ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම දැකල නෑ ඔයා වගේ මේ තරම් හොද පැහැදිලි කිරිමක් කරන කවුරුවත්. පලපුරුද්ද අත්දැකීම නිහතමානීකම හැමදේම එකම තැන. මම මේ වීඩියෝ එක අහම්බෙන් බැලුවෙ. කුහක මිනිස්සු අතර ඔයා සැබෑ මිනිසෙකි.ඡය වේවා අයියෙ...
ඔබතුමාට වැඩි වැඩියෙන් නුවණ පහල වේවා,දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි දෙවි පිහිටයි.
ගුරු මුෂ්ටියක් නැතුව මේ වගේ වටිනා දෙයක් හැමෝටම තිලිණ කරන අය ඉතාම දුර්ලභයි . මුදල් ගැන නොසිතා මෙවන් දෙයක් ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ❗
මමත් පුංචී කාලේ ඉඳලා මෙි දේට හරිම ආසයි.මට අහමිබෙන් අයියගේ විඩියෝවක් දැක්කේ මට දැන් තවත් ආසා හිතුනා මෙය අලුත් විදිහට ඉගෙන ගන්න.අයියේ ඔබට ගොඩාක් පිං මෙවැනි දේ මෙි විදිහට මිනිස්සු අතරට රැගෙන එනවට.බුදු සරණයි අයියේ.
පින්වත් රවී අයියේ මේ සියලු ආලෝක පූජාවන් ප්‍රඥාලෝකය පිණිසම වේවා..!තෙරුවන් සරණයි
mage prartanayat ekamay....
Control wanted
🙏🙏🙏
ඔබ තුමා නියම බෟද්ධයෙක් ගුරැ මුෂ්ථියක් සියල්ල කියා දෙනවා,පිං සිද්ද වෙනවා,ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් දියුනු වෙවා
හැමෝටම මේක දීපු එක නම් විශාල පිනක්.දීර්ගායු ලැබේවා ..
දැං ඉන්න කුහක මිනිස්සු අතරෙ ඔයා හැම දෙයක්ම සරලව පැහැදිලිව කියල දෙන එක බොහොම අගෙයි. බුදුසරණයි සහෝදරයා
කියන්න වචන නැහැ මහත්මයා ඔබ තුමා නියම බෞද්ධයෙක්..... මේ පින් නිර්වාණාවබෝධයටම හේතු උපනිෂ්‍රය වේවා... 🙏🙏🙏🙏
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්.. තෙරුවණ් සරණයි
කලින් තියෙන එක comment එකක්වත් බැළුවෙනෑ. සරලව, විස්තරාත්මකව කල ඉදිරිපත් කිරිම ඉතා වටිනවා. මුළු video එකම බැළුවා. ඉස්කෝලේ කාලෙ කීයක් හරි හම්බුනාම electronic වලට වියදම් කලා. තාමත් ආසයි. සමහරවිට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන් මෙම videoව. බොහොම ස්තූතියි! බුදු සරණයි! ජය වේවා!
ඔබ වැනි උතුම් ගති පැවතුම් ඇති ගුණ යහපත් කෙනෙක් අපේ ආගම ජාතියට විශාල පිනක් ඔබගේ සියළුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 🌹🙏
🙏👍 මම 2001 විතර ඉඳන් ඔයාගෙ LED PCB ගන්නේ... නියමයි
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .ජයෙන් ජය.බුදු සරණයි .👍👍👍
බොහොම වටිනා video එකක් ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් දාන්න ඕන මොකද මේ තරුණ ළමයි ගොඩක් වැරදි පාරේ යනවා මොකද මේ වීඩියෝ එක දැක්කම ගොඩක් අයට ආස හිතෙනවා මෙයින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි ජය වේවා බුදු සරණයි
අහම්බෙන් බැලුව වටින වීඩියෝ එකක්. 💖
ඉතාමනිහතමානී සරළ පැහැදිලි කිරීමක් ගුරුමුෂ්ඨියකින් තොරව.. පිං ඇත්තටම.. මේ ආලෝක පූජාවෙන් ඔබට තවත් ප්‍රඥාව පහල වේවා..!! බුදු සරණයි ...!!
ගොඩක් වටිනවා .ඔබ අවසානයේ කියන දේ ගොඩක් වටින කියමනක්.ඔබ ආදර්ශයක් රටට .
පොඩිකාලෙ ඉදලම රවී pcb බුදුරැස්මාලා හැදුව කාලයක් මග හැරුන,තාක්ශ්නය දියුනුවෙලා,ස්තූතියි පැහැදිලිකිරීමට
නියමයි ඔබතුමා කරන වැඩේ. ලොකු දැනුමක් හැමෝටම දෙන්නේ. බුදු සරණයි .
