The future belongs to those who believe in the beauty of their dreams... And for those who dream about japan, For those who love Japanese,,, This is the class for y'all❤
@SathiraSithruwani අනිවාර්යෙන්ම paper ekta ena lessons monawada? miss lit wla samanyen..man jlpt n4 wenakan krla thinne N4 passed kanji grammer voc aulk naha me lit ne tracka painne mis
The future belongs to those who believe in the beauty of their dreams...
And for those who dream about japan,
For those who love Japanese,,,
This is the class for y'all❤
@@shyamini8colambage Thank you so much akka ❤️🥺🫂
Sithru sensei u are the best.I shared this for students who struggle with Lit. Lessons...The method u explaining is soo good.. 😭✨️
@@disaranethmi3700 Thank you sooo much darling ❤️🫂✨
😍😍
Arigatō sensei ❤
❤️
❤
ありがとう ごさいます 先生 🎉❤
@@rthamalshafernando905 がんばってください❤️✨
Ithuru tika denda koo 🙏❤️
@SathiraSithruwani අනිවාර්යෙන්ම paper ekta ena lessons monawada? miss lit wla samanyen..man jlpt n4 wenakan krla thinne N4 passed kanji grammer voc aulk naha me lit ne tracka painne mis
අනිවාර්යයෙන්ම කියල අපිට ගෙස් කරන්න පුළුවන් ලිට් පාට් එකට එන්නෙ පාඩම් තුනෙන් කොටසක් කියල තමයි.ඒ වගේම culture වලට හොඳට පාඩම් කරලා යන්න පුලුවන්.ඔයා පේපර් එකේ structure එක බැලුවොත් JLPT වලට පිටින් එන්නෙ සංස්කෘතිය,සාහිත්‍යය,ඊටඅමතරව vocabulary වලට කංජි වලට ,grammar වලට එකතු වෙන කොටස්.ස්ට්‍රක්චර් එක ඇතුලෙදි රචනාවක් ලියන්න.කයිවා එකක් ගොඩනඟන්න හොඳට පුරුදු වෙලා යන්න. අනික් ලිට් ලෙසන්ස් ටික මේ සතියෙ අග දාන්නම්.
@@SathiraSithruwani hriii❤️❤️❤️
ඉතුරු පාඩම් ටිකත් ගේන්නකෝ සෙන්සෙ ❤️🥺
ගේන්නම්
ඉතුරු ටිකත් ගේන්නකෝ
ගේන්නම් නංගා,මේ ලබන සතිය වෙද්දි ❤️✨
@SathiraSithruwani බලන් ඉන්නවා ❤️
Ane december 17ta kalin anith padam dekath dennakooo 🥺😭
ගේන්නම් ❤️✨හදාගෙන යන ගමන් ඉන්නෙ
Puluwan nam mcq godadagnn kiyala dennako akki🥺godak asarana wela inne exam lan welath
අපිට ගෙදරින් ශුවර් කරන් යන්න පුළුවන් mcq පහක් තියනවා,හොඳට culture පාඩම් කරලා ගියිත් ඒ පහ කරන්න පුළුවන්.කයිවා ගැන හොඳට බලාගෙන ගියොත් තව පහක් පුළුවන්.ඊළඟට වාක්‍ය සම්භන්ධ කරන වචන( prepositions )(soshite,sore kara) මේ වගේ මේවගෙන් තව කීපයක් පුලුවන් අනික් කොටස් වලට හොඳට වචන පාඩම් වෙන්න ඕනේ,කංජි කියවන්න පුළුවන් වෙන්න ඕනේ .
Akke monwd a/l wlt bln ynn one rachana..ekiynne samanyen godkm enn puluwn kiyl hithana ew kiynn puluwnd .. a/l achchu poth wl thiyn kotas blgththam liynn puluwnd rachana ..
අපිට හරියටම එන රචනාවක් ගෙස් කරන්න අමාරුයි.හැබැයි කාලීන මාතෘකාවක් අල්ලලා එන්න පුළුවන්.අපේ වචන පරාසය ඇතුළෙ ලියන්න පුළුවන් විදියට.විශේෂයෙන් බලාගන්න සම්භන්ධ කරන වචන ඒව රචනාවේ ලස්සනට වැදගත් වෙනවා.
@SathiraSithruwani hri akke ❤ .. akke a/l sampurna grammar tike short note ekk wge thiynw nan dannkoo.. a/l paper ekt kanji achchu pothe kanji tikai ,
12, 13 achchu poth wla wchanai blgththama athid ,,ita pitin knji , wachana enwd...
@@demochathu5573 ඔව් ඒ ටික බැලුවම ඇති.සිලබස් එකේ නැති කංජි වලට ෆුරිගනා දෙනවා.
@@SathiraSithruwani ❤
❤
❤️
❤