2023 A/L ලියන සියල්ලන්ට දැනුම්දීමක්...විභාගය කල්දැමූ හේතු අමාත්‍යාංශය කියයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.net/@adaderana_si...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    » WhatsApp Channel: chat.whatsapp.com/JCoswoO21fO...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 370

  • @Ruwan2001-tw2uf
    @Ruwan2001-tw2uf 11 หลายเดือนก่อน +324

    උන්ට rslt එවන්න මාස 7යි.අපිට විබගෙ ලියන්න මාස 2යි..අපි පලි මුන්ට rslt එවන්න බරිඋන කියලා ...

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน +4

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @sonalkss6973
      @sonalkss6973 11 หลายเดือนก่อน +3

      සිරා

    • @ourdream4348
      @ourdream4348 10 หลายเดือนก่อน +13

      මුන් පිස්සො බන් ,මේ වගේ රටක ඉපදිල අපි ගෙවන්නෙ කරුමයක්

    • @xi-ruiniacharlett9068
      @xi-ruiniacharlett9068 10 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 are u mad?

    • @NethmiMadhushani-zl3mr
      @NethmiMadhushani-zl3mr 10 หลายเดือนก่อน +3

      Kiyala wedak na 😢 lamaige jiwithe mun kanawa

  • @roshiniroshini5588
    @roshiniroshini5588 11 หลายเดือนก่อน +56

    ප්‍රතිඵල ප්‍රමාදය නිසා විභාග කල් ගිය එකට ඇයි ලමයින්ගෙන් පලිගන්නේ මේ වැඩිහිටියො...අපේ රටේ උගත් වැඩිහිටියො විදිහට මේ විදිහට ලමයින්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන එක සදාචාරාත්මකද....අපි ඉල්ලනෙ අපිට ලැබිය යුතු සාධාරණ කාලය පමණයි එය වැඩිපුර කාලයක් හෝ අනවශ්‍ය කාලයක් නෙවේ....කරුණු කාරණා නොදැන හිතු මනාපෙට දේවල් කියන්න එපා...ඒකෙන් පරම්පරාවකගෙ අනාගතය විනාස වෙනවා...😑🙏

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @user-vr2gv5gg7o
    @user-vr2gv5gg7o 11 หลายเดือนก่อน +95

    ඇයි තේරුම් ගන්න බැරි ඔයාලා සෙල්ලම් කරන්නේ ලමයින්ගේ ජිවිත එක්ක කියලා.ඔයාලාට ඔච්චර කලින් එක්සැම් තියන්න අමාරුව නම් ඇයි හරි විදියට රිසාල්ට් දුන්නේ නැත්තේ. රටෙ ආර්තික ප්‍රශ්නවලටත් ලමයි පලි.තෙල් ප්‍රශ්නවලටත් එහෙමයි. 2 ශයි 3 ශයි කරන ලමයි දවස් 80කින් සිලබස් කවර් කරගන්න දෙවියොද🙂💔. 1 ශයි අයට ඕලෙවල් රිසාල්ට් ආවේ පහු වෙලා.ස්කොල පටන් ගත්තේ පහු වෙලා. සිලබස් ඉවර වෙලා නෑ හරියට.අපිට සාදාරන ඉස්ට කරන්න. අපිට ලබා දිය යුතු කාලය ලබා දෙන්න.වග කිව යුතු බලදාරින් මේ ගැන බලන්න අනිවාරෙන්🙂❤️.

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @Acosticaemborce
    @Acosticaemborce 11 หลายเดือนก่อน +10

    Exam අනිවාර්යයෙන්ම කල් යා යුතුයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @chathusew6418
    @chathusew6418 11 หลายเดือนก่อน +41

    ආණ්ඩුවෙ නොහැකියාවන් ළමයින්ගේ පිටින් යැවීම අසාධාරණයි👍

  • @crazygirl00000
    @crazygirl00000 10 หลายเดือนก่อน +5

    මම 2023 3rd shy කරනවා. 2022 results හිතපු විදිහට ලැබුණේ නැහැ. මේක මගේ අන්තිම Shy එක, z score එක මදි. තව මාස 2 හමාරකින් 3rd Shy ready වෙන්න අමාරුයි, bioscience වගේ stream එකක් මාස දෙක හමාරකින් ගොඩ දාගන්න අමාරුයි. අපිට Private university යන්න තරම් සල්ලි නැහැ, government university යන්න තමයි try කරන්නේ. මම ගොඩ ගියොත්නේ තමයි මගේ පවුලම ගොඩ යන්නේ කොහොමහරි 2024 march වලටවත් විභාගය කල් දාන්න. ඊට පස්සේ ඉක්මනින් විභාග ප්‍රථිඵල දෙන්න උත්සහ කලොත් 2024 අයට පාඩුවක් වෙන්නේ නෑ, අනේ කරුණාකරලා අපිට කරන ලොකු උදවුවක් හැටියට විභාගය march වලට කල් දාලා දෙන්න. නැත්නම් Shy එක skip කරලා 2024 තමයි ලියන්න වෙන්නේ. ළමයින්ගේ පැත්තෙන් පොඩ්ඩක් හිතලා බලන්න. මේක ලොකු අසාධාරණයක් කරුණාකරලා අපිට පිහිට වෙන්න. මේක ලොකු පීඩනයක්. ඉක්මනින් සුබ වාදී පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @Nehavr67
    @Nehavr67 11 หลายเดือนก่อน +7

    ⭕👉විභාගය කල් යාමට සාධාරණ හේතු.👉⁉️️
    1️⃣. සාමාන්‍යයෙන් පළමු වර හොදින් ලියා අවශ්‍ය ටාගට් එක හරි කියලා ඉන්න කෙනෙක් නූලෙන් ලකුනු මදි වෙලා ගියොත් ඒ ලමයා කොහොමද ආපහු ඒකට සූදානම් වෙන්නෙ.
    2️⃣. වශයන් මාරු කරන අය result එක මත ඒක තීරනය කරන්නෙ, එතකොට කොහොමද ඒ තීරණය ගත්තත් තීරණයට අනුව ඉස්සරහට වැඩ කරගන්නෙ?
    3️⃣. මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ නොහැකියාවක්නේ ඒකට ලමයි පලිද?
    Result වෙලාවට ආවනම් ලමයි මෙහෙම ඉල්ලීමක් කරන්නෙත් නෑ, මේ වගේ අර්බුද ඇති වෙන්නෙත් නෑ.
    4️⃣. ඔච්චරටම exam එකේ බැලන්ස් එක හදාගන්න ඕනි නම් මේ පාර ආණ්ඩුවෙන් වැරැද්දක් උන බව පිලිගෙන ඒ අවශ්‍ය කාලය ලමයිට දීලා ඊලග පාර වැරැද්දක් නොවෙන්න ඉක්මනට result දුන්න නම් එතනින් එහාට මේ අර්බුදය ඉවරයි .
    නැතුව මේ ආණ්ඩුව විසින් නොහැකියාව නිසා ඇති උන අර්බුදය ලමයිගෙ සම අයිතීන් ගෙන් අසාධාරණ විදියට උදුරගන්න එක මහම මහ කුහක අමන වැඩක්.
    5️⃣. කලින් exam වලදි ලමයිට ලැබුන කාලයම rusult ආවම ලමයිට ලැබෙන්න ඕනි.
    මේ සුසිල්ගෙ කපටි කමට කුහක කමට කිව්ව වචනයක් නිසා ලමයි ගෙ අයිතිය වෙනස් කරන්න තියෙන අයිතිය මොන වගේ එකක්ද?
    ඒකෙන් සුසිල් හිතනවනම් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කපටි වචනයක් පාවිච්චි කරල, කපටි කවදාවත් නොකරපු ක්‍රියාවක් කරල ඒක පට්ට පහත් වැඩක්.
    තව කොච්චර සාධාරණ හේතු තියෙනවා ද?

