යාළු කමට එහා ගිය ප්‍රේමයක්|හදවතට දැනෙන කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala love story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 87

  • @ShanuthiThihasya
    @ShanuthiThihasya 10 หลายเดือนก่อน +25

    හැම මොහොතෙම පැතුවේ ඔයාගේ මනමාලි වෙන්න...😔
    ඔයා එක්ක පෝරුවට නගින්න...😔
    ඔයාගේ වෙලා ජීවිත කාලයම ගෙවන්න...😔😔😔
    මෙහෙම ප්‍රා‍ර්ථනා ගොඩක් හිත්වල ඇති...❤❤
    හැමෝගෙම ඒ ආදරණීය ප්‍රා‍ර්ථනා ඉටුවේවා...!! 🙏🙏🥰
    අද කතාවත් හරිම ලස්සනයී....🩷🩷 තව ලස්සන කතා ගේන්න..🎀

  • @SamadhiDivyanjali
    @SamadhiDivyanjali 9 หลายเดือนก่อน +7

    මේක රසවින්දනයට ලියවුණු කතාවක් ...නමුත් සoසාර ජීවිතය තුළ වාසනාව තියෙන මිනිස්සු කොහොම හරි එකතු වෙනවා..හරියට සිද්ධාර්ථයි යශෝධරයි වගේ....✨️

  • @ThiwankaKaushalya-l3f
    @ThiwankaKaushalya-l3f 9 หลายเดือนก่อน +7

    ලස්සන කතාවක් කදුලු එක්ක කියවන්න උන ❤️

  • @Ruvi203
    @Ruvi203 10 หลายเดือนก่อน +16

    ඇඩුනා අනේ ඇත්තටම 😢 කතාව ලස්සනයි ගොඩක්.

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 10 หลายเดือนก่อน +14

    සහතික ඇත්ත අද කතාව.අපි නවතින්න ඕන හදවතට කැමති තැනම තමයි.

  • @ushadi3661
    @ushadi3661 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කතාවක් .ඒත් දුකක් හිතට දැනුනා 😢

  • @nilakshidilshani435
    @nilakshidilshani435 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. ඇයි අනේ ඔයාගේ කතා මෙච්චරම ලස්සන ❤❤❤❤

  • @kaviya-yi9yx
    @kaviya-yi9yx 10 หลายเดือนก่อน +1

    Matath gdk aduna lassanai e kathawa liyala thiyena vidiha harima sanwedi...mn wish karanw me vidihe iranam athi wenna epa kiyl katawathma thamange adare lebenna kiyl 😢

  • @AsinthaMadhubhashani-be5uj
    @AsinthaMadhubhashani-be5uj 7 หลายเดือนก่อน

    යාළුකමට එහා ගිය ප්‍රේමයට මෙහා නැවතුනු බැඳීමක් 🙂 සිප වැළඳ ගැනීම් නැතුවම රහසේම ප්‍රේම කළ උන්‍රහසේම නික්මෙති 😊❤ ඇත්තටම හදවතටම දැනුනා මේ කතාව ❤ සමහර තැන් මගේකතාවෙ වගේමයි🙂 කාලයක් හොඳම යාලුවො වෙලා හිටියා ඒත් කාලයක් යද්දි මට තේරුම් ගියා මේ හිතේ යාලුකමකටඑහාගිය හැඟීමක් එයා වෙනුවෙන් තියෙනවා කියලා 🙂 ඒත් කොහොම කියන්නද මන් ඒක🙂 ඒ වෙද්දිත් වෙන කෙනෙක් ඒ හිතට ළං වෙලා ඉවරයි🙂 මන් මේක ටයිප්කරන මේ වෙලාවෙත් එයා එයාගෙ ආදරේ ළග වෙන්න ඕන🙂 කෑ ගහලා කියන්න හිතුනත් මන් මහ ගොඩක් ආදරෙයි රත්තරන් කියලා 😭😭😭😭😭😭😭😭😭😭😭😭 මට ඒකට අයිතියක් නැ 💔 කමක් නැ එයා එයාගෙ ආදරෙත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඕන❤ බුදුසරණයි ඒ දෙන්නට 🥰❤

