Media A/L (ගෝලීයකරණය හා එහි ලක්‍ෂණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
  • Media විෂය අලුත්ම විදිහකට රසවිදින්න පහත link එකෙන් telegram channel එකට join වෙන්න...
    t.me/sanjeewak...

ความคิดเห็น •

  • @tharindumadubashana100
    @tharindumadubashana100 4 ปีที่แล้ว +19

    කොරෝනා ආවත් අපිව අත්නොහැරපු එකම ගුරුවරයා ඔබයි සර්. අපි වෙනුවෙන් ඔබ වියදම් කරන සෑම තප්පරයක් ගානේම සර්ගේ ආයූ වැඩේවා.............! තවත් මල් කැකුලු සිය දහස් ගනනක ඇස් පිය හරින්නට සර්ට හැකි වේවා...........!

  • @mihikasakunthala1006
    @mihikasakunthala1006 4 ปีที่แล้ว +19

    සර් නිසා තමයි සර් ඉගෙන ගන්න ආසාවක් ආවෙ පිස්සු නට නට ඉදලා සර්ව හම්බුනාට පස්සෙ තමා අපි වැඩක් කරන්න ගත්තෙ හොඩක් ස්තූති සර් අපි වෙනුවෙන් කරන දේවල් වලට

  • @madushikakalpanie705
    @madushikakalpanie705 4 ปีที่แล้ว +16

    ගොඩක් පින් සර්..රටේ තියෙන මේ තත්වයත් එක්ක අපිට ගොඩක් දේවල් අතපසු උනා...ඉතින් සර් මේ කරන දේ අපිට ගොඩක් වටිනවා..මම හිතන් නැහැ සර් මේ කරන කැප කිරිම වෙන කවුරුත් කරනවා කියලා..ගොඩක් ස්තූතියි සර්..මේ පාඩමත් හොදටම තේරුනා....

  • @dilinisandupaba1835
    @dilinisandupaba1835 4 ปีที่แล้ว +8

    ගෝලීයකරණය pdm tikk amthk wela thibbe..dn ayeth a gena igenagnn puluwn un..thnq so much sir..❤️

  • @harshanisudeshika3136
    @harshanisudeshika3136 4 ปีที่แล้ว +11

    මීඩියා කියන සබ්ජෙට් එක එපාම වෙලා ඉදපු වෙලාවක...සර් කරන මේ උදව් වචන වලින් කියන්න බෑ ඒ තරම් මේ වෙලාවේ වටිනවා සර් මොකද එක්සෑම් එක ගොඩක් ලග නිසා...හරිම සරලව පැහැදිලිව අදාල කරුණු ඒ විදියටම කියලා දෙනකොට අහන් ඉද්දිම පාඩම් හිටිනවා සර්...මේ වීඩියෝ නවත්‍තන්න නම් එපා සර් මොකද මන් වගේ තව ගොඩක් අයට සර් කරන මේ දේ ගොඩක් ලොකු උදව්වක් වෙයි...පින් සර් 🙏

  • @dhanushkaudayanga3024
    @dhanushkaudayanga3024 4 ปีที่แล้ว +5

    හොදට තේරුනා සර් මේ පාඩම එපා වෙලා හිටියේ සර් මේ විදිහට උගන්වන වැඩේනම් ගොඩක් හොදයි සර් දිගටම මේ වගේ පාඩම් දාන්න සර් thank you සර්.....

  • @dananjanasenarath8990
    @dananjanasenarath8990 4 ปีที่แล้ว +4

    ගෝලීයකරණය ගැන අලුතෙන් වීඩියෝ එකක් දුන්නට ගොඩක් ස්තූතියි සර්...🙏 මොකද හැම වාරයකම වගේ ගෝලීයකරණයෙන් ප්‍රශ්න අහනවනෙ.. පංති කාමරයෙදි වගේම සර් සංකීර්ණ කරුණු ගොඩක් සරලව හොඳට පැහැදිලි කරනව අපිට තේරුම් ගන්න පුළුවන් සරල උදාහරණ යොදාගෙන. බොහොම ස්තූතියි සර් අපි වෙනුවෙන් මේ තරම්ම කැප වෙනවට... මේ වෙලාවෙ වෙන කිසිම කෙනෙක් සර් වගේ අපි වෙනුවෙන් කැපවෙන්නෙ නෑ...❤

