙරුවන් සරණයි .......❤❤❤
Maha mayawata anagi sampathaki.💚💚
Hoda pahadili kiremak.yamak danagattha
❤❤❤❤❤❤❤
සිහිය වැඩුනොත් ඔය හේතු පලය හැදෙන විදිය ඉතා පැහැදිලි වේ.
අනේ හිස් මොනිහෝ නොකන් කාලය නාස්ති නොකර පන්සිල් ආරස්සකරගෙන දර්මානුකූලව ගිහිජේවිතය ගතාකරපන් බුදුඞේ දර්මය ගැන සාග්ච්චා කරන්න අදහස් දක්වන්න ඔබලා කව්ද පව්කාර මිනිස්සු
Sadu sadu sadu 🙏🙏🙏
Thank you 🙏 ❤
EXCELLENT 🙏👍❤
මේ සාකච්ඡාව පිළිබඳව විපුල මහත්මයා ට විශේෂ ස්තුතියක් පිරිනමමි.
බුදුන් දෙසූ ධර්මය මෙවැනි සාකච්ඡාවකින් පහදාදීම අසීරු වුවත් ඉතාම උසස් මට්ටමකින් කෙරුන සාකච්ඡාවක් බව පැහැදිලියි.
එක් ක්ෂණයකින් , හේතු නිසා ඇතිවන සිත හෙවත් ශක්තිය නිසා " මම " නිර්මාණය වන බව තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත් ඒ සිත නැතිවීම (නිරෝධය) අවබෝධ කළයුතු බවත් , ඒ සඳහා වීර්‍යය වැඩිය යුතු බවත් පෙන්වා දුන් මෙතුමියට බොහෝම පිං 🙏
මේ සෑම මායාවක්ම සිතේ ඇතිවී නැතිවී යන්නක් මිස පවතින්නක් නොවේ.🙏
@@gayanijayasuriya5478 sthuthi
ස්තූතියි
Great discussion ❤❤
සකුන්තලා අක්කා😍😍😍
Pera Bavayen regena ena
Sasara Purudda kata me dedenaa
Me Sanvaadaya
Karanu Labanne .❤🙏🏽☸️
ඉතාමත් විශිෂ්ටයි නැවතත් එතුමිය කැදවන්න බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Arana damma swameen wahansegen passe asuwa hodama deshanawak
මම දියවී යාම තුල ම ස්භාවයට පත්වීම
Hodai pehedili kirimak thawath mewage pro..ekek karanna..theruwan saranai...
එන සිතීවිල්ල නැවත නැවත සිතන්නැති වීම...
මෙකරන්.දෙස්නාඅරිම්වට්න්වා.පි
මමහැම්දෙසනාවක්මහනවා
🙏🙏🙏🙏🙏🙏🙏
💞💞💞
,,,♥️🌹
Great discussion. I have a simple question for Sakunthala. What is the physical death. As all the experiences are just thoughts , the physical body is also comprised of thoughts. I can not understand the physical death.😊
I will ask Sakunthala to respond
Thank you Vipula
ඔව් මරණයද සිතුවිල්ලකි..මේ සියල්ලම සිතුවිලිවල උපත මරණයක් මිස පවතින කයක මරණයක් නොවේ...ඉපදුනු අවස්ථාවේ සිත දැන් තිබේද.කය දැන් තිබේද..ඉපදුනු වෙලාවේ සිටි මම සිටිනවාද..එවෙලේ දැනුනු දුක සතුට වේදනාව දැන් තිබේද..වර්තමාන මොහොතේ ඔබට මේ කිසිවක් නොදැනේ නම් දැනෙන්නේ මනසටයි සිතුවිල්ලකටයි...මේ මොහොතේ ඔබට කිසිවක් පැවසිය නොහැක..එය අතීත මතකයක් පමණි ...එසේනම් උපතේ සිට මරණය දක්වා සිදුවන්න.. මේ මොහොතේ විස්තර කල නොහැකිය...මැරෙන මොහොතේ සිත කය මම ඒ දැනෙන දුක ශෝකය විරහව වේදනාව..මේ කිසිවක් වර්තමාන මේ මොහොතේ ඔබට නොදැනෙන්නේ නම්...ඔබ මේ මරණයක් සිතනවා නොවේද...තමාගේ ඇතුලාන්තයෙන් මෙය දකින්න..මෙතුමිය පැවසූසේම..වර්තමාන මේ මොහොතේ ඉදිකටුතුඩකටත් වඩා ඉතා සියුම් මමෙක්වත් ඉන්නවා කියන්න බැරිනම්..මැරෙන්නේ කවරෙක්ද...මනසක්මයි...මනසේ නිරෝදය දුටුවෙකු..මරනයෙන් නිදහස් වේ...මේ සමස්ථ ලෝකයම පැවත්මකි ..එහි හටගත් යමක් වෙයිද..හටගැනීම තුලම විනාශය දිරීමද සිදුවේ...එබැවින් සියලු ලෝක සත්වයා මරණයකින් කෙලවරවේ...මේ කයේ මරණයට පෙර මේ පරමාර්ථ සත්‍ය අවබෝධ කොටගෙන..නිවී සැනසී සතුටින් මේ පැවත්ම අවසන්කල යුතුයි...නිවන අවශ්‍ය වන්නේ මරණයෙන් පසු නොව මේ පැවැත්ම අවසන්වන තුරු අවබෝධයෙන් ජීවත් වීමටයි...තෙරුවන් සරණයි ...දැනට පැවැත්වූ උසස්ම ගනයේ සාකච්ඡාවකී...සකුන්තලා මහත්මයටත් ඔබ තුමාටත්..තෙරුවන් සරණයි 🙏🙏🙏
@@natureparadisesl649 ඔබ එන්න සාකච්ඡාවට ? 0714880574
Actually, it can be considered an experience of death before physical death for a very small movment .