  • @danadana4643
    @danadana4643 11 หลายเดือนก่อน +38

    අනිවාර්යයෙන් කල් යන්න ඕන

    • @amgeryanimals4272
      @amgeryanimals4272 11 หลายเดือนก่อน

      ඔව් යකෝ..දැන් නන් යකා නැගල තියෙන්නෙ...මුන් නොවැම්බර් තිබ්නොත් එහෙම නන් ..ඩෙවෙනි පාර කරන්ට සල්ලිට්ග් නෑ

  • @__precious__4552
    @__precious__4552 11 หลายเดือนก่อน +50

    උසස්පෙල කල් දැමිය යුතුයි. ප්‍රතිඵල පරක්කු උනෙ ලමයින්ගෙ වැරදි නිසා නෙවෙයි. ඉතින් ලමයි ඇයි එයාලගෙ අනාගතෙන් මේ පාලකයන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්නෙ .

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @dilhanikiriella9556
    @dilhanikiriella9556 11 หลายเดือนก่อน +30

    දින අසූ ගාන්නෙන් ආයෙ එක්සෑම් එක ලියන්න බෑ, එක්සෑම් එක කල් යන්න ඔන.

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @tharindud9362
    @tharindud9362 11 หลายเดือนก่อน +30

    නොවැම්බර් 27 ව්බාගේ තිබුනොත් ප්‍රතිපල අවිල්ලා දවස් 85 කටත් වඩා අඩු කාලයක් තමයි 2 nd shy ලමයින්ට අයෙත් ලැස්ති වෙන්න තියෙන්නෙ. ඔය තියන කාලේ හැරෙන්නවත් මදි.අනික ප්‍රතිපල ඇවිල්ලා විශයන් මාරු කරන ලමයින්ට නොවැම්බර් 27 exam තිබුනොත් ලොකු අසාධාරණයක් .වෙන අවුරුදු වල results ඇවිල්ලා මාස 5ක් වත් දුන්නා ඊලග exam ekata. එ නිසා මේ පාර විබාගෙ අනිවර්යෙන්ම කල් යා යුතුයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @Parami.Sandachaya
      @Parami.Sandachaya 10 หลายเดือนก่อน

      navaththaganna redda spam eka
      @@ussonlineacademy8159

  • @user-ql7vb1ec3y
    @user-ql7vb1ec3y 11 หลายเดือนก่อน +51

    දින අසූවෙන් ලියන්න පුලුවන් ද ආයෙ ලියද්දි... ඒක අසාදාරනයි... මාස ගානක් අරන් පේපමාකිං වලට දැන් කියනව ඒකට ලු නොවැම්බර් 27ට කල්.දැම්මෙ.... බොරු කියන්න එපා... සාදාරන කාලය ලබා දෙන්න

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @anjalikaharshani6481
      @anjalikaharshani6481 11 หลายเดือนก่อน

      Aththa eyalata papers balanna kal yana ekata wisadumak hoya ganne nathuwa 2shy apita dila thiyena kalaya adu karana eka asadaranai

  • @pahananjana4223
    @pahananjana4223 11 หลายเดือนก่อน +21

    Exam කල් යා යුතුයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @user-ql7vb1ec3y
    @user-ql7vb1ec3y 11 หลายเดือนก่อน +23

    එක්සෑම් එක කල් යන්න ඔන... ආයෙ ලියන්න බෑ දින අසූ ගාන්නෙන්

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @S-A-M-A722
    @S-A-M-A722 11 หลายเดือนก่อน +66

    ඉතින් රිසාල්ට් කලින් එවපල්ලකො.විබාගෙ තියන්න දගලන තරමට එවා ගැනත් හිතුවනම් හරිනෙ.මේ මාස දෙකක් තියලා රිසාල්ට් එව්වම ලමය් අන්ද මන්ද වෙන එක අහන්නත් දෙයක්ද...OL රිසාල්ට් එවන්නත් මාස ගානක් ගන්නවා,AL ත් ඒමය් රිසාල්ට් කලින් එවන්න වැඩපිලිවෙලක් හදන්න විබාග තියන්න කලින්.

  • @goemtvsc
    @goemtvsc 11 หลายเดือนก่อน +52

    රජය අපෙන් හූරගෙන කාපු කාලෙ අපිට ඕනෙ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @powerbutton6305
    @powerbutton6305 11 หลายเดือนก่อน +252

    2023 උසස්පෙළ විභාගය අනිවාරෙන්ම කල් දැමිය යුතුයි.ළමයින්ට ලැබිය යුතු සාධාරන කාලය අනිවාරෙන්ම ලබා දිය යිතුයි.

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @Unknown-es5eh
      @Unknown-es5eh 11 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 😂karai lbba

    • @Hsy462
      @Hsy462 11 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 free da ( hemota ma salli ne ne moda nakiya ) 😮‍💨😮‍💨😮‍💨😮‍💨

    • @Riya20059
      @Riya20059 10 หลายเดือนก่อน +6

      Ane yako..
      API palaida second shy Karana ayata wela na kiyala...

