Yes Boss (යර්ස් බොස්) | Episode 164 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #YesBoss #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 91

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +124

    මරු අදත් මමනම් හැමදාම බලනවා.රැට කැම කන ගමන්

    • @yomaltharushan
      @yomaltharushan ปีที่แล้ว +16

      yeup. මමත් බොල. කන ගමන් තමා බලන්නේ❣️

    • @n.i.rpvtlimit3714
      @n.i.rpvtlimit3714 ปีที่แล้ว +6

      මාත් 😊

    • @wimukthipremarathne3668
      @wimukthipremarathne3668 ปีที่แล้ว +10

      කන ගමන් බලද්දි පරිස්සමෙන් ... හිනාවෙලා පිට උගුරෙ යයි

    • @wdilankakmw
      @wdilankakmw ปีที่แล้ว +6

      😂😂 😂with dinner perfect 👍

    • @Hesh0809
      @Hesh0809 ปีที่แล้ว +4

      Math

  • @chamirus
    @chamirus ปีที่แล้ว +28

    3:08 අමාරුවෙන් හරි ඉඟ සුඟ ගත හැක මිටින😂

  • @imasha....3839
    @imasha....3839 ปีที่แล้ว +48

    යෙස් බොස් බලන සැට් එකට ගෞරවයෙන් බුදු සරණයි බොක්කලා බොක්කිලා❤😊

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana ปีที่แล้ว +28

    නිහල්ගේ ටයි එක තමා මරු😁

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +29

    සෙනරත්ගේ wife නම් රෝශිනී ඇයි සෙනරත්ගේ කට ලොක් උනේ..දැවෙන ප්‍රශ්න මේවා

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +4

      විවාහක කාන්තාවක්නේ තමන්ගෙ උනත් 😂

    • @nilunilu-hy7cy
      @nilunilu-hy7cy ปีที่แล้ว +2

      Math oka Hithuwa🤔

  • @madujayawardene3493
    @madujayawardene3493 ปีที่แล้ว +11

    රංජනුයි පිංතුයි වගේ යාලුවෝ දෙන්නෙක් හිටියා නම්

  • @Yasas_Amarasinghe
    @Yasas_Amarasinghe ปีที่แล้ว +11

    18:09
    18:15
    කියන්නෙ නැහැ. කොහොමටවත් කියන්නෙ නැහැ. කියන්නෙම නැහැ😂😂😂

  • @kaushiamarasingha1657
    @kaushiamarasingha1657 ปีที่แล้ว +4

    Apita sihina purayath ona, api sirasata kavadath adarei!!

  • @driveincanada9713
    @driveincanada9713 2 หลายเดือนก่อน +2

    😂😂😂❤❤❤

  • @mr.peacekeeper
    @mr.peacekeeper ปีที่แล้ว +16

    yes bos balana kattiya mee coment ekata like karanna

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +25

    සුපිරිම කතාවක් අදත් බැලුවා අද නිහාල් පොර වෙලා සෙනරත් බලු උනා 😀

    • @Laifin230
      @Laifin230 ปีที่แล้ว +4

      Me kathawe ahinsakaya senarath uu paw

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +2

      @@Laifin230 ඔව් ඉතින්

  • @isuruvlogs1187
    @isuruvlogs1187 ปีที่แล้ว +3

    දොර වහගනින් නිහාල් එතකොට හරිනේ

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +29

    රෝෂිණීට මොනවා වෙලාද මේ vig එකක් දාලා කණ්නාඩි දාගෙන ඉන්නෙ,ඉස්සරහට එන episodes ඔක්කොගෙම එහෙමයි

    • @malithkaveesha353
      @malithkaveesha353 ปีที่แล้ว +6

      මෙයා ඒ කාලෙ film එකකට තට්ටෙ ගෑවා ඒකයි විග් එකක් දාලා ඉන්නෙ

    • @sarariswan2617
      @sarariswan2617 ปีที่แล้ว +1

      Qi

    • @darshanagallath268
      @darshanagallath268 ปีที่แล้ว +2

      Pala hukanno yanna

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@malithkaveesha353 හා එහෙමද මොකක්ද film එක

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +1

      @@darshanagallath268 ඇයි උඹ සේමිණිගෙ මිනිහද

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @masaalvadai6877
    @masaalvadai6877 ปีที่แล้ว +4

    Nihalge tie eka😂

  • @lokumanikadissanayaka
    @lokumanikadissanayaka ปีที่แล้ว +13

    අනේ අදනම් සුපිරි ♥️

  • @prashandesilva8288
    @prashandesilva8288 ปีที่แล้ว +5

    17:46 😂😂😂

  • @chamilhettiarachchi4484
    @chamilhettiarachchi4484 9 หลายเดือนก่อน +2

    එවුනාට සෙනරත් රෝශිනීගෙ හස්බන්ඩ් නෙ 😁

  • @hasinidissanayake4143
    @hasinidissanayake4143 ปีที่แล้ว +7

    ඉතින් රෝශිනීට පුලුවන් නේහ් නිහාල් එක්ක කෝපි නොබී ඉන්න 😒

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 ปีที่แล้ว +5

    Yes Boss episode 165 evanna

  • @SLeverything-xd3zm
    @SLeverything-xd3zm ปีที่แล้ว +2

    තමන්ගේ ගෑනි බොසාට දීලා සෙනරත්ට අත පිහද ගන්න තියෙන්නේ

  • @athuladesilva981
    @athuladesilva981 ปีที่แล้ว +9

    අද ලක්මිනී මාර active 🤣👍

  • @Sanchi212
    @Sanchi212 ปีที่แล้ว +3

    නෝනා වරුනී මහත් වරුනී දාන්නකෝ ps 🥹

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv ปีที่แล้ว +9

    😍😍😍

  • @kaushikaabeykoon9546
    @kaushikaabeykoon9546 ปีที่แล้ว +4

    Yeeeeeessssss bosssssss ❤❤❤

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 ปีที่แล้ว +10

    අද යස් බොස් වැරදියි මොකද චුයින්ගම් එක කාපුවහම කට ලොක් වෙන්නෙ වෙන කාගෙ හරි විවාහක කාන්තාවක් වර්ණනා කලොත්නෙ. නමුත් සෙනරත් රෝශිනී වර්ණනා කරනකොට සෙනරත් ගේ කට ලොක් වීම වෙන්නබැ? මොකද සෙනරත් ගෙ වයිෆ් රෝශිනී නිසා😁😂