Normally, when we die, it ends there.. That's all. But while we are alive, a better understanding of that death comes through this understanding. In fact, the sudden death of these thoughts is present at every moment. It ends in physical death.😊
❤ 🙏🙏🙏
❤❤
💛👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
මෙතුමිය මග නැන පහලකරගත් උත්තමාවියක්
සාමාන්‍ය ජීවිතයේ කිසියම්හෝ ගැටලුවක් ඇතිඋනාම විවිධ ක්‍රම වලින් ඒක විසදගන්න බලද්දී කෙනෙක් ධර්මයට යොමුවෙනවනේ,ධර්මයෙන් කරන්නේත් ඩමියක නැතිනම් පාරැවක් හදන එක ඇත්තටම අවසානයේ වෙන්නේ ධර්මයෙන් ඒහදන ඩමිය ඇත්ත කරන් සාමන්‍ය ජීවිතයේ අව්ල ළිහා ගන්නව යම් දුරකට නමුත් හරියටම අව්ල නිරාකරණය වෙන්නේ ධර්මයෙන් ගොඩනැගුවෙත් ඩමියක් නැතිනම් පාරැවක් කියල තේරැම් ගිය තැනදී ගොඩක් අය අවසානයේ හිරවෙන්නේ ධර්මය කියන පාරැව තුල
@@gamunuathukorala7496 ekagai
සිතුවිල්ල ඇත්ත කරගෙන ඇලීම ගැටීමෙන් අල්ලාගෙන එයම මම මගේ කර ගැනීම අවිද්‍යාව නේද?
වර්තමානයේ උද්ගතවී ඈති හාල් පොල් අර්බුදය විසඳුමටත් චතුරාර්ය සත්‍ය මූලධර්මය භාවිතා කරන්න පුලුවන්!!
@@xxxxc860 ow haal pol nathuwa marenawa kiyala hithana ayata
Udaharanayak. Shabdaya. Shabdaya. ithuru nethuwama nirudda wenawa needa.pera nothibeema hatagena nirudda veema. Thama thulin dekiima.
Paramartha dahama thamai budunwahanse desanakale.namuth niwandakima sadaha pilipadiya uthu prathipadawa kumakda yanna nokiyanne ai.budunge dahame niyaya wenne yankinchi samudaya damman sabbanthan niroda damman
ඉතිං හරිනෙ, යං කිංචි සමුදය දම්මං , සබ්බත්තං නිරෝද දම්මන්ංති කිව්වෙමෙ , සමුදය වන සියලුම දර්ම එකෙනෙහිම නිරෝද වන බව. ඒ කුයන්නෙ අරමුනු, සිතිවිලි . ඒ නිරොඉදය දිහා බලන්න කියල තමා කිව්වෙ.
@@teenu3901 නැවත හොඳට අහන්න ඇය විර්ය ගැන කියනදේ
Adahasak denna mata oba thumanla.
@@sudathrukman532 oba meka liwweth sithuvili ashrayen. Habai ekath heenaya athule idan.
සිතුව්ල්ලක් එනවා යනවා කියන එකද භවය කියන්නේ,,ඒ නිසා හටගන්නා ඇලීම් ගැටිම්ද භවය
කියන්නේ ,,,,🙏
සිතිවිලි එන එක තමා භවය කියන්නෙ. එතකොට මේ භව ගමන කියන්නෙ එන සහ එතනම ආපහු නිරුද්ද වන එකිනෙකට වෙන් උනු සිතුවිලි ගමනකට. බුදුන් වහන්සේ දේශනා කරේ මේ භවයෙන් නිදහස් වන හැටි. ඒ කියන්නෙ සිතිවිලි වලින්. සිතිවිලි නැති කරල නෙවේ. එහි යතාර්තය, මායාව, සකස් නොවෙන ස්වභාවය, එහි මිත්‍යාව තේරුම් ගැනිම තුලින්
🙏🙏🙏
Aththatama apita sithuvillak hedila thiyenawada. Nee. Warthamanayen nidahas unu gaman. Apita sithuvillak hedilama ne. Kawamadawath
Mr Vipula, Let say for some reason I figured this ( The message you are trying to convey ) out ...Could you please be kind enough to tell me ( I had to type me ) what are the advantages / disadvantages of figuring this out ?
I hope the question is clear enough.
Never mind ....Got the answer during the last half of the video
Thanks for sharing...
❤
Oba depala samaga sambanda vema sadaha T P ankayak theyenawada. Karuna kara laba denna.