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්
තෙරුවන් සරණයි....ඔබගෙ වැඩ සටහන හරි වටිනවා.
රවි අය්යෙ මම ඔයව දැකලා නැහැ. ඒත් ඔයාගේ නිහතමානී කමට හිස නමා ගරු කරමි.මම පුංචි කාලේ මේවා හැදුවත් ආර්ථික ප්‍රශ්න නිසා නැවැත්තුවා.තරුණ අයට දැනුම බෙදා දීම අගය කලයුතු දෙයක්. ඔබතුමාට බුදු සරණයි.
Obathuma hema deyakma hari piliwelata karana niyama srilankikayek.Harima Sathutui. Obata Jayawewa. Budu Saranai.
සුපිරි හදවතක් තියන්නෙ අයිය ඔයට ඔබ තුමාට ගොඩක් පින්
ඒ නිහතමානීකමට කවදාවත් වරදින්නෑ .අන්තිමට කියපු කතාව resfect🌼🌼🌼🌼
තෙරුවණ් සරණයි! අය්යේ නියමයි ජය වේවා!
Mr.RaviYou are a grate social worker & a real budhist to sri lanka. Loard buddha will protect you. I am your follower , we need more people like you in sri lanka.Buddu saranai
අයියෙ පට්ට වැඩක්. මම හොයාපු සොෆ්ට්වෙයා ඒකක්. බුදුසරණයි ඔයාට.
සුපිරී අයියා දිගටම යමු ආදරෙයි ඩුබායි සිට බුදුසරණයි හැමෝටම❤🇱🇰
Great Ravi Ayya.....Api meet Une Seneth Electronics & Sounds Electronics Yana Kale....Ethakota mn Ananda College Student Kenek....
මරු අයියා ඔයට පින්.. අපිට හැමදෙම කියලා දෙනවට..🙏🙏 දෙමව්පියන්ටත් පින් සිද්ද වෙවා.. 🙏🙏
මමත් අහම්බයෙන් බැලුවේ. වටිනවා. තෙරුවන් සරණයි.
බුදු අයියෙ මුකුත් තේරුණේ ne.අහම්බෙන් දැක්කේ ,good job
අයියා ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අයියේ
නියමයි රවී මහත්තයා..මමත් ලගදීම පටන් ගන්නව..ඒ සඳහා ලඟදීම ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි
විනඩි තිස් ගනක් ගෙවුනා දැනුනෙවත් නැ ,ඒ දැනුමට පිං ,ජය වේවා !
Marama Watina Pahadili Kireemak Obata Jayen Jaya
ඔබට ගොඩාක් ස්තූතියි. ජය වේවා.
ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි
Oyala hadapu 2015 modify led 338 sahitha 250 pattern budurasmalawe pin 18 ic eka ganne kohenda.
ඉතාමත්ම හොද පැහැදිලි කිරිමක් ,
ඔබගේ සේවය අතිවිසිස්ටයි .. ජයවේවා .
ravi ayye oyata budu saranai devi pihitai.aththatama ayye oya kisima loba kamak nathiwa hondatama kiyala denawa.mage daruwata aurudu 12 i.eyath godakma me electronic paththata thamai namburu.ane ayye oyata godakma pin me dewal kisima loba kamak nathiwa kiyala denawata.
supiri charithayak ekenma..awankawama....niyamae....
ඔය වගේ නිහතමානීව දැනුම දෙන කෙනෙක් ඉස්කෝලෙ ගියාට පස්සෙ දැක්කෙ අදමයි අයියෙ.. බුදු සරණයි ....!!ජය වේවා..!!
Aiye oya raththaran manussayek den inna ayath eakka baladdi oyagena kiyanna wachana ne aiye බුදු සරණයි
රවි අයියා ෙගාඩාක් වැදගත් විඩි ෙයා්එකක් ඔයාට ෴ බුදුසරණයි෴🙏
තෙරුවන් සරණයි! ජය වේවා...
Mamath godak asaiTheruwan saranai 🙏🙏
තෙරුවන් සරණයි සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා☸
Thank you . කොහොමද ලබා ගන්නේ මේ වටිනා දෙය. බුදුසරණයි
ජය... නිහතමානිත්වයට තෙරුවන් සරණයි
Theruwan saranai apita miladi ganna berida
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි අයියේ
නියමයි අයියෙ . සුපිරි ඈ.. ❤❤❤ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා ගොඩක් විදියට මං මේක ට්‍රයි කරා software එක install කරගන්න බෑ...
