VR පිස්සු දොස්තර #1 | Surgeon Simulator: Experience Reality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Surgeon Simulator Sinhala funny Gameplay with Lion Kolla
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Hit the 🔔 to join the notification squad!
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥ MY PC Specs:
    •GPU: ZOTAC RTX2080 AMP EXT CORE ED.
    •CPU: Intel(R) Core i7-8700 CPU
    •RAM: 16GB 3200MHZ
    •MB: Asus TUE Z370-PRO
    •Samsung 960EVO 500GB M.2
    •4TB Hard ✊🏻💦
    •Operating system: Microsoft Windows 10 Pro
    •Acer LED G270HU (2560x1440)
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    I HOPE YOU ENJOYED THE VIDEO. IF YOU DID PLEASE LIKE AND SHARE IT
    FEEL FREE TO SUBSCRIBE AND WATCH MORE EPIC VIDEO
    ChAbhi's GAMING TH-cam CHANEL
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    Like on Facebook
    • / chabhigaming
    Follow me on Twitter
    • / 1chabhi
    Follow me on instagram
    • / officialchabhi
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    ➥ Support
    Best Non Copyrighted Music 2016|1261Clan
    • • Best Non Copyrighted M...
    Best of NCS Mix #029|PixelMusic
    • • Best of NCS Mix #029 |...
    Best of NoCopyrightSounds 2018|cloudx music
    • • Video
    Best of NCS Mix #028 |PixelMusic
    • • Best of NCS Mix #028 |...
    [NCS] NoCopyrightSounds 🔊
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / nocopyrightsounds
    • / ncsounds
    #ChAbhi #ChAbhiGaming #SinhalaGameplay
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    © I do not own all the material i'm posting on my channel. If you are a copyright owner and want your work to be removed PLEASE CONTACT US FIRST through (email-crazyataya@gmail.com) I'll delete this upload immediately.

ความคิดเห็น • 664

  • @ChAbhi
    @ChAbhi  5 ปีที่แล้ว +153

    මා පුතූලා. කරුනාවෙන් සවන් දෙන්න....
    මේ ගේම් එකෙ මම කරන්නෙ කෑම උයන එකෙ කෝකියා උනා වගෙ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක් වෙන එක.
    ඉතින් මිනිහෙක්ව ඔපරේශන් කරන්න තියෙන්නෙ.
    ඇගෙ කෑලි බෑලි කපනවා බලන්න බැරි අය බලන්න එපා. බලලා අම්මෝ ගාලා බය වෙලා *unlike* දාලා අහිංසක මට දුක දෙන්න එපා රත්තරනෙ හොදේ.
    බලන්න අමාරුනම් නොබැලුවත් කමක් නෑ. *like* එකක් දාලා යාලුවන්ට බලන්න *share* පාරක් දාහන්කෝ. 😘😘
    පවුනෙ මම. තවත් කොටසකින් සෙට් වෙමු ඈ.

  • @LioNKoLLA
    @LioNKoLLA 5 ปีที่แล้ว +156

    කැම කලා මැරෙන එක සැපයි වගේ මේ ඩොක්ටර්ගෙන් Operation වෙනවාට වඩා :D

    • @sanjutharaka1674
      @sanjutharaka1674 5 ปีที่แล้ว +2

      LioN KoLLA siraawatama😂

    • @samithdilshan4557
      @samithdilshan4557 5 ปีที่แล้ว +1

      Ow bn

    • @yakaflr1635
      @yakaflr1635 5 ปีที่แล้ว +2

      අම්මෝ ඒක😂😂

    • @imantha9x
      @imantha9x 5 ปีที่แล้ว +2

      ලයන් එන්න operation එකක් කරගන්න

    • @rebeltvsrilanka3028
      @rebeltvsrilanka3028 5 ปีที่แล้ว +1

      එක නම් සිරා බන්

  • @gihanstudio3205
    @gihanstudio3205 5 ปีที่แล้ว +42

    යකෝ වකුගඩු වලට ඇට දෙකලු , අක්මාව කාපු එකක්ලු , පෙනහලු විහික්කරනවා ටහිකේ යකෝ අපිට ජයරත්න දෙවි පිහිටයි ! 😂😂😂😂😂😂😥😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +6

