ළහිරැ වීරසේකරගෙ ⁣Wedding එකට දෙරණෙ set එක දීපු පට්ට ආතල් SURPRICE DANCE එක..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025

ความคิดเห็น • 356

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 ปีที่แล้ว +23

    ලහිරු වීරසේකර ,ජයවේවා ,සුබ මංගම්,අරගල කරුවෙක් සටන්කාමීයෙක්,රටට දුප්පත් මිනිසුන්ගේ පන්තිය වෙනුවෙන් යුතයුතුකම් ඉටු කරපු සැබෑ මිනිසෙක් ,ඉදිරියේ දී අරගල ද්හ්හහසක් අවැසි මොමොහොතක් ජයවේවා

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +3

    මරු මරු..... කෙල්ලනි කොල්ලනි....උබලගෙ හෙට දවස ලස්සන වෙන්නට අරගලය ජයගමු.සුභ මංගලම් පුතුනි දුවනි ඔබ දෙපලට.

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 ปีที่แล้ว +17

    මරු... ආයෙ කවදා මෙහෙම නිදහසෙ මිනිස්සු ඉන්නද... ඇයි කොරෝනා මෙහෙම කලේ....😰😰😰😰😰😤

  • @thasanjithherath5040
    @thasanjithherath5040 3 ปีที่แล้ว +9

    දෙරණේ සෙට් එක එකතු උනොත් ගැම්මක් තමා ඈ

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +37

    දෙරණ නාලිකාවේ හරි එකමුතුයී නේ

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +18

    හසිත අයියා💪😍💪

  • @kanishkasandaruwan2113
    @kanishkasandaruwan2113 5 ปีที่แล้ว +53

    යකෝ දිල්කා අක්කා😍😍💙

  • @chandanadenawaka807
    @chandanadenawaka807 5 ปีที่แล้ว +5

    අපිට නාමල් බෙිිබිගේ වෙඩිමට වඩා,ළහිරු බෙිිබිගේ වෙඩිම වටිනවා.උඹ අපේ බෙිිබි කෙනෙක් හින්දාා.පංති සටන ඉදිරියටත් කරගෙන යන්න බිරිඳ ඉඩ දෙයිද? නැති නමිි ළහිරු බෙිිබිත් තවත් නාමල් බෙිිබි කෙනෙක් වෙිිවිද? කෙසේ වෙතත් ඔඹ දෙපළට සුභ ආනාගතයක් ජයවෙිිවා.

  • @storyekamedia
    @storyekamedia 5 ปีที่แล้ว +61

    ළහිරැවගේ පස්සෙන් ගිහින් අහිංසක දෙමාපියන් ගේ හීන විනාශ කරපු උන් ....දැන්වත් හැදිය...තේරැම් ගනිය ඇත්ත...😎

    • @sankamaduranga_98
      @sankamaduranga_98 5 ปีที่แล้ว

      th-cam.com/video/cUEaUc7nlQo/w-d-xo.html mawath subscribe karanna ko

    • @thisalgeethma2330
      @thisalgeethma2330 5 ปีที่แล้ว

      ලහිරු ayya ❤❤❤

  • @sandunihansani4891
    @sandunihansani4891 5 ปีที่แล้ว +3

    Igen gann kale thamnge igenim gana withrak hithan aya athre anith ayage igenim, anagath lamaine igenim rate prashna rate anagathe me hmdm hithal e wenuwen wad krl ewa sarthakawa jaya aragen wagakim hariyt ishat krl ada jwtheth jaya aran tynw lahiru ayye. Dan e jwthe wagakim hariyt ishta krl lassnat jwth wenn. Happy wedded life akke ayye oya dennatm.💟💟

  • @cirylcamilluschandrasena5913
    @cirylcamilluschandrasena5913 5 ปีที่แล้ว +21

