diyunuwata mama dapu obathumaage යන්ත්‍රya sehena sarthakai sami thumaa. Mama den kadayak karanawa hodata. Business thiyanawa saha hemadama kade wasanawak wage mata. Obathuma dunna yanthraya sehena sarthakai sami thuma
sami thuma kiyana karana hemadema sarthaka wewa. Api oyaawa dannawa godak kal idala.ape gdra thibuna doshaya iwath kare sami thuma thamai. Mama negambo
ඔබ තුමා හැම අතින්ම හරි සාර්තක කෙනෙක්. ඒ නිහතමානී කමට අපි ගොඩක් ගරු කරනවා❤
ඔබ තුමා මේ වීඩීයෝ එක හරහා ලොකු පණිවිඩයක් දෙනවා මුලු සමාජෙටම. බොහෝම ස්තූතියි 🎉
පරම්පරාවෙන් උරුම උන දෙයක් නෙද ඔබතුමාට මෙ දෙවල්. අනේ අපි වගෙ අසරන අයට පිහිට වෙන්න. දෙවිපිහිටය්
මගෙ පවුලම සුවපත් දිවියක් ගෙවනවා මෙතුමාගෙ මඟ පෙන්වීම නිසා
මම මෙතුමගෙන් වැඩ කීපයක්ම කරගෙන තියෙනවා ඒ හැම වැඩක්ම හොදටම කරලා දුන්නා. හොදම දේ ඒ හැම වැඩක්ම කරේ මම ඩුබායි වල ඉන්දැද්දි 😮😮😮
Taruwan saranai
තෙරුවන් සරණයි අපේ සාමිතුමාට❤❤
සාමි තුමා මොන වැඩේ කරත් ඒක අති සාර්ථකයි❤
තෙරුවන් සරණයි සාමිතුමා
ගොඩක් ස්තූතියි මහත්තයා ❤❤❤🙏🙏🙏
තෙරුවන් සරණයි.සියලු බලාපොරොත්තු. .ඉටුවේවා. ❤
Taruwan saranai
තෙරුවන් සරණයි අපෙ සාමි තුමා🎉
Taruwan saranai
Gurukam ada venakn rakune oba thumanlanisa❤
ඔබ තුමා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ සාමි තුමා ඒක මේ මුලු රටක් ලෝකයක් දැනගෙන ඉවරයි.
ඔබ තුමාට මිනිස්සු ගරු කරන්නේ විශ්වාස කරන්නේ අවංකව හැමදාම මිනිස්සුන්ගේ පැත්තේ ඉන්න නිසා❤
තෙරුවන් සරණයි..ඔබ තුමා ට
මොන වැඩේ තිබ්බත් අනිවාරෙන්ම ඔබ තුමාගේ වැඩසටහන් බලනවා.
තමන්ගෙ ක්ශේත්‍රයේ කලු පැල්ලම් නැතිව පැහැදිලි ගමනක් යනවා. ඔබ තුමාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා ........
Obathuma atttama puduma weda karana kenek. Api obathumagen karagatta sema wedakma sarthakai. Jaya wewa
Kiyanna deyak na supirima vaddek👌👌👌👌
විරාජ් සාමි තුමා ඔබ තුමා මේ ක්ශේත්‍රයට වටිනා සම්පතක්🎉
Taruwan saranai
විශ්වයටත් ඔබට්ත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි
Ayuboohoowewa 🙏🏻🎶🙏🏻🌱
හැම මනුස්සයෙක්ට හම්බෙන්න ඕනේ මේ වගේ කෙනෙක්. හරිම වගකීමෙන් වැඩ කරනවා.
සාමි තුමාගෙන් වැඩකටයුතු කරගෙන්නේ අද ඊයෙක ඉදලා නෙවෙයි. දෙවි පිහිටයි ඔබ තුමාට
තෙරුවන් සරණයි🎉
ඔබ තුමන්ලා නිසයි අද මේ ක්ශේත්‍රය මේ විදියට හරි ඉතුරු වෙලා තියෙන්නේ...❤
Taruwan saranai
එදා ඔබ තුමා කිව්ව දේ ඇහුවනම් මගෙ ප්‍රශ්නෙ මෙච්චර දුර දිග යන්නේ නෑ😢😢😢😢😢😢
Theruwan saranai ape samithumata🙏🙏🙏🙏
Samithumani godak pin
API danuwath kalata
Math godak prasna thiyena kenek
මේ රටේ පිනට පහල වුන පිංවතෙක් ඔබ
ඔබ තුමා කිව්ව විදියටම වෙන්න තිබ්බ දේවල් එකින් එක ඒ විදියටම උනා සාමි තුමා. මම එනවා ඔබ තුමා හම්බෙන්න.