      ජයරත්තනට බිසිනොස් අදිනවා 😂😂

    • @gihanstudio3205
      @gihanstudio3205 5 ปีที่แล้ว +2

      හිටුකො ඕකට කෝල් එකක් දීල අහන්ට 😂😂😂😂

  • @SHADOWX9D
    @SHADOWX9D 5 ปีที่แล้ว +47

    හොද වෙලාවට Chabhi ඇත්තටම Doctor කෙනෙක් නොවුනේ.....😂😂😂💣💪❤️

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +6

      THE DARK SHADOW GAMING මම පව්ව්ව්

    • @SHADOWX9D
      @SHADOWX9D 5 ปีที่แล้ว +4

      @@ChAbhi ලෙඩ්ඩු ඊට වඩා පව්ව්... 😂😂✌️

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +3

      😂😂

  • @sandaruperera8419
    @sandaruperera8419 5 ปีที่แล้ว +42

    චබී : මේක මොකක්ද බන්?
    ලයන්: ඒ කාපු එකක් වෙන්ඩ ඇති බන්..
    😂: ඒක අක්මාව යකෝව්....

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +8

      Sandaru Perera අහ් එහෙම එකකුත් ඇගෙ තියෙද බන් 😂😂

    • @sandaruperera8419
      @sandaruperera8419 5 ปีที่แล้ว +3

      @@ChAbhi 😂😂😂😂✌✌මාත් මොකේ හරි දැක්කා බන් එහෙම එකක් තියෙනවා කියලා..ඕක වෙන්ඩ ඕනෙ..😂✌

    • @sanothimalka4955
      @sanothimalka4955 5 ปีที่แล้ว +1

      Mama marunath uben beheth ganne na chabhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +4

      මම පව්ව්ව් 😂😂

  • @ChandulaWijesekara
    @ChandulaWijesekara 5 ปีที่แล้ว +8

    අම්මෝ මට බැ මෙහෙමත් doctors ලා අර අක්මාව නේද උඩ දන්නේ 🤣 🤣 🤣 පෙනහලු දෙක ගලවලා විසික් කරනවා 👍 👍 🙏😂😂😂😂 බඩ නිකන් මොකද්ද වුණා වගේ 👌👌

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +3

      CMW CREATOR මම මේ දේවල් කලෙ විද්‍යාත්මකව 😁😁

    • @unknowone7767
      @unknowone7767 5 ปีที่แล้ว +3

      @@ChAbhi hakoooo

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😂😂

  • @gamingwithvihaga3647
    @gamingwithvihaga3647 5 ปีที่แล้ว +5

    චභි අය්යෙ ඔයගෙ video බලුවට එපා වෙන්නෙ නැහැ එලම තමා 🤸🏋️👍👍✌️✌️👏🙌

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එලම ෆ්‍රෙන්ඩ් 😘😘

  • @sithumbuddika6295
    @sithumbuddika6295 5 ปีที่แล้ว +16

    හෙලො හෙලෝ මම (ටිවි චැනල්) එකකින් ඔයා අහන(රේඩියෝ චැනල් ) එක මොකද්ද 😆😆😆😆😆😆 මනියගේ පයි එෆ්එම් වෙන්න අැති 😆😆😆

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +2

      Sithum Buddika එක කියන්න බෑ 😂😂

    • @sithumbuddika6295
      @sithumbuddika6295 5 ปีที่แล้ว +1

      @@ChAbhi හපොයි කලූ එෆ්එම්ද කොහෙද . එ්කනේ බේරගන්න බැරි උනේ 😆😆😆😆

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😁😁

  • @liber-t6728
    @liber-t6728 5 ปีที่แล้ว +2

    එකනම් මරු චබි අයිය :-) shooting gameplay එක්කක් ගේන්නකොvr

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      tharidu ruwan එලම බන්. අනිවා 😍😍