    දෙරණ වැඩ වෙන වැඩ වගේ නෙමේ.හරිම සුන්දරයි

  • @aiyavsnangi59
    @aiyavsnangi59 3 ปีที่แล้ว +5

    ලස්සනයි තව දාන්න

  • @nilunilu5648
    @nilunilu5648 3 ปีที่แล้ว

    Niyamai derana kiyanna akata weda karana super chanal ekak

  • @LasithaNuwanRathnayaka
    @LasithaNuwanRathnayaka 4 ปีที่แล้ว +8

    පරම්පරා ගනනක තරුණ ජීවිත වල සතුට සැනසීම නැතික දමන ලද අමන ඔබට නිවන් සුව ලැබේව මෙයට උල්පන්දම් දුන් දෙරණ අහෝඕ

  • @richardparker2335
    @richardparker2335 5 ปีที่แล้ว +52

    ළහිරුව නිකං මලක් ගහල වගේ ඕයි හිනා වෙන්නේ 😂😂

    • @sankamaduranga_98
      @sankamaduranga_98 5 ปีที่แล้ว

      th-cam.com/video/cUEaUc7nlQo/w-d-xo.html mawath subscribe karanna ko

    • @kushilove9011
      @kushilove9011 5 ปีที่แล้ว

      😅😅😅😅😅😅

  • @diladila1650
    @diladila1650 5 ปีที่แล้ว +39

    යකෝ බලන්න යද්දි ලහිරු වැඩ කරලා තියෙන්නේ දෙරනෙනෙ🤩

  • @rehansasinethmi5552
    @rehansasinethmi5552 3 ปีที่แล้ว +19

    Hasita ayta නටන්නට pulavan 💘♥️

  • @sanjukaweerathunge4899
    @sanjukaweerathunge4899 5 ปีที่แล้ว +140

    අරගලය එසේ අවසන් විය😂😂😂

  • @induradhini9992
    @induradhini9992 5 ปีที่แล้ว +23

    අන්තරේ🤪😂😂😂 ඒක මරු

  • @isurusenavirathne61
    @isurusenavirathne61 5 ปีที่แล้ว +7

    ⁣😂😂 දැන් අපිට ගැම්මට බැදපු වුන් වෙනුවෙන් 😂😂😂 අරගලයක් බලතැකි කමින් සුන්

  • @lochi9216
    @lochi9216 3 ปีที่แล้ว +11

    හසිත අයියානේ 😂

  • @dmmallika4435
    @dmmallika4435 3 ปีที่แล้ว +1

    Drama kiyanne lassana wada karana channel akak.suba mangalam akke.aiyeee 😃❤

  • @AnushaAnu-is9iu
    @AnushaAnu-is9iu 3 ปีที่แล้ว +10

    හසිත විතරයි අදුර ගත්තෙ

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว +1

    එකනම්.මරූ

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +4

    ෂා හරිම ලස්සනයි

  • @amalmadushanka2111
    @amalmadushanka2111 5 ปีที่แล้ว +3

    ඒක නම් මරූ💕💕💕👌👌👌

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 4 ปีที่แล้ว

    Aiyla dennam maruuu. Nayomi akki supirini...araglayata jayaaa

  • @danushdarsh3793
    @danushdarsh3793 4 ปีที่แล้ว +11

    සාමාජය වෙනස් කරන්න දගලන සමහර උන්ගේ පුද්ගලික අදහස් තමන්ගේ පුද්ගලික ජිවීතේවත් නැති බව පෙනෙන්නට ඇත...හැමෝම කරන්නේ අනුන්ට බණ කීමක් පමණී ...සුන්දර වචන වල අසුන්දර ජිවීතය....

  • @pradeepkumara33
    @pradeepkumara33 4 ปีที่แล้ว +34

    දෙරණේ set ake නැටුම මාරු

  • @anushkananayakkarage8625
    @anushkananayakkarage8625 5 ปีที่แล้ว +5

    එනවා කනවා යනවා....... ජයවේවා..... උඹල තමයි බං මිනිස්සු......

