කවුද මේ Q කියන්නේ? හිරෝගේ මාමා ද? Sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2023
  • ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    Journey to the west:- • සුපිරිම සුපිරි කියන්න ...
    PART 1:- • මේ ෆිල්ම් එක බැලුවේ නැ...
    SHERLOCK ALL:- • SHERLOCK (පට්ටම පට්ට ස...
    v for vandetta:- • අසාධාරන ඒකාදිපති පාලනය...
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    invitescon...
    #comedy #mystery #crime
    #sherlockholmes #detective
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 254

  • @LKVOICE
    @LKVOICE  ปีที่แล้ว +32

    part 2:-th-cam.com/video/QcI-jU7rIlU/w-d-xo.html

  • @AviYa2004
    @AviYa2004 ปีที่แล้ว +71

    අම්මෝ මේක දානකල් බලන් හිටියේ😍 සුපිරිම fillm set එකක් තමා ඉතින් 👻 මාමාගේ චරිතේ තවත් ආතල් වෙන්නෙ උබේ ආතල් review එක නිසා 😂 මේ වගේ films තව ඕනේ 😎 ගැම්මක් චොල්ලෝ ,ඉතුරු part එකත් ඉක්මනට ඕනේ 🙂 keep it up brother 👬❤️‍🔥🌸

  • @sodamask66
    @sodamask66 ปีที่แล้ว +26

    මේකෙ ෆිල්ම් තුනම සුපිරියක්.

  • @shashenkavindu3717
    @shashenkavindu3717 ปีที่แล้ว +20

    එනකන් බලන් හිටියේ. thank you bokka 🔥💪❤️

  • @yassabro4308
    @yassabro4308 ปีที่แล้ว +14

    අද town ගිහිල්ලා එද්දී හිත හිත අවේ දාල ඇති කියලා 🤟

  • @soorajroshan344
    @soorajroshan344 ปีที่แล้ว +15

    ඔය ටැටු ගහාළා ඉන්න සෙට් Black Dragon කියන්නේ ඇත්තටම චීනේ mafiya කල්ලියක් ඔය ටැටු ගහාළා තියන විදිය උන්ගේ සංකේතයක්

  • @Dinesh_Munasinha_
    @Dinesh_Munasinha_ ปีที่แล้ว +5

    විඩීයෝ එක දානකං බලාගෙන හිටියේ🙃🥰❤️❤️

  • @shanieditz377
    @shanieditz377 ปีที่แล้ว +7

    අම්මෝ මේ ෆිල්ම් තුනම මරු 😍 වීඩියෝ තුනටම ලයික් කරා අයියේ

  • @mrpubudu8875
    @mrpubudu8875 ปีที่แล้ว +23

    මෝචරී සීන් එක තමා ආතල් ම 😹😹😹

    • @White__62
      @White__62 10 หลายเดือนก่อน +1

      😂

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +11

    අම්මෝ මෙක නම් පට්ට😂😂

  • @podiya1310
    @podiya1310 ปีที่แล้ว +11

    ඔය වගේ එවා තවත් ඔනි අයියේ 😃😃

  • @ruwanthidoltan3747
    @ruwanthidoltan3747 ปีที่แล้ว +7

    ෆිල්ම් එක බලනවට වඩා ආතල් රිවීව් කරන විදියට..🤣 සුපිරි

  • @luofeng6626
    @luofeng6626 ปีที่แล้ว +3

    සුපිරියි අයියෙ නියම ෆිල්ම් රිවීව් එකක් මම කලින් පාර්ට් 02 ත් බැලුව එක දිගට තුනම බැලුව ඔයා රිවීව් කරන විදිහට ෆිල්ම් වලට ඇබ්බැහි වෙනව නියමයි 👌❤️‍🔥👍

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +16

    දෙවනි එක දානකොටම අපි කුටු කුටු ගාල ගිහින් බැලුවෝ 😁❤️❤️

  • @buddikasanath7157
    @buddikasanath7157 ปีที่แล้ว

    Supiriyak thamai ithin brother uba genawoth genne ekenma uba goda yanna one ubatanam amuthuma rahak thiyenne bro digatama supiri fillm dapan ❤️👍💣💥

  • @imankashehan9515
    @imankashehan9515 10 หลายเดือนก่อน +2

    detective chinatown 4 ඕන .අනේ අනිවාරෙන් ඕන

  • @mrsaviru50
    @mrsaviru50 ปีที่แล้ว +3

    1 st ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් 😉 අදත් පලවෙනියටම බැලුවෙහ් මම ....see more

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 ปีที่แล้ว +1

      See more කී පාරක් එබුවද 😒

    • @mrsaviru50
      @mrsaviru50 ปีที่แล้ว

      @@sandeepanideshani1948 😂

  • @rishanhewage8212
    @rishanhewage8212 ปีที่แล้ว +2

    නියමයි ඉක්මන්ට අනිත් එකත් දාන්න.👍👍👍 අපි බලන් යින්නවා.

