කඩවර ගොටු පූජාව ගැන හැමදේම | kadawara gotu pujawa | god kadawara dewa waram | kadawara pujaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කිරිබත් ගොටුව, ශුද්ධ ගොටුව සහ පුළුටු ගොටුව යනාදී සියලුම ගොටු වර්ග සකසන අයුරු සහ සිදුකරන වතාවත් පිළිබඳ සවිස්තරාත්මක විස්තරය
    කඩවර ගොටු පූජාව ගැන හැමදේම | kadawara gotu pujawa | god kadawara dewa waram | kadawara pujaa
    kadawara gotu pujawa, kadawara gotu, god kadawara,kadawara dewa waram,kadawara pujaa,kadawara pujawa,kadawara kavi,kadawara dewalaya,sohon kadawara,kadawara god,kadawara deviyanta wadina gathawa,kadawara gotu pujaawa,kadawara mantra,kadawara warama,kadawara dewa kannalawwa,කලා වැවෙන් උපන් කඩවර,kadawara devi gayana,kadawara waram,kadawara deviyo wadina gathawa,kadawara deviyan,kadawara deviyo wadina gatha,kadawara pooja,kadawara deviyanta wadina gatha,maha kadawara devalaya,kadawara dewalaya kala wewa,kadawara yaka,mul kadawara,kadawara deviyo,kadawara deviyo gatha,kadawara devi,kadawara puja
    #god_kadawara #kadawara_gotu_pujawa #kadawara_dewa_waram #kadawara_gotu

ความคิดเห็น • 73

  • @දෙල්ඔලුවගමරාල
    @දෙල්ඔලුවගමරාල 3 ปีที่แล้ว +3

    දේව ගැතිතුමනි මගේ දරුවට තියෙන සියලු දොස් දුරු කරලා මානසිකව නිදුක් නිරෝගිමත් වෙන්න කියලා දිනපතා ඔබතුමා මගේ දරුවට ආශිර්වාද කරන්න මේ දකින හැමෝමත් මගේ දරුව මානසිකව නිදුක් නිරෝගිමත් වෙන්න කියලා පතන්න ඉක්මනින්ම .ඔයාලට පින්

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว

    මහා පිං kandakma ලැබේවා. 🙏🙏🙏🙏🙏 ඔබ තුමා නිසාම ඉ මම මේ පිළිබඳව හොඳින් වටහා ගත්තෙ. මට ගොඩක් වටින වැදගත් කරුණු රාශියක්... සියළු යහපත උදා වේවා. ජයෙන් ජය ම වේවා. තෙරුවන් සරණයි

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +2

    ඔයට ගොඩක් පින් හිත පිරිසිදු හදවතින් ඔය මේදේ සමඡට දේන්න ඵකට ඔයාට ගොඩක් පින්

  • @premakanthi5567
    @premakanthi5567 11 หลายเดือนก่อน +1

    කඩවර දේවතාවුන් වාහන්සේ ට මගේ නමස්කාර වෙිවාසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @jul3072
    @jul3072 ปีที่แล้ว +1

    කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    කඩවර දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏

  • @ambuldeniyalilarathna
    @ambuldeniyalilarathna 2 หลายเดือนก่อน

    හිතපරිසිදුවකියාදෙනඔබට
    සියලුදෙවිපිහිටයි

  • @ranawakaliyanage1170
    @ranawakaliyanage1170 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච්ච් පිහිටයි සැමට

  • @hhjj9079
    @hhjj9079 3 ปีที่แล้ว

    ගොඩක් පිං අත්වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk ปีที่แล้ว

    Obatumata pin,godak hodata siyalu danuma dunna

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 10 หลายเดือนก่อน

    කඩවර දෙවියන්ගේ අරක්ශාව ලැබේවා 🙏🙏🙏

  • @Dinethya123
    @Dinethya123 5 หลายเดือนก่อน

    කඩවර දෙවියන්ගේ වරමක් තියෙනකොට අනිවාර්යයෙන් තියන්න ඔනේමද

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 ปีที่แล้ว

    කඩවර deweyange පිහිට ලැබේවා

  • @sheranimadushika1842
    @sheranimadushika1842 ปีที่แล้ว

    ane mge uththrta pilithurk lbadenna kukul mas walta kili nedda pls mta kalu kumra doshe thibila ain krla inna.

