WESIKILI IDIKIRIMA කැලේ ගියපු පිරිසකට හාමුදුරුවෝ කරන වැඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන්වහන්සේ ඇතුළු කාංචන මහත්මයාගේ මේ මනුසත් සත්කාර වලට ප්‍රණාමය හා කෘතවේදී බව ප්‍රකාශ කරමි....🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +7

    දීර්ඝායුසම ලැබේවා සුවාමින් වහන්සේට සහ කාන්චන ඔබටත් සැමටමත් .

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්සේට බොහෝම පින් ....කාන්චන මල්ලි තෙරැවන් සරනයි

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +12

    අපේ සුව මින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +4

    බුදු සරනයි අපේ හාමුදුරුවනෙ

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +4

    ඒ උදව් කරපු ස්වාමින් වහන්සේටත් කාංචන මල්ලි ඇතුලු උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏❤❤❤❤

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +3

    දායකත්වය සපයන හැමෝටම පින්සිදු වේවා

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ ට බොහෝමත්ම පින්සිදුවේවා

  • @මාදිලි-ඩ6ඬ
    @මාදිලි-ඩ6ඬ 2 ปีที่แล้ว +7

    උදව් කරපු සියලු දෙනාටම බුදු සරණායි ගෙවල්වල ටිකක් දුන්නාම ගොඩක් පොන්

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +2

    සෑම ස්වාමීන්වහන්සේලාම මේ විදිහට ක්‍රියා කරනවනම් මොනතරම් අගෙයිද?අපේ ගරුතර ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක්. සැබැවින්ම පින් ස්වාමීන් වහන්ස! කාංචන මහත්තයා. 🌹🌹

  • @nayananishanthi2279
    @nayananishanthi2279 2 ปีที่แล้ว +1

    බොහොම පිං වැඩක් මහත්තයො හමුදුරැවො ඇතුළු ඔබ හැමොටම දිර්ඝායුෂ ලැබේවා නිබඳවම

  • @dogandcat7681
    @dogandcat7681 2 ปีที่แล้ว +6

    අනේ මටත් මෙ අයට නිවාස ක් වත් හදලා දෙන්න ඇත්නම්.ඒත් ...මන් වැඩ කරන්නේ ලෙබනනයේ .මෙහේ සල්ලි නැ.බලමු පහු වෙලා.දුකයි මේ අය ගැන.අපේ රටේ ජනතාවට අපේ දේෂපාලුවොන්ගෙන් කිසිම යුතු කමක් ඉස්ට කරලා නැ කියලා...තව තවත් අපිට සාදක මේවා තමයි ....

  • @gustavs9469
    @gustavs9469 2 ปีที่แล้ว +1

    Ape Hamuduruwane oba wahanseta godak pin.!dirgaau labewaa !

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 Pinwath swaming wahansega sansara gamana nima kirimtama Utum kusal Karmya paramitha wewai 🙏🙏🙏 Pinwath kanchana methidunta esema wewa 🙏🙏🙏

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Thanks karanawa obata kanchana mallita, oba nisa thamai me minissunta mewwa labadenna wedasatahan karanne, pinlabenawa a sangaya wahanseta, pinata labaganna deing uthum pinak karaganne, bs hamootama,

  • @ruwanthikwt351
    @ruwanthikwt351 2 ปีที่แล้ว +1

    Kanchana aiya oya hemadama dana video balanawa oya harima lassana kela bada prdesa wala video danawa oyata goodak pin aiya me karana mehayata budu saranai

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว

    Oba tumslata godak pin nivan margaya

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +4

    උදවු උපකාර කළ සියලු දෙනාට පි න්
    කොහෙද ඔය ගම දැන ගන්න පුලුවන් ද

  • @بستايكي
    @بستايكي 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว

    බුදුසරනයි

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว

    Godak pin apy suwamin wahansyla dirgausa lebewa

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Sarta..bs🙏🙏🙏

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว

    Obata ha apa suwa min wahansata niwan dakitwa

  • @ravindrarathnayaka8802
    @ravindrarathnayaka8802 2 ปีที่แล้ว

    Kanchana mahatma mewa 225 ta penned Nedd a. Budu saranai. Devi pihitai

  • @slupcontry.6569
    @slupcontry.6569 2 ปีที่แล้ว

    Jayen jayama weva pibidewa sri lanka.

