රුසියානු ගුවන් යානා සිද්ධිය ඔඩු දුවයි - ජනපති සමාව ඉල්ලා සිටිය යුතුයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #Hirunews #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #RussianAeroflotaircraft
    රුසියානු ගුවන් යානා සිද්ධිය ඔඩු දුවයි - ජනපති සමාව ඉල්ලා සිටිය යුතුයි - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 242

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +43

    පරයන්ගේ වැඩක් මෙික 🗣️ලාංකීය ජනතාව රැසියානු ජනතාව සමගයි සැමදා🙏

  • @nalinabey13
    @nalinabey13 2 ปีที่แล้ว +33

    අනිවාර්යයෙන් ම..... රට වෙනුවෙන් සළකා සමාව ඉල්ලා සිටිය යුතුය.... මේ පණ්ඩිත තීරණය හා එය ක්‍රියාවට නැංවූ සියල්ලන්ට දැඩි දඬුවම් පමුණුවා සේවයෙන් පහ කළ යුතු ය...

  • @poojandimaria7039
    @poojandimaria7039 2 ปีที่แล้ว +18

    අනේ පුටින් මහත්තය පුළුවන් නම් පාර්ලිමේන්තුවට මිසයිලයක් එවන්නකො. ඒ දේ කරොත් හැමදාමත් නයගැතියි අපි ඔබ තුමාට

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +85

    මෙච්චර ඉක්මනින් නීතිය ක්‍රියාත්මක උන ලංකාවෙ ප්‍රථම අවස්ථාව මේ. 😂😂😂
    ඔහොම කරපල්ලකො රටේ අනිත් වැඩත්, මේක කරපු එකාට අත යටින් කීයක් ආවද?

    • @quintusfernando7396
      @quintusfernando7396 2 ปีที่แล้ว +2

      Mokada Emathiya Budida Ban.?
      Nimal Siripala
      Go Home & Sleep .
      Don't Sleep
      Publicly.
      In Aeroplot
      Shame. On You.

    • @danuwan777
      @danuwan777 2 ปีที่แล้ว +1

      රටකට වෙන්න පුලුවන් උපරිම ඛේදවාචකය මේ වගේ තමයි.. අත්දැකීම් නෑති බොරු මාන්නයේන් ඔලුව පුරවාගත්ත පාලකයෝ ..හිස් මිනිස්සු කොහොම හරි මේ මිනිස්සුන්ට දැන් වත් හරිමාර්ගයේ යන්න ලැබෙවා..

  • @Niwaduwata
    @Niwaduwata 2 ปีที่แล้ว +40

    බලන්න අපි කොච්චර ලොකු රටක්ද කියල අපේ ප්‍රශ්න විසඳන්න බැරි උනාට අපි ලෝකෙම ප්‍රශ්න විසඳනවා

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +58

    අනේ putin අපේ ජනාධිපති ට පිස්සු.. ඒ නිසා ගනන් ගන්න එපා

    • @krishancurtis450
      @krishancurtis450 2 ปีที่แล้ว +3

      පුටින් කියන්නෙත් මහා ලේ පිපාසිත මිනිහෙක් තමා.

    • @ertg30
      @ertg30 2 ปีที่แล้ว +1

      @@krishancurtis450 බයියෙක්ද

    • @krishancurtis450
      @krishancurtis450 2 ปีที่แล้ว +1

      @@ertg30 🤣🤣. මොකක්ද යකෝ පුටින් and baiyo අතැර සම්බන්ධ ය.

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +5

      @@krishancurtis450 ඇයි බය්යෝ චන්දෙ දුන්නේ ගොට පුටින් වගේම මිනිමරුවෙක් කියලනේ.😂😂

    • @rajithadissanayake7522
      @rajithadissanayake7522 2 ปีที่แล้ว

      @@zoiumalcornagi3104 🤣🤣🤣🤣🤣

  • @sunilperera3186
    @sunilperera3186 2 ปีที่แล้ว +30

    අපි තමයි හොඳටම කළේ මැටි හරක් රැළ හැම තැනම අනාගන්නවා හත් පොලේ ගානවා....