  • @sandaruperera8419
    @sandaruperera8419 5 ปีที่แล้ว +2

    ඔපරේශන් එකක් දකිද්දි මෙහෙම හිනා යනවා කියලා හිතුවෙ නෑ ඕයි...😂😂😂😂🔥🔥හම්මෝ ඒකනම් සුපිරි බන්..මේවා දැකලා හිනා ගිහින් පණ යනවා කොයි වෙලේ හරි

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      දක්ශයෙක් ගේමට බැස්සම ඔහොම තමා 😂😂

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 5 ปีที่แล้ว +1

    අම්මෝ බන් operation ekakata yannath dan බයයි බන් චබී....lion kema හදනව වගේ...😅😅😅😅😅😅😅බලොත් කෑ ගහනවද බන්

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Rebel Tv 96 Tharindu priyashan ඔව් බන්. ඉස්පිරිතාලෙ එහා මැත්තෙ මිනී ගොඩගහලා. එතන බල්ලො 😂😂

  • @slrevtv
    @slrevtv 5 ปีที่แล้ว +1

    අම්මෝ යකෝ...! හිනස්සලා මරන්නද හදන්නේ?

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      මේ මිනිස් ජීවිත බේරගන්න කට්ට කන්නෙ මම 😂😂

  • @dax4266
    @dax4266 5 ปีที่แล้ว +2

    උ ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂☠️😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @shenalihansika9807
    @shenalihansika9807 5 ปีที่แล้ว +1

    හන්දියෙ එක කඩේක තමයිලු හොරා ඉන්නෙ අම්මො බඩ අයියෝ 😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      shenali hansika තුන් දෙනාවම අල්ල ගනින් දෙයියනේ. 😂😂

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 5 ปีที่แล้ว +4

    මේකේනම් තව episode ඕනේ😘
    ඔයා වාගෙයි අතල් එකකුත් එක්ක😹

  • @kasuntharanga8305
    @kasuntharanga8305 5 ปีที่แล้ว +1

    Hmmooo ykoo eka ....pattma bn😍😍😍😍😍kathurk tybba bn ethna meseee...🤩 supiri bn ptta...119😄😄😄😄😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Kasun Tharanga කෝල් නොකර බෑ. දැන් මම බේරිලා. 😂😂

  • @doomsday1668
    @doomsday1668 5 ปีที่แล้ว +12

    Rip patient 😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😂😂

  • @udithisuru9350
    @udithisuru9350 5 ปีที่แล้ว +2

    Ammo patta oi chabhi mage papuwath hirauna yako akata....😂😂😂😂lol

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Udith Isuru වරෙන් මම සනීප කරලා දෙන්න

    • @udithisuru9350
      @udithisuru9350 5 ปีที่แล้ว +2

      @@ChAbhi na kamk na bn... dan hodii....😂🔨

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @Akesha69
    @Akesha69 5 ปีที่แล้ว +2

    Ela bn

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😍😍

  • @dax4266
    @dax4266 5 ปีที่แล้ว +2

    වෙලාව ට චබි දොස්තර ගෙනක් උන් නැ අම්මෙ ☠️☠️☠️☠️☠️☠️😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අම්මෝ 😂😂

  • @-umeshkrishantha-9359
    @-umeshkrishantha-9359 5 ปีที่แล้ว +3

    අරූගෙ පර්ශු කූඩුවම ගැලෙව්ව යකෝ..!!! පෙනහල්ල විසික් කරා😂😂😂.!!! චබිය දොස්තරයෙක් උනා නං මල්ශාලා කාරයො කෝටිපතියො අද

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      උන්ගෙන් තමා මට කොමිස් එන්නෙ. 😂😂