  • @LashiniShehara-z7m
    @LashiniShehara-z7m 3 หลายเดือนก่อน +1

    සර්ගෙන් සමහරක් ළමයි online, you tube වලින් ඉගන ගද්දි මම සර්ගෙ ලගටම ඇවිල්ල ඉගන ගන්න ලැබුන එක මගෙ වාසනාවක් සර්...... සර් ක්ලස් එකේ උගන්නන විදියටම කිසිම වෙනසක් නැතුව අද ඉගැන්නුවා.සර්ගෙ යූ ටියුබ් විඩියො එකක් මම අද තමයි බැලුවෙ ගොඩාක් පිලිවෙලයි උගන්නන ඔක්කොම හොදට ඔලුවට යනව සර්...සර් වගෙ ගුරුවරයෙක් ගෙන් මිඩිය ඉගන ගන්න ලැබුන එක මගෙ පිනක් සර්..අපි වගෙ ලංකවෙම ලමයින්ට මෙ වගෙ හොදට උගන්නන්න සර්ට තවත් ශක්තිය දයිර්‍ය ලැබේව කියල මම එක සිතින් ප්‍රාර්තන කරනවා🙏.......මම 2025 A/L) බ්‍රහස්පතින්දා class එකෙ සර්ගෙ ලමයෙක්🙂❤

  • @ranjithdh7834
    @ranjithdh7834 4 ปีที่แล้ว +7

    Godak aya danna, eth hriyata kiyala denna dnne nathi padamak thamai ගෝලීයකරණය kiynne. Sir kiyl dena widiha godaaak hodai. Hodata pahadiwa kiyala denawa. Me widihatama idiriyatama yan. Good luck sir. 💗

  • @dahamijayawardhana1509
    @dahamijayawardhana1509 4 ปีที่แล้ว +7

    Api gdaratama wela inna me wage welawaka ape padam maga harennata nodi api wenuwen me karana kapa kiriimata sirta godak sthuuthi . gdarata wela hitiyath apita danenne sir laga innawa wage, a tharam hodata sir apita padama ugannwana . sirta godak pin. me wage thwath idiriyata vedio karala thwath dahasak denage neth padannata sirta shakthiya diriya labeewa... (dahami & hashini )

  • @malanimalani6862
    @malanimalani6862 4 ปีที่แล้ว +12

    ගොලියකරනය පාඩම් කොටස.හරිම හොඳ කොටසකි.මුලින් ඉගෙන ගත්ත නවත මතක් වෙන කොට පුදුම සතුටක් දනෙනවා සර් 👍😝

  • @nethmishakya5505
    @nethmishakya5505 ปีที่แล้ว +3

    ඔබ මට මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වන අතර ඔබෙන් ඉගෙන ගැනීමට ලැබීම ගැන මම සදා කෘතඥ වෙමි....🙏❤️

  • @hiruniimalka7075
    @hiruniimalka7075 4 ปีที่แล้ว +9

    Sir..saralawa therum karala kiyla dena widiyt hodta mthka hitinwa.thank you sir..

  • @hiruninimesha5067
    @hiruninimesha5067 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක්‌ පින් අපේ හීනවලට පණ දෙන්න සර් කරන මෙහෙයට🙏🙏 ❤️

  • @darshinuwanthikanuwanthika2119
    @darshinuwanthikanuwanthika2119 4 ปีที่แล้ว +8

    Amathka vel thibba padam nevatha mthk kara ganna plwn una. Thank you sir🙇

  • @නුදුටු
    @නුදුටු 4 ปีที่แล้ว +3

    Godak pin sir...kaurutma karanneti wedak..thank you sir.. e padam ayamat matak karala dunnata....

  • @nimashadulanjani3583
    @nimashadulanjani3583 4 ปีที่แล้ว +12

    Sir apita krana me de loku udauwak. Sirta godak pin. Kisima thenakin apita udau nethi wele sir me krana de godak hodai me ක්‍රමය.

    • @SheruVlogslk
      @SheruVlogslk 4 ปีที่แล้ว

      සිංදු වලින් A/ l Media ඉගෙනගන්න කැමති අයට .
      chat.whatsapp.com/GxYcZFu2NjhL7wO88d5g7P
      Whatts app group එකට join වෙන්න.❤️
      (Sheru Media Academy)

  • @maheshidarshika1975
    @maheshidarshika1975 4 ปีที่แล้ว +5

    Sirge me igenwime kramaya nisa thamai mata keti kalayakin A/L media walata hoda result ekak ganna puluwan une. Me wage welawaka me widiyata media uganwana eka A/L media karana hemotama godak wedagath wewi. Mama sirta subha pathanawa idiriyatath dahasak lamainge neth padannata sirta shakthiya lebeewa kiyala..