  • @sjfernando5851
    @sjfernando5851 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම රුසියාවෙන් සමාව ගතයුතුමයි මේ වැඩේට සම්බන්ද සියලු මීහරක් සමාව ගතයුතුයි අපිට කොච්චර උදවු තියෙන රටක්ද

  • @parakum1827
    @parakum1827 2 ปีที่แล้ว +6

    රටේ අවනීතිය පතන මාක්ස්වාදී 3% අන්තවදින්ගේත් බටහිරට ආවඩන මාක්ස්වාදී NGO කාරයන්ගේත් වැඩක් මේක

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +12

    රුසියානු ගුවන් යානය රදවාගැනීමට විරුද්දව ජනතාව නැගීසිටවමු.
    කවුරුහරි මේ වැඩපිල⁣ිවෙලට විරුද්ධව ජනතාව සංවිධානය කරන්න.
    අපි කැමතියි සහභාගි වෙන්න

  • @udaraljeevantha3473
    @udaraljeevantha3473 2 ปีที่แล้ว +34

    යකෝ මේ වේලා තියෙන දේවල් මදිද තවත් රට කොතනටද තොපි මෙ ඇදලා දාන්න හදන්නේ. බැයිනම් පලෙයවු කරන්න පුලුවන් එකෙකුට දිලා

    • @airanganiwitharana7483
      @airanganiwitharana7483 2 ปีที่แล้ว

      මේවා ඇත්තටම මෝඩ කම්ද ..නැත්තන් මුන් රටෙන් පලිගන්නවද කියලා හිතාගන්න බෑ

  • @happymore713
    @happymore713 2 ปีที่แล้ว +11

    මේ ගුවන් යනය රදවාගෙන කළ විගඩමට රුසියානු රජයෙන් ජනාධිපතිවරයා සමාවගත යුතුයි

    • @praveenmanojnonis4733
      @praveenmanojnonis4733 2 ปีที่แล้ว

      Otherwise blasting 💥 SRILANKA definitely

    • @janakakumara4742
      @janakakumara4742 2 ปีที่แล้ว

      ජනපති ගායට ලගදිම බෙහෙත් ලැබෙයී...මෙක දෙයියන්හේ රට බොලව්....

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 2 ปีที่แล้ว +16

    පිස්කල් වරයා කුදලාගෙන ප්‍රශ්න කලා නම් හරියටම දැනගන්නට පුළුවන්

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 ปีที่แล้ว +27

    හැම පැත්තෙන්ම ඉල්ලගෙන කනවා
    අපිට රටක් මූ ඉතුරු කරයිද ?

  • @parakum1827
    @parakum1827 2 ปีที่แล้ว +4

    රුසියානු ගුවන්යානා සිද්දියෙන් රටටත් ජනතාවටත් සිදු උන පාඩුවට අවමානයට
    වගකිවයුතු පාර්ශවලට දඩුවමක් නැද්ද ? පිස්කල් බල්ලාගේ අන්තනෝමතික හිතුවක්කාර
    ක්‍රියාකලාපයට ගන්නා පියවර මොකක්ද ? වසර 74ක්
    පුරා සිදුඋන පරිදි ජනතාව පිට වරද පාටවා වැරදිකරුවන් නිර්දොශිකරනවද ?

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว +6

    පිස්සා අනිවාර්යයෙන් පුටින්ගෙන් ඔවුන්ට ඌ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ගත යුතුයි.

  • @amigogon
    @amigogon 2 ปีที่แล้ว +4

    පොඩ්ඩක් ඉන්න අපේ ලොන්ත ජනදිපතිවරයා ඕක තව සුමනෙකින් විතර දකී

  • @liyo8278
    @liyo8278 2 ปีที่แล้ว +69

    මොකක්ද අප්පා මේ ජනාධිපතිට වෙලා තියෙන්නේ...🤔?
    කනවයි කියලා මෙහෙමත් කනවද?

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +9

      ජනධිපති නෙවෙයි බන් මේ පිස්කල් කරපු පිස්සු වැඩක්, මොකක් හරි ඇති අරගලයක් උගේ හිතෙ

    • @krishancurtis450
      @krishancurtis450 2 ปีที่แล้ว +5

      යකෝ දැන් උබට එහා ගෙදර උන් ඉඩම් නඩුවක් දැම්මා ම precedent ට බැනලා වැඩක් තියෙනවා ද? Gotabhaya gothayek තමයි. හැබැයි උ ට කරන්න දෙයක් නැහැ මෙකට. Russia උන්ට කරුණු පැහැදිලි කරනවා මිසක්.