  • @lashenoshada9989
    @lashenoshada9989 3 ปีที่แล้ว +1

    මම doctor කෙනෙක් වෙන්නේ නැත්තේ ඕක තමයි වෙඩි තියනවා වගේ නෙමේ 🤣🤣🤣🤣

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 5 ปีที่แล้ว +7

    මැරෙන එක සැපයි යකො😂🔫
    අර බල්ලො ටික පව් යකො ඔහොමත් බනිනවා ද උන්ට😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Sudumal De Silva උන් නිසා තමා මගෙ අවදානෙ බිදුනෙ. 😂😂

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 ปีที่แล้ว +1

    පැලෝපීය නාලෙ මිරිකලා අහුවෙන්න එපා😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අහ් එහෙම එකකුත් තියෙද 😂😂

  • @ghostkiller9448
    @ghostkiller9448 5 ปีที่แล้ว +3

    පට්ට දොස්තර නියමයි💚💜💙💛අමෝ

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😁😁

  • @frostysl5117
    @frostysl5117 5 ปีที่แล้ว +1

    hari hari ChAbi VR eke alila innako Apita Satisfactory DAnne NAthuwe.... (Supiri Video Eka aaaaaz)☺☺☺

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      hemantha bandaranayake සැටිස් එකක් දානවා බ්‍රහස්පතින්දා

    • @frostysl5117
      @frostysl5117 5 ปีที่แล้ว +2

      @@ChAbhi yes yes yes Adarei ChAbiyoooo ♥♥♥

  • @s2hi4t63
    @s2hi4t63 5 ปีที่แล้ว +2

    අම්මෝ හුත්තෝ මට බෑ කවදහරි හිනා වෙලා මැරෙන්නේ 😂😂😂😂😘😘

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අම්මෝ 😂😂

  • @subagya3176
    @subagya3176 5 ปีที่แล้ว +5

    Chabi ඔයා මෙතන ඉන්ඩ ඕනෙ කෙනෙක් නෙමෙයි medical faculty යන්ඩ ඕනෙ එකෙක් 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +2

      Dragon Suba ඔව් ෆ්‍රෙන්ඩ්. බලහන්කො මගෙ ටැලෙන්ට් එක. 😂😂

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 5 ปีที่แล้ว +4

    මාර ආතල් එහ් චභී❤️😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      KaviSL 😁😁

  • @kavinda3039
    @kavinda3039 5 ปีที่แล้ว +1

    🤣හද්ද අනාථයි ෆෙන්ස් 🤣video එක නම් පට්ට ඈ🤩🤩👍👍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එලම බොක්ක 😘😘

  • @ජම්බාgaming
    @ජම්බාgaming 5 ปีที่แล้ว +1

    මරු ආතල් හොදේ දිගටම vr ගේම් ඕනි හොදේ

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +3

    නෑ චබී උය උයම ඉන්න කවදාවත් doctor කෙනෙක් වෙන්න නම් එපා 😂 බුදු අම්බෝ

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Hashan Streaming බෑ. මට පාඩුයි උයල. 😂😂

  • @rovindusandul8231
    @rovindusandul8231 5 ปีที่แล้ว +1

    chabhii prison boss vr game ekee gameplay ekak puluwannam daanawada 😊😊

  • @slchathuva1961
    @slchathuva1961 5 ปีที่แล้ว +1

    අම්මො යකෝ ඒක😂😂😂 තව ගේම්ප්ලේ ඕනේ

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම ආ

  • @kingdomtravel8684
    @kingdomtravel8684 5 ปีที่แล้ว +2

    ඔපරේෂන් නෙවයි යකූ.
    මේ එම්බාම් 😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Kingdom Travel දෙකම එක පාර කරලා දැන්මා බන්. 😂😂

    • @kingdomtravel8684
      @kingdomtravel8684 5 ปีที่แล้ว +1

      @@ChAbhi එහෙම ලේසියි නේද? කොහොමත් ඔය ඔපරේෂන් එකෙන් පස්සේ ඌ ජීවතුන් අතර ඉන්නැහැනේ.... 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එක වෙනමම සීන් එකක් 😂😂

