ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පැතු බෝදියකින් අමා මහ නිවන් සුව අත්වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
අදහන්න බැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් විම උතුම් නිවන් සුවය ලැබෙිවා
අපේ පින්වත් කෝවිද ස්වාමින් වහන්සේට පැතූ බෝදියකින් අමාමහ නිවන් සුව අත්වේවා ... 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවනම අත් වේවා .....මෙවන් අකල් මරණයක් අත්නොම වේවා.....
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරන්නෙමු....
අපේ පින්වත් කෝවිද ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා!!!🇱🇰❤️🇱🇰 🇩🇪සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾 🙏🏾
හරිම දුකයි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !🙏🙏මම බන අහන්න ආසම හාමුදුරුවන් ඔබ වහන්සේය..🙏🙏
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාම ඉක්මන් බවයක ප්‍රරථනා කරන බෝදියකින් උතුම් නිවන් සුව ලැබේවා .....
ඔබ වහන්සේ ගේ අපවත්වීම සම්බුද්ධ සාසනයට ඉමහත් පාඩුවක්
අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපවත් වී කියලා සිතෙන්නේ ම නැහැ බණ අසන කොට. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීම ඉතාම සැනසිල්ලක් උනා..සියලු කරදර ප්‍රශ්න අමතක වෙනවා ..ඔබ වහන්සේ ඉක්මනින් අපෙන් වෙන් උනා....ඔබ වහන්සේ ගේ ශාසනික මෙහෙවරෙහි උතුම් ආනිශංසයේ බලයෙන් .සංසාර දුකින් අත් මිදී ලබන අති උතුම් නිර්වාන සුවයම අත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
අපේ හාමුදුරුවන්ට මේ සංසාරෙ කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේ ගේ අපවත් වීම බුදු සසුනනට කියා නිම කරන්න බැරි පාඩුවක් නිවන් සැප ලැබේවා සාදු sadu💐
Koovida himisaduta niwansuwa
ඔබ වහන්සේගෙ බණ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ලෝකෙටම පුදුම පාඩුවක් උනා ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා
0ba wanseta nivansuwa leabeywa
අනෙ ඔව්
ඔබ වහන්සේගෙ අපවත්වීම බුදුසසූනට විශාල පාඩුවක්. නිවන්සුව ලැබේවා .🙏🙏🙏
ඔබ වහන්සේට මේ සසර කෙලවර වී නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත්ස්වමින්වහන්ස ඔබවහන්සේටමගේ නමස්කාරය ව්රේවාඋතුම්නිවනින් නිවේවා
දෙසු බනදහමි බලයෙන් උතුමිවු නිර්වාණසුව ම ඔබවහන්සේට අත්වෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු ලැබු භවය සුවපත් වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඉක්මන් භවයක උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු
මට මහා දුකක් ඇති වෙනවා මේ බණ අහනකොට අනේ හාමුදුරුවනේ මහානාම හාමුදුරුවන් ට වගේම ඔබ වහන්සෙ වත් අපට අහිමි උනා. මේ පින් බලෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. 🙏🙏🙏
O
පිනට පහළවු බුද්දිමත් ස්වාමීන් වහන්ස .නිවන් අවබෝධය පිනිසම හේතු වාසනාව වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු ❤❤🙏🙏
ඔබවහන්සේගේ අපවත් වීම අප රටට මහත් පාඩුවකි ඔබවහන්සේට නිවන්සුව අත්වෙවා
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ පතන බොධියකින් නිවන් සුව අත්වේවා.
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !
හරිම දුකයි 😢😢😢😢 ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවාබුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් නිවන් සුවය ලැබේවා
Ane man ගොඩක් kamati හාමුදුරුවෝ kenak ane ape hamuduwane ඔබ වහන්සේ ta utum u නිවන් සුව ලැබේවා
සාදු.සාදු.සාදු.අපේපින්වත්.සුවාමින්වාන්සේ.මතුබුදුවෙිවාපැතුබොදියකින්.චතුරාරසත්තදර්මයඅවබෝදවෙිවා.නිවන්සුවඅත්වෙවා.තෙරැවන්සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පැතූ බෝධ්යකින් අමාමහ නිවනසුවය ලැබේවා ස්වාමින් වහන්සේට🙏🙏🙏
ස්වාමීන් වහන්ස ජය ශ්‍රී මහා බෝ මුල ඔබ බුදු වේවා
අන්තිමට ජීවිත කතාව බුදු bana පදය kinma අවසාන කලා..😥🙏🙏🙏..ඔබ වහන්සේ ට උතුම් වු nirwaana සම්පත්තිය ලැබේවා 🙏
ඔබ වහන්සේගේ බණ අසා මම මගේ ජීවිතේ හදාගත්තේ ඔඛ වහන්සේට නිවන් සුවයම ලැබේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය ඉක්මන් භවයකදීම අත්වේවා !!!අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
බුදුන්. දැක නිවන් දක්වා ජාති දක්වා නිවන්දකීවා
අපවත් විම දරාගක නොහැකි වෙිදනාවයි.ඔබ වහන්සේට නිවන්සුව ලැබෙිවා...