  • @TrackoutCentro
    @TrackoutCentro ปีที่แล้ว +73

    මම දහ 18 වෙනියා🙃 LK VOICE කියන ඔයා තමා මම ආසම FLIM & SIRIES REVIEWER තමයි ඔයා 😑❤️

  • @vibodhaamarajith341
    @vibodhaamarajith341 ปีที่แล้ว +2

    Amooo aiya kiyana vidiha thama
    Maruu bosaa, lassnai❤️❤️❤️❤️😘😘😘

  • @hirupeiris5133
    @hirupeiris5133 ปีที่แล้ว +4

    අනේ ජපනා හරි හැන්ඩ්සම් ඒයි 😍😍

  • @dulainsanrutha
    @dulainsanrutha ปีที่แล้ว +2

    අනිත් එක ඉක්මන්ට දාන්න.

  • @sucharitha951
    @sucharitha951 ปีที่แล้ว +2

    ඊලග part එක ඉක්මනට ඕනි අයියේ .

  • @irushatheshan2360
    @irushatheshan2360 ปีที่แล้ว +11

    ඊලග කොටස ඉක්මනටම ඕනෙ බොසා ❤

    • @nipunchalana6308
      @nipunchalana6308 ปีที่แล้ว

      💕💕දිගටම දාන්න

  • @culturalcenteroffical6500
    @culturalcenteroffical6500 ปีที่แล้ว +3

    සුපිරි

  • @thilochanadimuthu2008
    @thilochanadimuthu2008 ปีที่แล้ว +4

    සුපිරියටම review කරා 😍😍❤️❤️❤️🔥

  • @sankalpavihanga7708
    @sankalpavihanga7708 ปีที่แล้ว +4

    එනකම් බලන් හිටියේ ♥️

  • @LaughLab291
    @LaughLab291 ปีที่แล้ว +1

    Ade kollo supiri movie eka ilaga part ekath ikmanata one 🤩

  • @hkworldsports1443
    @hkworldsports1443 ปีที่แล้ว +1

    Mama asama oya dana film balanna niyamaeiy

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว +6

    අයියේ මම තමයි පලවෙනි ලයික් එක කමෙන්ට් එක❤❤❤❤❤❤😍

  • @diamondskymasha2138
    @diamondskymasha2138 ปีที่แล้ว

    Danakl agili gana gana idiye.....oyage reviews nm pattayi. Mn kamathima eka meka. Ane ayye pissu hadawanne natuwa ituru tikath ikmanata dannako

  • @dewmininishadi7006
    @dewmininishadi7006 ปีที่แล้ว +1

    අනේ මේ වගෙ සුපිරි ම මූවී එකක් නම් බලලම නෑ 😁
    තෑන්ක්ස් අයියේ මේ වගෙ වීඩියෝ දානවට ❤️❤️

  • @achinimaduwanthi9484
    @achinimaduwanthi9484 ปีที่แล้ว +2

    අනේ අනෙ මට බෑ අයියෝ හිනා කාලා මැරෙනවා මේක එක්ස්ප්ලේන් කරන විදියට 🤣🤣🤣🤣🤣🤣🤣

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +1

    Kohomd dn ra 11.30 meka baln innkot gedr ayagen banum ahnkot sanipai 😁😂🤣❤❤❤

  • @ishanmadushanka2923
    @ishanmadushanka2923 ปีที่แล้ว +3

    අඩො මාමා කාරයනම් මරු 😸🤣

  • @_tinuz_4588
    @_tinuz_4588 ปีที่แล้ว +2

    ඉක්මනටම

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +5

    මේක නැති නිසා කලින් දෙකම ආය බලල ඉවර උනා විතරයෛ

  • @shenankarunarathna3675
    @shenankarunarathna3675 ปีที่แล้ว +1

    මේ කතා ටික නම් නියමයි

  • @sithijaprabath674
    @sithijaprabath674 ปีที่แล้ว +1

    Ade bn ඊළඟ kotasa ඉක්මනින් dahanko

  • @rayaraya2631
    @rayaraya2631 ปีที่แล้ว +4

    ඊලග කොටසත් ඉක්මනටම ඕනා...........😃

  • @himaldeneth5680
    @himaldeneth5680 ปีที่แล้ว +3

    ඉක්මනින් ඔනා👋👋👋👋😢😢

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 ปีที่แล้ว +3

    Haththike adanna ona welawedith hina yana widihatane oya review karanne 😁 review ekai oyage voice ekai patta ❤️ live ekak ennako muna dakinna asai 😁