  • @queentafernando1309
    @queentafernando1309 5 ปีที่แล้ว +225

    යකෝ අන්තරේ ඉදලා තියෙන්නෙ දෙරනෙ නෙ...😂😂😂😂😂😂

    • @charithhansana4842
      @charithhansana4842 5 ปีที่แล้ว +4

      wife derane

    • @sankamaduranga_98
      @sankamaduranga_98 5 ปีที่แล้ว +1

      th-cam.com/video/cUEaUc7nlQo/w-d-xo.html mawath subscribe karanna ko

    • @pradeepkumara6984
      @pradeepkumara6984 5 ปีที่แล้ว +1

      ow bn...me huththe derana parayo tika thama indala thiyenne

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 3 ปีที่แล้ว +4

    අන්තරේ යන්තරේ නියමුවා .... 🎖️️

  • @dinelkainduwara9166
    @dinelkainduwara9166 5 ปีที่แล้ว +75

    මනමාලිගේ ඩාන්ස් එකෙන් පාටි බහින කෑල්ලක් වගේ හිතුනේ මට විතරද 😂

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +3

    නිර්ධන පංතියට ජය වේවා

  • @nehakaushi8319
    @nehakaushi8319 5 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි... 💕💕💕💕

  • @dewakasupun2121
    @dewakasupun2121 7 หลายเดือนก่อน

    2024 බලන මම

  • @cirylcamilluschandrasena5913
    @cirylcamilluschandrasena5913 5 ปีที่แล้ว +13

    පට්ට ලස්සනයි ..
    සුබ මංගලම්

  • @induradhini9992
    @induradhini9992 5 ปีที่แล้ว +3

    නියමයි යකූ🤣🤣😛🤪 ❤❤👍👍👍

  • @sajeesamaranayaka1897
    @sajeesamaranayaka1897 5 ปีที่แล้ว +2

    Suba mangalam👌"sinhalun wada wemin yana kale ratata wedadai daruwan bihikaraththawaa"

  • @madushikalakmali3530
    @madushikalakmali3530 5 ปีที่แล้ว +10

    ලස්සනයි suba mangalam

  • @chamarakumara.9732
    @chamarakumara.9732 5 ปีที่แล้ว +61

    කලිං කරපු අරගල වලදි කෑවේ ජල ප්‍රහාර.. දැං කන්න වෙන්නෙ කොසු, ඉදල්, හට්ටි මුට්ටි ප්‍රහාර.

    • @isurusenavirathne61
      @isurusenavirathne61 5 ปีที่แล้ว +3

      අන්නෙකයි ගැම්ම 😂😂

  • @sachisachi3216
    @sachisachi3216 5 ปีที่แล้ว +13

    Eka digata 6 parak baluwa man.pattama lassanai.

  • @hasithanuwan7944
    @hasithanuwan7944 3 ปีที่แล้ว +1

    Maru anee❤❤❤

  • @shashikagunawardana7396
    @shashikagunawardana7396 5 ปีที่แล้ว +8

    කමෙන්ට් කරල තියෙන උන්ගෙ මානසිකත්වෙ දැක්කම හිතෙන්නෙ අනගාරික ධර්මපාල තුමා කසාද බැන්දා වගේනෙ යකෝ 😂

    • @noizyd7504
      @noizyd7504 5 ปีที่แล้ว +1

      Sirawata bn, ඔය ponnaya නිසා තමයි campus වල මාරාන්තික rag system එක තියෙන්නේ.

  • @upekshasandamali6005
    @upekshasandamali6005 3 ปีที่แล้ว +1

    Derane aya patta bro...

  • @indikabandara938
    @indikabandara938 5 ปีที่แล้ว +18

    ධනවාදයට පද තිබ්බාම විප්ලව මක්කොම අමතකයි...

  • @kanishkathilinuwan3088
    @kanishkathilinuwan3088 5 ปีที่แล้ว +9

    දෙරණ,,i love you

  • @rathnayakayaluwewa8927
    @rathnayakayaluwewa8927 3 ปีที่แล้ว

    Maru maru ,derana wada ithin kohomath maru

  • @comcwil7520
    @comcwil7520 3 ปีที่แล้ว

    Maru no 1

  • @isharamadhushani7006
    @isharamadhushani7006 5 ปีที่แล้ว +1

    සුපිරි ..💐💐❤

  • @DuneeshaDilanthi
    @DuneeshaDilanthi 7 หลายเดือนก่อน

    අපි බලන්නෙ හිරු ටීව් 💖

  • @wikitalks6835
    @wikitalks6835 5 ปีที่แล้ว +10

    Happy wedded life..!! අයියා & අක්කා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว