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අත්වෙවා සාදූ සාදූ සාදූ.🙏🙏🙏.
හැමදාම මම ඔබ වහන්සේගේ බණ අහන්නේ
ඔබ වහන්සේ අපවත් වුනත් අදටත් අපි ඔබ වහන්සේගෙ බණ අහනවා ඒ පිනෙන්ම ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවයම අත් වේවා 🙏🙏
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් සැපතම ලැබේවා !!!
Ape swmeen wahanseta uthum niwansuwayama wewa
ගරුතර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ කලපින් බෙලෙන් අමානිර්වානයම අවබෝධ වේවා....සාදු..සාදු...සාදූ....
අපගේ ස්වාමීන් වහන්සේට ඒ උතුම් අමාමහ නිවන් බොහෝ දුර නොවේවා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා.🙏🙏🙏
හරිම දුකක් දැනේන්නේ බන අහද්දි ඔබවහන්සේ තව කාලයක් ඉන්න ඔනේම කෙනෙක්😢😢😢නිර්වාන සුවය අත්වෙිවා🙏🙏🙏🙏
යලි යලිත් ඔබ වහන්සේ අපි අතරම ඉපදේවා ,,,නිවන් සුව ලැබෙන්න පාර්තනා කරනව ,❤❤❤❤❤
බොරැල්ලේ කෝභිතහිමි,කියන්නේ ඉතාම වටිනා දේශකයාණන් වහන්සේ නමක්,අපවත්වීමවිසාලදුකක්,වගේමවිසාලපාඩුවක්,ඔබවහන්සේපැතූබෝදියකින්නිවන්සුවලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා හිමියනි.
උතුම් නිර්වානය ලැබේවා හාමුදුරුවනේ
කල්‍යාණ මිත්‍ර සුවාමින් වහන්සේ නමක් වු ඔබ වහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන්සුව ලැබේවා 🙏🙏🙏
🌹🙏🌹🙏🙏අනෙ ඔව් කොව්ද හමුදුරුවන්ගෙ බණ හරි හොඳයි ...මමත් හරි හොඳින් ඇහුව .ස්වම්න් වහන්සේ ට Ajaramara Newan සුව Laebeewa ....🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
නිවන් දකින්නට පෙරැම්පුරනා ඔබන නිවන් සුව
අපේ පිංවත් කෝවිද ස්වාමීන් වහන්සේට පරෙම නිබ්බාන නිවන් සුවෙයෙන් නිවන් දකිත්වා🎉🎉🎉
මම බණ ඇහුවෙ ඔබ වහන්සේ දේශනා කරපු බණ විතරයි .හරිම දුකයි ඔබ වහන්සේගේ නික්ම යාම.අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඔබ.වහන්සෙට.අමා.මාහා.නිවන්.සුවයම.අත්වෙවා🎉🎉🎉🎉.
අනෙ හිතාගන්න බැ ඔබ වහනසේ අපවත්වෙලා.හිතාගන්න බැඔබ වහන්සේට නිවන් සුව අත් වේවා මම .ඔබ වහන්සේගේ බනට හරිම.කැමතියි සාදු.සදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ I
අපේ සිත් යහමගට හරවා සිත් සුවපත් කල පිනෙන් ඉක්මන් භවයක උතුම් නිවන අවබෝධ වේවා...!!! 🙏🙏🙏
ඔබ වහන්සේ ට NiwanSuwa Lebewa
පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සෙට අමාමහ නිවන් සුව අත්වෙවා🙏🙏🙏
පැතූ බෝධියකින් අමාමානුවන් සුව අත්ත අත්දැක්වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා නිවන් දකීවා සාදු සාදු සාදු! සාදු
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ඉක්මන් භවයකදීම නිර්වානය අවබෝධ කර ගනිත්වා.....🙏🙏🙏
මටත් හරිම දුකයි. මන් හරිම ආසාවෙන් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කලේ.ශාසනයට විශාල පාඩුවක්.අපේ ස්වාමින් වහන්සේ ට අමා මහ නිවනින් සැනසීමම ලැබේවා....!!!