    • @kaveesh.1180
      @kaveesh.1180 10 หลายเดือนก่อน

      1 shy apitawath syllubus iwar na thm..@@Riya20059

  • @goemtvsc
    @goemtvsc 11 หลายเดือนก่อน +27

    මුන් ඔක්කෝටම පළිගන්නේ ළමයින්ගෙන්නේ

  • @imsheh
    @imsheh 11 หลายเดือนก่อน +43

    අපෙ දෙමව්පියන්ගෙ චන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිහින් ...අපිව මරන් කන්න හදනව.බොහොම ස්තූතියි 🙂🙏

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @asindudreamz5184
    @asindudreamz5184 11 หลายเดือนก่อน +152

    2023 උසස් පෙළ විභාගය අනිවාර්යෙන් කල් දැමිය යුතුයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @ranjanipushpalatha8377
    @ranjanipushpalatha8377 11 หลายเดือนก่อน +19

    උසස්පෙල විබාගය කල් යා යුතුමය්

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @chenulimenara1457
    @chenulimenara1457 11 หลายเดือนก่อน +35

    හැබැයි අපිට සා . පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගත්තෙත් දෙසැම්බර් පළවෙනිදා (2021 ) නෙ එතකොට සා පෙළ මැද ද උසස් පෙළ පටන්ගත්තේ (අපිටත් හොරෙන්🤣)

    • @Thara_the_RAM
      @Thara_the_RAM 11 หลายเดือนก่อน +1

      😅

    • @chenumi11
      @chenumi11 11 หลายเดือนก่อน +1

      😅

    • @tharindud9362
      @tharindud9362 11 หลายเดือนก่อน +1

      😅

    • @ccmsteelbuildingssystemspv8295
      @ccmsteelbuildingssystemspv8295 11 หลายเดือนก่อน +2

      👍

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @SOFTWAREDEVELOPER-es5su
    @SOFTWAREDEVELOPER-es5su 11 หลายเดือนก่อน +207

    2023 උසස්පෙළ විභාගය අනිවාරෙන්ම කල් දැමිය යුතුයි.ළමයින්ට ලැබිය යුතු සාධාරන කාලය අනිවාරෙන්ම ලබා දිය යිතුයි...

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @wathilarashmika2861
      @wathilarashmika2861 10 หลายเดือนก่อน

      🤣@@ussonlineacademy8159

  • @dilmihansika886
    @dilmihansika886 11 หลายเดือนก่อน +61

    අපිට ලැබෙන්න ඕන කාලේ ලබා දෙන්න මේක අනිවාර්යයෙන්ම මාර්තු වලට කල් යන්න ඕනේ මේක තමයි අපේ ජීවිතේ තීරණය කරන්නේ

    • @frj567
      @frj567 11 หลายเดือนก่อน

      💯

    • @ChamodUdayangaEdu9
      @ChamodUdayangaEdu9 11 หลายเดือนก่อน +1

      Ow

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @Unknown-es5eh
      @Unknown-es5eh 11 หลายเดือนก่อน

      Amboo march?

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 10 หลายเดือนก่อน +1

      😂😂😂😂 March venkn pol gnnda. Gihin pdm krnwa. Kalin auruddeth ohom kal danna kiyapu aya godak shy ekath skip kralalu. E nisa me pra mokk kryda dan nh. Exm krnw nm pdm krnn

  • @Thara_the_RAM
    @Thara_the_RAM 11 หลายเดือนก่อน +46

    අපිට අවශ්‍ය කාලය ඕනේ. සිලබස් එක අධ්‍යානය කරන්න තියෙන කාලය දෙන්නේ නැත්තේ ඇයි. මේක හරි ම අසාඅදාරණ වැඩක්

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @AnuththaraPriyantha-os9jl
    @AnuththaraPriyantha-os9jl 11 หลายเดือนก่อน +132

    අපිට අපේ කාලය ඕනී

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 11 หลายเดือนก่อน +8

    මාර්තු වෙනකන් කල් දාන්න 🙏🙏🙏

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @SSBeatZ6238
    @SSBeatZ6238 11 หลายเดือนก่อน +7

    Exam eka aniwaren kal yanna one....#24 February

  • @chalanisamudika4220
    @chalanisamudika4220 11 หลายเดือนก่อน +6

    අනේ ළමයිව මෙහෙම අසරණ කරන්න එපා. Pls exam කල් දාන්න. අඩුම පෙබරවරි මුලට. මාස 2k කල් ගියා කියලා වයසට යන් නෑ.1stshy අයට තව වැඩ ටිකක් කරගන්න පුළුවන්. එයලට අසාදාරන නෑනේ.2nd shy 3rd shy අයටත් අසාදාරන නෑ එතකොට.දෙපැත්තටම සදරනයක් වෙන්න ඕනි. කල් දාන්න exam

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @goemtvsc
    @goemtvsc 11 หลายเดือนก่อน +74

    රජය අතින් වුණ කල් මැරීම් ගැන ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි ඒක පිළිගන්නේ නැත්තේ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @Tds7580
      @Tds7580 11 หลายเดือนก่อน +1

      ඒකනේ

    • @sooulstory7570
      @sooulstory7570 10 หลายเดือนก่อน

      Kal marim una kiala digatama Kal danna onada bn .

    • @Ruwan2001-tw2uf
      @Ruwan2001-tw2uf 10 หลายเดือนก่อน

      @@sooulstory7570 oni.klmarim krnn oninthnm kalinm rslt denna tibbne..ehnm mokuth pahsna nhne

  • @knd958
    @knd958 11 หลายเดือนก่อน +22

    අ.පො.ස.උසස්පෙළ විභාගය කල් යන්න ඕන.අපි ඉල්ලන්නේ අමතර කාලයක් නෙමෙයි අපිට ලැබෙන්න ඕනි කාලෙ අපිට දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ
    දෙවෙනි සැරේට කරන ළමයින්ට ලොකු අසාධාරණයක්
    ඒ වගේම පලවෙනි සැරේ කරන ළමයින්ටත් ලොකු කාලයක් නාස්ති උනා අපිට ලැබෙන්න ඕනි කාලෙ දෙන්න කියලා තමා අපි ඉල්ලන්නේ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @PasinduKanchana-ci6zy
    @PasinduKanchana-ci6zy 11 หลายเดือนก่อน +12

    රජයේ වැරදි වහන්න අපේ ජීවිත විනාස කරන්න එපා මේක චන්දයක් නෙමේ දවස් 80 ලැස්ති වෙන්න.. 2nd එකේ අපිට කාලය ඕනේ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @nirmal4351
    @nirmal4351 10 หลายเดือนก่อน +4

    2023 උසස්පෙළ විභාගය අනිවාරෙන්ම කල් දැමිය යුතුයි...