Thank you... Good Luck. Theruwan Saranai..!
aiya mage pc eke pixel r softwarae eka install venawa dekstop ekata ennena
Supirima wedak. Kiyanna wena wachana nehe. Jayama wewa
හරි ම ලස්සකයි රවී අන්කල්
හොද පැහැදිලි කිරිමක්❤❤
ඔබගේ පැහැදිලි කිරිම අතිවිෂ්ටයි...තෙරුවන් සරණයි
Ravi oya niyamai, oyage weda maru, oyatath budusaranai.
හොදට පැහැදිලි කරනව. සුපිරි
niyamai jayawewa RAVI PCB
Aiye oya pogam karana sarkit eka koheda thiyenne
CoreLDROW එකෙන් රටා නිර්මාණය ගැනත් වීඩියෝ එකක් කරන්න මේක නම් හොදටම පැහැදිලී
Coreldraw වලින් පුලුවන් ද?
Niyamai ravi aiya.watinama video ekak
godaak pin..theruwan saranai aiye..
Pcb නම් ravi තමා❤❤❤❤❤
6"buduras malawakata nano fixsel control ekak kohomada ganna puluwan
Aiye oya hadapu rata tika mokeda tiyenne.. budusaranai lassanai aiye...
Great work Ravi....you are genious in Pixel work.....what is PCB controller price
ඒ දැනුමට පිං ,ජය වේවා !
Oya curcit eka keyada
ඔබතුමාට තෙරුවන් සරණයි
සුපිරි .ජයවේවා
Superb aiye api hamadama oya ekka rheruwan saranai
pixel led arduino walin programming karanna softeyaa akka nedda ravi mahathmaya
Com piuter ekk nethuwa bures mala hadana kramayak nedda aiye
Control eka ganne kohomada
නියමයි Ravi,, super
godak hodata therum karala dunna obata jaya b.s
ඔයාගෙ කැපවීම උනන්දුව බෞද්ධයෙක් විදියට අගය කරනව අය්යෙ. ස්තුතියි, සුභපැතුම්
සුභ පැතුම්!
තෙරුවන් සරණයි අයියා..
ආඩම්බරයි ඔයා ගැන❤️❤️❤️
සුපිරි අයියේ
Aiye fullmini v6.1 color tiyana design ekaka color change karanne kohomda
මම ආසයි දැනුම මදි
training center nadda oba thumage
contorler eka ganne komada
සුපිරියි අයියෙ තෙරුවන් සරණයි 🙏❤
Aiye තෙරුවන් සරණයි
kayak we awasan machan bord eka heat gonna puluwanda
theruwan saranae
Ardino bord ekkata program karanna puluwam da?
මට අහම්බෙන් හම්බඋනේ මේ වීඩියෝ එක... මටත් ආසයි ඉගෙන ගන්න
How do I have to connect it and which controller to install and how to program it, can you explain in Hindi?
මම දැකල නෑ ඔයා වගේ මේ තරම් හොද පැහැදිලි කිරිමක් කරන කවුරුවත්. පලපුරුද්ද අත්දැකීම නිහතමානීකම හැමදේම එකම තැන. මම මේ වීඩියෝ එක අහම්බෙන් බැලුවෙ. කුහක මිනිස්සු අතර ඔයා සැබෑ මිනිසෙකි.
ඡය වේවා අයියෙ...
ඔබතුමාට වැඩි වැඩියෙන් නුවණ පහල වේවා,දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි දෙවි පිහිටයි.
ගුරු මුෂ්ටියක් නැතුව මේ වගේ වටිනා දෙයක් හැමෝටම තිලිණ කරන අය ඉතාම දුර්ලභයි . මුදල් ගැන නොසිතා මෙවන් දෙයක් ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි !
දෙවි පිහිටයි ❗
මමත් පුංචී කාලේ ඉඳලා මෙි දේට හරිම ආසයි.මට අහමිබෙන් අයියගේ විඩියෝවක් දැක්කේ මට දැන් තවත් ආසා හිතුනා මෙය අලුත් විදිහට ඉගෙන ගන්න.අයියේ ඔබට ගොඩාක් පිං මෙවැනි දේ මෙි විදිහට මිනිස්සු අතරට රැගෙන එනවට.බුදු සරණයි අයියේ.
පින්වත් රවී අයියේ මේ සියලු ආලෝක පූජාවන් ප්‍රඥාලෝකය පිණිසම වේවා..!
තෙරුවන් සරණයි
mage prartanayat ekamay....