.
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණ සුව ලැබේවා 🙏
ඔබ වහන්සේ සෑම ධර්ම දේශනාව කින්ම සමාජයක හැදෙන ළමයින්ට හොඳ දෙයක්. කියාදෙන්න බොහෝ උත්සහයක් ගත්ත ස්වාමීන් වහන්සේ නමකි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
මේ කෝවිද හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව දේශනාව අනිවාර්යෙන්ම මං අහනවා පුදුම දුකක් ඇත්තටම හැබැයි ඉන්නවා වගේ අපවත් වුණා කියලා හිතෙන්නෙ නෑ ඉතින් ස්වාමීන් වහන්සේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
නිවන්සුව ලැබේවා ස්වාම්න් වහන්ස.🙏🙏🙏
🌷 පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධිය ලගා වේවා ..නිවනින් නිවි සැනසේවා සාධු සාධු සාධු 🌷
අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏හරිම දුකයි
Oba wahanse wadamakare api me darmadeshanawata godak dukai oba wahanseta nirwanasuwaya pathanawa apita muna gahuna hodama himinamak
Oba wahanseta ama maha newan suwa ath wewa🙏🙏🙏
සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !ලැබේවා !ලැබේවා !බුදුසරණයි
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා
ඔබවහන්සේට අජරා'මර නිවන් සුව අත්වේවා ....!
ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
අපේ හාමුදුරුවනේ මෙවැනි සුමදුර බණ දේශනා කරන්න නැවත වාරයක් අපේ මව් බුමියේම නැවත ඉපදේවා ලොව්තුරා බුදුබණ අසා නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා
පින්වත් අපේ හාමුදුරුවන්ට උතුම් නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!❤️
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම අමා මහ නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවනින් සුව ලැබේවා🙏 🙏🙏
අමා මහ නිවන් සුව අත් වේවා ඔබවහන්සේට
කෝවිද ස්වාමීන් වහන්සේට නිවන් සුව අත් වේවා!!🌼🌼🌼
අප සියළුදෙනාගේම අවාසනාවකට, ස්වාමීන් වහන්සේ අඩු වයසෙන් අපවත් වුනා.....ඔබ වහන්සේට නිවන්සුව....!!
පින්වන්ත.ස්වාමින්.වහන්සේ.ට.නිවන්.සැප.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබෙිවා
අනෙ පිංවත් ස්වාමි වහන්සෙ මෙි බනඅහනකොට දරාගන්න බැරි දුකක් දැනෙනවාමෙි බන අහන කොට නිවන් සුවපතමි😢😢
නිවන් සුවයම ලෑබෙවා ඔබ වහන්සෙ ට
පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට අමා මහ නිවන්සුව ලැබේවා !!!"
අපේ හාමුදුරු වනේ අපට ඔබ වහන්සේ ගේ බණ අහන්න තරම් පින් මදි ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
සෑම වසරකම ජනවාරි මාසයේ විහාරස්ථානයේ පවත්වන ධර්මදේශනා මාලාවට වසර දහතුනක පමණ අතීතයක ඉදල මටත් දිනයක් වෙන්කර ආරාධනාවක් එවනවා. ගියමාසෙ මුණගැසුණු වෙලාවෙදිත් තරමක අපහසුතාවයකින් තමයි හිටියෙ. අකාලයේ සිදුවූ උන්වහන්සේගේ අපවත්වීම හරිම ශෝකය දනවන සිදුවීමක්. උන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා!🙏🙏🙏
හාමුදුරුවෝ ඔබ වහන්සේට නිවන් සව
පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මන් භවයේදි උතුම් නිවනම අවබෝධ වේවා
නිවන් සුව ලැබේවා ,අපේ කෝවිද ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබවහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා සාඳු සාඳු සාඳු
ඔබ වන් සෙට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
බුදු රජාණන් වහන්සේ දෙසූලෙසටම මෙතුමන් වහන්සේ මඩේ පිපුන මහනෙල් මලක් ලොවටම දහම් සුවද බෙදා දුන් නා යලි මෙලොවට ඇවිත් සමාජයට දහමේ සුවඳ බෙදනු මැනවි සමිදුනේ ඔබ වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!