    • @dammikarathnayake5999
      @dammikarathnayake5999 2 ปีที่แล้ว +5

      ගොන් බූරුවෝ මේක අධිකරණ තීන්දුව ක්

    • @avishkakothalawala2721
      @avishkakothalawala2721 2 ปีที่แล้ว +2

      @@dammikarathnayake5999 😂

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +6

      @@dammikarathnayake5999 අධිකරණ තීන්දුවක් දීල නෑ plane එකක් අත්අඩංගුවට ගන්න. ඕවගේ වාරණ ඕනේ තරම් දානවා එහෙම කියලා plane arrest කරන්නේ නෑ 🤣🤣🤣.
      එහෙනම් මීට කලින් දාපු වාරණ වලටත් අත්අඩංගුවට ගන්න එපැයි. ඔහොම උනහම company දෙකේ lawyers ල උසාවියේදී ඕක ගැන සමතයකට එනවා. එතකොට waranaya අයින් කරනවා.
      මටනම් හිතෙන්නෙම මේක යට කපුටු කාක් game එකක් තියෙනවා

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +6

    තවත් රට විනාශ කරන්න එපා.🙏🙏🙏🙏.. රනිල් විසිල් විතරයි බල්ටි නැහැ.. තව ටික දවසකින් රනිල් ගෝ හෝම්....

  • @thisishs2734
    @thisishs2734 2 ปีที่แล้ว +39

    ලොකු ආහාර හින්ගයක් අත ළඟ, එත් දැන් නම් මදි නැති වෙන්නම පුටින් ගෙන් ලැබෙන්න යන්නේ හොඳම කෑමක් 🤕🤒😅
    අති විශිෂ්ඨයි ස🤢💩🤮

  • @panmhaphama6260
    @panmhaphama6260 2 ปีที่แล้ว +6

    අනේ පුටින් මහත්තයා අපේ ගෝටා තමයි ඕවාකරන්නෙ අපිට කරන්න දෙයක් නා.අපි එක්ක තරහ වෙන්න එපා ..අපිටත් දැන් ගෝට එපාවෙලා ඉන්නේ පුලුවන්නම් ඒකාව අරන් ගිහින් ඕනම එකක් කරන්න.අපි හොයන්නෙ නැ. අහින්සක ජනතාවට කරන්නදෙයක් නැ

  • @zoiumalcornagi3104
    @zoiumalcornagi3104 2 ปีที่แล้ว +16

    යකෝ, අධිකරණ ය කියලත් නැතුව ඕක නවත්පු කෙනා කවුද, ඌ වහාම හොයාගන්න ඕනේ. අධිකරණයටත් උඩින් තීන්දු ගන්නෙ කවුද 🤔🤔

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 ปีที่แล้ว +2

      ඒකනේ මූ නම් මනුෂ්‍යක් වෙන්න බෑ 🤔😕

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 2 ปีที่แล้ว

      It is on court order

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +2

      @@susanthaweththasinghe9023 බොරු
      අත් අඩංගුවට ගන්න කියල නියෝග දීල නෑ
      ඒක තනිකර game එකක් අධිකරණය ට අපහාස කරන්න කළු කපුටෙක් ගහන game එකක් වගේ මේක

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 2 ปีที่แล้ว +1

      Karapu පිස්කල් කවුද කියලා හොයල නම publish kala nam ඉවරයි .uwa රුසියාවට පිටුවහල් kalaa nam anik un පාඩමක් igena gani

    • @nishanthahamarathna6514
      @nishanthahamarathna6514 2 ปีที่แล้ว

      kasippu joniyawadda okath Hanna puluwan harakek hitlarta revilada den

  • @neelkusum3760
    @neelkusum3760 2 ปีที่แล้ว +24

    මොඩ පිස්කල් කියන කාලකන්නියාව අරගෙන එල්ලා මරණයි තියෙන්නේ .මේක ත්‍රස්තවාදී වැඩක් .(මොඩ ජනාධිපති තුමනි මේවාට ඉක්මනින් පිලිතුරක් දෙන්න .)

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම පරීක්ෂණ යක් කළ යුතුයි.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +11

    ඇයි ඉතින් ජනාධිපති සමාව නොගන්නේ . මගෙ අම්මෝ , දඬුවම් ගොඩයි.