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r 10 หลายเดือนก่อน +12

    පිස්සු හැදෙනවා අප්පා 😔.හතුරෙක්ට වත් වෙන්න හොදනැ ඔහොම

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  10 หลายเดือนก่อน

      ❤️❤️2🥺

    • @GayanSadakumara
      @GayanSadakumara 10 หลายเดือนก่อน

      හ්ම්... කොච්චර ඇඩුවද මන්දා.. මාර දුකයි

  • @ThushariShanika-n4h
    @ThushariShanika-n4h 10 หลายเดือนก่อน +1

    Harima lassanai mata godak aduna

  • @MadusiDilhani-qm1jf
    @MadusiDilhani-qm1jf 10 หลายเดือนก่อน

    Marama lassanai kathawa.anthime godaak dukai......

  • @ChanikaHansi-v3z
    @ChanikaHansi-v3z 9 หลายเดือนก่อน +4

    මටත් දවසක මේ වගේම කතාවක් කියන්න ඉතිරිවෙයිදෝ කියලත් හිතෙනව මගෙ හිතට දැනුන ආදරයක් ඇති උන පලවෙනි කෙනා එයා ඒත් හිත නිදහස් කරගන්න ඕනෙ නිසා මම් එයාට ඒක කීවා ඒත් මට එයා ❤කියල නෑ ඒත් අපි දෙන්නා හොඳ ම යාලුවො වගෙ ඉන්නව හැමදාම කතා කරනව ආදරෙයි නොකීවට කතා බහ කරන්නෙ ආදරෙ කරන දෙන්නෙක් වගේ ඒත් ඉතිම් මම් එය වෙනුවෙන්ම බලන් ඉන්නව එයාගෙ තේරීම මොකක් වෙයිද දන්නෙ නෑ කීවෙ නැතුවට එයත් මට ආදරේදෝ කියල හිතෙනව වෙලාවකට මම් එයාට ගොඩක් ආදරෙය් එයාටවත් මටවත් තාම කවුරුත් නෑ මගෙ හිතේ තියෙන ආදරනීය ප්‍රාර්ථනාවක් කැම්පස් සිලෙක්ට් වෙලා දෙන්නම එයා දවසක මගෙම වෙන්න කියල 🙂🥲❤

    • @nimasha555devindi8
      @nimasha555devindi8 9 หลายเดือนก่อน +1

      mona de netat oya hodt igenagena oyge ammai tattai satutu krnn . me katawe kiynw wge අපේ ජිවිතත් වරා මල් වගේ ලමයො. පාවෙවි ඉදල වැටෙන තැනක ලස්සනට පිපෙන්නයි ඔ්නෙ. ඔයාව දැනෙන ඔයාව හොදින් තේරුම් ගන්න කෙනෙක් දවසක ලැබෙවි කරිමය අනුව හැමදේම වෙවි එතකම් ඔයා ඔයාගෙ අරමුණු වලට යන්න all the best❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  9 หลายเดือนก่อน

      ❤️❤️🙏🥺

  • @NandikaDilani
    @NandikaDilani 10 หลายเดือนก่อน +3

    කතාව ලස්සනයි.එ්ත් අර පංචාවුද ගැනත් ගැනත් අායෙම ලියවුනානම් හොදයි නේද.එයාලගෙ බබාලට දැම්ම කියලවත්

  • @NilukaPerera-b1o
    @NilukaPerera-b1o 10 หลายเดือนก่อน +1

    Hithata danuna lassanama kathaawakk

  • @DarshiNawodaya
    @DarshiNawodaya 10 หลายเดือนก่อน +2

    මාරම ලස්සන කතාවක් ❤❤❤

  • @sumithrasumithra4141
    @sumithrasumithra4141 9 หลายเดือนก่อน +2

    දන්නවද දෙයක් මේ කතාව කෙනෙග්ගෙ රසාද්වාදය උදෙසා ලියූ කතාවක් වූවත් මගේ කතවයි මේ කතාවෙයි අතරෙ කිසිදු පරස්පරක් නැහැ. කෙසේ නමුත් ඇහැට කදුලක් අවා😢😢😢

  • @ShanikaSandamali-wn9qy
    @ShanikaSandamali-wn9qy 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කතාව 😊😊