ඔබවහන්සේගේ බණදේශ අහලා මිනිස්සු ගොඩක් යහමග ගියා ඔබවහන්සේගේ අපවත් වීම බෞද්ධ අපට දරාගත නොහැකි පාඩුවකි ඔබවහන්සේට නිවන් සුව ලැබේවා
Obavahansetanivan sapa lava budusaranai
නිවන්සුව ලැබෙිවා ! ගරු ස්වාමීන් වහන්සේට
Olba wahanseta ama maha niwan suwa lebewa
😊😊😊😊😊😊😊😊😊😊⁰p pp⁰0
😊@@malaniarachchige177
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ අපවත් වීම හරීම වේදන්යි නමුත්. හාමුදුරුවනේ ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා !!"!
ඔබ වහන්සේ හැම වේලෙම සිනා වෙව් බන කීවෙ කියු හැම වචනයක්ම ජීවිතේට වැදගත් අහන්න ඉන්න ආසයි උතුම් වූ අමාමහ නිවනින් නිවේවා
ඔබ වහසන්සේ ප්‍රර්ථනා කරන බෝදියකදී නිවන් අවබෝද වේවා
ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවය ලැබේවා
පැතු බෝදියකින් අමා මහ නිවන් සුව අත්වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
අදහන්න බැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් විම උතුම් නිවන් සුවය ලැබෙිවා
අපේ පින්වත් කෝවිද ස්වාමින් වහන්සේට පැතූ බෝදියකින් අමාමහ නිවන් සුව අත්වේවා ... 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවනම අත් වේවා .....
මෙවන් අකල් මරණයක්
අත්නොම වේවා.....
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරන්නෙමු....
අපේ පින්වත් කෝවිද ස්වාමීන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා!!!🇱🇰❤️🇱🇰 🇩🇪
සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾 🙏🏾
හරිම දුකයි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !🙏🙏මම බන අහන්න ආසම හාමුදුරුවන් ඔබ වහන්සේය..🙏🙏
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ඉතාම ඉක්මන් බවයක ප්‍රරථනා කරන බෝදියකින් උතුම් නිවන් සුව ලැබේවා .....
ඔබ වහන්සේ ගේ අපවත්වීම සම්බුද්ධ සාසනයට ඉමහත් පාඩුවක්
අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපවත් වී කියලා සිතෙන්නේ ම නැහැ බණ අසන කොට. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීම ඉතාම සැනසිල්ලක් උනා..
සියලු කරදර ප්‍රශ්න අමතක වෙනවා ..
ඔබ වහන්සේ ඉක්මනින් අපෙන් වෙන් උනා....
ඔබ වහන්සේ ගේ ශාසනික මෙහෙවරෙහි උතුම් ආනිශංසයේ බලයෙන් .සංසාර දුකින් අත් මිදී ලබන අති උතුම් නිර්වාන සුවයම අත්වේවා .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
අපේ හාමුදුරුවන්ට මේ සංසාරෙ කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏
ඔබ වහන්සේ ගේ අපවත් වීම බුදු සසුනනට කියා නිම කරන්න බැරි පාඩුවක් නිවන් සැප ලැබේවා සාදු sadu💐
Koovida himisaduta niwansuwa
ඔබ වහන්සේගෙ බණ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ
ලෝකෙටම පුදුම පාඩුවක් උනා
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා
0ba wanseta nivansuwa leabeywa
අනෙ ඔව්
ඔබ වහන්සේගෙ අපවත්වීම බුදුසසූනට විශාල පාඩුවක්. නිවන්සුව ලැබේවා .🙏🙏🙏
ඔබ වහන්සේට මේ සසර කෙලවර වී නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත්ස්වමින්වහන්ස ඔබවහන්සේටමගේ නමස්කාරය ව්රේවාඋතුම්නිවනින් නිවේවා
දෙසු බනදහමි බලයෙන් උතුමිවු නිර්වාණසුව ම ඔබවහන්සේට අත්වෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු ලැබු භවය සුවපත් වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඉක්මන් භවයක උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු
මට මහා දුකක් ඇති වෙනවා මේ බණ අහනකොට අනේ හාමුදුරුවනේ මහානාම හාමුදුරුවන් ට වගේම ඔබ වහන්සෙ වත් අපට අහිමි උනා. මේ පින් බලෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. 🙏🙏🙏
O
පිනට පහළවු බුද්දිමත් ස්වාමීන් වහන්ස .නිවන් අවබෝධය පිනිසම හේතු වාසනාව වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු ❤❤🙏🙏
ඔබවහන්සේගේ අපවත් වීම අප රටට මහත් පාඩුවකි ඔබවහන්සේට නිවන්සුව අත්වෙවා
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ පතන බොධියකින් නිවන් සුව අත්වේවා.