Taruwan saranai
tharuwan saranai
Kiwvoth deyak eka eee vidiytama krana kenek thama sami thumaa❤
දීර්ඝායු ලැබේවා ඔබට
Taruwan saranai
නිරොශා මැනියො වැඩකරන්නේ මෙතන කාලි දෙවාලෙ නෙඩ. මගෙ වැඩෙ සර්තක උනේ එයා නිස. ගොඩක් පින්
දේවාලම දැකලා එපා වෙලා ඉන්න වෙලාවක තමා සාමි තුමා හම්බුනේ. ඇයි ඔබ තුමා මටකලින් හම්බ නොවුනේ එහෙම උනා නම් මම මෙච්චර අමාරුවේ වැටෙන්නේ නෑ සාමිතුමා. දෙවි පිහිටයි.
මම හැමදාම කියනවා වගේ ඔබ තුමා ඇයි මට මීට කලින් හම්බ නොවුනේ. එහෙම උනා නම් අද මම මීටත් වඩා හොද තැනක😢😢
තේරැවන් සරණයි .
Oba Thumata Tharuvan Saranai
Budusaranai devipihitai jayawewa
Taruwan saranai
Venda vagema adath godak vatina vadasatahanak ❤
හැම අවුරුද්දෙම මම මෙතුමා ලඟට යනවා
බය නැතුව අභියෝග කරන්නේ හරියට වැඩකටයුතු කරලා ඒ දෙවල් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඕන හැටියට.
ඉතා පරන දෙවාල බූමියක් මෙතන. තාත්තා උනත් හොද වැඩ කරන කෙනක්. 100 ta 100k recomand කරන්න පුලුවන්
🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වාසයෙන් වැඩක් බාරදෙන්න පුලුවන් මෙතනට. පුජාවල් සහ ශන්ති කර්ම නූලටම කරනවා. හාස්කම් තියන තැනක්
ප්‍රතිඵල සහතිකයි
ව්ශ්ව මාතාව ඔබට පිහිටවෙනවා කරන කියන හැමදේම ඔබතුමාගෙ සාර්තක වේවා
යන්ත්‍රයක් උනත් දාන්න ආස හිතෙන විදියට හදල දෙනවා❤
විශ්ව මාතාවගෙ පිහිට ඔබ දෙපලට ලැබෙවා. කරන කියන සෑම දෙම සාර්ථක වේවා.
මිනිස්සුන්ගේ හිත දිනා ගන්න ආවට ගියාට හැමෝටම බෑ ඒකට ගොඩක් කැප කිරීම් කරන්නම ඕනේ.
kodiwina karana eka apita hoda nedda sami thuma. Mata loku parashbayak thuyanawa mage gdra hemoma asarana wela inne me dewal nisa. Mata pihita wenna samithuma obathumata budusaranai
ඔබ තුමා තරම් මේ ක්ශේත්‍රයේ සමාජ සේවයට කැප උන කෙනෙක් මම මීට කලින් දැකලා නෑ..
මම සාමිතුමාට කැමති හැමදාම අලුත් දෙයක් අරන් එනවා. එක තැන පල් නොවී
සාමි තුමනි ඔබ තුමා මුණ ග ගැසන්නේ කෙසේද ඔබතුම හමුවීමට අවස්ථාවක් ලබා දෙන්නේනම් ගොඩක් පින්
Wiraj sami thuma. Obathumaata jaya wewa.karana kiyana hemadema sartthaka wenna one. Budhusaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pitarata godak denak guruthuma nisa goda gihin thiyenawaa
දෙහි කපන එවා වශී වලට හොදම තැනක් මෙතන. අප්පච්ච් උනත් කරන දෙවල් හරියටම කරනවා
Mama kamathima methana thiyena pilivelata❤
අපි සාමිතුමා ගැන දැනගත්තේ මාධ්‍යයෙන් නෙවෙයි. වැඩකටයුතු කරගෙන හරි ගිය අය ඒවා කතා වෙලා කටින් කට ගියපු ආරංචි වලින් තමා අපි සාමිගෙන් වැඩ කරගත්තේ
ආයුරඛ්ඛන්තු ආවඩා
කොහොමද මෙතනට යන්නේ කියන්නකෝ❤😂❤😂❤❤
මෙම ස්ථානයට යන්න ඕන නම් ඔය තිබෙන දුරකථන වලට කතා කරන්නැත්තටම හොඳ තැනක්. බය නැතුව ගිහිල්ල ඕනෑම වැඩක් කරගන්න පුළුවන්
දැඩි මුණ්ඩ දේවාලේ තියන අනුහස් ගැන එක පාරක් හරි එතනට ගියපු අය දන්නවා.
