වෙනස්කම 😓😈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 262

  • @nabho_de_silva
    @nabho_de_silva 11 หลายเดือนก่อน +10

    සේරම ඇත්ත මම පොඩි කාලෙ ඉඳලා මම ලොකුකෙනාලු 🤐

  • @kanchanakanthi9986
    @kanchanakanthi9986 11 หลายเดือนก่อน +47

    මේ කතාව සහතික ඇත්ත . 😢 අපේ ගෙදරත් ඔය වගේමයි .. 💔💔😢😢

    • @donaljanaka6768
      @donaljanaka6768 7 หลายเดือนก่อน +2

      ඇත්ත මටත් එහෙම ම තමා..😢

    • @TharinduHarshana-rm6ki
      @TharinduHarshana-rm6ki 3 หลายเดือนก่อน

      ​@@donaljanaka6768😮😢😂😂😂❤❤👌🇱🇰👊👇🖕✌🤣😂😁😊🤣🤣

  • @NeranjanaWelpahala
    @NeranjanaWelpahala 11 หลายเดือนก่อน +24

    ලොකු එකා පොඩි එකා කියලා නෑ වීදුරුවක් බිදුනොත් ඉවරයි😢😂

    • @SeshanBhagye
      @SeshanBhagye 4 หลายเดือนก่อน

      බිදපන් බිදපන් සෙරම උබලා. හම්බ කරනවා නෙ හම්බ කරලා ගෙනවා නෙ 😂😂😂

  • @pramudikaushalya6308
    @pramudikaushalya6308 ปีที่แล้ว +285

    අනේ ඇත්තමයි මට අවුරුදු 7 ඉදලා මම ලොකු එකා 😅 නංගිට අවුරුදු 16 ක්‌ වෙලත් ඌ තාම පොඩි එකා 😂😂 කවදාවත් ලොකු වෙන්නේ නැ 😂

  • @Rashmi-ux7rn
    @Rashmi-ux7rn ปีที่แล้ว +95

    මේ වගේ දේවල් වලට එදිනෙදා මුහුණදෙන ඔටුවො නොවන මිනිස්සු සෙට් එක කෝ.......❤😅😅

  • @tanujakiriella7113
    @tanujakiriella7113 11 หลายเดือนก่อน +6

    මේ කතාව සහතික ඇත්ත.අපේ අම්මගෙනුත් තියන්නේ කොහෙද කියලා මම ඇහුවයින් පස්සේ කියන්නේ තියපන් මගේ ඔලුව උඩින් කියලා

  • @dewmithavinsha5658
    @dewmithavinsha5658 11 หลายเดือนก่อน +48

    කියලා වැඩක් නෑ වෙලාවකට මාරම දුකයි 😢

    • @Udari-o2i
      @Udari-o2i 10 หลายเดือนก่อน

    • @donaljanaka6768
      @donaljanaka6768 7 หลายเดือนก่อน

      අනේ ඔව්😢

  • @amithapathmakumari-ye5nl
    @amithapathmakumari-ye5nl 11 หลายเดือนก่อน +3

    මොකක්හරි දෙයක් කොහෙන්ද තියන්නෙ කියලා අහපුවම හැම අම්මකෙනෙක්ගෙම ජාත්‍යන්තර වචනෙ....-: තියපන් මගෙ ඔලුව උඩින්❤❤❤❤❤අද කතාවත් ලස්සනයි

  • @randimadewindi3828
    @randimadewindi3828 ปีที่แล้ว +53

    සහගහන ඇත්ත අක්කි නන්ගිව දෙකට කඩන්න හිතෙනවා ඒ වෙලාවට නම් 😢😂

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว +3

      😅❤

  • @minukisavindi1
    @minukisavindi1 ปีที่แล้ว +58

    ඒකනම් ඇත්ත.මටත් ඉන්නවා අම්මෝ ...එපා වෙනවා යතාර්ථය ඒක තමයි හැම ගෙදරම අක්කලා විඳින දුක හරියටම පෙන්නනවා.නංගිලා පොඩියි පොඩියි කියලා හිතුවට එයාලා කරන කපටි වැඩවලින් බැට කන්නේ අක්කලා