  • @santhushweerasinghe3237
    @santhushweerasinghe3237 5 ปีที่แล้ว +2

    අම්බො ChAbhiyo එක😂 හිනාකල මැරෙනො😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Yukthi Santhush හම්ම්ව්ව් 😘😘

  • @mr_ROCK393
    @mr_ROCK393 5 ปีที่แล้ว +2

    චබී මෝචරිය සම්පූර්ණයෙන්ම පිරිල බන් තව එවන්න එපා බන් 😂😂😂
    😍😍😍👍👍👍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අප්පා. කලින් කියන්න එපෑය. 😂😂

    • @mr_ROCK393
      @mr_ROCK393 5 ปีที่แล้ว +1

      @@ChAbhi 😂😂😂

  • @cricketstudiosl8700
    @cricketstudiosl8700 5 ปีที่แล้ว +1

    Ado GG chabhi 👍 supereyata play kara😂😂😂😂pattha👊

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම ෆ්‍රෙන්ඩ් 😍😍

  • @senithmalabage7789
    @senithmalabage7789 5 ปีที่แล้ว +2

    Ane ammo wadurata dali phiya ahuwunaa wgee😄😄

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😂😂

  • @kavindunaveen3200
    @kavindunaveen3200 5 ปีที่แล้ว +1

    යකෝ අක්මාවෙන් බෝල් ගහන්න එපා😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අහ් ඒ අක්මාවද 😂😂

  • @samudradilani2158
    @samudradilani2158 5 ปีที่แล้ว +1

    ඊලඟ සැරේ වත් හරියට කරන්න නැත්තං ඊළඟ පාර ඒ මනුස්සය මැරෙයි chubbyඅයියේ 👏👍👌😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      ගේනකොටම මැරිලා ඉදියේ.

  • @prabuthfernando4241
    @prabuthfernando4241 5 ปีที่แล้ว +2

    මූ කොත්තු ගහනවා බං 😂😂

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 5 ปีที่แล้ว +1

    chabhi train eke experimental server ekata dala patta ne

  • @slworld3624
    @slworld3624 5 ปีที่แล้ว +1

    ඇගත් හිරි වැටුන යකො😷 එකට 😂✊💓🎮

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අහ්. වරෙන් හිරි වැටුන එක යවලා දෙන්න මම ලගට ෆ්‍රෙන්ඩ් 😂😂

  • @vetoindustries6464
    @vetoindustries6464 5 ปีที่แล้ว +3

    oculus rift Vr එකටම එන games ද oculus rift vr එකට අමතරව වෙනත් Vr වලටත් ඔය saport කරනවද

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Veto Industries steam එකෙ ගේම් එක ගන්නකොට එතන යට තියෙනවා මොන vr වලටද සපෝර්ට් කරන්නෙ කියලා. Oculus site එකෙනම් ඉතින් ඔක්කොම පුලුවන්. මේවා free games නෙමෙයි.

  • @liongamingpresent814
    @liongamingpresent814 5 ปีที่แล้ว

    Adooooo aka patta .panahalla uden geya.ala vr chabhi pro bro.chabhi doctor kanak weyan .ubata galapanwa

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අන්නෙකයි ෆ්‍රෙන්ඩ් 😁😁

  • @senuragangulali6750
    @senuragangulali6750 5 ปีที่แล้ว +1

    චබී , ශාෆි ගේ අනිත් එක වගෙයි 😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @sahan_pasindu
    @sahan_pasindu 5 ปีที่แล้ว +1

    ammo eeka🤩🤩 පෙනහළු කැලේ 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😂😂

  • @lunarlawliet9849
    @lunarlawliet9849 5 ปีที่แล้ว +1

    Jayarathna pihitai😂😂
    Video eka pttama

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලස් ආ.

