Modified Three wheel in sri lanka - රාජකාරිය දේවකාරියක් කරගත්ත සොඳුරු මිනිසෙකුගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2020
  • හැමෝම රාජකාරිය කරද්දි රාජකාරිය දේවකාරියක් කරගත්ත සොඳුරු මිනිසෙකුගේ කතාව
  • บันเทิง

ความคิดเห็น • 118

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +15

    අඩෝ මෙයා නම් නියම, රියදුරු මහත්තයෙක්... ❤🎖️️

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว +21

    කුමක් උවත් අගය කරවිය යුතුනැන අගය විය යුතු
    අනුන්ගෙ සතුට .තමන්ගෙ සතුට
    කරන් ජිවත් වන ඔබ යිතා අගනා
    මිනිසෙකි ඔබට ජය 🖤👣

  • @tuktuklanka894
    @tuktuklanka894 4 ปีที่แล้ว +80

    අපිත් tuk තමයි දුවන්නේ eth ලංකාවේ මිනිස්සු සතුටු කරන්න හරි අමාරුයි හොඳ දෙයක් කරලා තියෙන්නේ good job 👏👏👏👏👏👏

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +65

    *ඔබට මෙන්න මගෙන් ත්‍යාගයක්.*
    *"බුදු සරණයි"*
    *"දෙවි පිහිටයි"*
    *"අල්ලාහ් දෙවි පිහිටයි"*
    *"ජේසු පිහිටයි"*
    *"කතරගම දෙවි පිහිටයි"*
    *"තිස් තුන් කෝටියක්* *දෙවිවරුන්ගේ පිහිටයි"*
    *ඔබ වැනි නිහතමානි* *පුද්ගලයකුට දෙන්න පුළුවන්* *උපරීම ත්‍යාගය තමයි* *මම ඒ දුන්නේ.*

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว +1

      asrdtube lovely

    • @sarathgulasekara9483
      @sarathgulasekara9483 ปีที่แล้ว

      Oyatath,siyeluma deviyange saha budu himi pihita lebewa kila mama pathanawa.

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +14

    හරිම වැදගත් මනුස්සයෙක්...කතාකරන විදිහෙන්ම වැදගත්කම පේනවා

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 4 ปีที่แล้ว +7

    විශ්වාසවන්තකම පරිස්සම තමයි මේ රස්සාවෙදි ගොඩක් වටින්නෙ,ඒවත් ඔබතුමා ලඟ උපරිමෙන් තියෙන හැඩයි..👌👌 congratulation.

  • @chamarajayadewa8143
    @chamarajayadewa8143 ปีที่แล้ว

    ලංකාවේ දැනට අඩුවෙමින් යන දෙයක් තමයි customer service පාරිභෝගිකයාට දක්වන සුවඳ ශීලිත්වය. මේ customer service කියන දේ දකින්න හම්බ වෙන්නේ ලොකු ආයතන වල විතරයි. ඒත් ඔබ වන් මිනිසෙක් මේ වගේ පොඩි තැනකින් පටන්ගෙන ඒවගේ ලොකු දෙයක් කරන එක ගැන ගොඩක් සතුටුයි.අපි කරන සෑම ව්‍යාපාරයක දීම වටිනාම දේ තමයි පාරිභෝගිකයා ගැන හිතන එක... ආරක්ෂාව සතුට සුහදශීලීත්වය මනුෂ්‍යත්වය දෙන මුදලට උපරිම සේවය. ඔබතුමා ළඟ උපරිමයෙන්ම තියෙනවා. මේ රස්සාව කරන හැම කෙනෙකුටම ඔබ හොඳ ආදර්ශයක්.. ත්‍රීවීල් රස්සාව පහත් මට්ටමක තියන අපේ ලංකාවේ එය ඉතාමත් වටිනා කියන රස්සාවක් බවට ඔබ ඔප්පු කරලා තියනවා. ලැජ්ජ වෙන්න ඕනෙ හොරකම් කරන්න. ඔබ කරන රැකියාව කුමන තත්ත්වයේ වුණත් එය අවංකව කරනවා නම් ඒක තමයි සාර්ථකත්වය ඔබට ජය.. බුදු සරණයි.