  • @__precious__4552
    @__precious__4552 11 หลายเดือนก่อน +26

    මා දකින ආකාරයට වර්ථමානයේ උද්ගත වී ඇති ගැටලු අතරින් මෙය අතිශයින්ම අවධානය යොමු කළ යුතු ගැටලුවකි.
    රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය තීරණය වන
    වැදගත්ම විභාගය උසස්පෙළ විභාගයයි. එවැනි කඩයිම් විභාගයක් සඳහා මුහුණ දෙන දරුවන්ගේ කර පිටින්තමාගේත් තමන්ගේ අමාත්‍යංශයේත් නොහැකියාවන් වලක්වා ගැනීම මගින් සුසිල් අමාත්‍යවරයා සිදු කරන්නේ මහත් අපරාධයකි.
    මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලැබිය යුතු නියමික කාලය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.

  • @goemtvsc
    @goemtvsc 11 หลายเดือนก่อน +88

    අපිට ලැබිය යුතු සාධාරණ කාලය අපිට ඕනෙ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

    • @flimhubsl974
      @flimhubsl974 10 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 e kohomad jok ekak da

    • @Dilshan-e6m
      @Dilshan-e6m 10 หลายเดือนก่อน

      ​@@ussonlineacademy8159pakoo amaruwe wetichcha set ekenuth gaanak kadagena goda yanda hadannda epaa pakooo

    • @Shoobiyo
      @Shoobiyo 10 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 අසරණ උන වෙලාවක කඩාගන්න ලෑස්ති වෙන්න එපා..යාන්ත්‍ර විද්‍යාව පාඩම කරන්න විතරක් මාස දෙක හමාරක් යනව..කෙටි කරත් අඩුම සතියක් යනව එක දිගටම කලත්...

  • @sharanga2683
    @sharanga2683 11 หลายเดือนก่อน +3

    මම al කරපු කෙනෙක්.
    ඒත් කොල්ලෝ කෙල්ලෝ පවු කියලා හිතෙනවා.
    ගුරුවරුන්ටත් papers බලන්න 1yr වගේ යනවනම්. ළමයි කොහොමද 2months වලින් exam කරන්නේ?

  • @skorpi5807
    @skorpi5807 11 หลายเดือนก่อน +12

    Ai මේ ළමයින්ගෙන් pali ගන්නේ api kohomd අද result awith masa 2kin aye lasthi wenne උබලට hodak වෙන්නේ නැ විභාග කල් දැම්මේ nattam

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @gmssisrakumara2612
    @gmssisrakumara2612 11 หลายเดือนก่อน +15

    විබාගය අනිවාර්යයෙන් ම කල් දැමිය යුතුමයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @goemtvsc
    @goemtvsc 11 หลายเดือนก่อน +21

    මොනවද කල් දැම්මේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ තරම් කාලයක් අරගෙන ඒක ළමයි පිටින් යවන්නද හදන්නේ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @user-vishu23
    @user-vishu23 10 หลายเดือนก่อน +3

    දෙසැම්බර් අගට වත් විභාගය අනිවාර්‍යෙන් කල් යායුතුයී🙂kiyana second shy karana kamdayama me paththat 🥺

  • @hiranherath399
    @hiranherath399 11 หลายเดือนก่อน +41

    සාමාන්‍යයෙන් වාරෙකට පාසල් දින 60ක් තමා තියෙන්නේ,දැන් පාසල් දින 343ක් තිබුනා කියලා කියද්දීම තේරෙනවනේ එතන වාර 6ක් වත් සම්පූර්ණ නෑ කියලා, වැරදි දත්ත දීල මිනිස්සුන්ව නොමඟ යවන්න එපා!!

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @hirushisenevirathne-pc2lf
    @hirushisenevirathne-pc2lf 10 หลายเดือนก่อน +2

    විභාගය කල්දැමිය යුතුයි

  • @sandunirashmika1513
    @sandunirashmika1513 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් 2023 A/l exam ඵක ජනවාරි අන්තිම සතියට හෝ පෙබරවාරි මුල් සතියට කල් යා යුතුයි ප්‍රතිපල බලලා නැවත් විබාගයට සූදානම් වෙන ළමයිට ගොඩක් අසාදාරනයි නොවැම්බර් 27 exam තියෙන ඵක 2nd shy 3sy කරන ළමයිට සාදාරන කාලයල් ලබා දිය යුතුමයි

  • @pahananjana4223
    @pahananjana4223 11 หลายเดือนก่อน +13

    විබාගේ කල් යා යුතුයි.....

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy.

  • @nalishabalasooriya1589
    @nalishabalasooriya1589 11 หลายเดือนก่อน +51

    අපිට සාධාරණ කාලයක් ලබාදෙන්න 🙏

  • @Thara_the_RAM
    @Thara_the_RAM 11 หลายเดือนก่อน +9

    බොරු කියන්න එපෝඔ😂

    • @KajalRM782
      @KajalRM782 11 หลายเดือนก่อน +2

      Oww ජඩ මාධ්‍ය 🤮🤮🤮

    • @KajalRM782
      @KajalRM782 11 หลายเดือนก่อน +2

      නොදකින්.ජඩ මාධ්‍ය 🤮🤮🤮🤮🤮🤮🤮

  • @user-ff1dm5zc6m
    @user-ff1dm5zc6m 11 หลายเดือนก่อน +13

    අනේ පින් සිද්ධ වෙයි exam කල් දාන්න.....Result ආව මම ඉන්නෙ medicine select වෙයි ද නැද්ද කියල හිතාගන්නට බැරැව.....district rank එක අනුව මට බැරි උනොත් කියල මම ආයෙත් වැඩ කරන්න ගන්නව.....ඒත් මෙහෙම මානසිකත්වයක් නැ තාම.......අනේ කරැණාකරල exam කල් දාන්න......අඩුම ජනවාරි වෙනකන් වත් කාලයක් දෙන්න.....🙏🙏🙏🙏🙏🙏

  • @j.m191
    @j.m191 11 หลายเดือนก่อน +6

    Yes කල් ය යුතුයි 🥲

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @Nehavr67
    @Nehavr67 11 หลายเดือนก่อน +5

    අනේ al කල් දාන්න.දැන් නම් මැරෙන්න හිතෙනවා.අපිට කාලේ මදි😥😥😥😥

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

    • @Nehavr67
      @Nehavr67 11 หลายเดือนก่อน

      @@ussonlineacademy8159 අනේ යනවා අයිසේ යන්න හොරු

    • @dilshandarshana7442
      @dilshandarshana7442 11 หลายเดือนก่อน

      ​@@ussonlineacademy8159
      අම්මට හු# ගන්නෙ නැතුව පලයං යන්න.
      අපි ලොකු පීඩනේක ඉන්නව,උඹ හැමතැනම ඔය රෙද්ද දදා ඉන්නව.
      🤬

  • @soulvibequotes_
    @soulvibequotes_ 11 หลายเดือนก่อน +4

    තාම අපට වාර පහයි නෙ තිබුනේ..ඇයි මේ බොරු කියන්නේ...