  • @AaBb-uj3qi
    @AaBb-uj3qi 11 หลายเดือนก่อน +12

    අතින් ඇල්ලුවත් ගැහුවා කියන නංගි මල්ලී ඉන්න අහිංසක මං අම්මගෙන් බැනුුම් අහනවා දවසට 100 ක් විතර

  • @kawshisathsara
    @kawshisathsara ปีที่แล้ว +7

    සිරාවටම 😢 අදත් මං අම්මගෙන් ගුටි කෑවා..කකුල හයියෙන් බිම තිබ්බත් ඒකි අඬන්නේ බෙල්ල පාගලා මරන්න හැදුවා වගේනේ 😭💔

  • @upekshajayathilaka5643
    @upekshajayathilaka5643 ปีที่แล้ว +31

    අපෙ ගෙදර දෙන්නාටම එකම විදිහට සැල කිලි තමායි😇

  • @nimalirenuka309
    @nimalirenuka309 ปีที่แล้ว +89

    අපේ ගෙදරනං දෙන්නටම එකම හැන්දෙන් තමා අම්මා බෙදන්නේ 😂😂

  • @ashichamodya7701
    @ashichamodya7701 ปีที่แล้ว +75

    ඇල්ලුවත් මරුවා කියලා කෑගහන නන්ගිලා දෙන්නෙක්ම ඉන්න අහිංසක මන් 😢😂

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 ปีที่แล้ว +3

      අම්මෝ ...😂😂😂

    • @sugathbandara2790
      @sugathbandara2790 ปีที่แล้ว +6

      හපොයි මටත් එහෙම්මමයි 😢 අසරණ අපි

    • @AmalkaDilrukshi
      @AmalkaDilrukshi ปีที่แล้ว +2

      මමත් ඔහොමයි...දුකයි..😢😢

    • @Thraka.W
      @Thraka.W 11 หลายเดือนก่อน +4

      මම පොඩි කාලේ අයියා ආදරයට ඇල්ලුවත් මම ගැහුවා වගේ කෑගහනවා.
      අන්තිමට එයා මැරුණා.😢❤️💕

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 11 หลายเดือนก่อน

      @@Thraka.W මොනවා වෙලාද

  • @IshanKaushalya-u4u
    @IshanKaushalya-u4u 11 หลายเดือนก่อน +3

    එක විඩියෝ එකක් බැලුවා ඇබ්බැහි උනා😂❤ ලස්සනයි අක්කි❤😚❤️‍🩹

  • @SuraniHerath
    @SuraniHerath 9 วันที่ผ่านมา +2

    අපෙ අම්මා නම් අයියටත් එක වගෙ මටත් එක වගෙ😅

  • @ashanthirosa4968
    @ashanthirosa4968 2 หลายเดือนก่อน +1

    මේක නම් සහතික ඇත්ත.😂😂😂😂

  • @ireshamanage1000
    @ireshamanage1000 ปีที่แล้ว +12

    අපේ ගෙදර මං නංගී ..ඒත් ඔහොම දේවල් කරන්න හිතෙන්නෙ නෑ නී මට..

  • @udaramasinghe3825
    @udaramasinghe3825 11 หลายเดือนก่อน +1

    Ape gedara meke anith paththa . අගතියට path podi මම😢😂

  • @AmalkaDilrukshi
    @AmalkaDilrukshi ปีที่แล้ว +4

    අනේ අපේ ගෙදරත් ඕකමයි....මල්ලියි නංගියි චූටිනේ...ගනන් ගන්න එපා😢😢..මම නම් මිනීමරාගන්නෑ ඒත්.😂😅

  • @navodyatharushi
    @navodyatharushi 11 หลายเดือนก่อน +1

    ape nm dennatama ekai.mt banina habai.podi ekata tikak sara karala aya hurathal krnva😅🤣😍😋

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 ปีที่แล้ว +6

    මන්නම් කටගහල රණ්ඩු වෙලා කොම හරි මන් නිවරදිකාරය වෙනො. සෙකන්ඩ් වෙන්නේ නම් නෑ කීයටවත්ම😂