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 ปีที่แล้ว +4

    තියෙන කෑම මදිවටද ඔන්ලයිනුත් ඕඩර් කරලා කන්න හදන්නෙ

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +10

    මේ ගොබ්බ වැඩ පිලිවෙලට එරෙහිව නැගී සිටිමු.මෙන්න මෙවාට විරුද්ධව උද්ගොෂණය කරමු.
    රුසියාවට සහාය පලකරලා පාගමනක් සංවිධානය කරමු.අ⁣පි මේ අවස්ථාවේ රුසියානු ජනතාව සමග ඉන්නවා කියලා පෙන්වමු.
    කෘත ගුණ සලකමුු

    • @nevillewarnakulasuriya1111
      @nevillewarnakulasuriya1111 2 ปีที่แล้ว

      Nedhaking thambi goda idhan pi Anna yanawa menna thawa modayek kiyan kathawak udhgosanak patan gamulu onna anura kumaraya thawa wish biejayak eloiyata dhala kohewath nathi ekak oluwe halogena oya amilaya kiyana ponnayo thoge gedhara ganiege .dharuwange ? balaganu pissa rata ginifhiyanne nathauwa gal musalaya eka bzlaganie anduwa tho mokedhdha ganieta baye hujja yanawa.

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว

      ඒකනේ අර ගෝල්ෆේස් ඵක පැත්තෙන් ගීතමය ස්ලෝගන්
      ගැයෙන්නෙ......
      ගෝඨ ගොබ්බය ගෝඨගෙ අයිය
      ගොබ්බයා......කියලා.

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +9

    කන්න දුන්න අත හපා කන්න එපා යකෝ

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว +4

    මිනිස්සු නිකන් වෙඩි තියාගෙන මැරෙන ඒක මේ කට්ටියටත් තියාගෙන ගියානම් මොකද වෙන්නෙ

  • @truth2649
    @truth2649 2 ปีที่แล้ว +9

    මේ මිනිහා කරොත් කරන්නේ ගොං වැඩ.

  • @danadana4643
    @danadana4643 2 ปีที่แล้ว +4

    පුටින් ට කියල රටම කුඩුපට්ටම් කරගන්නද කොහෙද හදන්නෙ🙄🙄🙄🙄🙄

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +6

    අපි දන්නෙවත්නෑ සර්,ඔබ තුමාගේ කැමැත්තක්.

  • @zahirmohammad9104
    @zahirmohammad9104 2 ปีที่แล้ว +6

    හරියට අර රා බීපු වෙරි මීයා පූසට අභියෝග කළා වගේ

  • @warnchan7060
    @warnchan7060 2 ปีที่แล้ว +8

    ඉලඟට තියෙන්නේ ශ්‍රී ලංකා පාබල හමුදාව ඉංදියාව කසකස්තානය හරහා රුසියාවෙ මොස්කවු නුවරට කඩාපනින අතරම, නාවික හමුදාව බැරන්ට් සී හරහා රුසියාවට ඇතුලුවීමයි. ගුවන්හමුදාව දැනට සීරුවෙන් තබාගමු. පුටිංට ගැලවීමක් නෑ.. මේවට මේවගේ දේවල් තමයිබං අපිට හිතෙන්නෙ..අනේ..

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +4

      😂😂😂

    • @worldknowledgewithfun5589
      @worldknowledgewithfun5589 2 ปีที่แล้ว +4

      ලන්කාවේ ත්‍රිවිද හමුදාවම ලෙෆ්ට් 😂

    • @zoiumalcornagi3104
      @zoiumalcornagi3104 2 ปีที่แล้ว +2

      කොහොමද අපේ රට සෙල්ලම් නෑ 😂😂😂😂

  • @nonymous7488
    @nonymous7488 2 ปีที่แล้ว +16

    සර් හොදට කන්නකෝ මේ අහිංසක රට
    කාලා කාලා ඇතිවෙන දවසක් එයිනේ
    කන්න හොදට කන්න තව වෙන කියන්න දෙයක්නම් නැහැ ඉතින්🙏

  • @chandimar6390
    @chandimar6390 2 ปีที่แล้ว +18

    කොහොමත් අපේ LOCAL PUTIN තිරන වෙනස් කරන්න විතරයි දන්නේ.

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +2

      පුටින්ගෙන් අපි ලගදිම කනවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +6

    ඔන්න පේනවා නේද අපේ රටේ .ඉන්න කුහක මිනිස්සු කරන වැඩ මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න මිනිස්සු කරන වැඩ තමයි

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +5

    අදිකරණය තමයි දුෂිතම ආයතනය.😡.
    මුන් සේරම පිස්සෝ.

