DMX Lighting - Sinhala Sunlite Suite ස්ටේජ් ලයිට් සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Sunlite Suite 02 _ Sinhala Part 03 DMX Lighting
    Download Sunlite Suite 02
    www.sunlitepro...
    Like H2 Entertainment facebook fan page
    / h2-entertainment-10084...
    phone - country code -0094
    0776112251 / 0767330006

ความคิดเห็น • 67

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 ปีที่แล้ว +1

    මචෝ සුපිරි ආ ඒත් සඋන්ඩ් අවුල් ඔයාගේ මයික් එකේ අවුලක් වගේ ටිකක් ඈත් කරලා කතා කරනවානම් සුපිරි කොහොමහරි වැඩ සටහන සුපිරි නියමයි

  • @sanjeewalasantha
    @sanjeewalasantha 4 ปีที่แล้ว +1

    Jaya wewa aiya. Niyami. Digtama danda. Meka godak watinwa .apita.oyata jayama wewa.nihathmanikamata kiynna wachna na.

  • @nishandileep6267
    @nishandileep6267 4 ปีที่แล้ว +2

    niyamai aiye.oyata godak pin me dewal kiyala denawata.oya kiuwa wage terena sinhalen me dewal wena kaurut kiyala den na.balan hitiye video part 3 parakku mokada kiyala.digatama me gena kiyala denna aiye.suba patum oyata.

  • @Savindu2001
    @Savindu2001 8 หลายเดือนก่อน

    Wow & excellent 🙏💝

  • @SarathPriyantha-cc8ni
    @SarathPriyantha-cc8ni 9 หลายเดือนก่อน

    Thanks aiye mama me softwaer wk hoya hoya hitiye thanq

  • @oshanudara8527
    @oshanudara8527 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා sunlight suite2 software eke thawa දේවල් tikak video ekak පුළුවන්නම් dannako thanks

    • @yurekamanohari7484
      @yurekamanohari7484 4 ปีที่แล้ว

      th-cam.com/channels/UzXtHKDJfDe2DTlF1omzCA.html mekata gihin balanna

  • @dinithruwanpathiranage6780
    @dinithruwanpathiranage6780 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අයියේ මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඉදියේ ස්ෆ්ට්වෙයා එක ගැන දැන්නම් ශෝ එකක් කරගන්න සාමන්‍ය දැනුම තියෙනවා ලොකු උදවුවක් කරේ මේ වගේ විඩියෝ එකක් කරලා එ වගේම කොල් අරන් කියලා දිලා ඔයාට ජයවෙවා අයියේ බුදුසරනයි

  • @sanjeewalasantha
    @sanjeewalasantha 4 ปีที่แล้ว +1

    Twath meka gana videos danda. Godak watinawa.

    • @yurekamanohari7484
      @yurekamanohari7484 4 ปีที่แล้ว

      th-cam.com/channels/UzXtHKDJfDe2DTlF1omzCA.html

  • @samithabandara5071
    @samithabandara5071 3 ปีที่แล้ว +1

    great job H2 Entertainment

  • @soundart7089
    @soundart7089 2 ปีที่แล้ว

    Good luck ...bro..

  • @ISURAMUSIC
    @ISURAMUSIC 3 ปีที่แล้ว +1

    Good job Thasanka ❤️

  • @nadunc
    @nadunc ปีที่แล้ว

    Great video.!

  • @demunivijayantha5425
    @demunivijayantha5425 3 ปีที่แล้ว +1

    Thank

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .✌

  • @chamilasanjaya9521
    @chamilasanjaya9521 4 ปีที่แล้ว +1

    Valuable machan ❤️👍👍👍

  • @lmcharsha8178
    @lmcharsha8178 3 ปีที่แล้ว +1

    Aluth videos dan nedda ayya. Wedding ekaka indoor/outdoor awashya lights..beem..smoke..fire ehema set karana widiya..awashya pramanyan.ewa wenama video ekak danna..jaya sri

  • @tisounds4257
    @tisounds4257 4 ปีที่แล้ว +1

    watinawa

  • @boy-bz4jc
    @boy-bz4jc 4 ปีที่แล้ว +2

    අයියේ බීමුයි පව කැනුයි එකට වැඩ කරන හැටි කියලා දෙන්නකො සොෆ්ට්වෙයා එකෙ

  • @user-fc4ft1mz2h
    @user-fc4ft1mz2h 10 หลายเดือนก่อน

    niyama kollek bro oyaa 😘😘😘😘 moving light ekka rgb light kohomada connect karala play karanne 2ma 1 paarata?

  • @thilininalika1573
    @thilininalika1573 2 ปีที่แล้ว +1

    Wow super

  • @dilipprasanna5711
    @dilipprasanna5711 4 ปีที่แล้ว +1

    good job thanks

  • @tharusharuchiran6161
    @tharusharuchiran6161 4 ปีที่แล้ว +1

    Thanks ayye

  • @wijayapurahandiya371
    @wijayapurahandiya371 3 ปีที่แล้ว +1

    A

  • @lakshmannissanka856
    @lakshmannissanka856 4 ปีที่แล้ว +1

    Thanks...

  • @shortfeelings7912
    @shortfeelings7912 2 ปีที่แล้ว

    aiye beam and powercan sunlite suite ekata set karana hati video ekk dannako.. saha api gawa tiyena wenas wargaye beam oya software ekata connect karana hati kiyala dennako..