@@ayeshlakshitha355 description eka balanna
සිතක ස්වභාවය - සෑම විටම සිතක ස්වභාවය ප්‍රභාශ්වර වේ. එයට හේතුව සිතක් හටගන්නා සැනින්ම එය නිරුද්ධවේ... එසේත් නැත්නම් සමුදය වන මොහොතේම නිරෝධය වේ... එසේත් නැත්නම් උදය වූ මොහොතේම වැය වේ. එනම් නිතරම සිතක ස්වභාවය වන්නේ ශූණ්‍යතාවයයි. මෙය අවබෝධ කර ගැනීම උද්‍යව්ව ඤාණය නම් වේ.
පෙර නොතිබීම ඇතිවී, ඉතුරු නැතිව නිරුද්ධ වීම...
මෙය 'අනිච්ච' යනුවෙන් හැදින්වේ...
මීට හේතුව සෑම භෞතික වස්තුවක්ම සෑමවිටම දිරාපත්වේ... එය සතර මහා භූතයන්ගේ ස්වභාවයයි. එසේම අපගේ භෞතික ඇසද නිරන්තරයෙන්ම දිරාපත් වේ. එම නිසා සෑම වස්තුවක්ම ඊලග මොහොතේ දකිනවිට වෙනස්වී ඇත. අපගෙ ඇසද වෙනස්වී ඇත.
නිතරම අපට රූපයක් පෙනෙන්නේ චිත්තවීදියක් හැටියටය. එනම් එකම රූපයක් ඊලග චිත්තවීදියේ භෞතික ඇසට ඝඨ්ඨනය වනවිට ඇස සහ දකින රූපය වෙනස්වී ඇත. එලෙස තප්පරයකදී චිත්තවීදි ට්‍රිලියනකටත් වැඩි ප්‍රමාණයක් ඇති වේ...
එම නිසා සිතක ස්වභාවය නිරන්තරයෙන්ම ඇතිවූ මොහොතේම ඉතිරි නැතුව නිරුද්ධ වීමයි... එනම් අනිච්ච තාවයයි...
අනිච්චතාවය හදුනා ගැනීම විද්‍යාව වේ...
අනිච්චතාවය හදුනා නොගැනීම අවිද්‍යාව වේ...
එනම්, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය අවභෝධ කර ගැනීම දුඛ්‍ය සත්‍ය වේ. මෙය උදයව්‍ය ඤාණය ඇතිවීම යනුවෙන් හැදින් වේ...
සමුදය සත්‍ය
නිරෝධ සත්‍ය
දුක්ඛ සත්‍ය
(පිලිවෙල මේ ආකාරයෙන් විය යුතුය. සුඛ උච්චාරනය පිනිස දුක්ඛ, සමුදය, නිරෝධය යනුවෙන් අද කාලයේ භාවිතාවේ)
සකුන්තලා මහත්මිය, පවසන පරිදි සිත දෙස නිරීක්ෂකයෙක් සේ බලා සිටීම සතිපඨ්ඨාන භාවනාවයි. සිතුවිල්ලක නිරෝධය බැලීම ඉතාම අපහසු කාර්‍ය්කි. ඊට හේතුව තප්පරයකදී සිතුවිල ට්‍රිලියන තුනකටත් වැඩි ප්‍රමානයක් ඇතිවන නිසා (නවීණ විද්‍යාවෙනුත් මෙය සොයාගෙන ඇත) එක සිතුවිල්ලක නිරෝධයක් දැකීම කල නොහැක යන්න මාගේ අවභෝධයයි. සතිප්ඨ්ඨාන භාවනාව වැඩීම තුලින් සිත නිරෝධයට පත් කර ගත හැකිය. සතිපඨ්ඨානයෙන් වැඩෙන්නේ සිතේ නිරෝධයයි. මෙලෙස සතිපඨ්ඨානය පුහුනු කිරීමේදී (මෙය වීර්‍ය්යෙන් කලයුතු කාර්‍ය්කි) යම්කිසි අවස්ථාවක සිතුවිලි ශූණ්‍ය වේ නැතිනම් සිත නිරෝධයවේ. මෙය එම අවස්ථාව නිවන් දැකීම වේ. නැවත නිරෝධයෙන් අත්මිදුනු විට සිත පුරුදු පරිදි සාමන්‍ය තත්වයට පත්වේ... නිතරම නිවන් දකින්නේ සිතක් පමනි(බෞතික කය නොවේ)...
මෙම අවස්ථාවේ අනිකුත් ඉන්ද්‍රියන් 5ම (ඇස, කණ, නාසය, දිව සහ ස්පර්ෂය) නිරෝධ වී තිබිය යුතුය. මේ සදහා බුදුන්වහන්සේ දේශනා කල පරිදි නිසංසල පරිසරයක් තුල කලයුතු කාරියකි. මෙසේ ඉන්ද්‍රියන් හයම නිරෝධය පත් කිරීම නිවන වේ. මෙම අවස්ථාවේ යම්කිසි පුද්ගලයෙක් මරනයට පත්වන්නේ නම් ඔහු පරිනිර්වාණය ලබන්නේය....