  • @harshapriyashanfernandoboy6920
    @harshapriyashanfernandoboy6920 9 หลายเดือนก่อน +1

    අපේ ලොකු duvatath ඔහොම තමයි 😅😅😊😊😢😢😂😂

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +24

    හොඳ වෙලාවට මට කවුරුවත් නැත්තේ මට මම විතරයි

    • @Kimyeohi
      @Kimyeohi ปีที่แล้ว +1

      Mee too😊

    • @jukiroze
      @jukiroze 7 หลายเดือนก่อน +1

      Me too

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 11 หลายเดือนก่อน +6

    දෙන්නාගෙ ම වෙනස් කම් ලබන මම 😅😢😢

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +24

    හෝදම වැඩේ නංගිලා අක්කලා අයියලා මල්ලිලා කොටින්ම සහෝදරයයෝ නැතුව තනියම එකා යකා මෙන් ඉදිම.

  • @umasha_Kavindi
    @umasha_Kavindi ปีที่แล้ว +35

    දෙන්නටම එකම හැන්දෙන් අපේ ගෙදර නම් 😂❤

  • @Nethmini_
    @Nethmini_ ปีที่แล้ว +2

    Aththa kathawa 😂😂

  • @VirashaAshinshana-ug4pq
    @VirashaAshinshana-ug4pq ปีที่แล้ว +15

    Ape ගෙදරත් ඔහොමයි..මං 15 දි ලොකු එකා...නංගි 15ක් වෙද්දි පොඩි එකා..🙂🥲

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว +2

      😂❤

  • @Rashmi-ux7rn
    @Rashmi-ux7rn ปีที่แล้ว +20

    හැම දේටම පලි ගෙදර අහිංසක ලොකු එකා 🥲

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 11 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ ❤

  • @MaleeshaMalshani4417
    @MaleeshaMalshani4417 ปีที่แล้ว +3

    Aththa kathawa 😂😂😂

  • @DininduSasmitha-jw5fv
    @DininduSasmitha-jw5fv 11 หลายเดือนก่อน +1

    Sira
    😂

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว +2

    අක්කගෙ ipad model එක මොකක්ද?

  • @Monishaprabhavi
    @Monishaprabhavi 3 หลายเดือนก่อน

    මේ feeling එක තේරෙන්නේ පවුලේ ලොකුම ළමයාට විතරයි ඉතිම් 😒

  • @sharonchristina404
    @sharonchristina404 ปีที่แล้ว +7

    අපේ ගෙදර වගේමයි..හැබැයි ගෙදර අම්මා මම නිසා මම දන්නවා දෙන්නටම එක වගේම මම ආදරෙයි කියලා..

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว +2

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 8 หลายเดือนก่อน

    අපේ මල්ලීට th ohommai අපේ අම්මා 😂😂

  • @GayanChampika-z9v
    @GayanChampika-z9v หลายเดือนก่อน

    Sira😂

  • @teleporter_g
    @teleporter_g ปีที่แล้ว +10

    Definitely,Me too akki😂

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว

      😅❤

  • @magnomax268
    @magnomax268 ปีที่แล้ว +3

    Same here akka ...always 😂😂😢😢...

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว +1

      ❤😂

  • @samadhisithsarani5978
    @samadhisithsarani5978 ปีที่แล้ว +12

    මට අවුරුදු 4 දී නංගි කියලා යකෙක් හම්බවුණා.
    අවුරුදු 9 දී මල්ලි කියලා යකෙකුත් හම්බවුණා
    😢😢😢😢😢😢😢😢😢😢😢
    මගේ දුක කියන්න කවුරුත් නෑ
    මගේ බෙස්ටි පවුලෙ බාලයා
    බෙස්ටට කවුරුත් නෑ ඌ ගෙදර එකම එකා 😭😭😭😭😭😭😭
    මම කොච්චර හොද ළමයෙක් වුනත් 😇 හැමදාම බැනුම් අහනවා. මම නරකම ළමයලු😈. මටහරි වේදනයි. කොරියාව 🇰🇷 ට ගියාම ලංකාව 🇱🇰 දිහෑ බලන්නෙවත් නෑ