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว

    Uthum U Senewirathna Mul kadawara Devihamuduruwane obawahansege pihitai!!! Anurageth Sitharageth Adarayata obawahansege pihita ashirwadaya rekawaranaya Arakshawa noaduwa lebewa!!!!!!! Apa dedenata athi siyaluma sathuru uwaduru vinasha ve senasima lebewa!!!! Siyalu duk duruve senasima lebewa!!!

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว +1

    කඩවර අප්පච් පිහිටයි

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 5 หลายเดือนก่อน

    Theruwan Saranai Obathumahata..

  • @shanakaherat9992
    @shanakaherat9992 2 ปีที่แล้ว

    "SRI KADAWARA DEVIYANGE PIHITA ASHERWADAYA ARAKSHAWA APA SEYALUMA DENATA LEBEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱

  • @Tharangadesilwa36
    @Tharangadesilwa36 9 หลายเดือนก่อน

    Bahirawa poojawak dena akaraya pahadili karanna kiyala illanawa

  • @isharasenarathna8786
    @isharasenarathna8786 ปีที่แล้ว

    Me sadaha ganna ala warga sadahn krnna puluwanda.

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว

    Dehi kapana ha bade amaruwata dehi mathuran manthrayak hetama denna පුලුවන්ද

  • @lesathhansana.4366
    @lesathhansana.4366 ปีที่แล้ว

    ලුණු දමන්නේ රොටි වලට පමණද
    පහදලා දෙන්න
    දෙවි පිහිටයි

  • @sumithrakumari4594
    @sumithrakumari4594 ปีที่แล้ว

    Godak watinawa

  • @onlinesrilankastudyclub5565
    @onlinesrilankastudyclub5565 ปีที่แล้ว

    ගම්බාර දෙවියන්ට ගොටු පූජාව තියන්නේ කොහොමද

  • @Rajuraju-st9ms
    @Rajuraju-st9ms ปีที่แล้ว

    අලු කෙසෙල් ගන්නවද?

  • @sanjuladissanayaka6448
    @sanjuladissanayaka6448 10 หลายเดือนก่อน

    Sadun gothuwak kiynne .kiri bath walata sadun dala tiyan hodasa

  • @ChathuraSampath-g8c
    @ChathuraSampath-g8c ปีที่แล้ว

    කලුකුමාර දෝෂයට කඩවර ගොටු දෙනවද මහත්මයා?

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว

    Theriwan saranayi

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว

    1st comment

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Thank you so much ❤️🙏😊🌷

  • @shanakaherat9992
    @shanakaherat9992 2 ปีที่แล้ว

    "SRI KADAWARA DEVIHAMDURUWANGE PIHITEN LABANA SATIYE MAGE PATUM ITUWEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු ปีที่แล้ว

    කොච්චර් වියදම්ක් යන්වාද

  • @ChathumiNehara
    @ChathumiNehara 6 หลายเดือนก่อน

    අදුන් ගොටු සදුන් ගොටු කියන්නෙ මොන්වද

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 ปีที่แล้ว

    Bhoma pin

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 2 วันที่ผ่านมา

    කරුනාකර කියන්න කියටද කිරිබත් ගොටු තියන්න ඔනී කයලා

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @user-eu4vc2ws9v
    @user-eu4vc2ws9v ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 oba thuma gawa kadawara inawa nthda

  • @shanakaherat9992
    @shanakaherat9992 2 ปีที่แล้ว

    "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱 SRI KADAWARA DEVIHAMDURUWANGE PIHITA ARAKSHAWA ASHERWADAYA MAHATA LABADENA SEKWA 🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱"

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා.....!