Control wanted
🙏🙏🙏
ඔබ තුමා නියම බෟද්ධයෙක් ගුරැ මුෂ්ථියක් සියල්ල කියා දෙනවා,පිං සිද්ද වෙනවා,ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් දියුනු වෙවා
හැමෝටම මේක දීපු එක නම් විශාල පිනක්.
දීර්ගායු ලැබේවා ..
දැං ඉන්න කුහක මිනිස්සු අතරෙ ඔයා හැම දෙයක්ම සරලව පැහැදිලිව කියල දෙන එක බොහොම අගෙයි. බුදුසරණයි සහෝදරයා
කියන්න වචන නැහැ මහත්මයා ඔබ තුමා නියම බෞද්ධයෙක්..... මේ පින් නිර්වාණාවබෝධයටම හේතු උපනිෂ්‍රය වේවා... 🙏🙏🙏🙏
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්.. තෙරුවණ් සරණයි
කලින් තියෙන එක comment එකක්වත් බැළුවෙනෑ. සරලව, විස්තරාත්මකව කල ඉදිරිපත් කිරිම ඉතා වටිනවා. මුළු video එකම බැළුවා. ඉස්කෝලේ කාලෙ කීයක් හරි හම්බුනාම electronic වලට වියදම් කලා. තාමත් ආසයි. සමහරවිට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුළුවන් මෙම videoව. බොහොම ස්තූතියි! බුදු සරණයි! ජය වේවා!
ඔබ වැනි උතුම් ගති පැවතුම් ඇති ගුණ යහපත් කෙනෙක් අපේ ආගම ජාතියට විශාල පිනක් ඔබගේ සියළුම කටයුතු දිනෙන් දින සාර්ථක වේවා 🌹🙏
🙏👍 මම 2001 විතර ඉඳන් ඔයාගෙ LED PCB ගන්නේ... නියමයි
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .ජයෙන් ජය.බුදු සරණයි .👍👍👍
බොහොම වටිනා video එකක් ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් දාන්න ඕන මොකද මේ තරුණ ළමයි ගොඩක් වැරදි පාරේ යනවා මොකද මේ වීඩියෝ එක දැක්කම ගොඩක් අයට ආස හිතෙනවා මෙයින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි ජය වේවා බුදු සරණයි
අහම්බෙන් බැලුව වටින වීඩියෝ එකක්. 💖
ඉතාමනිහතමානී සරළ පැහැදිලි කිරීමක් ගුරුමුෂ්ඨියකින් තොරව.. පිං ඇත්තටම.. මේ ආලෝක පූජාවෙන් ඔබට තවත් ප්‍රඥාව පහල වේවා..!! බුදු සරණයි ...!!
ගොඩක් වටිනවා .ඔබ අවසානයේ කියන දේ ගොඩක් වටින කියමනක්.ඔබ ආදර්ශයක් රටට .
පොඩිකාලෙ ඉදලම රවී pcb බුදුරැස්මාලා හැදුව කාලයක් මග හැරුන,තාක්ශ්නය දියුනුවෙලා,ස්තූතියි පැහැදිලිකිරීමට
නියමයි ඔබතුමා කරන වැඩේ. ලොකු දැනුමක් හැමෝටම දෙන්නේ. බුදු සරණයි .
ඔබ වැනි උතුම් පුද්ගලයින් අපෙ රටට වාසනාවක්
තෙරුවන් සරණයි....
ඔබගෙ වැඩ සටහන හරි වටිනවා.
රවි අය්යෙ මම ඔයව දැකලා නැහැ. ඒත් ඔයාගේ නිහතමානී කමට හිස නමා ගරු කරමි.මම පුංචි කාලේ මේවා හැදුවත් ආර්ථික ප්‍රශ්න නිසා නැවැත්තුවා.තරුණ අයට දැනුම බෙදා දීම අගය කලයුතු දෙයක්. ඔබතුමාට බුදු සරණයි.
Obathuma hema deyakma hari piliwelata karana niyama srilankikayek.Harima Sathutui. Obata Jayawewa. Budu Saranai.
සුපිරි හදවතක් තියන්නෙ අයිය ඔයට ඔබ තුමාට ගොඩක් පින්
ඒ නිහතමානීකමට කවදාවත් වරදින්නෑ .
අන්තිමට කියපු කතාව resfect🌼🌼🌼🌼
තෙරුවණ් සරණයි! අය්යේ නියමයි ජය වේවා!
Mr.Ravi
You are a grate social worker & a real budhist to sri lanka. Loard buddha will protect you. I am your follower , we need more people like you in sri lanka.