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว

    පව් 🙏🙏🙏ගොඩක් පිං

  • @asankagunasekara1985
    @asankagunasekara1985 2 ปีที่แล้ว

    Udwa krnnwa nam minnsu

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +1

    සියළුම දෙනාට ගොඩක් පිං සිද්ද වෙනවා අවුරුදු 20ක්‌ නැහැ කීවම පිස්සු හැදෙනවා

  • @udayakumara6470
    @udayakumara6470 2 ปีที่แล้ว

    Theruwansaranai samata

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Apa rata mona taram ahinsaka minissu innawada udau kala apa hamuduruwantath kanchcana aiyatath loku pinak.b.s

  • @sum2223
    @sum2223 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malathisilva6968
    @malathisilva6968 2 ปีที่แล้ว

    Iankawe chanden path karapu mp lata beri una dewal..🤔Me karana dewal godak agaya karanna oni.. Me hemoma.. 👌

  • @saracute9483
    @saracute9483 2 ปีที่แล้ว

    👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +1

    වසරවිස්සක් වැසිගිලියක් හදාගන්නබැරිඋන මිනිසුන්ඉන්නවකියන්නෙ මෙි අයඉඩෝරෙට නාකිවෙලාතියෙන්නෙ

  • @asankagunasekara1985
    @asankagunasekara1985 2 ปีที่แล้ว

    Pawe ahinska duppath minnsu

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    පව් පාලකයෝ චාන්දේ ගන්න නම් එනවා අහිංසක මිනිස්සු ගැන හොයා බලන්නේ නැ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว

    Mamth kamti toilt akk හදලා දෙන්න .kamtinm..mata kath කරන්න ...

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +1

    කාංචන කියන පුද්ගලයට 20000ක් එව්ව මන් කලින් ඒක හම්බුනාද නැද්ද කියලවත් අද වෙනකන් කිව්වෙ නෑ, ඔය සල්ලි එවන උදවු කරන අය කෙලින්ම ඒ මිනිස්සුන්ගෙ නම්බර් එකක් ඉල්ලන් එයාලටම එවන්ඩ,මේ හොරාගෙ ගිණුම්වලට දාන්ඩ එපා.

  • @mystyle6817
    @mystyle6817 2 ปีที่แล้ว

    Meweni piris hata viya yuththe sahanadara sepaima pamanak nowa arthikaya goda negimata sahayogaya dekwimai,enam redi mesima,waga katayuthu adiya mema janathawata puhunu awastha laba denna heki aya,pawichchi karana Lada iwatha damana prayojanayata gatha heki Mahana meshing ho laba deee sahaya wenna

    • @mystyle6817
      @mystyle6817 2 ปีที่แล้ว

      th-cam.com/video/GKVI05z2tbs/w-d-xo.html

    • @mystyle6817
      @mystyle6817 2 ปีที่แล้ว

      Me wage video pennana kemathi ayata denuma laba denna

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว

    Godak pin me karana dewal 🙏🏻🙏🏻❤️❤️

  • @weraabilu9606
    @weraabilu9606 2 ปีที่แล้ว

    Sir me gama koheda ❤❤❤

    • @nilukshihansika4220
      @nilukshihansika4220 2 ปีที่แล้ว

      අනුරාධපුර ඉගිනියාගම

  • @damayantipb4417
    @damayantipb4417 2 ปีที่แล้ว +1

    ලොකු...පීනක්

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Mavyvvala Vhalaya ko.

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 ปีที่แล้ว

    Toilet 1k kiyannet minissunge heenayak wage wechcha ratak. Kala kirenawa.

  • @upulranjana662
    @upulranjana662 2 ปีที่แล้ว +2

    ලොකු පිනක්

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว

      Loku pinak oba siyalu denatama ekathu wela karanne theruwan saranai

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