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @anjanakasun4673
    @anjanakasun4673 11 หลายเดือนก่อน +5

    Result ආවට පස්සේ ආයෙ පාරක් විභාගෙට ලෑස්ති වෙන අය මෙච්චර පොඩි කාලෙකින් විභාගෙට ලෑස්ති වෙන්නේ කොහොමද
    ඇයි මේ මිනිස්සුන්ට මේව තේරෙන්නෙ නැත්තෙ?

  • @omayaenuri-xz1mk
    @omayaenuri-xz1mk 11 หลายเดือนก่อน +7

    Exam kal ynna one

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 11 หลายเดือนก่อน +3

    මාස 4k vithr එක පාඩමක් krnawa අපිට පාඩම් krnne වත් කල් නෑනෙ anika bio ,වල thawa silubus ehemmamai😢😢

  • @nisansalar.w.7601
    @nisansalar.w.7601 11 หลายเดือนก่อน +5

    එතකොට ලකුණු මදිවුනු ලමයින්ට ආයේ අයදුම්පත් දාන්නේ එහෙම කොහොමද ?

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

    • @Lakmal2003
      @Lakmal2003 10 หลายเดือนก่อน

      මටත් ඒක දැනගන්න ඕන ඔයාට ඔන්ලයින් ඇප්ලයි කරන්න ලින්ක් එකක් හම්බුනාද😢

    • @nisansalar.w.7601
      @nisansalar.w.7601 10 หลายเดือนก่อน

      @@Lakmal2003 ow

  • @imalshafernando1169
    @imalshafernando1169 11 หลายเดือนก่อน +5

    අපිට ලැබෙන්න ඕනි කාලේ ලැබෙන්න ඕනි result එන්න පරක්කු උන එකට අපි පලි නෑ නෙ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @Rasikapriyadarshani202
    @Rasikapriyadarshani202 10 หลายเดือนก่อน +2

    කල් දාන්න කියන අයට 2024 /2025 හරි ලියන්න පුළුවන්නේ
    හරි වෙලාවට syllabus cover කරගන්නෙ නැතුව දැන් කල් දාන්න කියනවා.

  • @enchantingsta
    @enchantingsta 11 หลายเดือนก่อน +8

    Dina 365kadi thiyanneth wara 3i..343kadi wara 7k thiyanne kohomada🙂💔

    • @hli288
      @hli288 10 หลายเดือนก่อน +1

      නිවාඩු මාස තුන ගත්තත් තියන්න පුළුවන් උපරිම වාර හතර හමාරයි. ඒකෙන්ම පේනවනෙ කියන බොරු. අනික වාර 6ක් තිබ්බනම් term test 6 තියන්න එපැයි. කෝ තිබ්බද ? 😂😂

    • @enchantingsta
      @enchantingsta 10 หลายเดือนก่อน +1

      @@hli288 kiyl wadak na e...athe pththu wena boru kiynw

  • @himashaekanayake4275
    @himashaekanayake4275 10 หลายเดือนก่อน +2

    Results ආව අයට results බලලා ආයෙ ලියන්න බලද්දින් 2023 A/L වලට Application දාලා ඉවරයි.... 😢😢

  • @ishaniahinsa9803
    @ishaniahinsa9803 11 หลายเดือนก่อน +3

    ලමයින්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.ප්‍රතිඵල දෙන්න පරක්කු උනේ ලමයින්ගෙ වරදින්ද.තුන් වෙනි වාරය අහිමි ලමයින්ට.තාම සිලබස් ඉවර නෑ .රොබෝල නෙමෙයි අපි.අපි පුදුම පීඩනයක ඉන්නෙ.ඔයාලට මේක තව එක විභාගයක් විතරයි ඒත් මේක අපිට අපේ ජීවිතේ.මෙහෙම කරන්න එපා අපිට.එහෙම උනොත් ලමයි තමන්ගෙම රටට දවසක සාප කරයි.අපේ පීඩනය තේරුම් ගන්න.අනේ අපිට අපේ ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න.පින් සිද්ද වෙයි 🥺🙏

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @drawningacademy2011
    @drawningacademy2011 10 หลายเดือนก่อน +8

    Please poddak hithanna , exam aka aye karanna hadana lamayekta witharai me manasika pedane danenne ,
    A/L kiyanne O/L nemei keti kalekin subject godadaganna ,
    Masa keepayakwath oni subject 3 ma hadaganna
    Anith eka lamayek elaga shy eke stream aka maru karannawanm e lamayata sadarana kalayak labenawada???
    3rd shy lamayekta danena manasika peedane kochchara wadida? Meka e lamayage mulu jeewithema wenas karanna puluwan theeranayak , please me gana salaka balanna, aduma February or March walata exam aka kal yawanna🥺🙏🙏
    Lamayegge henayak me widiyata nosalakaharinapa , pramanawath kalaya labadenna🥺🥺

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 11 หลายเดือนก่อน +6

    එයාලගේ වැරදි ළමයින්ගේ පිටින් දාන්න එපා please 😠😠

  • @Tds7580
    @Tds7580 11 หลายเดือนก่อน +11

    අපිත් දන්නවා විභාග කාලසටහන යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍යයි 🔥
    නමුත් ඒ සදහා 2023 batch එකේ ළමයින්ගේ සම්පූර්ණ ලොකු කාලයක් අසාධාරණ ලෙස අහිමි කිරීම යුක්ති සහගත නෑ 💔
    ඒකට ක්‍රම ක්‍රමයෙන් සෑම batch එකකින් ම සමාන කාල පරාසය බැගින් අඩු කරන්නයි ඕන 🥲 Result ලබා දීම ප්‍රමාද වීම සිසුන්ගේ වරදක් නොවේ.

    • @dhanushiekanayake9695
      @dhanushiekanayake9695 10 หลายเดือนก่อน +1

      2022(2023) AL liyapau Aya Dn subjects Maru karala masa ganak thiyeddi kohomath karagnna ba. Karanna thiynne 2024 Aug walama karana eka etkota Katawth asadaranayk na. 2022 ayata hodata padam karannath kale thiyenwa

  • @ima5313
    @ima5313 10 หลายเดือนก่อน +1

    2023 A/l තව මාස 2ක් වත් කල් දාන්නකෝ.2nd,3rd shy අයට විතරක් නෙවෙයි 1st shy කරන අපිටත් තාම syllabus ඉවර නෑ.නොවැම්බර් වෙද්දි ඉවර කරන්න වෙන්නෙ නෑ.ඉස්කෝලවල සිලබස් ඉවරයි කියල කියන්නෙ බොරුවට😏.එක්කො උඩින් පල්ලෙන් කරල ඇති.ඒ විදියට exam ලිවුවොත් අපිට අනිවරෙන් 2nd shy කරන්න වෙනවා.ඒ නිසා 1st shy අයටත් ලොකු අසාදාරනයක්.ගිය අවුරුද්දෙන් බාගයක්ම නිකන් තෙල් ප්‍රශ්න නිසා රටේ ප්‍රශ්න නිසා school , class තිබ්බෙ නෑ.තිබබත් ලමයිට යන්න උනෙත් නෑ😥.current කපපු නිසා online clzහරියට තිබ්බෙත් නෑ.සර්ලා තිබ්බත් ලමයිට ඉන්න උනෙත් නෑ.😥ඒ නිසා අපිට ලැබිය යුතු සාදාරන කාලය ලබා දෙන්න.