  • @brightstarfashioncollectio1720
    @brightstarfashioncollectio1720 3 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලියි.
    ඔඹට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @chandimaperera2620
    @chandimaperera2620 4 ปีที่แล้ว +9

    That,s a important lesson ...Thank you sir..

    • @SheruVlogslk
      @SheruVlogslk 4 ปีที่แล้ว

      සිංදු වලින් A/ l Media ඉගෙනගන්න කැමති අයට .
      chat.whatsapp.com/GxYcZFu2NjhL7wO88d5g7P
      Whatts app group එකට join වෙන්න.❤️
      (Sheru Media Academy)

  • @tharu_world
    @tharu_world 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදට තේරුනා සර්. ගොඩක් පින් සර්ට. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumara2928
    @samanthakumara2928 3 ปีที่แล้ว

    Hodata therenwa sir. Digatam hema padamakm krnna . Godak udau wenwa apita. Godak pin

  • @ynuthanganimdini
    @ynuthanganimdini 4 หลายเดือนก่อน

    සර් කියල දෙන විදිහට ගෝලීයකරණය කොටස හොදට තේරුනා සර් ❤

  • @pradeepakarunathilaka4894
    @pradeepakarunathilaka4894 4 ปีที่แล้ว +2

    Sirge igenweeme ratawa athiwishistai sir.ekai anith guruwarungen obathuma wenas wenne.

  • @saneshdhananjaya6688
    @saneshdhananjaya6688 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්, මේවගේ videos තව කරන්න ශක්තිය ලැබේවා.... 😘

  • @HasiniWeerasena
    @HasiniWeerasena 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳට තේරුනා සර්.. සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @sachiniisurika209
    @sachiniisurika209 4 ปีที่แล้ว +3

    Goliyakaranaya kiyanne sir godak amaru padamak.sir uganawana widihata hodata mathaka hitinawa sir.sir me gena yana wedapiliwela godak hodai sir.thankyou sir

  • @NipuniAnuruddika-y2e
    @NipuniAnuruddika-y2e 3 หลายเดือนก่อน +1

    Godak hodata therenawa sir kiya dena widiha 👍😊

  • @Hansikatharushi28
    @Hansikatharushi28 ปีที่แล้ว +2

    2022 Al media paper අද..ගොඩක් වැදගත්.

  • @sashikalarajapaksha5404
    @sashikalarajapaksha5404 4 ปีที่แล้ว +2

    Mata tikak amaru padamak eth dennam godak hodata thwruna thnk u sir😊

  • @SathniduSubhath-t7d
    @SathniduSubhath-t7d 3 หลายเดือนก่อน +1

    Gooliyakaranaya paadam vagem sir karn anith lessons tikath godak hodat therenav sir

  • @maheshikakalhari2189
    @maheshikakalhari2189 2 ปีที่แล้ว +2

    Good sir niyamai danuma godak labuna👍

  • @madunisapunika7990
    @madunisapunika7990 4 ปีที่แล้ว +3

    Amaru padamak sir. Hodata theruna...thank you sir...

  • @manavisarangi4347
    @manavisarangi4347 4 ปีที่แล้ว +2

    Niyamai sir hodata gherenawa sir kiya dena vidiyata 👌👌👌👍👍👍

    • @maheshwejerathna9872
      @maheshwejerathna9872 3 ปีที่แล้ว

      නියමයි සර් කියලා දෙනෙවා හොදට තේරෙනවා

  • @nayanidilhara7805
    @nayanidilhara7805 4 ปีที่แล้ว +1

    ගුරුවරයෙක් කියන්නේ මෙවගේ ගුරු පියෙකුට..තවත් මල් කැකුලු වලට පනපොවන්න .ශක්තිය ලැබේවා..

  • @nadeearosha4743
    @nadeearosha4743 ปีที่แล้ว +1

    Good job sir.good luck

  • @anuditharushika5333
    @anuditharushika5333 3 ปีที่แล้ว

    ගොඩාක් පිං සර් ......
    හොදටම තේරුනා.... ❤️
    Tnx sir ❤️

  • @dasunitharuka6246
    @dasunitharuka6246 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර් 🙏

  • @dilkinashadari9500
    @dilkinashadari9500 ปีที่แล้ว +1

    Godak phediliwa kiyala denawa sir 😊

  • @thulyadasanthi1215
    @thulyadasanthi1215 3 หลายเดือนก่อน

    ❤පැහැදිලියි සර්

  • @shiromimanethrikumarimeega6297
    @shiromimanethrikumarimeega6297 27 วันที่ผ่านมา +1