  • @easysolution1346
    @easysolution1346 4 ปีที่แล้ว +5

    නියමය් ඒ සේවාව නම්. රැකියාවකට එහා ගිය සේවාවක්🔥🔥🔥 respect

  • @dilipmaduranga1730
    @dilipmaduranga1730 4 ปีที่แล้ว +5

    හොද හදවතක් තියනවා ජයවේවා වේවා. බුදු සරනයි

  • @frdeswadresses2953
    @frdeswadresses2953 2 ปีที่แล้ว +1

    ලස්සන යි. විල්. ඒක හරිම. ලස්සන යි. අන්කල්. මම. කූවෙටි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +7

    අනෙ මාමෙ ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුස ලැබේවා !!! තුනුරුවන්ගෙ ආරක්ෂාව දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා !!! මෙ වාහනය කොහෙද දුවන්නෙ වැඩිපුර

  • @nerondesilva1797
    @nerondesilva1797 4 ปีที่แล้ว +10

    මමත් අද මේ වාහනේ ආවා, ග්Aජට් ටික 👌

  • @sankacodagoda813
    @sankacodagoda813 4 ปีที่แล้ว +7

    I traveled with this guy, he's a very good guy and friendly....

  • @duminduthimesh1116
    @duminduthimesh1116 9 หลายเดือนก่อน

    මෙිවන් මිනිස්සුන් අපේ රටට සමිපතක් යිතිං මම ඔබට සුභ පතනවා ජයෙන් ජයම වෙින්න ලැබෙින්න කියලා ❤️❤😊🙏

  • @rashanfernando897
    @rashanfernando897 4 ปีที่แล้ว +7

    අනේ නියමයී අංකල් බුදු සරණයි ජේසු පිහිටයී ❤️🙏

  • @hanshikapiwmini8481
    @hanshikapiwmini8481 ปีที่แล้ว

    වටිනා video එකක් ...jaya වේවා

  • @tharakadasun5262
    @tharakadasun5262 4 ปีที่แล้ว +7

    ජය වේවා අන්කල් ඔයාට❤️❤️....

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා !

  • @pasindumithra5302
    @pasindumithra5302 4 ปีที่แล้ว +4

    a beautiful man in sri lanka....i wish i will be a passenger in his threewheel.may everything becomes success to him...

  • @tashiniyasara2140
    @tashiniyasara2140 4 ปีที่แล้ว +3

    Great... you are following genuine proffession

  • @NOT_hacker123
    @NOT_hacker123 4 ปีที่แล้ว +2

    I met this uncle today. Really good man and the taxi also really nice.
    Good luck uncle 👍👍

    • @Hasha917
      @Hasha917 2 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @ireshachathurangika561
    @ireshachathurangika561 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ඔබට ජය වේවා ...බුදු සරණයි

  • @abdullathif5846
    @abdullathif5846 4 ปีที่แล้ว +4

    Sri" you are done a so great things
    In your vehicle other one you have a great idea in a costumer service
    What ever i am respect your job👍

    • @Hasha917
      @Hasha917 2 ปีที่แล้ว +1

      Hi

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว

    සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට

  • @mraka1152
    @mraka1152 4 ปีที่แล้ว +1

    හොඳ වැඩක් සුපිරි

  • @mahishajini8690
    @mahishajini8690 4 ปีที่แล้ว +2

    Great job uncle,God bless you

  • @bathrakali540
    @bathrakali540 4 ปีที่แล้ว +1

    God bless you and I wish you all the very best from Australia

  • @ayeshadilhani4715
    @ayeshadilhani4715 2 ปีที่แล้ว

    good customer sevice .we respect u 💖💖💖💖💖💖

  • @user-vy3ng9rs1z
    @user-vy3ng9rs1z 4 ปีที่แล้ว +1

    ව්‍යාපාරයක් කරන්න හිතේ තියාගෙන ඉන්න අයට හොද ආදර්ශයක් coustomer service ... gooo

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +1

    Great job uncle. Proud of you

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Good luck godak stuti godak pin budusarani jayawewa

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 4 ปีที่แล้ว +1

    good job uncle .keep it up,

  • @nilanthakumara1203
    @nilanthakumara1203 4 ปีที่แล้ว +1

    ජය වේවා

  • @malanjayamaha6217
    @malanjayamaha6217 4 ปีที่แล้ว +7

    ගිය ස්තියේ නීතිරීති ඉවත් කරපුනිසා දුවන්න පුලුවන්.නෙතිනම් හෙමදාම පොලීසියට තමෛ.

  • @nasar195
    @nasar195 4 ปีที่แล้ว +1

    Good job ,god bless you

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +1

    Great job💪❤

  • @dilumjayarathne5710
    @dilumjayarathne5710 4 ปีที่แล้ว +1

    Great job

  • @lokka6055
    @lokka6055 2 ปีที่แล้ว

    Ankal respect 😀😀niyamai wahaneth parisam karam ankaluth parism wela pare yanna oni kiyala pararthana karanwa 😍 😊😊😊

  • @dextarcooray1570
    @dextarcooray1570 4 ปีที่แล้ว

    attamai godak agei good job

  • @HubbyRD
    @HubbyRD 4 ปีที่แล้ว +23

    අවුරැදු 50ට වැඩි අය ඔක එලවල කියක් හරි හොය ගන්න එක අවුලක් නැ තරුන අය ඔකට හිර වෙන එකයි අවුල

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +1

    Good job 👌

  • @LindsayJurieMusic
    @LindsayJurieMusic 4 ปีที่แล้ว

    Wow soooo gooooodd!!!