  • @widurasanjeewa6776
    @widurasanjeewa6776 2 ปีที่แล้ว +5

    ගෝටෝ ඔය ගුවන්යානය ගැන රුසියාවෙන් සමාව ගනින්

  • @danuwan777
    @danuwan777 2 ปีที่แล้ว +1

    ඇනිවා මේක ඉන්දියන් චින කුමන්ත්‍රණයක් ආයේ දේකක් නෑ.. දැන් ඉතින් තේල් හිනයක්ම වෙනවා.. වැඩි මුදලට ඉන්දියන් තෙල් අරන්.. වැඩි පොලියට චින නය අරන් අපි තවත් විනාස වෙන්නයි යන්නේ.. ඔවා තමයි විදේශ බුද්දි අන්ශ සුපිරි ගේම්.. අපේ රටේ පාලකයන්ගේ ඇස් ඇරේවා.. මේ සම්බන්ධයෙන් ..

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +2

    වහාම මේ වැඩ කළ හැම එකාම අත්අඩංගුවට ගන්න ඕන මේක රට විනාශ කරන වැඩක්

  • @priyanganimenike464
    @priyanganimenike464 2 ปีที่แล้ว +3

    පුටින්ගෙන් තමයි පිස්සු ගෝටා කන්නෙ කෑම.

  • @chamindahewage7834
    @chamindahewage7834 2 ปีที่แล้ว +3

    Pls putin යුක්‍රේනයට කන්ටිනිව් කරන එකේ දියවන්නාවටත් 222 එකතු වෙන වෙලාවක 1 ක් වත් එවන්නකො ප්ලීස්.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

    ලංකාවෙ අධිකරණය රුසියාවටත් වඩා ලොකුද 😂😂😂

  • @dula3504
    @dula3504 2 ปีที่แล้ว +3

    බබා හම්බුනාට පස්සේ කොන්ඩම් දාන එකම රට 😅

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +6

    මුහුදේ යන නැව්, අහසේ යන ✈ රෙද්ද අස්සේ දාගෙන දැන් බයිලා ගහනවා

  • @pathumsameera5978
    @pathumsameera5978 2 ปีที่แล้ว +6

    ගෝටා කියන්නේ මෙලෝ දෙයක් බැරි මෝඩ පො..... යෙක්,

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 2 ปีที่แล้ว +4

    Not only politicians doing ...

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 ปีที่แล้ว +5

    රාජපක්ෂලාගෙ වැඩක්

  • @tuanalith3636
    @tuanalith3636 2 ปีที่แล้ว +4

    ඇමෙරිකානු පුරවැසිභාවය රැකගන්න දරන වෑයමක් ද

  • @dilhanadilhana4486
    @dilhanadilhana4486 2 ปีที่แล้ว +9

    හත් පලේ ගූ ගාගෙන ඉල්ලගෙන කාපියව් ...

  • @mhmd-mp7qw
    @mhmd-mp7qw 2 ปีที่แล้ว +16

    රට තියන තත්වයට මේවා ඕන්නැති වෙඩක් නිකන් ඉල්ලං කන්න හදනවා.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ปีที่แล้ว +7

    මොකෙග්ගේ හරි කඩාකප්පල්කාරී වැඩක් ඕක

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +2

    නාකි සීයලාට ඕවා තේරුම් ගැනිමට අපහසුයි. සමාව ඉල්ලා රටට සේවයක් කරපියවු .

  • @shanthakdissanayake1629
    @shanthakdissanayake1629 2 ปีที่แล้ว +7

    Innocent people are suffering because of the reckless actions of base politics.

  • @asirimaduranga8697
    @asirimaduranga8697 2 ปีที่แล้ว +1

    ජනපති සමාව ඉල්ලිය යුතු නැහැ.
    නන්දසේන පෞද්ගලික සමාව ඉල්ලිය යුතුයි ඔහුගෙ නොහැකියාව නිසා.