@@sukalu69 මෙය බොහොවිට ලියා තිබෙන දහමට ගැලපිමට දැරු උත්සාහයක් බව පෙනේ නමුත් ඔබට සාදාරනය කිරිමට සාකච්චාවකට අරාදනය කරනවා
නොමැත... මෙය මම බෝහෝ කාලයක් මුලුල්ලේ විවිධ දේශකයන්ගේ වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ගවේෂණය කිරීමෙන් ලද දෙයකි. මම කිසිම අවස්ථාවක මෙය පිලිබදව කියවා නැත... නමුත් අවුරුදු 15ක පමන කාලයක් තුල ධර්මය ශ්‍රවණය කරත්, නිවන ලගා කර ගැනීම සදහා නිවැරදි මාර්ගය දේෂනා කරන එකම දේශකයානන් වහන්සේ නමක් පමනි මේතාක් කාලයටම හමුවී තිබෙන්නේ... උන් වහන්සේ නියම කළ්‍යාණ මිත්‍රයකි...
තවද ඔබ දෙදෙනාගේ සාකච්ඡාව ඉතාමත් අගය කරමි... නමුත් ඒ තුලද නිවන් අවභෝධය පිලිබදව පැහැදිලි කිරීමක් නොවූ බව මාගේ හැගීමයි....
සමාවන්න මෙම අවස්ථාවේ මා රටින් පිට ඉතාමත් හදිසි රාජකාරියක නියලී සිටින බැවින් ඔබ සමග සාකච්චාවකට මේ මොහොතේ සහභාගිවීමට නොහැකියාවක් ඇත. ඊට හේතුව රාජකාරී ස්වභාවය අනුව වැඩි කාලයක් ඔබ සමග සම්බන්ධ විය නොහැකියාව නිසාය. නමුත් හැකි ඉක්මනින්ම ඔබ සමග සම්බන්ධවීමට බලාපොරොත්තු වෙමි...
🙏🙏🙏 පැහැදිලි කිරීම ගොඩක් වටිනවා එතුමිය ගොඩක් සරලවම පැහැදිලි කරා doctor doctorge phone number එක දෙන්න හැකි නම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@@sachinnirwan2018 description එකේ තියනවා
@@vipulawanigasekera6264🙏🙏🙏
හාහිර.දේ.උපයෝගීවීමෙන්.
පසිදුරන්.හා.මනස.නිසා.ඇතිවන.සිතුවිල්ලක්.කෂනයකින්.නැතිවීම
සවාභාවික.සිදුවීමක්.මෙය.
සැමවිටම.මේ.ආකාරයටම.සිදුවනවනම්.අපට.කිසිම.දුකක්.කිසිම
ගැටලුවක්.ඇතිවන්නේ.නැහැ
නමුත්.අප.සමහර.අවස්ථා.වලදී
අප.කරන.වරදක්.තියනවා.එනම්
මේ.ඵන.සිතුවිලි.වේදනාවෙන්.
විදල.ඒ.පිලිබදව.ඇලීමක්.හෝ
ගැටීමක්.ඇතිකරගෙන..තස්නාව
ඇතිකර.ගන්න.එක.මෙන්න.මේ
විදියට.ඇලීමක්.හෝ.ගැටීමක්
ඇතිකරගන්න.තැන.තමයි.මම
ඉනනෙ.මම.කියන්නෙ.මෙන්න
මේ.තස්නාවට.මේ.තස්නාව.
ඇතිකර...ගැනීමෙන්.තමයි.දුක
ඇතිවෙන්නෙ.ඒ.නිසා.අප.කරන්න
ඕන.අපට.ඇතිවන.සිතුවිලි.වලට.
ඇලීම්.ගැටීම්.ඇතිකරනොගෙන
ඒ.ඒ.අවස්ථාවලදී.උත්සාහයෙන්
වීර්යයෙන්.අවබෝදයෙන්.ඇලීම්
ගැටීම්.නොවන.ආකාරයට.ජීවත්
වීම.එවිට.කිසිම.දුකක්.
කනස්සල්ලක්.නෑ. සිතේ.ඇතිවෙන්නෙ
නිවන
සිතුවිලි සේරම කුශල් හෝ අකුශල් කියලා දැනගන්න ඕනේ,ඒ අවබෝදය තනියෙම පූර්න කරේ අප බුදුපියානන්,ප්‍රතජ්ජනයාට එය තනියෙම කරගන්න බැහැ.කල්‍යානි මිත්‍රරයාගෙ උපකාරය අනිවාරයෙන් ඕනේ.
🙏❤️🙏❤️🙏 ස්තුතියි .
ක්‍රියාවලිය ට සාක්ෂි කාරයෙක් (පුද්ගලයෙක් නොව ස්වභාවයක්) වීම.එක ක්ෂණයක හට ගන්න සිතට මැවෙන රූප සෙවනැලි තමාත් ඇතුලු ව.එකම චිත්‍රයක් නම් රාගයෙන් හෝ ද්වේශ යෙන් බලන්නේ කා දිහාද ??????.
තෙරුවන් සරණයි .🙏
@@dilhaniwichramasinghe1114 oba raga dwesha gana katha karanawanam e puthgala swabawayen karana deyak. Asuchiwalin inimagak hadagena asuchiwalen goda enna thamail me uthsahaya. Oba hari. Bhashaven oita wada dura yanna ba
මෝහක්ඛයෝ නිබ්බානං ....
හටගන්නවා විතරද විපරිනාමයට පත්වෙනවා කියනව නේද?ගැටුමට නොවේ...