  • @tharushikasathsarani6924
    @tharushikasathsarani6924 ปีที่แล้ว +12

    මාමා තමා සුපිරිම 😹💔😹💔

  • @user-lj8fz6dq9n
    @user-lj8fz6dq9n 11 หลายเดือนก่อน +1

    ලිෆ්ට් එකේ සීන් එක නම් මරු

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +4

    කමක් නෑ මෙහෙම හොඳයි හැබැයි අනිත් කොටස මේටික අමතකවෙන්න කලින් දෙන්න

  • @nethugadinuth6541
    @nethugadinuth6541 ปีที่แล้ว +4

    Ane oya patta 😎❤️❤️❤️❤️❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 ปีที่แล้ว +5

    Super 🥰👍

  • @dark_killer616
    @dark_killer616 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ ගිහින් ආපු ගමන්

  • @nipulchethiya6946
    @nipulchethiya6946 ปีที่แล้ว +2

    lk voicege muna balann asa kaudaಥ_ಥ;)like me

  • @thilinimadushika7690
    @thilinimadushika7690 ปีที่แล้ว +2

    Supiri..🥰

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +3

    Ammo meka enakam maga balam unne keya ganna baha shathuta😋

  • @kawshanihirushi
    @kawshanihirushi ปีที่แล้ว +4

    Best movie review channel ever❤❤❤

  • @Tenuuuuzzzzzz
    @Tenuuuuzzzzzz ปีที่แล้ว +2

    අඩේ මාත් හිතුවෙ අර හිගන්නව මරන්න කියලා... මරු හැබැයි 🥺😂

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +1

    ado sirama supiriyak. Hina kalaa marenawa

  • @karunavathisudasinha6140
    @karunavathisudasinha6140 ปีที่แล้ว +4

    යකෝ ඊළග කෝටස ඉක්මනට දානවා ඉවසන් ඉන්න බැ

  • @badboy26924
    @badboy26924 ปีที่แล้ว +1

    Niyamai kollo

  • @kaludahalenandarathana9099
    @kaludahalenandarathana9099 ปีที่แล้ว +1

    Oya keyana vedeya maru😁😁😁😁😁

  • @DhenethMadhuwantha
    @DhenethMadhuwantha 5 หลายเดือนก่อน

    Kutu kutu gayi gihin balala enna eka maru ayiye all the best ❤️😘

  • @vihangaabhiman6576
    @vihangaabhiman6576 ปีที่แล้ว +1

    මම බලපු පට්ටම film tv series එක

  • @reventepes3275
    @reventepes3275 ปีที่แล้ว +2

    Hero පව් හැබැයි අන්තිමට
    හැබැයි එයා කෙල්ලෙක් වගේ ඇන්දම නම් පට්ට
    😅😅

  • @story_girl708
    @story_girl708 ปีที่แล้ว +2

    ඉතුරු ටික ඉක්මනටම ඕනී😍✨️

  • @sarangigithmi9351
    @sarangigithmi9351 ปีที่แล้ว +2

    Onna palaweni comment eka magen😋.adath patta😍😍😍😍.

  • @nethminethmi2653
    @nethminethmi2653 ปีที่แล้ว +2

    විනාඩි 47 ක් ගියා කියලා හිතාගන්න බැනි. ඔයා රිවිව් කරන විදිහ අහන් ඉන්න ආසයි. 😍

  • @thilinimadushika1669
    @thilinimadushika1669 ปีที่แล้ว +3

    මැරුන අයගෙ බර වැඩි වෙනවලූ...

  • @xsanta5605
    @xsanta5605 ปีที่แล้ว +3

    Next part එක දැන් නේද දැම්මෙ 🫂♥️

  • @kavidurukshan7641
    @kavidurukshan7641 ปีที่แล้ว +1

    Pattai ayiye 😊🥰

  • @pavanikatapiarachchi5070
    @pavanikatapiarachchi5070 ปีที่แล้ว +3

    අනේ ඉලාග කොටස ඔන ඉක්මනට

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 ปีที่แล้ว +8

    අයියේ Part 2 එක නැනේ 😭😭

  • @harshiudunuwara7703
    @harshiudunuwara7703 ปีที่แล้ว

    aneeee lassni oya kiyana widiya thma athl wadi karanne maruu aaa ...