  • @Nethmini33
    @Nethmini33 11 หลายเดือนก่อน +2

    අපිද පලි ඕවට ලමයින්ට ප්‍රතිඵල ආවම දෙන්න ඕන කාලය දෙන්න

  • @uthpalanethu5635
    @uthpalanethu5635 10 หลายเดือนก่อน +3

    මෙහම එකකුත් තියනවා 2nd shy 3rd shy කරන අයට එවගේම විබාගයක් ලියන ඔනම කෙන්ක් තමන්ට තම්න්ගෙ රිසාල්ට් එක සුවර් නැත්තම් එ ටිකේ මොනාහරි කරන්න තිබ්බා රිසාල්ට් එනකන් ඉන්නැතුව හොද රිසාල්ට් එකක් ආවත් දෙයක් ඉගන ගත්තා කියලා පසුතැවෙන්න ඔනෙ නැහනෙ 😒🙂දැන් මොනා කරන්නද 27 ම විබාගෙ තියාවි මෙයාලා🙂

  • @1stmiracle
    @1stmiracle 11 หลายเดือนก่อน +5

    විභාගය තියන්න තියන්න හදස්සිය ජන්දය තියන්න නෑ නේ 😅😅

  • @nethmisanjana6340
    @nethmisanjana6340 10 หลายเดือนก่อน +29

    අපිට කාලය ඕනෙ 😓

  • @rajuabeysinghe7990
    @rajuabeysinghe7990 10 หลายเดือนก่อน +8

    අපිට a/l වලට ඉස්කෝලේ ගියෙත් දවස් 222 ඉ රිසාල්ට් හොදට ඇති කියලා හිතන් හිටියත් පොඩි එහෙමෙහේ වීමෙන් කැම්පස් යන්න බැරි වෙන හින්දා 2nd කරන්න හිතාගත්‍තට එක විශයකට එක මාසයක් තියලාවත් පාඩම් කරන්න කාලයක් නෑ.මේක හරිම අසාධාරණයක් 😢

  • @shanthagovinna3113
    @shanthagovinna3113 11 หลายเดือนก่อน +1

    බොරු මේ කියන්නේ. 2023 AL කල් යා යුතුමයි

  • @chathurangaherath
    @chathurangaherath 11 หลายเดือนก่อน

    Exam කල් දැම්මේ නැත්තන් මන් මැරෙනවා.😓🏳️ අනේ මන් වැදලා ඉල්ලන්නේ.exam එක අවම ජනවාරි වෙනකල් හරි කල් දාන්න.😓🙏 මන් a/l කරලා results ආවා..හිතපු results එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ..මම ආය exam කරනවා මේ පාර..එත් exam තව දවස් 80 කින් තියෙනවාලු.😥 මන් ආය පාරක් ලියන්න ..පාඩම් කරන්න.paper කරන්න..මේ පොඩි දවස් ටික මදී..අපි.. a/l කරන්න පටන් ගත්ත දවසේ ඉදලාම අපිට උනේ අසාධාරණයක් ..දැනුත් වෙන්නෙ අසාධාරණයක්..මං මේ වෙලාවේ මානසිකව වැටිලා ඉන්නෙ..මන් විතරක් නේමේයි..ඔක්කොම a/l කරන ලමයි.. මන් දන්න හැමෝටම massage දැන් මා exam කල් දාලා දෙන්න..කියලා..අපි ඉල්ලන්නේ සාදාරණ කාලයක් දෙන්න කියලා ..මන් මේ දාන අවසාන massage එක වෙන්නත් පුලුවන්. 😖😓 ඒ තරමට මානසිකව වැටිලා. ඉන්නේ.exam එකට සුදානම් වෙන්න.කාලේ මදී..ආයෙත් වැදලා ඉල්ලනවා exam කාල් දාන්න.. මට මැරෙන්න උනොත් සමාවෙන්න.😔

    • @White.....186
      @White.....186 10 หลายเดือนก่อน +3

      Dina 80 hithala vada karanna. Ethakota kal giyotho eka vada hodai. Ethakota thavath tikak vada karaganna puluvan. Enisa dan vada karanna yaluu.. Oya mona subject d karanne

  • @pasinduweerarathne2542
    @pasinduweerarathne2542 10 หลายเดือนก่อน +2

    ඇත්තටම පළමුවර විභාගයට පෙනී සිටින අපේ මාස 5ක්, 6ක් විතර එහෙම්පිටින්ම කපලනෙ මේ විදියට 2023 නොවැම්බර්වල A/L විභාගය පෑවැත්වීමට කටයුතු කරන්න හදන්නෙ.

  • @indushanudara9988
    @indushanudara9988 11 หลายเดือนก่อน +5

    Exam kal danna 2shy krna lamek ilaga exam ekt muhuna denne kohomad masa 2kwth na anika ubl result ewnn parakku unata api palida😢

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @kaveenperera8347
    @kaveenperera8347 10 หลายเดือนก่อน +1

    සර් 2023 A/L විභාගය 2024 පෙබරවාරි 5 පටන්ගෙන පෙබරවාරි 26 ඉවර කරන්න. ඒ එක්කම මාර්තු මුල ඉදලා පේපර් මාකින් පටන්ගෙන මැයි අන්තිම වෙද්දිවත් රිසල්ට් දෙන්න. ඊටපස්සෙ 2024 A/L 2024 නොවැම්බර් පටන්ගෙන ඒ විභාගෙ රිසල්ට් මාර්තු මුල් සතිය වෙද්දිවත් දෙන්න. ඊටපස්සෙ 2025 A/L අගෝස්තුවලට ගන්න.
    තව 2023 O/L විභාගය මාර්තු 25 පටන්ගෙන අප්‍රේල් පලවෙනි සතියෙන් ඉවර කරන්න.