පින්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !
හරිම දුකයි 😢😢😢😢 ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් නිවන් සුවය ලැබේවා
Ane man ගොඩක් kamati හාමුදුරුවෝ kenak ane ape hamuduwane ඔබ වහන්සේ ta utum u නිවන් සුව ලැබේවා
සාදු.සාදු.සාදු.අපේපින්වත්.සුවාමින්වාන්සේ.මතුබුදුවෙිවාපැතුබොදියකින්.චතුරාරසත්තදර්මයඅවබෝදවෙිවා.නිවන්සුවඅත්වෙවා.තෙරැවන්සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පැතූ බෝධ්යකින් අමාමහ නිවනසුවය ලැබේවා ස්වාමින් වහන්සේට🙏🙏🙏
ස්වාමීන් වහන්ස ජය ශ්‍රී මහා බෝ මුල ඔබ බුදු වේවා
අන්තිමට ජීවිත කතාව බුදු bana පදය kinma අවසාන කලා..😥🙏🙏🙏..ඔබ වහන්සේ ට උතුම් වු nirwaana සම්පත්තිය ලැබේවා 🙏
ඔබ වහන්සේගේ බණ අසා මම මගේ ජීවිතේ හදාගත්තේ ඔඛ වහන්සේට නිවන් සුවයම ලැබේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය ඉක්මන් භවයකදීම අත්වේවා !!!
අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
බුදුන්. දැක නිවන් දක්වා ජාති දක්වා නිවන්දකීවා
අපවත් විම දරාගක නොහැකි වෙිදනාවයි.ඔබ වහන්සේට නිවන්සුව ලැබෙිවා...
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම අත්වෙවා සාදූ සාදූ සාදූ.🙏🙏🙏.
හැමදාම මම ඔබ වහන්සේගේ බණ අහන්නේ
ඔබ වහන්සේ අපවත් වුනත් අදටත් අපි ඔබ වහන්සේගෙ බණ අහනවා ඒ පිනෙන්ම ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවයම අත් වේවා 🙏🙏
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් සැපතම ලැබේවා !!!
Ape swmeen wahanseta uthum niwansuwayama wewa
ගරුතර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ කලපින් බෙලෙන් අමානිර්වානයම අවබෝධ වේවා....සාදු..සාදු...සාදූ....
අපගේ ස්වාමීන් වහන්සේට ඒ උතුම් අමාමහ නිවන් බොහෝ දුර නොවේවා ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා.🙏🙏🙏
හරිම දුකක් දැනේන්නේ බන අහද්දි ඔබවහන්සේ තව කාලයක් ඉන්න ඔනේම කෙනෙක්😢😢😢නිර්වාන සුවය අත්වෙිවා🙏🙏🙏🙏
යලි යලිත් ඔබ වහන්සේ අපි අතරම ඉපදේවා ,,,නිවන් සුව ලැබෙන්න පාර්තනා කරනව ,❤❤❤❤❤
බොරැල්ලේ කෝභිතහිමි,කියන්නේ ඉතාම වටිනා දේශකයාණන් වහන්සේ නමක්,අපවත්වීමවිසාලදුකක්,වගේමවිසාලපාඩුවක්,ඔබවහන්සේපැතූබෝදියකින්නිවන්සුවලැබේවා
පින්වත් ස්වාමීන් වහන්ස අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා හිමියනි.
උතුම් නිර්වානය ලැබේවා හාමුදුරුවනේ
කල්‍යාණ මිත්‍ර සුවාමින් වහන්සේ නමක් වු ඔබ වහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන්සුව ලැබේවා 🙏🙏🙏
🌹🙏🌹🙏🙏අනෙ ඔව් කොව්ද හමුදුරුවන්ගෙ බණ හරි හොඳයි ...මමත් හරි හොඳින් ඇහුව .ස්වම්න් වහන්සේ ට Ajaramara Newan සුව Laebeewa ....🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏
නිවන් දකින්නට පෙරැම්පුරනා ඔබන නිවන් සුව
අපේ පිංවත් කෝවිද ස්වාමීන් වහන්සේට පරෙම නිබ්බාන නිවන් සුවෙයෙන් නිවන් දකිත්වා🎉🎉🎉
මම බණ ඇහුවෙ ඔබ වහන්සේ දේශනා කරපු බණ විතරයි .හරිම දුකයි ඔබ වහන්සේගේ නික්ම යාම.අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏
ඔබ.වහන්සෙට.අමා.මාහා.නිවන්.සුවයම.අත්වෙවා🎉🎉🎉🎉.