🙏🙏🙏🙏
@@nawatime_titha ඔය සම්මා දිට්ටියට පසුව කියන ස්වභාවයන්නේ
Meewa gena katha karanna asai aath. uththarayak denna bee. Nihadawa bala sitimi.
Sithuvillak hedenna vidiyak nee.mama kiyanne farmaya gena awabodayak tiyena ayata
Oba kiyana dahama mulinma budunta passe desana kale nakkawaththe dammaparayana swaminwahanse pamanai.vena kisiwek me gana danan hitiye natha.oba danagathth mulasra sadahan kirima hondai neda ????
Nathinam oba ema wahanseta karana awadak noweda ????
ඔව්. ඔබ කියන කතාව ඇත්ත. ඒත් මේ සාකච්චාවෙ ප්‍රතිපත්තියක් තියෙනවා කිසිම කෙනෙකුගෙ නම් සදහන් නොකිරිමට. එයට අප සියලු දෙනාම ගරු කල යුතුයි සහ මීට පෙර කිසිවෙකුත් කිසිවෙකුගේ නම් සදහන් කර නෑ. ඒකයි හේතුව. මම "කල්‍යාන මිත්‍රයන් ඇසුරු කිරිම තුලින්" කියල සැරින් සැරේ කියන්නෙ ඒකයි. .
තෙරුවන් සරනයි 🙏
@@teenu3901 මෙම සාකච්චාවට සහභාගිවන අයගේ අවබොදයයි අවශ්‍ය. නක්කාවත්තේ හාමුදුරුවනවත් මම interview කරා. මාව ඉන්ටවිව් කරානම් මට නම් සියක් විතර කියන්න වෙනවා. මෙතන වැදගත් තමාගේ අදහස. ඔබටත් එහෙම අවබොදයක් තියනවනම් කතාකරන්න
උත්තරීතරයි ඒ සදහම්.
Ruupayak hamuwelama nee needa. Hamuwenawanam. Aa athithaye denuma needa
ඔව්.100% ක්ම
එදා මෙදාතුර මිනිස්සු එක එක විධියේ අර්ථකථනය කරන “මනස” තමයි බුදුන්වහන්සේ නිවැරදිව පැහැදිලිව සරලව මිනිස්සුන්ට තේරෙන විධියට කවදාවත් වෙනස් නොවන “පරම සත්‍යය” ලෙස ඉදිරිපත් කලේ. එයට තම තමන් හට හිතෙන හිතෙන අර්ථකථනයන් දීමෙන් නිවැරදි බුදුසසුණ එනම් පණිවුඩය මිනිසුන් හට ඇසෙන්නට නොලැබෙනු ඇත. බුදුන්වහන්සේ පැහැදිලිකල “පටිච්චසමුප්පාදය” තමයි බුදුසසුණ එනම් පණිවුඩය. එය මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන “ලෝක”නමැති සංසිද්ධිය එනම් සිතේ පෙරලිය තමයි ඒ පැහැදිලිකල පටිච්චසමුප්පාදය. යම් කෙනෙක් ඒ නිවැරදි පටිච්චසමුප්පාදය දැනගත්තා නම් ඔහු බුද්ධවචනය දන්නා අයෙකි. පටිච්චසමුප්පාදය කියන්නේ පංචෙන්ද්‍රිය මත ගැටෙන නිමිති නිසා පංච උපාදාන ස්කන්ධ කියන යාන්ත්‍රණයෙන් සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම පිලිබඳ නිවැරදි පැහැදිලි කිරීමක්. මිනිසාගේ අනුදැනුමක් නැතිව “අකාලිකව” සිදුවන්නක්. කාලයට යටත් නොවී සිදුවන සිදුවීමක්. ජනිතවන සිතිවිලි මනසේ සටහන්වීම මිනිසාට මහත් බරක්. කරන්න දෙයක් නැහැනේ. ඉපදුන මොහොතේ සිට මැරෙන මොහොත දක්වා මෙසේ ස්දුවේ. ඉපදෙන මොහොතේ මනසක් නැත. සිතිවිලි නැත.දැනුම සහ පළපුරුද්ද නැත. බුද්ධිය නැත. එමෙන්ම මැරෙන මොහොතේ සෛල අක්‍රියවීම මැරීයාම නිසා සියල්ල අහෝසිවේ. මේ සියල්ල පවතින්නේ ජීවය පවතින කල් පමණි. ඔය ආත්මය, සංසාරය සහ භවය යන සියල්ල ජෛන සහ හින්දු ආගම්වල සංකල්පවේ. ශරීරය තුල සිදුවන සිතේ පෙරලිය දැනගත්තනම් මිනිසාට ආවේග වලට සසල නොවී සමනයවූ ජිවිතයක් ගතකල හැක. ඒ පැහැදිලි කිරීම කල නිසා තමයි බුදුන්වහන්සේ “මහා සමනයන්” ලෙස හැදින්වුයේ.
@@anandalalyapaabeywardhana8979 me obavisin therum gath arthakathanayakne. Anith aya egollonge arthalathana idiripath karanawa. E nidahasa thamai bauddha darshanaye visheshathwaya
ඉපදෙන විට මනස නැහැයී කීම දරම විරෝදී.මනස කවදාද එන්නේ ??