  • @supun.madusanka5442
    @supun.madusanka5442 3 ปีที่แล้ว +1

    කඩවර දෙවි පිහිටයි.

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 11 หลายเดือนก่อน

    කඩවර දේව බැල්ම තියන් අයෙක් එයින් මිදීමට තැබිය යුතු පූජාව කෙසේද

  • @iroshaperera9015
    @iroshaperera9015 2 ปีที่แล้ว

    Me wage gambara appchchtath kirigotu saha anekuth pooja gana danawada gambara appachchta
    Mea poojawa haroyma pahadiliy
    Theruwan saranay obathumata 🙏🙏🙏🙏🙏

  • @anjalikarajapaksha8640
    @anjalikarajapaksha8640 3 ปีที่แล้ว

    🙏🙏

  • @chalanajananjaya3469
    @chalanajananjaya3469 3 ปีที่แล้ว

    දේව ගැතිතුමනි කඩවර අප්පච්චිට ගොටු පූජාව දෙනකොට රුක් අත්තන ඇවරි කනුවක් නැතිව කොරහක පූජා කරන්න පුලුවන්ද

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ගැටළුවක් නෑ

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว +1

    කඩවර දේවියාන්ට දේහිමලයක් දනවද

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      හින්දු පුද සිරිත් අනුව දෙහි මාල,කොහොඹ පත්‍ර මාල, වඩේ මාල ආදිය පුදනු ලබයි. එසේ පූජා කලාට වරදක් නැත.

  • @pradeepchathuranga2590
    @pradeepchathuranga2590 2 ปีที่แล้ว +1

    කිරිබත් ගොටුව පුජා කිරිමෙන් පසුව කොහොමද එක අයින් කරන්නේ කොහෙටද දාන්න ඔනා.තුන් වරැවක් ගොටුව තියන්න ඔනද එ ගැන පැහැදිලි කිරිමක් කරනවාද ඔබ තුමා 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      කිරිබත් ගොටු පූජාව සිදුකිරීමෙන් වරුවකට හෝ වරු තුනකට පසුව එකී සියලු පූජා ද්‍රව්‍ය කිසිවෙකුට නොපෑගෙන තැනකට බැහැර කරන්න.

  • @user-zn7xb1lf3y
    @user-zn7xb1lf3y 3 ปีที่แล้ว

    Pattini maniyange vidiyo akk danna

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      පත්තිනි මෑණියන් වදින විදිය, පූජා පවත්වන විදිය, බාර හාර වී ඒවා නිදහස් කරන ආකාරය
      👉 th-cam.com/video/LIBMgKvAGhg/w-d-xo.html
      👉 th-cam.com/video/Lg5dprU_8Ow/w-d-xo.html

  • @indikagunarathne4358
    @indikagunarathne4358 3 ปีที่แล้ว

    💖🤩💟🙏

  • @kavindikumari2522
    @kavindikumari2522 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mcperera6225
    @mcperera6225 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjananipun2154
    @sanjananipun2154 2 ปีที่แล้ว

    ශුද්ධ ගොටු පූජාව තැබීමට සුදුසු වෙලාව සදහන් කරන්න...

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว +1

    මේ ගොටු පූජා වල් රෑට තැබුවට කමක් නැද්ද කිරිබත් ගොටුව හැර......