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      Ai yako putinuth samawa illuwe isreal walin. Ochchara mokakda adi manya

    • @asirimaduranga8697
      @asirimaduranga8697 2 ปีที่แล้ว

      @@deshankavinda2009අදාල කල් බදු සමාගම විසින් ඉදිරිපත් කල පෙත්සමකට අනුව ප්ලේන් එකක් දවස් දෙකකට උසාවි නියෝග මත තියාගත්ත කියල සමස්ත රටක් වශයෙන් සමාව ඉල්ලන්න ඕනෙද ??
      ඔන්න අපේ ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව රුසියානුවෙක් මැරුනොත් වගේ දේකට නම් සමාව ඉල්ලුවට කමක් නෑ.

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      Warana niyoga dala ✈nawaththanna bane

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 ปีที่แล้ว +3

    දුකයි තමඉ ,ඉතින් මොකද කරන්නෙ. පව් නෙ.

  • @kumari7341
    @kumari7341 2 ปีที่แล้ว +1

    අනේ මේ පිස්සව අන්ගොඩ දාන්න කෙනක් නද්ද රටෙ තිබේන ප්‍රස්න මදිවටද ??????????????????

  • @mm8285
    @mm8285 2 ปีที่แล้ว +4

    කන්දෙ.අයිටපිස්සුතදවේලා
    පුටින් අයියෙගනන්ගන්න.එපා
    හොදෙ

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +4

    21 ගෙනත් විධායකය අඩපණ කල පසු මෙවැනි කුමන්ත්‍රණකාරී සිදුවීම් බොහෝ සිදු වී රාජ්‍යට ඒකමතිකව නීතිමය වශයෙන් කිසිවක් කර ගැනීමට නොහැකිව අසරණ වනු ඇත💔

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +3

    පිස්කල් කියන්නේ කවුද 😑😑😑😑😑😑😑😑😑😑

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว

    It's true
    Very true.
    .Responsible people must be punished. By them Sri Lanka has been put into very difficult
    condition. It serms that it has been done purposely. Those people may have another country to live while we have only this country. රටේ පුශ්න වලදි ".....ලන්ත රටවල්" අපට උදවු කරලා නැහැ. අතීතයත් අමතකනොකල යුතුයි. මෙම කුමන්ත්‍රණ කරුවන් සොයාගත යුතුමයි. මේවායේ ප්‍රතිඵල වලට දුක්විඳින්ක වෙන්නේ මහජනතාවටයි.

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් මේ තක්කඩියෝ කරලඇති දේකුත් නැහැ කලොත්. කරන්නෙ මේවගේ අමන මොට්ට. වැඩක් . අනේ ජනාදිපති තුමෝ ඔබතුමාට .ගෙදර යන්න කියලා .ජනතාව පාරට බැහැල උගුරු කඩාලෙන කෑගහනවා.ඔබතුමා.ඇහෙන්නේ නැහැ වගේ පාඩුවේ ඉන්නවා. නේද......අපේරටේ බාගෙට බාගයක් ඉවරයි. ඉතිරි ටික ඉවරම කරගන්න යුද්දයක් වගේ දෙයක් ඇතිවෙන. තැනට වැඩ කරන්න වගේද ලෑස්තිය. ඔබතුමාට ඔයරට පාලනය කරන්න.බැහැ පුලුවන් කෙනෙක්.බාර දිල ගෙදර යන්නකරුනාකරල ....පින් සිද්ද වෙයි............

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +1

    ගෝට මෙදා පාර කෙලව ගන්න තමයි ලෑස්තී

  • @supunchathurangaloku3039
    @supunchathurangaloku3039 2 ปีที่แล้ว +1

    රුසියාවෙන් ඉල්ලන් කන්න වගේ හදන්නේ....

  • @lalfernando9952
    @lalfernando9952 2 ปีที่แล้ว +3

    ඉල්ලන් කෑම. දෙවියෝ පය තියන්න බය තැන්වල අමනොඥයො පිණුම් ගහනවා.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +3

    රටට pahara දෙන්නේ ජාත්‍යන්තර තමයි. රුසියාව එක්ක හිතවත් එක ජාත්‍යන්තර යට ප්‍රශ්නයක්, ගෝඨාභය ඔලුවෙන් වැඩ නොකළොත් පසුතැවෙමින් wei,