  • @imeshmadushanka4084
    @imeshmadushanka4084 5 ปีที่แล้ว +1

    Kandy wala aluthan asri hispd ekk haduwa embam karanna br... hoyanwa athi enna batida DR chabhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අහ් මට එන්න කිව්වා එකට 😂😂

  • @TIKTOK-yw6rm
    @TIKTOK-yw6rm 3 ปีที่แล้ว

    කෑම කාලා ලෙඩ වෙන එවුන්ට ජම්බු දෙවියන්ගෙම පිහිටයි

  • @slchamu2264
    @slchamu2264 5 ปีที่แล้ว +1

    අම්මො ඔයි මෙකෙ තියෙන අතල්😂ෆට්ට බන්.තව ඔනා.😙

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම ආ 😍😍

  • @animationking2363
    @animationking2363 5 ปีที่แล้ว +2

    Ammo eka 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      😘😘

  • @charlesferdinan4227
    @charlesferdinan4227 5 ปีที่แล้ว +1

    Dr.shafi ohama wena athi ne..(vr game play nan super)

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අම්මෝ එක කියන්න බෑ 😂😂😂

  • @ashenkaveesha4239
    @ashenkaveesha4239 4 ปีที่แล้ว +1

    මේක මාර ආතල්නෙ යකෝ.😂😂😂

    • @ChAbhi
      @ChAbhi  4 ปีที่แล้ว

      ආයෙ 😂😂

  • @ජම්බාgaming
    @ජම්බාgaming 5 ปีที่แล้ว +1

    අනේ අම්මෝ මිනිස්සුන්ට අඔ සරනයි

  • @chinaa6650
    @chinaa6650 5 ปีที่แล้ว +1

    eka pahara... satisfactory eke koochchi awo 😍

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඔව් ඔව්. මම පෙන්නුවෙ ගේම් එකෙ.

  • @sandarudissanayaka5243
    @sandarudissanayaka5243 5 ปีที่แล้ว +1

    ඩොක්ටර් චබි තව ඔපරේෂන් ඔනේ මචං......

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම බන්.

  • @vinukajay9
    @vinukajay9 5 ปีที่แล้ว +1

    Ado eka පට්ටම thawa ona eke

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😍✌🏻

  • @jasonbrothers3865
    @jasonbrothers3865 5 ปีที่แล้ว +1

    chabi oyala set ekanam supiri bro

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම බන් 😘😘

  • @aseldissanayake409
    @aseldissanayake409 5 ปีที่แล้ว +1

    hoda welwata uba doctor kenek un nate....nathm ෂාපි ta una de thma wene....😆😆

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      අම්මෝ 😂😂

  • @surangasumith95
    @surangasumith95 5 ปีที่แล้ว +1

    අර අර ලේ විදින කොට එක හොරෙන් අතේන් වහා ගත්තා 😁😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      බෑනෙ කරන්න. දැකලනේ. 😂😂

  • @thashmilayashodhathash6157
    @thashmilayashodhathash6157 2 ปีที่แล้ว +1

    අනේ මන්දා පරන ඒවා මේ ටිකෙම සජෙස්ට් කරනවා චබියො 😍❤️❤️😘

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว

      අම්මො ඒ කාලෙ.

    • @thashmilayashodhathash6157
      @thashmilayashodhathash6157 2 ปีที่แล้ว

      @@ChAbhi අම්මො ඇත්තටම ඒවගෙ ගේම් ටිකක් ආයෙත් ගේමු 😍😍

  • @avindulakshan5988
    @avindulakshan5988 5 ปีที่แล้ว +2

    චබී satisfactory එකේ අලුත් update එක ඉක්මනට ඔනේ එක අැවිත් නේද? 😚

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එලම ආ.

  • @lasarakaweenarajasingha5151
    @lasarakaweenarajasingha5151 3 ปีที่แล้ว +2

    maru doctor

  • @dax4266
    @dax4266 5 ปีที่แล้ว +1

    හොර උපාධි මචං 😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      chami තැපැල් උපාදී.