මනුස්ස බවයට පැමිනි විට විතරාගී,වීතදෝශී,වීතමෝහී ගති කුඩාකාලයේ තියෙන්නේ,පසුව ටික ටික රාග,දෝස,මෝහ ගති උපදවනවා.පෙර බවයේ ගති යටපත් වෙනවා .ඇලීම්,ගැටීම දක්වා ක්‍රමානු කූල වැඩෙනවා මනසෙහී.මරනයේදී ගති අනුව බවයට යනවා.මෙය චක්‍රරය ආකාරයට සසරෙහි යනවා.බුදුන් මේ සියල්ල ප්‍රංඥාවෙ දැක චතුආර්‍ය දර්ම දෙසූහ.වර්ශ 2600 පෙර දෙසු මේ උතුම් දර්මය අදත් අවබෝද කරගත් හැක.
එකිනෙකාගේ අන්තෝනෝ මත අවශ්‍ය නැහැ.
සකුන්තලා මහත්මිය ගේ නම්බර් එක දමනු මැනවි ඩොක්ටර්
@@mr.shotgun1083 mata whatsapp karanna
Athakota balanna apita sithuvillak akawadawath hatadena nee neda. Api enne akama thenaka needa. Kalayen thora. Mokada shabdaya ahennema warthamanaye.
ඔව්. ඇත්තටම
Warthamanaye ruupa mas aheta kohomath peenne neene. Ahenam warthamanaye ahenne shabdayak pamanai needa.panawanna bee. Shabdaya warthamanai needa
@@sudathrukman532 ශබ්දයක් සිතුවිල්ලක් වෙන්න බැරිද?
Sir metumiyage number eka ganna puluwanda?
@@randimamanthrividana5323 mata msg karanna
මේක හැම දෙයක් ම උඩින් පල්ලෙන් අතගාමින් යන සාකච්ඡා වක්
Eka Prekshakayanta Theeranaya karanna denna owun thulin balanna. Obata gochara naththam eka obe prashnayakne. Anith ayath mama danna de kiyanna ona kiyala deyak nane. Buddha dharmaye visheshathwaya eyayi
නේවසඤ්ඤා නාසඤ්ඤා දිහාවට යන්ඩ ද යන්නේ...😢
@@ආදරණීයදරුවෝ e phothe danuma. Api katha karanne wena deyak. Obata gochara wena ekak na
Mee deshana wennema budda wachanayamai
නවතින්න තමයි බුද්ධ දේශනාව.
ඒත් නිවැරදිව මග ගිහින් සම්පූර්ණ කරපු කල්‍යාණ මිත්‍රයෙක් ළඟ.
පණිවිඩය කියන එක ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක්ම නොවුනොත්
කියන කෙනා ධර්මතාවය විසින් ඉතා අපහසු තැනකට යම් දවසක පත් කරනව.
සමථය හොඳයි. මේ කය පවත්වාගෙන යන ගමනට.
රෝගය යටපත් කිරීමක්ම තමයි.
රෝගය නැවත කවදා හරි දවසක මතු වෙනවා.
ධර්මතාවය තමන් කැමති දේම තමයි තමන්ට ලබා දෙන්නේ.
සියලු දෙනාම තමන්ට සුදුසු නියමිත ස්ථානවල ලෝකෝත්තර ගමන් මගේ ඉන්නවා.
Prathyakshaveema yanu Prathyaksha karana kenek Nathibawanam?
@vipulawanigasekera6264 ඒක අවබෝධයේ කතාවක්.
කෙනෙක් නෑ කියන එක අපි බලන භෞතිකයෙන් ගන්න බැහැ. අපිට ප්‍රත්‍යක්ෂ වුණු දවසට තමයි ඒක හරියටම දැනගන්නේ. එතෙක් අපි බලන්නේ අවිද්‍යාව මිශ්‍ර කරගෙන එතකොට උච්ඡේදවාදයට යනවා ඒක භයානකයි ගලවන්න ගොඩක් අමාරුයි.
ලොකුත්තරය කතාව ලෞකික කතාව දෙකක්.
බුදුවරුත් ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ මාර භූමිය තුළ ඉඳගෙන තමයි මාර්ගය පෙන්වා දුන්නේ.
මාර භූමියට එන්නේ සතිය කියන ආයුධය ඉතා තියුණුව මුවහත්ව අරගෙන.
කය ලෝකයට අයිති දෙයක්.
කය තිබෙන තාක් කල් අවබෝධයෙන් සතියෙන් පිරිනිවන් පානතුරු ධර්මතාවය විසින් වැඩ කොටසක් නියම කෙරෙනවා සමහරුන්ට.
ඉතා අධික කුසලයක් දක්ෂතාවයක් තියෙන මහා ප්‍රාඥයින්ට තමයි ඒක කරන්නත් පුළුවන්.
ඒ අය බණ කියන්නේ විශ්ව ඥානයෙන්. ඒ ඒ අදාළ පුද්ගලයාගේ අවිද්‍යාව දිවැසින් දැක ඒකට පහර එල්ල කරනවා.
බුදුවරු බණ කිව්වේ ඒ ඒ පුද්ගලයාට වෙන් වෙන්ව ඒ අයගේ ප්‍රශ්නයට ,අඩුවට.