  • @shashinilakshani6528
    @shashinilakshani6528 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන කතාවක්❤

  • @sajithkumara8250
    @sajithkumara8250 10 หลายเดือนก่อน

    හරිම දුකයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 10 หลายเดือนก่อน +2

    කතාව නමි හරි මලස්සනයි ඒත් දුයි😢😢😢😢😢😢

  • @SaanthiSaanthi-d7t
    @SaanthiSaanthi-d7t 9 หลายเดือนก่อน +1

    Adare kiyannema nihade wimak .nihade wimak kiyannema dukaka epadimak ❤

  • @Madushi....
    @Madushi.... 10 หลายเดือนก่อน +1

    ඒ ..ආදරය
    හරි ලස්සනයි 🥺

  • @saduninimeshika651
    @saduninimeshika651 10 หลายเดือนก่อน +2

    අදත් වාව්🥺

  • @HashaniHashanidilshara-du5pg
    @HashaniHashanidilshara-du5pg 10 หลายเดือนก่อน +18

    මටත් මේ දේට මුන දෙන්න වෙයි දවසක එයා මට ආදරෙයී කියන්නෙත් නැ මන් එයාට කියන්නේත් නැ ඒත් හොදම යාලුවෝ හෙවනැල්ල වගේ පස්සේන් ඉන්නවා හොයල බලනවා හැම දේම මගේ කතා වමයි හැබැයි එයයි මමයි දෙන්නම අපේ ජිවිත වලට පාට්නර්ස්ලා තොරගේන නැ තාම 😢 එයා නැතුව නම් ජිවත් වෙන්න ගොඩක් අමාරු වෙයි මට

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  10 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏🥺🥺

    • @rasithasanuka735
      @rasithasanuka735 10 หลายเดือนก่อน +2

      eka me wage kathawak karanna epa habi.....

    • @viniwijewardana3410
      @viniwijewardana3410 9 หลายเดือนก่อน +2

      Ai ithin aththa hagim eli karanna bari. Hitha athule thiyena hagim ee widihatama kiyanne nathi eka nee prashne. Ehema idala widawanna epaa.

    • @ShiyamaliRupasinha
      @ShiyamaliRupasinha 9 หลายเดือนก่อน

      Eya kiyanakan Inna epa .oya ahanna.passe duk wenna epa

    • @slcutegirl
      @slcutegirl 9 หลายเดือนก่อน +1

      මටත් වෙන්නේ මේකමයි එයා කවදාවත් අහන්නෙත් නෑ මන් අහන්නෙත් නෑ🙂

  • @madhuwanthinawarathna8878
    @madhuwanthinawarathna8878 10 หลายเดือนก่อน +1

    As dekata mechchara kadulu enne mage kathawama hari lassanata akuru karala thiyeddin. Mathdunna mage pana wena kenekta ow mn eyawa wena kenekgewenawa balannath giya kathawe wenasa oke kella wena kenekge una eka witharai. Ithin math dunna mage mulu lokema wena kenekta math ynawa eyawa sadhatama hithe thiyagena rata....... 😔 adare lassana thamanta danena thana nathara weddima eyatah dannawa mage mulu lokema eya kiyal. Eth athin idan mn diha balannhitiya adatath adare nokiyama....... adare hari lassani jeewitha kalema ekama hithk wenuwenma iddith ....... 😔

  • @sajithpriyadarshana6272
    @sajithpriyadarshana6272 10 หลายเดือนก่อน

    ලස්සනයි❤ ඒත් දුකයි 😢

  • @Jananinawodya54
    @Jananinawodya54 10 หลายเดือนก่อน

    Aththma oya lassant kathaw liyanw❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 10 หลายเดือนก่อน +6

    අනෙ..... පපුව pelenna තරම් දුකයි ...

  • @ridmatharangani2401
    @ridmatharangani2401 10 หลายเดือนก่อน +2

    මගේ කතාව වගේම එකක්

  • @DanushkaMaduwanthi-r7i
    @DanushkaMaduwanthi-r7i 8 หลายเดือนก่อน +1

    Matath okamai vannay Aya Mata adarai Eth eka kiyanne.