  • @raviyagk
    @raviyagk 5 ปีที่แล้ว +1

    අතභ්තු අසලව්ාසයිා Secret Neighbor Video tava onna

  • @dinitharanketh
    @dinitharanketh 5 ปีที่แล้ว +1

    Amboh mata ba 🤣🤣🤣

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Dinitha Ranketh මොකො බැරි 😂😂

  • @hansanabro42
    @hansanabro42 5 ปีที่แล้ว +1

    Dosthara hithahondha paraadhai chabhi brota!👍✌😎

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම එකෙන්ම

  • @slmrgaming763
    @slmrgaming763 5 ปีที่แล้ว +1

    Night time damma neda. Lion genapu aluth gameplay ake video ekak ubath genenko eka patta bn

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Matheesha Punchihewa බලමු ආ එකත් ගේන්න 😘😘

  • @desertwarrior6457
    @desertwarrior6457 5 ปีที่แล้ว +2

    Meka baladdi mage papuwath riduna yako 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Kushan Dodanthanna වරෙන්. මම සනීප කරලා දෙන්න.

    • @desertwarrior6457
      @desertwarrior6457 5 ปีที่แล้ว +2

      Ammoh eka 😂😂😱

  • @kamalrajapakshe4098
    @kamalrajapakshe4098 5 ปีที่แล้ว +2

    Ai chabhi oya AL walata bio kare naththe? Karanam A pass ekak sure.

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      හම්මෙ. එකෙන්ම

  • @sriragu2908
    @sriragu2908 5 ปีที่แล้ว +1

    Satisfactory gameplay chabhi

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අද දානවෝ....

  • @Dilon47
    @Dilon47 5 ปีที่แล้ว +1

    ගරාජ් එකේ වගේනෙ , ඔපරේෂන් 😹

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      මුලින් වැඩ කලේ එකෙ

  • @dax4266
    @dax4266 5 ปีที่แล้ว +1

    අම්මෙ චබි අයියෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😘😘

  • @Avi0528
    @Avi0528 5 ปีที่แล้ว +1

    dr.safi hodai ne dr.chabhi ta wada ammo 😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      මාව ගෙනියයි යකූව් පොලීසියෙන්. 😂😂

  • @sasamaraweera3475
    @sasamaraweera3475 5 ปีที่แล้ว +1

    අනේ අම්මෝ බන් චබී උබනම් දොස්තර කෙනෙක් වෙන්න එපා.

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      මම පව්ව්ව්.

  • @CASTROGaming005
    @CASTROGaming005 5 ปีที่แล้ว +1

    ela uba ohomakaran palayan chabithaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😘😘

  • @flavianvishal
    @flavianvishal 5 ปีที่แล้ว

    Ambo yako nikamatawath chabhiya langa ekek dan kalanthe dannath bhaya wela aththe ai bn mu maragena kanna hadanawane😂 kamak na athal ekakne digatama genen. Anika dan ses team ekama VR da.Patta patta

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එකෙන්ම එකෙන්ම

  • @nidulamaldeniya4335
    @nidulamaldeniya4335 5 ปีที่แล้ว +1

    Eknm patta oiii lol ah 🤣🤣🤣🤣

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @sltiger9565
    @sltiger9565 5 ปีที่แล้ว +2

    කම්මලක් වගේ.😂....

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      Uditha Dilshan අම්මේ 😂😂

  • @charukaindrajith6131
    @charukaindrajith6131 5 ปีที่แล้ว +1

    අම්මෝ චබී උබ මලත් ඩොකෙක් නම් වෙන්න එපා ආ 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      SL Demon අම්මෝ 😂😂

  • @rusirumihindu1783
    @rusirumihindu1783 5 ปีที่แล้ว +1

    ස්වර්ණවාහිනි ඔබේ අවදනය පිනිසයි 😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අම්මෝ