    • @ssss-sf3eU
      @ssss-sf3eU ปีที่แล้ว +4

      Onama wihawaka kanthawak kiyala thmi Ranjan mulinma kiwwe.

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +1

      Oww eka nam aththa 💛

    • @captianjacksparrow9175
      @captianjacksparrow9175 ปีที่แล้ว +1

      වෙන කාගෙහරි කියල රන්ජන් කියන් නෑනෙ ඉතින් 😅

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +2

    නාට්‍යය අද වරද්ද ගත්තා නේද.කට ලොක් වෙන්නෙ විවාහක අනුන්ගෙ බිරිදක් වර්නනා කලාම නේද.ඉතින් සෙනරත් වර්නනා කලේ රෝසිනී තමන්ගෙ බිරිදවනෙ.කොහොමද සෙනරත්ගෙ කට ලොක් වෙන්නෙ.🤣

  • @danusandaruwan6473
    @danusandaruwan6473 9 หลายเดือนก่อน +1

    රෝසිනීට කිචි වගේ නිහාල් අතින් අල්ලනකොට

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 ปีที่แล้ว +3

    අනුගේ ගෑනු කෙනෙක් වර්නා කරාම ගොලු වෙනාව කිව්වේ එතකොට සෙනරත් කාල රෝශිනීව වර්නා කරද්දි කොහොමද ගොලු උනේ ?????

  • @darshanaweerakoon7345
    @darshanaweerakoon7345 ปีที่แล้ว +2

    1.34 am

  • @technicalsalad5445
    @technicalsalad5445 ปีที่แล้ว +4

    It was Imposible.. Senarath is the husband of Roshini. So How is his mouth locked after appreciating Roshini?

    • @ssss-sf3eU
      @ssss-sf3eU ปีที่แล้ว

      Ranjan said any married women...he didn't said it won't work for his own wife

  • @sumedahimi2022
    @sumedahimi2022 ปีที่แล้ว +3

    😉

  • @lokatharanaya7744
    @lokatharanaya7744 ปีที่แล้ว +7

    සෙනරත් තමන්ගෙම බිරිඳ වර්නනා කරල කට ලොප් වුනානෙ😂😂😂 sums think to think about 🤨🤭

    • @RansaraS
      @RansaraS ปีที่แล้ว

      😢

    • @ssss-sf3eU
      @ssss-sf3eU ปีที่แล้ว +3

      Roshini is a married women anyway lol

  • @megasiribaddana8348
    @megasiribaddana8348 ปีที่แล้ว +2

    වෙන වැඩපලක් නැද්ද මෙ දෙන්නට

  • @vsmtraveling9730
    @vsmtraveling9730 ปีที่แล้ว +3

    ඒකනම් ටිකක් ගොන් නේ??? තමංගේ බිරිද වර්නනා කලාමත් සෙනෙරත්ගෙ කට ලොක් උනානේ..

    • @dilshangamage3570
      @dilshangamage3570 ปีที่แล้ว +1

      රෝශිනිත් විවාහක කාන්තාවක්නේ

    • @Kesharaandlahiru
      @Kesharaandlahiru หลายเดือนก่อน

      විවාහක වුනත් සෙනරත් ගෙ wife ne

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว +3

    13:57 screen eka diha nobala ahala balanna prens 😋

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว

    😂❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +2

    Ada Nihal bosata kelawena vidiyak thama penne.... 😂😂😂
    Bosata papuwe amaruwak hadei wage.... 🤣🤣🤣🤣
    Niyyyaaamai. 💕💕💕💕💕💕💕💕💕💕💕 Balanna asawen Inna epiyak...... 1st like and comment. ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @krishaninayanika730
    @krishaninayanika730 ปีที่แล้ว +2

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Ayodhya9439wijayaratne
    @Ayodhya9439wijayaratne 7 หลายเดือนก่อน

    😂

  • @julikajulika2146
    @julikajulika2146 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sandhyakumudhuni1607
    @sandhyakumudhuni1607 ปีที่แล้ว

    165 ko

  • @ChampaJanaki-if3yl
    @ChampaJanaki-if3yl 3 หลายเดือนก่อน

    Dgudcb😊

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +1

    GO5 to

  • @yasinduchamod301
    @yasinduchamod301 ปีที่แล้ว

    😂

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว

    R❤🎉💙💖🟩🟦🟨🍒💝💋👄🍭🍨🐠🦄❤🍨🐠❤🧋🍭🐱🐰

  • @kasundananjaya1362
    @kasundananjaya1362 ปีที่แล้ว +4

    ❤❤❤

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว

    🦄🕊️😻🦜🦚🍒🎉🦆♥️💕💕🐬🫐👙💖

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว

    R❤🎉⭐🦄♥️🍒🍭🦭🦜🐬🐧🦄🦘👄🦚

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว

    🎉❤❤❤️❤♥️💛💕🦄🦜💙💛💖😻🕊️🐬🐤🐦✔️

  • @robinmosby7571
    @robinmosby7571 ปีที่แล้ว

    R🎉🦄🕊️😻🦜😻🐬