    Mari .patta danse aka

  • @isandudilhara2199
    @isandudilhara2199 3 ปีที่แล้ว

    Ammo hasitha aiye oya 🤭🤭😊😊

  • @sihina4169
    @sihina4169 5 ปีที่แล้ว +1

    Kella lassnai kola. Osari adan ina 😍

  • @sammodayasas1023
    @sammodayasas1023 5 ปีที่แล้ว +7

    Supiri derana set eka. Aragalaye soduru satankaruwata suba mangalam

  • @djdasunn8511
    @djdasunn8511 5 ปีที่แล้ว +3

    Happy wedded life aiyee akkee..aiyaa api wenuwen kalaa sewawaa apamanaii..api siyalu denama nayagatii😍😍😍😍

  • @nayomadu7617
    @nayomadu7617 5 ปีที่แล้ว

    Hari lassanai ane vedio eka. Hasitha aiya maru ane. Man hari asai hasitha aiyata.

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +10

    Surprise dance එකක් කියලා Surprise Dance කරන්නෙ කවුද 😅

  • @indukumari4252
    @indukumari4252 3 ปีที่แล้ว +1

    ලස්සනයි විනෝදයි

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +14

    අන්තරේ සිටපු අය නේද ..
    දැන් තේරුම් ගන්න පුළුවන් නේද අහිංසක දරුවන් එකතු කරං මුන් කල බොරුව ...

  • @sagarasampath1867
    @sagarasampath1867 3 ปีที่แล้ว +3

    නියමයි

  • @umaya325
    @umaya325 3 ปีที่แล้ว

    Ammoo ykoo 😂😂maru maru

  • @shakilamuthumali5099
    @shakilamuthumali5099 5 ปีที่แล้ว +9

    නියමායි........

  • @chamarakumara.9732
    @chamarakumara.9732 5 ปีที่แล้ว +10

    අපි උබ කොහෙද ගියේ කියලා හෙව්වා මල්ලියා..කාලෙකින් නාන්න ආවෙත් නැහැනේ..

  • @shineline489
    @shineline489 5 ปีที่แล้ว +18

    ලහිරු හිරේට දැම්මා කියන news eka තිළිණි ma kee paarak kiyanna athida.....

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว

    Aragalaya adithara verayannai jaya wawa suba mangalam oba dapalata wasanawantha anahathayak uda wawa budu saranai

  • @gravity4495
    @gravity4495 5 ปีที่แล้ว

    අනේ තිලිනි සඳරේකා හරිම අහිංසකයි පවු ඇයි මෙි යකෙක් බැන්දේ
    ළමයෙක් ලැබුනම අහද දන්නේ නැහැ ඇයි මෙි උබ ළමයෙක් මෙි ලෝකෙට බිහිකලේ කියල වන් ශ්‍රී ලංකා චැනල් එකේ හිටිය අහිංසකම කෙල්ල දුකයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +2

    Beautiful couple wish your both happy wedding life God bless ❤️❤️🙏🙏

  • @tharangakanchana191
    @tharangakanchana191 5 ปีที่แล้ว +31

    Lassani suba mangalam ඔබලාට 💕💕💕💕💕🇱🇰🎁😘

  • @tharanganilakmali6998
    @tharanganilakmali6998 3 ปีที่แล้ว

    Maru appa 🤣🤣🤣🌹🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘

  • @naduninaduni1358
    @naduninaduni1358 5 ปีที่แล้ว

    Kapel eka natanawane netillak manamali supiri bn 👌👌👌

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 5 ปีที่แล้ว +13

    සුභ මංගලම් ඇකා අය්යේ

  • @Mirrorgirl491
    @Mirrorgirl491 5 ปีที่แล้ว

    මල්ලව අයියෙ සුපිරි හොඳේ

  • @CBITVSRILANKA
    @CBITVSRILANKA 5 ปีที่แล้ว

    705 onna magen. Ape channel eka up karaganna apitath salakanna brother.