  • @shadowsl1800
    @shadowsl1800 5 ปีที่แล้ว +1

    එලම චබී අයියාහ්

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😁😁

  • @S.M_SHAN609
    @S.M_SHAN609 5 ปีที่แล้ว +1

    Ane ammoo Beheth opareshan epoooooooo mama mareyiiiiiii

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      Sheelananda Himi 😂😂

  • @mradi_ds1755
    @mradi_ds1755 5 ปีที่แล้ว +2

    එකනම් මරු අයියේ ෆැක්ටි එකක් ලගදිම දාන්නේ නැද්

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අද දැන්මෝ

  • @vishwaasantha4632
    @vishwaasantha4632 5 ปีที่แล้ว +1

    තව එකක් දෙන්න පුලුවන්නං සෝයි පට්ට 😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම ඉස්සරහට 😁😁

  • @sasankamadusahan9826
    @sasankamadusahan9826 5 ปีที่แล้ว +1

    Ahinsaka manussayawa maruwa ne chabii

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @avindulakshan5988
    @avindulakshan5988 5 ปีที่แล้ว +1

    එ්ක අාතල් ඔයි තව ඔනේ😁😂😂

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 5 ปีที่แล้ว +1

    Chabhi වකුගඩු කපන්නෙ නිකන් කොත්තු ගහනවා වාගේනේ😹

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      හැකියාව. 😂😂

  • @Imesh_001
    @Imesh_001 5 ปีที่แล้ว +1

    අම්මෝ බයේ බෑ දැන් නන් 😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      බිය නොවන්න මිතුර 😂😂

  • @රස්තාකොල්ලා-ඹ7ජ
    @රස්තාකොල්ලා-ඹ7ජ 4 ปีที่แล้ว +2

    චබියෝ උබට හරි යන්නෙ නෑ බං මේ ගමේ😂😂😂😂✋යකො ඕක ඔහොම නම් මම ලෙඩ වේලා ඉද්දි චබියා මම වැල්ඩින් කරයි😂😂😂✋✋✋✋✋✋✋✋✋

  • @kalanadesilva796
    @kalanadesilva796 5 ปีที่แล้ว +1

    Thawa ekak one ekmanata

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      එකෙන්ම එකෙන්ම

  • @KnightA
    @KnightA 5 ปีที่แล้ว +1

    අප්පා...යටි බඩ කොරවෙලා ගියා..

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      😂😂

  • @kanishkasandaruwan
    @kanishkasandaruwan 2 ปีที่แล้ว

    එකෙක් අඩේ වකුගඩුව වැටුන බ්න් වකුගඩුව ඕනි නෑ හදවත සෙට් කරමු😂😂

  • @dontworrysl9966
    @dontworrysl9966 5 ปีที่แล้ว +1

    ඉල ඇට බං මුලින් කපලා දැම්මේ😂😂

  • @rasijpanandu547
    @rasijpanandu547 5 ปีที่แล้ว +1

    Satisfactory video akak

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      දැන්මෝ.

    • @rasijpanandu547
      @rasijpanandu547 5 ปีที่แล้ว

      @@ChAbhi ela

  • @samundaadeepa8036
    @samundaadeepa8036 5 ปีที่แล้ว +1

    kala marana aka hodai chabhi patta

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว

      අම්මෝ 😂😂

  • @shenalihansika9807
    @shenalihansika9807 5 ปีที่แล้ว +1

    Ammo chabi mata be ai ehema kre uta pau maruwaa 😳😳😣😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      ඒකා ගෙනකොටම මැරිලා ඉදියේ. 😂😂

  • @kenzoff3894
    @kenzoff3894 5 ปีที่แล้ว +1

    වකුගඩු දේකේ හිල් දෙකකුත් තිබ්බා නේ බන්😂😂

    • @ChAbhi
      @ChAbhi  5 ปีที่แล้ว +1

      එකනෙ බන් 😂😂

    • @kenzoff3894
      @kenzoff3894 5 ปีที่แล้ว

      😂😂❤️