  • @pickme1095
    @pickme1095 4 ปีที่แล้ว

    Ela kiri.supiri.matath watayak yanna asa hituna

  • @sturdusthousetwitch4495
    @sturdusthousetwitch4495 4 ปีที่แล้ว +1

    Patta ne❤❤well done

  • @roshamrajakaruna4293
    @roshamrajakaruna4293 4 ปีที่แล้ว

    Ekata ape game un api bahinnath kalin adala yane.oba නියම මනුෂ්‍යත්වයේ උපතක් ...💞💞

  • @SubscribeYouu
    @SubscribeYouu 4 ปีที่แล้ว +1

    Good job

  • @sujithpalitha5115
    @sujithpalitha5115 4 ปีที่แล้ว +1

    Niyamai

  • @ravitharankothgwdera2680
    @ravitharankothgwdera2680 4 ปีที่แล้ว

    Superb😘

  • @Pema417
    @Pema417 ปีที่แล้ว

    Loku udauwk wagema wagakeema godak agaya karnw.rekiyaw aniwaryenma digindigatama pawthine.🤗🌺🙏

  • @danidunethmina2576
    @danidunethmina2576 2 ปีที่แล้ว

    Supiri 🖐️🖐️🤘🤘🤘🤟🤟🤟👍👍👍

  • @Daysofpragee
    @Daysofpragee 4 ปีที่แล้ว

    ගොඩාක් හොද මනුස්සයෙක් අද මායි යාලුවෙකුයි මේ අන්කල්ගේ three wheel එකේ ආවේ... ✋🖤

  • @kaneshjayasinghe810
    @kaneshjayasinghe810 4 ปีที่แล้ว

    Interesting// suddenly met this guy !!

  • @mubassirdakhave5312
    @mubassirdakhave5312 4 ปีที่แล้ว

    Ayya tumhara three wheeler bahut sundar hai

  • @sandruwanro3074
    @sandruwanro3074 4 ปีที่แล้ว

    Nice ankal

  • @senithamethwan
    @senithamethwan ปีที่แล้ว

    Super

  • @asankaprabhath4989
    @asankaprabhath4989 3 ปีที่แล้ว

    Well done... 👌👌👌

  • @milindawasudewa5843
    @milindawasudewa5843 4 ปีที่แล้ว

    Ela

  • @lakniduthilakawardhana2088
    @lakniduthilakawardhana2088 4 ปีที่แล้ว

    Jayawewa

  • @damiyaproduction4726
    @damiyaproduction4726 4 ปีที่แล้ว

    Elm

  • @mockshananayakkara8237
    @mockshananayakkara8237 4 ปีที่แล้ว

    Maru

  • @harinduweerasekara5210
    @harinduweerasekara5210 4 ปีที่แล้ว +1

    Waaaw

  • @Allinone-pl1xv
    @Allinone-pl1xv 4 ปีที่แล้ว

    Dawasak meke giya... Hari hoda ahinsaka manusayek......

  • @kavindudilshan226
    @kavindudilshan226 4 ปีที่แล้ว +1

    ❤️

  • @prarthanagunarathna6239
    @prarthanagunarathna6239 2 ปีที่แล้ว

    Wow

  • @madushaprabath9705
    @madushaprabath9705 3 ปีที่แล้ว

    සුපිරි අන්කල්

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 4 ปีที่แล้ว

    Niyama mahaththayek

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 4 ปีที่แล้ว

    Mehemath anun gena hithanawa nan hemoma kochchara lassanai da

  • @shadowmusic5420
    @shadowmusic5420 4 ปีที่แล้ว +2

    🤔❤️❤️❤️❤️👍👌

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว

    👍👍👍

  • @rockfazilfazfaz6377
    @rockfazilfazfaz6377 4 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @wkawijesingha9822
    @wkawijesingha9822 4 ปีที่แล้ว

    💓💓💓

  • @subachandranseladurai9735
    @subachandranseladurai9735 4 ปีที่แล้ว +1

    Gaget aka kohetha ganda puluwan sir

  • @kasunfernando2819
    @kasunfernando2819 4 ปีที่แล้ว

    Godak hodai

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @gihanjayasinghe2953
    @gihanjayasinghe2953 4 ปีที่แล้ว

