කපල් එකට දුන්න සුපිරි රැග් එක වෙඩින් එක දවසේදී | V TV SRILANAKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #weddingrag #weddingragsrilanaka #vtvsrilanka

ความคิดเห็น • 26

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි ජය වේවා ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️🙏🙏 ජය මංගලම් 🙏♥️🪔🪔🥰👍

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +2

    ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා දළදා සමිඳුන් පිහිටයි 🌺🌺🌺🙏🙏🙏🙏🙏❤❤❤❤💖💖💖💖💖💖💫💫💫💫💫💫💫💫💫💫

  • @කවිදාසයා
    @කවිදාසයා 3 ปีที่แล้ว +2

    ජයම වෙිවා මම කවිදාසයා

  • @kamanireeta9882
    @kamanireeta9882 3 ปีที่แล้ว

    ලස්සනයි godak happy marege

  • @tharushimadhushani2550
    @tharushimadhushani2550 3 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් වේවා!!!

  • @كانديحصه
    @كانديحصه 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 4 ปีที่แล้ว +2

    Super

  • @mulisirelankka7934
    @mulisirelankka7934 4 ปีที่แล้ว +2

    Hi miss 😂😂😂😂❤❤❤💕💕

  • @madushasilva7395
    @madushasilva7395 3 ปีที่แล้ว +1

    👍

  • @HashithaMadushan
    @HashithaMadushan 9 หลายเดือนก่อน

    ❤❤❤weri n is

  • @niroshasadamali7875
    @niroshasadamali7875 4 ปีที่แล้ว +2

    Lassani

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    180 like damma... Jayamwewa... Sathutin inna hamdam

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว

      Hoda..genulamayek..lejjawa...kiyanade..thibuna..budusaranai..dennatama

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😁😄😃😀😅😂😆😁😄😃😀😁😄😃😀😂😂😆😁😄😃😂😆😁😄😃😀😃😄😁😁😁😆😆😆😄😄😄😄😃😃😃😃😃😀😀😀😂😂😂😂😂😁😁😁😄😄😃😃😃😀😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾💗💗💗💯💯👍🏾RoHihi kumar has been

  • @dinuki3517
    @dinuki3517 3 ปีที่แล้ว

    👍👍👍

  • @kumarikumrii4919
    @kumarikumrii4919 4 ปีที่แล้ว +1

    Hi ❤️❤️

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 2 ปีที่แล้ว

    පුතේ වෙඩින් එක නම් හරිම ලස්සනයි.එ්ත් මනාල ජෝඩුව මේ විදියට අපහසුතාවයට පත් කිරීම
    උචිත නොවේ.ඔබ කොහොමද මෙවැනි ඍණාත්මක දේවල් උත්සව සභාවේදීම හඬ නගා කියන්නේ ? ඔවුන්ට හදවතින්ම සැබවින්ම සුභ පතලා අාශිර්වාද කරන්න බැරි තරම් අද සමාජය පහත්ද? මේක සෙල්ලමක් කර ගන්න එපා.සමාජයට වැරදි උප සංස්කෘතීන් එකතු කරන්න එපා.මෙතන කෝ අපේ වැඩිහිටියෝ? මනාල යුවල විහිලුවක් කර ගන්න එපා.මනාලියව ගෞරවනීය ලෙස කැන්දන් යන්න ඉඩ ප්‍රස්තාව හදා ගන්න.මේක තරුණ අයට කෝලම් මඩුවක් කරන්න එපා.වැඩිහිටියන්ගේ යුතුකම් වගකීම් නිවැරදිව ඉටු කරන්න.මේවා දකින බාල පරපුර මේවා සමාජ වටිනාකම් ලෙස තේරුම් ගන්නවා.ඔබට දරුවන් නොසලකා හරින දවසක, දැනේවි ,ඔවුන්ට සැබෑ වටිනාකම් පෙන්වා නොදුන් බව.හැමෝ එකතු වෙලා අපේ සංස්කෘතික අංග රැක ගනිමු.පවත්වාගනිමු.අභිමානයෙන් යුතුව.මේමාට හිනා වෙලා අප්පුඩි ගහන අයට අනුකම්පා කරනවා අැර කරන්න දෙයක් නැ.

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Kathawa.eththa....meeta wadaa . wada dena awasthaa ematayi. Ussala pull ekata atha harinawa karaththa keali wala tin kabal ellagena dakkanna kiyanawa samahara awasthaawala manaali maapiyan gedara aapahu yanawa...

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว

      Mayik eka wadurata doalayak hamba una wageyi...

  • @mobixtrm5083
    @mobixtrm5083 3 ปีที่แล้ว +1

    Api nam kiripiti kaden Aran ne

  • @appleipad1186
    @appleipad1186 4 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀❤️❤️❤️👍

  • @shanilakmini4094
    @shanilakmini4094 3 ปีที่แล้ว +1

    Ada thaththa wedada?

  • @buddilathajayarani517
    @buddilathajayarani517 3 ปีที่แล้ว

    Gv

  • @m.ddineshamsubasingha218
    @m.ddineshamsubasingha218 3 ปีที่แล้ว

    Ara podi ekawa adala damma

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙපලට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා