Pdi podi jobs nam ne.. mehe godak welawata thiyenne skills job... hoda educated and work experience thiyena ayata. Basic English and Computer knowledge walata 1000$ + salary denawa kiyala dala thiyena ewata ahuwela mehe enna epa ewage karanna thiyenne online salli horakam karanna..
ලයික් 54 ..නියමයි අපි ආවා ..පොල බලලා යන්න ..ජය වේවා 🙏🙏 දිගටම රැදෙන්න අපිත් එක්ක .❤️
අනිවාර්යයෙන් 😍 Thank you
Very nice program thankyou
Thank you
Good job done my good friend.. keep it up..👍🏻
Thank you 😍😍
Keep up the good work ayya ❤
Thanks Nangi...
නියමයි මල්ලි..හොද විඩියෝ ටිකක් කරන්න..
Thanks නිලන්ත අයියෙ... අනිවා 😍
Thma innwda cambodia .mmath inne cambodia
Beutifull video එකක් ,තවත් කරන්න
Onna yaluwa api awa sahayata , video baluwa , niyamai yaluwa 😍😍😍😍
Thanks Brother....
Woow..panthaka...great job.... its important gor kids yooo
Thanks පුන්සරා... 😍
Niyamai panthaka.keep it up.👍
Thanks 😍
Thanks ❤
You're welcome 😊
Good Luck Aiya👍
Thank you Nangi...
ජය වෙවා මල්ලියො
Thanks අයියෙ
Nice video keep it up machan :)
Thanks Macho...😍
Good stuff brother 👌
Thanks අයියෙ 😍
නියමයි සහෝ ❤️🤝
ආ... අපේ ඩුබායි යාලුවා.. Thanks brother 😍
lankawe marketwala inne patta horune......thoaraanta dhenne ne kunu ewa mallata dhaala kirala dhei.....ehe apima thoarala dhenawa.....?
ඔව් මල්ලි... එහෙම ප්‍රශ්නයක් නෑ අපිට තෝරල ගන්න පුලුවන්.
Niyamai...
Thanks
Ela malli
Thanks අයියෙ ❤️
Nice video brother
Thank you..
Patta
Thank you
Great...
Thanks 😍
Brother Mama Cambodia enawa Mata western union haraha salli dollars walin oheta genna ganna puluwanda
පුලුවන්
❤🎉😊
Thank You...
nice content
Thanks 🙏😍
නියමයි
Thanks මාමෙ 😍
Good job bro...
Thanks brother 😍
Great stuff 😍 🇰🇭🇰🇭❤️🇱🇰🇱🇰
Thanks ❤️
Aiya eheda inne matath enna asai..kohomada karanne
එහෙ ලංකාවේ පොලවල් වල වගේ පේන්න හොඳ බඩු තියලා ගන්නකොට යටින් පරණ බඩු තියන හොරට කිරණ මරසි කාරයෝ නෑ වගේ..
Ow eka nam aththa
එල මචන්.. ඔහොම යමූ..
Thanks මචන් 😍
කම්බෝජියා වල ජොබ් හොඳයි ද? දන්න කෙනෙක් කියන්නකෝ
Pdi podi jobs nam ne.. mehe godak welawata thiyenne skills job... hoda educated and work experience thiyena ayata. Basic English and Computer knowledge walata 1000$ + salary denawa kiyala dala thiyena ewata ahuwela mehe enna epa ewage karanna thiyenne online salli horakam karanna..
Super
Thanks Machan...
superb
Thanks 😍
niyamai
Thank you 😍
ශ්‍රී ලන්කාවේ රු.5000ක් කාම්බෝජයේ කොච්චර විතරද
Cambodia visa එකක් ගන්නේ kohomada
Moakda wenda oni mama visha karanwa bro
ඔහෙ මිරිස් තුනපහ බඩු වර්ග ඔක්කොම තියෙනවද
සමහර දේවල් ඉන්දියන් කඩවල් වලින් ගන්න පුළුවන්. අපි නම් ගොඩක් වෙලාවට ලන්කාවෙන් ගේනව..
මල්ලි ඔයා තාම කාම්බෝජ ද ඉන්නෙ
Ow aiye
@@LifeInCambodia මම ජෝතිශ්‍ය වේදියෙක් සහ සන්චාරකයෙක්. ආද්‍යාත්මික දේවල් ගවෙශනය කරන්න ඔහෙට එන්න ඉන්නෙ මාසෙකට. මට ඔයාව සම්භන්ද කරගන්න වට්සැප් අන්කයක් දෙන්න. මම දන් තායිලන්ඩ් ඉන්නෙ
+855968616241
Supiri
එල එල මල්ලි... Thanks මචන්😍
maru
Thanks 🙏😍
🔥🔥🔥
Thanks macho...
good job
Thank you! Cheers!
මම ඉනිනේ කම්බොවිල ඔයා ඉන්නේ කොහෙද
Cambodia, Phnom Penh Aiya...
Aiye cambodia wala living cost eka ehema kohomda
ටිකක් වැඩියි මල්ලි...
Camarun wala nadda thiyenawada balanna dannako
Therune ne mokakda ahanne kiyala...
❤️❤️❤️
Thanks 😍
8:20 යටි බඩෙන් පහළ හීතල වෙලා ගියා කොටන කෙටිල්ලට. මොක උනත් නංගි දැන් නැතුවට දැන් එයි කියල බලං හිටිය. :/
හරියන්නෑ උඹව මේ පැත්තට ගෙන්නන්න වෙන සීන් එකක් වගේ තීන්නෙ 😂
Aiye Cambodia Wala monawada tiyena jobs
Godak welawata loku Jobs vitharai thiyenne genuine ewa... Customer service, Data entry, Computer Jobs kiyala lankawe promote karana ewata ahuwenna epa. Ewai thiyenne SCAM. Godak lankawe aya amaruwe wetila thiyenawa mehe avith.
Macho Cambodia ve Sri lanka embasyak ne neda
නෑ... තායිලන්තෙ embassy එකෙන් තමා මෙහෙත් බලන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ බ්‍රෝ?
@@LifeInCambodia ne mage massina enna yanava Cambodia ekay ahuve?
@@LifeInCambodia eya meeta issra vena ratakata gihin ne palaveni para pitrataka ynne eyata prasnayak unoth udav karanna puluvanda ?
@@Userleo-messi ANIWARYEN
@@LifeInCambodia Thanks macho oyage watsap no. 1 evanna oyata avulak netnm
Ayye math kamathi Cambodia enna. help karanna barida?
අනිවාර්යයෙන්ම... Call කරන්න +855968616241 (Whatsapp ගන්න)
@@LifeInCambodia mama katha kala.. thanks ;)
53 likee
Thank you...
Hoda wedak
Thanks මචන් 😍
👍👍👍
Thank You..
Ane sathtunge mas kanne hariyata kaju kanawa wage😢😢😢
Helawena ona deyak kanawa kiyalane kiyanne
Oya camboj walada inne number eka ganna puluwanda?
+855968616241
Living cost eka $ kiyak wageda Dan?
Life style එකත් එක්ක තමයි මල්ලි ඒක depend වෙන්නෙ. සාමාන්‍යයෙන් ගත්තොත් ලන්කාවට වඩානම් වැඩියි
Oya eheda i nne??
ඔව් brother
Contact num ekk dennko
57👍 සබ්ස්ක්‍රිබ් යාලුවා ... වීඩියෝ බලලා බෙල් එකත් ක්ලික් කරලා උපරිම සහයෝගය දුන්නා මටත් අවන්කවම උදව් කරන්න යලුවා .❤️❤️❤️
Thanks සහෝ.. ඔයි පැත්තටත් එන්නම් 😀
කාම්බෝජයේ මාසයක් විතර ඉදලා එන්න සාමාන්‍යයෙන් ලංකා මුදලින් කෝච්චරක් විතර ඕනෙද හැම වියදමක්ම බැලුවොත් ???
ඔයා වියදම් කරන විදියට තමයි ඉතින්.. comment එකක් විදියට ලියන්න අමාරුයි +855968616241 whatsapp එකේ මාව add කරගන්න
@@LifeInCambodia thama cambojayeda inne
ලංකාවේ පොළවල් වල වගේ හොරට කිරන මර්සි කාරයෝ නෑ වගේ..
ඔන්න 36 කමෙන්ටි එක මගෙන් සබිස්කුයිබි කරා මාවත් subscribe කරන්න සහයෝගයක් ලෙස share කරන්න සහයෝගයක් ලෙස හෙල ජන ගි රාවය කියලා ඇති බුදුසරණ යි ජය වෙිවා
අනිවා.. video එකක් බලල මම සබ් කරන්නම්.. Thanks
Frog Leg නැත්ද බන් ??
තියෙනව 😂 ඕනෙයි?😂
හම්මේ මතක් වෙනකොටත් කටට කෙල උනනව 🤤
ශිරාවට ? උඹත් කනවද?
🤮🤮🤮
Meheta wada badu labaine 😜😎
එක ලග ගනන් යන්නෙ මල්ලි 😀
@@LifeInCambodia dan nam mehe oita wda ganan aiye,rice 1kg 150 ta wdi
Oya rata jobs walata hodaida
ඒක ඔයා එන ජොබ් එක අනුව තමයි... සාමාන්‍ය English දැනුම සහ Computer දැනුම ඇති අයට කියල ගෙන්නන්නෙ නම් Cyber Criminals වලට.. ඒවට නම් අහුවෙන්න එපා.