    • @Fightergirl-n1h
      @Fightergirl-n1h ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා. සහෝදරයෙක් නැති අඩුව දැනෙන්නේ සහෝදරයෙක් නැති කෙනෙකුට ම විතරයි. මමත් එහෙමයි. මම අදටත් ප්‍රාර්ථනා කරන්නේ මට මල්ලි බබෙක් ලැබෙන්න කියලයි. මම ඉන්නේ ගොඩක් දුකෙන්. මට හොඳ ගතිගුණවලින් පරිපූර්ණ මල්ලි බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.😢🙏🙏

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว

      ​@@Fightergirl-n1h hari mama prarthana kara🎉

    • @Fightergirl-n1h
      @Fightergirl-n1h ปีที่แล้ว

      @@KavinduWijesingh ගොඩක් පිං ඔයාට.ඔයාගෙත් හැම පැතුමක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @KavinduWijesingh
      @KavinduWijesingh ปีที่แล้ว

      @@Fightergirl-n1h godak sthuthiyi🙏

    • @dil....5003
      @dil....5003 11 หลายเดือนก่อน

      මටත් ඔහොම්මම තමයි සගොර්😪😒😒 ... ඇඩෙනවත් එක්ක වෙලාවකට

  • @falcon_music-kx7cu8ce4s
    @falcon_music-kx7cu8ce4s 5 หลายเดือนก่อน

    Sira kathawa

  • @darkalone_savagesilent
    @darkalone_savagesilent 3 หลายเดือนก่อน +1

    😢😢😢😭😭😭😭🥺🥺🥺🥺😡😡😡😡🙂🙂 ඊට වඩා හොඳයි.පණපිටින් මරනවා ..

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 11 หลายเดือนก่อน +1

    මට ඔය ප්‍රශ්නය නැ බිකොස් මං බාලයා අක්කලා හැටහුටාහමාරයි 😊😊😊

  • @shehanharshana175
    @shehanharshana175 27 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂

  • @nimsarajayakodi7769
    @nimsarajayakodi7769 11 หลายเดือนก่อน +2

    පව්ලෙ ඉන්නෙ මං විතරක් නිසා මාර සතුටින් ඉන්නේ ❤😂

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 ปีที่แล้ว +3

    Day today life…
    Well done

  • @nilukadamayanthi4590
    @nilukadamayanthi4590 5 หลายเดือนก่อน

    එ ලමයා පොඩිනෙ bn..🙃🙃 දිනපතා අසන වාක්‍ය 🤣🤣

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +8

    Lochi ge දෙවෙනි එක වගේ🎉🎉🎉🎉❤

  • @niroshanilanthi868
    @niroshanilanthi868 2 หลายเดือนก่อน

    Mata inne aiyi nangi ❤❤

  • @MediniManarika
    @MediniManarika 8 หลายเดือนก่อน

    අම්මෝ ඔව් මටත් ඔය සෙතේමයි 😅❤

  • @SanduEkanayaka
    @SanduEkanayaka ปีที่แล้ว +6

    Ade maru ae❤😂

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว

  • @Monishaprabhavi
    @Monishaprabhavi 3 หลายเดือนก่อน

    මටත් ඉන්නවා පොඩි දේටත් කෑ ගහන නංගිලා දෙන්නෙක් 😅 එයාලා ඇතුවත් බෑ නැතුවත් බෑ

  • @maristelladion806
    @maristelladion806 11 หลายเดือนก่อน +8

    රගපෑම හරිම අසාර්ථකයි. තාත්වික නෑ කොහෙත්ම.
    තව ගොඩක් හැදෙන්න ඕනෙ.
    මේ කියුවෙ ඇත්ත.