  • @hkhk8028
    @hkhk8028 5 ปีที่แล้ว +9

    සුභ අනාගතයක් බුදුසරණයි

  • @sanuchathurani6102
    @sanuchathurani6102 5 ปีที่แล้ว +11

    Adooo supiri❤❤

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว

    සුපිරී

  • @skillsthrillschills803
    @skillsthrillschills803 2 ปีที่แล้ว +3

    this is the reality of aragalaya ! these buggers have been misleading innocent youths of the country destroying their education and future, what a double standard.

  • @malindunisal6852
    @malindunisal6852 5 ปีที่แล้ว +26

    ලගට කතා කරලා කනට ගැහුවා වගේ 😂😂

  • @HM--Vimukthika
    @HM--Vimukthika 5 ปีที่แล้ว +4

    Maru...👌👌👌

  • @chathuramadushanka5683
    @chathuramadushanka5683 5 ปีที่แล้ว +7

    Yako kola sariya.😍😍😍😍

  • @tharindukarunaratne886
    @tharindukarunaratne886 3 ปีที่แล้ว +9

    මුගේ සටන අරගල නිසා අහිංසක ළමයි කීදෙනෙක් ගේ අනාගත අද අතරමග නවතියි ඇද්ද . අඩුම ගානේ මුවත් උපාධිය ඉවර කරලා නැතිව ඇති

  • @ajysjjhwjwienqhjnwjjrje5950
    @ajysjjhwjwienqhjnwjjrje5950 3 ปีที่แล้ว

    සුපිරි

  • @w.d7670
    @w.d7670 5 ปีที่แล้ว +1

    එල එල

  • @slcricketer2953
    @slcricketer2953 5 ปีที่แล้ว +1

    Niyamaiiii👍👍👍👍👍👍

  • @daarakannagaming2394
    @daarakannagaming2394 5 ปีที่แล้ว

    Oi manamaliyage dance ekata mama surprise une..😂😂😂😂😂

  • @SadarekaSadarek
    @SadarekaSadarek ปีที่แล้ว

    Wade hondai❤❤❤❤❤

  • @lakshanpathum6698
    @lakshanpathum6698 5 ปีที่แล้ว +3

    End eke manamalige dance eka niyamayine 🤪🤪🤪

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 5 ปีที่แล้ว +79

    මූ දැන්වත් ඩිග්‍රිය ගනීද දන්නෑ 😂😂

    • @sankamaduranga_98
      @sankamaduranga_98 5 ปีที่แล้ว

      th-cam.com/video/cUEaUc7nlQo/w-d-xo.html mawath subscribe karanna ko

  • @shanikachamodya3259
    @shanikachamodya3259 5 ปีที่แล้ว +4

    Aragalaya niyami.....

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ปีที่แล้ว +1

    lassanai 💐❤️❤️

  • @jagathbandara8643
    @jagathbandara8643 5 ปีที่แล้ว +15

    අඩේ දිල්ක බලපන්කො😍😍

  • @anushkabulathsinghala2550
    @anushkabulathsinghala2550 3 ปีที่แล้ว

    අම්මෝ...ඩිල්කාගෙ අඹරිල්ල

  • @sandundanthabulathsinhala7589
    @sandundanthabulathsinhala7589 5 ปีที่แล้ว +4

    දැං එතකොට ලහිරුට ආතල් දෙන්නෙත් දෙරණෙන්ද?

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani4017 3 ปีที่แล้ว

    patta ane

  • @unknownperson5537
    @unknownperson5537 4 ปีที่แล้ว +2

    යකෝ දිලකා 👈😊🤣🤣

  • @asiripradeep1702
    @asiripradeep1702 5 ปีที่แล้ว

    Supiri brooo 😅😅😅😅👌👌👌👌😜

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +57

    දැන් වත් සරසවියේ ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්ඩ දීපන් ඉගෙන ගන්න තියන කාලය නාස්ති නොකර .

    • @pradeepkumara6984
      @pradeepkumara6984 5 ปีที่แล้ว

      aniwa

    • @abcbc9269
      @abcbc9269 5 ปีที่แล้ว

      සහතික ඇත්ත .කාලකණ්ණි යා

    • @snowblake6200
      @snowblake6200 5 ปีที่แล้ว

      Sahathika aththa

  • @sanjayabandara2679
    @sanjayabandara2679 5 ปีที่แล้ว

    Very nice 👌👍👍👍