    මොකක්ද sir ඒ සමලුවේ නම... engish words ලියන්නකෝ board එකේ.. අපිටත් පහසුයි එතකොට දෙයක් ඉගෙනගන්න..Sir ගේ පැහැදිලි කිරීම් ඉතා ව්ශිශ්ටයි 👍All the best dear smart teacher🙏

  • @madubashini8663
    @madubashini8663 3 ปีที่แล้ว +1

    Thnk you sir . ගොඩක් වටින වීඩියෝ එකක් .
    සර් ගෝලීයකරණයේ ප්‍රයෝජන ගැන කොහොමද විස්තර කරන්නේ .

  • @lashmi9083
    @lashmi9083 4 ปีที่แล้ว +2

    Sir athatma me wede patta hodai me wage welawka me wage wedagatha wedak Karanna puluwn wena katada ithn sirta misak👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 patta wedee

  • @amayaweerasekara2122
    @amayaweerasekara2122 4 ปีที่แล้ว +3

    tawat honda lesson ekk.sirge clz ena lamai godak wasanawantai me wage hondata igenaganna labenna eka koi tharam loku deyakda...............apita you tube eken hari igena ganna tawat padam dannako sir..............................

  • @pronhub7811
    @pronhub7811 4 ปีที่แล้ว +2

    කොරෝනා ආවත් අපිව අත්නොහැරපු එකම ගුරුවරයා ඔබයි

    • @SheruVlogslk
      @SheruVlogslk 4 ปีที่แล้ว

      සිංදු වලින් A/ l Media ඉගෙනගන්න කැමති අයට .
      chat.whatsapp.com/GxYcZFu2NjhL7wO88d5g7P
      Whatts app group එකට join වෙන්න.❤️
      (Sheru Media Academy)

  • @karunarathnekaruna2259
    @karunarathnekaruna2259 3 ปีที่แล้ว +1

    Thanks Sir godak hodata theruna.

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 ปีที่แล้ว +1

    Maru sar♥️💝

  • @WasanaMadushani-s8k
    @WasanaMadushani-s8k 5 หลายเดือนก่อน +1

    Thank you sir 💕

  • @sumuduprasanna431
    @sumuduprasanna431 3 ปีที่แล้ว +1

    Hodata therenw sir..anh sir gdk pin..plwnd wichara liynn karunu kiyl denna..😢

  • @බලුබල්ලා-ඨ6ඡ
    @බලුබල්ලා-ඨ6ඡ 4 ปีที่แล้ว +2

    best Video

  • @prasangirajapaksha482
    @prasangirajapaksha482 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳට පාඩම තේරුනා සර්, තවත් පාඩම් දාන්නවද ?

  • @sasindurampitiya3204
    @sasindurampitiya3204 3 ปีที่แล้ว +1

    Thank u sir... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dehamisharanya5423
    @dehamisharanya5423 4 ปีที่แล้ว +2

    Anee hodata pehedeli sir...thawath gdk dewal kranna puluwan wenn one sir

  • @surinafernando8885
    @surinafernando8885 3 ปีที่แล้ว

    Best vedio.....💯💯

  • @ruchininawodya5313
    @ruchininawodya5313 4 ปีที่แล้ว +3

    Gdk hodai sir

  • @Rasal-re5my
    @Rasal-re5my 4 ปีที่แล้ว

    හොඳට තේරුම් gtta...tnx sir

  • @sathsaraflute821
    @sathsaraflute821 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @dilshanisandeepa2612
    @dilshanisandeepa2612 3 ปีที่แล้ว

    good luck sir
    thank you sir

  • @chathurikadilrukshi4588
    @chathurikadilrukshi4588 4 ปีที่แล้ว +1

    thank u sir.sirge padam pahadili kirim hodata therenava.

  • @shashi7959
    @shashi7959 2 ปีที่แล้ว

    Thank you sir ❤️🙏

  • @sanduniimasha5429
    @sanduniimasha5429 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @sumuduprasanna431
    @sumuduprasanna431 3 ปีที่แล้ว +1

    Sir group ekk hdnn plwnda 2021 t..neththn sir live krnn beida

  • @janithdeshanone8807
    @janithdeshanone8807 4 ปีที่แล้ว +1

    Awasana padm tikth krnna sir

  • @ProudbyRDBeatZ
    @ProudbyRDBeatZ 2 ปีที่แล้ว

    Tnx sir 🙏🏼🙏🏼

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 ปีที่แล้ว +1

    Sir mt podi getaluwak thiyenw a/l gena nemei o/l media pearpre mm 2022/23mm face kara e shalawa tikk adurui sir eka nisa mt pedana pashna ankayak adala kotuwe danna beri una hebei mm anukotas okkoma complete kara...mt tikk bayai sir e pashnema kapaida, mulu pashna okkoma ain karaid,* mark ekk devida, lakunu adu karaid kiyl ane mt 100% hri kiyl hitena answer ekk kiynnko ehem unoth mokadd eyala karanne kiyala?