අනෙ හිතාගන්න බැ ඔබ වහනසේ අපවත්වෙලා.හිතාගන්න බැඔබ වහන්සේට නිවන් සුව අත් වේවා මම .ඔබ වහන්සේගේ බනට හරිම.කැමතියි සාදු.සදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ I
අපේ සිත් යහමගට හරවා සිත් සුවපත් කල පිනෙන් ඉක්මන් භවයක උතුම් නිවන අවබෝධ වේවා...!!! 🙏🙏🙏
ඔබ වහන්සේ ට NiwanSuwa Lebewa
පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සෙට අමාමහ නිවන් සුව අත්වෙවා🙏🙏🙏
පැතූ බෝධියකින් අමාමානුවන් සුව අත්ත අත්දැක්වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා නිවන් දකීවා සාදු සාදු සාදු! සාදු
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ඉක්මන් භවයකදීම නිර්වානය අවබෝධ කර ගනිත්වා.....🙏🙏🙏
මටත් හරිම දුකයි. මන් හරිම ආසාවෙන් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කලේ.
ශාසනයට විශාල පාඩුවක්.
අපේ ස්වාමින් වහන්සේ ට අමා මහ නිවනින් සැනසීමම ලැබේවා....!!!
.
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණ සුව ලැබේවා 🙏
ඔබ වහන්සේ සෑම ධර්ම දේශනාව කින්ම සමාජයක හැදෙන ළමයින්ට හොඳ දෙයක්. කියාදෙන්න බොහෝ උත්සහයක් ගත්ත ස්වාමීන් වහන්සේ නමකි ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
මේ කෝවිද හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව දේශනාව අනිවාර්යෙන්ම මං අහනවා පුදුම දුකක් ඇත්තටම හැබැයි ඉන්නවා වගේ අපවත් වුණා කියලා හිතෙන්නෙ නෑ ඉතින් ස්වාමීන් වහන්සේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
නිවන්සුව ලැබේවා ස්වාම්න් වහන්ස.🙏🙏🙏
🌷 පින්වත් ස්වාමීන් වහන්සේ පතන බෝධිය ලගා වේවා ..නිවනින් නිවි සැනසේවා සාධු සාධු සාධු 🌷
අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏හරිම දුකයි
Oba wahanse wadamakare api me darmadeshanawata godak dukai oba wahanseta nirwanasuwaya pathanawa apita muna gahuna hodama himinamak
Oba wahanseta ama maha newan suwa ath wewa🙏🙏🙏
සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !ලැබේවා !ලැබේවා !බුදුසරණයි
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා
ඔබවහන්සේට අජරා'මර නිවන් සුව අත්වේවා ....!
ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
අපේ හාමුදුරුවනේ මෙවැනි සුමදුර බණ දේශනා කරන්න නැවත වාරයක් අපේ මව් බුමියේම නැවත ඉපදේවා ලොව්තුරා බුදුබණ අසා නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා
පින්වත් අපේ හාමුදුරුවන්ට උතුම් නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!❤️
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම අමා මහ නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අමාමහ නිවනින් සුව ලැබේවා🙏 🙏🙏
අමා මහ නිවන් සුව අත් වේවා ඔබවහන්සේට
කෝවිද ස්වාමීන් වහන්සේට නිවන් සුව අත් වේවා!!🌼🌼🌼
අප සියළුදෙනාගේම අවාසනාවකට, ස්වාමීන් වහන්සේ අඩු වයසෙන් අපවත් වුනා.....ඔබ වහන්සේට නිවන්සුව....!!
පින්වන්ත.ස්වාමින්.වහන්සේ.ට.නිවන්.සැප.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබෙිවා
අනෙ පිංවත් ස්වාමි වහන්සෙ මෙි බනඅහනකොට දරාගන්න බැරි දුක
ක් දැනෙනවාමෙි බන අහන කොට නිවන් සුවපතමි😢😢