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +2

    මෙහෙමත් කකුල් දෙකේ හරක් 🤬🤬🤬🤬😡😡😡😤😤😳😳😱😱😱🤑🤑🤑

  • @wellsaidwelldone
    @wellsaidwelldone 2 ปีที่แล้ว +5

    🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
    විශේෂ දැන්වීමයි, Time Traveller News වෙතින් මෙන්න දැන් ලැබුණු hot hot උණුසුම් පුවත්...😂😂😂
    ඉදිරි සති දෙක තුන ඇතුලත ලංකාව කියන ෂූටි රට ලෝක සිතියමෙන් අන්තරස්ධාන් වීමට නියමිත බව මෙයින් දන්වා සිටිමි. එසේ වීමට හේතුව වන්නේ ලංකාව තමන්ගෙ රටේ සයිස් එක ගැනවත් හරි හැටි අවබෝධයක් නොමැතිව රුසියාව සමග ඇරගන්නට දැඟලූ උත්සහයක අතුරුඵලයක් ලෙස ලංකාවට රුසියාවෙන් අත්හදාබැලීමක් ලෙස දියත් කල පොඩි මිසයිලයක් පුපුරා යෑමෙනි. ලංකාව මේ වන විට ලෝක සිතියමේ කොතනකවත් නැති බව Time Traveller නිව්ස් විසින් දන්වා සිටිමු😂😂😂😂😂.
    (පපර පප්ප පා.... නිව්ස් ඉවරයි. ටටා බායි)
    🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

  • @rubi4603
    @rubi4603 2 ปีที่แล้ว +1

    කෝ අර හැමදේකටම කෑගහපු කලු කෝට් සංගමය

  • @keday8138
    @keday8138 2 ปีที่แล้ว +1

    We are happy that the Ru Aircraft was released
    A proper investigation must be conducted against the those who created this problem & swift punishment
    to be delivered
    Also Govt of SL must apologize to the govt of Russia swiftly
    We
    Sri Lankans like to pay our respect & gratitude to the citizens & govt of Russia
    for the enduring frendship

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +2

    ගොබ්බ ඡනාධිපති සමාව ඉල්ලපන් නැත්තම් අන්වා කෙලවෙනවා

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว

    මේ වැඩ කරපු පිස්කල් පිස්සුද කියලා පළමුව බලන්න දෙවනුව කාලකන්නියා වෙඩි තියලා දහපියව්

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 2 ปีที่แล้ว

    ඉන්දියාව සතුටු වෙයි .කවදා හරි රට ලියා ගන්න හිතා ගෙන තමයි පැන පැන උදව්ව .චීනෙට ,රුසියාවට ලංවෙන්න දෙන්නැ.ඉන්දියාව නැතුව ,චීනෙට රුසියාවට ගියත් කමක් නැ. අතීතයේ ඉදන්ම ආක්‍රමණය කලේ උන් .

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 2 ปีที่แล้ว

    මේකෙ පිටිපස්සෙත් මහා මොලකරුවෙක් හෝ කාටලයක් ඉන්න ඔනේ. දේශපාලුවොන්ගේ සම්බන්ධයකුත් ඇති. අර Singapore වලට නිකකං යන්ඩ දීපු නැවේ scene එක වගේ. $600 වන්දි ගන්ඩ තිබ්බ අවස්තවක් Rs. 400 mn. බැස්සුවේ, ඒ වගෙ.

  • @user-vn8zv9vk6q
    @user-vn8zv9vk6q 2 ปีที่แล้ว

    දැන් හරිනේ පුකේ අමාරුව

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 2 ปีที่แล้ว

    ගෝටා පුටින්ටත් වඩා වැඩ්ඩනෙ.... නැවිලා සමාව ඉල්ලන්න බෑ උට .. පුක කහනවා වගේ ඇති

  • @priyanjaliew
    @priyanjaliew 2 ปีที่แล้ว

    Reverse this too GR

  • @dammikarathnayake5999
    @dammikarathnayake5999 2 ปีที่แล้ว +3

    ගොබ්බ තීන්දු

  • @harshadissanayake7736
    @harshadissanayake7736 2 ปีที่แล้ว

    Mr puttin...Sri lankan people with you..Gota go pleace..

  • @redcardlk
    @redcardlk 2 ปีที่แล้ว +1

    අර පිස්කල් සෙලෙන්ස්කිගෙ දරුවෙක් ද ?