    Ala ala supiri wade

  • @jnipayum6403
    @jnipayum6403 4 ปีที่แล้ว +1

    ලංකාවට අඩු ඔබ තුමන් වගෙ අය

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 3 ปีที่แล้ว

    Ela porak

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 ปีที่แล้ว

    NIYEMAIY GODAK SATHUTUIY BUDUSARENAIY OBE THUMATE

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 4 ปีที่แล้ว

    el

  • @mnmnishab
    @mnmnishab 3 ปีที่แล้ว

    Mamath pickme duvanne.... 👍👍👍👍👍

  • @ahamadrock9604
    @ahamadrock9604 3 ปีที่แล้ว

    වැඩේ නම් සුපිරි 😍❤ ඒත් ඔයිට වඩා නියමෙට පිළිවෙලට තියෙන Three Wheel මන් දැකලා තියෙනවා ඒවත් සුපිරි ගොඩක්ම තියෙන්නේ දෙහිවල MODIFIED CLUB එකේ 😍

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 4 ปีที่แล้ว

    Hodai

  • @poosinboots6416
    @poosinboots6416 4 ปีที่แล้ว

    Three wheel eka mehema kalanam train ekak gaththoth petri gane gejet gahai yakuuuuuu

  • @sheensheen5658
    @sheensheen5658 2 ปีที่แล้ว

    මටත් හම්බවුනා ඔයාව බත්තරමුල්ලේ ඉදලා.කෝ මාලු ටැන්කිය.පිටිපස්සේ තිබුනු

  • @shashikanuwan7216
    @shashikanuwan7216 4 ปีที่แล้ว +1

    tourism wala inna thibba kenek

  • @rangakumara2723
    @rangakumara2723 4 ปีที่แล้ว +2

    Onna neyama tuk duwana මිනිස්සු ,

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 3 ปีที่แล้ว

    Bs

  • @charith_chamikaraghost451
    @charith_chamikaraghost451 4 ปีที่แล้ว

    Auto gear එකක්ද ඒ?

  • @GraphicGrapa
    @GraphicGrapa 4 ปีที่แล้ว

    mahaththayo car ekak ganna try karanna,, jayawe wa

  • @sujithabeykoon5707
    @sujithabeykoon5707 4 ปีที่แล้ว +1

    ANIWARYEN ME COMENT1 KIYAWANNA..
    Mage thatta hayar karanawa pic me..2020.03.01 ada dawal 12.45ta hayar1k awa miriswathth gam5 pare kanathth issaraha A/C wadapala lagin..kadawata pola gawata avith ayemath hitapu thanata enna oni kiyala..ayharamagadi giya pudgalayage 4n1 batry bahala..tattage 4n1 illala cl1k ganna wats ap cl1k..4n1 aragena kadawata welandapolen bahala kiyala mame mage athe maru na 700k denna hayar1 salli denakota dennam kiyala sallith aran polata giyalu..ath awe na..pic me cl karama polissiye camplan karannalu..polissiyata giyama pic me kiyanne mokakda ahanawa..gam5 polissiyata aythi nathilu..api giya A/C wadapala gawata..garaj1ta awa pudgalayekwa rawattala pic me hayar1k dala thiyenne..nadunana pudgalayanta hayar danna epa kawadawath..jeevitha anathurak unath echcharay..ape thatta wage nisa mamatath kiyanne samajaye inne bohoma naraka minissu parissamen hayar karanna..MATA NEETHIYEN SAHAYAK DENNA PULUWAN KENEK SAHAYA WENNA..A/C AYATHANAYE CCTV DARSANA TIYENAWA 0782408270

  • @sampathwijenayake4347
    @sampathwijenayake4347 ปีที่แล้ว

    Den inna customer kunu loba yakku ithuru rupiyalath illanawa uta mona selakilida

  • @pitiwadugesampath6290
    @pitiwadugesampath6290 4 ปีที่แล้ว +1

    ගගගග€

  • @user-qw9ny1mm5q
    @user-qw9ny1mm5q 4 ปีที่แล้ว

    Yako ara kannadiyath kauru hari aran gihin neda

  • @mockshananayakkara8237
    @mockshananayakkara8237 4 ปีที่แล้ว

    Number eika eiwanna

  • @Pubgboy33
    @Pubgboy33 3 ปีที่แล้ว +1

    මෙතුමාගේ මොබයිල් නොම්බරය 076-84 36 151
    ♥️-- 070 254 87 44

  • @maheshw1893
    @maheshw1893 4 ปีที่แล้ว

    pissu yakku. thoran wage.

  • @malshanpramodya
    @malshanpramodya 4 ปีที่แล้ว +1

    Good job

  • @shakiboy4512
    @shakiboy4512 4 ปีที่แล้ว

    Niyamai