Buddu saranai
අයියෙ පට්ට වැඩක්. මම හොයාපු සොෆ්ට්වෙයා ඒකක්. බුදුසරණයි ඔයාට.
සුපිරී අයියා දිගටම යමු ආදරෙයි ඩුබායි සිට බුදුසරණයි හැමෝටම❤🇱🇰
Great Ravi Ayya.....Api meet Une Seneth Electronics & Sounds Electronics Yana Kale....Ethakota mn Ananda College Student Kenek....
මරු අයියා ඔයට පින්.. අපිට හැමදෙම කියලා දෙනවට..🙏🙏 දෙමව්පියන්ටත් පින් සිද්ද වෙවා.. 🙏🙏
මමත් අහම්බයෙන් බැලුවේ. වටිනවා. තෙරුවන් සරණයි.
බුදු අයියෙ මුකුත් තේරුණේ ne.අහම්බෙන් දැක්කේ ,good job
අයියා ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අයියේ
නියමයි රවී මහත්තයා..මමත් ලගදීම පටන් ගන්නව..ඒ සඳහා ලඟදීම ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි
විනඩි තිස් ගනක් ගෙවුනා දැනුනෙවත් නැ ,ඒ දැනුමට පිං ,ජය වේවා !
Marama Watina Pahadili Kireemak Obata Jayen Jaya
ඔබට ගොඩාක් ස්තූතියි. ජය වේවා.
ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි
Oyala hadapu 2015 modify led 338 sahitha 250 pattern budurasmalawe pin 18 ic eka ganne kohenda.
ඉතාමත්ම හොද පැහැදිලි කිරිමක් ,
ඔබගේ සේවය අතිවිසිස්ටයි .. ජයවේවා .
ravi ayye oyata budu saranai devi pihitai.aththatama ayye oya kisima loba kamak nathiwa hondatama kiyala denawa.mage daruwata aurudu 12 i.eyath godakma me electronic paththata thamai namburu.ane ayye oyata godakma pin me dewal kisima loba kamak nathiwa kiyala denawata.
supiri charithayak ekenma..awankawama....niyamae....
ඔය වගේ නිහතමානීව දැනුම දෙන කෙනෙක් ඉස්කෝලෙ ගියාට පස්සෙ දැක්කෙ අදමයි අයියෙ.. බුදු සරණයි ....!!
ජය වේවා..!!
Aiye oya raththaran manussayek den inna ayath eakka baladdi oyagena kiyanna wachana ne aiye බුදු සරණයි
රවි අයියා ෙගාඩාක් වැදගත් විඩි ෙයා්එකක් ඔයාට ෴ බුදුසරණයි෴🙏
තෙරුවන් සරණයි! ජය වේවා...
Mamath godak asai
Theruwan saranai 🙏🙏
තෙරුවන් සරණයි සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා☸
Thank you . කොහොමද ලබා ගන්නේ මේ වටිනා දෙය. බුදුසරණයි
ජය... නිහතමානිත්වයට තෙරුවන් සරණයි
Theruwan saranai apita miladi ganna berida
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
තෙරුවන් සරණයි අයියේ
නියමයි අයියෙ . සුපිරි ඈ.. ❤❤❤ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්තයා ගොඩක් විදියට මං මේක ට්‍රයි කරා software එක install කරගන්න බෑ...
Thank you... Good Luck. Theruwan Saranai..!
aiya mage pc eke pixel r softwarae eka install venawa dekstop ekata ennena
Supirima wedak. Kiyanna wena wachana nehe. Jayama wewa
හරි ම ලස්සකයි රවී අන්කල්
හොද පැහැදිලි කිරිමක්❤❤
ඔබගේ පැහැදිලි කිරිම අතිවිෂ්ටයි...තෙරුවන් සරණයි
Ravi oya niyamai, oyage weda maru, oyatath budusaranai.
හොදට පැහැදිලි කරනව. සුපිරි
niyamai jayawewa RAVI PCB
Aiye oya pogam karana sarkit eka koheda thiyenne
CoreLDROW එකෙන් රටා නිර්මාණය ගැනත් වීඩියෝ එකක් කරන්න මේක නම් හොදටම පැහැදිලී
Coreldraw වලින් පුලුවන් ද?
Niyamai ravi aiya.watinama video ekak
godaak pin..theruwan saranai aiye..
Pcb නම් ravi තමා❤❤❤❤❤
6"buduras malawakata nano fixsel control ekak kohomada ganna puluwan
Aiye oya hadapu rata tika mokeda tiyenne..
budusaranai lassanai aiye...