  • @phwijesinghe1521
    @phwijesinghe1521 ปีที่แล้ว +3

    ඇත්ත 😄

  • @Shalufernando
    @Shalufernando 6 หลายเดือนก่อน

    😅😢😂😂❤❤

  • @janakajanaka8314
    @janakajanaka8314 5 หลายเดือนก่อน

    Me kathawa aththa ape gedarath ohoma thamai😢😢😢

  • @JanithaNuwan-t7l
    @JanithaNuwan-t7l ปีที่แล้ว +1

    හරියටම හරි

  • @DumindaBandara-h8s
    @DumindaBandara-h8s 9 หลายเดือนก่อน

    Ape gedarath ohonmamai kisi වෙනසක් නැ akkiye
    😂

  • @kavyanilmi7426
    @kavyanilmi7426 ปีที่แล้ว +2

    අපේ ගෙදර ඉන්න එකම ලමයා මම..ඔහොම ප්‍රශ්න නෑ මට.🙂

  • @iranthiPramila
    @iranthiPramila ปีที่แล้ว +1

    Varaddak nokalath nangila hinda guti kana akka porak mn😢😂

  • @bravokumary-kz5mb
    @bravokumary-kz5mb ปีที่แล้ว +9

    Perfect😂

  • @dashmisewwandi6082
    @dashmisewwandi6082 ปีที่แล้ว

    Hamadama Maraganna Akkai Mai😬🤕

  • @maleeshamiyurangi4544
    @maleeshamiyurangi4544 11 หลายเดือนก่อน

    Mata nm ohoma wela na..😂mokada manne nangi😂

  • @kapugamasujeewa4543
    @kapugamasujeewa4543 11 หลายเดือนก่อน

    මට නම් නංගිලා මල්ලිලා මොකෙක් වත් නෑ පවුලටම‌ මං විතරයි.. ඉන්නෙ එකානෙ කියලා හැමොම එක වගෙ ආදරෙයි‌‌❤😎

  • @lakshiishara1802
    @lakshiishara1802 ปีที่แล้ว

    Ape gedara nam seratama benum ahanne ape malli 😂😂😂😂

  • @S..OHay12
    @S..OHay12 11 หลายเดือนก่อน

    Aththm kiwoyh dan mat mek mansik wadayk 😭 paul kenk newi wage dann mt

  • @LAIYA0311
    @LAIYA0311 11 หลายเดือนก่อน

    Oyta kenthi viyahm thma lassana😅

  • @chamindakumara5660
    @chamindakumara5660 11 หลายเดือนก่อน

    😂😂👍❤

  • @SurekaTharangani-yu1or
    @SurekaTharangani-yu1or 9 หลายเดือนก่อน

    💔👌👌👊

  • @araliyamarketing5230
    @araliyamarketing5230 12 วันที่ผ่านมา

    Ai bn api loku wune....moko podi wunama hena gahanawaya😂😂

  • @runboxings
    @runboxings ปีที่แล้ว +1

    Mama nangi kennek habai mage ayyata thama mata wada dheval karanna dhenne ammai thaththai..😩

  • @ChandanaKumara-o3c
    @ChandanaKumara-o3c 3 หลายเดือนก่อน

    Aththa thama
    😢

  • @nandanaarunasiri2040
    @nandanaarunasiri2040 7 หลายเดือนก่อน

    W😊😊

  • @MalshaniPramodya-n5r
    @MalshaniPramodya-n5r 11 หลายเดือนก่อน

    Ape gedara inna moda nangi wagemai😂😢

  • @dinumusic3349
    @dinumusic3349 11 หลายเดือนก่อน

    මන් අවුරුදු 6 ඉඳලම ලොකු එකා. මල්ලිට අවුරුදු 16ක් වෙලත් ඌ තාමත් පොඩි එකා...😒

  • @aushadhinisansala4510
    @aushadhinisansala4510 ปีที่แล้ว

    aththa aththa malli kale vereddata mamamay guti kanne

  • @wasanthisiriyalath
    @wasanthisiriyalath 4 หลายเดือนก่อน

    මම තමයි බාලයා මට අඋලක් නැ😅😅

  • @NirashaKavindi-wt7dr
    @NirashaKavindi-wt7dr 11 หลายเดือนก่อน

    ඇත්ත කතාව අපේ ගෙදරත් ඔහොම තමයි😥

    • @udarakumara5325
      @udarakumara5325 11 หลายเดือนก่อน

      😘😘

    • @udarakumara5325
      @udarakumara5325 11 หลายเดือนก่อน

      🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @chamindapremathilaka3779
    @chamindapremathilaka3779 ปีที่แล้ว