  • @harsharandiligama2178
    @harsharandiligama2178 9 หลายเดือนก่อน

    දුක හිතුනා

  • @poornimamadu8677
    @poornimamadu8677 10 หลายเดือนก่อน +4

    කියවපු කතා වලින් හිත ගිය කතාවක්

  • @dorinbanes8167
    @dorinbanes8167 8 หลายเดือนก่อน +1

    Itin mee deewl gamiyekwe wedanskerane thsthweta path keranekalin hitanenatte aaiiiiiii.

  • @isankacgamage484
    @isankacgamage484 10 หลายเดือนก่อน

    අනේ🥺🥺

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SenuriAshmika-kh5ug
    @SenuriAshmika-kh5ug 10 หลายเดือนก่อน +1

    Aneeeeee😢😢

  • @sudeshpriyankara2117
    @sudeshpriyankara2117 9 หลายเดือนก่อน +1

    Hithe thiyenade kiynn .paw nethnm dennm

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 10 หลายเดือนก่อน +2

    Adare karapu kena himi nowimat dukak. Himi unu kenata adare nokirimat dukak

  • @ransimalisachini4561
    @ransimalisachini4561 9 หลายเดือนก่อน +1

    Kadulu wekkereddi mathk une mt nawa vuthri . Eya laga nawathinna thibunanm kiyla eyi mai dennama hithddi. Ap dennata denna adre kiyagena adre krddi . Eya mgn illuwe ekama eka poronduwai hopes thiyagnna epa mn gena inna kale ap adre vidimu echchri. E adreta mn lobi. Eyage mgaei jathiya wenas una eka mekta hethuwa kiyla hithna thrmata mn asarana una . Krnna deyk ne adatth eya mg aiya. Eka wchnekin noben eka sipa weleda geniimakwth nethiwa adattg eya mt adrei . Marry krnna kenk hoyla hitiyth eya mn lga iddi polawa paln ynna hithene e kellath mg wayasama kenk neda ekita mn wereddak krnawado hithenawa .eth e proposal eka confirm una da idn ada wenkm mn eyge nangigen eha limit pennne ne eya e limit panina heduwa thena mn mathk kre oya thawa tika dawasakin hhusband kenk kiyna eka vithri. Kochchra aya lan wenna heduwath hitha hoynnema eya jiiwitha kalema mt vidawanna wena bawath dnnawa . Mn eyta adarei qwweth ap dennge kathawe awasana dawase ayeth kiynna oni unth be dn mt kiynna.. aiye oyt budu saranai. Oya mn lagta enkm bln innawa ekth thawa masa kiipyi .ethnin passe his mathka ekka mn hemadatama thaniwei . ❤

  • @learningsiwp
    @learningsiwp 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharushalashan-ig2ze
    @tharushalashan-ig2ze 10 หลายเดือนก่อน +1

    💔

  • @nisapriyadarshani-vj1cf
    @nisapriyadarshani-vj1cf 9 หลายเดือนก่อน +1

    Ane dawiyane mage jiwitheta me kathwa godak samanai.. mtath kawada hari doli wage wenna weida kiyl mata bayai.. mata wena kenek nm epa dawiyane😢

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 10 หลายเดือนก่อน

    Dawasaka me dukama matat danei😢😢😢

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  10 หลายเดือนก่อน

      එහෙම හිතන්න එපා ❤️❤️🙏

  • @SHlakmali-r3x
    @SHlakmali-r3x 10 หลายเดือนก่อน

    ❤ane😢

  • @GayanSadakumara
    @GayanSadakumara 10 หลายเดือนก่อน +2

    අපිට අපි ආදරය කරන අය ලගම නවතින්න බෑ.. මමත් ඩෝලි වගේ

  • @mimi_mins
    @mimi_mins 10 หลายเดือนก่อน +1

    Aney ohoma Duka hithena Katha liyanna epa 😢

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  10 หลายเดือนก่อน

      ❤️🙏🙏🙏 ජීවිතේ ගොඩාක් කතා ඔහොමයි

    • @SamadhiDivyanjali
      @SamadhiDivyanjali 9 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත ...

  • @bagyagamage6746
    @bagyagamage6746 10 หลายเดือนก่อน

    Hodin lassana wenna thiyana katha hadawathe golu bawa nisa widawimak kara ganna epa😒🙏

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