ගෙවල් දකුනු රටේද?
කාම්බෝජ් වල මොනවාද කරන්නේ?
ඔව් ඔව් 😂 මෙහෙන් Marry කරල ඉන්නෙ මචන්..
Oyawa contact karaganna vidiyak kiyanna
මට whatsapp කරන්න +855968616241
Oya csmbodiawada inna tawama
Ow Malli...
Ella
Thanks ❤️
හාල් වල මිළ ගහලා තිබුණු අකුරු, සිංහල අකුරු වගේ පෙනුනෙ මට විතරද?🤔
Paw sattu 🥺
ඔව් ඒකනම් ඇත්ත ඉතින්.. මේ රටවල් වල මිනිස්සු පුරුදු වෙච්ච විදියනෙ ඉති...
මහත්මයා. මම විවාහ කරගන්න ඉන්නේ cambodia lady කෙනෙක්. ඒ නිසා මට පුද්ගලිකව තොරතුරු කිහිපයක් දැනගැනීමට ඔබේ උදවු අවශ්‍ය වෙනවා. ඒ නිසා කරුණාකර ඔබේ watsapp නොම්මරේ මට ලබාදෙන්න පුළුවන් ද
+855968516241
අයියෙ ..අයියගෙ වට්සඇප් නම්බර් එක දාන්නකෝ....විස්තර දැනගන්න ආසයි අයිය..🙏🙏🙏දෙන්න
+855968616241 Thanks මල්ලි
@@LifeInCambodia aiya eheda inne
ඔය රටේ අපේ රටේ රුපියල් ලක්ෂයක් අරන් ගියාම ලක්ෂ 10කට වඩා වැඩි
ලක්ෂ 20ක් වගේ වෙනව 😂😂😂 මෙහේ USD වලින් උනත් ගනුදෙනු කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට ලොකු ගනන්වල ගනුදෙනු කරන්නෙ ඩොලර් වලින්.ඒක නිසා ඒක එච්චර ගානක් නෑ. 1$=4000KHR වෙනව. ස්තූතියි comment කරාට. අනිත් වීඩියෝ ටිකත් බලන්න. Subscribe කරල නැත්නම් subscribe එකකුත් දාගෙනම යන්න.❤️
Ane mata oyage no eka dennako. Nathan e mail eka.pls Mama cambodia enna inne.. wisthara danaganna one..
+855968616241 whatsapp කරන්න
Oya cambodia giyada
Apo naha
Job walata hodaid e rata
oyage fb eka awannako
facebook.com/lifeincambodia01/
Travel ekak enna baida
Covid ඉවර උනහම එන්න... මේ දවස්වල තේරුමක් නෑ 😥
Aiye podi wistharayak danaganna oyata katha kalata kamak nadda. Job vecancy ekak daala tiyenwa . Eka gena danaganna.
pls Call me +855968616241
පිට රටවල කෑම නැති උනත් එයාලගේ කෑම ඇති තරම් තියෙන්නේ
ඒකනෙ... Thank you...❤️
Me video karana aiyage no eka dannako loku udauwak
+855968616241
cambodia Wachana sinhalen one 😢😢😢
ඔය රටේ අවුරුද්දට මාස 13ක් තියනවද???
na 😂 kauda kiwwe
Cambodia
බාශාව ඉගෙන ගන්න පුලුවන්න්ද
අනිත් භාශාවලට සාපේක්ෂව ටිකක් අමාරුයි
Aiyage no ekak tiynwnm dnko
+855968616241
Hi mata oyage phone no ewanawada
මම කැලුම්ගේ අම්මා
Kambojaye inna kanekge no eka dennako
Mama Cambodia Inne +855968616241 (Whatsapp Ganna)
udauwak.ona.oyage.namber.eka.denawada
+85596861641 whatsapp ganna
@@LifeInCambodia weda.netho
Gembo😩
😂😂 එක පාරක් කාල බැලුවොත් හොය හොය කන්නෙ 😂
ඊයා.. ගෙම්බෝ
පල පල 😂 සුපිරි ඩෝ ගෙම්බො...
Cambodiyawe monwd aiya oya krnne
මම මෙහෙන් marry කරල ඉන්නෙ මල්ලි... පොඩි job එකක් කරන් ශේප් එකේ ඉන්නව family එකත් එක්ක ❤️
@@LifeInCambodia ade niyamai aiya fb innwd oya
Oyage contact number eka dennko
+855968616241 : Whatsapp ganna..
bro i want contact you
+855968616241 whatsapp එකෙන් ගන්න
@@LifeInCambodia good
❤️❤️