  • @KajalRM782
    @KajalRM782 11 หลายเดือนก่อน +3

    උසස් පෙළ කල් දමා ළමයින්ට සාධාරණයක් කරන්න

  • @probodbh6912
    @probodbh6912 10 หลายเดือนก่อน +1

    Result ලබාදිමට විශාල කාලයක් ගතවිය.....
    AL කල් දැමිය යුතුය

  • @xi-ruiniacharlett9068
    @xi-ruiniacharlett9068 11 หลายเดือนก่อน +1

    Do A/l exam in 2024 January.then release the A/l results in April..then held the next A/l in September

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 10 หลายเดือนก่อน +1

    2023 ඒ ලෙවල් කල් දැම්මොත් මොකද වෙන්නෙ... ☺️☺️☺️☺️
    2023 ඒ ලෙවල් නොවැම්බර් වලට දින නියම කරල ගොඩක් කල්. ඒකට ඇඩ්මිශන් කෝල් කරලත් ගොඩක් කල්.
    විභාගෙ කරන ලමයි ඒ දින ටාර්ගට් කරගෙන තමන්ගෙ වැඩ කර ගන්නව.
    හදිස්සියේ ඇහැරුන ටියුෂන් කාරයො කීපදෙනෙක් හා බංකොලොත් දේශපාලන ව්‍යාපාර කීපයක් විභාගෙ කල් දාන්ඩ ඕනි කියල සද්දයක් දානව.
    විභාගෙ කල් දැම්මොත් මොකද වෙන්නෙ....
    අපේ රටේ හැමදාම ඒ ලෙවල් රිසල්ට් දෙන්න මාස පහක් විතර ගිහින් තියනව. අගෝස්තු මුල විභාගෙ පටන් ගත්තම රිසල්ට් දුන්නෙ ජනවාරි මුල. (ඒක ඊට වඩා කාර්‍යක්ෂමව කරන්ඩ පුලුවන් කියන එක වෙනම කතාවක්)
    2023 ඒ ලෙවල් නොවැම්බර් අන්තිම තිබ්බොත් මැයි මුල රිසල්‍ට් දෙන්න පුලුවන්.
    එතකොට ඒ රිසල්ට් ඇවිත් මාස තුනකට පස්සෙ අගෝස්තු වල 2024 ඒ ලෙවල් තියන්න පුලුවන්.
    ඕ ලෙවල් හා ශිෂ්‍යත්ව විභාගෙත් ඔය අතරෙ තියාගන්න පුලුවන්.
    ඊට පස්සෙ සාමාන්‍ය පිලිවෙලට විභාග තියාගෙන යන්න පුලුවන්.
    2022 කරපු අයට මේ නොවැම්බර් වෙනකම් ලැබුන දින ගානට කිට්ටු ගාණක් තමයි 2023 අයට තමන්ගෙ දෙවෙනි පාරට ලැබෙන්නෙ.
    විභාගෙ කල් දැම්මොත් මොකද වෙන්නෙ...
    මෙයාල කියන විදියට 2024 මාර්තු වෙනකම් 2023 ඒ ලෙවල් කල් දැම්මොත්....
    රිසල්ට් දෙන්න වෙන්නෙ අගෝස්තු.
    එයාලටත් දෙවෙනි පාර කරන්න මාස හයක් දුන්නම 2024 ඒ ලෙවල් තියන්ඩ වෙන්නෙ 2025 ජනවාරි.
    ඒක විහිලුවක් කියල පේන්නෙ නැද්ද...
    ඕ ලෙවල් වලට, ශිෂ්‍යත්වෙට මොකද වෙන්නෙ.
    විභාගෙ කල් දාන්ඩ කෑ ගහන එක බංකොලොත් දේශපාලන ව්‍යාපාර වල උගුලක්.
    ටියුෂන් කාරයින්ගේ උගුලක්.
    පේපර් මාර්කිං ස්ට්‍රයික් එක මෙහෙයවපු මූණුම ඔය කතාව ඇතුලෙ පේන්නෙ නැද්ද..?
    ලබන අවුරුද්දෙ අගෝස්තු වලින් පස්සෙ මැතිවරණ තියන කතාවකුත් ඇහෙනව.
    ඒ අස්සට තව පාරක් ස්ට්‍රයික් එකක් දා ගත්තම මේක වල පල්ලටම තල්ලු කරන්න පුලුවන්.
    මැතිවරණ අස්සට විභාගෙ තල්ලු කර ගත්තම තව ටිකක් එහාට මෙහාට තල්ලු කර ගන්ඩ පුලුවන්.
    මේක දේශපාලන උගුලක්.
    මාස තුනක් විභාගෙ කල් දා ගත්තොත් ටියුෂන් ක්ෂේත්‍රයට කොච්චර ආදායමක් ලැබෙයිද...
    ඒ ආදායම 2025 නෙමෙයි ඊටත් එහා ගෙනියන්න පුලුවන් නේද ඒ විදියට.
    මෙඩිකල් / ඉන්ජිනියරිං දශම ගානකිං මිස් උන නිසා ආයෙත් ලෑස්ති වෙන්ඩ කල් ඕනි කිය කිය යනව කීප දෙනෙක්.
    ඒක මහා බොරුවක්.
    විභාගෙ කල් දැම්මත් නැතත් හැම කෝස් එකක්ම මිස් වෙන්නෙ දශම වලින් තමයි. වෙන මොනවයින්වත් මිස් වෙන්නෙ නෑ...
    2023 දෙවෙනි පාර කරන ලමයින්ට ඒකට ලෑස්ති වෙන්ඩ අවුරුදු හතරක් තිබුන...
    තුන් වෙනි පාර කරන අයට අවුරුදු පහක් තිබුන.
    ඒ කාලයේ පාඩම් කරන්නෙ නැතුව 2023, 2024 සේරම ලමයින්ගේ ජීවිත අවුල් කරන්න දඟලන්න එපා.