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว +1

    අයියේ Moving head ගැන වීඩියෝ එකක් කරන්නකෝ..කට්ටිය ඒකටත් ගොඩක් කැමතියි ...

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  3 ปีที่แล้ว

      මොනවද දැන ගන්න ඕනේ ඔයාට

    • @dilmina3432
      @dilmina3432 3 ปีที่แล้ว

      Dmx 512 moving light control කරන විදිය ගැන වීඩියෝ එකක්

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  3 ปีที่แล้ว

      th-cam.com/video/_MVvIRgm70w/w-d-xo.html
      මේ ලින්ක් එකේ 512 එක ගැන තියනවා. එකේ par can ද head කියලා වෙනසක් නෑ.. එකම විදියට තමා ප්‍රෝග්‍රෑම් කරන්නේ

  • @bihanyasintha3743
    @bihanyasintha3743 4 ปีที่แล้ว +1

    🔥👌👌

  • @sanurienterprises2797
    @sanurienterprises2797 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ thanks

  • @bihanyasintha3743
    @bihanyasintha3743 4 ปีที่แล้ว +1

    Aiyye math ekak stage light gana karanna patan gaththa balala adupadu kiyanavada

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 9 หลายเดือนก่อน

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 9 หลายเดือนก่อน +1

    Aiye practical ekkama mehema curse akak wage karanna puluwanda.

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  9 หลายเดือนก่อน

      කරමු මොකක් හරි දෙයක්.. work shop එකක් වගේ දෙයක් කරමු..

  • @studioravindra
    @studioravindra 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @arunarajapaksha5635
    @arunarajapaksha5635 3 ปีที่แล้ว

    Tiger toach eken weda kranne kohomd aiyee...

  • @hashithmaduwantha8237
    @hashithmaduwantha8237 3 ปีที่แล้ว

    Ayye freestyler eka gana video ekak karanawada

  • @Denumusic768
    @Denumusic768 10 หลายเดือนก่อน

    අයියේ Beam light(moving head)එක ලංකාවේ ගන්න තියෙන තැන් මොනවද

  • @induwaradilankasenarath7171
    @induwaradilankasenarath7171 4 ปีที่แล้ว +1

    Thanks ❤

  • @bihanyasintha3743
    @bihanyasintha3743 4 ปีที่แล้ว +1

    Aiye balala adupadu kiyanna

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hashanrodrigo-gw1hv
    @hashanrodrigo-gw1hv ปีที่แล้ว

    Mage eke clay parky eke sharpy kiyla ekak nane

  • @tharindunamal407
    @tharindunamal407 4 ปีที่แล้ว +1

    Dmx 512 manual bord eketh video ekak dannako

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  4 ปีที่แล้ว

      මගේ පළවෙනි විඩියෝ ඒක බලන්න එකේ තියනවා

  • @isharapiriyanka9489
    @isharapiriyanka9489 ปีที่แล้ว +1

    Aiye meka mage pc ekata download karaham weda kare ne eka download karan eka awdanam kiyanwane

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  ปีที่แล้ว

      ඔයාගේ වයිරස් ගාඩ් එක නිසා හරි මොනවා හරි ඩවුන්ලෝඩ් කරන කොට ඒ වගේ කොහොමත් වෙනවා .

  • @ravindudilith8773
    @ravindudilith8773 ปีที่แล้ว

    Oya oya program eka karana welawe lap eka witharada pavichchi karanne ethanin ehata wena mukuth nadda.

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  ปีที่แล้ว

      මේ වීඩියෝ ඒක කරන අවස්ථාවේ නම් එක විතරයි.

  • @dilshanranga7504
    @dilshanranga7504 2 ปีที่แล้ว

    Software eka ganna puluwanda unit ekath ekkama

  • @boy-bz4jc
    @boy-bz4jc 4 ปีที่แล้ว +1

    අයියේ පව කැන් බීම් එකට වැඩ කරන හැටිත් කියලා දෙන්නකො

  • @naleendhanushka1242
    @naleendhanushka1242 3 ปีที่แล้ว +1

    hello machan ..
    Niyamai Oyage Wade nam .
    Oyaata screen Rec karaganna software ekak mama dennam machna.
    mama enne lankawe wewai New Zealand wala Email eka danna mama Oyaat send karannam.
    Number ekka danna mama Call karannam ..
    jaya wewaa..

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ඇත්තටම අපේ රටේ අය හරි කුහකයි.. කියලා දෙන්නේ නෑ කිසිදෙයක්... ඒකයි මේක කරේ.. බිහිම ස්තූති ඔයාට. 0777 849 749 නම්බර් එක. weery@live.co.uk

  • @kawwavlogs
    @kawwavlogs 6 หลายเดือนก่อน

    macbook walata me software eka nedda

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  6 หลายเดือนก่อน

      දාන්න විදියට නම් නැහැ..

  • @kasuuun1
    @kasuuun1 ปีที่แล้ว +1

    Bro oyage whatsapp number eka denna puluwanda?

    • @H2Entertainment_pvt_Ltd
      @H2Entertainment_pvt_Ltd  ปีที่แล้ว +1

      0777 849 749 .. ඔයා වෙන රටක ඉන්නවා නම් විතරක් whats ඇප් එකෙන් කතා කරන්න.

    • @kasuuun1
      @kasuuun1 ปีที่แล้ว

      @@H2Entertainment_pvt_Ltd ow mama inne new zealand..