Mona detath vada rahasigathabavaya thiyenawa anka ekatama❤
සාමි තුමා රාජතරංගනී තෙල මට ඉතාලි වලට ගෙන්න ගන්න විදියක් නැද්ද.
කවදත් හරිම දේ හරිම වෙලාවට සාමි තුමා කියනවා. ඒක නිසා වරදින්න විදියක් කොහෙත්ම නෑ
දෙවාල බුමියට ගිහිල්ලම බලන්න ඕනේ. මාරම හාස්කම් තියන තැනක්. Budusaranayi obathumaata
🙏🙏🙏🙏🙏
❤❤❤
කලෙයි සල්ලියි දෙකම ඉතුරු කරගෙන වැඩක් කරගන්නවනම් ඉතින් ඒ දැඩිමුණ්ඩ දේවාලේ තමයි.
කියන කරන හැමදෙයක්ම සර්තක වෙව. ඔබ තුමාට දෙවියන්ගේම පිහිට ලැබේවා.
ඔබ තුමා අපෙ විශ්වාසෙ කවදත් රැක්කා. ඒකයි ඔබ තුමා කියන දෙයක් කරන්න අපි දෙපාරක් හිතන්නේ නැත්තේ.
දේවාල කොච්චර තිබ්බත් දැඩි මුණ්ඩ දේවාලේ තරම් පුද පූජා හරිය්ටම වෙන තැනක් මම දැකලා නෑ.
😮😮😮
diyunuwata mama dapu obathumaage යන්ත්‍රya sehena sarthakai sami thumaa. Mama den kadayak karanawa hodata. Business thiyanawa saha hemadama kade wasanawak wage mata. Obathuma dunna yanthraya sehena sarthakai sami thuma
sami thuma kiyana karana hemadema sarthaka wewa. Api oyaawa dannawa godak kal idala.ape gdra thibuna doshaya iwath kare sami thuma thamai. Mama negambo
මේ වගේ තැනකින් වැඩක් කරගන්න ලැබෙන එකම ලොකු දෙයක්
Sarthaka hodata katha karana program ekak. Methuma inne gampahada?
රට ඉන්න අයට පිහිට වෙන්නෙ කොහොමද ඔබතුමා. මට හම්ම්බවෙන්න ඔන්නේ. ගොඩක් අය කියනවා ඔබතුමා කරන දෙවල් හරියටම කරනවා කියලා
Balanna deyak na vada kraganna niyama thana
2 da wathura eka tiwata passe e wathura eka kochara wela tiyanna onada en passe monawada karanne e wathura eka..e kalayata mokadda karanne ..
🙏🙏🙏
මගෙ මේ අවුරුද්දත් ගිය අවුරුද්ද වගේම සාමිගෙ ආශිර්වාදයෙන් ජයම ලැබේවා🙏🙏🙏🙏
Samithuma nohitinna mama jiwathun atharath naa😢😢😢
Mta obathumava hambelama mge vade karaganna oneeee
ඔය තෙල් එක එක්කෙනෙකුට කොච්චර ගන්න පුලුවන් ද
Onama velawka onama dekata oba thuma venuwen peni inna api lasthiy
Karana onama vadak eka paren iwra kranawaa
Api ada me thana inne oba thuma nisa eka mn baya nathiw kiyanwa
Sarwa jana vashiyen vadak kra kiyanne ethin aye balanna deyak naa. Thakketama hariii
Sami.thuma.mage.gedara.lamainta.geyak.hada.ganna.unanduwak.naha.mage.gedara.gana.poddk.balala.kiyanawada.obathumata.dewasirvadayai.
Gampaha koheda kiyannako
කෝල් එකක් දෙන්න ඔය තියෙන නම්බරේට
Kiwva akurtama krna kenek
Kiyak giyth kamk naa samithuma mta mage vade krla denna kohomaharii
Mge yaluwek nisa mama methumawa hoyagaththe. Yaluwge vade krla dunna nisai mamath baya nathiwa vade bara dunne.
දැඩි මුණ්ඩ දේවාලේ පඩුරක් ගැට ගැහුවත් ඇති. හාස්කම් පිරිච්චි තැනක්..😮😮😮😮😮😮
ගම්පහ කොහේද මේ දේවාලය තියෙන්නේ කියන්න pls
Methuma krne business ekk newei. Rata dayata sewayak
ිතා පරන දෙවලයක් මෙ බූමිය. අතී සාර්තකයි කරන කියන සෑම වැඩක්ම. මෙතන ගොඩක් අයට පිහිට උන වෙන තැනක්
ගම්පහ කොහේද මේ දේවාලේ තියෙන්නේ
වෙදමහත්තයා මුලුතැන්ගෙයක ලිප උතුර දිසාවට හොදයිද