  • @nandasirivijithapala1191
    @nandasirivijithapala1191 2 ปีที่แล้ว

    🌶️🌶️🌶️ මුතු ඇටය සාක්කුවේ දාගන්න වැඩ කර ගන්ඩ එපා ⚔️ ජනාදි පති වරු 🕊️🕊️🕊️ කතා කරලා විසදා ගන්න ඔනී 🤝🤝🤝 මේවට වග කියන්න වෙන්නේ ගෝටාභය මහත්තයා ට 💝 🇱🇰

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว

    පුටින්ල දෙන්නෙක් හැපෙන්න යන්නෙ..😁😁😁

  • @lanka818
    @lanka818 2 ปีที่แล้ว

    කොහොමද තකතීරුකම හොඳටම කලා...

  • @wonderful-5077
    @wonderful-5077 2 ปีที่แล้ว

    කපුටා හා ජවිපේ කුමන්ත්‍රන.

  • @iroshansuranji1144
    @iroshansuranji1144 2 ปีที่แล้ว

    උසාවියෙ පිස්කල් කියන සක්කිලි බල්ලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වහාම අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.

  • @kavindadilshan1524
    @kavindadilshan1524 2 ปีที่แล้ว

    රැසියාව ඇ එකෙක් වත් ඉතුරු වෙන් නැ නෙ ☹️

  • @vishmithasivasinghe2759
    @vishmithasivasinghe2759 2 ปีที่แล้ว +2

    Необходимо принять меры за ненадлежащее обращение с инцидентом с «Аэрофлотом» на Шри-Ланке

  • @sugathnishantha4461
    @sugathnishantha4461 2 ปีที่แล้ว

    🥀🤔

  • @anurakudaoya6938
    @anurakudaoya6938 2 ปีที่แล้ว +1

    අපේ පොන්න පලකයන්ට මේව කියල තේරුමක් නොමෙත

  • @surensalgado9175
    @surensalgado9175 2 ปีที่แล้ว +2

    Unnecessarily asking for more trouble in addition to current crisis created by 🌷 government.

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว

      Yes, but Russia is also not genuine.
      But now in this situation we have to overlook.

  • @pavulugedushmanthi6249
    @pavulugedushmanthi6249 2 ปีที่แล้ว +3

    Tiyena dewal madiwata lankawata adu misailayak witharai den....

  • @sugathjayantha9704
    @sugathjayantha9704 2 ปีที่แล้ว

    Kasaa ganna niya poththa ne... keruwaawa patta kaalakanni..

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว

    මයිනො අනා ගන්න ඵක ඉවරයක් නෑ

  • @prasannamanjula2758
    @prasannamanjula2758 2 ปีที่แล้ว

    No

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 2 ปีที่แล้ว

    who is the culprit? stern actions should be taken on these culprits immediately.

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +2

    ලස්සන රටට වූ ව්‍යසනය සහ හේතු කාරණා වීඩියෝ දර්ශන සහිතව බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න.✊අරගල භූමියේ ගැයුණු ජාතියේ අරගල ගීතය බලන්න "Aluth Cinema" කියලා සච් කරන්න.✊
    රටට කරපු වින්නැහිය සම්පූර්ණයෙන්ම අන්තර්ගතයි..😥😥

    • @helayagodakandarchchi7520
      @helayagodakandarchchi7520 2 ปีที่แล้ว

      රැසියන් ගුවන් යානය රඳචා ගෑනීම පිටිපස්සෙ ඉන්නෙ අනුර ලප කුමාරයි, ඵයාගෙ අයර්ලන්තෙ ඉන්න ආර්යාවගෙ (පුංචි අම්ම) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයුමක් බව පැහැදිලියි. නැත්නම් මෙලහට උසාවිය ඉස්සරහ පිකටින් රැසියන් ගුවන් යානය ඇරපියෝ විගහට කියල. දැන් මේ කට්ටිය ඵ‍් ගැන වචනයක් කියන්නෙ නෑ.

  • @amilachinthaka8622
    @amilachinthaka8622 2 ปีที่แล้ว

    කාලකඅන්නි හැත්තනේ තවත් මෙහෙම ගෝන් තක්කඩි වැඩ කරන්න එපා .අපි හැමදාම රූසියානු ජනතාව එක්කම ඉන්නවා ...රූසියානු යුද්ධයත් අනිවාර්යයෙන් මදිනාන්න.ඔන..අපි රූසියාවට හැමදාම රූසියානු ජනතාවට.ජයවෙිවා කියන්නේ .

  • @user-nj8fw8iq4u
    @user-nj8fw8iq4u 2 ปีที่แล้ว

    Like Ceylon Buddhist tv

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Gu gota patta hora palayanna