    Clothe hangers kiyak thiyanawada ban 😂

  • @Nethumisamaraweera
    @Nethumisamaraweera ปีที่แล้ว

    Nice ❤❤❤

  • @ShehaniMadushika-w1e
    @ShehaniMadushika-w1e 3 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢😢😢😢😢😢😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @AjithAmarathunga-rf8pc
    @AjithAmarathunga-rf8pc 11 หลายเดือนก่อน

    මට නම් ඔය ප්‍රශ්න මුකුත් නෑ මමයි අම්මයි තාත්තයි විතරයි ඒ හින්දා සැනසිල්ලෙ ඉන්නවා 😂😂

  • @PriyalalWikramasinghe-ls5de
    @PriyalalWikramasinghe-ls5de 4 หลายเดือนก่อน

    😢😢😢😢😢 yes

  • @නුවන්ලක්මාල්
    @නුවන්ලක්මාල් 2 หลายเดือนก่อน

    මට ඉන්නෙ මල්ලි කෙනෙක් මම උගෙ සෙල්ලම් බඩුව අතට ගත්ත කියලා ඌම ඒක කඩලා අම්මට පෙන්නුවා ඒක මමයි කැඩුවෙ කියලා😢😢😢😢😢😢

  • @kavithyaranganath1284
    @kavithyaranganath1284 ปีที่แล้ว

    Ape gedara ohoma na. Habai api denna randu weddi mama thamai kauru randuwa patan gaththath guti kanne😢😢😢😢

  • @FuroZ
    @FuroZ ปีที่แล้ว

    😂😂😂maru

  • @besmart4298
    @besmart4298 11 หลายเดือนก่อน

    මේක ඇත්තක් 😅

  • @3dstarstudio968
    @3dstarstudio968 ปีที่แล้ว

    eke anith paththa gana kawda hithuwe malli and ayya

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +5

    නම්ගි උන මං 😂

    • @Mswosi
      @Mswosi  ปีที่แล้ว

      😂🔫❤

  • @RLakmali-d4m
    @RLakmali-d4m 3 หลายเดือนก่อน

    මට දැන් අවුරුදු 11 යි අපේ නංගීට අවුරුදු 4 යි . ඒත් අපේ අම්මා මට වෙනස්කම් කරනවා . නංගිගේ වරදිවලටත් මට ගහන්නේ බනින්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😔😔😔😔😔😔😔😔😔😔😔🥺🥺🥺😓😓😓😓😰😰😰😰😰😥😥😥😢😢😟😟😣😣😣😩🤧🤧🤧😫😫😵😵🤒🤒🤕🤕😷😷😿😿😿💨👎🏿👎🏿👎🏿👎🏿😢😢

  • @senumimewanya3975
    @senumimewanya3975 11 หลายเดือนก่อน

    🤗♥️

  • @thusharaperera7738
    @thusharaperera7738 11 หลายเดือนก่อน

    Oka thamai hamadama wenne😢

  • @maneehemal6400
    @maneehemal6400 11 หลายเดือนก่อน

    Ape amma wage😂😂

  • @nethminimaduwanthi8100
    @nethminimaduwanthi8100 9 หลายเดือนก่อน

    මට අවුරුදු 12 පොඩි අයියට අවුරුදු 20 ඒත් මට වෙනස්කම් අයිය පොඩිලු😢😢😢😢😢

    • @nethminimaduwanthi8100
      @nethminimaduwanthi8100 9 หลายเดือนก่อน

      මාව අරන් හදාගත්ත එකෙක්ලු ලොකු අයියටයි මටයි වෙනස්කම්😢😢

  • @Maleeshadewmini-ev7sv
    @Maleeshadewmini-ev7sv ปีที่แล้ว

    Mathath ehemma thama. Owa ithin kiyanne katada😢😢.

  • @SamanthaChandanaSilva
    @SamanthaChandanaSilva ปีที่แล้ว

    😂😂

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 ปีที่แล้ว

    Matath innva nangi kenek.. habai mata nm oke anith paththa😂..