  • @mataramatara5046
    @mataramatara5046 2 ปีที่แล้ว

    Good

  • @shashipathirana7045
    @shashipathirana7045 3 ปีที่แล้ว

    Thank you sir😍

  • @sathsaraflute821
    @sathsaraflute821 2 ปีที่แล้ว +1

    Sirge number rka mokdda online clz tiyei

  • @sajithweerawansha1596
    @sajithweerawansha1596 3 ปีที่แล้ว

    okkom pdam krnn sir💜

  • @sparkwaves613
    @sparkwaves613 ปีที่แล้ว +1

    ♥️💖

  • @petcarelife7934
    @petcarelife7934 4 ปีที่แล้ว

    සබ්ක්‍රයිබ් කරන්න

  • @dilrukshiaththanayaka7662
    @dilrukshiaththanayaka7662 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @ParameeThilakkana-eg2vv
    @ParameeThilakkana-eg2vv ปีที่แล้ว

    🙏♥️

  • @foodmania4943
    @foodmania4943 3 ปีที่แล้ว

    Niyami sir

  • @udarisadanjana421
    @udarisadanjana421 4 ปีที่แล้ว

    godak hodai sir

  • @sathsaraflute821
    @sathsaraflute821 2 ปีที่แล้ว +1

    😍♥️

  • @janithdeshanone8807
    @janithdeshanone8807 4 ปีที่แล้ว

    Tnz sir❤

  • @vihansandil3886
    @vihansandil3886 ปีที่แล้ว +1

    sar maru sar මහජන සම්බන්ධ තා පාඩමත් කරානම් හොදයි සර්

  • @dehamisharanya5423
    @dehamisharanya5423 4 ปีที่แล้ว +2

    Sir koheda clz krnne

  • @Rasal-re5my
    @Rasal-re5my 4 ปีที่แล้ว

    Heta Al ....note nh..meken thama

  • @madushanthilanga3671
    @madushanthilanga3671 3 ปีที่แล้ว +1

    Sir ගෝලීයකරණය නිසා ශ්‍රි ලංකාවේ ඇති වූ මෑත කාලීන ව්‍යාපෘති මොනවාද ?

  • @udarisadanjana421
    @udarisadanjana421 4 ปีที่แล้ว

    coroona nisa magaharuna padam apita ugannanawata sirta pin

  • @mihirajmadhuwantha1069
    @mihirajmadhuwantha1069 4 ปีที่แล้ว

    සර් shama shakthiya athiwanne ගෝලීයකරණය සංකල්ප නිසාද? සර්

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048  4 ปีที่แล้ว

      Shama shakthiya adu wela hema deyakama yantrika wenwa puthe goliya karanaya nisa.

    • @mihirajmadhuwantha1069
      @mihirajmadhuwantha1069 4 ปีที่แล้ว

      @@sanjeewakrishantha5048 ගොඩක් පින් සර් ඇත්තටම සර් මට අමාරුම පාඩමක් තමයි ගොලියකරනය කියන්නෙ සර්ගෙ පාඩම යුටියුබ් එකෙන් බැලුවාම ආස මෙන් ම ඉතා සරල බව වැටහුණා සර්ට ගොඩක් පින්.

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048  4 ปีที่แล้ว +1

      Oni deyak ahanna puthe.oua kohe kenekda

    • @mihirajmadhuwantha1069
      @mihirajmadhuwantha1069 4 ปีที่แล้ว

      @@sanjeewakrishantha5048 මම අම්පාරේ සර් ව්ශෙෂ අවශ්‍යතා වලින් එක්සැම් කරෙ සර්

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048  4 ปีที่แล้ว

      Puthata puluwnam no eka ewanna.man gannam.

  • @imanisasanka9370
    @imanisasanka9370 3 ปีที่แล้ว

    ස්තුතියි sir 🙏

  • @yalinnethmira
    @yalinnethmira ปีที่แล้ว

    ❤️

  • @sweathakumari5305
    @sweathakumari5305 ปีที่แล้ว +1

    Thank you sir