පටාචාරා සුනීත සෝපාක ආදී විවිධ උදාහරණ එක එක අයට එක එක අයගෙ අඩුවට අනන්‍ය වූ කතාවක්.
පොදුවේ පිරිසකට මග පෙන්වන්න අමාරුයි.
කොහොමත් මේ මග ලේසියෙන් අවබෝධ කරගන්න බැරි මේ තල දෙකේ වෙනස හින්දමයි. ඒකනෙ බුදුහාමුදුරුවොත් කොහොමද මේක කියන්නෙ කියලා මාර ප්‍රශ්නක හිටියයි කියලා අහල තියෙන්නෙ. 😄 ඔබ වහන්සේ අවබෝධ කරගත්ත නම් පින් සිද්ධ වෙයි කට වහගෙන ඉන්නවද කියලා මාරයත් කිව්වලුනෙ.🤣🤣
@dilanimuthukudaarachchi5419 oya obe mathayane. Eka hamoma piliganna kiyala kiyannada ona. Mehi anith comment karala thiyana aya modayoda? Nikan ahanne. Oba heart sutra diamond sutra lotus sutra kiyawala thiyanawada?
@@vipulawanigasekera6264 කොහොමටවත් නැහැ.
කවුරුත් අවිද්‍යාව තියෙන කාගෙවත් දෙයක් පිළිගන්න අවශ්‍ය නැත.
Comment කරන්න කාටත් ඉඩ දීලා තියෙන නිසා කමෙන්ට් එකක් දැම්මා..
ඔබ ප්‍රශ්නයක් ඇහුව නිසා ඒකටත් උත්තර දුන්නා. පුද්ගලිකවඅනෙක් අය ගැන මම කිසිම මතයක් පළ කෙරුවෙ නැත. පොදුවේ
බුදු බණ ගැන කතා කළ නිසා විමුක්තිය හොයන නිසා බුදුවරු කිවූ දහමේ දන්නා දත්ත කිහිපයක් පෙන්වා දුන්න විතරයි.
සියල්ලටම සොබාදහම පිළිතුරු ලබා දෙනවා.
ඒ නිසා අපි කලබල විය යුතු නැත. අපි හැමෝගෙම වැරදි මත ක්‍රියාකාරකම් වලට පරීක්ෂණ සුදුසු වෙලාවට ලැබෙනවා එය ඔබටත් මටත් පොදුයි. රැස් කරගෙන තියෙන දත්ත දැනටමත් වැඩි නිසා තවත් දේවල් කියවා දත්ත රැස්කිරීමට අවශ්‍ය නැත. ඒත් ඕනෑම කෙනෙකුට තම තමා කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස මේ විශ්වයේ ඇත. බුදුවරුන්ගේ මහා කරුණාවත් ඒ හා සබැඳි දෙයකි.
@@dilanimuthukudaarachchi5419 ඔබ මාරයා කියල පුත්ගලයෙකුට කියන්නේ?
මේ ගැන සාකච්ඡාවක යෙදෙන්න කිසිවෙක් නෑ මගෙ ලෝකේ. 😢
ප්‍රධානම හේතුව දේසකය පලයකට නොපැමින ඇති නිසා.ජනතාව නොමග යනව.විර්ය නොවඩා කිසි කෙනෙකුට බුදු දහම විග්‍රහ කල නොහැක.ජනතාව නොරැවටෙන්න.🙏කරන්න බාවනාව බුදුවරැ කරපු.
@sarathchandra-vl3zf aya inna thana oba danne kohomada?. Aya pothe bana nemei kiyanne. Pothe bana kiyana ayata mevani tharuna deshakakin tharjanayak. Prekshakayanta theerayana karanna denna. Obe bavanawa idiriyata karagena yanna. Api ewwata agili gahanne nane
සියලු බුදුවරු කල දේශනාව ඕකයි. මනස අතහැ අතහැර යාම හෙවත් ඒ දෙස නිරීක්ශකයෙක් ලෙස බලා සිටින්නටයි දේශනා කලේ. සියලු දර්මයන් අතාරින්නයි දේශනා කරේ ( සබ්බෙ දම්මා පහා තබ්බා කිව්ව්‍ර් ඒට, දිට්ටෙ දිට්ට මත්තං කිව්වෙ ඒකට, බාවිතා බහුලීකතා කිව්වෙ එකට.. තව ඕනෙ තරං දේශනා තියෙනව. එහෙම නැතුව භාවනා කරලා නැති මනසක් දියුනු කරන්න කිව්වෙ නෑ. ඒවා උප නිශද් දහම. බුදුන් කිව්ව භාවනාව නම් " තං සම්ප්‍රයුක්තා මනසා දල්හේන" කියල. ඇසිපිය නොහෙලා මනස දෙස විමසිල්ලෙන් බලන්නයි කිව්වෙ.
නමුත් ඔබට විවේචන කිරීමේ 100% අයිතිය ඇත. තම තම නැන පමනින් ගැනිම වටී.
තෙරුවන් සරනයි.