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ගැටලුවක් නෑ

  • @slsupuntv7688
    @slsupuntv7688 2 ปีที่แล้ว

    Waramata inna nathiya. Idama athuledi dishtiyata enne netthe ai mahatthaya. Idamen pitadi witharai enne. Idama athulata ene prashayak unama witharai

  • @sunethrahewapathirana6773
    @sunethrahewapathirana6773 2 ปีที่แล้ว +1

    Ehenan ratata wela thiyena de hari gassanna kiyapan kadawara gotta deela😡😡😡😡😡😡

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว

    Pera widio eke ganadewiyan gana kiya wenne eke kiwa anek dewiyanta wadimata pera gana dewiyan wada yuthui kiya mage pujasanaye ganadewiyange piliruwata ihalin saman dewiyan wada ithi ese thaba aththe saman dewiyan sowan pala labi silayen wadi kenk nisa mein apata ganadewi ashrwadaya nalabeda namo buddhaya ganadwwi pihitai

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว +2

      සමන් දෙවියන් යනු දෙවියෙකු වුවද සෝවාන් ඵල ලාභී ආර්‍ය්යන් වහන්සේ නමකි. එබැවින් සමන් දෙවියන්ද බුදුන් වහන්සේ දේශනා කල සෝවාන් ඵල ලාභී අශ්ඨාර්‍ය පුද්ගල කොටසට අයත් වේ. මෙහි සදහන් කරන ලද්දේ හින්දු පුරාණය අනුව ශිව දෙවියන් විසින් සියලු දෙවියන්ට ප්‍රථම ගනේශ වන්දනාව සිදුකල යුතු බවට නියම කල පුරාතන නියමය අනුව අදටත් දේව වන්දනාවට පෙර ගනේශ වන්දනාව සිදුකල යුතු ආකාරයයි. බෞද්ධයන් වන අප සියලු දේව වන්දනාවන්ට පෙර බුදුන් වහන්සේ ප්‍රමුඛ නිකෙලෙස් රහතන් වශන්සේලා වන්දනා කර ඉන් අනතුරුව සෝවාන් ඵල ලාභී සාසනාරක්ෂක දෙවිවරුන් නැමැද අනෙකුත් දේව වන්දනා කිරීම නිවැරදිය. එසේ සිදුකිරීමෙන් අනෙකුත් දෙවිවරුන්ගේ දේව පිහිටද බොහෝ සේ ඔබට ලැබෙනු ඇත. එමනිසා ගණදෙවි ප්‍රතිමාවකට ඉහලින් සුමන සමන් දෙවියන් වැඩ සිටියාට කිසිදු ගැටලුවක් නොමැත. අප අදහන අනෙකුත් දෙවිවරුන් ගත් කල එම දෙවිවරුන්ට වඩා ඉහල වූ ආර්‍ය ඵලයක සුමන සමන් දෙවියන් පිහිටා සිටින බැවින් එතුමන් ඉහලින් පිහිටුවා තැබිය යුතුමය. එය ගණදෙවි පිහිට ලැබීමට කිසිදු ගැටලුවක් නොවේ.

    • @priyantha7190
      @priyantha7190 3 ปีที่แล้ว

      @@dewakatha thank you

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว

    මහා පිං kandakma ලැබේවා. 🙏🙏🙏🙏🙏 ඔබ තුමා නිසාම ඉ මම මේ පිළිබඳව හොඳින් වටහා ගත්තෙ. මට ගොඩක් වටින වැදගත් කරුණු රාශියක්... සියළු යහපත උදා වේවා. ජයෙන් ජය ම වේවා. තෙරුවන් සරණයි

  • @user-no1ru9se1b
    @user-no1ru9se1b 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.m.k.d.r.4355
    @r.m.k.d.r.4355 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @shanakaherat9992
    @shanakaherat9992 2 ปีที่แล้ว

    "SRI KADAWARA DEVIHAMDURUWANGE PIHITA ARAKSHAWA ASHERWADAYA APA SEYALUMA DENATA LEBEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱

  • @DonaMenaka
    @DonaMenaka 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanakaherat9992
    @shanakaherat9992 2 ปีที่แล้ว

    "SRI KADAWARA DEVIHAMDURUWANGE PIHITA ARAKSHAWA ASHERWADAYA MAHATA LABEWA "🔱🔱🔱🙏🙏🙏🔱🔱🔱

  • @nilushasewwandi9886
    @nilushasewwandi9886 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