  • @Studyvlogs395
    @Studyvlogs395 10 หลายเดือนก่อน

    2023 al ලමයින්ට වෙලා තියෙන අසාධාරණය වෙනුවෙන් කතා කරන්න පුලුවන්නම් අනේ මේක මගේ 3rd shy එක results ආවෙත් ගොඩක් පරක්කු වෙලා වෙන අවුරුදු වල results ආවට පස්සේ මාස 7ක් විතර ලැබෙනවා sir මේක 3rd shy කරන ලමයෙක්ගෙ අන්තිම අවස්ථාව අනේ මේක වෙනුවෙන් කතා කරන්න 😔🙏🏻
    සාධාරණ කාලයක් මේ වෙනුවෙන් ලබා දෙන්න 🙏🏻🙏🏻😔
    අනේ අපිට උදව් කරන්න මාර විදිහට අසරණ වෙලා ඉන්නේ

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් Exam එක කල් දාන්න ඔනේ වාර 7 ක් නම් තිබ්බේ නැ වාර 5 තියන්න පුලුවන් උනේ අනිත් එක Term test වලට පළාතෙන් කියලා පෙපර් ආවෙත් එක පාරයි 😠

    • @user-mx9sq1tg4y
      @user-mx9sq1tg4y 10 หลายเดือนก่อน +1

      ඔව්ව් ඇත්ත

    • @hli288
      @hli288 10 หลายเดือนก่อน +1

      ඇයි news වලට බොරු කියන්නෙ. මේවා බලන අනිත් මිනිස්සු හිතන්නෙ ඇත්ත කියලනෙ. අපිනෙ දන්නෙ ස්කෝල වල ඇත්ත ස්වභාවය ...😢

  • @frj567
    @frj567 11 หลายเดือนก่อน +5

    2024 March wlta kal ynna oonea. Ochchara Loku syllabus ekak maasa 3kin kohomadha cover krnnea. Thawa maasayak dhekak inna epa meaka kiynna . Ethakota aayethaasa 2i ithuru wennea. Maara stress ekak. Pls.. apea paththenuth hithala blnna.

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @xi-ruiniacharlett9068
    @xi-ruiniacharlett9068 10 หลายเดือนก่อน +1

    Postpone...what about a 2nd shy student not selected to university..and hoping to do 3rdbshy...is this time enough...I don't think so😭pls postpon until.February

  • @nadeena21
    @nadeena21 10 หลายเดือนก่อน

    අනේ සර් අපේ 2023 al exam එකට අපිටා සාදාරන කාලයක් ලබා දෙන්න. Results වලින් පස්සෙ subject වෙනස් කරන්න හිතන් ඉන්න ළමයෙක් කොහොමද දවස් 80කින් කොහොමද syllabus එක cover කර ගන්නේ. අපිට උදව් කරන්න සර්.අපිට සාදාරණ කාලය ලබා ගන්න විතරයි ඕන 😔

  • @maxchamali9781
    @maxchamali9781 10 หลายเดือนก่อน +13

    අනේ අපිට හිමි විය යුතු සාදාරන කාලය ලබා දෙන්න...🙏🏽🙏🏽
    අපි ලොකු පීඩනයක ඉන්නේ...😣😣

  • @osandisewmini804
    @osandisewmini804 10 หลายเดือนก่อน

    අපි නම් පලවෙනි පාර AL අපිට ප්‍රශ්නයක් නැති උනාට.දෙවෙනි පාර ලියන අය ගැනත් අපි හිතන්න ඕන.මොකද හැමෝම ළමයිනෙ.කල් යන්න ඕනෙ අඩු ගානෙ ජනවාරි වලටවත්👍

  • @abee2079
    @abee2079 10 หลายเดือนก่อน

    2022 petrol issue eka kale week ekata school thibbe dwas 2i..mathaka nadda eyalata ewa ???????????

  • @tharushamalshan004-tu7yb
    @tharushamalshan004-tu7yb 11 หลายเดือนก่อน +2

    2023 A/L exam එකට තව කල් දෙන්න ඕනෙ

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @sanduninimesha5816
    @sanduninimesha5816 11 หลายเดือนก่อน +2

    ගුරුවරු සිලබස් කවර් කරාට දවසම උගන්නලා අපි කොහොමද ගෙදර ඇවිත් ඒ ඔක්කොම එක පර ඉක්මනට පාඩම් කරන්නේ .. ඇයි අපේ කලේ අපිට දෙන්න බැරි රටේ ප්‍රශ්න වලට අහිංසක අපි පලි ද 😢

  • @dilshandarshana7442
    @dilshandarshana7442 11 หลายเดือนก่อน +3

    මුන්ට හෙණ ගහනව කරන්න යන අපරාදෙට

  • @suddaofficial217
    @suddaofficial217 11 หลายเดือนก่อน +2

    2023 විභාගය අනිවාර්යයෙන්ම කල් යා යුතුයි

    • @ussonlineacademy8159
      @ussonlineacademy8159 11 หลายเดือนก่อน

      අවුරුදු 3 ක් යන උසස් පෙළ ඕනම විෂයන් තුනක් එක මාසෙන් අවසන් කරන ක්‍රමය දැනගන්න.bss online academy..

  • @user-mx9ui2wj8n
    @user-mx9ui2wj8n 10 หลายเดือนก่อน

    එතකොට 2023A/L ලියන්නේ 1st shy ළමයි විතරද? මේ සැරේ results එන්න පරක්කු උන second shy, third shy කරන්න ඉන්න ළමයි A/L ලියන්නේ නැද්ද?

  • @shashimenika7670
    @shashimenika7670 10 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම විභාගය කල් ඳැමිය යුතුමයි

  • @Anjalee98674
    @Anjalee98674 10 หลายเดือนก่อน +1

    අඩුම december වලටවත් කල් දාන්න අනේ😢😢😢

  • @indranihewage719
    @indranihewage719 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් කල් යන්න ඕනි 🙏ලබන වසරේ සිට නියමිත පරිදි විභාග පවත්වන්න 😥

  • @sudu...6114
    @sudu...6114 11 หลายเดือนก่อน +1

    අනේ අපි හරි අසරණයී අනේ අපිට පිහිටවෙන්න්කො exam kal ynnako 🥺🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis 10 หลายเดือนก่อน +1

    එතකොට මෙදාපාර shy එක දාන්න සහන කාලයක් දෙන්නෙ කවද ඉදන් ද ?

  • @Tds7580
    @Tds7580 11 หลายเดือนก่อน +1

    කරුණාකර අපිට ලැබීය යුතු සාධාරණ කාලය ලබා දෙන්න

  • @chathuperera7617
    @chathuperera7617 10 หลายเดือนก่อน +1

    අපි ඉල්ලන්නෙ අපිට හිමි වෙන්න ඕන කාලය. Results ඇවිල්ලා මාස දෙකකින් කොහොමද ඊළඟ shy එකට ලෑස්ති වෙන්නෙ? Results එවන්නම මාස 9ක් ගියා. උන්ගෙ වැරදි වලට ළමයි පළිද?

  • @user-xs2le2rg4n
    @user-xs2le2rg4n 10 หลายเดือนก่อน

    මාස දෙකෙන් විභගේ ලියන්න බෑනේ අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න

  • @NaweenHerath-mm8wy
    @NaweenHerath-mm8wy 11 หลายเดือนก่อน +1

    අනේ අපිට අඩුම මාස 5ක් වත් දෙන්නකෝ.😥😥😥😥

  • @chamodchamika4737
    @chamodchamika4737 11 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් කල් දැමිය යුතුයි