@@SakuRathnayake wedak na kiyala. Me gollo potha e gollonta ona vidihata kapala diyakarala beela inne. Dan anith ayatath eka karanna kianawa. Adu ganane constructive critisicm nam kamak na
@@vipulawanigasekera6264yes. Very true Doctor
ගැටෙන්න එපා.....දැනෙන දෙ ඔබතුමිය පැවසුවට සියල්ලම සත්‍යය නොවෙ..... සිර දෙසුම හාත්පසින්ම වෙනස්ය.....විපූල මහතා අහන ප්‍රශ්ණ හොදයි .. නමුත් පිලිතුරු සාර්ථක නොවෙ.....
@@prabathrathnamalala7552 deshakayan hama denama ekama de
Kiyananna onanam sutra 17000 thiyena eka gana api vimasanna onane. Bhashavakin satya prakasha kirimata nohaki bava dan boho gaveshakinta therila hamarai mokada bhashavath maara bhumiyema thiyena nisa. Adahasak pamanai. Mekath Gatenna nemei. Oba kamathinam mata call karala oba dakina akaraya kiyanna
ඔය කියන සිතිවිලි හෙවත් සිත් උත්පාද තිති භංග වෙනවා.උත්පාද වු ගමන් එය නැතිවෙන්නේ නැත ථිති වීමෙන් පසුයි භංග වෙන්නේ.
රේරුකානේ හාමුදුරුවන් ගේ පොත් බලන්න බැරිනම් රන්දික විජේසිංහ මහතාගේ රාමුව බලන්න.
@@sarathadikaram3380 obata me saakachchawa pilibada thibena gataluwa mokakda kiyanna issella?
බුදු කෙනෙක් මෙලොවට පහළ වෙලා මෙච්චර සරල දෙයක් දේශනා කළා නම් එය බුද්ධ දේශනාවක් වෙන්න බෑ ඔය කියන වැඩේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඔය කතාව කියන්ඩ බුදු කෙනෙක් අවශ්‍ය නැත බුදු කෙනෙක් මෙලොවට පහළ වෙලා පෙර නොඇසූ විරූ ධර්මයක් දේශනා කරනවා මේක විකෘතියක් සම්මුති සත්‍ය පරමාර්ය සත්‍යය ආර්ය සත්‍යය වශයෙන් තුනකට වෙන්කර ඇත මේ පරමාර්ය සත්‍ය සහ ආර්ය සත්‍ය පටලවා ගැනීමක් මේක හරිම භයානකයි මේ ක්‍රමයට මාර්ගඵල ලබාගත්ත කට්ටිය පඳුරකට ගල් ගැහුවත් විසි වෙලා යන ගානට ඉන්නවා මේක දර්ශනයක් නෙමෙයි මේක දිත්තියක් ඔබතුමියයි ඔබතුමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා මේක ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඔය කියන වැඩේ කරලා උඩ බලාගෙන ඉන්න පිස්සෝ ඕනතරම් ඉන්නවා සමාවෙන්න ඕනා මෙය මෙසේ ප්‍රකාශ කිරීමට සිදුවීම ගැන
දිට්ටිංච අනුප ගම්ම සීලවා කියන එකේ තේරුම ඔයා දන්නවද.? ඒ කියන්නෙම, දිට්ටි එඅල අහුවෙන්න එපා කියන එක. ඒ කියන්නෙ, සිල් වෘත කියන්නනෙ ඩෘශ්ටියක්, ආත්ම සංකල්පය කියන්නෙ ඩෘශ්ටියක්, බුදුන් වහන්සේ හැම වෙලේම දර්මය දේශනා කරේ තමන්ගෙම ඇතුලෙ හදාගෙන ඉන්න "මම" ට මිස ඒ කාලෙත් තිබුන ඩෘශ්ටි වලට නෙවේ. උන් වහන්සේ සියලු ඩෘශ්ටි ප්‍රතික්ශේප කරා.
ඉතාම සරලව කිව්වොත් චිහ්තේන නීයති ලෝකෝ කිව්වෙ ඒකට. " මහනෙනි සියලු සිර්හිවිලි වලට ම්ම ලෝකය යැයි කියමි" කියල.
අනිත් එක දමා බුද්ද දේශනාව බුද්දිය ඇති මිනිස්සුන්ටයි දේශනා කලේ. මේ දහම නොතේරෙන පිරිස් වලට සාමාන්‍ය කැමති වෘතයක් කරගෙන ජීවත් වෙන්න කිව්වෙ. එ නිසා, තමන්ට තේරෙන තැනින් කරගෙන යන එක හොදයි.
අනික කිසිම ව්‍ර්ලාවක තුනකට කඩල කිව්වෙ නෑ මම. සම්මුතිය සහ පරමාර්ත සත්‍ය ගැන විතරයි කිවෙ. ඔබට එහෙම තේරුම් ගත්ත නම් ඒක සාකච්චාවෙ වරදක් නෙවේ. ඔබ තුමා දන්න තැනින් පටන් ගෙන දුක නිවෙනවද කියල බලන්න. එච්චරයි.
තෙරුවන් සරනයි.
Oya Milroy Kiyana Vidihata Ada Sopaka Suneetha Rajjumalata hitiyanam Address na
❤🙏
Arana damma swamen wahansegen pasuwa asuna hodama deshanawak.
🙏🙏🙏🙏🙏
❤❤
❤❤❤
🙏🙏🙏