  • @MonkeyOneHd
    @MonkeyOneHd ปีที่แล้ว

    supirima kathawak

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +15

    අනේ ඉතුරු කොටස ඉමනට දාන්නකෝ .. දැන් පිස්සු වගේ බලල ඉවර වෙනකල්

  • @krishannimasha6075
    @krishannimasha6075 ปีที่แล้ว +1

    මෙකෙ අනිත් එක දාන්න අයියෙ අමතක වෙයි

  • @dudoo9101
    @dudoo9101 ปีที่แล้ว +4

    👌👌

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 ปีที่แล้ว +1

    Het 2 eka dapnkoooo ada rat hari kamkna kolloooooo

  • @nishanthaappuhamy5568
    @nishanthaappuhamy5568 ปีที่แล้ว

    Thawa one 🙏

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 ปีที่แล้ว +2

    Thank you aiye,😎♥️

  • @tiktokyt8879
    @tiktokyt8879 ปีที่แล้ว +2

    Ada ude 1/2 baluwe 3 eka dn upload karala 😍

  • @Jitharasenali777
    @Jitharasenali777 ปีที่แล้ว +2

    Ane ilga kots ikmnt denna.

  • @aaryens
    @aaryens ปีที่แล้ว

    Super

  • @lakshithalakshitha3080
    @lakshithalakshitha3080 ปีที่แล้ว +2

    Mn thamai first viewer

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f ปีที่แล้ว +4

    හීරෝ ලස්සනනන්බැද ගනින් 😂

  • @The_FishHouse
    @The_FishHouse 4 หลายเดือนก่อน

    බලන් හිටියේ මේක දානකල් 😊😊😊ඔයගේ voice එක නිකම් bakamoonalk channel එකේ අයිති කරයගේ voice එක වගේ යි

  • @vibodhaamarajith341
    @vibodhaamarajith341 ปีที่แล้ว +2

    Aneee meke thava thiyanva nm e thikath dann aiyeeeeeeeeeeeeeee😘❤️🥺

  • @dhananjayasemasinghe1230
    @dhananjayasemasinghe1230 ปีที่แล้ว +2

    Nice brother 🌟❤️

  • @milindarajapakhsa593
    @milindarajapakhsa593 ปีที่แล้ว

    ඉක්මනින් ම ඔනෙ

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว

    Super 🎉

  • @ashanchinthaka145
    @ashanchinthaka145 ปีที่แล้ว +1

    2 weni kotasath ikmanatama one l.k 😍😍☺️

  • @sunerasanchitha9682
    @sunerasanchitha9682 ปีที่แล้ว +1

    මේකෙ පාට් කියක් තියෙනවද තව මෙක මරු 💥

  • @samadhipeiris6931
    @samadhipeiris6931 8 หลายเดือนก่อน

    Maru ane 😂😁

  • @user-yj8ww7ot9d
    @user-yj8ww7ot9d 5 หลายเดือนก่อน +1

    මේ අංකල් නිකන් ප්‍රෙඩී සිල්ව වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilhanikaushalya3106
    @dilhanikaushalya3106 ปีที่แล้ว +1

    😆😆😆 oya lassanata wadasatana karanawa

  • @DESHAN00000
    @DESHAN00000 ปีที่แล้ว +2

    Me oya keyan wideha maru ane ❤️

  • @dilshanperera118
    @dilshanperera118 ปีที่แล้ว

    නියමයි 😉🤣

  • @janithsandakelum9348
    @janithsandakelum9348 ปีที่แล้ว

    ඉක්මනින් aith ekk dann

  • @evry_quotes
    @evry_quotes ปีที่แล้ว

    Gammk ✌️🙄

  • @chanukalakshan9091
    @chanukalakshan9091 ปีที่แล้ว

    Katahad abbahiwel super 😍❤️

  • @salondushibydushinilakshik2995
    @salondushibydushinilakshik2995 ปีที่แล้ว +1

    ඉක්මනින් ඕනේ🥺

  • @sampathdsampath3444
    @sampathdsampath3444 ปีที่แล้ว

    Uncle supiri bn

  • @pasidubandara631
    @pasidubandara631 ปีที่แล้ว +2

    Mk saho

  • @sobasiripelethawana4672
    @sobasiripelethawana4672 ปีที่แล้ว +1

    Anith ekkth oni bkka ikmanata dandooo🔥🔥